UNCHARTED 3 Drake's Deception Sinhala Story Recap (Episode 3/3) | Ziscuit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2023
  • Join Nathan Drake on his epic quest for treasure and adventure in this Uncharted 3 story recap video! From the dangerous streets of London to the desert ruins of the Rub' al Khali, we'll take you through all of the thrilling moments of the game. From intense shootouts to death-defying leaps, we've got it all covered. Whether you're a die-hard Uncharted fan or new to the series, this video is the perfect way to catch up on all the action. So sit back, relax, and enjoy the ride as we take you through Nathan Drake's greatest adventure yet!
  • เกม

ความคิดเห็น • 228

  • @pahantharumuthu2734
    @pahantharumuthu2734 ปีที่แล้ว +20

    me comment ek pin krnn :)

  • @Lara
    @Lara ปีที่แล้ว +4

    Keep going 😀❤️dude.best of luck.gg❤️

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 ปีที่แล้ว +3

    අම්මෝ ඇති යාන්තම් සැනසිල්ලෙ මැරිලා යන්න පුලුවන් 😁. සුපිරි අයියේ. එහෙනම් ඊලග වීඩියෝ එකෙන් ඉක්මන්ට හම්බෙමු ❤️

  • @chamika_deshan
    @chamika_deshan ปีที่แล้ว +2

    දානකම් බලාගෙන හිටියේ..🤩

  • @chandeepapathirana5754
    @chandeepapathirana5754 ปีที่แล้ว +2

    අම්මෝ ඇති යාන්තං... 😂

  • @malithperera2764
    @malithperera2764 ปีที่แล้ว +2

    අකමැත්තෙන් උනත් කරපු එක සුපිරියට ම කරලා තියනවා. 👍

  • @SwiftStories_23
    @SwiftStories_23 ปีที่แล้ว +3

    Brother 😁 FB එකේ ඔයාගේ චැනල් එක ගැන post එකක් දැකලා ආවේ . අතාරින්නෙපා වැඩේ ❤️🌻 keep it up ❤️🥺 New member of Ziscuit Family 🤗😎😍

  • @tharindumaduranga7924
    @tharindumaduranga7924 ปีที่แล้ว +3

    උඹේ story cap මරු බං 👌💪👍

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks a lot macho 😍

  • @KD_ASSASSIN
    @KD_ASSASSIN ปีที่แล้ว +2

    Uncharted nathan drake collection එක ps5,pc වලට රීමේක් වෙනවා නම් පට්ට බ්‍රෝ,හැම ගේමර් කෙනෙක්ම මේ trilogy එක ප්ලේ කරන්න ඕනා.ඒ තරම් පට්ට,desert එකේ අතරමං වෙන තැන,abandoned ship yard එක හෙම මාරම පට්ට මේ ගේම් එකේ.thank you so much බ්‍රෝ මහන්සි වෙලා මේ ගේන content වලට,ඔය එක එක ගෝතයන්ගෙන් වැඩක් නෑ අපි හැමදාම ziscuit එක්ක ඉන්නවා ❤️❤️❤️❤️❤️

  • @immhasl5335
    @immhasl5335 ปีที่แล้ว +1

    aluth ekk dnkm bln hitiye brother ❤

  • @ash_raaz
    @ash_raaz ปีที่แล้ว +3

    ado mee channel eka patta aa ............ introduce karana widiha ehema patta maru 💗💫
    Nice work keep it up bruh 💯💞

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ade thanks a lot bro video eka baluwata...much love...😍

  • @thilananusha1578
    @thilananusha1578 ปีที่แล้ว +1

    පට්ට ආ.. මෙචරයි දුප්පත් අපිට තියන විනෝදෙ❤

  • @wapasela
    @wapasela 4 หลายเดือนก่อน +1

    උබේ ගෙමින් චැනල් එක පට්ට මල්ලි, ඒ වගේම උබේ explanation is perfect and consistent with so many information that we haven't heard before, gud luck , go ahead

    • @Ziscuit
      @Ziscuit  4 หลายเดือนก่อน +1

      thanks a lot brother videos balala comment ekak dala mehema support ekak denawatath 😍

  • @ashinshanasandamina6555
    @ashinshanasandamina6555 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි බ්‍රෝ

  • @ayulk64
    @ayulk64 ปีที่แล้ว +1

    ආපහු god of war old games වල emiew ඕනේ.....🐐🔥❤️

  • @buddikadeshan3032
    @buddikadeshan3032 ปีที่แล้ว +1

    Uncharted okkoma games wala story eka niyamai 😍👍

  • @fakexdula8145
    @fakexdula8145 ปีที่แล้ว +2

    ado ubanam patta uba supiriyata Explain karnawa
    Chabhi gen awe

  • @thinulhansana2000
    @thinulhansana2000 ปีที่แล้ว +1

    මං උඹට පට්ට love බන් උඹේ voice එකට තමයි මම පට්ටම ආස 😁😁😁

  • @chandaniamarawikrama2356
    @chandaniamarawikrama2356 5 หลายเดือนก่อน +2

    සුපිරී...😂

  • @rookiethecat2227
    @rookiethecat2227 ปีที่แล้ว +2

    maru video eka,
    as always
    just cause series eke review ekak genna barida bosa?

    • @rookiethecat2227
      @rookiethecat2227 ปีที่แล้ว

      @@Ziscuit mn eka play karalawath na 😂

  • @codesamurai1850
    @codesamurai1850 หลายเดือนก่อน +1

    Perfection Recap ekk mchn 🔥

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      thanks a lot machan

  • @chamilajayarathna5209
    @chamilajayarathna5209 6 หลายเดือนก่อน +3

    අද ආයෙ මේ වීඩියෝ එක බලද්දි 3:54 සබ් 1700 කිව්වම ආයෙ බැලුව සබ් ගාන, 10400+ . සතුටුයි බොසා ඒත් තව සෑහෙන්න දුරක් තියෙනව යන්න. අල්ලමු ගැම්ම දිගටම ❤

    • @Ziscuit
      @Ziscuit  6 หลายเดือนก่อน +3

      gemak gasamu bro 😍❤ habai mata sub awata wada sathutui bn mage athakin pathakinwath novi me channel ekath ekka ekathu wela meke progress eka dakkama sathutu wenna puluwan bokke kollek aduraganna labunata ❤

  • @sandarusampathjayaratne6832
    @sandarusampathjayaratne6832 ปีที่แล้ว

    දැන්නන් වැඩෙ නැගලා යනවා ✌️ සුපිරි ලොක්කා හැබැයි අපි අමතක කරන්න එපා 😁 ආදරෙයි එනන්😉

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa4914 ปีที่แล้ว +1

    At last 😮‍💨 Uncharted sereis eke tikak down giya wage penunath meka elama gamak thama. Habay giya video eke ayya kiwwa wage meka GOTY nominate wenna sudusu na. Jayawewa 🔥❤

  • @ubesingha
    @ubesingha ปีที่แล้ว +1

    අම්මෝ ඇති යන්තම්.

  • @darkknightyt5174
    @darkknightyt5174 9 หลายเดือนก่อน +4

    Mama dakapu hodama explaner

  • @lasanduninduwara621
    @lasanduninduwara621 ปีที่แล้ว

    Enakan hitiye❤gammak tamai💪

  • @ravishawageesha3980
    @ravishawageesha3980 ปีที่แล้ว

    Gg lassabata video karanawa 😗❤ digatama karan yamu

  • @kingofghost7627
    @kingofghost7627 ปีที่แล้ว

    Video eka patta bosa💖💖

  • @ishandilhara7539
    @ishandilhara7539 ปีที่แล้ว

    Machan patta ban Patta athal ban

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 ปีที่แล้ว

    It's successful ❤️‍🔥❤️‍🔥 as always .❤️

  • @sanchithasankalpa7656
    @sanchithasankalpa7656 ปีที่แล้ว +2

    Uncharted 4 eketh recap ekak oneee..Episode 3ma film ekak baluwa wage 🤩💗

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      ekenma bro gennam 😍

  • @sachinshalom
    @sachinshalom ปีที่แล้ว +1

    මදැයි අදවත් දැම්මා 😅
    Uncharted 2 review eka balala game eka play Keralath masekata wadi 😁

  • @ayulk64
    @ayulk64 ปีที่แล้ว

    කවදත් වගේ ඉතින් අදත් සුපිරියක්....🐐🔥❤️

  • @lakinduyethmin
    @lakinduyethmin ปีที่แล้ว

    he hee good luck පුතේ 😋😋

  • @ShortYT2008
    @ShortYT2008 4 หลายเดือนก่อน +1

    Ado lankavedi iddi ube vedio blanna gattthe dn inne england eth ube vedio balanaw bn patta athal 🥰💀💖🍒

    • @Ziscuit
      @Ziscuit  4 หลายเดือนก่อน

      thanks a lot machan. e wagema patta santhosai kollek me labben eliyata gihin wena hoda thanakata panala innawatath. gemak gasanna labenna kiyala wish karanawa, good luck brother!

  • @methusharashminda9304
    @methusharashminda9304 ปีที่แล้ว

    Thanx අයියේ .❤️

  • @sachinmadukantha8475
    @sachinmadukantha8475 ปีที่แล้ว +1

    Ammoo enakan hitiye 😂😍💪

  • @DRACULA_G
    @DRACULA_G ปีที่แล้ว

    මෙක එක්කනම් පොලු තියන්න බෑ හරීත 😁😁බලන් හිටියෙ අය්යෙ🤩🔥 ගැම්මක් තමා😌😌

    • @DRACULA_G
      @DRACULA_G ปีที่แล้ว

      @@Ziscuit ekane❤

  • @chanurajayasinghe1370
    @chanurajayasinghe1370 11 หลายเดือนก่อน

    Katha karana widiya thama maruma😙

  • @janith.wickramasinghe
    @janith.wickramasinghe ปีที่แล้ว +1

    Why is this a very good recommendation?
    ☑️ *Novel* ☑️ *Entertaining* ☑️ *Informative*
    ☑️ *Calming* ☑️ *Useful* ☑️ *Other*
    10/10 ආයෙත් බලනවා ☺☺☺

  • @dilanthenuwara2279
    @dilanthenuwara2279 11 หลายเดือนก่อน +1

    Karapu wede magadi nawaththanna hoda nene aiye 😌 4th dunnanam moko 😌❤️

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      hehe ela ela

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +1

    මේ තරම් හොඳ පැහැදිලි කිරීමක් 🥺 ආයෙත් නෑ ඉතින් කියල වැඩක් නැහැ සුපිරිම ❤️ ලංකාවේ Gaming Community එකේ ඉස්සරහටම එන්න ඕනි චැනල් දවසක ඒක වෙයි අනිවාරෙන් 😍🔥
    එතකොට ජලයෙන් උඩට ගත්ත දෙය ගැන නිශ්චිත තොරතුරක් නැහැ නේද. ඒක රහසක් විදියටම තැබුවා වගේ නේද 🤔
    Francis Drake ගැන වීඩියෝ එකක් සැකසෙමින් තියෙන්නේ Uncharted 1 වලට අනුබද්ධව මේ දිනවල මගේ අධ්‍යාපන වැඩ නිසා ප්‍රමාද වෙනවා ඒකයි😢. ඉක්මනින් ඉදිරිපත් කරන්නම්...😍
    ජය වේවා 🙏

  • @akilageethanjana5733
    @akilageethanjana5733 ปีที่แล้ว

    Ada set une .super aaa

  • @isurupushpakumara1292
    @isurupushpakumara1292 ปีที่แล้ว

    ආ මාරැ🥺❤️

  • @kingofghost7627
    @kingofghost7627 ปีที่แล้ว

    Chase seen nam patta epic uncharted gamevala 💖

  • @chalina3571
    @chalina3571 6 หลายเดือนก่อน +1

    Supiri bro review eka nam

    • @Ziscuit
      @Ziscuit  6 หลายเดือนก่อน +1

      Thanks a lot brother😍

  • @thusharadasanayaka4940
    @thusharadasanayaka4940 6 หลายเดือนก่อน +1

    ❤️nice

  • @H_U_S_K_Y850
    @H_U_S_K_Y850 7 หลายเดือนก่อน +1

    කියල දෙන විදිහ සුපිරි බොසා ලගදි සෙට් වෙලා video ඔක්කොම බැලුවා ❤️

    • @Ziscuit
      @Ziscuit  7 หลายเดือนก่อน

      Ade thanks brother 😍

  • @RavinduPlays
    @RavinduPlays ปีที่แล้ว +2

    3:58 අම්මෝ 🤣 රෙදි ඉල්ලේ 🤣 .. මේ විඩියෝ එක නං ඉවර වෙනකං බලන්න වෙන්නෑ සහෝ .. මං uncharted මුල ඉඳලා ගහන්න ‌ ගහන්න කියලා හිතන් ඉන්නේ sorry 😪 but nice video as always ..❤

  • @akilageethanjana5733
    @akilageethanjana5733 ปีที่แล้ว

    Maru
    maru

  • @perifnuvan6350
    @perifnuvan6350 ปีที่แล้ว

    Adath supiri

  • @rajasirisamitha
    @rajasirisamitha ปีที่แล้ว

    0:03 my man xD

  • @crickmaster6723
    @crickmaster6723 ปีที่แล้ว +1

    Anna ehema enna 😌😌 mita passewth wadihitiyek deyk kiwwama e welawtma krnna purudu wenna 😌👍

  • @chamilajayarathna5209
    @chamilajayarathna5209 ปีที่แล้ว

    PS නැති අපිට මෙහෙම Recap තමා බ්‍රදර්. තෑන්ක්ස්

  • @editorfacts4131
    @editorfacts4131 ปีที่แล้ว

    Oya nam deyyek newei dewalayak aaa,wada nisa parakku unath chuti hari welawak aran yt ekata awe meka balannamai 🤟

  • @bimsaralahiru8779
    @bimsaralahiru8779 ปีที่แล้ว +1

    මරුවටම බැන්නා😂😂😂😂

    • @ashinshanasandamina6555
      @ashinshanasandamina6555 ปีที่แล้ว +1

      ඔය නම් එක එකාට කඩේ යන එකෙක්ද කොහෙද බන්

  • @supathisena1137
    @supathisena1137 ปีที่แล้ว

    බනින එකත් next level එකට ගෙනියලා තියනවා.🎉 ඒකත් මරු හැබැයි

  • @slsaniya
    @slsaniya ปีที่แล้ว

    Dahamata හීක් ගෑවෙන්නම කිව්ව හැබැයි 😂😂😂💔💔💔 bosa gammata channel eka karan yamu. අනිවාර්යයෙන් lankawe number 1 channel ekak wenawa sure meka 😎❤️‍🔥 ada video ekath patta ❤️‍🔥

  • @gamerz-w3k
    @gamerz-w3k ปีที่แล้ว +6

    Emuletor games one

    • @SLTECHTIGER____
      @SLTECHTIGER____ ปีที่แล้ว

      දැං වත් god of war ඉතුරු game ටික review කරනවකෝ අයියේ 😑🥺🤨

  • @janithnilanka1590
    @janithnilanka1590 7 หลายเดือนก่อน

    4 th one bosa❤

  • @darkknightyt5174
    @darkknightyt5174 9 หลายเดือนก่อน +1

    Ptta

  • @cpasan88
    @cpasan88 ปีที่แล้ว

    Hammat siri edit❤️

  • @PiviRathnasinghe
    @PiviRathnasinghe ปีที่แล้ว +1

    Ada nan daapu gaman baluva.

    • @lakinduyethmin
      @lakinduyethmin ปีที่แล้ว

      😅mama hithuwe yt atharala athi kiyala

    • @lakinduyethmin
      @lakinduyethmin ปีที่แล้ว

      @@Ziscuit ayiyama ne kiwwe eka sarayk akkata yt epa wela wage kiyala 😅😅

  • @maco2399
    @maco2399 6 หลายเดือนก่อน

    supiri

  • @somiboy1270
    @somiboy1270 ปีที่แล้ว +1

    🔥🖤

  • @aoto000
    @aoto000 ปีที่แล้ว

    daham fernando lept..😅
    btw welldone brother..❤❤

    • @aoto000
      @aoto000 ปีที่แล้ว

      @@Ziscuit na oya ehema kiwwa eka hodai..nththn kochchr krth oy wage ekek allan uta wahal wela anith minissunta banina unta theren na..thaman akamathi chanel ekak thiynwnm krnna thiyenne nobala inna eka.nathuwa comment asse rena eka newei kiyl..mona unath patta asawen balana set ekak innwne..

  • @The_GameHub
    @The_GameHub ปีที่แล้ว

    🔥🔥🔥

  • @kingofghost7627
    @kingofghost7627 ปีที่แล้ว

    Uncharted 4 ekath genna ithin 💖👍

    • @kingofghost7627
      @kingofghost7627 ปีที่แล้ว

      pc eke gasuwata storya lokuwatama therenne na english ba ne😅😅

  • @differentthing3
    @differentthing3 หลายเดือนก่อน +1

    God of war ragnarok story eka gana විස්තරයක් one

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      and sry bro mama story recap karana eka nawaththuwa. habai god of war eka gananan hoda recaps tikak the survivorH channel eke karala thibuna

  • @prasangan.pathirana1944
    @prasangan.pathirana1944 ปีที่แล้ว

    Hoda games wala Recap digatama one.

  • @JUDEtheORB
    @JUDEtheORB ปีที่แล้ว +2

    අන්තිමට අතෙන් වියදම් කරපුවවත් cover කරගන්න nathen ලට ලැබුන ලබ්බක් නෑ 🥲😅

    • @JUDEtheORB
      @JUDEtheORB ปีที่แล้ว

      @@Ziscuit ee unata janmeta wada purudda lokui kiyanawane 💀😂

  • @Anusha_23
    @Anusha_23 ปีที่แล้ว

    gammak aiye mn eccra uncharted asa na eth lion aiya genwa mull kle uncharted 4 eka lassa ny lost legcy ekth patta

  • @kingofghost7627
    @kingofghost7627 ปีที่แล้ว

    Ado aiye ara පුක් කාරයටත් creative vidihata banna ne😂😂👍

  • @amilaisuru2868
    @amilaisuru2868 ปีที่แล้ว

    😍😍😍

  • @sachinthakadilhan
    @sachinthakadilhan ปีที่แล้ว

    👍

  • @isharamadushanka8988
    @isharamadushanka8988 ปีที่แล้ว +3

    4:06 ඒයි ඒයි😹 මං බැලුව එකපාරම වීඩියෝ එකට මොකක් උනාද කියල😂
    ලයන් හොඳ කොල්ලා. එයාගෙ චරිතෙට මම කැමතී. (ඒත් ගේම්ප්ලේනම් මෙලොරහක් නෑ) උගෙ එහෙම ලොකුකමක්වත් රඟන්නෙවත් නෑ.
    ඒත් මිනිහගෙත් නම කන්නෙ මේවගේ කිසි දැනුමක් නැති වෙන වෙන චැනල් වලත් ගිහින් ලයන්ට ලෙජන්ඩ් ලෙජන්ඩ් ගගා ඉන්න ගොබ්බයො තමයි😂
    Analysis & news අතින් planet 360
    Entertainment & ටෙක්නිකල් දේවල් වලින් ziscuit
    ගේම්ප්ලේ අතින් නම් රැබිට් & තා සුලු පිරිසක් හොඳයි.
    (මෙව මොනව උනත් මටනම් ගේම් සම්බන්ද හැම චැනල් එකකින්ම හොඳම එක ziscuit තමයි😁)

  • @yasirugimhan5841
    @yasirugimhan5841 ปีที่แล้ว

    machan ko oyaa ☺️

  • @tharukahirushan6741
    @tharukahirushan6741 ปีที่แล้ว

    Niyami ❤️

  • @lakshithalpk7840
    @lakshithalpk7840 ปีที่แล้ว

    Battlefield hardline eke kathawa ඕන

  • @hansananelindhu6018
    @hansananelindhu6018 ปีที่แล้ว

    ❤👌

  • @kingofghost7627
    @kingofghost7627 ปีที่แล้ว

    anthimata danma ne ehenan😂👍

  • @SAS...111
    @SAS...111 11 หลายเดือนก่อน +2

    Ko yakooo Uncharted 4😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @lakshithalpk7840
    @lakshithalpk7840 ปีที่แล้ว

    Call of duty ghosts eke kathawa ඕන

  • @dilakshana6
    @dilakshana6 ปีที่แล้ว

    ඔන්න ඔහේ UNCHARTED 4 එකත් කරලම දාමු , භාගෙට වැඩ කරන්න හොදනෑ.... :D :D

    • @dilakshana6
      @dilakshana6 ปีที่แล้ว

      Habai aiye wada bageta navaththana eka hoda wadak neme :D
      apahu mole malakada kadena video ekak dennako. (Y)

  • @Nuwa-LK
    @Nuwa-LK ปีที่แล้ว

    Good work brother subs kara ❤️

  • @No_name2007-s4b
    @No_name2007-s4b 7 หลายเดือนก่อน +1

    Gta 6 ගැන vedio ekak

  • @maryselvine4248
    @maryselvine4248 ปีที่แล้ว +1

    ROCKSTAR LA RELEASE KARAPU BULLY GANA VIDEO EKAK KARANNAKO EKA AMUTHU GAME EKAK

  • @shaheerrameez4072
    @shaheerrameez4072 9 หลายเดือนก่อน +2

    uncharted 4 story ekath aniwa one 3k witarak bala mona karannada brooo😅

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +1

      Hehe ela ela ekath karamu 😍

  • @sathilk7169
    @sathilk7169 ปีที่แล้ว

    Oya gawa thiyena gaming consoles tike review ekak gennako :) plz

  • @itz_RiChi3
    @itz_RiChi3 11 หลายเดือนก่อน +1

    film ekak baluwa wage, movie recapt karanm maru ooi

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      hehe ow eka meeta wadiya lesi. ath dan games gana witharai bro karanne.

  • @user-qs8vn3sb2r
    @user-qs8vn3sb2r 3 หลายเดือนก่อน

    GEMMAK THAMAI BRO

  • @SAS...111
    @SAS...111 11 หลายเดือนก่อน

    Uncharted 4 oniiiiiiiiiiii😊😊😊😊😊

  • @funbrolk
    @funbrolk ปีที่แล้ว +2

    දියව් දියව් Uncharted 4 දියව් 🙂

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Hehe dennan dennan. Nodi inna giye ath kastiya illaddi nodee bahane 😉

    • @funbrolk
      @funbrolk ปีที่แล้ว

      @@Ziscuit 😌😌

  • @rishithamadusanka20
    @rishithamadusanka20 ปีที่แล้ว

    uncharted 4 one echcharai nathm hoyan awilla homba thlnwa😒❤️

    • @Ziscuit
      @Ziscuit  6 หลายเดือนก่อน

      masa 11k parana comment ekak. mmmm mama e kiyanne me video eka karanna echchara kal aran neda. sry hode. next week uncharted 4 recap

  • @gimhanapethun2938
    @gimhanapethun2938 ปีที่แล้ว +1

    Cupiri Cora ❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks a lot brother 😍

  • @user-wb1iy4wi1s
    @user-wb1iy4wi1s ปีที่แล้ว

    ඇති යාන්තම්. Msg කීයක් දැම්මද මේක දාන්නෙ නැද්ද කියල අහල. 😒😒
    ඔය එක එක ඇටිකෙහෙල් හිපාටුවො කියන ඒව ගනන් ගන්න එපා. කාලෙකට කලින් pc gamer කෙනෙක් වෙලා ඉඳලා games play කරන එක නවත්තපු මම console එකක් අරන් games play කරන්න ගත්තෙ ඔයාගෙ videos බලලා. 💗💗
    වීඩියෝ එක බලලා ඉවර කරන්නත් කලින් කමෙන්ට් එකක් දැම්මෙ ආතල් එක වැඩිකමට. ජය වේවා බ්‍රෝ.. ❤️

  • @Navindush644
    @Navindush644 6 หลายเดือนก่อน +2

    ada balanne oyi.sub 10800 k.maru

    • @Ziscuit
      @Ziscuit  6 หลายเดือนก่อน

      Hehe sirawata neda 😊😉

  • @charithjeewaka6042
    @charithjeewaka6042 ปีที่แล้ว

    Adee vedio ekak dala neda🥺❤️
    Sorry bro heta ra wath wei balanna😕 siri pa karuna karana gaman inne 😂

  • @gamerz-w3k
    @gamerz-w3k ปีที่แล้ว +2

    Ppsspp vala analog rotat aka vada ne mage game ake oyage gwo chens of olempus ake varshan aka mokada ayye