වසර 125000ක මානව සාක්ෂි | අපේ ඉතිහාසය ගැන දන්නේ ඉතාම ටිකයි | History Sri Lanka | Prof. Raj Somadeva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ค. 2021
  • මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග කාලයේ වැලි තලාවෙන් වැසී ගිය ලාංකේය ඉතිහාසයේ පුනරාගමණය
    තවමත් PRAMUKA TV - TH-cam චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
    Like Us - / pramukatv
    Pramuka TV දැන්වීම් සඳහා අමතන්න
    ☎ +94775697070
    #PramukaTV #Raj_Somadeva #History #Archaeology #Sri_Lanka #Ravana #Neth_FM #Yakka #Hela_Ithihasaya #NU1's_VLOG #Unlimited #Purawatha #Nadagamkarayo_Episode_81

ความคิดเห็น • 71

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +35

    මෙතුමා එක්ක ඉදිරියට තවත් වැඩසටහන් මාලාවක් ඕන... ඉතිහාසය ගැන මෙතුමාට මාරම දැනුමක් තියෙන්නෙ..🙏🙏

    • @sureshindika6909
      @sureshindika6909 3 ปีที่แล้ว

      Neth fm unlimited history eke thiyei godak episode raj somadewa sirge

    • @prasan112
      @prasan112 3 ปีที่แล้ว

      ඉන්ද්‍රසාල ගුහාව ඉන්දියාවෙ තියෙනවනම්,බුදුන් වහන්සෙ එහි වැඩ සිට සක්ඛ පඤ්ඤ සූත්‍රය සක්දෙවිඳු න්‍ට දේශනා කලා නම්, ඇයි ලංකාවෙ තෙල්දිනියෙ බම්බරගල රජමහා විහාරයේ ඉන්ද්‍රසාල ගුහාව ලෙස නම් කරන්නෙ,, සියලුම චක්‍රවර්ති අයත් කියන්නෙ බුදුන් වහන්සේ වැඩ සිටියා කියලා, බුදුන් ලංකාවට තෙවරක් නම් වැඩියේ, සක්ඛපඤ්ඤ සූත්‍රය දේශනා කරේ ඉන්දියාවෙ දි නම්, සක්ඛපඤ්ඤ සූත්‍රයේ සදහන් සියලු ම දේ බඹරගල රජමහා විහාරයේ පිහටන්නෙ කොහොමද??????

  • @truth1840
    @truth1840 3 ปีที่แล้ว +19

    වටිනාම පුද්ගලයෙක් ඔබ තුමා ලංකාවේ ඉන්න !!!!🙏🙏🙏🙏

  • @gamunu2420
    @gamunu2420 3 ปีที่แล้ว +9

    ප්‍රමුක ටීවී එකට මගේ උත්තමාචාරය. තවත් මෙමැනි ලොවට වැඩදායක සාකච්ඡා ඉදිරිපත් කරන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.❤️

  • @ramanibalasooriya7983
    @ramanibalasooriya7983 3 ปีที่แล้ว +10

    ඉතාම හොඳ ප්‍රවේශයක් අද. ස්තුතියි, මහාචාර්‍ය තුමනි. එක යෝජනාවක් නම්, කියවීම සහ ලිවීමට සීමාවූ සාක්‍ෂරතාවය පිළිබඳ බටහිර නිර්ණයකය ගැන නැවත සිතනු මැනවි.

  • @upulranjana662
    @upulranjana662 3 ปีที่แล้ว +7

    අපිට ඉන්න වටිනාම කෙනෙක් තමයි රජ්සොමදෙව කියන්නෙ .වටිනා වැඩ සටහනක්.ස්තුතීයි !

  • @anugreenlife7541
    @anugreenlife7541 3 ปีที่แล้ว +14

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @PrasannaAloka
    @PrasannaAloka 3 ปีที่แล้ว +16

    පලමු සහයෝගය මගෙන් 💯

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 ปีที่แล้ว +1

    දැනුම් සමිභාරයක් ඇති වටිනා මනුෂ්‍යයෙක් .ඔබට නිරෝගි සමිපත්තියම ලැබේවා .🌻✌🌻

  • @rukmaniuvd9081
    @rukmaniuvd9081 3 ปีที่แล้ว +9

    Ela

  • @sriyaniweerakoon1797
    @sriyaniweerakoon1797 ปีที่แล้ว

    හොද වැඩ සටහනක් . එක් මාතෘකාවක් ඔස්සේ කරා නම් ගොඩාක් වටිනවා . උදාහරණ ලෙස ලංකාවේ ප්‍රාග් ඉතිහාසය

  • @charithdon5139
    @charithdon5139 3 ปีที่แล้ว +6

    Nice interview. ..great.

    • @PramukaTV
      @PramukaTV  3 ปีที่แล้ว +1

      Thank you!

  • @udayaprasad5355
    @udayaprasad5355 3 ปีที่แล้ว

    ඉතාමත් වටිනා කතබහක්....මෙතුමාගේ දැනුම් සම්භාරය සුවිශේෂී එකකි.එඉන් ප්‍රයෝජන ලබා ගැනීම රටට වටිනා දෙකක් .ප්‍රයෝජන ගැනීම අදාළ බලධාරීන් ගේ වගකිමකි.

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 3 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් ස්තුතියි.පුළුවන් නමි කාබනික වගාවට මිනිස්සු යොමු කරන වැඩ සටහන් කරන්න

  • @anuradhaherath7925
    @anuradhaherath7925 3 ปีที่แล้ว

    very interesting and valuable program..keep it up

  • @gihanudayajith3744
    @gihanudayajith3744 3 ปีที่แล้ว +11

    ‌ එතකොට ඔය '' පරන '' හිටපු මහාචාර්‍යවරුත් අපිව රැවැට්ටුවද කියල දැන්නම් සැකයි .....

  • @chathumusic6704
    @chathumusic6704 3 ปีที่แล้ว +2

    Good luck 🙏

  • @nandanirodrigo
    @nandanirodrigo 3 ปีที่แล้ว

    Very nice value adding discussion thank u

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 3 ปีที่แล้ว +1

    ස්තූතියි 🙏

  • @madudewa9162
    @madudewa9162 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩියෝවක්

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 ปีที่แล้ว +1

    අපේ.දැනුම සම්ප්‍රදායි පාරම්පරිකව එන්නක් එය අපටවිශ්වාස උනාට මේරටේ බලය සමග මුලාවට ගිය අතීතය ..බලය හොබවන්නන් විසින් වෙනස් කලාට මිහිකත සාක්ශි කවදාවත් නැති කරන්න බෑ... ඒ නිසා නූතන ගෝලීය පාලන රටාව හමුවේ ...එය හොබවන්නන් සහ හෙළ ලේ නෑකම ඉතිහාසය සමග සොයා නොගත හොත්..යම් විටෙක මේ ඉට්ජිහාසය වත්මන් ගොලීය ඉතිහාසය සමග ගැටීමක් වුවොත්..මහාචාර්‍ය තුමාට ජීවිත තර්ජන පවා විදෙස් මගින් එල්ලවිය හැක ...එය සෝම හිමියන්ට,,මල්ටි බැරල් එක සාදා මිසයිල නැවත හරවා යවන තාක්ශනය් සොයා ගත් විද්‍යාදරයාට කල දේම කල හැකි අවදානමක් නැට්ජිදැයි සිතේ

  • @prasadsamarasinghe8129
    @prasadsamarasinghe8129 3 ปีที่แล้ว +3

    බලන්න.. රත්නපුරේ හුණු ගල් ලෙනක් තියනවා .. එකට කියන්නේ පවුල්පනේ කියලා . අතිවිශාල හුණුගල් ලඔ ඒ ලෙන උඩ රැඳිලා තියෙනවා .ඒකට හේතුව ලෙන උඩින් වතුර පාරක් ඇවිල්ලා පහලට වැක්කෙරෙනවා .. එ වතුර වල හුණු තියෙනවා .. ගල්ලෙන හරහා යන ඇල කෙලවරේ අතිවිශාල අස්ථි කොටසක් තියෙනවා . අන්න ඒක ඩයිනෝසරය අස්ථියක් කියලා මතවාදයක් තියෙනවා ... හොයලා බලන්න

    • @hesarapiyumal3165
      @hesarapiyumal3165 3 ปีที่แล้ว +1

      රත්නපුර කොයිහරියෙද ඕක තියෙන්නේ

    • @prasadsamarasinghe8129
      @prasadsamarasinghe8129 3 ปีที่แล้ว

      Waulpane Cave
      maps.app.goo.gl/sP29XUtka3JV3gYcA

  • @mujeebsalam1095
    @mujeebsalam1095 3 ปีที่แล้ว +3

    Oba tum at hari

  • @upathissakaggodaarachchi8165
    @upathissakaggodaarachchi8165 3 ปีที่แล้ว +1

    සිදිති මඩිති එකලෙස පැතිරේ සුවද රටට දැයට ඉතාම වැදගත් උත්තමයෙකි හැමදාම හැමවිටෙකම හමුවී ප්‍රශ්න අසා උතුම් දැනුම අනාගත යට දායාද කරන්න

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 3 ปีที่แล้ว

    jayaweva ! FR.

  • @gkkandy2014
    @gkkandy2014 3 ปีที่แล้ว +2

    👍👍👍👍💛💛💛

  • @dharmanandhani2573
    @dharmanandhani2573 3 ปีที่แล้ว +1

    Obathumath Paris arawede thilak kandegama methidunuth ekathuwe me gamana idiriyata yanna lebewa. Ethkota thamai pahasuwenne meka mage adahasak theruwansaranai

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 3 ปีที่แล้ว +2

    Rawanaa ethihaasaya puscola poth wala tikak wath saakshi nathda ? Galroopa walath nathda ? Raawanaa namin lankaawey thibena sthaana wala adahasa kumakda? Bohoma isthuthi. Theruwansaranai !

  • @neilrana9541
    @neilrana9541 3 ปีที่แล้ว +2

    ඔබ පුරාවිද්‍යාව සමඟ පොසිල විද්‍යාව, මානව විද්‍යාව සහ භූ පාෂාණ විද්‍යාව පටලවගෙන ඇත. කැණීම් යනු නැවත කළ නොහැකි අත්හදා බැලීමක් බැවින් පුරාවිද්‍යාව සත්‍ය විද්‍යාවක් නොවේ. එබැවින් එය ඉතිහාසය තුළට වැටෙන විෂයයකි. හෝමෝ නියැන්ඩර්තාලෙන්සිස් ට වඩා මිටි වීමෙන්, හෝමෝ සේපියන්ස් ඔවුන් ගෙන් බෙදී ගියේ නැත. කලින් වඳ වී ගිය බැවින්, යාපනයේ මයෝසීන් හුණුගල්වල ඩයිනොසෝර් පොසිල සොයාගත නොහැක. තබ්බෝව, ඇන්ඩිගම සහ මිනිහගල්කන්ද යන ප්‍රදේශවල ජුරාසික් ස්ථර වල ඩයිනෝසෝර යුගයට අයත් ශාක හා කෘමි පොසිල ඇත. රාවණා හෝ වෙනත් දෙයක් සොයමින් ඔබ, එළදෙනගේ ගර්භාෂයේ නැවත ඉපදීමක් බලාපොරොත්තුවෙන් පෙරේත සහ කුම්භන්ඩ ජීවීන් භූමදාන කරන ලද සොහොන් කැණීම් කර ඇත. විද්‍යාත්මක සාක්ෂි ලෙස, ඔබ ඒවායින් මැටි භාජන සහ ගොන් අං සංකේත සොයාගෙන ඇත. ගුහා චිත්‍රකලාව අධ්‍යයනය කර සංරක්ෂණය කළ යුතු බවට සැකයක් නැත. නමුත් එය කළ යුත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විද්‍යාත්මක ආකාරයකින් වෘත්තිකයින් කණ්ඩායමක් යොදාගෙන ය. විශ්ව විද්‍යාල මට්ටමේ පර්යේෂණ කටයුතු ඔවුන් විසින් අධීක්ෂණය කළ යුතුය.

    • @neilrana9541
      @neilrana9541 3 ปีที่แล้ว

      You have entangled paleontology, anthropology and geochronology with archeology. Archeology is not a true science as excavation is an unrepeatable experiment. Therefore, it is a subject that falls within history. Homo sapiens were not splited from Homo neanderthalensis becoming shorter than them. You can't find Dinosaur fossils in Jaffna miocene limestones since they went extinct earlier. There are plant and insects fossils which belong to dinosaur era in jurassic beds in Thabbowa, Andigama and Minihagalkanda. Looking for Ravana or whatever, you have excavated graves where Peretha and Kumbhanda beings had been burried epecting rebirth in cow's womb. As scientific evidence, you may have found potery and bull-horn symbols from those. No doubt the cave art should be studied and preserved. But it should be done by the Department of Archeology in a scientific manner using a team of profesionals. University level research work must be monitored by them.

  • @PriyanthaSamankumara-in4cn
    @PriyanthaSamankumara-in4cn 3 หลายเดือนก่อน

    භෘතික..මානව පරිනාමය ..
    පච්සාත් යුගය .
    පාර යුගය .
    නොපෙනෙන ලොව .
    පෙනෙන ලොව ..
    ඵතිහාහික යුගය
    ශිෂ්ටාචාර යුගය ..
    මිනිස් වර්ග යා පමණ ක් නේ .සියලු ම ජිිවින්..පාරිසරික පෘථිවිය .
    විද්‍යාව .
    අජිිවි වස්තුන් ..
    මේ හැම දේම අදුරු යි ...
    එයට හේතු ව නම් යථාර්ථය යි .
    බහි විිම .........සත්‍යය ගවෙශනය කිරිිම නම් සකස් කිරිිම යි...
    සොබාදහම ..ආදිවාසින් ..
    මිනිස් විප්ලවය නම් සාක්ෂි නොවිිමයි.එයට හේතුව නම් හේතු ඵලවාදය..සාස්තෘවරුන්..අනාගතය අතිිතයක .වර්ථමාන ...කාලය ..වාර්ග යා සසරක ජිිවත් විිම .නායකත්වය ..ආරක්ෂාව රාජධානි ය..
    දියුණු ශිෂ්ටාචාර ය ..නිති ය ව්‍යවස්ථාව ..ඇති කර ගත් ..
    ආගමක් නිර්මාණය ය විිම .නැති නම් ඇති කිරිිම ජිිවත් විිම ..
    භුුගොෝල ය කිුයාවලිය සත්‍යය නම් .
    බුදු හාමුදුරුවෝ විශ්වයේ අතරමන් වුනා එයට හේතු ව නම් අවසර නොමැති විිම හා ජිිවයේ නිිතිය යි ...
    සුුසාන භුුමිය මනුෂ්‍ය පංච ස් කන්දය මා සියලු ම අප විසින් නිර්මාණය කරන ලද ඉදි කිරිිම ජිිවිතේ උන්නතිය යි.
    එය අජිිවි වෙයි . දේහය න් ඇති විිම අවශ්‍ය දේ ස්තිු.පුරුෂ එක් විිම ද පාරිසරික පදනම යි දිරාපත් විිම යි .
    වස්තු න් මගින් අජිිවි විම යි ...දකින්නේ කියන්න ..පස් හා ආත්මයක් ය.
    දේව .යක්කු ..මනුෂ්‍ය ..අපි විසින් ඇති කර ගත් අධිමානසික ත් ය මගින් විස්වාසය ක් ..අර්ථ ය නැති ...චිත්‍ර නගා ජිිවත් විිම යි ....
    සාහිත්‍ය ..සංස්කෘතිය සාස්තෘවරුන් සිිමා කිරිිම යි ..
    .................
    යන්න පුලුවන් දේ සිිමසහිත හරියට පුද්ගලික භාවය වැනි යි ..ඉතිරි ව ඇති දේ අල්පයක් ය......

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    ඔන්න මහත්තුරු ,ආචාර්ය වරු

  • @slrambo6842
    @slrambo6842 2 ปีที่แล้ว

    ❤❤❤

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 23 วันที่ผ่านมา

    🌹🙏🌹🙏🌹🙏

  • @tv-qx8ep
    @tv-qx8ep 3 ปีที่แล้ว +3

    මෙතුමාට පුලුවන්නේ අපේ ඉතිහාසය නිවැරදි කරලා අපේ දරුවන්ට උගන්වන්න අපි පිළිගන්නේ නෑ තමයි විජය කියන හොරගෙන් අපි ජාතක උන කියන කතාව

    • @tissaattygalle7958
      @tissaattygalle7958 ปีที่แล้ว

      බල්න්ඩ unlimited history neth FM.මෙතුමාගෙ සම්පුර්ණ වැඩසටහන

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 7 หลายเดือนก่อน

      කොහෙද තියෙන්නෙ සිංහලයා විජයගෙන් පැවතෙනවා කියලා?

  • @nimaliweerakoon1127
    @nimaliweerakoon1127 3 ปีที่แล้ว

    Thawa thawath me wage wada satahan karanna.

  • @k.n6067
    @k.n6067 3 ปีที่แล้ว

    Rawana rajun gena sadahan wena helain satahan kala sellipi gena gaweshanayak kalada saha wessa giriye kaneem sidu we thiyenawada. A wagema England wala athi apen gena giya puskola poth thula athi de monawada.

  • @bioscopesinhale4283
    @bioscopesinhale4283 3 ปีที่แล้ว +3

    මේක ශ්‍රී ලාංකි්කයන් ගේ....මානව ඉතිහාසය නොව....සිංහලයන් ගේ මානව ඉතිහාසය කියලා කියලා කියන්න ....කට පටලව ගන්නෙ නැතිව.......

  • @user-qc5ei3kl1h
    @user-qc5ei3kl1h 3 ปีที่แล้ว +2

    බයිලා නෑ අන්න එහෙම උන් ගෙනත් අපිට දිපන් ඉගෙන ගන්න...

    • @tissaattygalle7958
      @tissaattygalle7958 ปีที่แล้ว

      තන කොලද කන්නෙ , මොනවද බයිලා

  • @nandanirodrigo
    @nandanirodrigo 3 ปีที่แล้ว

    So sad to learn how you made an attempt and how you were disturbed

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b 2 ปีที่แล้ว

    Meewagee dhanumathi uthumange dheshana geennako apita

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    මෙතුමාට පුරාවිද්‍යා අද්දියක්ශක ජෙනරාල් පදවිය ලබා නොදෙන්නෙ ඇයි..???????????
    මීට වසර 15 තුක සිටි සහ දැනට සිටින අද්දියක්ශක ජෙනරාල් වරු මේ රටට කල සේවය කුමක්ද ???????????????????????
    දන්න කෙනෙක් සිටී නම් මට කියන්ඩ

  • @sumithudaya888
    @sumithudaya888 3 ปีที่แล้ว

    Atta wassyenma methuma ape ratata mha sampatak walali giya ape rate watina atitaya goda naga dena weerayek a

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 5 หลายเดือนก่อน

    ප්‍රශ්න කරන කෙනාගේ දැනුම ගැන කලකිරෙනවා

  • @nikiniki9631
    @nikiniki9631 2 ปีที่แล้ว

    Rawanek gana ara kale ringala karapu nadagam iwarada tharangayo

  • @d.patabandige4937
    @d.patabandige4937 ปีที่แล้ว +1

    මහත්මයා කිසිවකුට බය නැතුව බුදුන්වහන්සේගේ ලංකාවේ ඉතිහාසයත් සඟවන්නට හදන්නැතැව ලොවට කියන්න ඔබට එයම නිවනට උපකාර වනු ඇත

  • @user-qc5ei3kl1h
    @user-qc5ei3kl1h 3 ปีที่แล้ว +3

    ඔක හිඩසක් වෙන්න් බෑ ...සිංහල දිපය බොහොමයක් රහස් දරාගෙන ඉන්නේ එවා තවමත් රහස් විදිහට තියෙන්න ඔනි නිසා වෙන්න ඔනි

  • @susanthaindrajith2995
    @susanthaindrajith2995 ปีที่แล้ว

    රාජ් සෝමදේව් මහතාට මාගේ උත්තමාචාරය මේ වැඩසටහනත් හොදයි කාලෝචිතයි... හැබැයි නෙදැනඅවත් කමට මෝඩකමට ප්‍රශ්න කරනව මේ මහා භද්‍ර කල්පයේ කිලින් පහල උනු බුදුවරුන් දෙදෙනෙකුගේ කාලයේ මිනිසුන්ගේ උස ගැන කතාවක් 😢

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +4

    ඔයකියන දියුනුවෙමින් පැවති මානවයෝනම් .මටප්‍රස්නයක් තියනවා කකුසද බුදුන්ට පූජාකල ලෙන්තියෙන්නේ කෝමද කාෂපවැනි බුදුවරුන්ගේ සාක්ෂි යම්තැනවල පවතිනවා එකියන්නේ බුදුදහම තේරුම් අරන් මාර්ගපල ලැබිමට තරම් බුද්දියක් තිබූජනයා හිටියා කියන එක නොවේද .මන්හිතන්නේ පුරාවිද්දියාවත් යම් රාමුවකට කොටුවෙලා කියලා .

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 7 หลายเดือนก่อน

      ඉතා දියුනු මිනිසුන් හිටියා කියමුකො.හැබයි විජය එන කාලෙ ඉදල තියෙන්නෙ යකෂ,නාග දේව ගෝතුනෙ.
      එහෙමනං අර හිටිය දියුනු මිනිසුන් විනාශ කර ඉහත කී ගෝතු බලය ඇල්ලුවා වෙන්නත් පුලුවන්නෙ.පස්සෙ විජයගෙ සිංහල කන්ඩායම යක්ෂ,නාග සහ දේව නතු කරගනිමින් සිංහල ජාතිය ගොඩනැගුවා වෙන්නත් පුලුවන්නෙ.
      දැන් ඉන්න මිනිසුන් බලංගොඩ මානවයා ගැන උදමි ඇනුවාට,ඊලගට ජනාවාස වඅ මානිසුන් මුල් (බලංගොඩ මානවයා වැනි) අයව වානාස කරන්න ඇති.

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +3

    ගයාන් සදකැලුම් මහතාසමග වීඩියෝවක් කලහැකිද

  • @PriyanthaSamankumara-in4cn
    @PriyanthaSamankumara-in4cn 3 หลายเดือนก่อน

    මහචාර්ය තුමා ....දන්නවා නේද ....
    අපට දැනෙන වෙහෙස මහන්සි ය..
    එයට හේතුව නම් වද විිම අර්ථ යද..
    දුර්ලභ ද...නැති නම් ආර්ථකාමි කම ද...හරි යට. .....බුදු හාමුදුරුවෝ කියපු දේ හරි අතරමන් විිම ...⁣ජාන dna .සමතුලිත තා සමග සමාන්තර ලෝක යන් ..
    යන්න පුලුවන් දුර බොහො මයි ....
    අර්ථ යනම් ...විශ්ව ..බන්ධන ය.සෙෘර්‍ය ගුහනය...විද්යුත් බලය අධිබලය කාලය මැනිිම.....
    ගුහ වස්තු න් .
    .....මාගේ මතයක් පමණි සමාවෙන්න මට ඔබ උගත් .....
    සත්‍යය නම් ...ආසයි කැමති යි පුර්ථනා කරනවා ..මටත් දකින්න ලැබේ වා කියලා ...පිං අවබොධය හා මතය ට මාගේ ලබාගන්න දේ සෑහෙන්න කරුනු ...

  • @johnantony2854
    @johnantony2854 ปีที่แล้ว

    Sinhalaya don"t know about RAWANA ..they don't know even where Buddha was born.... but they are talking about RAWANA.... RAWANA is a American

  • @olivercook8097
    @olivercook8097 3 ปีที่แล้ว

    ඉතින් අපිද මනුස්සයො ඉතිහාසය හොයන්න ඕන

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 3 ปีที่แล้ว +1

    Rawana history eka wahanna methumawa kawruhari meheyawanawa....api mulin methumage wedasatahan asawen beluwa...

  • @nimaliweerakoon1127
    @nimaliweerakoon1127 3 ปีที่แล้ว

    Senarath paranawithana ape ithihasaya hanguwa neda?
    Dr. Shirsn daraniyagala wsge aya thamai eka soya gaththe.
    Raj somadewa mahaththayata sama karanna epa paranawithana.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍