Evaluating the Game of the Year Winners from 2014 to 2022 | Ziscuit (PART 2/2)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025

ความคิดเห็น • 251

  • @creedlkofficial
    @creedlkofficial 2 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම රසවින්දනය කියන්නේ කෙනාගෙන් කෙනාට වෙනස්. ඒ නිසා Game of the year කියන දෙය ගේම් එකේ හරයට බාධාවක් නෙවෙයි. ඒක හොඳටම තේරුණා කලින් Part එකෙන්.
    Games ගැන හොඳ අදහසක් දුන්නා සහ හොඳම පැහැදිලි කිරීමක්. ඉතින් සුබ පතනවා! සහෝදරයා. Gaming ගැම මේ වගේ වටින දේවල් ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා...
    🔥❤️

  • @uvinz222
    @uvinz222 2 ปีที่แล้ว +1

    Danakn hitiye🙈🔥❤️

  • @DRACULA_G
    @DRACULA_G 2 ปีที่แล้ว +1

    මෙකෙ part 2 එනකම් බලන් හිටියෙ අය්යෙ🤩🔥 සුපිරි ඉතින් ❤️අයිය මෙකෙන් පස්සෙ must play games list එකකුත් කරමුද 😁මමත් එකෙන්ම කැමතී 2018 rdr2 goty උනානම් 😌28:35 ඈ 😁

  • @sakunthahirimutugoda2019
    @sakunthahirimutugoda2019 2 ปีที่แล้ว

    Nice🔥. Mgs phantom pain ගහන ගමන් ඉන්නෙ. වාසනාවට තාම ආයෙ පරන මිශන් ගහන්න වුනේ නෑ තාම. කොහොම හරි chicken hat සීන් එක ආතල්. සමහර boss fight එහෙම නම් අමාරුයි. දිගටම වීඩියෝස් හදමු🔥

  • @rookiethecat2227
    @rookiethecat2227 2 ปีที่แล้ว +1

    how about making a video about game adaptations?
    great video btw

  • @isharamadushanka8988
    @isharamadushanka8988 2 ปีที่แล้ว

    සුපිරී👌❤️
    අදත් ආතල්😅😘
    .
    .
    කවදහරි මෙ ඔක්කොම ගහන්න ඕන😴
    ගහපුනැති බරගානක් තියෙ😴

  • @casperayesh1
    @casperayesh1 ปีที่แล้ว +1

    bro your presenting is so much good and so much fun.iam addicted to your videos.

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Thank you so much brother😀 good to meet a great community like you as well 😍

  • @pawaramedaka2339
    @pawaramedaka2339 2 ปีที่แล้ว +1

    Halo game eka (Halo Combat Evolved) Far cry 1,Crysis wage games walata based wela kiyala mata hithenawa.ee ganath video ekak gennako

  • @methusharashminda9304
    @methusharashminda9304 2 ปีที่แล้ว

    Notification එකක් ආපු ගමාන් බැලුවේ අයියේ. Video එක මරු අයියේ ❤️

  • @RavinduPlays
    @RavinduPlays 2 ปีที่แล้ว +2

    සුපිරි content එකක් saho 😍 keep it up 💪

    • @RavinduPlays
      @RavinduPlays 2 ปีที่แล้ว

      ​@@Ziscuit පිස්සු ද bro 😜 හැබැයි Assassin's Creed වලට කැමැති නැත්තේ වෙන්න හේතුව ගැන විඩියෝ එකකින් දැන ගන්න ආසයි 😅 ඔයාගේ විඩියෝ නං පට්ට .. සුපිරි ... ආයේ කියලා වැඩක් නෑ , මරු 👍💪 දිගටම කරගෙන යං 😘😍

    • @RavinduPlays
      @RavinduPlays 2 ปีที่แล้ว

      ​@@Ziscuit මං AC unity වෙනකං විතරයි ගහලා තියෙන්නේ පස්සේ ආපු ගේම්ස් ගහන්න specs මඳි 😅 last of us p2 එකට කලා වගේ විඩියෝ එකක් කරන්න පුලුවන් නං මරු 😍 anyway මොකක්හරි කමක් නෑ විඩියෝ එකක් දාන්නකො , එච්චරයි වෙන්න ඕනි 😉 😍❤

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 2 ปีที่แล้ว +1

    Superb as always .❣️

  • @lexfinn9
    @lexfinn9 2 ปีที่แล้ว +1

    ඒ ඒ කාල වල අඅපු හොද horror ගේම්ස් ටිකක් ගැන ගේන්නකෝ
    Evil Within ගැන ත් ඕනි😩💖

  • @Menuka.Athsara
    @Menuka.Athsara ปีที่แล้ว +4

    AC odyssey එක celeste එකටත් වඩා පහත් කරා ☹️😢
    heart broken movement 💔
    dream game underrated 🤤
    ( මොනා උනත් උබ පට්ට telented පොරක් massive funny presenting ❤)

    • @Menuka.Athsara
      @Menuka.Athsara ปีที่แล้ว +1

      කැරිම වැඩේ 💔

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +2

      Im sorry ma bro hithuna de kiwwe. No hard feelings. And ubath patta reasonable porak. Mokada godak lankawe unta hot takes daraganna ba. U got my respect for that 👍

  • @crickmaster6723
    @crickmaster6723 2 ปีที่แล้ว +1

    මොන කතාද ඉතින් Ziscuit සුපුන් අයියා වැඩක් කරා කියන්නෙ 😎❤️ Damnnnnnn good!!!

  • @sunayanadenagama1497
    @sunayanadenagama1497 2 ปีที่แล้ว

    Patta video eka💖
    Souls like games walin sekiro witharai iwara kale eeeke feel eka satisfaction eka supiri.anik souls game nm ghnn aswk ne Art design eka set ne🥴

  • @tharukahirushan6741
    @tharukahirushan6741 2 ปีที่แล้ว

    පැයක් තිබ්බත් video එක එපා වෙන්නෙ නැ bro❤️

  • @unicornx2395
    @unicornx2395 2 ปีที่แล้ว +1

    Video එක නම් සිරා ආතල් ආ 😅 2018 දී GOTY RDR2 එකට හම්බෙන්න තිබ්බෙ කියන එක නම් තාමත් හිතෙන දෙයක්. දැනට බලපු the game awards වලින් හිතටම වැදුනේ 2018 show එක🥺 මේ videos දෙක හදන්න idea එක දුන්න bro ටත් thanks. සුපිරි ම idea එකක් content එකකට.. ඔයාත් වැඩේ නියමට කළා 💪😍

  • @JesterC685
    @JesterC685 ปีที่แล้ว +3

    Good editing 👍

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      thanks brother 😍

  • @imeshperera8123
    @imeshperera8123 2 ปีที่แล้ว +1

    Dark Souls වලත් Pause කරන්න බැරි සීන් එක තියෙනවා. අඩුම තරමේ Remastered එකෙන් වත් ඒක හදලා නෑ 🥲. හැබැයි game එක නං පට්ට Addictive. Souls like games වලින් මම ගැහුවේ Dark Souls 1 & Sekiro විතරයි.⁣ දෙකම පට්ට Addictive. හැබැයි ඉවර කලේ Dark Souls විතරයි. Game එක මුලදි පට්ට අමාරු උනත් අන්තිමට පට්ට Overpowered ගතියක් දැනෙනවා. මුල Bosses ලට පට්ට Stress එකකින් මැරි මැරි ගැහුවත් අන්තිම Bosses ලට පට්ට Relax එකේ ගහන්න පුළුවන් 1st try එකෙන්ම. ඒක ගේම් එක ගහද්දි හැදෙන Skill එක නිසා වෙන්නත් පුළුවන් හැබැයි. හරියටම කියන්න අමාරුයි.
    Awards නං කොහොමත් වැඩිපුර Gameplay එක පැත්තට බරයි වගේ මට නං පෙන්නේ 😋

  • @gagan68022
    @gagan68022 ปีที่แล้ว

    A way out වගේ split screen වගේ ගේම්ස් ගැන වීඩියෝ එකක් ගෙන්න...❤

  • @Aaron_2312
    @Aaron_2312 2 ปีที่แล้ว

    gammak aiye video eka genwa much love ❤

  • @Bzoaqwe
    @Bzoaqwe 2 ปีที่แล้ว

    Oyage videos wala notification eka dakkath bada pirenw eh

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 2 ปีที่แล้ว

    ♥️😍 සුපිරි සුපිරි ඒක.. අයියේ මොකද්ද ඊලග වීඩියෝ එක

  • @supathisena1137
    @supathisena1137 2 ปีที่แล้ว

    මේ list එකෙන් ගහලා තියෙන්නෙ control විතරයි. මට ඒක ගැන හිතුනදේ ඒ විදියටම කිව්වා🤗
    RPCS3 වල playble තියෙන හොදම games ටික දැන් ගෙනාවොත් හරි.😌

  • @shadowfeel7006
    @shadowfeel7006 2 ปีที่แล้ว +2

    ලෝකෙ ගෝලාකාරයි මිනිස්සු විවිදාකාරයි 😂
    ගේම් විවිදාකාරයි ආතල් එයිට වඩා විවිදාකාරයි ❤️ patta vedio ekk A respect ❤️❤️🌟

  • @Deathtraze
    @Deathtraze ปีที่แล้ว +1

    Brother ඔයා හිතන විදියට Assassin’s Creed franchise එක අවුල් වෙන්න ගත්තේ RPG model එක ආවට පස්සෙද? නැත්තම් කලින් ඉදන්ම අවුල් වගේද ??

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +2

      Matanan Black flag walin passe digatama quality eka adu una kiyalai hithenne. Ekata hethiwa eka too repatitive una eka man hithanne. Origins unath hithuwa tharamma gammak na matanan. Just a bigger and bland world. Nothing satisfying to do. Mirage ekenwath balamu

  • @Edriyan2004
    @Edriyan2004 ปีที่แล้ว +2

    බොසා කවුරුත් කතා කරන්නෙ නැති ගේම් සීරියස් එකක්නේ medal of honor . ඒකෙත් 2010 එකයි warfighter එකයි සුපිරියි..මන් ලන්කාවෙ කවුරුත් මේක ගැන කතාකරනවා වැඩිය දැකලා නෑ..අන්න ඒ වගේ වැඩිය කතා නොවුනු සුපිරි ගේම්ස් ටිකක් ගැන වීඩියෝ එකක් කරමු..කරමු නෙවේ ඊලග වීඩියෝ එක උබ කරපන් ඒක😒❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      man ewa cover karannam kollo 😍💗

  • @dilansriyanthathudugala
    @dilansriyanthathudugala 2 ปีที่แล้ว +1

    දානකං බලං හිටපු content එකක්. 😍 හැබැයි බලන්න ටිකක් පරක්කු වුනා. හැබැයි අවුලක් තීනවා, මේ content එකට constructive comment එකක් දෙන්න බැහැ මට. මොකද ඔයාගෙ attitude එකමයි මගෙත් ඔය හැම game එකක් ගැනම තීන්නෙ. 2018 ඇයි RDR 2 GOTY වුනේ නැත්තෙ කියන එක තාමත් මට තීන හෙනම අවුලක්. Witcher 3 ගැන නම් පට්ටම satisfied. Souls franchise එක මට නම් personally පට්ට. හැබැයි මටත් දැන් නම් වෙලාවක් නෑ ඒකෙ ආතල් එක ගන්න. Elden Ring එකත් අරගත්තට තාම ඇල්ලුවෙවත් නැහැ. Horizon Zero Dawn එක නම් මම play කළා, Forbidden West එක නම් play කරන්න chance එකක් ලැබුනෙ නෑ තාම. Horizon series එක AC formula එකේ යනවා කියන එක නම් no doubt, ආයෙ ඒක එහෙම්ම තමා. Personally මට, HZD එක නම් සෙට් නෑ. අනික මං ඉතින් The Last Of Us ගැන ඔයාගෙ opinion එකට always agreed. මොකද ඔය studio එකට මං කොච්චර පිස්සු වැටිලා ඉන්නවද කියනව නම්, හැම් uncharted entire franchise එකම, The last of us දෙකම complete gameplay walkthrough contents බලලා තීනව. Uncharted PC port එක preorder කරල අරං play කළේ. ඉතින් ඇත්තටම Last of us 2 එකට ඔයා දීපු definition එක just පට්ට ඉතිං ආය. 😅 uncharted 2 technically පට්ට valued. But still thays not the game what I was anticipating. ආහ් finally AC odyssey එකටත් දීපු place එක මරු, it deserves that place indeed. Finally, overall පට්ට content එකක් as always. මාරම interesting. ආ... witcher 3 සහ RDR2 my personal favourites witcher 3 තුන් වෙනි වතාවටත් ආයෙ play කරනවා next grn update එකත් දාලා yesterday පටන් ගත්තෙ. 😁❤️ keep up the golden content brother. ❤️

  • @sanjulasenarathna4610
    @sanjulasenarathna4610 ปีที่แล้ว +1

    Witcher 3 nan aniwa play karannama oni game ekak. Multiple endings tiyena Choices anuwa godak dewal wenas wena pattama game ekak. Witcher armor sets ekathu karagena yana journey eka nan pattama. NG+ option ekath ekka okkoma armor sets tika collect karagannath plwn. Decent gameplay. DLC dekath pattama. Blood and Wine eke environment patta lassana unata mata nan set una hodama story eka heart of stones. Aniwa marenna kalin gahannama oni game ekak witcher 3.

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ekanan katha karala wadak na.mama PS 4 ekata deparak gatta. Standerd edition ekai GOT edition ekai. Jeewitheta mama game ekak ehema aran na 😍

  • @yoshanrandika1173
    @yoshanrandika1173 2 ปีที่แล้ว

    අදත් සුපිරියක් ❤️❤️

  • @lexfinn9
    @lexfinn9 2 ปีที่แล้ว +1

    Good Content

  • @shadowgaming-bo1go
    @shadowgaming-bo1go ปีที่แล้ว +2

    SUPER EXPLAING🤩🤩

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thank you so much 🙂

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa4914 2 ปีที่แล้ว

    korama vid ekak ithin ah. Elden ring tikaaak witara overrated kiyala mata hithenne. eth eka supiri. jayawewa ayye ❤🔥

  • @lexfinn9
    @lexfinn9 2 ปีที่แล้ว +2

    අමතක නොවන මතකයන් එකතු කරපු ආසාවෙන් ඉවර කරපු ගෙම් එකක් හැටියට Resident Evil Village GOT වෙන්න වටිනවා කියලා මන් නම් කියන්නෙ

  • @savisudarshan6689
    @savisudarshan6689 ปีที่แล้ว +20

    2018 - RDR 2 ❤😓

    • @LEGEND_NIKKA
      @LEGEND_NIKKA 11 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @nagato7th-pain147
    @nagato7th-pain147 ปีที่แล้ว +4

    සිරාවටම අර මුලින්ම පෙන්න video clip එකෙ stage එකෙ ඉදන් කියවන කොල්ලා කව්ද බන්. මම ඌව වෙන කොහෙ හරි දැකලා අහලා තියෙනවා ලාවට මතකයක් තියෙනවා හරියටම සුවර් නැ....

  • @m_harshana8762
    @m_harshana8762 2 ปีที่แล้ว

    Ammoo athiyanthan mee video eka daanakn baln hitiye 😂

  • @n.iwckramasingha3036
    @n.iwckramasingha3036 2 ปีที่แล้ว +2

    හැබැයි මෙහෙමයි ස්ට්‍රෙයි එක නම් මට මාර ෆන් game එකක් බන් මම හිතන්නෙ නැ ඔයා ඔය කියන තරම් ඒක අවුල් කියල මට ඒක හොද වුනාට තව කෙනෙක්ට ඒක අවුල් වෙනව ඇති ඕන පුකක් 😂 කෝහොම හරි මම නම් ඒකට පට්ටම ආසයි 😂👍

  • @PRDXae
    @PRDXae 6 หลายเดือนก่อน +2

    Ayye,horizon forbidden west play kale pc ekenda? Pc eke specs kiynna puluwan da?😊

    • @Ziscuit
      @Ziscuit  5 หลายเดือนก่อน

      na malli PS4 pro eke. Pc eka danata upgrade karan yana gaman. danata thiyenne RX6800XT ekak. CPU eka bottleneck so gotta upgrade it ASAP

  • @DdDds-vy3pi
    @DdDds-vy3pi 11 หลายเดือนก่อน +2

    Bokka oya aniwam elden ring ek play krl iwr krnn ptt game ekak mm ghpu game wlin satisfying m combat thiyn game ekak ❤

    • @Ziscuit
      @Ziscuit  10 หลายเดือนก่อน +2

      ekenma

    • @darkwarrior2363
      @darkwarrior2363 10 หลายเดือนก่อน +1

      Aththa bn pttm❤

  • @Sesandu_Hettiarachchi
    @Sesandu_Hettiarachchi 2 ปีที่แล้ว +1

    ayye pc wala FPS yana ekata games LAG wena ekata video ekak gennakooo

  • @pahantharumuthu2734
    @pahantharumuthu2734 2 ปีที่แล้ว +1

    මං ඉස්සර හිතන් හිටියේ මං ගේම් ගැන හොදට දන්නව කියලා ඊටපස්සෙ මට මේ චැනල් එක හම්බුනා 😑

  • @chandeepapathirana5754
    @chandeepapathirana5754 2 ปีที่แล้ว

    Nice video ....👌

  • @rmmobo_sl_broo858
    @rmmobo_sl_broo858 4 หลายเดือนก่อน +1

    Gemmak tamai 🔥💪

  • @MrChad23458-_-
    @MrChad23458-_- 2 ปีที่แล้ว

    Part 2 enakan balan hitiya 😍👍. witcher 3 everything perfect kiyla aha gant oni wela thibbe.😅
    AC ekka mokkd ochchara thiyena වෛරය
    😑👍🤔

    • @lakinduyethmin
      @lakinduyethmin 2 ปีที่แล้ว +1

      AC දැන් එකම රොටිය රත් කර කර දෙන්නේ කියල තේරෙන්නේ නැද්දේ

    • @MrChad23458-_-
      @MrChad23458-_- 2 ปีที่แล้ว

      @@lakinduyethmin eka aththa valhalla,oddesy,origins 3 witharaine.ziscuitta game okkoma penta be 😅

    • @MrChad23458-_-
      @MrChad23458-_- 2 ปีที่แล้ว

      @@Ziscuit ඇත්ත තමයි 😑👍
      .
      .
      .
      .
      ...
      .
      .
      .
      ගිය ආත්මේ templar කෙනෙක්ද කොහෙද 😅

    • @lakinduyethmin
      @lakinduyethmin 2 ปีที่แล้ว

      @@MrChad23458-_- oo

  • @MADMAXXII
    @MADMAXXII 8 หลายเดือนก่อน +4

    21:22 😂☠️ amboo

  • @amilaisuru2868
    @amilaisuru2868 2 ปีที่แล้ว

    Super video...

  • @nipunhasith8466
    @nipunhasith8466 2 ปีที่แล้ว

    Uncharted 3 storyline eka one bosa. Storyline video eka digta dala iwara krnm hodai neda. Video eke nm amthuma athal ekk dunne 😅

  • @ayulk64
    @ayulk64 2 ปีที่แล้ว

    කෝ iconic game characters pt.3....ඒක ඕනේ...Ezio වත් දාන්න ඉතින් හොදේ....🐐🔥❤️

  • @GamingChathura
    @GamingChathura 4 หลายเดือนก่อน

    Video supiri ❤

  • @unknownuser12513
    @unknownuser12513 ปีที่แล้ว +2

    විචර් 3 එකේ යෙනෙෆයි ට්‍රිසුයි දෙන්නම අහිමි උන ගේමර්ස්ල මෙහෙට වරෙල්ලා🤣🤣

  • @hesaranethvindi6205
    @hesaranethvindi6205 2 ปีที่แล้ว +1

    බලාපොරොත්තුවෙන් හිටියේ ❤️

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial 2 ปีที่แล้ว

    මට mgsv එක ඉවර කරන්න බැරි උනා,රොබෝව බේස් එකට ගෙනාවට පස්සෙ pc එක චකබ්ලාස්ට් උනා 😔

  • @DRAXFACTS
    @DRAXFACTS ปีที่แล้ว +8

    You must play dark soul's bro.. that's a mp

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      sure bro...i was a fool for missing it out

  • @closer99
    @closer99 ปีที่แล้ว +1

    Brand gamers vs old gamers

  • @kingofghost7627
    @kingofghost7627 2 ปีที่แล้ว

    Overwatch bosa paya ganak lobbye idala ita passe map ekata bahala gun arava meva hoyagena eka shot ekata marena jathiye online gemak newei eka pattama funma gameplay ekak aye kiyala wadak na

    • @kingofghost7627
      @kingofghost7627 2 ปีที่แล้ว

      Uncharted 4 wala ekama avula petti adina seen wadi eke

  • @thiloshsilva3039
    @thiloshsilva3039 10 วันที่ผ่านมา

    Souls game eka wath pause karna bh 😂😅

  • @thinettt
    @thinettt ปีที่แล้ว +1

    0:46 කමක් නෑ සර්,මට හොඳට තේරෙනවා 😅

  • @n.iwckramasingha3036
    @n.iwckramasingha3036 2 ปีที่แล้ว +2

    😂 මහ රෑ video දාන නිසාචර සත්වයෙක් මා හා සමාන 😂 video සුපිරි ආ මයෙ එකා ❤️‍🔥

  • @Sesandu_Hettiarachchi
    @Sesandu_Hettiarachchi 2 ปีที่แล้ว

    thamange pc requirements anuwa games wala settings hada ganna widiha ganath video ekka onii

  • @hasindujayarathna6710
    @hasindujayarathna6710 ปีที่แล้ว +2

    හොදටම remake කරන්නෙ capcom එක.
    ඒකෙනුත් re2 එකට වඩා re4 remake එක පට්ට මට නන්.
    සමහරවිට මේ video එක කරද්දි re4 remake එක ඇවිල්ලා තියෙන්නෙ නැතුව ඇති 😁

  • @dikkadikka6130
    @dikkadikka6130 2 ปีที่แล้ว

    අපිටත් games හදන්න පුලුවන් games engine ගැන ඔයා දන්න විදිහට review 1ක් දෙන්නකො මේ වගේ

  • @gamerz-w3k
    @gamerz-w3k 2 ปีที่แล้ว

    Gammak ikmanata video one

    • @gamerz-w3k
      @gamerz-w3k 2 ปีที่แล้ว

      @@Ziscuit ela ela ayye

  • @CarnageRiftofficial
    @CarnageRiftofficial ปีที่แล้ว +4

    28:35 😂💔 gmc saho

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      hehe 😂

  • @kasundeshapriya5596
    @kasundeshapriya5596 2 ปีที่แล้ว

    ඇති යාන්තම් බලාගේන ඉදපු video එක දැම්මාට. ❤️

    • @kasundeshapriya5596
      @kasundeshapriya5596 2 ปีที่แล้ว

      @@Ziscuit video එක දිග උණාට බලන්න කිසිම කම්මෑලි කමක් නෑ. ඇත්තටම ඔයාගේ videos පට්ට අසාවේන් බලන්නේ. Thak you මේ වගේ videos දානවාට. ❤️

  • @ayulk64
    @ayulk64 2 ปีที่แล้ว

    AC Syndicate එකට පස්සෙ ආපු 3ම මෙලෝ වැඩක් නෑ...(Even I'm a Die hard Ac fan 🙄)🐐🔥❤️

  • @SENIYA123
    @SENIYA123 ปีที่แล้ว +5

    Cyberpunk එක වගේ මාරම hipe ekak thibba game ekk game eka avama passe kelaunane evage thava eva gana videos one cyberpunk ekth athuluwa

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      e suggestion eka kalinuth awa. api aka karamu aniwa. thanks brother 😍😂

    • @SENIYA123
      @SENIYA123 ปีที่แล้ว

      @@Ziscuit el💚👊

  • @pixeld5937
    @pixeld5937 ปีที่แล้ว +2

    Sekiro nm habai mechanics click unama addict wena game ekak a...maara satisfying

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      ow every victory is earned 😍

  • @hirushasandipa5806
    @hirushasandipa5806 ปีที่แล้ว +1

    සුපිරියි

  • @kingofghost7627
    @kingofghost7627 2 ปีที่แล้ว

    uncharted story explain ekath aye karamu ne 💀👍

  • @crickmaster6723
    @crickmaster6723 2 ปีที่แล้ว +1

    Yeaaaah 😍

  • @gmanuwa1037
    @gmanuwa1037 ปีที่แล้ว +1

    me channel eka mita wada hit wenna one ekk 😙

  • @aroshadushyantha-rz7ut
    @aroshadushyantha-rz7ut 2 หลายเดือนก่อน +2

    28:34 amboooooo akah 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sandungunawardana2874
    @sandungunawardana2874 ปีที่แล้ว +3

    Stray හොඳ pussy simulator ekak😂(මේ video එකත් සුපිරියට තියෙනවා 💖)

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      hehe thanks brother video eka baluwatath ❤

  • @closer99
    @closer99 ปีที่แล้ว +3

    Thubmail එකේ අවුලක් තීනවා 😮

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Hehe podi click bait gathiyak thiyenawa thamai 😂

  • @EmotionalX
    @EmotionalX 2 ปีที่แล้ว

    Perfect 👌

  • @killerx975
    @killerx975 2 ปีที่แล้ว

    Aiye serious sam game series eka gana review ekk dennako 🥺

    • @killerx975
      @killerx975 2 ปีที่แล้ว

      @@Ziscuit 😍😍

  • @BinukNethdinu
    @BinukNethdinu 11 หลายเดือนก่อน +1

    28:35 now wtf is this ? athal ekak dunnne video eka patta , lankawe aya hadapu ewa ganath video ekak dannako

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน +1

      Hehe elama elama. Mama lankawe games ganath karanna innawa. Habai eka game ekakwath "patta" na. Ape set eka mona nathath henama jathika abhimanen inna ewn nisa mama video ekak kare na. Mokada lankawe games wala aul gana kiyala hama yanakan banun ahanna wenawane ethakota mata 😉😬

  • @dilshannuwantha2246
    @dilshannuwantha2246 2 ปีที่แล้ว +2

    ඇයි අයියෙ assassins creed වලට අකමැති ඔච්චර.. 🥲 මට ආපහු game ගහන්න ආසාව ආවෙත් ඒ game එකෙන්🥲 anyway content නම් මරු අයියෙ සුපිරි🔥

    • @kasunmatheesha5751
      @kasunmatheesha5751 2 ปีที่แล้ว +1

      මන් හිතන්නේ නම් AC Origins එකෙන් පස්සෙ release වුන ඒවට තමා අයියා හුගක්ම අකමැති. RPG elements දාලා පරණ AC games වල ඒ තිබුන ගතිය නැති කරා. Odessy, Valhalla වලින්. කොහොමත් මේ video එකේ කියන games එක්ක නම් අලුත් AC games වලට නම් වලට හැරෙන්නවත් බෑ. Video එකේ තියෙන Play කරල නැති හොද ඒව try කරල බලන්න.

  • @malithperera2764
    @malithperera2764 2 ปีที่แล้ว +1

    Indie game ගේමක් ද AAA ගේමක් ද කියනවාට වඩා ඒකට gamers ලා කොච්චර ඒකට adict වුනා ද කියන එක වැදගත් ඇති

    • @malithperera2764
      @malithperera2764 2 ปีที่แล้ว

      @@Ziscuit ඒක නම් ඇත්ත. best indie කියාලා එකක් තියෙනවා නම් තමයි හොඳ. සමහර විට මෙයාලා developers ලාව encourage කරන්න indie game developers ලාට පොඩි බලා පොරොත්තුවක් දෙනවා ඇති indie game එකක් උනත් best ගේම් එකකට nominate වෙන්න පුලුවන් කියලා.. කොහොම හරි. ඔයාගේ video සුපිරි. මං පරණ ඒවත් අහුවුනාම පුලුවන් වෙලාවට බලනවා.. දිගටම කරගෙන යන්න. planet 361, Ziscuit කියන්නේ දැන් මං කැමතිම channel 2. Good luck bro. Stay safe.

  • @EditingMitten39
    @EditingMitten39 5 หลายเดือนก่อน +2

    28:34 what did he say

    • @Ziscuit
      @Ziscuit  5 หลายเดือนก่อน

      hehe

  • @sadew_9999
    @sadew_9999 ปีที่แล้ว +1

    Titanfall මරුනෙ🥲

  • @lahirumadhushan7525
    @lahirumadhushan7525 ปีที่แล้ว +4

    28:34 😂😂😂😂

  • @dineshck
    @dineshck 2 ปีที่แล้ว

    ade maath Witcher 3 nikan version eka umben illagena gahuwa. eka ivara unaata passe GOTY eka mama ma aran aaye mula indala gahuwa. Series S eka gaththa dawase aaye oka aran gahuwa. dan remastered aawa paara aaye mula indala gahanna gaththa. mona ilaw game ekak gahuwath #1 mokakda ahuwama oka thamai thaama mage list eke thiyenne 😍

  • @The_GameHub
    @The_GameHub 2 ปีที่แล้ว

    🔥🔥🔥

  • @tharu7161
    @tharu7161 2 ปีที่แล้ว +1

    අම්බෝ ඇති යාන්තම්. 💪

    • @tharu7161
      @tharu7161 2 ปีที่แล้ว

      @@Ziscuit 😊😅

  • @gaminginbox569
    @gaminginbox569 2 ปีที่แล้ว

    me video ekanam dapu dawasema balanna bari una bosa perwda indan current na.dannawada 2024 a/l science karanawa grade 7 wala ekek(5 ekek 11 tebba wage)😄💪

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial 2 ปีที่แล้ว +1

    අර මේ අවුරුද්දෙ එල්ඩන් රින්ග් ලබ්බට ගේම් ඔෆ් ද යියර් දුන්නා අපරාදෙ දුන්නෙකා ගුලි ගහලද කොහෙදො
    මොඩර්න් වෝර්ෆෙයා වගේ සුපිරි ගේම්ස් නොමිනේට් උනේවත් නෑ,මටත් සෝල්ස් ගේම්,එල්ඩන් රින්ග්,සෙකීරෝ පේන්න බෑ 🤮
    මටත් ආසම ගේම විචර් ත්‍රී බාගයයි ගැහුවෙ හැබැයි 🤭
    අයියෙ එල්ඩන් රින්ග් කියන ගොබ්බ ගේම් එකේ තියෙන අඩුපාඩු හොද ගැන වීඩියෝ එකක් ගේන්න 🥰

    • @mrblackbeardofficial
      @mrblackbeardofficial 2 ปีที่แล้ว

      @එවන්ඩත ගැරඬියා 😎 Biscuit ගෙනුත් ඕනා වීඩියෝ එකක්,රැබිටා කිව්වෙ එල්ඩන් රින්ග් ලබ්බෙ හොද ගැන විතරයි

    • @mrblackbeardofficial
      @mrblackbeardofficial 2 ปีที่แล้ว

      @@janithwickramasinghe381 i knew 🤭

    • @lakinduyethmin
      @lakinduyethmin 2 ปีที่แล้ว

      mw😂😂😂😂 දවසේ ගොන් ම කතාව

    • @mrblackbeardofficial
      @mrblackbeardofficial 2 ปีที่แล้ว

      @@lakinduyethmin අඩේ සිරාවට,පලයන් බන් පුක නොදී

    • @lakinduyethmin
      @lakinduyethmin 2 ปีที่แล้ว

      @@mrblackbeardofficial tipper unowemu 😂😂

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +3

    "Pussy simulator🤣🤣 Nehe nehe poos simulator ekak!!"

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Hehe you have attention to details bro 😂

  • @kalanafdo-x4k
    @kalanafdo-x4k 2 ปีที่แล้ว

    Witcher 3 wala dan aapahu bugs thiyanawa next gen update eken,jeewitheta eka paarin game ekak hadaganna bari company ekak tama cdpr 😂

  • @memesyard5978
    @memesyard5978 2 ปีที่แล้ว

    Sekiro kyanne gammac thamai...iwaseema purdu krganna puluwn.

  • @NadeeraFernando1
    @NadeeraFernando1 ปีที่แล้ว +1

    Thawath win karapu eka eka category wala games gana video one

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Balamu bro 😍

  • @thiwankaumesh2002
    @thiwankaumesh2002 2 ปีที่แล้ว +1

    වෙන එක soul game එකක්වත් ගහල නෑ..ඒත් sekiro එක ගැහුව..කට්ටක් කාගෙන ඉවර කරා...අම්මටසිරි.....ඒකනම් සුපිඊ.....කොච්චර මැරුනත් මල පැන්නත් ඒක ඉවර කරාම එන feeling එක..woow...boss battles සුපිරී...combat system එක අනිත් souls game එක්ක perfect..අනිත් එක අනිත් souls borne game වල තියෙන්නෙ enemy attack dodge කරන්නනෙ.ඒත් මේකේ තියෙන්නෙ parry system එකක්..හරියට timing වලට enemy ලගෙ attack pary කරද්දි ඒක වෙනමම style එකක්..හරියට enemy attack timing වලට parry කරනව කියන්නෙ Art එකක් වගේ..Dark souls වගේ dark නැති නිසාත් ලස්සන japanees culture එකට හදල තියෙන නිසා ඒක වෙනමම level එකක්...😍😍..

    • @lahirumadushanka3277
      @lahirumadushanka3277 2 ปีที่แล้ว

      Anik set ekath try karla blanna. Dark Souls 3, Elden Ring ehamth pattama. Playstation ekak gaththma aniw Bloodborne try ekk denna. Sekiro eken anik ewagen ena feeling eka en ne. (Original soulsborne experience eka)

    • @thiwankaumesh2002
      @thiwankaumesh2002 2 ปีที่แล้ว +1

      @@lahirumadushanka3277 ow..try karala balanna one...🙂

    • @thiwankaumesh2002
      @thiwankaumesh2002 2 ปีที่แล้ว

      @@Ziscuit sekiro maru..😍

  • @kingofghost7627
    @kingofghost7627 2 ปีที่แล้ว

    Me bosa fb eke dapu Massage tikai mention karapuwai poddak gihilla balanna💀👍

  • @editorfacts4131
    @editorfacts4131 ปีที่แล้ว +1

    6:55 Anith channal eka mokkda bro

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Gamerang88 kiyala ekak. Katha karanna lajjawata ps4 eken gameplay record karala danna gatte 😂

  • @lakinduyethmin
    @lakinduyethmin 2 ปีที่แล้ว +3

    මෙහෙම videos දානවා නම් තමයි හොද යකොව් . 2018 නම් අනේ මන්දා මේ ලෝකේ මොකක් හරි එකක් අවොත් මාර රැල්ලක් හැදෙන්නේ ආයේ අපේ එවුනුත් පු&* දෙනවා නැති වෙන්නේ මේ දවස් වල අර ලබ්බේ Wednesday tv series එකත් ඒ වගේ තමා 2018 මම කියන්නෙත් rdr2 එන්නේ ඕනි කියල හැබැයි දැන් අපේ සිරි ලංකාවේ පුත්තු ටික මට දැන් Xbox පෑන් කියනවා මුනුත් නිකන් බයියෝ වගේ රෙද්දේ වලක් කපන වලලෙන්නේ හිතෙනේ . Last of us part 2 එකට බැන්න මදි නැද්දේ 😂😂 මෙහෙමයි සමහරුන්ට දෙයක් හරි ගියාම එක ගැන තියෙන සැලකිල්ල අඩු වෙනවා වගේ තමයි එකත් ඔහේ නිකන් fans ලට දීල දානවා AC වගේ cod එකෙත් ඒකමට රොටිය රත් කර කර දෙන්නේ ඒ මදිවට අපේ එවුන් එක GOTY වෙන්නේ ඕනිත් කියනවා මුන් පෙට්ටි පිටින් ice ගහලද කොහෙද 😂😑. අනික තමයි Stray මොකෙක් ද මන්දා බළල් තඩියෙක් දාපු එකක් මට පෙන්නේ බැහැ පුසෝ දැන් මෙතන පුස් හිතවාදී එවුන් කෑගහන්නේ එපා මන් කිව්වේ මගේ මතය tipper වෙනේ එපා උනත් අවුලක් නැහැ මොකද මම ගණන් ගන්නෙත් නැහැ නේ 🤯. Witcher 3 next gen update එකත් මරු පට්ට එක . හැබැයි Netflix ලා නම් එක දාගන කන්නේ යන්නේ වගේ කියලත් පේනවා .
    BTW video එක නම් එළකිරි සුපිරි කිරි 😋

    • @inurawathmal9632
      @inurawathmal9632 2 ปีที่แล้ว +1

      පූස් kathawa ට නම් හදවතින් ම එකඟයි a

    • @lakinduyethmin
      @lakinduyethmin 2 ปีที่แล้ว

      @@inurawathmal9632

    • @lakinduyethmin
      @lakinduyethmin 2 ปีที่แล้ว

      @@Ziscuit Last of us hbo tv series එක එනවා 15 ප්‍රශ්නේ කියන්නේ එකේ s2 එක හදන්නේ game part 2 එකෙන් අරන් විනාසයි 😅😅හැබැයි masterpiece එකක් වෙයි එකත් hbo එකෙන් කතාව පොඩ්ඩක් වෙනස් කරයි

  • @inurawathmal9632
    @inurawathmal9632 2 ปีที่แล้ว +3

    Video එක දාපු ගමන් ගමන් ම like එකක් දැම්මා eth god of war ගෙන කියපු දේ දැක්කම report ගහන්න හිතුනේ report god of war athal ඔයි ඔය හරියට explore කරලා ගහලා නැතුව ඇති Ragnarok එකත් එහෙමයි. elden ring නම් overrated . Stray ගෙන කියපු kathawa නම් සහතික ඇත්ත 100% agreed 👍

    • @pramudithakaushalya8626
      @pramudithakaushalya8626 2 ปีที่แล้ว

      @INURA WATHMAL Souls games ekka God Of War games compare krnda epa bn. Ewge linear storyline ekk ne. Apima hoygnda one. Graphics hinda newe ewa ochchra janapriya wela tiyenne. Play karla nathuwa baina eka sadarana ne. Naththan Elden Ring GOTY wenne meka play krpu nathi ayage jury ekkin newene.

  • @NadeeraFernando1
    @NadeeraFernando1 ปีที่แล้ว +1

    ❤️

  • @IElTShub-i4e
    @IElTShub-i4e 2 ปีที่แล้ว

    diga unata patta

  • @JUDEtheORB
    @JUDEtheORB 2 ปีที่แล้ว

    btw adanam rabbit9 umma ekka dei 😅