මී මුරේට උඩින් මතුවූ පැරණී පුරේ - මහාචාර්ය රාජ් සෝමදේව | Neth Fm Unlimited History Episode - 08

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #NethFMUnlimitedHistory #NU1sVlog
    ශ්‍රි ලාංකික හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියො මණ්ඩපය
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com
    Unlimited History
    අපේ ජාතික කතාව
    2020.02.24 - Episode - 08
    මහාචාර්ය රාජ් සෝමදේව සමග
    Raj somadeva
    / nu1liyanage

ความคิดเห็น • 173

  • @coolkoala282
    @coolkoala282 4 ปีที่แล้ว +81

    මේ වගේ උගතෙක්ගෙන් වැඩක් ගන්න නෙත් එකට හිතුන එක ගැන මාර සතුටුයි.
    ඉතිහාසය කියලා එක එක tv චැනල් වලින් මිත්‍යා අදහස් වලින් ඔළු පුරවන්න හදන කාලෙක.
    රේටින් හදාගන්න පච ඉතිහාසය ය මාකට් කරන කාලෙක නෙත් එක පෙන්නලා තියෙනවා රේටින් හදාගන්න ඇත්ත කියලත් පුළුවන් කියලා.

    • @ramanayakacharith3801
      @ramanayakacharith3801 4 ปีที่แล้ว +3

      පට්ට අදහසක්

    • @shameeramahawattage7150
      @shameeramahawattage7150 3 ปีที่แล้ว

      ඇත්ත. විව්ස් අරන් සල්ලි ගන්න රාවණ කෙනෙක් ගැන කතා කරනව.

    • @sunilmanuweera4273
      @sunilmanuweera4273 ปีที่แล้ว

      ජැක්සන් බොරු කියල අපිව රැවැට්ටුව නේද?

    • @sanjayakulasooya2949
      @sanjayakulasooya2949 10 หลายเดือนก่อน

      ​@@sunilmanuweera4273මොනවද කියපු බොරු ජැක්සන් ඇන්තනී මහතා

  • @dkskumar988
    @dkskumar988 4 ปีที่แล้ว +25

    මම හරි ආදරෙයි මෙවැනි වැඩසටහන් වලට .. බොරුව ජාතිය සහ හෙළුව විකුණාගෙන කන සමාජීයය කාලයක මෙම උත්සහය මිලකල නොහැකිය ..

  • @jayprinsi7174
    @jayprinsi7174 ปีที่แล้ว +4

    අහබු ලෙස හමු උන වැඩ සටහනක් දැන් මුල සිට බලනවා හැම episode එකක්ම

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว +9

    මෙතෙක් කල් නොදැන බම්බු ගහපු අපිට හොදම විද්දියාත්මක වැඩසටහනක් .

    • @G.mSumanasinha-yf7wk
      @G.mSumanasinha-yf7wk 9 หลายเดือนก่อน

      හරි වටින වැඩ සටහනක්

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 ปีที่แล้ว +9

    මම මේ වැඩසටහනෙන් සාමාන්‍යපෙල ඉතිහාසය ඉගෙනගන්න කාලෙ මෙන් නොව නව ආරකින් ඉතිහාසය ඉගෙන ගනිමින් ඉන්නව. ඒවගේම නිකන්ම ඒ කරුණු ධාරණයත් වෙනව.

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +4

    2023..අහනවා අපි..පලමු වතාවට ...දිර්ගායුස වෙිවා මහාචාර්ය රාජ් මහත්තයා

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 ปีที่แล้ว +16

    මුලු රටටම සම්පතක් වූ රාජ්සෝම දේව මහතා සමග අපේ හෙල ඉතිහාසය පිලිබද වැඩ සටහන් ඉදිරියටත් කරන්න.

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 4 ปีที่แล้ว +6

    අති ශ්‍රේෂ්ඨ සේවයක් අපේ දරුවන් වෙනුවෙන් මුහුණු පොත යොදා ගැනීම ගැන ඔබ තුමාට හදපතුලින් ස්තුති වන්ත වෙනවා. අද මෙතරම් ප්‍රබල මාධ්‍යයක් භාවිතා වෙන්නෙ පහත් මානසික මට්ටම් වල අය තරුණ මනස් විනාශයට යොමු කරවීමට නිසා ඉතිහාසය අධ්‍යයනය නොකරන අයෙකුට වුවත් තම මූලය දැන අභිමානයක් ඇති කර ගැනීටට මේ දැනුවත් කරවීම කාළීන සේවයකි. ඔබ තුමාණන්ලාට මානවයින්ගේ ම ප්‍රණාමය වේවා!

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 4 ปีที่แล้ว +5

    රාජ් සෝමදේව මහතාට තෙරුවන් සරණයි .

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +2

    ඔබගේ නොපසුබට උත්සාහයට මාගේ ප්‍රනාමය....

  • @sunchare
    @sunchare  4 ปีที่แล้ว +8

    හිතවතුන් සියලු දෙනා වෙත ආදරයෙන්, මෙය රූපවාහිනී හෝ විඩියෝ සදහා කල වැඩසටහනක් නොවේ මෙය නෙත් fm රේඩියෝවට කල වැඩසටහන් මාලාවකී , දීර්ඝ රේඩියෝ සකච්චා රේඩියෝවට කරන විට විටින් විට interrupt කිරීම අත්‍යවශ්‍ය වේ නැතිනම් දිර්ඝ රේඩියෝ සකච්චාව ක් ශ්‍රවය මාධ්‍ය පමනක් පරිහරනය කරන්නට ගෝචර නොවේ, එම නිසා එම බදාකිරීම රේඩියෝ අසන්නන් වෙනුවෙන් කමන්න.
    අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සිංහලෙනම් නම් සිංහල අකුරෙන්ද ඉංග්රීසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සිංහල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සිංහල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි
    Helakuru
    play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=si
    Google Adana
    www.google.lk/intl/si/inputtools/try/

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 ปีที่แล้ว +16

    රජ් සොමදෙව මහතට ගොඩක් පින් තෙරුවන් සරනයි
    ගම සහ 2 එකයිද

  • @gimhaniwasana1914
    @gimhaniwasana1914 2 ปีที่แล้ว +4

    හරිම වැදගත් තොරතුරු රැසක් දැනගත හැකි වැඩසටහනක්. ස්තුතියි

  • @kamanigunawardana6290
    @kamanigunawardana6290 2 ปีที่แล้ว +2

    ආකර්ශනීය ම වැඩසටහනක් මේදෙන දැනුමට ඇදුරුතුමනි ඔබතුමන්ට බොහෝ පින්

  • @sudathbandara9745
    @sudathbandara9745 3 ปีที่แล้ว +1

    දත්කැකුලට නාරම්මල ලතවෙනවා .දන්ත ධාතුව දඹදෙණියට වැඩමවනවිට, රනින් කල නරම්මලක් උඩ දන්තධාතුව තබා විවේකය ලබාගත් ස්ථානය නාරම්මල නගරයයි . මමත් නාරම්මල පුරවැසියෙක්මි . ඔබදෙපලට දීර්ඝායු ලැබේවා ...........

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +2

    ඉතාමත් ඉහළයි මේ ලබා දෙන තොරතුරු 🙏

  • @malanierathnayake3232
    @malanierathnayake3232 10 หลายเดือนก่อน +1

    Thank you professor raj soomodheva and nuwan ♥️👍👌

  • @wsomadewa6270
    @wsomadewa6270 4 ปีที่แล้ว +7

    පත්තර මල්ලි ලක්පොළවට බිහිවූ විශිෂ්ටතම විද්වතෙක් සමග එකට ඉඳගෙන මෙහෙයවන මෙම වැදගත් සාකච්ඡාව ඉතාමත් සිත්ගන්නා ශ්‍රෙෂ්ඨ වැඩසටහනක්. තවත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා.

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 2 ปีที่แล้ว +1

    පුදුම ආසාවකින් ඔබතුමාගේ වැඩසටහන් බලන්නේ නිරොගී වේවා දීර්ඝායු වේවා

  • @kuramoos
    @kuramoos 4 ปีที่แล้ว +35

    මේවනේ ජනතාවට වටින වැඩසටහන්
    ඔය බොරුවට රාවණා රජුව විකුණන් කන යුටූබ් පෙරේතයෝ කරන පිස්සුවෙන් මිනිස්සු මිදිලා මේවගේ scientifically proven ඉතිහාස වැඩසටහන් වලට වැඩි ඉඩක් දියයුතුයි

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว +2

    මේ තමයි ශිෂ්ටාචාරයේ න්‍යෂ්ටිය. සර් මේ කලාපය අධි ආරක්ෂිත කලාපයක් කරන්න.

  • @hidayasamsul6473
    @hidayasamsul6473 4 ปีที่แล้ว +5

    මම ආසම වැඩසටහන

  • @indranialwis2124
    @indranialwis2124 ปีที่แล้ว +1

    Professor Raj somadewa saha Mr Nuwan depalata Bohoma sthuthyi.. Oba depalata deergayu labewa...

  • @ruwanperera1176
    @ruwanperera1176 3 ปีที่แล้ว +2

    super program,❤️🙏❤️professor and nuwan long life,, blessing both of you ,🙏❤️🙏

  • @thilinagamage2039
    @thilinagamage2039 3 ปีที่แล้ว +4

    Sound පාලනය කරා නම් තව හොදයි
    නිවෙදක මහත්මයගෙ mic sound එක වැඩි
    රාජ් සෝමදේව සර් හෙම්න් කතා කරන නිවා sound අඩුයි
    රාජ් සෝමදෙව සර්ගෙ mic volume එක තව වැඩි කරන්න

  • @dineshannawagamuwa33
    @dineshannawagamuwa33 2 ปีที่แล้ว +4

    අලහබාද් සෙල්ලිපියෙත් සිහලද්වීප කියන නමින් හදුන්වලා තියෙනවානෙ සර්

  • @lalithakodikara6689
    @lalithakodikara6689 ปีที่แล้ว +3

    ඉංග්‍රීසි පාලනකාලයේදීත් උඩරට ප්‍රද්‍රේශය හැඳින්වූ බවට මාට්න් ව්ක්‍රමසිංහයන් විසින් ගම්පෙරලිය නවකතාව තුල ජිනදාස සිංහලේට යැවීමෙන් පැහැදිලය.

  • @Wisdom684
    @Wisdom684 4 ปีที่แล้ว +2

    This man was educated to change the Sinhala heritage and her heritage.

    • @vijayafernando1
      @vijayafernando1 4 ปีที่แล้ว

      Facts are the inhabitants before the arrival of Vijaya were advanced in technology, landscaping,ecology etc. The mahavamsa is the oldest chronicle in the world but the problem is that it was written in 200? AD. Some 700 years after vijaya. Imagine someone writing about the Chinese fleet that disappeared in 1300's. There is wreckage off the coast of Sri Lanka but the official version is well documented. How accurate is it? Coming back to the mahavamsa,does it mention the Greeks living in Sri Lanka?

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 ปีที่แล้ว

    ඔබ තුමාගෙන් ගොඩක් ලොකු දැනුමක් මමලබාගත්තා ස්තුතියි මැතිතුමනි ඔබටතවත් ඉදිරියට යන්න දළඳා සමිඳුන් සරණයි

  • @mikehussey4732
    @mikehussey4732 3 ปีที่แล้ว +2

    The Great History Of My Country..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @wirosha84
    @wirosha84 4 ปีที่แล้ว +14

    වඩේ මෑක්සා.....අර්කියොලොජි වලට රිසර්ච් ග්‍රාන්ට් අඩුයි නෙහ් ....ඉතින් රිසර්ච් කරන්න ෆන්ඩ් එකක් හෑදුවොත් මොකද....

  • @mangaleedissanayaka8720
    @mangaleedissanayaka8720 4 ปีที่แล้ว +2

    Sir really proud of you im on of your student in University of ruhuna

  • @ThejaniDissanayake-ui3rl
    @ThejaniDissanayake-ui3rl ปีที่แล้ว

    ඉතිහාසය විද්‍යාත්මකව දැනගැනීමට ලැබීම අපි භාග්‍යයක් කරගනිමු

  • @sanjeewakodikara9844
    @sanjeewakodikara9844 4 ปีที่แล้ว

    Apatath, ape mathu paramparawatath oba thuma me denulabana daneema pelibandawa godak pin.. vishwa viddyalayak wage... oba thumatath, hela jathiye ethihasayata adaraya karana hamotamath deergayusha wewa...

  • @praneethsanjaya3281
    @praneethsanjaya3281 4 ปีที่แล้ว +3

    Miwanapalanee hamuduruwo lokyata kiyana kathawa 100% hari kiyala hithana nawa

  • @tharanganithennakoon8134
    @tharanganithennakoon8134 4 ปีที่แล้ว +1

    Honda wadasatahanak!!👍🙏🙏

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 4 ปีที่แล้ว +2

    I think I have seen the process of feeding the bulls with the bamboo piece or bambuea
    One end of the thing is levelled (sloping). After it is filled with punnakku and water the animals head is raised and the stuff is forced in to the animals mouth.

  • @rohithanandasena2218
    @rohithanandasena2218 ปีที่แล้ว

    Thanks

  • @ruwanchandana7181
    @ruwanchandana7181 4 ปีที่แล้ว

    Harima wadagath widihata rajsomadewa sir wigrahayan karanne. Samahara you tube proffeserla ape ithihasaya godanaguwanta garahana hati dakkama harima dukai

  • @gihanisuru8100
    @gihanisuru8100 9 หลายเดือนก่อน +1

    👍👍👍

  • @historyofhelabima80
    @historyofhelabima80 2 ปีที่แล้ว

    මෙම වැඩසටහන අනිවාර්යෙන්ම පාසල් පද්ධතියේ ඉතිහාසය උගන්වන ගුරු තුමන්ලාට සහ ඉතිහාස විෂය ඉගෙන ගන්නා දරුවන්ට අනිවාර්ය කළ යුතුයි. පාසල් පද්ධතියේ ඉතිහාසය උගන්වන ගුරුවරුන් විෂය නිර්දේශයට අමතරව ඉතිහාසය ගැන අදහස් දක්වන්නට බියක් දක්වයි.හැකිනම් මෙම වැඩසටහන පිළිබඳව ලංකාවේ පාසල් පද්ධතියට ම දැනුම් දීමට ක්‍රමවේදයක් තිබේ නම් ඉතාමත් වටිනවා.

  • @damiththaranga9163
    @damiththaranga9163 4 ปีที่แล้ว

    Methumage katha upload karana ayata godak thanks..

  • @sandalistudio8482
    @sandalistudio8482 4 ปีที่แล้ว

    Thanks neth fm and somadwa sr

  • @lalithakodikara6689
    @lalithakodikara6689 ปีที่แล้ว +3

    සිංහල ජන ආරම්භය තිරිසනෙකු හා එක්වීමෙන් බිහිවු බවට අවඣා කොට ගැරහු මහාවංසය ලියු ඉන්දීය බමුනන් යක්ක ජාතික අපේ ප්‍රජාව ගැරහීම සඳහා කුවේනියගේ දුව හා පුතා එක්වීමෙන් වැදිජනතාව බිහිවු බවට තවත් ප්‍රබන්ධයක් එක් කිරීමෙන් යක්ක ජනතාවගෙන් බිහිවු සිහල ප්‍රබල රජවරුන්ගේ රාජ්‍ය්ත්වය හාස්‍යයට ලක්කිරීමට ගත් උත්සාහයක් නොවේද ?

  • @yamunamuniweera4395
    @yamunamuniweera4395 3 หลายเดือนก่อน

    obata digayusha

  • @nikiniki9631
    @nikiniki9631 2 ปีที่แล้ว

    Great

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 ปีที่แล้ว

    වටිනා වැඩ සටහනක්

  • @sasikaadithyadiwakara5740
    @sasikaadithyadiwakara5740 4 ปีที่แล้ว

    aththatama godak watinawa.

  • @chamithprasannawickramasur2904
    @chamithprasannawickramasur2904 ปีที่แล้ว

    2002 සර් එක්ක අපි තිස්සමහාරාමය ප්‍රෙදේශයේ කැනීමක් කරල සොයාගත්ත වළං කැබලි ක්‍රි,:පූ:1200 පමණ අයත්බව,සර් කාල නීර්ණය කළා...

  • @lankahelaya
    @lankahelaya 4 ปีที่แล้ว +1

    පණ්ඩුකාභය රජුට පසුව යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ විශ්වාසය දිනාගත් රජතුමා ගැමුණු රජතුමා බව පැහැදිලි ය. යුදඟනාවේ දී අපි මේ සියල්ල මෙනෙහි කරමු. එසේ කරන්නේ ඒ කතාව අපට අදට ද විලෝම වශයෙන් වුව වලංගු බැවිනි. මෙරට ගැමුණු රජතුමාගෙන් පසුව ද සියවස් කිහිපයක් යක්‍ෂයන්ගේ ආරෝව පැවති බවට මහාවංසය සාක්‍ෂි දරයි. මහසෙන් කාශ්‍යප යුග ඒ බව ද සුභ සහ යසගෙන් ඇරඹි ලම්බකර්ණ වාංශික ගැටුම් ද, මහාවිහාර අභයගිරි ප්‍රශ්නය ද අපට ඉතිහාසයේ වැදගත් පාඩම් කියා දෙයි. ඒ කෙසේ වෙතත් ගැමුණු රජු ඇතිකළ සිංහල බෞද්ධ රාජ්‍යය නොකඩවා දිගට ම ගෙනයෑමට අපට හැකි විය. ලම්බකර්ණ, මෞර්ය ආදී වාංශික රජවරු මෙරට වරින් වර රජකළත් රජවරු සිංහල රජවරු මිස භාරතයේ මෙන් වාංශික රජවරු නො වූහ. පසු කලෙක නායක්කාර් වාංශිකයන් ද සිංහල රජවරුන් වූයේ ඒ සම්ප්‍රදාය අනුව ය. නායක්කාර් රජවරු ද ගැමුණු රජුගේ සිංහල බෞද්ධ රාජ්‍යයේ රජවරු වූහ.www1.kalaya.org/search?q=%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+

  • @helapura-3833
    @helapura-3833 3 ปีที่แล้ว +1

    සිරිසවත්තුව හා ලංකාපුරය අතර විවාහ කටයුත්තක් ගැන මහා වංශයේ සදහන් වෙලා තියෙන්නේ කුමන පරිච්ඡේදයක් තුල ද ..

  • @praneethsanjaya3281
    @praneethsanjaya3281 4 ปีที่แล้ว +4

    Mewage deyak balanna Inna pirisa dakkahama 😭😭😭

  • @kasunanuranga2436
    @kasunanuranga2436 4 ปีที่แล้ว

    සුපිරියි

  • @threekal2
    @threekal2 4 ปีที่แล้ว

    සුපිරි !

  • @sumanaseela4417
    @sumanaseela4417 4 ปีที่แล้ว +2

    මීට අවුරුදු 3000කටකලින් බියුටි සැලෝන් දකින්න පුලුවන් කම තිබුනත්.....ඊට් අවුරුදු 300කට මෙහා බොධිසත්වයන් පහල වීම..ගැන කරුණු දකින්න ශක්තිය නැතිද..රාජ් සෝම දේව මහත්මා...නැත්නම් ඒම කරුණ සගවනවාද...?? සහ එම ආරම පවතින තැන්...වෙනත් තැන් විදියට හුවා දක්වනවාද??? සුවපත් වේවා ..මෙයට පිලිතුරු අපෙක්ශා කරමි...සුවපත් වේවා

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      එකෙ මෙකෙ අතර කිසිම සම්බන්ධයක් නැනෙ 😂😂😂

  • @rose-ux2cr
    @rose-ux2cr 4 ปีที่แล้ว

    Niyama wadasatahana!!!♡♡

  • @threekal2
    @threekal2 4 ปีที่แล้ว +8

    ආචාර්ය සූරිය ගුණසේකර කියනවා අඩි හතළිහක් පමණ පොළොව යටට හෑරුවොත් රාවණ පිළිබඳ සාක්ෂි ලැබේවි කියලා. ඒ කුතුහලය නිවන්න ක්‍රමයක් නැද්ද?

  • @chathurangakarunarathna1989
    @chathurangakarunarathna1989 ปีที่แล้ว

  • @HippopotamusMr
    @HippopotamusMr 3 ปีที่แล้ว

    Technology travels quicker than people. Explanation about the former people of the palnes and coasts is necessary if its the dispersion of 'mountain folk'. Also, the dispersion in the other direction preceded need mentioning, would you agree.

  • @Shinewee
    @Shinewee 4 ปีที่แล้ว

    very good explanation of our history , all fake you tubers must see this video

  • @Wasantha-ox7sq
    @Wasantha-ox7sq 4 ปีที่แล้ว

    ape sarta dirgau 👏👏👏

  • @kingsexploits
    @kingsexploits 4 ปีที่แล้ว +1

    Arabic literature calls Paradise as Samarkand and can this be Samanala Kanda ?

  • @Ran.Mini.Muthu.
    @Ran.Mini.Muthu. 4 ปีที่แล้ว +2

    බම්බු ගහන්නේ පුන්නකු සඳහානම් ....පුන්නකු වලට එතරම් ඉතිහාසයක් තියෙනවා ?

  • @rajithamunugoda7236
    @rajithamunugoda7236 4 ปีที่แล้ว

    එවන් අසිරිමත් ජාතිය....

  • @imalkavindawickramasingha4331
    @imalkavindawickramasingha4331 ปีที่แล้ว +1

    සිරීස වත්ථු කියන්නේ අගනුවර කියන එක වෙන්න බැරිද?

  • @threekal2
    @threekal2 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍

  • @brillianceholdings407
    @brillianceholdings407 4 ปีที่แล้ว +1

    Raj somadewa mahatha eka deyak hangala katha karanawa...Ape Budu hamuduruwo gana wachanayak kiyanne na...

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว +2

    We need more videos of educated and valuable great Sri lankan people like you ....
    Now our foolish Sri lankans talk to sell this country and to have petrol, diesel, milk powder etc... They just want to eat , play and die.. They cannot understand how important a freedom of a country is....

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    🎉

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว

    මේ තමයි දේව වංශික පුර

  • @puspakumaracahandana3070
    @puspakumaracahandana3070 4 หลายเดือนก่อน

    මගෙ බිරිඳගෙ ගම තෙරුපැහැ

  • @11gugugaga11
    @11gugugaga11 ปีที่แล้ว +1

    Kaantha ruupalawannayath ekka samagaamee vena samajeeya samapath (sociologically parallel) karunak ismathu venawa. A thamawa ruupalawarnayen wadath opamattam karaganna sthriya eya karanne samaja parishraye thama janaya athara kapee penna. Samaharavita anik kathun samaga tharanga kaareewa.... esenam, ema kaanthawata thama ese karaddi surakshithay (not liable to molestation and rape) kiya sithenna oni... nathnam kapeepenenawa venuwata kaanthawa arakshawa udesa sanagavennay uthsaha karanne. A kiyanne avuru 3000k parani a samaajaye kanthawata thama srakshitha vena samaaja gunadharma/neethi reethi paddathiyakuth thibuna yay anumaanaya kireemath asaadarana naha

  • @imalkavindawickramasingha4331
    @imalkavindawickramasingha4331 ปีที่แล้ว +1

    ලකේගල දැන් කැණීම් කරලා ඉවරද ? 🤔

  • @anjanaherath375
    @anjanaherath375 4 ปีที่แล้ว

    කන්දෙ මිනිස්සු යනුවෙන් අතීතයේ දී සිංහල කුළ තේරාවලියේ දී හැඳින්වූ කුළකය කුමක් වේ ද? (එය ඉතිහාසය හැදෑරීමේ දී ප්‍රයෝජනවත් විය හැකි ය.)

  • @msjayakody3232
    @msjayakody3232 ปีที่แล้ว

    ෆොටෝඑකේ පෙනෙන ආකාරයට නම් විශාලම ගල මීටර් 1 කටටත් අඩුයි වගේ නේද.

  • @sunilkumarapperuma3274
    @sunilkumarapperuma3274 3 ปีที่แล้ว

    Shasthriya karunu bohomayakma anthargathavena vatina
    vadasatahanak.

  • @nileekaarachchige3973
    @nileekaarachchige3973 5 หลายเดือนก่อน

    Sihal kiyanne sinhala neweida ?

  • @teclajayakody4315
    @teclajayakody4315 4 ปีที่แล้ว

    👏👏👏

  • @nuttywatty
    @nuttywatty 4 ปีที่แล้ว +1

    The first two caves of Ajantha in India have many pictures depicting the beauty culture of the times including the use of mirrors and numerous hairstyles and stylists As the pictures of the first (1 and 2) Ajantha caves and the Isurimuniya and Sigiri pictures are of a similar period it is possible that there was an exchange of culture It would have been also simultaneously available in Greek and Roman civilisation

  • @pradeepnonis3717
    @pradeepnonis3717 4 ปีที่แล้ว

    Me mage svarna bhuumiyai
    Ipadeemath sepak....

  • @harshandulanja7305
    @harshandulanja7305 4 ปีที่แล้ว +2

    විජය awe 700 pirisa සමඟ nm me rate හිටපු mminissu, රාජධානිය yatath karaganna puluwan da???700 kata??

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 4 ปีที่แล้ว

      EE KAALE HITAPU MAL WASIYAA MEE WAGEE AAGAMANAYATA LAASTHI WEE SITIYE NAHANE...DE WAGEEMA AADI WASEENGE HAMUDAAWALUTH NATHIWA ATHI NEEDA???

    • @vijayafernando1
      @vijayafernando1 4 ปีที่แล้ว

      Harima pudumai! Very Surprised if 700 people could set up a kingdom. The evidence from what Pliny the elder wrote in 47 AD shows the "king" in Sri Lanka was not a feudal king that we have come to understand under the Portuguese,the Dutch and British. Feudal kings in England "owned" land. I wonder what ownership of land was like? The Indian people in America were amused when the Europeans wanted buy land. One of them said jokingly" do you want to buy the sky too? " . Tragically,the feudal mentality that we have now,has led to mass destruction of the planet. Such destruction will soon result in our sky disappearing. We will become like Mars

  • @sugisilva7397
    @sugisilva7397 4 ปีที่แล้ว

    Hoda wada sathank raj soma mahta godak pin mawa gana hoya balnwata bunge dasya lankawada ?

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว

    මේජර් ෆෝබ්ස් විස්තර කරන්නෙත් මෙතන.

  • @sarathcaldera4504
    @sarathcaldera4504 4 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා ඔබතුමාට

  • @k.n6067
    @k.n6067 4 ปีที่แล้ว

    Pudumai oba thumage ayathanaye pura vidya comasaris kiyanne vijaya eddi me rate kisima manussa wasayak thibila nahe kiyala.oba thumala kala me kaneem gena ohuta danumak nadda ?..

  • @mathishamudalige8135
    @mathishamudalige8135 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @baggayasankalpani
    @baggayasankalpani ปีที่แล้ว

    මාහා චාරය තුමා දෙමළ අය කියනවා මේ රට අපේ නෙවෙයි කියාලා අපි ඉන්දියාවේන් අශෝක රජ තුමා අපිව ලංකාවට ඒලවලා දැම්මා කියලා ලංකාව දෙමළ අයගේ නිජබිම් කියලා එත කොට අපි කවුද මට මේ කතාව කියපු දෙමළ කෙනා කිවුවා සිංහල ජාතිය විනාශ වෙලා යන්න ඕන කියලා සිංහල ජාතියට ෂාප කරන්නවා කියලා මට නම් හරිම දුකයි මේ කතාවට උත්තර දෙන්නකෝ

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      උන්ට පිස්සු

    • @baggayasankalpani
      @baggayasankalpani ปีที่แล้ว

      @@fai3379 දෙමළ අය හැමෝම නරක නෑ ඒත් සමහරක් දෙමළ අය වගෙම සිංහල අයත් ඉන්නවා ජාතිවාදය අවුස්සාලා අයෙත් රට විනාශ කරන්න බලාගෙන ඉන්නවා ම් රට සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝටම අයිති එහින්දා කවුද මුලින්ම ආවෙ කියලා වැඩක් නෑ ඒත් සිංහල හැමෝම විනාශ වෙලා යන්න කියලා කිව්වාම දුක හිතේනවා අනෙ ඔයා මට සමා වෙන්න මම උන්ට පිස්සු කියන එක දැක්කෙ උබට පිස්සු වගෙ ඇත්තටම මට නම් පිස්සුම තමයි නැත්නම් එහෙම පෙන්වාද හෙටම ඇස් දෝස්තර හම්බ වෙන්න යන්න ඔන අනෙ මම ඔයාට බැනලා කමේට් එකක් දැම්මා අනෙ ඔයා ඒක දැක්කාද දන්නෙ නෑ මම එක කැපුවා අනෙ ඔයා මට සමා වෙන්න මිට පස්සෙ නම් මම මේවගෙ වැඩ කරන්නේ නෑ ඇස් දෝස්තර හම්බ වෙන්න හෙටම යනවා මම

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      @@baggayasankalpani මේ ගැනියෙ මන්⁣ කොයිවෙලෙ ද කිවෙි දෙමළ හැමෝම නරකයි කියලා මන් කිවෙි තමන්ගෙ ගෙ වාසියට දෙමල අයට දෙමල අයගෙ නිජබිම හිතන්න ඒ අයගෙ අව්සන්න අයට පිස්සු කිවේ ඒවා හිතලා ඇවිස්සෙන ඔය comment එකෙ කියනවා වගෙ සමහර දෙමල අය⁣ට අනික ගැනියෙ මේ රාජ් සෝමදේව සර් ඕනතරම් video වල කියලා තියෙනවා දෙමල අය ආවේ ක්.ව.10න් පස්සෙ කියල,ගිහින් බලන්ක විග්නේෂ්වරන්ට උත්තර දෙයි කියන එක,අනික ගැනියෙ මට මෙි තොගෙ comment එක සම්පුර්ණයෙන් කියෙව්වා එහෙම කියලා තොට reply දාන්න බැනෙ,දැක්කම පිස්සු කියලා හිතෙන්නෙ,

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      අනික comment එකක් තියෙන දේට එහෙම හිතන අයට එහෙම කිවම තොට තියෙන අමාරැවෙනි මොකක්ද

    • @baggayasankalpani
      @baggayasankalpani ปีที่แล้ว +1

      @@fai3379මම හිතුවෙ ඔයා ගෙන් සමාව ගන්න මම උන්ට පිස්සු කියන එක දැක්කෙ උබට පිස්සු වගෙ මම එකට ඔයා ගෙන් සමාව ගත්තානෙ දැන් මම සමාව ගත්ත එක වැරදිද මගෙ ලොකු අම්මා බැදලා ඉන්නෙ මුස්ලිම් මාමා කෙනෙක් මගෙ ලොකු අම්මාගෙ පුතාලා දෙන්නාම මුස්ලිම් අගම අදහන්නෙ එතකොට ඒ දෙන්නා මගෙ සහෝදරයෝ මගෙ අයියාගේ යාළුවෝ ගොඩාක් ඉන්නවා දෙමළ අය ඒ අය අපේ සිංහල අයට වඩා හොදයි කියලා හිතෙනවා මම කොහොමද එයාලා එක්ක තරහා වෙන්නෙ මම එහෙම හිතන කොට දෙමළ කෙනෙක් මට කියනවා සිංහල මිනිසු ඔක්කොම විනාශ වෙලා යන්න ඔන කියලා එක විතරක් නෙවෙයි තව ගොඩක් දෙවල් කිව්වා අපි දෙමළ මිනිසුන්ව මැරුවා කියලා තව ගොඩක් දෙවල් කිව්වා මට විතරක් නෙවෙයි වෙන කාට කිව්වාත් හිත රිදෙනවා මම එයත් එක්ක ගොඩක් රන්ඩු උනා කොයිතරම් කිව්වාත් එයා පිලි ගත්තෙ නෑ මේ රට අපි හැමෝටම අයිති කියලා සිංහල මිනිසු මැරෙන කොට දෙමළ මිනිසුන් හැමෝම සතුටු උනේ නෑ දෙමළ මිනිසුන් මැරෙන කොට සිංහල මිනිසුන් හැමෝම සතුටු උනේ නෑ මට අනුන්ව හදන්න බෑ නෙ කවුරුහරි ඔයා ගෙන් සමාව ගත්තාම තොට තොට කියන්න එපා කවුරු හරි ඔයා ගෙන් සමාව ඉල්ලුවෙත් සමාව දෙන්න ඔයාගෙ ඇගෙන් කැල්ලාක් යන්නෙ නෑනෙ සමාව දුන්නා කියලා 😃

  • @trailer2436
    @trailer2436 4 ปีที่แล้ว +1

    me wage ugathun ratata oni

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chathumadu9635
    @chathumadu9635 4 ปีที่แล้ว

    ♥️♥️♥️♥️

  • @sarathcaldera4504
    @sarathcaldera4504 4 ปีที่แล้ว

    My sympathy

  • @chanakadodangodage4993
    @chanakadodangodage4993 4 ปีที่แล้ว +1

    Sirisa waththu lankawe nam kapila waththu lankawe wenna barida

  • @kapilabandara1001
    @kapilabandara1001 3 ปีที่แล้ว

    Sound නැහැ .....madi

  • @hehehhsjsj6959
    @hehehhsjsj6959 4 ปีที่แล้ว

    Niyamai

  • @nirosh3601
    @nirosh3601 ปีที่แล้ว

    🥰🥰🥰

  • @preethigunathilake6146
    @preethigunathilake6146 3 ปีที่แล้ว

    2300 කට එපිටින් නම් සිහළ වුනේ ,;2600 කට එපිට බුදු හිමි මෙරට ලංකාද්විපය ලෙස හැදුන්වු බව නේද සදහන් වන්නේ පොතෙහි.? එවිට?

  • @chamindaperera787
    @chamindaperera787 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ceylon_sapphire_001
    @Ceylon_sapphire_001 4 ปีที่แล้ว +1

    ලංකාවේ විවිධ ස්ථාන වල විවිධ කැනිම් වලින් මතු වෙනවා කාබන් පරික්ෂන වලට අනුව දැනට හමුවන පැරණිම ස්ථානය අනුරාදපුරයද ඉට වඩා පැරණි ස්ථාන ලංකාවේ නැතිද

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 9 หลายเดือนก่อน

      ලංකාවම පරණයි එක් ස්ථානයක් පරණයි කියල කියන්න බෑ.

  • @sidathsenna
    @sidathsenna 3 ปีที่แล้ว

    පණ්ඩුකාභය රජතුමාගෙ මුල්ම රාජධනිය පඩුවස්නුවර නෙමේද ?

  • @maplepappagama
    @maplepappagama 4 ปีที่แล้ว

    raj sirtai aiyatai pin me wade karanawata