FORGOTTEN and DEAD game franchises that need to come BACK | Ziscuit (WTF Happened)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2024
  • These are some best but FORGOTTEN and DEAD game franchises that need to come back as we used to play them so much but unfortunately, they didn't stand a chance in this cruel world. so let's talk about the best dead video game franchises that need to come back and what killed them.
    》CHAPTERS《
    0:00 : Community post feedback
    0:32 : Intro
    1:17 : 1st Game
    4:25 : 2nd Game
    9:22 : Last Game
    16:59 : Outro
    #sinhalagaming #srilankanvideogaming
  • เกม

ความคิดเห็น • 143

  • @pahantharumuthu2734
    @pahantharumuthu2734 ปีที่แล้ว +7

    අපි WTF franchise එක continue කරමු බොසා 👌🔥

  • @honestlyisthebestpolicy2023
    @honestlyisthebestpolicy2023 ปีที่แล้ว +4

    බලන්න ආස හිතෙන channel එකක්. මාරම creative විදිහට videos upload කරනවා. දිගටම කරගෙන යන්න. සුභ පැතුම් සහෝ.

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 ปีที่แล้ว +8

    Wtf happened ඊලග වීඩියෝ එකත් ඉක්මන්ට ඕන 🌚. හැබැයි ubisoft ගැන කීව කතාවනම් ඇත්ත ඈ උන් Assassin's creed එකත් අපි මැරෙනකල් ඇදන් යනවා ශුවර්

    • @supathisena1137
      @supathisena1137 ปีที่แล้ว

      Ubisoft එකට සමන් එදිරිමුනි වැහිලා වෙන්නැති

  • @sathsara6700
    @sathsara6700 ปีที่แล้ว +3

    මරු වැඩේ .👍🙂
    මෙකත් කරන් යන්

  • @supathisena1137
    @supathisena1137 ปีที่แล้ว +5

    WTF happened එක Continue කරන් යමු.😁
    තව Best video game Characters part 2 එකත් ඕන.
    12:23 දි කවුරුහරි ආවේස උනාද?

    • @supathisena1137
      @supathisena1137 ปีที่แล้ว

      @@Ziscuit third person වලින් පටන් ගමුනේ. ඊට පස්සේ hack and slash වලට යමු.😁

  • @sasmithapasan909
    @sasmithapasan909 ปีที่แล้ว +3

    Wtf happened part2 එකත් ඉක්මනට ඕනෙ

  • @pasanbandara4197
    @pasanbandara4197 ปีที่แล้ว +2

    Part 2 walin nawaththan nathuwa puluwn tram adimu me series eka 👍;-)

  • @chamaldilshara5781
    @chamaldilshara5781 ปีที่แล้ว +2

    WTF Happened ඊලග video eka ඉක්මනට ඕනේ

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +3

    නියමයි සහෝදරයා...සුබ පතනවා!
    ජය වේවා 🙏❤️

    • @creedlkofficial
      @creedlkofficial ปีที่แล้ว +2

      @@Ziscuit අනිවාරෙන් සහෝදරයා... ඔක්කොම බලනවා. ගොඩක් වෙලාවට ඉක්මනින් බලන්න වෙන්නේ නැති එකයි ප්‍රශ්නය...❤️❤️❤️

  • @BENNZO_official
    @BENNZO_official ปีที่แล้ว +2

    😁🔥 අයියා කතා කරන විදිය පට්ට ආස හිතනවා

  • @ranganafernando8174
    @ranganafernando8174 ปีที่แล้ว +12

    Assassin Creed game

  • @nisalsandakan4385
    @nisalsandakan4385 ปีที่แล้ว +1

    Meka nm niyama idea ekak continue krnda.

  • @RavinduPlays
    @RavinduPlays ปีที่แล้ว +5

    ubisoft නං ... අනේ මන්දා ... 😏 වරදක් කියන්නත් බෑ ඉතිං , සල්ලිවලට නේ ගේම් හදන්නේ ... prince of persia remake එකක් ආවොත් ‌පට්ට .. 😍

  • @yasirugimhan5841
    @yasirugimhan5841 ปีที่แล้ว +2

    Patta ayiye ❤️ Chaos game ekanm freeth dunna lagadi. mn danan hitiye na hoda ekk kiyla 😂
    Next video eka enakan balan innawa bro infamous ekai killzone ganai danaganna ❤️

  • @devilinblack637
    @devilinblack637 ปีที่แล้ว +4

    adoo patta video ek aiye thawa digata thibbanm thawath patta ah game eke development gana aiya cupiriyata explain kara e tika ahan inna patta asa hithenawa ah btw editing nm next level as always poddak improve wela wageth penawa channel eke humorous gathiya :) anyway ara topic tikath oya athaharinne nathiwei kiyala hithanawa video eke start ekedi eka kiyala video title ekatath patta meaning ekk dunna aiya eka aptta ah❤👌

    • @devilinblack637
      @devilinblack637 ปีที่แล้ว

      IGI case eka nm sirama fact ekk

    • @devilinblack637
      @devilinblack637 ปีที่แล้ว

      @@Ziscuit ah ara poll eka gana kiuwa aiya e topics channel eke dead wenna denne na kiuwane video eka title ekatath eka cupirita set una

    • @devilinblack637
      @devilinblack637 ปีที่แล้ว

      @@Ziscuit aulk na brother oya gena oona deyak api balanwa👊

  • @naveenpramodha1489
    @naveenpramodha1489 ปีที่แล้ว +1

    Supiriyk tama aa. Dan nathi game set ekakma tibba.. ✌️👊

  • @uvinz222
    @uvinz222 ปีที่แล้ว +1

    Nice❤️ ubisoftlage concept hodai eth ewa present karana widaha thami aul ne

  • @slnaviya4257
    @slnaviya4257 ปีที่แล้ว +2

    MGS, Silent Hill නැවතුන එක නම් අපරාදේ 🥲

  • @samitha5689
    @samitha5689 ปีที่แล้ว

    pop navathichch eka thma aula lokuwatama patta bro video ek

  • @crickmaster6723
    @crickmaster6723 ปีที่แล้ว

    නියන වීඩියො එකක් සහෝදරයා 💞

  • @slsaniya
    @slsaniya ปีที่แล้ว +1

    Video ekk daanakan balan hitiye 😎❤️‍🔥

  • @sathalol4490
    @sathalol4490 ปีที่แล้ว +1

    mchn HALO universe eka gana video ekak krnnko❤

  • @Dexter-wo3gp
    @Dexter-wo3gp ปีที่แล้ว

    Supiri bro

  • @teenunavanjana1677
    @teenunavanjana1677 ปีที่แล้ว +6

    AC අලුතෙන් ආපුවනම් set ම නෑ. හෙනම අවුල්... AC origins වලින් පස්සෙ ආපු එකක්වත් මටනම් set ම නෑ... මගේ මතය හැබැයි....

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Math oya kiyana ekata ekagai bro.math origins walata passe ekakwath AC iwara karala na. Patta boaring

  • @charithjeewaka6042
    @charithjeewaka6042 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ වීඩියෝ එක මහන්සි වෙලා හදලා තියෙනවා👌
    Silent hill එකත් play කරලා බලන්න ඕනේ 🤔

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa4914 ปีที่แล้ว

    amo amo chaos theory toxic fan kenek wage ayya 😂😂. Ada vid eka elama ayye. issarahata me wage supiri content genna ayye. jayen jaya🔥

  • @sakunthahirimutugoda2019
    @sakunthahirimutugoda2019 ปีที่แล้ว +1

    Nice❤️

  • @GamingJeNNa
    @GamingJeNNa ปีที่แล้ว

    මෙ විඩියො සෙට් එකම පට්ට බං❤️ උබෙ විඩියෝස් මරු

  • @NICO-ov8hh
    @NICO-ov8hh ปีที่แล้ว +4

    මට මතකයි . මං පොඩි කාලෙ the two trones ඉවර කරපු කාලෙ ආයි assasins creed ගහද්දි හිතුනා Price of percia නතර උනෙ assasinscreed නිසා කියලා yoo its right😮😅

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Aye monahari hithuna dewal thiyenawanan sata gama google karala balanna. Godakwita hariyanna puluwan hehe

  • @Maduwz
    @Maduwz ปีที่แล้ว +1

    uba patta mahansi wenawa video ekak hadanna mata tiyana awla ai me chanal lankawe udata enne natte kiyala
    ❤❤

    • @Maduwz
      @Maduwz ปีที่แล้ว

      @@Ziscuit fb msg ekak dannam tikak dannawa sean eka mama yt eke

  • @chakeysl
    @chakeysl ปีที่แล้ว +1

    Mee wagee WTF weccha seriyas ekak one 😁😂

  • @gamlathmanula517
    @gamlathmanula517 ปีที่แล้ว +1

    KILLZONE, Dead Space, Burnout වලට වෙච්ච දේත් දැනගන්ඩ ආසයි ඉක්මනින් 😅

  • @RaZoRBoY
    @RaZoRBoY ปีที่แล้ว +1

    වද්දපක් වෙච්ච තව ඕනේ

  • @DRACULA_G
    @DRACULA_G ปีที่แล้ว

    0:13 බය කරනවනෙ අයිය 😅😂මරු අය්යෙ🤩🔥

  • @eranga3290
    @eranga3290 ปีที่แล้ว +2

    DDS ta cup eka hambuna wage thamai oyata POP eka atharinnema na😅

  • @chamuthganewaththa5301
    @chamuthganewaththa5301 ปีที่แล้ว +2

    17:07 🤣 kohomath wadi kal adgena yanda wen ne...

  • @sachinshalom
    @sachinshalom ปีที่แล้ว

    After 3 months, watching again ❤️😌

  • @lakinduyethmin
    @lakinduyethmin ปีที่แล้ว +2

    well done අයියේ...😘
    මටත් ආසයි හොද story idea එකක් company වලට දෙන්නේ 😁
    අයිය prey එක ගැන video එකක් ගේනවද??
    House of the dragon බලනවද අයියා?? 🤔

    • @lakinduyethmin
      @lakinduyethmin ปีที่แล้ว +1

      @@Ziscuit thanks අයියේ
      ow prey එක පට්ටම ලස්සනයි
      game of thrones වල කතාවක් නේ එක නිසා hope එකක් තියා ගන්නේ පුලුවන් novel එකකට අනුව නේ යන්නේ

  • @thiwankaumesh5683
    @thiwankaumesh5683 ปีที่แล้ว +1

    ඊයෙ ආව වෙලේම බැලුව...මල පැනල හිටියෙ.ඒ නිසා comment එකක් දාන්න බැරිවුනා.මම මල පැනල වීඩියෝ කෝ කියල අහන හැමදාකටම පස්සෙ දවසෙ වීඩියෝ එකක් දානව නේහ්..මෙහෙම හරි වීඩියෝ එකක් දැම්ම නිසා බේරුනා කියල හිතාගන්න..සතියට වීඩියෝ එකක්වත් ඔනෙ අනිව😏

    • @thiwankaumesh5683
      @thiwankaumesh5683 ปีที่แล้ว

      @@Ziscuit වීඩියෝ එක හොදයි😍

  • @aoto000
    @aoto000 ปีที่แล้ว +1

    වඩ්ඩපට්ට් තව ගේන්න..

  • @Rmax1
    @Rmax1 ปีที่แล้ว

    Outro එක අම්මෝ

  • @PiviRathnasinghe
    @PiviRathnasinghe ปีที่แล้ว +2

    Aluth Prince of Persia ekak thamai one. 😔

  • @MrChad23458-_-
    @MrChad23458-_- ปีที่แล้ว +2

    Mn nn prince of persia walat wediye kemathi assassin's creed set ekat.pop dead una ekath hodai 🙂

    • @MrChad23458-_-
      @MrChad23458-_- ปีที่แล้ว

      @@Ziscuit assassin's creed wage continue karan yanna tharan storyak pop ekat nene.reboot awath wedak wenne ne kiyla ubisoft hithan aththe.assasins creed eke story eka ona peththkat harawant puluwn animus eka nisa.me mase 10 wenida thibba ubisoft forward event eka beluwd bro.assasin creed awasanayk ne.prince of persia wage ac game ekk enwa mirage kiyla.2023 di

    • @MrChad23458-_-
      @MrChad23458-_- ปีที่แล้ว

      @@Ziscuit ow bro pop ekat hoda end ekk dent thibba.eka aththa.
      Ac origins,oddessy, valhalla 3 boaring.mn oddessy, origins iwara kara.game eka medadi ekam ekama repeat wenaw wage seen ekakuth denenw. eka ubisoft ekenuth dannwa.eka nisama aluthen ena game eka ac unity wage tikak short game ekk karanwalu

    • @MrChad23458-_-
      @MrChad23458-_- ปีที่แล้ว

      @@Ziscuit tawa deyak kiynt thiyenwa bro.mama legend of zelda breath of the wild nintendo switch emulator ekakin dan run karanne phone eke."egg ns" emulator eke nama.fps nn 20 k wath nedda kohed.

  • @shericlasnaka4584
    @shericlasnaka4584 28 วันที่ผ่านมา +1

  • @somiboy1270
    @somiboy1270 ปีที่แล้ว

    🔥

  • @The_GameHub
    @The_GameHub ปีที่แล้ว

    🔥🔥🔥

  • @user-wn3sg3sb9p
    @user-wn3sg3sb9p ปีที่แล้ว +1

    Dark siders ගැන මොකද හිතන්නේ

  • @vtofficial_5512
    @vtofficial_5512 ปีที่แล้ว +3

    4gb ram ekty core 2 due proza ekt ghnn puluwn game s tikk gennko සුවහසක් අර ගහන game ටික හැර දන්නවනෙ කොමත් 🙂

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      hehe mama emulate karala low end PC ekaka gahanna puluwan ahalawath nathi kora game list ekak karanna innawa. ehema hodaine?

  • @m_harshana8762
    @m_harshana8762 ปีที่แล้ว

    Part 2 ekak aniwaa ooone.
    Beyond good & evil 2 game ekath cancel da? 🤔

  • @darkatomgaming541
    @darkatomgaming541 ปีที่แล้ว +4

    Prince of Persia එකට වඩා assassin's creed ජනප්‍රිය උනේ open Word ගේම් සෙට් එකක් උන නිසා වෙන්න බැරි ද

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Ow eka loku hethuwak wenna oni bro. AC mulinma gahuwama matat hik gawila hitiye 😂

  • @gaminginbox569
    @gaminginbox569 ปีที่แล้ว +1

    assasin's creed paly karanna gatte 2021 eth pop mulinma play kare 2015 pop tama tamath kamatima game eka

  • @nilakshanasandakalum8250
    @nilakshanasandakalum8250 ปีที่แล้ว +1

    Resistance, F.E.A.R series nawaththla damme ai kiylath ona

  • @asirurashinda8162
    @asirurashinda8162 ปีที่แล้ว +2

    What the puk vechchath awulakma ne digatama genna bosa gammak

  • @amilaisuru2868
    @amilaisuru2868 ปีที่แล้ว

    🤩🤩🤜🤛

  • @sahanramanayaka7269
    @sahanramanayaka7269 ปีที่แล้ว +2

    තව ඕන

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ekenma 😍

  • @2xx276
    @2xx276 ปีที่แล้ว

    🤟👍👍

  • @sachinmadukantha8475
    @sachinmadukantha8475 ปีที่แล้ว

    😍🔥

  • @GamingJeNNa
    @GamingJeNNa ปีที่แล้ว +2

    10:08 Spinter Cell I think 🥺🥺

  • @GamingJeNNa
    @GamingJeNNa ปีที่แล้ว +2

    Prince of percia 🥺

    • @GamingJeNNa
      @GamingJeNNa ปีที่แล้ว +1

      @@Ziscuit ට්‍රයිලොජියම හෙන වතාවක් ඉවර කරල ඇති බං කට පාඩං ගේම් තුනම 🥺

    • @sunethmadhusanka1815
      @sunethmadhusanka1815 ปีที่แล้ว +1

      @@GamingJeNNa ow bn alut ekanam imu 🤍🤜

  • @induwara017
    @induwara017 ปีที่แล้ว +1

    First view

  • @sandaru.r9448
    @sandaru.r9448 ปีที่แล้ว

    Assassin's Creed හැදුනෙ Prince of Persia හින්දා කියල දැනගත්තෙ අද😍😍😍

  • @isuruodevice5250
    @isuruodevice5250 3 หลายเดือนก่อน +1

    8:32 Death Stranding ගැන video එකක් ඕන?

    • @Ziscuit
      @Ziscuit  3 หลายเดือนก่อน +1

      Balamu bro 😊

  • @user-wb1iy4wi1s
    @user-wb1iy4wi1s ปีที่แล้ว +1

    තවත් ඕන වට්ද #*ක් උන ඒව ගැනම..
    Splinter cells කියන්නෙ පිස්සුවක් තමා ඈහ්.. කලුවරේ යනකොට stealth විදියට යන්න ගිහින් වලකටත් පතබෑවුනා එක පාරක්.. 🤣🤣
    Dead space වලටත් ඕකම නේද උනේ.. 😟

    • @user-wb1iy4wi1s
      @user-wb1iy4wi1s ปีที่แล้ว

      @@Ziscuit Dead space කියන්නෙ තනියෙන් play කරල බය වෙන්න ඕන එකක් මිසක් සෙට් එක පිටින් බැහැල මරාගන්න එකක් නෙවෙයි නෙ. Co-op දාපු උන්ට නම් ට්‍රැක් පැනල

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa4914 ปีที่แล้ว

    Aniwa WTF part 2 should be released or we will protest 😅

  • @rookiethecat2227
    @rookiethecat2227 ปีที่แล้ว

    wtf series will be good

  • @kavindushadeesha354
    @kavindushadeesha354 ปีที่แล้ว +1

    Emulation reviews genneko

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 ปีที่แล้ว

    ❤️👍👍

  • @oldmember223
    @oldmember223 ปีที่แล้ว +4

    Assassin's creed එකට බැන්න නේත .කමක් නෑ දුකක් නෑ😌

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Na na math patta asa game ekak. Ath aluthen apu games loku witharai melo rahak na. Mirage enakan balan inne. Balamu apahu hoda AC game ekak karaida kiyala 🙏

    • @oldmember223
      @oldmember223 ปีที่แล้ว

      @@Ziscuit ඒවගේ නැව් පදින එක තමා එපාම වෙන්නේ mission හෙන අඩුයි ගොඩ බිමේ හෙනම් චොර දැං

  • @lakinduyethmin
    @lakinduyethmin ปีที่แล้ว

    ඇත්ත ඈ Ubisoft ල far cry Ac හද හද තමා ඉන්නේ අලුත් දෙයක් හදන්නේ බලනවා අඩුයි 😂😂

    • @lakinduyethmin
      @lakinduyethmin ปีที่แล้ว

      @@Ziscuit oo skull and bones එක නම් ටිකක් හොද වෙයි sure නැහැ ඔකේ bugs අවොත්

  • @n.iwckramasingha3036
    @n.iwckramasingha3036 ปีที่แล้ว +1

    මටත් ඕනෙ වද්ද පක් වෙච්ච එව්ව😅👍

  • @isharamadushanka8988
    @isharamadushanka8988 ปีที่แล้ว

    අපි කැමතී😂

  • @kingofghost7627
    @kingofghost7627 ปีที่แล้ว

    Payday game ekath gahana eka navaththuwa ne thawa ubisoftlage rainbow six vegas ekai ai igi eki

  • @unicornx2395
    @unicornx2395 ปีที่แล้ว +1

    Part 2 එනකන් බලන් ඉන්නේ ❤️ දැන් Double Agent Xbox 360 version එක xenia එකේ කොහොමද? ඒ කාලේ නම් xenia එකේ හරියට run වුනේ නෑ නේද?

    • @unicornx2395
      @unicornx2395 ปีที่แล้ว +1

      @@Ziscuit මට xenia & xemu එකපාරටම පැටලුනා sorry🥲 අපි xemu එකෙන් try එකක් දීලා බලමු ආයෙ සැරයක්... ඉස්සරහට stealth games characters video එකේදි ඒ ගැන කස්ටියට update එකක් දුන්න නම් හරි කාලෙත් එක්ක xbox emulators stable වෙන හින්දා 😁

  • @miusoft
    @miusoft ปีที่แล้ว +2

    awlak naa series eka digata krn yanna

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Ekenma bro 😍

  • @sanjulasenarathna4610
    @sanjulasenarathna4610 5 หลายเดือนก่อน +1

    03:55 Prince of Persia Lost crown play krada? Metroidvania ekak

    • @Ziscuit
      @Ziscuit  5 หลายเดือนก่อน +1

      Na bro mata eka gahanna hithennema na. I need prince. No one else 😢

  • @TGenBloomer
    @TGenBloomer 7 หลายเดือนก่อน +1

    Prince of persia aluth game ekak awanm cupiri❤😊

    • @Ziscuit
      @Ziscuit  7 หลายเดือนก่อน

      Sirawata

  • @oshadhaayashkantha_9311
    @oshadhaayashkantha_9311 ปีที่แล้ว

    Daed space ඕනෙ 🥺

  • @kingofghost7627
    @kingofghost7627 ปีที่แล้ว

    Athi yantham emulation video dana seen eka navaththuwa😂😂

    • @kingofghost7627
      @kingofghost7627 ปีที่แล้ว

      Na ehema na😂 ae unata math asama game history explain video valata✌️

  • @Mc_red_mask
    @Mc_red_mask 4 หลายเดือนก่อน

    Assine creed brand eka rpg walin kela gatta😢 origins wala combat system gamma tibbanam hodawey kiyala mn hitanawa🎉 asine creed unity wala ehema combat aye supiriyatama tibbane❤

    • @Ziscuit
      @Ziscuit  4 หลายเดือนก่อน

      ow witcher 3 goda giyath ekka unuth eka follow karanna try karala kelawagatta

  • @user-uq5rw1hg8z
    @user-uq5rw1hg8z 6 หลายเดือนก่อน +1

    Assassin's Creed rogue aken passe game godak ana gaththa ath ava mathakaye thiyenava

    • @Ziscuit
      @Ziscuit  6 หลายเดือนก่อน +1

      Ekenma 😍

    • @user-uq5rw1hg8z
      @user-uq5rw1hg8z 6 หลายเดือนก่อน +1

      @@Ziscuit aiyage canal akata mama aluth hebai super

    • @Ziscuit
      @Ziscuit  6 หลายเดือนก่อน

      @@user-uq5rw1hg8z thanks a lot malli videos baluwata 😍

  • @Seedewi.halaya
    @Seedewi.halaya 3 หลายเดือนก่อน +1

    9:50 just couse

    • @Ziscuit
      @Ziscuit  3 หลายเดือนก่อน

      splinter cell

  • @vimukthimanodya7954
    @vimukthimanodya7954 ปีที่แล้ว +3

    dan issara wage athal game enne na ne. godakma ewa nikn unfinished kiyala hithenawa. hoda concept enawath adui..

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      ow bro akanan aththa. bageta hadala patch gagaha hadanawa. ekko ekama formula ekata game hadai. kisi innovation ekak na. patta chater gaming dannam. issara game ekakin ekakata wenas. dan okkoma eka wage. ekak gahuwoth okkoma gahuwa wage thamai hehe

    • @vimukthimanodya7954
      @vimukthimanodya7954 ปีที่แล้ว +1

      @@Ziscuit oyata hithenne nadda api podi kale normally podi dekin unath impress wenwa ne. Nikn e kale patta kiyala hithichcha live action ekak dan hena guu kiyala hithenwa wage. Oyata hithenne nadda api loku wenna wenna gaming walata thiyana asawa adu wena ekath apita mehama hithenna hethuwak kiyala(dan ena game patta na kiyala hethenna)

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      @@vimukthimanodya7954 mmmm e kathawe aththak naththeth na. eeta amatharawa mehema scene ekaknan man dakinawa. games gahala gahala me wenakota apita agata danena game ekak hadanawa kiyanne godak amaru deyak mokada api dewal godak dakala thiyenawa. akath hariyata porn hub eke wala balala balala anthimata 100th page ekata giyath set wena walak hoyaganna ba wage thamai 😂🤣 ithin developerslata sidda wenawa amuthu wagema hodata games develop karanna. modern gaming walin aka wenneth nahane. okkoma eka wage nisath apita gamin neerasa wenawa wage hithenawa athi. wayasa nisa ehema nowenawa kiyala man hithanne idala hitala samahara games gahaddi thamath podi eka wage gahanna hithenawa. udaharanekata RE 4 remake, zelda tears of the kingdom lagadi gahuwama awagen thama athal ekak enawa. e nisa man hithanne game developerslath carbon copy games ho formula ekakata yatath wela games hadannathuwa luku wenasak karala games develop karanna oni. ehema games hadana ekekta matanan dan kiyanna inne Rockstar and nintendo witharai. Sony and capcom idala hitala e level eke games hadanawa habai.

    • @vimukthimanodya7954
      @vimukthimanodya7954 ปีที่แล้ว

      @@Ziscuit gamers deserve more tho😪

    • @vimukthimanodya7954
      @vimukthimanodya7954 ปีที่แล้ว

      @@Ziscuit porn hub seen eka nm sahagahana attak🤣

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa4914 ปีที่แล้ว

    2nd time balankota thama note une. Silent hill hadanna Czech republic eakta dunnama Breaking Bad mathak una. sure ekatama meth gahapu ewun thama oka hadala aththe. nathnam ochchra cha wenna silent hill hadanna ba 🤣🤣

    • @ruchithchandeepa4914
      @ruchithchandeepa4914 ปีที่แล้ว

      @@Ziscuit ehema kiyanna epa ayye api set eka aniwa ayyata sup eka denawa kohona unath. Digatama karagena yanna, aniwa dawasak enawa lankawen bagayakma ayyage content balana. E wenakal api pitipassen sup eka denawa. ❤️❤️

  • @praveenkarunarthna0627
    @praveenkarunarthna0627 11 หลายเดือนก่อน +1

    Delta force come back

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      ow ath game eka enakan ithin sure na. maybe they are capitalizing on nostalgia maybe not

    • @harshanayt9961
      @harshanayt9961 7 หลายเดือนก่อน

      ආපෝ කලින් games වගේ නෙවෙයි එක විකාරයක්

  • @dulanhewage6395
    @dulanhewage6395 ปีที่แล้ว

    I.G.I. gahala naththan oa gaymer kenek nevei 😒👉👈

    • @dulanhewage6395
      @dulanhewage6395 ปีที่แล้ว

      @@Ziscuit 😂😂 jokes aside, meka patta video series ekak vei 😍 aasaven baluva

  • @Ranodithcreats
    @Ranodithcreats 11 หลายเดือนก่อน +1

    Free fire tharam cupiri game ekk loke kohewathna saho 🙂👍

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      I understand sarcasm bro. no worries hehe

    • @DevX-tu3gv
      @DevX-tu3gv 10 หลายเดือนก่อน

      Uba pissek kiyla terenwa bn 🥲kage waradid danne na itm

  • @T_PRABHA_
    @T_PRABHA_ ปีที่แล้ว

    Ayye sleeping dogs ekata mokada une😅

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      akanan kora gamak habai wade nawathuna neda? mata mathaka widihata united front games wahuwada koheda. duka thamai. ekatanan sequel ekak gahannama watinawa.

  • @sunethmadhusanka1815
    @sunethmadhusanka1815 ปีที่แล้ว +3

    Prince of percia. පොඩි කාලේ fev 😌🤍 alut ekak enakam inne

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Maget bro.mathak weddith athal.ath aluthen game ekaknam ena patak na neda? Ubisoft ekata open world pissuwak gahalane thiyenne dan

    • @sunethmadhusanka1815
      @sunethmadhusanka1815 ปีที่แล้ว +1

      @@Ziscuit sirama bn. E game wala tibba athal nisa tama ubisoft ekata bainawath hitha na thama.. Balan innawa wenas wei kiyala. 😪🤚

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      @@sunethmadhusanka1815 math balan innawa dan goda kaleka idan. Balamu mirage walinwath meka hariyaida kiyala 😍

  • @NadeeraFernando1
    @NadeeraFernando1 ปีที่แล้ว +1

    ❤️