ඔයා අහන්නම ඕනෙ කතාවක් මේක... | speech of Professor Attanayaka M Herath

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2021
  • ඔයා අහන්නම ඕනෙ කතාවක් මේක... | speech of Professor Attanayaka M Herath
    මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න දැන්ම subscribe කරන්න
    ::::- subscribe now vishmi Tv youtube channel -::::
    இது போன்ற வீடியோக்களை தினமும் பார்க்க இப்போது குழுசேரவும்
    #Motivation #vishmi_tv
  • บันเทิง

ความคิดเห็น • 213

  • @aruthdamtv
    @aruthdamtv 4 หลายเดือนก่อน +5

    අපේ සර්ට දිගාසිරි ලැබේවා.......තෙරුවන්සරණයි.

  • @priyanthipieris633
    @priyanthipieris633 ปีที่แล้ว +2

    මැතිතුමනි ඔබ තුමාට දිර්ගායුස ප්‍රර්තනා කරමි dubai

  • @imeshasachinthi
    @imeshasachinthi ปีที่แล้ว +36

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..!🙏

    • @vishmitv
      @vishmitv  ปีที่แล้ว +1

      ස්තූතියි අප හා එක්වූවාට subscribe කරල දිගටම රැදී සිටින්න අපත් සමග shere කරන්නත් අමතක කරන්න එපා

    • @waththegamajinarathanahimi38
      @waththegamajinarathanahimi38 ปีที่แล้ว

      තෙරුවන් සරණයි සර් , හොඳ දේශනයක්, කාලෝචිතයි.

    • @thusharajayawardana
      @thusharajayawardana ปีที่แล้ว +1

      Mm

  • @maneljajanthi1128
    @maneljajanthi1128 ปีที่แล้ว +7

    දුවෙක් කියන්නෙ ඉන්ෂුවරන්ස් එකක්.❤❤❤

  • @lankithaathukorala9884
    @lankithaathukorala9884 ปีที่แล้ว +3

    අහම්බයෙන් නැරබිය යුතුම වීඩියෝවක් නැරබුවා...ස්තූතියි❤

  • @rohinimal2655
    @rohinimal2655 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤🙏🙏🙏 දිරඝායු වේවා ඔබතුමාට තූනුරුවන් සරණයි

  • @kumaripankoon3169
    @kumaripankoon3169 2 ปีที่แล้ว +48

    බොහෝම සතුටින් වැඩසටහන නැරඹුවා ගරු අත්තනායක මැතිදුනි ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @vishmitv
      @vishmitv  2 ปีที่แล้ว +1

      ස්තූතියි අප හා එක්වූවාට subscribe කරල දිගටම රැදී සිටින්න අපත් සමග shere කරන්නත් අමතක කරන්න එපා

    • @upulramachandra4525
      @upulramachandra4525 ปีที่แล้ว

      oo ppppp.ooopppppppooppoo okloopopompo.oooppoopp.p option option.p..pop ppop ppop.o.lot ooppp

    • @piyadasapiyadasa6452
      @piyadasapiyadasa6452 ปีที่แล้ว

      Thanks

    • @praneethmadushan7149
      @praneethmadushan7149 18 วันที่ผ่านมา

      ඔබ උඩපුස්සල්ලව සුරියගහපත විද්‍යලයෙ ඉගෙනගත්තා කිව්වා සතුටුයි මගෙ ගම උඩපුස්සල්ලව
      එම පාසලට දෙසනයක් පවත්වමු සර්

  • @anojapadhmakumari8784
    @anojapadhmakumari8784 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් හිතට දැනෙනව සර්...එපා වෙන්නෙ නෑ...අපේ ජීවිතය ට ගන්න දේ ගොඩක් තියෙනවා ...ස්තූති ඔබතුමා ට

  • @somahalpegamage
    @somahalpegamage ปีที่แล้ว +6

    ඔබතුමාගෙන් මම දුටුවේ උත්තම ගුරු භුමිකාවයි.දුන් ආකල්පවල වටිනාකම කියා නිම කළ නොහැකියි.තුනුරුවනේ සරණයි !චිරංජයතු වේවා !සව් දෙවි රැකවරණයි !

  • @inokabandara1205
    @inokabandara1205 ปีที่แล้ว +10

    හරිම අගෙයි.... ආසාවෙන් ඇහුවා.... දීර්ඝායුෂ ලැබේවා ඔබතුමා ට

  • @nisansalajayaweera1202
    @nisansalajayaweera1202 ปีที่แล้ว +4

    ඔබතුමා ට දීර්ගායුස ලෙබේවා ..මම කුවේට් සිට ඔබතුමා ගේ දේසනා ආසාවෙන් ,ආදරෙන් ..බක්තියෙන් අහමින් වෙඩ කරමි..තුරුනුවන්ගේ සරනයි ..

  • @thusharaabeygunaseka2705
    @thusharaabeygunaseka2705 ปีที่แล้ว +7

    බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ,දිර්ඝායුෂ ලැබේවා !ආදරනීය ගුරුතුමාට .

    • @rashmitharanga4329
      @rashmitharanga4329 ปีที่แล้ว

      බෙිහොම පිං ඇගට දැනුනා සර් ඔබවයි කතිවයි දෙකම
      ඇත්තටම ගුරුවරු දෙවිවරු

  • @smantya1717
    @smantya1717 ปีที่แล้ว +12

    කාරුණිකව ,ඔබට අපි ආදරෙයි

  • @dammikaajith8869
    @dammikaajith8869 ปีที่แล้ว +27

    හරිම වටිනා කතාවක් අවසානයේ ආපු කදුලු නවත්තන්න අපහසු උනා මටත් ඉන්නවා දුවයි පුතයි ඔබ තුමාට ගොඩක් පින් දලදා සමිදු පිහිටයි 🙏🙏🙏

    • @nokiac2770
      @nokiac2770 ปีที่แล้ว

      Did

    • @piyathilakaumagiliya1002
      @piyathilakaumagiliya1002 ปีที่แล้ว

      මා උසස් අධ්‍යාපනය ලබන අවස්ථාවෙි අදාල විෂය සමිබනිධව ගතට සිතට වැදෙන අනුවෙිදණිය නාට්‍යක්.අපටත් අතීතය සිහිගන්වන වටිනා කථාපුවත් ඉදිරිපත් කීරීම ගැන ඔබතුමාට ස්තූති.

    • @piyathilakaumagiliya1002
      @piyathilakaumagiliya1002 ปีที่แล้ว

      ඔඛතුමාට තුමාට තුණුරුවන් පිහිටයි.🙏🙏🙏

    • @nirmalajayarathna
      @nirmalajayarathna ปีที่แล้ว

      අත්තනායක සර්ගේන් ඉගෙන ගත්ත අතිතයට ආයෙත් ගියා..නිදුක් නිරෝගී සුවයම ලැබි අපිටත් වඩා කල් ජීවත් වේවා..!!!

    • @dillrangabrothers6387
      @dillrangabrothers6387 ปีที่แล้ว

      Open 😺😺 IP

  • @malateeliyanage4851
    @malateeliyanage4851 ปีที่แล้ว +4

    ආදර්ශමත් අර්ථාන්විත කථාවකි. සැමගේ අවධානයට යොමු වේවා!

  • @ajithperera255
    @ajithperera255 ปีที่แล้ว +6

    මම ඔබතුමාගෙන් ඉගෙන ගෙන නෑ...නමුත් දොරමඬලාව තුලින් මට ඉගැන්වීම් කලා....බුදු සරණයි ඔබතුමාට

  • @prasanthakumara4242
    @prasanthakumara4242 ปีที่แล้ว +2

    ජයකොඩි සර්, ප්‍රේමදාස සර්, පියදාස සර්,කුමාරගේ සර්, සුනන්ද සර් මගේ හදවතේ ගුරුපියවරුන්ය.මල්ලිකා මිස් ශ්‍රීමතී මිස් ආරියවතී මිස් චම්පා මිස් අරුණි මිස් ගරු මෑණිවරුය.දෙදන නමා නමස්කාර කරමි

  • @nethminethmi311
    @nethminethmi311 ปีที่แล้ว +8

    ඔබ තුමාගේ සෑම වැඩසටහන් රට ජාතියටම ආදර්ශයක්....බුදු වෙවා...

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +11

    ඇත්තෙන්ම සර් මගේ ඇස්වලට කදුලු ආවා මම මෙපමණ කාළයක් අහපු කතා වලින් හොදම වැදගත්ම කතාව මම කුවේට් වල වැඩ කරන්නෙ මෙහෙ අය දූලාට පුදුම ආදරයක් තියෙන්නේ අපේ මැඩම්ට පුතාලා දෙන්නෙක් ඉන්නේ එයා ගොඩක්ම දුකෙන් ඉන්නේ දුවෙක් නැ කියලා මට දුවයි පුතයි ඉන්නේ මට නම් මගේ පණ ඒ දෙන්නම මගේ දුව බැදලා ගෙදරින් ගියත් එයා තමයි තාත්තා මල්ලි ගැන ඔක්කොම හොයලා බලන්නෙ උපදෙස් දෙන්නෙ මොනදේටත් මුල් තැන ගන්නෙ පෙරමුණ ගන්නෙ එයාට ඉන්නෙත් දූලා දෙන්නෙක් මට ගොඩක්ම සතුටුයි සියලුම දෙව්වරු එයාලව ආරක්ෂා කරන්න ඕන මගේ දරුවො ගුණ දහමින් පෝෂණය උන අය මිනිසුන්ට හරිම කරුනාවන්තයි සත්ව කරුනාව ඉහලින්ම තියෙනවා

  • @thilakalenagala8122
    @thilakalenagala8122 ปีที่แล้ว +2

    යුනිවර්සිටි එ
    කේ අපි ඉන්න කාලේ
    සර්ගෙ ටියුt ක්ලාස් එකට රිංගුවේ පොර කකා.
    ඒ හින්දා සැබෑම ගුරුවරු ලෙsa
    රටටවටිනා දරුවෝ හදන්න අපිට මඟ පෑදුණ.
    ජීවත්වෙන්න මග කියාදුන්
    අපේ ආදරණීය ගුරුතුමාට දළදා සමිඳු පිහිටයි
    මම අද විශ්‍රාමික ගුරුවරියක්
    ගුරුකම කළේ හරිම සතුටින් ආදරෙන්
    අපිඋගන්නපු රට වටේම ඉන්න දරුවෝ අපිව හොයාගෙන එනවා අදත්
    වර්තමාන ගුරුතුමා ගොඩනඟන්නට ඔබතුමා කරන මේ විශිෂ්ට සේවය
    ඉතා උතුම්කොට සලකමු

  • @nimalperera4801
    @nimalperera4801 ปีที่แล้ว +4

    🙏🏼🙏🏼🙏🏼 අත්තනායක මැති තුමනි , දැනට දැනට අවු 77. වන මාද විස්‍රාමික ගුරු තුමෙක්. ඔබතුමාගේ වදන් පෙලට මගේ හදවතින්ම තුති. තෙරුවන් සරණයි. -ඔස්ට්‍රේලියා -වේසිට.

  • @rosiranasinghe504
    @rosiranasinghe504 ปีที่แล้ว +23

    රටේ ඉන්න වටිනා උතුම් ගුරැ පියෙක් දොරමඩලාව අමතක නොවන වැඩසටහනක්

    • @kosaynjdawy3002
      @kosaynjdawy3002 ปีที่แล้ว +1

      සර් බොහොම වැදගත් කකාවක් බොහොම වැදගත් කකාවක් ස්තුතියි

    • @chandralathakb9066
      @chandralathakb9066 ปีที่แล้ว +1

      Mathitumani obata dawipihitai

  • @pradeepchinthaka9002
    @pradeepchinthaka9002 ปีที่แล้ว +2

    බොහොමත් වැදගත් හරබර දෙසනයක් අපේ සර්.තෙරුවන් සරණයි

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 ปีที่แล้ว +12

    සර් කියන විදිහේ වටිනා ගුරුදෙවිවරු අපේ කාලෙත් හිටිය නිසයි අපි ඉහළ තැන්වලට ආවෙත් ,අදත් ඒ දෙ විවරු ඉන්න දිශාවට නමස්කාර පූර්වකව වදින තරමටම අපිව ගුණගරුක කලෙත් ඒ දෙවිවරුමයි.ඔබ තුමාටත් අපගේ ගව්‍රරවනීය නමස්කාරය වේවා .

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +7

    වැදගත් කතාවක්. ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @swarnalathaliyanage1629
    @swarnalathaliyanage1629 ปีที่แล้ว +1

    අද සමාජයධකිවයුතු දෑ සියල්ලකීවාමහලු ගුරැ මවක්මමත්අතීතය සිහිවී කුසල් ශක්තිය වැඩි උනා උබටදීර්ගායුෂ
    සමග බුදු සරණයි පුතා

  • @54jayarathnahm
    @54jayarathnahm ปีที่แล้ว +5

    , ඉතාමත් වැදගත් දේශනය, ස්තුතියි ඔබතුමාට.

  • @indikasampath767
    @indikasampath767 8 หลายเดือนก่อน

    sir, 95 AL පන්තියේ සිංහල ඉගෙනගන්න මට
    ආනන්දේ පන්තියේ දි
    පුළුවන් උනා.
    සිංහල ජාතක කතා විචාර ලියලා. හොදම විචාරයට පොත් දිනා ගත්තා..
    Sir එත්තටම දෙවියෙක්.
    රාමුවෙන් එලියට ගත්තේ
    Sir,, තමයි....
    බුදුසරණයි.... Sir ටත්
    පව්ලේ හැමදෙනාටත්...

  • @MallikaRathnayaka-vm4gn
    @MallikaRathnayaka-vm4gn 9 หลายเดือนก่อน +1

    Hodama dasanayak theruwan sarani oba thumata

    • @vishmitv
      @vishmitv  9 หลายเดือนก่อน

      ❤️❤️❤️🙏

  • @gspdawood4497
    @gspdawood4497 11 หลายเดือนก่อน

    හැමදාමත් රටට වැදගත් යමක් කියා දෙන එකම එකම කතිකාචාර්ය තුමා තමයි අපේ

  • @sasnulasuhelitha3295
    @sasnulasuhelitha3295 ปีที่แล้ว +1

    සර් ඹබට අපි ආදරෙයි........ 🙏🙏🙏🙏🙏

  • @susanthaudayakumara7719
    @susanthaudayakumara7719 ปีที่แล้ว +4

    හරිම වටිනා දේශනයක් සර් ❤👍

  • @susila4420
    @susila4420 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝයුස ලැබේවා

  • @dreamflowers1471
    @dreamflowers1471 11 หลายเดือนก่อน

    හරිම ආඩම්බරයී ඔබතුමාගේ කතාව. අපේ කාලෙත් හිටියා ඒ වගේ ගුරුවරු.

  • @upulranjith613
    @upulranjith613 ปีที่แล้ว +1

    ඒ කතාවේ හැමදේම තියෙනවා හැමකෙනෙකුටම ගන්න...මේ වීනාඩි කිපය ඇති කෙනෙකුට ජිවිතේ වෙනස් කරගන්න ... සතුටුයි.... ආඩම්බරයකි ඔබ අපට...දීර්ගායූ වේවා ඔබතුමාට .....තෙරුවන් සරණයි

  • @tusharihapuwa8593
    @tusharihapuwa8593 9 หลายเดือนก่อน +1

    නියම කතාවක් ❤

  • @sugathchanakawijerathna9629
    @sugathchanakawijerathna9629 9 หลายเดือนก่อน +1

    An excellent speech. Thank you Vishmi Tv for uploading this ❤️

  • @sirimadahanayaka1861
    @sirimadahanayaka1861 ปีที่แล้ว +1

    I wish you and bless you to have a long life.

  • @buddikaadikarinayake5128
    @buddikaadikarinayake5128 6 หลายเดือนก่อน

    කතාවෙන් වගේම ක්‍රියා වෙනුන් සමාජයට ආදර්ශයක් දුන්නා නම් තවත් හොඳයි .

  • @vindya333
    @vindya333 ปีที่แล้ว +1

    ඔබතුමාගේ කතාව සත්‍යයක් . බහුතරයක් ගුරැවරැන් මුදල් තනතුරැ වලට වහල් වූ අය.දරැවන් ට ගුරැවරැන්ගේ අගය වත් තේරෙන විදියට සමහර ගුරැවරැ සේවය කරන්නෙ නැහැ .

  • @shiranishirani945
    @shiranishirani945 9 หลายเดือนก่อน

    Ahaninna asai sir 🌹🙏 Godaaaak pin. Niduk nirogi dirgayusha labewa pinwantha obathumata 🌹🙏🧡💚💜💙💝💝

  • @prabathwickramasinghe1933
    @prabathwickramasinghe1933 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා සර් .

  • @thilakkarunathilaka209
    @thilakkarunathilaka209 ปีที่แล้ว

    ඔබතුමාට තෙරුවන් සරනයි

  • @ChamindaIla
    @ChamindaIla 9 หลายเดือนก่อน +1

    Harima asawen baluwa.oba thumata niduk nirogi wewa.

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 ปีที่แล้ว +3

    දාන දෙන කොට එහෙම තමයි තමන්ගෙ බඩ නිකම්ම පිරෙනවා බඩ ගිනි දැනෙන්නෙම නැහැ.

  • @shyamaliesamarasekara
    @shyamaliesamarasekara ปีที่แล้ว

    මම ඔබතුමගේ vedio eka mage lamainge group walata යැව්වා බොහොම පින් කෙනෙක් හඩුනොත් ඒ පින් ඔබතුමටමයි

  • @dayalathaguruge6485
    @dayalathaguruge6485 ปีที่แล้ว +2

    Oba thumata niduk nirogi suwaya labewa theruwan saranai

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 ปีที่แล้ว +5

    This speech should have appeared on the main media.

  • @vijithapriyangani1143
    @vijithapriyangani1143 2 ปีที่แล้ว +11

    👍👍👍👍👍👍

    • @vishmitv
      @vishmitv  2 ปีที่แล้ว

      ස්තූතියි අප හා එක්වූවාට subscribe කරල දිගටම රැදී සිටින්න අපත් සමග shere කරන්නත් අමතක කරන්න එපා

    • @samanthikumari2375
      @samanthikumari2375 ปีที่แล้ว

      ha

  • @sharadushyanthie8875
    @sharadushyanthie8875 ปีที่แล้ว +1

    හරි ලස්සනට අහන්න හිතනවා

  • @nadishadilani9268
    @nadishadilani9268 ปีที่แล้ว

    බොහොම පින් ඔබතුමාට

  • @MaryMary-vb2km
    @MaryMary-vb2km ปีที่แล้ว +2

    Mama meka balanna awuruddakin..ahambwn dakinna lebune.mama inne Cyprus wala.obathumakurunegala upadi panthiye hitiye.budu saranai sir

  • @sithummadhushanka2725
    @sithummadhushanka2725 ปีที่แล้ว

    ❤ obathumata thawath ape jivitha hadannata deergayusha lebewa

  • @sonitasonita9903
    @sonitasonita9903 ปีที่แล้ว +1

    Woow🌹🌹🌹🌹🌹

  • @weerasinghedilki8435
    @weerasinghedilki8435 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Highly Respect you Sir.🙏Thank you so much for your very valuable speech.🙏I also strongly believe that Teachers can change the society as we are descend from Disapamok Generation.

  • @vishmisachinthana1681
    @vishmisachinthana1681 2 ปีที่แล้ว +11

    ❤❤❤❤❤❤

    • @vishmitv
      @vishmitv  2 ปีที่แล้ว

      ස්තූතියි අප හා එක්වූවාට subscribe කරල දිගටම රැදී සිටින්න අපත් සමග shere කරන්නත් අමතක කරන්න එපා

  • @user-ex3wu3tt3x
    @user-ex3wu3tt3x 9 หลายเดือนก่อน +1

    Oba thumaga dasanawan ahaddi walaw yanawa danan naha.dergausha labawa oba thumaga.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +2

    Mama adahana guru deyan obai

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 ปีที่แล้ว +2

    Theruwan Saranai, oba samadenatama 🙏🏻

  • @leelasokarathne5806
    @leelasokarathne5806 ปีที่แล้ว +13

    දඩබ්බර දරුවන් පාලනය කරන්න වඩාත් පහසු වන්නේ ගුරුවරියන්ටය

  • @neelanganeegamage2910
    @neelanganeegamage2910 ปีที่แล้ว +3

    Thanks for your valuable speech.Pls. travel temple to temple for the speeches for Damma school children.Because some school teachers know something than you .They will not let those innocent students to follow your ideas.I'm also a teacher.I know most of our Principals like you can't do their duty

  • @kusumperera1314
    @kusumperera1314 ปีที่แล้ว +1

    Guruthumani theruwan saranai .🙏🙏🙏... samajayata watina desanawak ..obathumata niduk nirogi dirgayou sampathtiya labethwa🙏🙏🙏...

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u ปีที่แล้ว +2

    Theruwan saranai.

  • @saddesilva5927
    @saddesilva5927 ปีที่แล้ว

    Obathumata bohoma pin yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @nadunkavishka3696
    @nadunkavishka3696 ปีที่แล้ว +1

    ❤️

  • @lakmalhewage7704
    @lakmalhewage7704 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @senasounds4677
    @senasounds4677 2 ปีที่แล้ว +6

    අඩ්ඩෙහ්.

    • @vishmitv
      @vishmitv  2 ปีที่แล้ว

      ස්තූතියි අප හා එක්වූවාට subscribe කරල දිගටම රැදී සිටින්න අපත් සමග shere කරන්නත් අමතක කරන්න එපා

  • @eljardindesofi6288
    @eljardindesofi6288 ปีที่แล้ว +1

    Que vivas mucho muchisimo

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +1

    🙏🙏

  • @niranjalamaduwanthi4933
    @niranjalamaduwanthi4933 2 ปีที่แล้ว +11

    අපේ සිංහල සර්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @vishmitv
      @vishmitv  2 ปีที่แล้ว

      ස්තූතියි අප හා එක්වූවාට subscribe කරල දිගටම රැදී සිටින්න අපත් සමග shere කරන්නත් අමතක කරන්න එපා

  • @nethmimadushika-ys6el
    @nethmimadushika-ys6el ปีที่แล้ว

    සර්, තෙරුවන් සරණයි මම සර්ගෙන් ඉගෙන ගෙන තියෙනවා දීර්ගායුෂ ලැබේවා !

  • @asangakatupitiya425
    @asangakatupitiya425 ปีที่แล้ว

    🙏🙏🙏

  • @muhammedhashfak999
    @muhammedhashfak999 ปีที่แล้ว +1

    Sir great speech thank you very much

  • @krishanthidana9944
    @krishanthidana9944 8 หลายเดือนก่อน

    Guruwaru hitiye apekale obatuma mage guruwarayek polgahamula class eke.ekale hitapu ape dewiwaru ape guruwaru.api ada yamtanaka ennawanam ounge hiyi...adatath adambarayen ataallan katakaranna puluwan widiyata api haduna.ljjawa baya adatath apigawa tiyanawa.mage mhattayage atallan yanakota mage guruwarayek dakkama adatath mage ataatarenawa.e mage guruwaru api hadapu vidiya..satuti sir obagana tawath ape daruwo yahamagata ganna sktiya labewa.....

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 6 หลายเดือนก่อน

    උපදෙස් දුන්නට
    පවුලෙ කීවෙනියද කියල කියන්නෙ අවිනිශ්චිත ලෙස .🌳

  • @amithnishantha6734
    @amithnishantha6734 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @banukasadakelum3771
    @banukasadakelum3771 4 หลายเดือนก่อน +1

    🎉😢😊❤

  • @nimalperera4801
    @nimalperera4801 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 6 หลายเดือนก่อน +1

    Man adama jatetha dakak jayalal sr .mharath sr wedagath buddhimath minissu BUDUSARANAI

  • @dahamsrinayanaminanayanami5236
    @dahamsrinayanaminanayanami5236 ปีที่แล้ว

    🌹🙏🌹🙏🌹🙏

  • @samanthikumari2375
    @samanthikumari2375 ปีที่แล้ว +1

    niyamai..sir

  • @malanihemachandra8073
    @malanihemachandra8073 ปีที่แล้ว

    Itama watinawa video eka bohoma pin sir ..wenaskranna me සමාජය obalata hakiwewa thunuruwan saranai .🙏

  • @champaheenkende5252
    @champaheenkende5252 ปีที่แล้ว +4

    💐💐💐

  • @MaryMary-vb2km
    @MaryMary-vb2km ปีที่แล้ว

    Niduk nirogee wewa guru piyaneni

  • @givigameshow
    @givigameshow 2 ปีที่แล้ว +4

    👍👍👍👍

    • @vishmitv
      @vishmitv  2 ปีที่แล้ว

      ස්තූතියි අප හා එක්වූවාට subscribe කරල දිගටම රැදී සිටින්න අපත් සමග shere කරන්නත් අමතක කරන්න එපා

  • @aravindasenarathna1132
    @aravindasenarathna1132 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏👍👍👍👍 super ser

  • @nadishanimunasinha4119
    @nadishanimunasinha4119 ปีที่แล้ว +1

    Man හරියට aduwa කතාව අහල ...a පවුලේ අම්මා බලගතු බාල දුව mamada වුණෙමි

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    Oba thuma geana mama theana gaththea sudam sabhawean nama harema ahsawaen eha weada satahana balannea oba thuma apea rateta watena sampeathak neduk neroge ceira jeewanaya deergayusa lebeawa theruwan saranai

  • @vishmisachinthana1681
    @vishmisachinthana1681 2 ปีที่แล้ว +5

    👍👍👍👍👍

    • @vishmitv
      @vishmitv  2 ปีที่แล้ว

      ස්තූතියි අප හා එක්වූවාට subscribe කරල දිගටම රැදී සිටින්න අපත් සමග shere කරන්නත් අමතක කරන්න එපා

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 ปีที่แล้ว +3

    ස්ත්‍රීවාදී ලෝලියෙක්

  • @lathalatha496
    @lathalatha496 ปีที่แล้ว +1

    Wayas bedayakin thorawa aadarsha math kathawak theruwan saranai oba thumata

  • @yasminmadana5209
    @yasminmadana5209 ปีที่แล้ว +2

    👍

  • @nimalranasinghe2782
    @nimalranasinghe2782 ปีที่แล้ว

    අපේ රටේ මිනිස්සු මොනතරම් මෝඩද?..
    අත්තනායක සර් ,මිනිස්සුන්ව ලස්සනට අන්දනවා...

  • @thilakasiriyapaabeywardana500
    @thilakasiriyapaabeywardana500 ปีที่แล้ว

    ගුරුවරුන් හොඳ අතට වෙනස් කරන දරුවන්ගේ මනස ඊටවඩා දස දහස් වරක් පුද්ගලික පන්ති ගුරුන් නරක අතට වෙනස් කරනවා.

  • @NIHAL801
    @NIHAL801 ปีที่แล้ว

    Dear Sir I am an adult.Our education system is based on learning by heart only.We must encourage in our education system the Manners, Critical Thinking, How to be Creative, How to be innovative , effective communication and Qualities our loving Students should develop to become successful and patriotic individuals in Our Country
    But very unfortunately these aspects are not taken into consideration by the Policy makers and its a National Crimw to delay this approach.Thank you Sir again.

    • @aamamarasinghe9420
      @aamamarasinghe9420 ปีที่แล้ว

      මම.34.වසරක්.ඉගැන්වීම ක⁣ලේ.කිසිදු දරුවකුට .දඩුුවමි.නොකර
      පුතිපල.100%.දරුවො මෙහෙ.එන්න.පුතාල.මෙහෙ.එන්න .යන.පිුය.වදන් වලින් .අදටත්.මෙි.දරුවො මහ.පාර.මැද පවා.මට.වදිනවා .මමත් මහ.පාර.මැදදි.කැගල්ල..හරියෙ⁣දි.සර්ට.වැදල.ගියා

  • @SL-tv7fq
    @SL-tv7fq ปีที่แล้ว +3

    Watina wadasatahana

    • @vishmitv
      @vishmitv  ปีที่แล้ว

      ස්තූතියි අප හා එක්වූවාට subscribe කරල දිගටම රැදී සිටින්න අපත් සමග shere කරන්නත් අමතක කරන්න එපා

  • @wijesenamatharaarachchi824
    @wijesenamatharaarachchi824 ปีที่แล้ว +2

    ඉවසන්න මම අත්දැකිමෙන් කියන්නෙ
    වැරදි තරන අයට විදවන්න වෙනවාමයි

  • @harshithalpegamage5273
    @harshithalpegamage5273 ปีที่แล้ว +3

    Mama kamathima sir,,,,,surge puthek Wana harden putha ko

    • @vishmitv
      @vishmitv  ปีที่แล้ว

      ස්තූතියි අප හා එක්වූවාට subscribe කරල දිගටම රැදී සිටින්න අපත් සමග shere කරන්නත් අමතක කරන්න එපා

    • @nandarathnayaka440
      @nandarathnayaka440 ปีที่แล้ว

      ජනතාවට බන කිවිවට මෙයත් පෞද්ගලික ජිවිතය ගැන හොයල බලන්නකො

  • @ranjithjayawardana3946
    @ranjithjayawardana3946 ปีที่แล้ว +5

    මේ කාලේ ගුරුවරුන් කොහොමද රට හා ළමයින් හදන්නෙ අවුරුදු දෙකක් විතර පාසැල් වහපු කාලයේ ඔන්ලයින් කල ගුරුවරුනුත් ගෙදර සිට පඩි ලබමින් strike කලානෙ. ගුරුවරු picketing වලදී හැසිරෙන හැටි බැලුවහම සිසු ගරුත්වය ලැබෙයිද? රට හදන්න පෙර ඔවුන් විනයගරුක විය යුතුය.

  • @chandanidasanayake9703
    @chandanidasanayake9703 ปีที่แล้ว +1

    මටත් ඔය වගේ කතාවක් තියෙනව ගුරුකුල විද්‍යාලයෙ අමරසේන කන්කානම්ගේ සර් මට දුන්නු දඩුවමක් මගෙ ජිවිතය ට ලොකු බලපෑමක් කලා අද මම ගුරුවරියක් මම මගෙන් රටට දරුවන්ට වෙන්න ඔනෙ සියලුම යුතුකම් ඉටු කරනව නමුත් කවදාවත් ඒ වගේ ගුරුතුමෙක් හමුවෙන්න එපා