ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පින්වත් මහාචාර්ය උතුමාට ත් නුවන් මහතා ට ත් බොහොම පින්
විල්බාවෙලා ගෝල්ෆේස් එකෙත් හිටියා 😃
Thanks ❤❤❤
Thank you Sir
ස්තූතියි
👍👍👍🙏🙏🙏👏
🙏👍
Great work by Neth Fm
❤❤ Oba depalata sthuthi ❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
Congratulations from Paris
😮😮😮
👍😁👍😁👍😁👍😁👍😁👍😁
අන්තිම ටික....නලින්ද සිල්ව මහත්මයටත් ලංකාව එපා උනා..
E yaka pussek ne
👍👃👃👃👍
❤🎉
❤❤❤❤❤❤❤❤❤❤
❤❤🙏
❤❤❤
💯❤️
මිනී මල් පිපුණු සීතලනිම්න භූමියේ ඇටකටුසතර රියන් කඩ අහිමිවවිලාපය නඟයි.විලාපය නඟයි.!
නුවර කලාවිය කියන්නෙ අනුරාධපුරයේ නුවර වැවෙන්, කලා වැවෙන් හා පදවිය වැවෙන් පෝෂනය වන භූමි ප්‍රදේශය කියලා මන් අහලා තියනව සර්. ඒක පොඩ්ඩක් පැහැදිලි කලා නම් හොදයි වහේ කියලා මට හිතෙනව
Nuwan as per my understanding violation of the Dalada ritual were disturb by 2 Rajasinghe please comment it
ඒ කැරැල්ලට රුහුණෙ අය සහභාගි වුණාද සර් ?
මහාචාර්ය තුමා,අතීතයේ අපේ පැරැන්නෝ සියම රටෙන් කුමාරයෙක් ගේන්න හිතන්න තරම් මොනවාද ඒ රටත් එක්ක තිබුනු සම්බන්දය? මලබාර් වලින් නැත්නම් සියමෙන් කියන්න තරම් මිනිස්සුන්ගේ මනස හැඩ ගැහුනේ කොහොමද ?
ලෝකෙට භාණ්ඩ ගොඩ ගසාගන්න පාර කියන්නෙ චීනය. එක එක ඒව හද හද එවනව එකින් එකට ගැළපෙන්න තව තව හදනව. අනේ මන්ද චීනය භාණ්ඩ නිපදවන විදියට තව ටික කාලෙකින් මිනිස්සුන්ට අතින් පයින් කරගන්න කියල කිසිම වැඩක් නැතුව යනව. නිදියහනේ සංසර්ගයට පවා උන් බඩු හදනව. අලිබබාල ඒව නෘවමෙට ලෝකෙටම බෙදනව. දැන් මැදපෙරදිග රටවල් වලත් ගෙවල් බඩු වලින් පිරිල. ඉස්සර ඒ ගෙවල් හරිම හිස් නිදහසේ තිබුණ. දැන් උඩ යට බිම හැම තැනකම මොකක් හරි සුකුරුත්තමක්. සමහර ඒවයෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙත් නෑ 😃 චීන්නු නම් මොන ජාතියක්ද මන්දා. කවදාවත් ඇතිවීමක් නැති ජාතියක්.
3වෙනි විරාමයෙන් පස්සේ ටිකක් අඩුයි නේද
Break eken passe kerella hariya ne neda ??? 😢
නුවර කලාවිය කියන්නෙ .... නුවර වැව, කලා වැව, පදවිය වැව යන වැව් තුන අතර භූමි කළාපය.දොරේසාමි ව රජ කරවන්න ට සිදු වුණේ උඩරට ඇතුලු ව රටේ සෙසු උසස් නිළමක්කරුවන් කිසිවෙක් කැරැල්ල ට නායකත්වය දෙන්න ට ඉදිරිපත් නොවීම නිසා බවයි වාර්තා වෙන්නෙ. කිවුලේගෙදර මොහොට්ටාල ඇතුලු ආරම්භක කැරලි නායකයන් ට ට ජනතාව ට ඉදිරිපත් කරන්න ට සුදුසු රජෙකු නොසිටි නිසා එවැන්නක ට පෙළඹුණු බව ට ඕනැ තරම් වාර්තා තිබෙනව .කැප්පෙටිපොළ නම් යුද සිරකරු ට තොප්පි පළඳින්න ඉඩ නෑ.එතුමා තමන් ඇඳ සිටි යටිකය මතුපිට වස්ත්‍රය යි දළදා වහන්සේ ට පූජා කළේ. ඇයි මෙහෙම නොසැලකිල්ලෙන් කරුණු ඉදිරිපත් කරන්නෙ?
භෞතික විද්‍යා මහාචාර්ය නලීන් ද සිල්වා ලා මහාචාර්ය කලෝ ෆොන්සේකාලා ඒ වගේ විප්ලව වාදීන් මේ රටේ බිහිවෙයිද,
ශ්‍රි වික්‍රම රාජසිංහ රජු ජෝන් ඩොයිලි සමග සමීපව ඇසුරු කලා නේද? ශ්‍රි වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොල කුමරිහාමි ට විවාහ යෝජනාවක් කරා ද?
මාහාචර්ය තුමා හාමුදුරු නමක් එක්සත් ජාතින්ගේ සමුලුවට ගොස් සිංහලයන් ලෝකයේ ආදිම මානවයා කියලා ප්‍රකාශ කරන වීඩියෝ එකක් අද් දිනයේ මම දුටුවෙමි එහි ඇති නිවැරැදි තාවය පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?
❤❤
බිම් පාලු ප්‍රතිපත්තිය , විල්බාවේ වචන ඉගෙන ගන්න ලැබුණා. "මඩුගල්ලේ " චුල වංශය සදහන් මඩුගල්ලේයන් නම් මුගලන් නේද.?
❤❤❤❤❤❤
❤
පින්වත් මහාචාර්ය උතුමාට ත් නුවන් මහතා ට ත් බොහොම පින්
විල්බාවෙලා ගෝල්ෆේස් එකෙත් හිටියා 😃
Thanks ❤❤❤
Thank you Sir
ස්තූතියි
👍👍👍🙏🙏🙏👏
🙏👍
Great work by Neth Fm
❤❤ Oba depalata sthuthi ❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
Congratulations from Paris
😮😮😮
👍😁👍😁👍😁👍😁👍😁👍😁
අන්තිම ටික....නලින්ද සිල්ව මහත්මයටත් ලංකාව එපා උනා..
E yaka pussek ne
👍👃👃👃👍
❤🎉
❤❤❤❤❤❤❤❤❤❤
❤❤🙏
❤❤❤
💯❤️
මිනී මල් පිපුණු සීතල
නිම්න භූමියේ ඇටකටු
සතර රියන් කඩ අහිමිව
විලාපය නඟයි.
විලාපය නඟයි.!
නුවර කලාවිය කියන්නෙ අනුරාධපුරයේ නුවර වැවෙන්, කලා වැවෙන් හා පදවිය වැවෙන් පෝෂනය වන භූමි ප්‍රදේශය කියලා මන් අහලා තියනව සර්. ඒක පොඩ්ඩක් පැහැදිලි කලා නම් හොදයි වහේ කියලා මට හිතෙනව
Nuwan as per my understanding violation of the Dalada ritual were disturb by 2 Rajasinghe please comment it
ඒ කැරැල්ලට රුහුණෙ අය සහභාගි වුණාද සර් ?
මහාචාර්ය තුමා,
අතීතයේ අපේ පැරැන්නෝ සියම රටෙන් කුමාරයෙක් ගේන්න හිතන්න තරම් මොනවාද ඒ රටත් එක්ක තිබුනු සම්බන්දය? මලබාර් වලින් නැත්නම් සියමෙන් කියන්න තරම් මිනිස්සුන්ගේ මනස හැඩ ගැහුනේ කොහොමද ?
ලෝකෙට භාණ්ඩ ගොඩ ගසාගන්න පාර කියන්නෙ චීනය. එක එක ඒව හද හද එවනව එකින් එකට ගැළපෙන්න තව තව හදනව. අනේ මන්ද චීනය භාණ්ඩ නිපදවන විදියට තව ටික කාලෙකින් මිනිස්සුන්ට අතින් පයින් කරගන්න කියල කිසිම වැඩක් නැතුව යනව. නිදියහනේ සංසර්ගයට පවා උන් බඩු හදනව. අලිබබාල ඒව නෘවමෙට ලෝකෙටම බෙදනව. දැන් මැදපෙරදිග රටවල් වලත් ගෙවල් බඩු වලින් පිරිල. ඉස්සර ඒ ගෙවල් හරිම හිස් නිදහසේ තිබුණ. දැන් උඩ යට බිම හැම තැනකම මොකක් හරි සුකුරුත්තමක්. සමහර ඒවයෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙත් නෑ 😃 චීන්නු නම් මොන ජාතියක්ද මන්දා. කවදාවත් ඇතිවීමක් නැති ජාතියක්.
3වෙනි විරාමයෙන් පස්සේ ටිකක් අඩුයි නේද
Break eken passe kerella hariya ne neda ??? 😢
නුවර කලාවිය කියන්නෙ .... නුවර වැව, කලා වැව, පදවිය වැව යන වැව් තුන අතර භූමි කළාපය.
දොරේසාමි ව රජ කරවන්න ට සිදු වුණේ උඩරට ඇතුලු ව රටේ සෙසු උසස් නිළමක්කරුවන් කිසිවෙක් කැරැල්ල ට නායකත්වය දෙන්න ට ඉදිරිපත් නොවීම නිසා බවයි වාර්තා වෙන්නෙ. කිවුලේගෙදර මොහොට්ටාල ඇතුලු ආරම්භක කැරලි නායකයන් ට ට ජනතාව ට ඉදිරිපත් කරන්න ට සුදුසු රජෙකු නොසිටි නිසා එවැන්නක ට පෙළඹුණු බව ට ඕනැ තරම් වාර්තා තිබෙනව .
කැප්පෙටිපොළ නම් යුද සිරකරු ට තොප්පි පළඳින්න ඉඩ නෑ.
එතුමා තමන් ඇඳ සිටි යටිකය මතුපිට වස්ත්‍රය යි දළදා වහන්සේ ට පූජා කළේ. ඇයි මෙහෙම නොසැලකිල්ලෙන් කරුණු ඉදිරිපත් කරන්නෙ?
භෞතික විද්‍යා මහාචාර්ය නලීන් ද සිල්වා ලා මහාචාර්ය කලෝ ෆොන්සේකාලා ඒ වගේ විප්ලව වාදීන් මේ රටේ බිහිවෙයිද,
ශ්‍රි වික්‍රම රාජසිංහ රජු ජෝන් ඩොයිලි සමග සමීපව ඇසුරු කලා නේද?
ශ්‍රි වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොල කුමරිහාමි ට විවාහ යෝජනාවක් කරා ද?
මාහාචර්ය තුමා හාමුදුරු නමක් එක්සත් ජාතින්ගේ සමුලුවට ගොස් සිංහලයන් ලෝකයේ ආදිම මානවයා කියලා ප්‍රකාශ කරන වීඩියෝ එකක් අද් දිනයේ මම දුටුවෙමි එහි ඇති නිවැරැදි තාවය පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?
❤❤
බිම් පාලු ප්‍රතිපත්තිය , විල්බාවේ වචන ඉගෙන ගන්න ලැබුණා.
"මඩුගල්ලේ " චුල වංශය සදහන් මඩුගල්ලේයන් නම් මුගලන් නේද.?
❤❤❤❤❤❤
❤
❤❤❤
❤❤
❤