Unbelievable Gaming Facts that'll Blow Your Mind | Ziscuit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2024
  • Unbelievable Gaming Facts that'll Blow Your Mind
    PART 2: • Unbelievable Gaming Fa...
    》CHAPTERS《
    0:00 : Intro
    0:38 : FACT 1
    1:36 : FACT 2
    2:20 : FACT 3
    3:13 : FACT 4
    4:57 : FACT 5
    5:34 : FACT 6
    5:59 : FACT 7
    6:42 : FACT 8
    8:03 : FACT 9
    9:30 : FACT 10
  • เกม

ความคิดเห็น • 366

  • @Sanda_Gaming
    @Sanda_Gaming ปีที่แล้ว +22

    මට Game Developer කෙනෙක් හැටියට ඔය හැම ජාතියෙම සිද්ධි වෙලා තියෙනවා . සමහර වෙලාවට Main game mechanic එකවත් ගොඩ දාන්න බැරි වෙන අවස්ථා එනවා . සමහර වෙලාවට මොකක් හරි ධාතු වැඩකින් සිද්ධ වෙන Random සිද්ධියක් නිසා හිතාගෙන හිටියටත් වඩා Game mechanics, කොටින්ම මුලු Game එකම සුපිරි වෙනවා . ගොඩක් වෙලාවට Game එක හැමිනේශන් වෙන වෙලාවල් තමා වැඩිපුර තියෙන්නෙ. so as a game developer I felt this video too much 🙂 video එක පට්ට ආ... 😍

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +4

      ade bro thanks a lot comment ekata. oya game dev kenek widihata me video ekata me dapu comment eka mata patta watinawa. as a IT guy i know a thing or two about game development but i really needed some pro idea about this and thanks to you i got it now. thanks again brother!

  • @Rabbit9
    @Rabbit9 ปีที่แล้ว +43

    YE JUST FINISHED WORK LES GO 🔥🔥

    • @shehanransara2391
      @shehanransara2391 ปีที่แล้ว +4

      Ado rabbit 9

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +4

      hamme brother...😍😍😍

    • @Rabbit9
      @Rabbit9 ปีที่แล้ว +4

      ​@@Ziscuit great to see you popping off machan keep up 🔥❤❤

    • @TEch21423
      @TEch21423 ปีที่แล้ว +2

      Rabbit..

    • @R.Rashmika
      @R.Rashmika ปีที่แล้ว +1

      @Rabbit9 🥺

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +9

    හරිම වැදගත් සහෝදරයා. ඒ වගේම ස්තුතියි! මේ වගේ Video Games පිළිබඳ ලංකාවේ එතරම් ප්‍රසිද්ධ නැති තොරතුරු ඉදිරිපත් කරනවාට. විශේෂයෙන්ම Elder Scrolls තුළ සිටිය NPC ගැන තොරතුර හරිම රසවත් එහෙම වෙන්න පුළුවන් ද කියල හිතා ගන්නවත් බැහැ. දිගටම මෙන්න මේ වගේ Community එක ළගා නොවුන තොරතුරු දිගටම අරන් එන්න. සුබ පතනවා! ජය වේවා 🙏

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +2

      Thanks a lot saho....api gamak demu set wela gaming scene eka wenas karanna. Puluwan sahodaraya. Oyala wage loku danumak thiyena creatorsla aduraganna labenne na mekata awe naththan. Im so lucky brother 🙏

    • @creedlkofficial
      @creedlkofficial ปีที่แล้ว +2

      @@Ziscuit Definitely....❤️
      Me too brother💙

  • @ChAbhi
    @ChAbhi ปีที่แล้ว +8

    ටහුඩු

  • @amilaindunil1942
    @amilaindunil1942 ปีที่แล้ว +2

    Keep up your orginality man.. i need a video about metro series.. thats a one of the underrated one

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      thanks a lot brother...will talk about metro. one of the best games ever 😍

  • @srilankagaminglk
    @srilankagaminglk ปีที่แล้ว +2

    Wow .Well oya different types games gena videos arang enava eka patta . 👏. 🎉😇

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Thanks a lot brother...issarahatat videos walin set wemu 😍

  • @dilansriyanthathudugala
    @dilansriyanthathudugala ปีที่แล้ว +2

    අඩේ කලින් video.එකත් බැලුවා. ඒත් comment එකක් දාන්න උනේ නැහැ පොඩ්ඩක් busy මේ දවස් වල. ඒක ආයෙ බලලා comment එකක් දාන්නම්. Anyway, මේ video එක නම් මරු, මං personally දැනගෙන හිටියෙ නැති දේවල් තොගයක් දැනගත්තා. Radiant AI සීන් එක නම් මම දැනගෙන හිටියෙම නැහැ. ඒක ඇත්තටම existing නම් ඒ කාලෙ හැටියට පට්ට technology එකක් නෙහ්. Just mind blowing 😱 video එක සෑහෙන්න වටිනවා. ඔක්කොම part 2 videos ටික ඕනී... ❤️

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      ade thanks a lot brother 😍 ow matath Radiant AI scene eka mun kiwwata wishwasa na. anika oka dumb down karapu wele main quest break nowenna exceptions danna thibbane. ane manda ithin hehe 😂

  • @24929
    @24929 ปีที่แล้ว +7

    දැනට දැකපු ලංකාවෙ හොදම Game Review Channel එක

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Ade thanks a lot beother. Wachaneth athi 😍

    • @24929
      @24929 ปีที่แล้ว +1

      @@Ziscuit ❤😌

  • @kriscogaming337
    @kriscogaming337 ปีที่แล้ว +3

    patta bn.... ubata hoda gamanak yanna puluwan....🥰😇

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ehema kiwwath athi bro. Thanks video eka baluwata 😍

  • @underpantchad1234.
    @underpantchad1234. ปีที่แล้ว +1

    uber nm patta ayye me widihata wenamama vibe ekakin gaming content danawa kiyanne ekath edits ekka eka patta😍🥰 thawa old ledgendary type eke game ganath vid ekk genna part 2 ekak😗

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      ade thanks a lot malli. apie ekenma e gana video ekak karamu 😍

  • @avindusanketh3512
    @avindusanketh3512 ปีที่แล้ว +2

    adee මට මේ චැනල් එක සෙට් උනේ ලගදි......ඔක්කොම වීඩියෝස් ටික බැලුව......මන් ආසම ඔයාගෙ explaining skills වලට and voice එකට......ඒ voice එක.....no dubts best explaining voice ever heard
    මේ චැනල් එක ලංකාවෙ gaming industry එකට ඕනිමයි.....මොකද වීඩියෝ එකක් වෙනුවෙන් මේ තරම් මහන්සි වෙලා කරුනු හොයල......මහන්සි වෙලා edit කරනව මන් දැකල නෑ ලංකාවෙ වෙන චැනල් එකක
    නවත්තන්නනම් එපා මේ චැනල් එක plz....මන් ලංකාවෙ චැනල් එකකට මේ වගේ අන්තිමට comment එකක් දැම්මෙ planet 361 එකට එයා sub 6000 ඉද්දි......දැන් එයා sub 60 000
    හිමීට තමා grow වෙන්න ඕනි.....my favourite gaming chanels of sri lanka❤️planet 361 and ziscuit❤️
    නවත්තන්නෙප plz මේ චැනල් එකනම්

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      mehema comments ithin dakkama patta santhosai brother. api thawa content quality eka wadikaranna try karamu issarahata. aththatama mata wada hoda channelsuth lankawe thiyenawa. api awath hoyagena hoda community ekak hadamu. thanks a lot oyage feedback ekata. oya hithanawata wada aka mata patta watinawa 😍

  • @hesaranethvindi6205
    @hesaranethvindi6205 ปีที่แล้ว +4

    9:14 අම්බෝ 💀

  • @TGMC_Z
    @TGMC_Z ปีที่แล้ว +3

    Content නම් සුපිරියක් ආ 😀
    මම නම් හිතන්නේ ඔයා මිට වඩා තැනක ඉන්න ඔන

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thank you brother...hemita gemak gahamu 😍

    • @TGMC_Z
      @TGMC_Z ปีที่แล้ว +1

      @@Ziscuit aniwa

  • @ravindupathum9599
    @ravindupathum9599 ปีที่แล้ว +1

    කලින් පාර කිව්ව වගේ tombrider halo explain video එකක් ඕනේ ආ තව metal gear aluth game එකේ announcement එක ගැන පොඩි වීඩියෝ කෑල්ලකුත් ඕන 🥲❤️ බලාපොරොත්තු තියන් ඉන්නෙ එහෙනම් good luck 😍❤️

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Man aluth video ekakin ewa gana katha karannam bro. Ikmanatama nathi unath defa gennam. Thank u video eka baluwata 😍

  • @gaminglakee3074
    @gaminglakee3074 ปีที่แล้ว +1

    වීඩියෝ එක හොදට කරල තියෙනවා අහං ඉන්නන ආසයි

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thank you brother 😍😍

  • @user-wb1iy4wi1s
    @user-wb1iy4wi1s ปีที่แล้ว +2

    අද නම් හිතුවෙ නැති දේවල් ටිකක් දැනගත්තා. අර npc සෙට් එක පිස්සුනටපු සීන් එක ඇහුවම මට මතක් උනේ ලඟදි බලපු ෆිල්ම් එකක්. ඒකෙත් npc කෙනෙක්ට ඇත්තටම හිතන්න පුලුවන්කම ඇවිත් වෙන සීන් එකක් තිබුනෙ. දැන් ෆිල්ම් එකේ නම මතක නෑ.. 😐

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Free Guy neda? Ryan reynolds inne

    • @user-wb1iy4wi1s
      @user-wb1iy4wi1s ปีที่แล้ว +1

      @@Ziscuit ආන්න හරි.. දැන් නෙ මතක් උනේ.. ඇත්තටම අරකත් එහෙම වැඩක්ද කියල මට හිතුනා.. 😆

  • @ravzz.z
    @ravzz.z ปีที่แล้ว +1

    Good job mchng.The way you presenting the content is really entertaining...keep it up ahh 🤩💗

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ade thanks a lot brother. And thanks again for ur feedback 😍🙏

  • @charithpathiraja
    @charithpathiraja ปีที่แล้ว +1

    Nice 🤟🏻👍🏻👍🏻👍🏻

  • @aoto000
    @aoto000 ปีที่แล้ว +1

    dannm maru aa..me dwstike pata pata gala videos dmmne..❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ow balamu issarahatat monahari karaganna balamu 😍

  • @tharinduhashan7734
    @tharinduhashan7734 ปีที่แล้ว +1

    Wow, Superb content💙💯👏.keep it up👍Can't wait for part 2😍.

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Addehh eka meta wada hodata karanna try ekak dennam

  • @chamara69
    @chamara69 ปีที่แล้ว +1

    මරු මරු ❤

  • @ayulk64
    @ayulk64 ปีที่แล้ว +2

    අදත් සුපිරියක්....මේ ඒක නෙවෙයි nintendo games emulate කරන හැටි ගැන වීඩියො එකක් ගේන්න සලකා බලනවද....🐐🔥❤️

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      August walin passe gennam bro. Kolla dan strike ekak kalane inne. Owa katha karala mun mata thawa strike ekak arala dammoth baduma thamai 😬

    • @ayulk64
      @ayulk64 ปีที่แล้ว +1

      හම්මට එහෙමත් scene එකක්ද....okay, okay,Whenever possible ,upload...🐐🔥❤️

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      @@ayulk64 ekenma bro. Thanks hamadama wage videos balala comment karanawata 😍

  • @kemikathejan5807
    @kemikathejan5807 ปีที่แล้ว +1

    0:59 days gone play karata ada thamai eka dana gathe NICE Explained

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks a lot bro 😍

  • @BhashanaLiyanage
    @BhashanaLiyanage ปีที่แล้ว +2

    Subscribed! Never seen a video like this bro. Keep it up 💖
    Edit: Also remember to add timestamps

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Ammatasiri bro patta santhosai eh. Thanks a lot 😍 btw chapters are there but im under a youtube strike so the chapters wont show up until the strike removes 🙏

  • @rajasirisamitha
    @rajasirisamitha ปีที่แล้ว +1

    අද දවසෙ සතුටුම notification එක 😍

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      mekath dakkama sathutuma hithena comment ekak thamai bro 😍

  • @rolmaxthegamer2858
    @rolmaxthegamer2858 6 หลายเดือนก่อน +2

    Fact 4 eka supiri ne

    • @Ziscuit
      @Ziscuit  6 หลายเดือนก่อน +1

      Hehe 😍

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa4914 ปีที่แล้ว +2

    අම්මටසිරි පට්ට facts ටිකක් අයිය ගෙනල්ල තියෙන්නෙ, බාගෙට බාගයක් එව මමත් අදයි දන්නෙ. අර Radiant AI එක නම් හිතන්නත් අමාරුයි. හැබැයි ඒකාලෙ හැටියට ඒක Game changing fact එකක් වෙන්න ඇති. Nice work Ayya. Keep it up. Jayawewa 🔥❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Radiant AI scene ekanan mata hithenne bethesda eke boruwak bro. Un eke sales wadikaraganna dapu boru kathawakda danneth na

  • @RavinduPlays
    @RavinduPlays ปีที่แล้ว +2

    9:14 Ma man 🤣

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Hehe 😂

  • @supathisena1137
    @supathisena1137 ปีที่แล้ว +1

    දැන් ඉක්මනට videos දානව වගේ.🤩
    6:32 ඌ නම් මිනිහෙක් නෙවෙයි, යකෙක්🤯
    8:25 Last of Us 3 වල main character එකක් විදිහට ඔය NPC කෙනෙක් එන්න බැරි නෑ

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      hehe ow ow.
      akanan aththa last of us ithin ehemane. ehema baluwoth GTA gahaddi api marana ewn dakkama, oke NPCslage revenge stories hadanna giyanan Rockstar eka gini gannawa 😂

  • @janith.wickramasinghe
    @janith.wickramasinghe ปีที่แล้ว

    5:43 - woah ayye, nice touch ❤😂

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      finally, someone noticed my handy work hehe

  • @wachboy9152
    @wachboy9152 ปีที่แล้ว +2

    ඉලගට පුලුවන්නම් play කරන්නම ඔන ගේම් 20ක් ගැන විඩියො එකක් හදන්නකො play කරල ඉවර වුනාම දැන් මම මොකද්ද කරන්නෙ මොකද්ද කියල හිතෙන මට mafia 2 ගහල ඉවර වුනාම තමයි එක වැඩිපුරම හිතුනෙ 👍

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Ade hari bro aniwa. Aka sira thamai 😍 see, with an audience like u, i cant run out of ideas 😍😍😍

  • @DRACULA_G
    @DRACULA_G ปีที่แล้ว +1

    මරු හැබැයි අයියා 😂🔥 days gone nam මගෙ fav rdr2 ත් එහෙමයි ❤9:17 😂😂👍🤝

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Days gone last of us openworld walata geniyala wage. Bile thibbata podi wild west gathiyakuth thiyenawa wage. I dunno its juz me

  • @induwaradimantha7067
    @induwaradimantha7067 ปีที่แล้ว

    සුපිරියක්❤️Part 2ත් ගේමු

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ekenma 😍

  • @XKetchy
    @XKetchy ปีที่แล้ว +3

    උබේ වීඩියො මරු බන් 😂😂

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      thanks macho 😍

  • @DakshinaSenadheera
    @DakshinaSenadheera ปีที่แล้ว +1

    great content machn.. keep it up

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks a lot brother 😍

  • @moviewithnethuwa
    @moviewithnethuwa ปีที่แล้ว +2

    Gammak ayye supiriyak 🤞

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      thanks a lot malli 😍

  • @kushanmadusankha5227
    @kushanmadusankha5227 ปีที่แล้ว +1

    Awesome 🔥

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Thabks bro 😍

  • @janith.wickramasinghe
    @janith.wickramasinghe ปีที่แล้ว +1

    Mekanam pissuwak ayye ❤... ara Oblivion NPC seen eka thamai supirima... ilanga sare enakota Skooma bottle ekakui Moon-sugar tikakui aragenama enna... good job 💪💪💪

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ade thanks a lot malli...habai mata e NPC scene eka kiwwata sure na. Man hithanne bethesda eken game eke sales wadikaraganna kiyapu pachayakda danneth na

    • @janith.wickramasinghe
      @janith.wickramasinghe ปีที่แล้ว +1

      @@Ziscuit Boru wenna athi, danne nadda Todd Howard gana... habei scary fact ekak thiyenawa real life eka gana... ayya kiyana widihata AI eka too smart wela crimes karala minissu marala mehema wada karanawa nam future eke api inna me world eketh eehema AI eka smart wela minissu marannath puluwan 💀😮😨

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      @@janith.wickramasinghe mmmmm ehema wei kiyala hithanna amarui. Ath api program ekak liyaddi nohithana exceptions athule thiyenna puluwan. Skynet scene ekak wenna bari na 😉

  • @dhanukatheekshana3525
    @dhanukatheekshana3525 5 หลายเดือนก่อน

    සුපිරියක්.. ❤😊

  • @dineshprasanga7603
    @dineshprasanga7603 ปีที่แล้ว +1

    patta bro 🤟🤟

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks brother 😍

  • @malithperera2764
    @malithperera2764 ปีที่แล้ว +2

    නියමයි දිගටම ඕනි. 🔥🙋💕

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Dennanko 😍

  • @LaKa260
    @LaKa260 ปีที่แล้ว +1

    ආසම channel එකක්❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks brother 😍

  • @GamingJeNNa
    @GamingJeNNa ปีที่แล้ว +1

    Woow ❤️ ඒක මරු 😻

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Athal ekak set unanan athi 🙏

  • @ishandilhara7539
    @ishandilhara7539 ปีที่แล้ว +1

    Thanks again bro
    Mekqnam asawen ghapu game Wala thenun nathi thewal teruna than

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Ade thanks a lot brother...thawa video ekakin set wemu 😍

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +1

    Nice one!

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks brother 😍

  • @hirunrashmika3100
    @hirunrashmika3100 ปีที่แล้ว +1

    yko mewne facts! keep it coming brow!

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Glad u liked em bro. Ikmanata anith video ekath gennam 😍

  • @kemikathejan5807
    @kemikathejan5807 ปีที่แล้ว +1

    cupiri nice video😎😎

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thank you bro 😍

  • @tharukahirushan6741
    @tharukahirushan6741 ปีที่แล้ว +1

    Sirawata ma maruu aa❤️

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks bro 😍

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 ปีที่แล้ว +1

    Superb .❤😊

  • @rumethmunaweera8894
    @rumethmunaweera8894 ปีที่แล้ว +1

    Maru neee🙂♥️

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks bro 😍

  • @kasunwirasinha5613
    @kasunwirasinha5613 ปีที่แล้ว +3

    Ubage voice ekanam patta.

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ade thanks a lot bro 😍

  • @user-mu9dg5km2u
    @user-mu9dg5km2u ปีที่แล้ว +1

    supiriyk shodarayaa😘

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thank you sago 😍

  • @raviminajayasinghe3114
    @raviminajayasinghe3114 ปีที่แล้ว +2

    මූ මරු 🤣❤️

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks a lot brother 😍

  • @mikaznavodya9300
    @mikaznavodya9300 ปีที่แล้ว +1

    Nice

  • @wapasela
    @wapasela 3 หลายเดือนก่อน +1

    thank malli, learnt so many thingz

    • @Ziscuit
      @Ziscuit  3 หลายเดือนก่อน

      Addeh thanks sahodaraya video eka baluwatath 😍

  • @rookiethecat2227
    @rookiethecat2227 ปีที่แล้ว +1

    here's another fact :
    A few years after the release of PT, the demo of Hideo Kojima's cancelled Silent Hill reboot, a streamer dug through the game's files. By doing so, they made the discovery that Lisa, the game's demonic presence, is right behind you for most of the game's duration.

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      thanks a lot for sharing and taking ur time for commenting this. also im sorry for taking so long to reply ma bro 😍

  • @maduvagaming2446
    @maduvagaming2446 ปีที่แล้ว +3

    ow bn
    maru me kollata sup ekak demu

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks a lot brother 😍😍😍

  • @charithjeewaka6042
    @charithjeewaka6042 ปีที่แล้ว +2

    Arkham asylem,Spiderman
    Tlou 2,dmc seen arenna anik okkoma ada thama danagaththe😮
    Me series eka patta part 2 ekath ikmanata danna❤️

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Ekenma bro. Oyala kiyanawanan ithin part 2 newei 3 4 5 unath gennanko 😍

    • @charithjeewaka6042
      @charithjeewaka6042 ปีที่แล้ว +1

      @@Ziscuit 😍Aththatama patta sathutui bro dan digatama vedios danawane magaharaganne nathiwa ohoma yan dan balan iddi channel eka grow wenawa. ohommama giyoth 10k gahanna wadi kal yanne na😉

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ekenma bro mama me kalin wage nathuwa podi time table ekakith hadagena inne hehe. E piliwelata contents tika dagena yanawa. Balamu gamak gahaganna neda? Habai gamak gahuwe nathath mata ubala wage patta set ekak aduraganna hambuna eka okkotama wada sathutui 😍

    • @charithjeewaka6042
      @charithjeewaka6042 ปีที่แล้ว +1

      @@Ziscuit aniwa oya loku gemak gahanawa brother❤️
      Ewagema sirawatama matath patta sathutui me wage channel ekak hamba una ekatai aiya wage kenek ekka adahas bedaganna labeemai gana💖💯

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Ekenma brother...hamadama mathakai mula idan hitapu set eka 😍😍😍

  • @unicornx2395
    @unicornx2395 ปีที่แล้ว +3

    මේ Facts ගොඩක්ම Developers ලා විතරක් දන්න දේවල් නේ? අපිට මේවා මේ වගේ video එකකින් ම තමා දැනගන්න වෙන්නේ 😅❤ තව මේ වගේ interesting facts කොච්චර ඇතිද🥲 Gamers ලට සමහරවිට note වෙන් නැති දේවල් වලටත් ගොඩක් මහන්සි වෙලා තියෙන එක නම් අගය කරන්න ඕනේ.

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +4

      Ow bro awa hoyagannath amarui. Math me google karala karala thamai me tikath hoyagatte 😂

  • @nimanishere
    @nimanishere ปีที่แล้ว +1

    ziscuit kiyanne gaming libarary ekak. hemadama adare enisai ❤❤❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Ade thanks a lot brother....habai api oyala kiyala wenasak na. Both are gamers, which makes us friends 🙏

    • @nimanishere
      @nimanishere ปีที่แล้ว +1

      @@Ziscuit absolutely yes, same passion makes us friends

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      @@nimanishere ekenma 😍 channel eken mata labuna watinama de eka 😍

  • @aashxq
    @aashxq ปีที่แล้ว +1

    E Supiri Video eka

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks a lot brother 😍

  • @MrMGD
    @MrMGD ปีที่แล้ว +1

    Suppa meka sira

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      ammatasiri thanks macho 😍🙏

  • @sachinthakadilhan
    @sachinthakadilhan ปีที่แล้ว +1

    👌

  • @imalkarandev3516
    @imalkarandev3516 ปีที่แล้ว +1

    Nice bro

  • @MrChad23458-_-
    @MrChad23458-_- ปีที่แล้ว +1

    මෙව්වා නේ content 🙂👍 සුපිරියක් තමයි part 2 ත් ඕනි

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Thanks bro ekenma gennam 😍

  • @senethuchanketh
    @senethuchanketh ปีที่แล้ว +1

    maru !

  • @sndrwn
    @sndrwn ปีที่แล้ว +1

    🔥

  • @KoNGBro11
    @KoNGBro11 ปีที่แล้ว +1

    2:27 නම නං නම 😂😂😂😂😂😂😂

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Hehe 😂

  • @gamerz-w3k
    @gamerz-w3k ปีที่แล้ว +1

    Gammak ayye

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Thanks malli 😍

  • @darkgamer29005
    @darkgamer29005 ปีที่แล้ว +2

    Ube Videos Patta Bn Keep It UP🤘

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks brother 😍

  • @uvinz222
    @uvinz222 ปีที่แล้ว +1

    ❤️🔥

  • @MwUcyan
    @MwUcyan 11 หลายเดือนก่อน

    ❤😅last of us කෘර සතුට, ඔයා නම්

  • @wachboy9152
    @wachboy9152 ปีที่แล้ว +1

    දැන් තමයි channel එක famous වෙන කාලෙ එක හින්ද සුපිරියටම විඩියො දාන්න 👍💪😍

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Math hithanawa bro. Balamu api gamak deela 😍

  • @geeth22
    @geeth22 4 หลายเดือนก่อน +1

    උබේ කියවිල්ල පට්ට බන්🤜

    • @Ziscuit
      @Ziscuit  4 หลายเดือนก่อน +1

      thanks a lot machan 😍😂

    • @geeth22
      @geeth22 4 หลายเดือนก่อน

      ❤️‍🔥❤️‍🔥

  • @sachinshalom
    @sachinshalom ปีที่แล้ว +1

    Me wage video thamai mahattyo one 😇🌚
    Part 2 video godk genna thiynawa kiyla mathaka tibba ne 😁

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      thanks a lot bro. as always 😍
      ow mata ekama kara kara inna kammali nisa hamadama aluth magul karanawa etapasse patha backlog ekak ekathuwenawa. ath api awath cover karamu. ubala wage balanna minissu innawanan ban aye content karanna barida. RESPECT ah😍

  • @KD_ASSASSIN
    @KD_ASSASSIN ปีที่แล้ว +1

    Thanks bn,me videos hadanawata 😍

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ade thanks a lot bro. Elaga eken AC fact ekak genawa. Hope u will like it 🙏

  • @nandulahansadinu4846
    @nandulahansadinu4846 ปีที่แล้ว +1

    legend 😍😍

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      😍😍😍😍

  • @hotleader3319
    @hotleader3319 ปีที่แล้ว +1

    keep it up brow

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks brother 😍

  • @shanpulina4429
    @shanpulina4429 ปีที่แล้ว +1

    ❤💥

  • @Navisath
    @Navisath ปีที่แล้ว +2

    Elama ❤❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks brother 😍

  • @dude3565
    @dude3565 7 หลายเดือนก่อน +1

    brother digatama krn plyn lesi na lesinm hemoma krnwa ne, good luckG

    • @Ziscuit
      @Ziscuit  7 หลายเดือนก่อน

      Thanks a lot macho videos balanawata 😍

  • @lushansachith6132
    @lushansachith6132 ปีที่แล้ว +1

    පට්ට ආ❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thank you brother 😍

  • @coverstatusLK
    @coverstatusLK ปีที่แล้ว +1

    Rdr2 details nm ithim apiwa confuse krna eke iwryk na 🔥❤️

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ow thamath gamersla aluth details hoyagannawa 🤯

  • @editorfacts4131
    @editorfacts4131 ปีที่แล้ว +1

    Supiriyak brither💪❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Thanks a lor bro hamadama wage video eka balala comment karata 😍

  • @kavindudananjaya5907
    @kavindudananjaya5907 ปีที่แล้ว +2

    Amazing video....aiye switch games lankawwe apita pay karala internet eken download karaganda puluwanda?

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Ow bro mama issara nintendo eshop eka paypal walata connect karala thibba. Kelinma payments karann puluwan ethakota. PSN wage prepaid card ganna onith na. Satheta gana berannath puluwan kamathi welawaka accout eke region eka maru karannath puluwan 😍 btw thanks video eka baluwata 🙏

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +2

    👍👍❤❤❤

  • @unknownuser12513
    @unknownuser12513 ปีที่แล้ว +2

    RDR2 was not a game it was a once in a life time experience

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Ekagai eh 😍

  • @MRCLoNEOFFIciL
    @MRCLoNEOFFIciL ปีที่แล้ว +2

  • @tehangimsara951
    @tehangimsara951 ปีที่แล้ว +1

    Like your style bruh 😂❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      thanks a lot brother 😍

  • @texas9131
    @texas9131 2 หลายเดือนก่อน +1

    9:18 මූ නම් අනාගත serial killer කෙනෙක් වෙනවා ඔව් 🥲🥲

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      buhahaha 😂

  • @NimsaraLK12
    @NimsaraLK12 ปีที่แล้ว +1

    11:11 gammak thama

  • @slnaviya4257
    @slnaviya4257 ปีที่แล้ว +1

    Part 2 ඕනේ ❤😁😍

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Gennam 😍

  • @m_harshana8762
    @m_harshana8762 ปีที่แล้ว +1

    🔥👍

  • @nipunjay8630
    @nipunjay8630 ปีที่แล้ว +1

    Happy birthday boss 🎂😉

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thank you lokka 😍🙏

  • @Nuwa-LK
    @Nuwa-LK ปีที่แล้ว +1

    Amo yako 😂

  • @The_GameHub
    @The_GameHub ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @sachinmadukantha8475
    @sachinmadukantha8475 ปีที่แล้ว +2

    Kawadahari dmc video ekakuth one 😁🤟

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      DMC games wala tier list ekak karnna innawa. Hodaine ?

  • @NICO-ov8hh
    @NICO-ov8hh ปีที่แล้ว +1

    attention to detail can be really good on GTA VI . not gonna lie🥺

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ekenma ah. Rockstar is in alother level 😍

  • @lakinduyethmin
    @lakinduyethmin ปีที่แล้ว +2

    අම්මෝ RDR2 එකේ නම් තව අවුරුදු 10ක් වත් කතා කරන්නේ දෙයක් තියේ , The Elder Scrolls එක නම් මට හිතන්නේ බැහැ එච්චර ම උන්ට කහිල්ල්ක් තිබ්බ කියල , Batman games ටික නම් masterpieces .

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      batman tier list ekak karannath hithenawa. korama games. not a big fan of arkham knight habai 😬

    • @lakinduyethmin
      @lakinduyethmin ปีที่แล้ว

      @@Ziscuit hehhee hitha hitha inne epa krnne he heee mn nm Batman die hard fan kenk 😅😅

  • @Heshan_Chandupa
    @Heshan_Chandupa ปีที่แล้ว +2

    ආ ඒක නිසා තමයි අර Dante ගේ pistol දෙකේ Tony Redgrave කියලා නම් දෙකක් ගහලා තියෙන්නේ .DMC 5 එකේදි ඒක හොදටම පෙනුණා

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      ade sirawata? mata meter na kiyahanko eka 😬