Most memorable video game characters from 3rd person shooters | Memorable Video Game Heroes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2024
  • Let's see who are the most memorable video game characters from Cover Based Third Person Shooter Games and why they are so GOOD!
    》CHAPTERS《
    0:00 : Intro
    1:22 : 1st Character
    4:44 : 2nd Character
    6:50 : 3rd Character
    11:02 : 4th Character
    14:22 : 5th Character
    17:15 : Last Character
  • เกม

ความคิดเห็น • 102

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +12

    5:46 අම්මෝ ඒක❤️🔥
    මේ Video එක නම් සුපිරිම ආයේ කතා දෙකක් නෑ... ඊළඟට Open world action adventure genre එකට ගියොත් මරු.
    Video Games වල delicate දේවල් කතා කරන්න ලංකාවට 🇱🇰 තියෙන එකම චැනල් එක Ziscuit 💛 කියලා බය නැතුව කියන්න පුළුවන්.
    සාර්ථකව ඉදිරියටම යමු!
    සුබ පතනවා 🙏
    මගේ සහෝදරයා ❤️🔥

    • @creedlkofficial
      @creedlkofficial ปีที่แล้ว +1

      @@Ziscuit මම ඇත්තෙන්ම ගොඩක් කැමැත්තෙන් ඉන්නේ Uncharted වලට අතගහන්න නමුත් තවම ඒ Franchise එකේ එකදු Game එකක් වත් Play කරලා නැති නිසා නිශ්චිත අදහසක් නෑ. PC සඳහා නිකුත් කිරීමෙන් පසුව අපි ඒ වෙත යොමු වෙමු සහෝදරයා...
      ගොඩක් ස්තුතියි !❤️

  • @user-wb1iy4wi1s
    @user-wb1iy4wi1s ปีที่แล้ว +3

    Mass effect කියන්නෙ පිස්සුවක් තමයි. The line play කලාට story එක දැනගෙන play කරපු කාලෙ නෙවෙයි ඒක play කලේ.. ආපහු හොයාගන්න ඕන. හැමදාම වගේ සෑහෙන්න මහන්සි වෙලා සුපිරි වීඩියෝ එකක් කරලා තියෙනවා. ජය... 💗💗

  • @devilinblack637
    @devilinblack637 ปีที่แล้ว +7

    Adeh ada video eknm patta ah editing nm wenadatath wada cupiriyata deela thiyenw 10/10 nice ah content enna enna maara quality wenw mn me video ek deweni paarath balan gamn inne :) soo good

    • @devilinblack637
      @devilinblack637 ปีที่แล้ว

      @@Ziscuit aiya shape eke videos tika dagena yamu wadiya mahansi wenne nathuwa kohomath aiyage videos patta api hamadama innawa kohomath aiyage support ekt e hinda monawath hithanna epa👍

    • @lakinduyethmin
      @lakinduyethmin ปีที่แล้ว +1

      @@Ziscuit පිස්සුද අයියේ අයියගේ දැන් content හොදයි views එහෙමත් තියෙනවා සමහර 5k channel වලටත් ඔහොම views නැහැ ඉස්සරහට හොදට කරගෙන යමු

  • @BENNZO_official
    @BENNZO_official ปีที่แล้ว +3

    නේතන් තමා ආසම කැරැක්ටර් එක 😌🔥💛

  • @crickmaster6723
    @crickmaster6723 ปีที่แล้ว +3

    Maruma brother kochchara baluwth epa wenne na me videos💞

  • @honestlyisthebestpolicy2023
    @honestlyisthebestpolicy2023 ปีที่แล้ว +1

    Video එක බලලා comment එකක් දාන්න හිතුනා. මාර ආතල් cut seens දාලා තියෙන්නේ. දවස් ගාණක් හෙනම gemak දීලා video එක hadala තියෙන්නේ. Much love සහෝ. දිගටම video upload කරමු එහෙනම් හොදේ ✌️✌️✌️

  • @dhananjithisuruthaveesha5354
    @dhananjithisuruthaveesha5354 ปีที่แล้ว +2

    ගේම්වලට අලුත් අලුත් දේවල් හදුන්වල දුන්න ඒව තව part එකක් කරමු....

  • @lakinduyethmin
    @lakinduyethmin ปีที่แล้ว +2

    9/10 rating මම දෙනවා 💥💥💥💥🔥🔥🔥🔥

  • @PiviRathnasinghe
    @PiviRathnasinghe ปีที่แล้ว +2

    Interesting AF! Leon deepiya! Na na aulak na hemeeta denava. 😁😑💜

  • @KD_ASSASSIN
    @KD_ASSASSIN ปีที่แล้ว +2

    හැමදාමත් වගේ පට්ට බන් ❤️❤️❤️❤️❤️

  • @aoto000
    @aoto000 ปีที่แล้ว +2

    Yo..video ekak danakan balan htye.. ❤❤

  • @ayulk64
    @ayulk64 ปีที่แล้ว +1

    Sorry! මේ ටිකේ ඔයාගෙ vedios බලන්න බැරි උනා අය්යෙ....Exam නිසා..මේ ටිකෙම තිබ්බා...දැන් හෙටත් තියෙනවා...මේ අද study කරන්න ගෙදර හිටපු වෙලේ...යාන්තම් වීඩියෝ එක බලන්න ආවා...GG bro..🔥🖤

  • @buddikadeshan3032
    @buddikadeshan3032 ปีที่แล้ว +1

    Mass Effect - Commander Shepherd thamai Kamathima character eka ❤️

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa4914 ปีที่แล้ว +2

    Ela video ekak thama ithin adath. next time api survival horror karamu ne ayye 😁 Ayya suggest karabu RABITT9 ge vids uth mama baluwa. miniha patta sira dial ekak wage. Athal eke vids karana dial ekak. minahath ayya wage elatama vids karanawa. jayawewa ayye ❤

  • @supathisena1137
    @supathisena1137 ปีที่แล้ว +2

    මම TPS කියලා හිතාගෙන ගහලා තියෙන්නෙම Action, Adventure, Stealth ඒවා
    ඊලගට Stealth games ගැන කරමු👍

  • @DRACULA_G
    @DRACULA_G ปีที่แล้ว +1

    මේකනම් පට්ට අය්යෙ🤩🔥 ලොකුවටම කැමති නෙතන් ටයි max ටයි තමා😌😌🔥අයියා ආතල් එක්ක කරුනුත් සුපිරියට දෙනව එක පට්ට ❤️❤️ජයවේවා අය්යෙ😁ඊලග වීඩියෝ එකට rdr2 එකෙ ආතර් බොසාවත් ගමුත 😁😅

  • @priyashanthiwanka5898
    @priyashanthiwanka5898 6 หลายเดือนก่อน +1

    Mass effect එකේ Shepard ව පල්වෙනි game එකේ ඉදල soldier කෙනෙක් universe එකේ දඩ hero කෙනෙක් වෙනකන් යන ඒ game එක පට්ටම... මේ වෙනකොට ඕකෙ ගහන්න පුලුවන් හැම විදියටම වගෙ ගැහුව, හැබැයි අපෙ team එකම බේරන් ගන්න පුලුවන් හැම ආතල් එකම අරන් game එක ඉවර කරපු තරම් අනික් එකක්වට් සෙට් නෑ... ගහන්නම ඕනි Trilogy එකක්....

    • @Ziscuit
      @Ziscuit  6 หลายเดือนก่อน

      Ekenma ah...legendary triology 😍

  • @kingofghost7627
    @kingofghost7627 ปีที่แล้ว +1

    Man oya set eken asama nethan drake tai martin walkertai ❤️

  • @Ransilu771
    @Ransilu771 ปีที่แล้ว +1

    Nice ❤️

  • @BinupaW
    @BinupaW ปีที่แล้ว +1

    Oyage video patta.lagadi danagatte.eka digata video 15k vitra balagena balagena giya. Skyrim gana video ekkuth one

  • @uvinz222
    @uvinz222 ปีที่แล้ว +1

    Nice video ❤️

  • @samitha5689
    @samitha5689 ปีที่แล้ว +1

    nice

  • @nipuntharakaliyanarachchi7252
    @nipuntharakaliyanarachchi7252 ปีที่แล้ว +1

    Nice bro... 😘

  • @editorfacts4131
    @editorfacts4131 ปีที่แล้ว +1

    Supirima video series ekak digatama one brother🔥

  • @GamingJeNNa
    @GamingJeNNa ปีที่แล้ว +1

    Best bng ❤️ keep it up

  • @ravinduheshanweerasinha644
    @ravinduheshanweerasinha644 ปีที่แล้ว +1

    Supiri ayye💗

  • @tchabro
    @tchabro ปีที่แล้ว +1

    Supiri video eka.. next eka survival horror 😍🔥

  • @imeshperera8123
    @imeshperera8123 ปีที่แล้ว +1

    Another great video 🔥. Mass Effect triology එක නං තනිකරම පිස්සුවක්. තාම Mass Effect first game එක විතරයි ගැහුවේ. අනිත් දෙකත් ගහනවා ළඟදිම. තව Dragonborn කියන්නෙත් මේ වගේ Video එකකට Add වෙන්නම ඕනි Character එකක්. හැබැයි ඉතින් පොරට Specified Look එකක් Specified voice එකක් තියා Specified Character Race එකක්වත් නෑ.

    • @buddikadeshan3032
      @buddikadeshan3032 ปีที่แล้ว

      අනිවා ඔක්කොම mass effect game ටික play කරල බලන්න අන්තිමට Mass effect 3 එක පට්ටම දුක හිතෙනවා 🙂❤️

  • @kingofghost7627
    @kingofghost7627 ปีที่แล้ว +1

    Video eka pattai fun suprii ❤️❤️❤️

  • @rumethmunaweera8894
    @rumethmunaweera8894 ปีที่แล้ว +1

    අඩේ පට්ට💜🔥

  • @wweslwwe1828
    @wweslwwe1828 ปีที่แล้ว +1

    එන්න ටිකක් පරක්කු උනා වැඩ නිසා එ උනත් ඔයා video එකක් දාපු ගමන් මම එනවා :*)😐😐🙂🙂♥️♥️😎😎😘😘

  • @wageeyalyrics2887
    @wageeyalyrics2887 ปีที่แล้ว +1

    Spec ops the line ආසම game එකක් ❤️

  • @tharinduhashan7734
    @tharinduhashan7734 ปีที่แล้ว

    Edited scenes is very funny😂.However, the content is superb💙💯.Keep it up brother👍

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 ปีที่แล้ว

    මේක සුපිරි ❤️🔥 ඊලග වීඩියෝ එකත් ඉක්මන්ට ඕන

  • @sachinthakadilhan
    @sachinthakadilhan ปีที่แล้ว

    👌the line

  • @sachinshalom
    @sachinshalom ปีที่แล้ว

    Again watching 🙂👀

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 ปีที่แล้ว +1

    Very interesting.
    Even to me.😚😘

  • @JACK-873
    @JACK-873 6 หลายเดือนก่อน +2

    Max Playne, alan wake Voice Actor james mccaffrey RIP😢😢

    • @Ziscuit
      @Ziscuit  6 หลายเดือนก่อน +1

      e sirawata ekanan duk scene ekak ne?

    • @JACK-873
      @JACK-873 6 หลายเดือนก่อน +1

      @@Ziscuit ow ayya. Giya mase ne nathi une

  • @nerogamer9975
    @nerogamer9975 ปีที่แล้ว +1

    වෙනම level එකක channel එකක්.

  • @josapincarss9032
    @josapincarss9032 ปีที่แล้ว

    Watching again 🌝😁

  • @samitha9535
    @samitha9535 ปีที่แล้ว

    Spec ops patta a man me lagadi iwara kara venasma gamak patta bro max payne ekath supiri habai eke prologue eva vadiya set une nam na eth patta storya mass effect uncharted ❤ada video ek supiri amathaka nokara ihrir evath genna

  • @The_GameHub
    @The_GameHub ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @n.iwckramasingha3036
    @n.iwckramasingha3036 ปีที่แล้ว +1

    අඩො උබෙ video පට්ට බන් ❤️‍🔥

    • @n.iwckramasingha3036
      @n.iwckramasingha3036 ปีที่แล้ว +1

      මේ පුලුවන්නම් assassing creed valhalla එකෙත් video එකක් දාන්නකො 😁✌️

  • @nilakshanasandakalum8250
    @nilakshanasandakalum8250 ปีที่แล้ว

    Next.. best Hack & Slash games wala characters la gana krmu👍

  • @Navisath
    @Navisath ปีที่แล้ว

    ස්පෙකොප්ස් ගැම්මක් ❤❤

  • @milindaprasad5
    @milindaprasad5 7 หลายเดือนก่อน

    Metal Gear Rising Revengeance wage game ekak hoya ganna youtube ekt awe. Vanquish dakka nisa mn sathutin ❤

  • @yasirugimhan5841
    @yasirugimhan5841 ปีที่แล้ว +3

    Ayiye mama Uncharted 4 eka play kala. Pattetama enjoy kala eka.Anith Uncharted games tikath gahanna one kohoma hari.
    Godak Uncharted hodai kiyana kattiya kiyannawa wage fist games 3i Lost legacy ekai supiri kiyala hithanawa ❤️

    • @yasirugimhan5841
      @yasirugimhan5841 ปีที่แล้ว

      Patta video eka ayiye Thanks mewa genawata 👏👏👏🔥

    • @PiviRathnasinghe
      @PiviRathnasinghe ปีที่แล้ว

      2nd ekai, Lost legacy top-notch!

  • @chakeysl
    @chakeysl ปีที่แล้ว +2

    Robocop game eka gana wenama thani video ekak karannako 🥺🥺

  • @sala0634
    @sala0634 7 หลายเดือนก่อน

    Nolan Northගේ Deadpool voice acting එකත් පට්ට

  • @teenunavanjana1677
    @teenunavanjana1677 ปีที่แล้ว +1

    ade man mechchara kal hithan hitiye metal gear rising eke hitiyeth me sam kyl. dn thama ekath dana gaththe. tnx bosa

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Ekenma brother 😍

  • @m_harshana8762
    @m_harshana8762 ปีที่แล้ว +1

    Nathan drake 🔥

  • @charithjeewaka6042
    @charithjeewaka6042 ปีที่แล้ว +4

    ගේම්ස් වල තියෙන සුපිරිම missions සහ එපාම කරපු missions ගැනත් වීඩියෝ එකක් කරමුද 😁😉

    • @pdanura7657
      @pdanura7657 ปีที่แล้ว

      ඔව් එහෙම video ගේන්න

    • @pdanura7657
      @pdanura7657 ปีที่แล้ว

      @@Ziscuit මොකද සහෝදරයා වුණේ?

    • @pdanura7657
      @pdanura7657 ปีที่แล้ว

      @@Ziscuit bro කලබල වෙන්න එපා දිගටම videos කරන්න අපි දිගටම ඔයත් එක්ක ඉන්නවා ටිකින් ටික මේ community එක හැදිලා ඒවි ඒත් ඒකට ටික කාලයක් ගත වේවි ඒ නිසා දුක් නොවී අපි මේ ගමන යමු bro දිගටම videos දාන්න bro we are with you forever ❤ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න bro 🙏❤❤

  • @unicornx2395
    @unicornx2395 ปีที่แล้ว

    Catagories set එකෙන්ම series එක continue කරමු. ගොඩක් Intresting video series එකක් වෙනවා අනිවාර්යයෙන්❤️🔥 Uncharted set එක තාම play කරන්න බැරිවුනා 😥

  • @CheeseCake-eo1cp
    @CheeseCake-eo1cp ปีที่แล้ว +1

  • @isuruodevice5250
    @isuruodevice5250 3 หลายเดือนก่อน +1

    👍

  • @pasan-madhubhashana
    @pasan-madhubhashana หลายเดือนก่อน +1

    Ado ube video gmmc bn

  • @tharukahirushan6741
    @tharukahirushan6741 ปีที่แล้ว +1

    Niyami ii

  • @niroshannroshan3564
    @niroshannroshan3564 ปีที่แล้ว +1

    ❤❤

  • @user-hr3dr1se9d
    @user-hr3dr1se9d ปีที่แล้ว

    woooow

  • @nisalsandakan4385
    @nisalsandakan4385 ปีที่แล้ว

    John Shepard ❤️

  • @lushansachith6132
    @lushansachith6132 ปีที่แล้ว +1

    ❤❤❤

  • @rapagameing3627
    @rapagameing3627 ปีที่แล้ว +1

    Martin walker ❤️❤️❤️

  • @sanuyoutube69
    @sanuyoutube69 ปีที่แล้ว +1

    apita bariweida podi developersla hadala henama prasidda una games gana video ekak karanna like stray :D

    • @sanuyoutube69
      @sanuyoutube69 ปีที่แล้ว +1

      @@Ziscuit elama adarei uberta

  • @malithperera2764
    @malithperera2764 ปีที่แล้ว

    💕

  • @thiwankaumesh5683
    @thiwankaumesh5683 ปีที่แล้ว +1

    Patta vedio eka...me gears of war 2,3 emulator review eka one..dekama hodata wadada?60fps run wenwada?

    • @thiwankaumesh5683
      @thiwankaumesh5683 ปีที่แล้ว

      @@Ziscuit mama red dead 1 eka play kara bro..paya 2k wage play kara..cashe ekath load wenwa..patch ekath damma..oya gas ehema nathi hariyedi awulak nathuwa 45fps wage yanawa..eth hometown wala ehema awul bro..fps 30-40k giyath samahara welawata eka paratama loku fps drop ekaka wenwa..😞

    • @thiwankaumesh5683
      @thiwankaumesh5683 ปีที่แล้ว

      @@Ziscuit oyata red dead redumpion 1 eke lag eka fix wela hodata run wenna kochchra wela play karanna unada bro?

  • @dilshannawarathna6187
    @dilshannawarathna6187 ปีที่แล้ว

    Vanquish eka Play kranda asawak awa ..

  • @rookiethecat2227
    @rookiethecat2227 ปีที่แล้ว +1

    i didnt even knew some of them
    guess i'm not a true gamer 😥
    also,
    ko bn joel miller?

  • @sheherankarunarathna2532
    @sheherankarunarathna2532 ปีที่แล้ว

    Catagories set එකෙන්ම කරත් පාඩු නෑ හැබැයි 😁

  • @SINBADTV
    @SINBADTV 5 หลายเดือนก่อน +2

    max payne 2 max payne 1ke thibuna max paynege guptha bawa adu karala damma kiyala mata hithenawa.

    • @Ziscuit
      @Ziscuit  5 หลายเดือนก่อน

      ow 1 eke tharan 2 eke pora grimm na. samaharawita 1 eke revenge scene eke idala 2 enakota poddak settle wela athi pora

  • @nehanbashithaof
    @nehanbashithaof ปีที่แล้ว

    Nintendo switch emulator ekaka rewive karannako

  • @harshanayt9961
    @harshanayt9961 7 หลายเดือนก่อน

    5:36 meka mehema yaddi mekage kalisama galawennadda? 🤔

    • @Ziscuit
      @Ziscuit  7 หลายเดือนก่อน +2

      Ammapa thopita hithena dewal 😂

  • @ayulk64
    @ayulk64 ปีที่แล้ว +5

    Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ Ezio කෝ 😓🔥❤️😂

  • @droidkindo
    @droidkindo หลายเดือนก่อน

    1:26 හැබැයි igi play කරලා නැත්තම් ඔයා game කෙනෙක් නෙමෙයි bro 😂

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      hehe owne mama me youtube channel ekath nawaththanna inne 😂

  • @thcreations6004
    @thcreations6004 ปีที่แล้ว

    අයියෙ මෙහෙම එක්ක් තිය්නව නේද 3rd person ගේම් වල අපෙ playable character ගොඩක් ෆේමස් වෙනව 1st person වල villian නේද ගොඩක් ප්‍රසිද්ද වෙන්නෙ

  • @prabothweerawansha
    @prabothweerawansha ปีที่แล้ว

    Mobile games ganath kathakaanako bro

  • @isharamadushanka8988
    @isharamadushanka8988 ปีที่แล้ว +1

    Ezio කෝ ezio 🤣🤣🤣

  • @iraj4377
    @iraj4377 ปีที่แล้ว +1

    ayye me thawseta compatitive games gana vid ekak hadanna baida. pc, ps oya ona httka ewa gana.

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      mata competitive gaming gana danuma adui 😉

    • @iraj4377
      @iraj4377 ปีที่แล้ว

      @@Ziscuit ayyor

  • @PERFECTSCENE.COM1
    @PERFECTSCENE.COM1 ปีที่แล้ว +2

    පටන් ගත්තු විඩිහ ආතල් ඇ උබගෙ විඩියොගැණැ කියන්න එක වැරැද්දක්වත් නැ ඉලගට fighting හොදයි ක්‍රාටොසුයි price of persia එකෙ කුමාරයවයි දලා එත් එක පුරස්නයක් තියෙනව ජොල් කො