ගොඩක් පිරිමි වැඩේ වරද්දගන්න තැන.. Ama Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 155

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka ปีที่แล้ว +22

    ඔබතුමිගෙ හැම දේශ නැවක්ම බලනව ජීවිතය ට වටිනා අදහස් දැක් වීම පිලිබඳව ස්තූතියි

  • @ShanGunawardana
    @ShanGunawardana 7 หลายเดือนก่อน +3

    Oyage vada satahana godak lssanay miss thawa thawath lssana ewakaranna shakthiya dairriya labewa kiyala prarthana karanaw

  • @mangalikag.p.h.s230
    @mangalikag.p.h.s230 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි...
    දීර්ඝායුෂ ලැබේවා...
    මැඩම් ඔබට....
    ගොඩක් වටින වැඩ සටහනක්.....❤❤❤

  • @GeethaDeepani-pw7yc
    @GeethaDeepani-pw7yc 10 หลายเดือนก่อน +1

    Ane plece madam oba thumiyata godak pin,me wadasatahana me mulu ratema janathawa ras karala me desana wadi wadiyen thiyanna,me rata nathiweegena yanawa.obata puluwan bera ganna.

  • @premakulathilaka950
    @premakulathilaka950 ปีที่แล้ว +11

    මනස තැන්පත් තැ නත්තා අන් අයගේ මනස සුවපත්කරන අතර ,මනස දුර්වල තැනැත්තා අන් අයව පීඩාවට පත්කරයි.......ඔබ පලමුගනයට අයත්වීමම යහපතකි...❤❤❤❤❤❤

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 ปีที่แล้ว +19

    ඔබ තුම්‍ ය ගේ දැනුම අති ව්සිස්ටයි 😁💯👍

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏❤

  • @kscomputer456
    @kscomputer456 ปีที่แล้ว +1

    මෙම දේශණා නැවත වෙනත් චැනල් එකක පල කිරිමට ඔබ තුමියගෙන් අවසර ඉල්ලා සිටිමි.

  • @rajivewee2085
    @rajivewee2085 ปีที่แล้ว +12

    Missge වැඩසටහන් hodai,ඒත් katha කරන chapter එකින් එකට match නෑ eka කතාවක් adala ගන්නවා. ඒ කථාව finish කරන්නෙ නැතිව වෙන කතාවක් පටන් ගන්නවා, මට හිතෙන්නේ මිස්ට katha කරන්න පටන් ගත්තම godak දේවල් දැනුම මතක් වෙනවා, ekai kathawal ekin ekata ගැලපෙන්නේ nathte,

    • @hemanthinagahawatta339
      @hemanthinagahawatta339 ปีที่แล้ว

      ඒක මටත් හිතිලා තියෙන දෙයක්..හරි ආසාවෙන් අහන් හිටපු කතා..මැදදී අයාලේ ගිහින් තියෙනවා..සමහර වෙලාවට edit එකේදි වෙන දෙයක්ද දන්නේ නෑ..

    • @chandanidesilva1205
      @chandanidesilva1205 ปีที่แล้ว

      Matath ehema hithuna

    • @pramodirathnasuriya2061
      @pramodirathnasuriya2061 8 หลายเดือนก่อน

      ඒක ඇත්ත.මම අමා මැඩම්ගේ දේශන live අහලා තියනවා..එහෙම දෙයක් වෙනවා.එඩිට් එකේදී වෙන දෙයක් නෙමෙයි.කතා ගොඩක් එක පාර මතක් වෙනවා මම හිතන්නේ..මමත් දේශන කරනවා ඔය වගේ ගොඩක් නෙමෙයි..ඒත් මටත් ඕකම වෙනවා..

  • @nilukagarusinghege3095
    @nilukagarusinghege3095 ปีที่แล้ว +8

    Miss දීර්ඝායුෂ ලැබේවා ඔයාට ❤❤❤❤

  • @rgv6694
    @rgv6694 5 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ඔබ තුමියට🎉🎉🎉❤❤❤❤

  • @lalpremasiri5935
    @lalpremasiri5935 ปีที่แล้ว

    Mama godak kematei miss me weda සටනේදී දෙpettama goodak වැදගත් wenawa missta goodak pin Budusaranai

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว

    අදනම් ප්‍රොග්‍රරම් එක සුපීරි එකක් .............පට්ට...........මම මැලෙසියස්.....එකා......

  • @tiranijayasekera3801
    @tiranijayasekera3801 ปีที่แล้ว +5

    නියමයි කට වහන්න නැති කොටස

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ තුමිය මට සම්බන්ධ කරගන්න අවශ්‍ය යි මම් එතෙර රැකියාවක් කරන අවිවාහක කෙනෙක්.. ඔබ තුමිය ගෙ දේශනා මම් වසර ගණනක ඉඳන් අහනවා... හරිම සන්තෝසයි ඔබ තුමිය ගෙ උපදෙස් මට ගොඩක් වටිනවා. මමත් මැද පෙරදිග ගෘහ කොකි.. කාන්තාවක් තෙරුවන් සරණයි. ❤️🙏💐

  • @kalyaniramyalatha7599
    @kalyaniramyalatha7599 ปีที่แล้ว +2

    ඉතාමත්ම වැදගත් අදහස්

  • @awimala24apura71
    @awimala24apura71 ปีที่แล้ว +6

    කාමුකකලාව,කාමුක මාධ්‍ය වනාහි දරුවන්ගේ අධ්‍යාපන රුචිකත්වය මෙන්ම මතක ශක්තිය බුද්ධිය වනසන පිළිකාවකි.
    දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කළහ. පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇත . එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. කලා,මාධ්‍ය,ක්‍රිඩා සම්බන්ධ පත්කල දේශපාලකයෝ රටෙ දියුණුවට කළේ කුමක් ද?. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ...

  • @DilukPriyantha
    @DilukPriyantha 8 หลายเดือนก่อน

    Madam mama 0ba tumiyage desana balawa maga nohara mata asayi desanekata obatumiya aradana karanna et hakiyawak na mada

  • @Annie-wn1cc
    @Annie-wn1cc 9 หลายเดือนก่อน

    Thamunge ma wife ge namaste ketha karnataka, rata wateema personal problems kiya kita yana, thamungema daruwan Wath ewata yoga gonna, wifewa hemathenama, hematoma ekka baldu karana kunu hooda hooda made daana Kelin nethi pirimi gena prog ekak karanna .

  • @SandyaKumari-oe6tl
    @SandyaKumari-oe6tl ปีที่แล้ว +1

    Vesistai oba thumiyage kathava theruvan saranai

  • @Dimuthu-w8d
    @Dimuthu-w8d 6 หลายเดือนก่อน

    Oba tumiyage deshnaya hari wadagath

  • @karunasenaraigamaarachchi8684
    @karunasenaraigamaarachchi8684 ปีที่แล้ว +12

    ඔබ් තුමියගේ දේසනය ආකර්ෂණීය උනාට ඔබ තුමිය බොහෝ පොත පත කියවලා තියනවා කිවුවට සමානාත්මතාවය පිලිබද කිසිවක් නොදන්නා බවයි පෙනීයන්නේ
    සමානාත්මතාවය පන්ති සමාජයත් සමග බැදී පවතින දෙයක් . සෑම පුද්ගයකුටම සමාන අයිතීන් යනු වැඩි වැටුප් ඇති අයගේ වැටුප් අඩු වැටුප් ඇති අයට බෙදාදෙන එක නොවෙයි දනපතියන් කීපදෙනෙකුගෙ ආදායම දුප්පතුන් කීපදෙනෙකුට බෙදාදීමත් නොවෙයි ලෝක පරිමානව මහ දනපතියන් සතු නිස්පාදන බලවේග කම්කරු පන්තිය සතු කර ගැනීමයි සූරාකෑම අහෝසි කරන මිහිතලයේ සියලුදෙනා ට සමාන අයිතිවාසිකම් ලැබෙන සමාජක්‍රමයක් නිර්මාණය කිරීම පිලිබද කාරනාව විකෘති කර දැක්වීම වැරදි සහගගතය

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว +1

    Theruwan saranai miss 🌷🌷🌷🙏🙏🙏

  • @lasanthaprasad9950
    @lasanthaprasad9950 ปีที่แล้ว

    Oyage wada satahana godak lassanai

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว

    Oyath ithin othana inne tempted glass kadagena thama.....
    Den me sariyen redda waha gaththata....

  • @canthydvs8170
    @canthydvs8170 ปีที่แล้ว

    Ayage sewaya ithama watinawa matanam aya katha karanakota aya ganna husmak gaane mata danenawa aya lassana kaanthawak aya awanka kaanthawak age sewaya ithama watinawa aneth eka ayage desanaya nitharama hinawen thamai samadeyakma pahadala denne mama ayage video vedasatahan harima asawen ballnne hinawevi deergayusha pathanawa 🌷♥️

  • @shyamalipushpalatha7591
    @shyamalipushpalatha7591 ปีที่แล้ว

    Niyamai Madam❤❤❤

  • @anantha6157
    @anantha6157 ปีที่แล้ว +1

    Medam.oyata budusaranai nirogiwa.wedasatahan karanna shakthiya lebewa.budusaranai

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +3

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

    • @akashsagara5362
      @akashsagara5362 ปีที่แล้ว

      මෝඩයී ඔයා .දවසම සුන්දර වෙන්න නම් උදෙම තෙරුම දැනගත පිර්ත් අහන්න නැත්නම් මයිත්‍ර් බවනාව වඩන්න

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul ปีที่แล้ว

    Oba thumiyata bohoma pin. Theruwan saranai!

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +1

    සමහර අය නම් හොදට වැඩ කරලා තියෙනවා කියලා පේන්න කොට්න්ම කියුවොත් මෙහෙන් ගිය ගැහැනු කෙනා නෙවෙයි එද්දී එන්නේ ස්වාම්පුර්ශයට අදුන ගන්නත් බැහැ කොට්න්ම කියුවොත්..ආයිත් එපා කියුවත් යනවා...අන්තිමට ඉතින් වෙන්නේ මැරුම් කනවා කොහොමත් සමහර ගැහැනු රට යන්නේ වෙනම දේකට..

    • @لاليال-ع3ج
      @لاليال-ع3ج ปีที่แล้ว

      Uba avith balapan wenama dekatada kiyala

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      @@لاليال-ع3ج ඇයි ඔයා එහෙම ද ඉන්නේ 🤣🤣🤣

  • @Asmane8804
    @Asmane8804 ปีที่แล้ว +5

    ඉ කුවේට් වල ඉන්නෙ නමුත් අපට මේ ගෙවල්වලින් එන්න බෑ. අමා මිස් ලගටම ඇවිත් දේශනය අහන්න පුළුවන් උනානම් කියලා හිතෙනවා ඒකට හරිම දුකයි නමුත් ඒ දේශනය යු ටියුබ් දානවනම් මේහෙම හරි අපට බලන්න පුළුවන් ❤❤❤

  • @kumudukumudu4541
    @kumudukumudu4541 ปีที่แล้ว

    Ellena karabu osariyata saha wayasata mismatch neda meeta wada decent una nam agei.......

  • @sumithbandara8959
    @sumithbandara8959 ปีที่แล้ว

    Jivithawalata ithamat watina adhas godak❤❤❤

  • @swarnadias5846
    @swarnadias5846 ปีที่แล้ว

    Jayen jayama wewa obatumiyata...

  • @niroshadilrukshini223
    @niroshadilrukshini223 ปีที่แล้ว +3

    Niyamai❤

  • @sugathjayantha5907
    @sugathjayantha5907 ปีที่แล้ว

    he nam rajapasalata kade palayan ane nikan yanna madam

  • @ThilakBandara-p8p
    @ThilakBandara-p8p 7 หลายเดือนก่อน +1

    Sorry namskar wewa thanks ❤❤❤cahandrya namskar wewa thanks ❤❤❤mahee mathawa namskar wewa thanks ❤❤❤❤❤❤❤❤

  • @maikalrajenra7125
    @maikalrajenra7125 ปีที่แล้ว +1

    වැදගත් හොඳ අවංකවම ලසන්ත වැඩසටහනක්

  • @sanjeewasampath9310
    @sanjeewasampath9310 ปีที่แล้ว +14

    ඔබතුමියගේ විශිෂ්ට හැකියාව ගෞරවයෙන් අගයමි.

  • @kgdeepika3759
    @kgdeepika3759 ปีที่แล้ว +1

    Oba thumiyata budusaranaii ..❤️

  • @jayasekaravir7084
    @jayasekaravir7084 ปีที่แล้ว +56

    කතා කරන විලාසය ආකර්ශනීය උනාට. මේ කතාවල් එකකට එකක් සම්බන්ද නෑ එක එක කතා

    • @rukmalherath8633
      @rukmalherath8633 ปีที่แล้ว +3

      Yes

    • @dhammadharani8664
      @dhammadharani8664 ปีที่แล้ว +8

      Awabodayen ahanna weradima hoyanna epa weda karana ayage manasa danathmaka karanna darana weyamak jayawewa kanthawanta adambarai

    • @jayasekaravir7084
      @jayasekaravir7084 ปีที่แล้ว

      @@dhammadharani8664 anee lamayoo

    • @nuwanpussella6099
      @nuwanpussella6099 ปีที่แล้ว +2

      ඔයා හරි මෝඩයෙක් කියලා පෙන්නන්ඩ එපා

    • @ShashikalaWelmillage-ht9gr
      @ShashikalaWelmillage-ht9gr ปีที่แล้ว +3

      හරියට හරි.මටත් ටිකක් අහනකොට එහෙමම හිතුන.

  • @sonalipathirana7348
    @sonalipathirana7348 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️

  • @w.a.jayarathnapereraperera4165
    @w.a.jayarathnapereraperera4165 ปีที่แล้ว

    ඔයාගේ ඩිස්ප්ලේ එකේන් තව වඇඩගන්ඩ පුළුවන් වෙලාවට පෙත්ත ගන්ඩ අමතක නොකර හොදෙ

  • @fyhg2870
    @fyhg2870 ปีที่แล้ว +1

    Good job thanks 👍👍👍👍🌹

  • @sedirisinha4659
    @sedirisinha4659 10 หลายเดือนก่อน +1

    වෙන වැඩක් නැතිනම්හොදයිමැඩම්ම

  • @mahindaliyanaarachchige
    @mahindaliyanaarachchige ปีที่แล้ว

    කාලොචිත දේශණාවක් ස්තුතියි 🙏

    • @shamalperera4875
      @shamalperera4875 ปีที่แล้ว +2

      මෝඩයෝ න්ට තමා😮😮

    • @kaveeshapahasara1270
      @kaveeshapahasara1270 ปีที่แล้ว

      meeta wada hoda ugath aya innwa....

    • @SrilankaKuwait
      @SrilankaKuwait ปีที่แล้ว

      👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰ස්තුතිය මගේ මට.නමි ඒන්න දෙන්නෙ නැ.ගෙවල්වලින් නිවාඩු නැ ඒත්👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰හදවතට එකඟව සතුටක් මආවා මම.අවුරුදු පහක් 🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼ඉන්නවා ජිවිතය දිනන්නට විශාල දහිරියක්. ලැබුනා මම..නිතර අහනවා මැඩම්ගේ විඩියෝව 👍👍👍👍

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 ปีที่แล้ว

    ganu mona thatram up wenna haduwath ganiyek wela upadina ekama karumayak mama nevei kiyanne kagama sirinanda hamuduruwo

  • @user-bp5cd5dp3t
    @user-bp5cd5dp3t ปีที่แล้ว +1

    Budusaranai medam ❤

  • @wasala408
    @wasala408 ปีที่แล้ว +1

    Ama mis mata mekata kament ekak one.mage akkage namin man ස්ථිර thanpathuwak damma dan math ekka tharaha wela mage salli denne na kiyanawa.mata nithara e ganamai mathak wenne .mata mage hitha hadena kament ekak denna oba thumiyage desana man ahanawa

    • @ThissaHerathmudiyanselage
      @ThissaHerathmudiyanselage ปีที่แล้ว

      😊I

    • @ThissaHerathmudiyanselage
      @ThissaHerathmudiyanselage ปีที่แล้ว

      😊I

    • @Asmane8804
      @Asmane8804 ปีที่แล้ว +1

      ඉතින් පොලීසි ගිහින් පැමිනිල්ලක් දාන්න ඔයා සල්ලි දාපු කොල්ල එකතූ කරගන්න නැති කරගන්න එපා

    • @wasala408
      @wasala408 ปีที่แล้ว

      @@Asmane8804 salli eyage namata damme na mage ginumen eyage duwage ginumata ekawara tansar kale

    • @wasala408
      @wasala408 ปีที่แล้ว

      @@Asmane8804 megana nithimaya paththak thiyeda mage laga chek eka saha pasu urume mage namata dapu liuma thiye

  • @kalyanipathma7853
    @kalyanipathma7853 ปีที่แล้ว +1

    කුවේට් දේසයේ අපිට සැබැවින්ම හමු වෙන්න පුලුවන් ....🙏❤

  • @rodrigor704
    @rodrigor704 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @anomasepali-gf2ej
    @anomasepali-gf2ej 9 หลายเดือนก่อน

    මිස් මට ඔයාගෙන් උපදෙසක් ගන්න ඕනේ... මට මිස්ව කන්ටක් නම්බර් එක දෙනවද.. මම ඉන්නේ විදේස ගත වෙලා... ලංකාවේ නෙවෙයි..

  • @lakmalikelum3205
    @lakmalikelum3205 10 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว

    👏👏👏👏👏👏

  • @SunilShantha-t5s
    @SunilShantha-t5s 10 หลายเดือนก่อน

    🎉

  • @india1one18
    @india1one18 ปีที่แล้ว

    Maua අරගලය ta dunea nadea dan sapeadea maua loku tollk පමණකි

  • @thilinisandamali5669
    @thilinisandamali5669 ปีที่แล้ว

    හොඳ වැඩසටහනක් මිස්... මෙ කොහෙද ෆැක්ට්‍ර්‍ ය..

  • @amithaudayangani-px6zb
    @amithaudayangani-px6zb ปีที่แล้ว

    ❤❤❤

  • @lahiruchanaka3829
    @lahiruchanaka3829 ปีที่แล้ว

    union ekak hadanna hadalawage desanawa hatiyata.

  • @سيرياواتيبوديغي
    @سيرياواتيبوديغي ปีที่แล้ว

    Thanks 🙏

  • @NilukaAbeykoon-po9zv
    @NilukaAbeykoon-po9zv ปีที่แล้ว +3

    මේකේ 2කොටස හෙව්වට හම්බ උනේ නෑ මිස්😭😭😭😭

  • @samithrajakaruna7797
    @samithrajakaruna7797 ปีที่แล้ว

    Excellent

  • @lakshithapriyashan4913
    @lakshithapriyashan4913 ปีที่แล้ว

    Upali bappa😊❤️

  • @NiroshaChathurani-g1d
    @NiroshaChathurani-g1d ปีที่แล้ว

    Meke ituru tika hoya ganna bene

  • @maheejananayakaya5721
    @maheejananayakaya5721 ปีที่แล้ว +6

    මැඩම් හැම එකක්ම බාගෙට කියන්නෙ අර්තවත් වැඩ සටහනක් කරන්න ඔය කිසිම තේරුමක් නැති දේවල්

  • @kwtkwwt5203
    @kwtkwwt5203 ปีที่แล้ว

    Theruwan saranai mis ❤ ❤

  • @lasanthaprasad9950
    @lasanthaprasad9950 ปีที่แล้ว

    Miyamai mis mata oyage fon no eke danna puluwanda

  • @PriyantaSka-to5uf
    @PriyantaSka-to5uf ปีที่แล้ว +1

    😢good madem😂

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 3 หลายเดือนก่อน

    😂😂😂❤

  • @thilothmaoshi2462
    @thilothmaoshi2462 ปีที่แล้ว

    Ama dissanayaka ratata sampathak

  • @sndipadilshan4802
    @sndipadilshan4802 11 หลายเดือนก่อน

    පොන් නම්බරෙ දෙනවද

  • @SbsnsnjKeje
    @SbsnsnjKeje 8 หลายเดือนก่อน

    😅

  • @ChandrikaWanigarathna-f7b
    @ChandrikaWanigarathna-f7b ปีที่แล้ว +2

    හලෝ තමුන්ට වැදගත් නැති නම් පාඩු වේ ඉන්නවා

  • @JayanthaHw
    @JayanthaHw ปีที่แล้ว +1

    ඔබ තුමිය අැවිවෙිනැ. ඔතන ඉන්නඅයගේ ගැනු කි දේනේක්ගේ රට ඉන්නවද ,කයලා,

  • @BuddhikaNanayakkara-xn4ku
    @BuddhikaNanayakkara-xn4ku ปีที่แล้ว

    කිසිම හරයක් නැති දේශන.නිකන් වචන හරබයක් විතරයි තියෙන්නෙ.ගැලරිය පිනවන කථා මගින් සමාජ අවධානයක් ගැනීම විතරයි මෙවගෙන් වෙන්නෙ.පිටකොටුවෙ හාමුදුරුවන්ගෙ බන වගේ තමයි.....

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +1

    කැත,,බාල, කතාවක් ,කියලා ප්‍රේක්ෂක යන් රදවාගන්න උත්සාහය ක් ගන්නවා,මේ මහලොකු මැඩම්...)?? සමහර වෙලාවට😮😮😮..මේකේ ඔය කියන්නේ ..,,මොකට මේ වා ,,මිනිස්සු ,,අහනවද මන්දා????

  • @twwubandara9951
    @twwubandara9951 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @upaliranjith9345
    @upaliranjith9345 ปีที่แล้ว

    Obea kathawa ataram sarthaka naa. Mongal wageea tikak.

  • @sajeevith5655
    @sajeevith5655 ปีที่แล้ว

    hari naa

  • @AsithaDhilshan
    @AsithaDhilshan ปีที่แล้ว

    Kari wesi to pudumma ardarayak pennane patta wesi togo miniha jarawa kanawa kiyala uba danne na nebalu hutti topi nikam promort wenna hadanawa

  • @maheshkumara109
    @maheshkumara109 ปีที่แล้ว

    Pissu wadi wela

  • @kalanaeranda217
    @kalanaeranda217 ปีที่แล้ว

    0000

  • @anilranasinghe3578
    @anilranasinghe3578 ปีที่แล้ว

    Unorganized speach

  • @koushalmedia2377
    @koushalmedia2377 ปีที่แล้ว +1

    කිසි පදනමක් නැති කතා විලාශයක්

  • @madhawarubasinghe5580
    @madhawarubasinghe5580 ปีที่แล้ว

    මේ නාකිච්චිට පිස්සු😅

  • @RaffeJamaldeen
    @RaffeJamaldeen 3 หลายเดือนก่อน

    Pissu magulak

  • @updasanayaka5602
    @updasanayaka5602 ปีที่แล้ว

    එකට එකක් සමාන නැ හරක් නැ

  • @MrJanaka9
    @MrJanaka9 ปีที่แล้ว

    පිස්සු හුටං

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 ปีที่แล้ว +10

    පෝරුවට නගින කල් ලව්.බැස්සට පස්සේ ඉලව්.

  • @LeviAthan107
    @LeviAthan107 ปีที่แล้ว +5

    නොදකින් විතරක්. ඕකි හෙන බඩුව කියල හිතාගෙන රඟනවා

    • @virajchinthaka3635
      @virajchinthaka3635 ปีที่แล้ว +7

      මේ වගේ වැදගත් දේශනා කරලා මිනිස්සුන්ගේ ජීවිතවලට වටිනා උපදෙස් දීල ඔවුන්ගේ ජීවිත වලට වටිනාකමක් එකතුකරන්න උත්සාහ කරන මේ වගේ කාන්තාවකට ඔය විදියට කතාකරන උඹ මොන වගේ පිටසක්වලයෙක්ද කියන එක හිතාගන්න පුලුවන් . වැදගත් අයට වැදගත් විදියට කතාකරන්න දන්නෙ නැති උඹ අඩුම තරමෙ උබේ දෙමාපියන් ටවත් ගරු කරනව කියල හිතන්න බෑ බං

    • @LeviAthan107
      @LeviAthan107 ปีที่แล้ว +1

      @@virajchinthaka3635 මම පිටසක්වලයෙක් තමයි. කොහොමද දැන ගත්තේ? නිකං පලයන් බං යන්න. ඕකි ගෙ දේශනා හොඳයි බල්ලෝ එලවන්න

    • @virajchinthaka3635
      @virajchinthaka3635 ปีที่แล้ว +1

      හා

    • @virajchinthaka3635
      @virajchinthaka3635 ปีที่แล้ว +4

      බලන්න බැරිනම් නොබල ඉදපං බං අපහාස නොකර. බඩුව කියන්නෙ ඇයි උඹ ගැහුවද?

    • @LeviAthan107
      @LeviAthan107 ปีที่แล้ว +1

      @@virajchinthaka3635 මම බලන් නෑ. ෆේස්බුක් එකේ රෙකමන්ඩ් වෙනවා ඉවරයක් නෑ ඕකිගෙ රෙද්දවල්. ඔය වගේ තාර බැරල් එකකට ගහන්න පිස්සු කියල හිතුවද උඹ

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 ปีที่แล้ว +10

    නෝනලාට ගහන්න අවශ්‍ය නෑ.ටික දවසක් කතා නොකර ජොලියේ ඉන්න බව පෙන්වාගෙන හිටියම බිරිද සරෙන්ඩර්.පිරිමින්ට විකල්ප මාර්ග තිබෙන නිසා.

  • @malkisampath6136
    @malkisampath6136 ปีที่แล้ว

    Excellent

  • @chamilkaabeydeera1305
    @chamilkaabeydeera1305 ปีที่แล้ว

    ❤️

  • @ramaniwijenayaka8116
    @ramaniwijenayaka8116 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @SunilShantha-t5s
    @SunilShantha-t5s 10 หลายเดือนก่อน

    🎉

  • @dinadinu9811
    @dinadinu9811 ปีที่แล้ว

    ❤❤❤

  • @DanushikaDarshana
    @DanushikaDarshana ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @GeethikaSandamali-mh9qi
    @GeethikaSandamali-mh9qi ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @darshamaddumaarachchi6041
    @darshamaddumaarachchi6041 ปีที่แล้ว

    ❤❤❤