තම දරුවන් බේරගන්න හැම දෙමව්පියෙක්ම අහන්න ඕනෙම කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2023

ความคิดเห็น • 193

  • @surekanimini1504
    @surekanimini1504 6 หลายเดือนก่อน +40

    Doctor, මේ දේශනය හැම පාසලකටම ගිහින් දෙමාපියන්ට කරන්න බැරිද? ඔබ තුමාට ගොඩක් පිං.

  • @user-yg6df5xz5b
    @user-yg6df5xz5b 6 หลายเดือนก่อน +32

    ,ඉතාමත් වටිනා දේශනයක්.මෙවැනි දේශනා තව තවත් සමාජය ට ඉදිරිපත් කිරීමට ඔබතුමා ශක්තිය ලැබේවා !!!!!! බුදුසරණයි 🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 6 หลายเดือนก่อน +17

    දරුවන් සංසන්දනය කරන්න එපා..
    අනේ.. මැති තුමනි ඔබේ දෙපා වදින්නට හිතෙනවා..
    මේවා පිළිබඳ ගුරුවරුන්,දෙමාපියන් තවතවත් දැනුවත් කරන්න..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vishakagunathilaka4966
    @vishakagunathilaka4966 6 หลายเดือนก่อน +15

    මම ගුරුවරියක් මෙම දෙශන සෑම සෑම පාසලකටම ගෙන එන්න වෛද්‍ය තුමනි

  • @shaniidesilva453
    @shaniidesilva453 6 หลายเดือนก่อน +16

    හරිම කාලෝචිත වචනයෙන් කියා නිම කරන්නට බැරි තරම් වටිනා,,වීඩීයෝවක්,,අනිවාර්යයෙන්ම සෑම දරුවෙක්ටම අසන්නට සැලැස්විය යුතුයි..,,පාසැලින් පාසැලට..යන්න..මේ වැඩසටහන අරන්..වෛද්‍යතුමනී...please..🙏🙏🙏🙏ඔබතුමාට අනේකවරක් ස්තූති 🙏🙏🙏

  • @user-ow8eo9dj9n
    @user-ow8eo9dj9n 6 หลายเดือนก่อน +10

    හැම වචනයක්ම මාර වටිනවා සොයුර ,ස්තූතියි

  • @user-dp2hv2tc6s
    @user-dp2hv2tc6s 3 หลายเดือนก่อน +4

    Dr. ගොඩක් පින් , මම අද ඉදලා ඔබ තුමා කියපු අම්මා වෙනවා

  • @piumianuradha6382
    @piumianuradha6382 7 หลายเดือนก่อน +20

    ජීවිතයට හරිම වටින අදහස් ටිකක්.

  • @lakmalifernando1186
    @lakmalifernando1186 4 หลายเดือนก่อน +5

    ඔබට පින් වෛද්‍යතුමනි❤🙏

  • @ShamliShamli-sz5be
    @ShamliShamli-sz5be 3 หลายเดือนก่อน +7

    ඩොක්ටර් මගෙ දරුවන් ගැන කතා කරන්න පුලුවන් වෙයිද මට නම්බර් එක දෙන්න පුලුවන් ද

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz 6 หลายเดือนก่อน +10

    ගොඩක් වටින දේශනයක්. බොහොම ස්තුතිය ඔබ තුමාට. ❤❤

  • @nandawathisenarathrathnaya741
    @nandawathisenarathrathnaya741 6 หลายเดือนก่อน +19

    පුදුම වටිනා දේශනයක් ඩොක්ටර් ඔබතුමාට බොහොම පින්

  • @iranganikarunaratna7264
    @iranganikarunaratna7264 5 หลายเดือนก่อน +7

    හරිම වටිනා දේශනයක් ,ගොඩක් ස්තුතියි .

  • @kemee-sc2vp6hq8g
    @kemee-sc2vp6hq8g 6 หลายเดือนก่อน +8

    අද කාලෙට ගැලපෙන විශිෂ්ඨ දේශනයක් .බොහොම පින් ඩොක්ටර් 🙏🙏🙏🙏🙏

  • @ruwanharsha1658
    @ruwanharsha1658 4 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තුතියි .ඔබෙි වැඩසටහන් බෝහෝමයක් මා නැරබුවා.ඇත්තටම මටද මානසික ගැටළු ඇතිබව දැන් වැටහේනවා.ස්තුතියි

  • @chethanadezoiza3961
    @chethanadezoiza3961 6 หลายเดือนก่อน +7

    ගොඩාක් වටිනා දේශනයක්..බොහොම ස්තුතියී ඩොක්ට 🙏

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 6 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනා දේසනයක් බොහොම ස්තුති

  • @ChandaniSamarasinghe-ue4jf
    @ChandaniSamarasinghe-ue4jf 5 หลายเดือนก่อน +5

    හරිම වටිනා අදහස් ටිකක්..thanks......🙏🙏🙏🙏🙏

  • @dushanthadasanayake6459
    @dushanthadasanayake6459 6 หลายเดือนก่อน +2

    ඉතාම හොඳ දේශනයක් ඩොක්ටර්.ගොඩක් දැනුවත් වුනා .

  • @isurugamage7992
    @isurugamage7992 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තුතියිDoctor වැදගත් කරුනු රාශියකින් අපිව දැනුවත් කලාට.තෙරුවන් සරනයි. 💐

  • @gayanjayatunga8198
    @gayanjayatunga8198 6 หลายเดือนก่อน +3

    Marama watinawa doctor...කාලීන දේශනයක් ....!

  • @vjvvhavec9089
    @vjvvhavec9089 3 หลายเดือนก่อน

    ගොඩක්.ස්තුතියි..වටිනා.දේශනයක්.ඩොක්ටර්.ඔබතුමාට.
    ජේසු..පිහිටයි.🙏🌸

  • @vidanagamagechandralatha4122
    @vidanagamagechandralatha4122 6 หลายเดือนก่อน +1

    ගොඩක් watina deshanayak,dr godak pin"

  • @user-zt1ch4pv3y
    @user-zt1ch4pv3y 4 หลายเดือนก่อน +2

    වෛද්‍ය තුමාට බොහොම පිං . වටිනා දේශනාවක් .

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 6 หลายเดือนก่อน +3

    Bohoma sthuthi doctor vatina videovak hamogema netha getevaa theruvan saranai🙏🙏🙏🙏🙏🙏💯💯💯

  • @wmdbwijerathne6638
    @wmdbwijerathne6638 5 หลายเดือนก่อน +5

    මේවා ජාතිය අමතන කතා. ජාතික වගකීම ඉටුකරන ඔබ උතතුමාණන්ට උත්තමාචාරය ❤❤❤

    • @wmdbwijerathne6638
      @wmdbwijerathne6638 5 หลายเดือนก่อน +1

      ගොන් කතා අාවරණය කරන මාධ්‍ය වලට අැස් අැර්ෙවා !!!

  • @shihamayoonoos6199
    @shihamayoonoos6199 6 หลายเดือนก่อน +7

    A good speech. We must appreciate Dr Gayan for visiting schools and giving lectures.

  • @manelswarnalatha1208
    @manelswarnalatha1208 6 หลายเดือนก่อน +3

    හරිම වටිනා desanayk

  • @chitrasenaratne4966
    @chitrasenaratne4966 4 หลายเดือนก่อน +2

    Thanks so much Dr Gayan . Budusarani 💐🙏

  • @gangathushari5522
    @gangathushari5522 6 หลายเดือนก่อน +5

    සර් ඔබගේ දේශනය ඉතාම හරවත් ඔබට ගොඩක් පිං දරුවන් ගැන දැනුවත් කිරීම ඔබ සදහන් කළ ලින්ක් එක අපට එවන්න. ස්තුතියි

  • @NayanaShyamali
    @NayanaShyamali 4 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් පින් doctor

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 6 หลายเดือนก่อน +3

    Godak wadagath kathawak doctor... Theruwan saranai 🙏🙏🙏

  • @user-sq2tt2vz7b
    @user-sq2tt2vz7b 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි Doctor..
    බොහොම පින්

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka1581 3 หลายเดือนก่อน

    ගොඩාක් පින් ඔබතුමාට

  • @sanjeewanisamanthika7242
    @sanjeewanisamanthika7242 4 หลายเดือนก่อน +1

    වටිනා dasanak Dr thank you මාගෙ waradi godai මාගෙ lamaya ta wena....man ada idan maa widiya ta lamayawa වෙනස් කරනවා

  • @user-uo2pl7uk2y
    @user-uo2pl7uk2y 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ජේසු පිහිටයි වෛද්‍යතුමනි මටත් ඔබතුමාව මුණගැහෙන්න දන්න මගේ දරුවා ගැන පොඩ්ඩක් කතා කරන්න එයාට දැන් අවුරුදු 16 මං අහම්බෙන් ඔබතුමාගේ වීඩියෝ එක දැක්කේ ලංකාවේ නැහැ මම ඇවිල්ලා ඔබතුමාව මුණගැහෙන්න දෙන්නා මට ඔබතුමාට කතා කරන්න නම්බරේ හරි වැඩපිළිවෙලක්වත් තිබෙනවා නම් දන්න ගොඩාක් ස්තුතියි මේ අහිංසක අම්මා කෙනෙක් ඉල්ලීම

  • @hemamalidamayanthirandunup1358
    @hemamalidamayanthirandunup1358 6 หลายเดือนก่อน +1

    බුදුසරණයි DR

  • @user-px7wq7je9d
    @user-px7wq7je9d 4 หลายเดือนก่อน +2

    Godak ස්තුති obathumaata❤

  • @Myhobby.21
    @Myhobby.21 6 หลายเดือนก่อน +3

    Online වැඩ කරන්න phone දීලා වුනෙ covid එකේ ප්‍රශ්න ගොඩක් ලමයිට දැන් ඒ ලමයි හරිම අසරණයි

  • @yasodarangika8307
    @yasodarangika8307 6 หลายเดือนก่อน +2

    Thanks Dr gayan.....godak pin

  • @MadushaniSilva-bd1pk
    @MadushaniSilva-bd1pk 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි .

  • @wellknownvehicle199
    @wellknownvehicle199 6 หลายเดือนก่อน +8

    ඔබතුමාට බොහොම පින්..මේ දැනුවත් කිරීමට ...

  • @malkanthimalki5909
    @malkanthimalki5909 5 หลายเดือนก่อน +1

    godak watina speech ekak.bs

  • @user-nx9ej1lq5f
    @user-nx9ej1lq5f 17 ชั่วโมงที่ผ่านมา

    බොහොම ස්තුතියි

  • @paramichamodaya839
    @paramichamodaya839 6 หลายเดือนก่อน +9

    අනෙ අපෙ ඩොක්ට යහපතක්ම වෙවා තෙරුවන් සරනයි

  • @user-jv1go6op5z
    @user-jv1go6op5z 6 หลายเดือนก่อน +2

    Harima wadagath desanayak

  • @oneproductlonsnewsrilanka4690
    @oneproductlonsnewsrilanka4690 6 หลายเดือนก่อน +1

    ස්තුතියි doctor

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 5 หลายเดือนก่อน +1

    🙏🙏💐☘️.. Sthuthi godak pin..

  • @shehaniminoli5611
    @shehaniminoli5611 6 หลายเดือนก่อน +2

    Godak Watina Deshanayak. Godak Pin Doctor ta🙏🙏🙏

  • @indranichandrika4469
    @indranichandrika4469 4 หลายเดือนก่อน +1

    ඩොක්ටර් කියන එක ඇත්ත.කැම්පස් එකේ මම දන්න ළමයි කීප දෙනෙක්ම සියදිවි හානි කර ගත්තා.හොඳින් ඉගෙන ගන්න පුළුවන් අය එක්ක සමහර අය ඊර්ෂ්‍යායි.ආතතිය වැඩියි.සමහරුන්ට දරා ගන්න ශක්තිය නැහැ.අපිම තමයි වැරදි කාරයෝ.

  • @harshaniabedeera9384
    @harshaniabedeera9384 6 หลายเดือนก่อน +2

    ඔබතුමාට බොහෝම පිං

  • @jayamaljayasekara4724
    @jayamaljayasekara4724 6 หลายเดือนก่อน +1

    Thanks Dr this very helpful and very important for the every parents

  • @santhajayakody4505
    @santhajayakody4505 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඩොක්ටර් 💥❤

  • @samanprasad3749
    @samanprasad3749 3 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ඩොක්ටර්🙏🙏🙏🌷🌷🌷

  • @vindhyajayasinghe6596
    @vindhyajayasinghe6596 6 หลายเดือนก่อน +3

    Very useful and important to every parent🙏🙏🙏

  • @geethapriyankara1845
    @geethapriyankara1845 4 หลายเดือนก่อน +1

    Thank you so much dr gayan

  • @padmapiyathilaka2231
    @padmapiyathilaka2231 4 หลายเดือนก่อน +1

    Mamath godak gatalu thiyena kenek oba thumage katha ahuwama puduma sahamayak labune bohoma pin

  • @bihandusasen9383
    @bihandusasen9383 3 หลายเดือนก่อน +1

    අනේ ඩොක්ටර්, මම මේ වීඩියෝ එක දැක්කේ අහම්බෙන්, ඔබ තුමාට ගොඩක් පින්, ඔබ තුමා හමුවන්නෙ කොහොමද

  • @user-nj7cx8ud6g
    @user-nj7cx8ud6g 6 หลายเดือนก่อน +2

    Thanks for you

  • @user-um4gg4zu4s
    @user-um4gg4zu4s 2 หลายเดือนก่อน +1

    වටිනා දේසනයි්

  • @KusumLiyanarachchi
    @KusumLiyanarachchi 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි

  • @learnarabicsimplyinsinhala
    @learnarabicsimplyinsinhala 3 หลายเดือนก่อน +1

    I am craving to listen your speech❤❤

  • @samanpieris199
    @samanpieris199 6 หลายเดือนก่อน +3

    Budu saranai ❤❤❤❤❤❤❤❤❤❤

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 3 หลายเดือนก่อน

    ස්තූතියි ❤❤❤❤❤

  • @seelaw7498
    @seelaw7498 3 หลายเดือนก่อน

    Very nice video budusaranai your the best doctor good advice for everyone how old are you sir God bless you and your family

  • @shereenrathnayake4124
    @shereenrathnayake4124 3 หลายเดือนก่อน

    Short ekakwath nobala eka digatama baluwa video ekak ❤❤

  • @arunisrikantha3334
    @arunisrikantha3334 3 หลายเดือนก่อน

    What a wonderful human being you are. Genuinely caring doctors are a rare species in Srilanka.
    You are an asset to the country! May God bless you and your family.

  • @disnajayakody2192
    @disnajayakody2192 6 หลายเดือนก่อน +1

    Thanks Doctor

  • @annemadhushani2264
    @annemadhushani2264 3 หลายเดือนก่อน

    Godak watinawa Ada kale me Kata ahenne neti kama Tama taruna daruwo amaruwe wetenne.ape town walata awanam godak watinawa sir👍👍👍👍🙏💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @user-cv4mx9gt7z
    @user-cv4mx9gt7z 6 หลายเดือนก่อน +3

    Wadagath awawada tikak bohoma pin sir

  • @MediKit-xd1md
    @MediKit-xd1md 3 หลายเดือนก่อน

    Very great.I know you are doing byheart.

  • @sheeladevi8359
    @sheeladevi8359 3 หลายเดือนก่อน +1

    Thank you so much doctor

  • @pearlnilanthimunasinghe
    @pearlnilanthimunasinghe 3 หลายเดือนก่อน

    Thank you Doctor.🙏🙏 Very useful for ever parents.👍👍

  • @chandramahagodage410
    @chandramahagodage410 6 หลายเดือนก่อน +1

    Doctor it,s very use ful

  • @user-xr5nj4tc6v
    @user-xr5nj4tc6v 6 หลายเดือนก่อน +1

    Mihipita deviyan kiyanne menna me mahaththurunta,uththama mahatha gathi thami me,obathumata pin denuwath karata,

  • @chandramahagodage410
    @chandramahagodage410 6 หลายเดือนก่อน +1

    Thank you doctor it,s very useful us

  • @priyangikapriyadarshani3358
    @priyangikapriyadarshani3358 6 หลายเดือนก่อน +4

    Hoda adahas tikak doctor.thank you🎉

  • @janakirasadari9422
    @janakirasadari9422 4 หลายเดือนก่อน +1

    Ane docta obathumat godak pinsedda wanna wa godak watinawa desnya b s

  • @dumindasampath504
    @dumindasampath504 2 หลายเดือนก่อน +1

    Godak pin doctor.... Godak hoda wada satahnk...

  • @dinirasilva8745
    @dinirasilva8745 หลายเดือนก่อน +1

    Extraordinary and so essential Doc. Thanks so much for your attention on modern parental responsibilities. Nice going 👌 👏 🫡

  • @user-gh5nc3uj1t
    @user-gh5nc3uj1t 6 หลายเดือนก่อน +1

    Thank you doctor

  • @familydotcom1390
    @familydotcom1390 หลายเดือนก่อน

    Thanks doctor

  • @erandifernando444
    @erandifernando444 3 หลายเดือนก่อน

    Dr oba tumata godak pin watina kathawak

  • @janetries2533
    @janetries2533 3 หลายเดือนก่อน

    thank you so much sir,

  • @ivonperera5189
    @ivonperera5189 6 หลายเดือนก่อน +1

    Watina adahas pelak.mage puthath o/l prathipala balaporoththuwa innawa.paas unath feel unath amma widiyata magen balapamak ne.computer gana eya daksai.e peththen issarahata yai.yaluwo wage innawa.yahapathwa Inna ona kiyala kiyala denawa.t.u.d.c.italy

  • @user-pt2qi6lj4f
    @user-pt2qi6lj4f 6 หลายเดือนก่อน +1

    Oba thumaata pin apiwa denwath kalata..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranipremarathna
    @shiranipremarathna 3 หลายเดือนก่อน +1

    Thank you very much doctor !🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️

  • @JayalakshmiLakshmi-cd1rr
    @JayalakshmiLakshmi-cd1rr 3 หลายเดือนก่อน

    Obata godak pin sri

  • @kanthipathmalatha8205
    @kanthipathmalatha8205 6 หลายเดือนก่อน +2

    Dr oyata godak pin anakawarayak

  • @chamilapathirana2032
    @chamilapathirana2032 6 หลายเดือนก่อน +7

    ගොඩක් පිං සිදු වෙනවා වෛද්‍යතුමනි ඔබට.

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 2 หลายเดือนก่อน +1

    Thank u so much sir.... 🔆🔆🔆

  • @nadeeshankawshalya8170
    @nadeeshankawshalya8170 4 หลายเดือนก่อน +4

    මම දන්නවා මල්ලි ඔයාල ඉගනගන්න කාලෙ ඔයාලගෙ රූපවාහිනිය තිබුනෙ සර්ගෙ (ඔයාගෙ තාත්තගෙ) කාමරේ.ඔයාල හැදුවෙ පුදුමාකාර අධීක්ෂණයෙන් .

  • @rashikapriyamanthi4601
    @rashikapriyamanthi4601 6 หลายเดือนก่อน +3

    Budu saranai sir. Watinama adahas walata.

  • @hirunisathyanka6148
    @hirunisathyanka6148 6 หลายเดือนก่อน +1

    ane dr plz counseller knk wne khmda kyla denkoo diploma ekak tynwa phsycolgy and coundeling

  • @subanisubani6937
    @subanisubani6937 3 หลายเดือนก่อน

    Thank you sir❤

  • @user-jj5kf1je7t
    @user-jj5kf1je7t 5 หลายเดือนก่อน +1

    Good

  • @amaradiwakarajdw1205
    @amaradiwakarajdw1205 5 หลายเดือนก่อน +1

    Best

  • @DairyMachineryServices-eg8zt
    @DairyMachineryServices-eg8zt 3 หลายเดือนก่อน +1

    Doctor Can you come to Horizon College International-Malabe
    Your lessons are very important to everyone Doctor

  • @user-yy8xj2rh7u
    @user-yy8xj2rh7u 3 หลายเดือนก่อน

    Jati jati pin sar mn godak dawal igana gathitha apa pasalatath Anna barida sar

  • @buddhimabandara2703
    @buddhimabandara2703 6 หลายเดือนก่อน +5

    🙏