NetFm Unlimited History 208

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • @HistoryTubelk #UnlimitedHistory,
    * ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඉතාලී වැඩසටහනේ සම්බන්දී කරන අංකය
    සාරද +39 351 892 0001
    කුයින්ටන් ( නාපොලී ) +39 347 913 3895
    පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
    • දිඹුලාගල සෙල්ලිපිය සහා...
    Unlimited history දේශන සදහා අමතන්න
    0703261117
    2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
    • කාල තරණ | Kala Tharana...
    Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
    • Jayantha chandrasiri ...
    Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
    Prof Raj Somadeva Public Lectures in Brisbane
    • Raj Somadeva In Bahrai...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
    Whatsapp : whatsapp.com/c...
    Facebook : / nu1liyanagee
    instagram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 41

  • @AjithPalandage
    @AjithPalandage 2 หลายเดือนก่อน +1

    පින්වත් මහාචාර්ය උතුමාට ත් නුවන් මහතා ට ත් බොහොම පින්

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 2 หลายเดือนก่อน

    Thank you Sir

  • @priyanifrancis4122
    @priyanifrancis4122 2 หลายเดือนก่อน

    Thanks ❤❤❤

  • @Venushka97
    @Venushka97 3 หลายเดือนก่อน +3

    විල්බාවෙලා ගෝල්ෆේස් එකෙත් හිටියා 😃

  • @sudathbandara9745
    @sudathbandara9745 2 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏👏

  • @chammipradeep2331
    @chammipradeep2331 3 หลายเดือนก่อน +1

    🙏👍

  • @girikadurugamuwa2717
    @girikadurugamuwa2717 หลายเดือนก่อน

  • @wruwan
    @wruwan 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 2 หลายเดือนก่อน

    ❤❤

  • @kasunnadeesa6474
    @kasunnadeesa6474 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyankaperera5010
    @priyankaperera5010 3 หลายเดือนก่อน

    😮😮😮

  • @malithfernando4791
    @malithfernando4791 3 หลายเดือนก่อน +1

    Great work by Neth Fm

  • @rangathisaraka5430
    @rangathisaraka5430 3 หลายเดือนก่อน

    ස්තූතියි

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 3 หลายเดือนก่อน +1

    Congratulations from Paris

  • @niroshanpriyankara-ob6ot
    @niroshanpriyankara-ob6ot 3 หลายเดือนก่อน +4

    අන්තිම ටික....නලින්ද සිල්ව මහත්මයටත් ලංකාව එපා උනා..

  • @tharangasudarshana6806
    @tharangasudarshana6806 3 หลายเดือนก่อน

    👍😁👍😁👍😁👍😁👍😁👍😁

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 3 หลายเดือนก่อน

    👍👃👃👃👍

  • @maheshranga8179
    @maheshranga8179 3 หลายเดือนก่อน

    ❤❤ Oba depalata sthuthi ❤❤

  • @menakagg
    @menakagg 3 หลายเดือนก่อน +1

    මිනී මල් පිපුණු සීතල
    නිම්න භූමියේ ඇටකටු
    සතර රියන් කඩ අහිමිව
    විලාපය නඟයි.
    විලාපය නඟයි.!

  • @eroshshaman3743
    @eroshshaman3743 3 หลายเดือนก่อน

    ❤🎉

  • @samje9042
    @samje9042 3 หลายเดือนก่อน

    ❤❤🙏

  • @johnsonjeyaraj4487
    @johnsonjeyaraj4487 3 หลายเดือนก่อน

    💯❤️

  • @NalikaKumari-cy7ft
    @NalikaKumari-cy7ft 13 วันที่ผ่านมา

    ලෝකෙට භාණ්ඩ ගොඩ ගසාගන්න පාර කියන්නෙ චීනය. එක එක ඒව හද හද එවනව එකින් එකට ගැළපෙන්න තව තව හදනව. අනේ මන්ද චීනය භාණ්ඩ නිපදවන විදියට තව ටික කාලෙකින් මිනිස්සුන්ට අතින් පයින් කරගන්න කියල කිසිම වැඩක් නැතුව යනව. නිදියහනේ සංසර්ගයට පවා උන් බඩු හදනව. අලිබබාල ඒව නෘවමෙට ලෝකෙටම බෙදනව. දැන් මැදපෙරදිග රටවල් වලත් ගෙවල් බඩු වලින් පිරිල. ඉස්සර ඒ ගෙවල් හරිම හිස් නිදහසේ තිබුණ. දැන් උඩ යට බිම හැම තැනකම මොකක් හරි සුකුරුත්තමක්. සමහර ඒවයෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙත් නෑ 😃 චීන්නු නම් මොන ජාතියක්ද මන්දා. කවදාවත් ඇතිවීමක් නැති ජාතියක්.

  • @user-tm1vr4lh9t
    @user-tm1vr4lh9t 3 หลายเดือนก่อน

    Nuwan as per my understanding violation of the Dalada ritual were disturb by 2 Rajasinghe please comment it

  • @ransidharmasiriwardhana9484
    @ransidharmasiriwardhana9484 3 หลายเดือนก่อน

    මහාචාර්ය තුමා,
    අතීතයේ අපේ පැරැන්නෝ සියම රටෙන් කුමාරයෙක් ගේන්න හිතන්න තරම් මොනවාද ඒ රටත් එක්ක තිබුනු සම්බන්දය? මලබාර් වලින් නැත්නම් සියමෙන් කියන්න තරම් මිනිස්සුන්ගේ මනස හැඩ ගැහුනේ කොහොමද ?

  • @NalikaKumari-cy7ft
    @NalikaKumari-cy7ft 13 วันที่ผ่านมา

    ඒ කැරැල්ලට රුහුණෙ අය සහභාගි වුණාද සර් ?

  • @RAKSHA-
    @RAKSHA- 3 หลายเดือนก่อน +1

    3වෙනි විරාමයෙන් පස්සේ ටිකක් අඩුයි නේද

  • @MalanieRathnayake
    @MalanieRathnayake 3 หลายเดือนก่อน

    භෞතික විද්‍යා මහාචාර්‍ය නලීන් ද සිල්වා ලා මහාචාර්‍ය කලෝ ෆොන්සේකාලා ඒ වගේ විප්ලව වාදීන් මේ රටේ බිහිවෙයිද,

  • @thran9367
    @thran9367 หลายเดือนก่อน

    Break eken passe kerella hariya ne neda ??? 😢

  • @ravindulakshan0408
    @ravindulakshan0408 3 หลายเดือนก่อน

    ශ්‍රි වික්‍රම රාජසිංහ රජු ජෝන් ඩොයිලි සමග සමීපව ඇසුරු කලා නේද?
    ශ්‍රි වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොල කුමරිහාමි ට විවාහ යෝජනාවක් කරා ද?

  • @surendrapradeep1914
    @surendrapradeep1914 3 หลายเดือนก่อน

    මාහාචර්ය තුමා හාමුදුරු නමක් එක්සත් ජාතින්ගේ සමුලුවට ගොස් සිංහලයන් ලෝකයේ ආදිම මානවයා කියලා ප්‍රකාශ කරන වීඩියෝ එකක් අද් දිනයේ මම දුටුවෙමි එහි ඇති නිවැරැදි තාවය පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?

  • @johnsonjeyaraj4487
    @johnsonjeyaraj4487 3 หลายเดือนก่อน

    බිම් පාලු ප්‍රතිපත්තිය , විල්බාවේ වචන ඉගෙන ගන්න ලැබුණා.
    "මඩුගල්ලේ " චුල වංශය සදහන් මඩුගල්ලේයන් නම් මුගලන් නේද.?

  • @MalanieRathnayake
    @MalanieRathnayake 3 หลายเดือนก่อน

  • @chinthasamat7055
    @chinthasamat7055 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @sarathliyanage-vb4jd
    @sarathliyanage-vb4jd 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ashennadeepa7573
    @ashennadeepa7573 3 หลายเดือนก่อน +1

    ❤❤