Saman4You - Prog 90 - Beacon 4 You | මහාචාර්ය සරත් විජේසූරිය ජීවිත හෙළිදරව්ව - සරත් සිරිත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • පිටිසර ගම්මානයක සාමාන්‍ය පවුලක ඉපිද නිබඳ අසනීපවලට ලක්වෙමින්, ජීවිතය යාන්තම් ජීවත් කරගත් සරත්, සිය දෙමාපියන්, ගුරුවර ගුරුවරියන්, පවුලේ ඥතීන් හැකි ශක්ති ප්‍රමාණයෙන් ලබා දුන් සහය සහ මගපෙන්වීම ඔස්සේ පැමිණි ගමන් මඟ ගැන අද සෑහීමකට පත් වෙනවා ද?
    ජීවිතය දෙස ආපසු හැරී බලද්දී සෑහීමකට හෝ තෘප්තියකට පත් වෙන්නට සරත්ට පුළුවන් ද?
    සරත් සිරිත විඳින්න. එයින් ඔබේ ජීවිතයට ආලෝකයක් කරගත හැකි දේ ගැන හිතන්න.
    #පහන් වැට #Beacon 4 You #Professor Sarath Wijesooriya

ความคิดเห็น • 50

  • @nalimsali7995
    @nalimsali7995 3 ปีที่แล้ว +9

    මහාචාර්ය සරත් විජේසූරිය වටිනා චරිතයක් ඒවගේම අදර්ශමත් චරිතයක්,මහත්තයෙක්.මෙතුමාව සාකච්ඡාවට ලක්කිරීම ගැන ස්තුතිය .

  • @udayangaliyanage7653
    @udayangaliyanage7653 ปีที่แล้ว +5

    ඒකාලයේ ගුරුවරු තමන්ගෙ ළමයි පාසලේ ළමයි දෙගොල්ලම තමන්ගේම ළමයි ලෙසයි සැලකුවේ .අදකාලෙ ගුරුවරු හරිම ආත්මාර්තකාමි.

  • @indukahemachandra5255
    @indukahemachandra5255 3 ปีที่แล้ว +6

    මහ ඇදුරැ තුමාගේ සාමාජිය කියවිම...බෝහෝ අදුරැ තැන් දැක හදුනා ගෙන ...නිවැරදි දැක්මක් සහිත ගමන් මගට අාලෝකයක් .

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi9925 3 ปีที่แล้ว +8

    සර් ඔබතුමා ගේ දේශනා ඉතාවටිනවා.ඔබතුමා ට මගේ ආචාර ය

    • @dhanushkahemal6100
      @dhanushkahemal6100 3 ปีที่แล้ว

      ඔබතුමාගේ පොතක් කියෙව්වා වගේ හරිම වැදගත්..

    • @dhanushkahemal6100
      @dhanushkahemal6100 3 ปีที่แล้ว

      ඔබතුමාගේ පොතක් කියෙව්වා වගේ...

  • @user-oc7qc4oo4c
    @user-oc7qc4oo4c 2 ปีที่แล้ว +4

    කටහඬ ඇහුනත් ඇති. ආදරෙයි සරත් සර් .... ❤️❤️❤️

  • @nmstars9604
    @nmstars9604 3 ปีที่แล้ว +5

    අර්තවත් වැඩසටහනක්. හිතට ශක්තියක් ඔබ වගේ ගුරුවරු 👍👍👍.

  • @gangakumraividane4766
    @gangakumraividane4766 ปีที่แล้ว +3

    ඔබතුමා ගේ කතා ව බලලා ගොඩක් දේවල් අවබෝධ උනා.මගේ වයසත් 59 ක්. මැරෙන ඉගෙන ගන්නවා කියනවානේ.ගොඩක් ස්තුතිය සමන් මේ වාගේ උගත් බුද්දිමත් අය අප හට මේ සාකච්ඡා අහන්න සලස්වන වාට .මම ඉන්නේ එංගලන්තයේ මට විවේක වේලාවට මම මේ දේවල් අහනවා.සර් ඔයා ට නීරෝගී සුවයම ලෑබේවා !!!🙏

  • @kavinduf2
    @kavinduf2 3 ปีที่แล้ว +18

    ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්! විශිෂ්ට අදහස් ගොන්නක්. ස්තුති අතාවුදහෙට්ටි මහත්මයා 🙏

  • @athulayasakeerthi6166
    @athulayasakeerthi6166 ปีที่แล้ว +1

    බුද්ධි ගෝචර බරසාර කතාවක් ,බාවනාවකිබදු සබුද්දික සාකච්ඡාවක් ,ස්තුතිය

  • @nhjayawardena
    @nhjayawardena 3 ปีที่แล้ว +5

    පූර්වාදර්ශී චරිතයක්.සමන්ට තුති.

  • @siherath1385
    @siherath1385 ปีที่แล้ว +1

    Dear Saman yu are like
    "Desaman"
    None can compete with with yr presentation n uploading....
    So impressive,
    Excellent...
    KEEP IT UP.

  • @nayanidammika680
    @nayanidammika680 ปีที่แล้ว +3

    ලැඛෙන ප්‍රමාණයට සතුටින් ඉන්න පුළුවන්. නැත්නම් සදා දුකින් තමයි.

  • @priyankaraperera9804
    @priyankaraperera9804 9 หลายเดือนก่อน

    Very good program sarath sir god bless you wonderful sir

  • @visakadampali6371
    @visakadampali6371 ปีที่แล้ว +1

    සර් ගේ වටි නා අදහසි ගොඩක් මගේ ජිවිතේට ගත්තා තේරැවන සරනයි

  • @akalankadissanayake8914
    @akalankadissanayake8914 3 ปีที่แล้ว +3

    අති විශිෂ්ඨ කතාබහක්...

  • @vishakavishaka8682
    @vishakavishaka8682 2 ปีที่แล้ว +1

    Prof Wijesuriya today itself after watching this video i feel Ur loving kindness to the nation n people

  • @lakshmanjay1641
    @lakshmanjay1641 3 ปีที่แล้ว +2

    Great !

  • @anuradhananayakkara7821
    @anuradhananayakkara7821 3 ปีที่แล้ว

    ඔබට ස්තුතියි ඩිජිටල් අවකාශයේ අර්ථවත් දෑ බෙදාගැනීම ගැන.

  • @vishakavishaka8682
    @vishakavishaka8682 2 ปีที่แล้ว

    Prof Ur rich spiritual heart must be appreciated!

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 3 ปีที่แล้ว +8

    වර්තමාන රට භාරගන්න ඉන්න තරුණ පරම්පරාවට වැදගත් ඔවදනක්.

  • @WarunaLelwala
    @WarunaLelwala 3 ปีที่แล้ว +3

    "හිටගත්තොත් පැයයි...!" ඉතිං සමන් අයියට තියෙන්නෙ අහන් ඉන්න තමා...😛🤣😉

  • @damith1239
    @damith1239 ปีที่แล้ว

    Anagathaya dakapu watina proffeesor kenek

  • @vishakavishaka8682
    @vishakavishaka8682 2 ปีที่แล้ว

    Very good point of view about nowadays university lecturers

  • @librarymart6484
    @librarymart6484 3 ปีที่แล้ว +1

    Obathumage mueinhelena hema wachanayakma ratata watinawa.

  • @vishakavishaka8682
    @vishakavishaka8682 2 ปีที่แล้ว

    Without any hinderance prof Wijesuriya revels much inner self Infront of Freedom Man Saman Athawudahetti

  • @shantipingamage9446
    @shantipingamage9446 ปีที่แล้ว

    Obathuma wani ugath buddimath ayaku mama ithamath agaya karanawa. Obthumata niduk nirogee digasiri labewa !!!!

  • @vishakavishaka8682
    @vishakavishaka8682 2 ปีที่แล้ว

    Very good program do some more videos with him please

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 5 หลายเดือนก่อน

    👍👍👍

  • @atampahiya
    @atampahiya 3 ปีที่แล้ว

    කොනක ඉදන් බලාගන බලාගන යන ගමං , පිලිවලට ප්ලේ ලිස්ට් කරලා තියන ඒක ලොකු පහසුවක්

  • @shyamapushpawela8116
    @shyamapushpawela8116 10 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @ranjithpalihapitiya1664
    @ranjithpalihapitiya1664 4 หลายเดือนก่อน

    😊

  • @vishakavishaka8682
    @vishakavishaka8682 2 ปีที่แล้ว +1

    "Lalasawa" a beautiful word

    • @dedunuchandima5636
      @dedunuchandima5636 ปีที่แล้ว

      Seyanposhitha arthiyak kohomada kiya wadasatahanak karanna mahathmaya

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว

    ඔබේ දේශපාලනය සම්බන්ධ කරුණු කාරණා සමග එකඟතාවක් නොමැති වුනත් හරවත් දේශනයක් අසන්නට හැකි වූවා යැයි අවසානයේ දී මට හිතුනි.

  • @vishakavishaka8682
    @vishakavishaka8682 2 ปีที่แล้ว

    Those days there weren't any popular Theroes(hamuduruwaru) what a none greedlness religion society it was!

  • @thusharifonseka4554
    @thusharifonseka4554 3 ปีที่แล้ว

    💎💞🙏👍

  • @smbandara7915
    @smbandara7915 ปีที่แล้ว

    60, දශකයේ අපේ ගම්වල පාසල්වල අපට ඉගන්වීම් කලේ අපේ ගම්වල ගූරුවරු ඔවුන් අපෙන් අසීමිත ලෙස ගෙවල්වල වඩ ගත්තා අපට ඉගෙනීමට කමත්තක් දක්වූයේ නැහැ වෙනත් පාසල්වලට අස්වෙලා යනවාට කමත්තක්ද නැහැ ඔව්න්ගේ පවුල් වල දරුවන්ට හොදින් ඉගන්වූවා පසුව අපි වෙනත් දුර බැහර පාසල්වලට ගොස් අධ්‍යාපනය ලබාගත්තා අදටත් අප ඔව්න්ට සාප කරනවා

  • @tananda4174
    @tananda4174 3 ปีที่แล้ว +1

    මහැදුරුතුමන් පවසන පරිදි ම ජාතික පරිහානියේ ප්‍රධාන හේතුව අපට නොගැළපෙන අධ්‍යාපන රටාවක් වත්මන් ජාතිය පිට පැටවීමයි. එය ගිහි පැවිදි දෙපැත්තට ම සාධාරණ යි. අධ්‍යාපනය මෙහෙයවන අධිකාරී පක්ෂයට මෙය නොවැටැහීම තමා මහ ම අපරාධය. අධ්‍යාපන මාධ්‍යය ඉංගිරිසියට හැරවීම මීටත් වඩා භයානක යි. අද දකින අය මෙය සාධාරණය කරාවි. එහෙත් හෙට දකින අයට නම් මෙහි ඇත්ත මැනැවින් දකීවි. එහෙම අය ඉතා ස්වල්පයක් වීම තමා ලොකු ම ඛේදවාචකය.

  • @rachandana1
    @rachandana1 3 ปีที่แล้ว

    ඔබ අතීතයේ ජෝන් කොතලාවල මහතා සමග කරපු සංවාදයක කොටසක් අහන්න ලැබුණා. ඒකෙ සම්පූර්ණ හඬ පටය නැද්ද?

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 12 วันที่ผ่านมา

    Rata anubawakala thawa ekek.

  • @anurauggalla4069
    @anurauggalla4069 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍

  • @ersipierspier1733
    @ersipierspier1733 3 ปีที่แล้ว +1

    I'm Alone 😍😥

  • @Infinitely_everything
    @Infinitely_everything ปีที่แล้ว

    ❤❤❤

  • @142samantha
    @142samantha 3 ปีที่แล้ว

    ❤️❤️❤️