රාවණයන් පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් | Revelation Of Ravana By Ven. Sumanawansa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.พ. 2019
  • රාවණයන් පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් | Revelation Of Ravana By Ven. Sumanawansa Thero
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma #Ravana

ความคิดเห็น • 187

  • @vishwakarma.lk
    @vishwakarma.lk  5 ปีที่แล้ว +12

    අල්ගමවත්තේ සුමනවංශ හිමියන්ගෙ දුරකතන අංකය බොහෝ දෙනෙක් ඉල්ලා ඇත. 071 824 1354 දුරකතන අංකයෙන් උන්වහන්සේ හා සම්බන්ධ විය හැක.

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 5 ปีที่แล้ว +15

    අපේ උරුමය ලොවටම කියාදෙන ඔබවහන්සෙලාට ගොඩක් පින් අපෙ හමුදුරුවනෙ

  • @pathummadhukantha3776
    @pathummadhukantha3776 4 ปีที่แล้ว +5

    රාවන පිලිබද පොතක් ඔබවහන්සේගේ දැනුමින් අපට කියවන්න ලබාදෙන්න ..හාමුදුරුවනේ ..අපේ ඉතිහාසය අපට ඔනෙ

  • @yohanudahawaththa9111
    @yohanudahawaththa9111 5 ปีที่แล้ว +8

    සිදුවිය යුතු දේ සිදුවෙමින් පවතී!!! ජය!!!

  • @chandrajayamali3892
    @chandrajayamali3892 ปีที่แล้ว +1

    මේ හැම දෙයක් ගැනම තේරුම් කරල දුන්න ඔබ වහන්සේට නමස්කාර වේවා 🌹🌻🌻🌻🌻🌻🌻🌹🌹

  • @srilankanvipgroups7956
    @srilankanvipgroups7956 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේලා මේ රටේ සිටිනු දැකිමත් අභිමානයක් . දිර්ඝ ආයුශ ලෑබේවා වගේම මෙවැනි චැනල් මේ මාතෘභූමියේ තව තවත් බිහිවේවා සැමට තෙරුවන් සරණයි

  • @WMSBWanigasekara-zl2ec
    @WMSBWanigasekara-zl2ec 7 หลายเดือนก่อน +1

    🙏🙏🌼🌼🌻🌻🌻🌻ඔබවහසොට පිං හමුදුරුවන් වහන්සො අපොඉතිහසය රකිනවට 🙏🙏🙏 මම නම් බුදුන් වැදල අවසනො දොව්යව පිං දොනකොට හොලය රකින දොව්යට පිං දොනව 🙏🙏🙏🙏🙏🌻🌻🌻

  • @rupapadmini5760
    @rupapadmini5760 ปีที่แล้ว +1

    එත්ත අපේ හාමුදුරුවනේ වීබිශන් එහේම කලේ නැහැ.මමත් එක පිලිගන්නවා.මට එවා කවුරුත් කියලා නේමේ එනවා ඔහු එහේම කලේ නැහැ කියලා.ව්බිශන් අවංක කෙනේක්.අදහන ආගම අදහාලා පිං දිපල්ලා අපේ රාවණා අප්පච්චිට අපිට පිහිට වෙන්න කියලා.හෙළයන්ට ජය

  • @JJOOKKE
    @JJOOKKE 5 ปีที่แล้ว +1

    godak watinawa

  • @nalikasamankumari2844
    @nalikasamankumari2844 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේලා මේ පැටළුණ ඉතිහාසය ලිහා නිවැරදි කර අනාගත පරපුර රැක ගන්න.නිතර නිතර මේ ගැන කතා කරන්න. පොත් පත් ලියන්න. තෙරුවන් සරණයි!

    • @beatbrother52
      @beatbrother52 2 ปีที่แล้ว

      ඉතිහාසය ලෙහනවද තවත් පටලවනවද

  • @chamathpriyantha4976
    @chamathpriyantha4976 5 ปีที่แล้ว +1

    Theruwsnsaranai ape suwaminwahanseta

  • @meuremeut9207
    @meuremeut9207 5 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @k.g.7539
    @k.g.7539 5 ปีที่แล้ว +5

    Saminwahasa,oba.Gayan mahathage rawana, ahanaeada.

  • @nishandimuthu9360
    @nishandimuthu9360 ปีที่แล้ว

    ඔබවහන්සෙට ගොඩක් පින් ගොඩක් දුරට මගෙ මතෙම වෙලත් තිබුනෙ යක්කයන් .පවානෙදෙන් .යම්කිසි වචනයක් උවද දිවිහිමියෙන් අරක්ශාකරන ගෞරව නිය ජතියකි

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 หลายเดือนก่อน

    Pinwath guru ven suwaminnansa himita apa ratata sampathk mathak wardi damuma niwardi kara kiyA danawata godak pin 🎉🎉🎉🎉🎉🎉🎉

  • @tecno917
    @tecno917 3 ปีที่แล้ว

    Oba Samata Rawana Appachchige pihitai 🙏

  • @ranfoodchallenge2575
    @ranfoodchallenge2575 5 ปีที่แล้ว +1

    රාවණා රජතුමා sheshta rajakenk

  • @raymondbasil6691
    @raymondbasil6691 3 ปีที่แล้ว

    බුදුසරණයි💯🌺🕊️🕊️🌹

  • @ravindraamarasingha9119
    @ravindraamarasingha9119 2 ปีที่แล้ว

    Budu saranaii oba wahanseta...

  • @DhanukaThanooja
    @DhanukaThanooja 5 ปีที่แล้ว +1

    Syalla anithyai

  • @malanisilva5789
    @malanisilva5789 4 ปีที่แล้ว

    Budu sarani sadu hoda kathawak

  • @gkkandy2014
    @gkkandy2014 5 ปีที่แล้ว +3

    Godak watinawa. Mewan de gana niwaradiwa pahadili karata. Edath adath apita Indian aye kare hathurukam .Dan ho api Rawana deviyata vadinna purudu wenna oni. Obawahanseta pin .pahadili karata. 🌻🌻🌻

  • @supuli12
    @supuli12 ปีที่แล้ว

    Great explain

  • @nirupawickramarachchi1402
    @nirupawickramarachchi1402 2 ปีที่แล้ว

    Ape hamuduruwane..obawahanse...sahya...pehedili...kara...obata..sthuthiwanthawemi....mage..siw helaya...wenuwen...mage..pranamaya.....b S D p....idiriyatath....sathya...helikaranna....obawahanse..gena...awankawama....Budha....puthrayek...washayen...

  • @sampathrathnayaka1560
    @sampathrathnayaka1560 หลายเดือนก่อน

    Ane manda oba wahansee

  • @nishaninarangoda9891
    @nishaninarangoda9891 ปีที่แล้ว

    Ape hamuduruwo 🙏🙏🙏🙏🙏😇😇😇😇🌸🌸🌸🌸🌸

  • @indimallika4777
    @indimallika4777 5 ปีที่แล้ว +3

    මෙහෙමයි,ඒ ඇත්තන් ගේ රැකවරන පිනිස පුද පූජා කලත් නොකලත් ඒ උත්තම තත්ත්වයට පත් වූ ඇත්තන් දෝසයන් ගෙන් මිදීම නිසා,කිසිවක් නොවේමය .
    එහෙත් යමෙක් බුද්ධ ක්ෂේස්තරයට ඇතුල් වූයේ නම් අන්න ඒ ඇත්තන්ට සියල්ලම වන්දනීයවේ.
    මෙවරආවෙ ඇයි යන්නට තමාගේම නොදන්නාකම නොදන්නා නිසා තමාව වැහිලා කියන බවම තමාට අවංකව දැනුනොත් ඇතිසැටියට එන්නට හැකි වේමය.
    විභීෂණ ,රාවනා ඇත්තන් අපි මේවා සොයන්නට ගොස් දැනුමෙන් පවසන දේ, ඒ ඇත්තන්ට පෙනේවි,තාම මේ මිනිස් සත්ත්වයා අපි ගැන සොයනවා තමාව නොසයා කියා.
    මෙවර පිරිනිවීම ඒකාන්තයි පිනිස තමාතුලින්ම තමාව සොයා ඊට හේතු මතුකරගෙන තමාව ඉක්මවායාමට නුවනැත්තට අවදියක්මය .
    එයමයි ඉමපෝටඩ් කරපු දහමට ,ගෞතමයන් වහන්සේඑලිකර මතක්කර දුන් උතුම් යතාර්තය ට එන්නට හැකි වනනේම..එයමයි උත්තම පූජාව .
    අවසර ස්වාමින්වහන්ස ,රාවනයන් ගෙ උත්තම පූජාව ආශිර්වාදය ,මෙවර සසර නිමාවට තමාගේ විමුක්තිය සාදනය කර අවබෝධය ප්‍රත්‍යක්ෂ කරන්නට ප්‍රායෝගිකව තමාට ගලපා බැලීමටම පිනිසමය.
    එපමනකට එපමනයි .
    නොදැනීමම කාලය ගෙවී අවසන් වෙනවාමය .
    ⁣එහෙත් මෙවර ආ කාරනය පැත්තකින් තියා මොනවද මේ සෙව්වෙ ,
    කිසිම ලෙසකින් පසුතැවෙන කිසිත් නොකරන්න මෙවර පිරිනිවීම පිනිස ම අධිෂ්ඨානය බලවත්වෙත්වා .
    අමාශාන්ති .

  • @Ransilu614
    @Ransilu614 4 ปีที่แล้ว +3

    දැන් කව්රුත් දන්නවා රාවණ කතාව, වැරදියට හෝ හරියට, දැන් විභීෂණ දෙවිකෙනෙක් වෙලා ඉන්නවා, මට තියෙන ප්‍රශ්නය කෝ රාවණ මහරජු, කොහෙද ඉන්නේ ? කාගෙන් ඇහැව්වත් පිළිතුරු නෑ

  • @Lasithagayann
    @Lasithagayann 5 ปีที่แล้ว +38

    රාමායණය ලියලා තියෙන්නේ ඉන්දියාව ලොකු කරලා අපේ උන්නැහැලාට වාල්මිකි ලොකුඋනේ කොහොමද?

    • @manojkumara7317
      @manojkumara7317 5 ปีที่แล้ว

      නෙ .මෙයින් උන්වහන්සේ පෙහෙදිලි කරන්නෙ ..වාල්ම්කි nemethi පුද්ගලයා විභිශන කියන කෙනාව අර්තවත් කර එත්තෙ..sri math raawanayanwa පාවා දුන් කෙනෙකු ලෙසයි ..ඒනිසාම උන්වහන්සේ එය පෙහෙදිලි කරන්නෙ..විභිශන nemethi ඔහුගේ සහොදරයාව අපි දකීන්නෙ වාල්ම්කි අපිට දි එති ච්ත්‍රය අනුව ..විභිශන දෙස නරක දෘෂ්ටියෙන් බලනවා යන්නයී..

    • @sahenwijesinghe8063
      @sahenwijesinghe8063 5 ปีที่แล้ว

      @Nilupul Thennakoon niyamai bro. Mama oi katawa kiuwa godak me rawana pissuwa dala tibba u tube Wala.

    • @ashirwadapangolla2825
      @ashirwadapangolla2825 4 ปีที่แล้ว

      ramayanaya hariyata kiyawuuwaada?ehi oone tharam ramage pahath gathi saha rawanayange shishta sampanna edithara bawa gena karunu wisthara etha.eya hariyata kiyawa awabhodha kara ganna.namuth ohu ohuge rata wenuwen rama usas yeyi sadahan kala thenda emataya

  • @sewwandishashipraba4815
    @sewwandishashipraba4815 ปีที่แล้ว

    Obawanseta pin mewage api. Nodanna dewal kiyala denawata

  • @mathishamadushanja4186
    @mathishamadushanja4186 5 ปีที่แล้ว +1

    ෆ්ට්

  • @taniyadiyegri6973
    @taniyadiyegri6973 5 ปีที่แล้ว +5

    රාවණා rajatumage nama aeheddith aegata denenne puduma shaktiyak

  • @shanigirl9495
    @shanigirl9495 5 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @danushkahemarathna85
    @danushkahemarathna85 5 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ChandaniKumari-ss5gc
    @ChandaniKumari-ss5gc 5 ปีที่แล้ว +3

    Oba wahanseta godak pin mewage welaligiya ape rawana ithihasaya helayata kiya dunnata.ape helayata rawana ithihasaya pilibada eththa ithihasayak hariyata denagenimata tharam e pilibada hariyatama liyaunu sellipiwath nethi nisai ada hemoma kiyana rawana kathawa petali thibenne.e hethuwen walmiki kumak liuwwada apita piliganna siddawela.oba wahaneta me helidarauwata pin

    • @charithphk4317
      @charithphk4317 5 ปีที่แล้ว +1

      Siyatha tv program akak tiyanawa. Rawana. Aka balana. Godak hodai

  • @sujithmalawisuriya8033
    @sujithmalawisuriya8033 5 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @chamathvidusha4554
    @chamathvidusha4554 5 ปีที่แล้ว

    Rawana rajathumage watinakama me rate minissunta therumkaradunnata oba wahnseta pin

  • @sampathpriyantha2535
    @sampathpriyantha2535 ปีที่แล้ว

    ape raththaran budda puthtrayanani sumana wansa himiyani oba wahanseta budu bawa athweva..

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว

    තමන්ගේ සහෝදරයව පාවලා දුන්නේ

  • @niluwisidagama958
    @niluwisidagama958 5 ปีที่แล้ว +1

    me wagee rawana,vishnu,,,shiva...gana tawath...apiwa,,danuwath kala manawa... ,itihasagatha..toraturu walin danuwath kala mena ape hamuduruwanee...oba tumage namin U TUBE channel ekak hadanna ..api nodanna karunu pahadili karanna.. oba tumata bohoma pin...apage istutiya ...!!!!!

  • @jrgamingclub1789
    @jrgamingclub1789 5 ปีที่แล้ว

    15.30 I agree

  • @rdrsuranga8601
    @rdrsuranga8601 5 ปีที่แล้ว

    Kataragama deviyoi rawana rajathumagei sambandayak tiyenawada hamuduruwane....

  • @chandrakanthi7483
    @chandrakanthi7483 5 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍

  • @legiongaming5777
    @legiongaming5777 5 ปีที่แล้ว +5

    විභීෂණ කියන්නෙ හතරවරම් දෙවිවරුන්ගෙන් එක දෙවි කෙනෙක්.. හාමුදුරුවනේ ඔබේ ඔය කතාව ඇත්ත .ඒත් එක තැනකදි ඔහු රාමට හිතවත් වෙලා ලංකාවෙ එක න්‍යෂ්ටික අවි ගබඩාවක් පුපුරුවා හරිනවා.
    දකුණෙන් ඕස්ට්‍රේලියාවටත් වමෙන් මැඩගස්කරයටත් යනකං තිබ්බ ඇට්ලෑන්ටිකය, ආටානාට රට, අට ලංකාව.. ලංකාව වෙලා පොඩි දූපත් කෑල්ලක් උනෙ අන්න ඒ නිසා... ලු !
    (ගයාන් සඳකැළුම්)

    • @kavindabanuka
      @kavindabanuka 5 ปีที่แล้ว

      අහලා විතරක් තෙරුම් ගන්න එපා හොයන්න ගයාන් අයියත් වැරදි ද්‍ර්ර්වල් කියනවා

  • @menakamadhushanka8961
    @menakamadhushanka8961 3 ปีที่แล้ว

    බුද්ධ ධර්මය පසක තබා විභිෂණ සරණන් ගච්චාමි

  • @shereenfernando5708
    @shereenfernando5708 4 ปีที่แล้ว

    Lak meniyani oba thumige puth dedena ekamuthu veva! Mage game kelaniye maha pansale aba eth vibishanai deviyange rupaya ma me rate sita adatath vadinava .. shrimath maha ravana rajuni deviyani oba vahanse gena apitath mathu paramparavatath dena genimatath sema akkramayangen ape ma bima eda vagema adath hetath mathuvatath araksha kala duna menavi vibishana deviyan samaga eka muthu vi pin anumodan vi jaya ath veva!

  • @gaminichandrasiri9814
    @gaminichandrasiri9814 5 ปีที่แล้ว

    Attha garuthara hamuduruvane Rawana charithya gana katha karnna visaradayan pawa waalmiki ramayanaya mulkaragana ithamath prathamika andabootha katha kiyanawa. Meka ape ratata budu dahama genawata passe apa ratata apahasa kirime dhadi aramuna athiwa kala nirmanyak pamanai !!!!

  • @taniyadiyegri6973
    @taniyadiyegri6973 5 ปีที่แล้ว +1

    Api pita rata job kalata.adareyi mage ratata

  • @salithalakruwan4645
    @salithalakruwan4645 3 ปีที่แล้ว +2

    අපෙ හමුදුරුවනෙ අපිට රවනා රජතුමාගෙ කතාව කියලා දෙන්නකෝ.එක එක කතා අහලා පැටලිලා තියෙන්නෙ අපිට

  • @yohanford7867
    @yohanford7867 4 ปีที่แล้ว +2

    මරු රාවනාගේ කතා. එකෙක් කියනවා සීත රාවනාගේ නැගෙනිය කියලා. තව එකක් කියනවා දුව කියලා. තව එකක් කියනවා සීතව රාවනා උස්සගෙන ආවා කියලා .තව ටික දවසකින් සීතා රාවනගේ අම්මා කියලා කියන්න එහෙමද එපා 🙏🙏🙏

  • @reshanirebeka4399
    @reshanirebeka4399 4 ปีที่แล้ว +1

    රාමා සහ ලක්ෂ්මන් අන්තිම මොහොතේදී සියදිවි හානි කරගත්තා කියලා රාමායණයේ තිබෙනවා. බුදු දහමේ හැටියට සියදිවි නසාගැනීම අපාගත වෙන ක්‍රියාවක් විදිහටයි සඳහන් වෙන්නේ එතකොට ඒ වගේ දෙන්නෙක්ට ඉන්දියාවෙන් දෙවියන් වුණා කියලා කොහොමද කියන්නේ?
    විභීෂණ ගැන හැම චැනල් එකේම දාල තිබ්බ ඒව විදිහට නම් හතුරෙක් කියලා තමයි මුලදී හිතාගෙන හිටියේ ඒ උනාට තාම කිසි සාක්ෂියක් නැති නිසා කිසි දෙයක් විශ්වාස කරන්න බෑ තවත් හොයන්න ඕනේ.. රාමායනය පරාද කරන්න ලාංකිකයෝ "ලංකාධිපති රාවණා" කියලා පොතක් සම්පාදනය කලොත් යට ගිය ඉතිහාස කතාව ගොඩ ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.. මම ලියන්නයි හිතන් ඉන්නේ..*පාසලේ පෙළපොත් වලත් සඳහනක් නැති රාවණා රජතුමාගේ කථාව ඉදිරියටවත් පලකරන්න හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරනවා!!*

  • @dananjayaperera4689
    @dananjayaperera4689 5 ปีที่แล้ว +2

    WORLD FIRST SONG - THE LORD OF THE GOD SHIVA TANDAVA ( RAAVAN ) .

    • @erangamishan3108
      @erangamishan3108 5 ปีที่แล้ว

      Lord of the God shiwa nemei enna one. Ravana Rajathuma liuwe siva thandawa sthothraya. Meke Siva kiyanne suryata misak devi kenekta nemei. Api surya bhakthikayan dewa bhakthikayan nemei.

    • @dhanushkauyanwatte2055
      @dhanushkauyanwatte2055 5 ปีที่แล้ว

      Man danna vidihatanm. Me mohotha wana wita vibishana ape rata araksha karanna rawana maha raju samaga eka thanaka innawa kiyalai.dan api ohuta vaira karala wadak na.karapu waradi therum aran dan rawana raju samaga ekata inna bawai ma danne. Habai vibishana nisa thamai ape datata mehema hena gahuwe. Rajakamata tibunu lobakama nisai hama jara wadakma karala pitaratiyange sahaya athiwa ape rata parajayata aran giye. Attha dana ganna puluwan 2025a wenakota. Hamotama theruwan saranai.

  • @spiritofthesrilanka929
    @spiritofthesrilanka929 5 ปีที่แล้ว

    👁

  • @taniyadiyegri6973
    @taniyadiyegri6973 5 ปีที่แล้ว +2

    Ape hamuduruwo kiyanne aethta

  • @senkadagala5634
    @senkadagala5634 5 ปีที่แล้ว +6

    පැහදිලිව අපේ ජාතිය අව්ලෙන් අව්ලට පටලවලම දාලා කොහෙන්ද ලිහන්නෙ හිතා ගන්න බැ

  • @ranulinfernando
    @ranulinfernando 5 ปีที่แล้ว +1

    api kohomada ravana deviyo wadinne eka gena video ekak karanna

  • @kasunlakmal3846
    @kasunlakmal3846 ปีที่แล้ว

    Oba wahanse thamai attha kiyanne.

  • @indikawijayarathna6192
    @indikawijayarathna6192 5 ปีที่แล้ว

    😍🤔🤔🤔🤔

  • @nalikadamayanthi699
    @nalikadamayanthi699 5 ปีที่แล้ว +38

    දැන් කොහොමත් අපෙ උන්ට විබිසන මතක තියෙද මහින්ද පෙන්නෙත් රට විනාශ කරා කියා

    • @hasalankashan2184
      @hasalankashan2184 4 ปีที่แล้ว

      Nalika Damayanthi වහලෙක් වෙන්න එපා ගොබ්බයෝ

  • @user-iq6hi2mf7k
    @user-iq6hi2mf7k 3 หลายเดือนก่อน

    වාල්මිකී යනු සොරෙකු බව ඉන්දියානුවන් ම පිළිගනී.

  • @SLTheBro
    @SLTheBro 5 ปีที่แล้ว

    deviyan viswasa nam ne hebei rawana ithihasayanam viswasai

  • @priyankaperera7269
    @priyankaperera7269 4 ปีที่แล้ว

    Ape hamuduruwane maethther bawanaw wadanna kohomada. Apiwa denuwath karanna...bohoma pin.

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 5 ปีที่แล้ว

    vibhishana ape hamuduruwane nagagothrika ,,,yaksha nemei....e wagema eya pawala dunna....ramayanaya ayin karanna..

  • @anulavithana5913
    @anulavithana5913 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @umayange
    @umayange 5 ปีที่แล้ว

    Hamuduruwane, jathaka pothe thiyena dasaratha jathakaye thitena vidihata Rama Kumaraya kiyanne Maha Bodisathwayo. Seetha Devi kiyanne Yasodara Devi. Thamange piya wuna dasaratha rajathuma miyagiya awasthawedi Rama Kumaraya kampawata path nowee sitiya. Ehema hithapu Rama Kumaraya seetha devi wenuwen Lankawata erehiva maha yuddayak karala awasanayedi Ravana Rajathumata Heeyakin Widda kiyana eka piliganna puluwanda?

  • @taniyadiyegri6973
    @taniyadiyegri6973 5 ปีที่แล้ว +2

    Maha brahakmayagen rawana rajatuma warayak aragena kiyala kiyanawa amaraniya wenna .eka aethtada?ape hamuduruwane

  • @ashirwadapangolla2825
    @ashirwadapangolla2825 4 ปีที่แล้ว

    awssara sama wanna.oba kiyana wibhishana karunu therum gaththe pasuwai.adada ohu pasu thewena bawa saththaki.oba wahanse nodena mese pewasiima bohoma weradi bawa kanagatuwen kiyami.oba wahanse desanaa karana widiyata rawanayan saha ee wishishta shishtacharaya winasa wuuye keseda?pilithura awashya bawa salakanna

  • @ashleyfernando4440
    @ashleyfernando4440 5 ปีที่แล้ว

    Rawana wadiine manthereya?

  • @user-xn1bl8mg9f
    @user-xn1bl8mg9f 4 หลายเดือนก่อน

    0ba vahaseta godk AYu lebeva

  • @entertainmentlanka1321
    @entertainmentlanka1321 5 ปีที่แล้ว +3

    Ada රටට වෙලා තියන විනාශය දැක දැක රාවණා රජුට ඉන්න පුළුවන්ද

  • @ruwankumasarugeinegypt3717
    @ruwankumasarugeinegypt3717 5 ปีที่แล้ว

    thamange demapiyan amathaka karana ada ape minissu,thawa kenekuta wandana mana karanne kohomada ape hamuduruwane,ape rata samajaya pirihila kohomada meka goda ganne

  • @kumarirajapaksha6211
    @kumarirajapaksha6211 8 หลายเดือนก่อน

    Swamininwahansa rawana wandina piliwela ha pahan paththu karana sthnaya sandahan karanna..gathawakda sandahan karanna

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 5 ปีที่แล้ว +14

    ඉතින් හාමුදුරුවනේ අපිට පුළුවනේ රාමායනය හරි විදියට ලියන්න සිනමා පටයක් නිර්මාණය කරන්න

  • @pethumrashmika2600
    @pethumrashmika2600 5 ปีที่แล้ว

    Awasara ape hamuduruwane.mata dena ganna ona ape rawanayanta wada ho rawana rajunta upades dunnada iishwara kiyana kena.ohuda upadeshaka mage rawana deviduge. Rawana deviduta wada balawathda iishwara kiyana devidu?

  • @razakhasan8879
    @razakhasan8879 5 ปีที่แล้ว +3

    Hamuduruwane me rawana wibheesana okkoma mayththree budunda issara hitapu aya kiyalay mama ahala thiyenne mamaahanne budun wahanse me ayawa dewiyan wasayen wadhinna kiyala thiyanawada? thire peetakaye ho sadhahan wela thiyanawada?

    • @suwanthadarshana8495
      @suwanthadarshana8495 5 ปีที่แล้ว +1

      razak hasan මෛත්‍රී බුදුන් ඉදිරියේදී බුදු වීමට නියමිත අතර මෙය ගෞතම බුදුන් ලෙස නිවැරදි විය යුතුයි..

    • @suwanthadarshana8495
      @suwanthadarshana8495 5 ปีที่แล้ว +1

      බුදු දහම දේවවාදී ආගමක් නොව.එය ප්‍රායෝගික දර්ශනයක්..

    • @gamingboy163
      @gamingboy163 5 ปีที่แล้ว

      මචන් මෛත්‍රී බුදුන් තවම බුදුබව ලබා නෑ.........උන් වහන්සේ බුදු වන්නේ ගෞතම බුදුන්ට පසුව බව මතක තියාගන්න

    • @razakhasan8879
      @razakhasan8879 5 ปีที่แล้ว

      @@suwanthadarshana8495 obata sthuthiy pehadilikarata

  • @hirushanhirushan6661
    @hirushanhirushan6661 5 ปีที่แล้ว

    hamuduruwane monawada me keyanne siyatha fm eke keyanna boruda api monawada pliganne ane

  • @sahenwijesinghe8063
    @sahenwijesinghe8063 5 ปีที่แล้ว

    Ape sinhala minissunta pissu , Dan hamuduruwaruntath pissu.

  • @lastnamefirstname7418
    @lastnamefirstname7418 5 ปีที่แล้ว +1

    Angoda thamath dora arala

  • @thilaklanka9098
    @thilaklanka9098 5 ปีที่แล้ว

    Aetakota hanumanta puja karana ayat innawane

  • @dananjayaperera4689
    @dananjayaperera4689 5 ปีที่แล้ว +2

    SINHALA JATHIYA VIBISHANA HELAA DAKIMU . RAAVAN PAIN GAHALA PANNUWE VIBISHANA . OCHARA KENEK NAM VIBISHANA RATA SINHALA JATHIYA MINISSU PAVA DEIDA .

  • @tharindadhanujaya9872
    @tharindadhanujaya9872 5 ปีที่แล้ว

    shiva dewiyan ha rawana rajathuma gana wadasatahanak karanna plzz shiva thandawaya wage dewal gana danuwath kirimak karanna

  • @Allshots001
    @Allshots001 27 วันที่ผ่านมา

    නිවැරැදිව රාවණා වදින්නේ කෙසේද

  • @taniyadiyegri6973
    @taniyadiyegri6973 5 ปีที่แล้ว +2

    Mata tiyena prashnayak ape hamuduruwane .rawana rajatuma bawana yogiwa ennawa kiyala kiyana katawa aethtakda?boruwakda?

  • @ITALYNADEE
    @ITALYNADEE 5 ปีที่แล้ว +2

    විබීශන් නාග වන්සකයෙ යක්කයෙ නෙමෙයි

  • @renukacolambage580
    @renukacolambage580 4 ปีที่แล้ว

    vibishana rata yatathkaragathanowei sithaawa ramata gihindenna giya ratata kuhakakamkaranna kisiwekutath idak thiyennehe hithuwamadi kuhakayo

  • @travelwitheurope8263
    @travelwitheurope8263 4 ปีที่แล้ว

    Ape hamuduruwangen matath asai mantra sasthraya igena ganimata hamuduruwo hamuwimata haki phone number1denna

  • @arunasandeepahewamadduma5309
    @arunasandeepahewamadduma5309 5 ปีที่แล้ว

    Hamuduruwange katawa hari kiyanna sakshi tiyanawa mamat podikale hituwe waradiyata mokada wallmiki nisa namuth ape paramparawen labuna puskola potthwala pahadiliwa tiyanawa rawana gana. Rawanata sahodarayo2 sahodariyo

  • @yurajudawaththa9205
    @yurajudawaththa9205 5 ปีที่แล้ว

    uthpalawanna visnu dewiyan anduna ganne keseda.......rawana dewiyan wenuwen dewolak thibenam lankawe koheda.......mawa denuwath karanna.......mama raksha ganaye.......noykuth de mata shenen penawa......ewa......ma as idiripita wenawa eth ewa walakwa ganna tharam mage manasa diyunu ne.....

  • @k.n6067
    @k.n6067 5 ปีที่แล้ว

    Ay vibeeshanata vitharak wadinna kiyanne.itath wada ape ratata sewayak kala Rawana rajuta wadinne nadda.ay ethumage dewalayak wadum pidum karanna hadan naththe.Rawana ape deviyan.

  • @ireshaudayangani963
    @ireshaudayangani963 5 ปีที่แล้ว

    Mn nam wibhishanata wedalath ne.wadinneth ne.sinhalayanta mehema une wibhishana nisa.rawana kynne uththarithara kenek.

  • @madhukaiddagoda6595
    @madhukaiddagoda6595 5 ปีที่แล้ว

    Hama denama hamadeyakma kiyanne thamange danumata saha thamanta yamkisi widiyakin danaganimata labunu dewal asuru karagena needa.ehema nathuwa sathya meeka mai kiyala hariyatama oppu karanda kenek ne neda.ape hamuduruwo wibishana lankawe adipathi kiyala kiyanawa.thawa kenek wibishana drohiyek kiyala kiyanawa.walmiki Rama wirayek kiyala kiyanawa.eeeeth kawda hariyatama danne Rama kawda ,rawana kawda,wibishana kawda,sitha kawda kiyala.hamoma adahas prakasha karanne thamange danuma kiyana parasaya athule idagenai.danuma labenne mulaasra maginui.kisima kenek eda sita ada dakwa jewathwa hida apita wisthara kimata ho, kalaya haraha nawatha gaman kara niwaradima de mekai kiya pawasuwoth ho sathya niwaradiwama danaganimata wena margayak natha.ethek hama danagema mathayanta garu karamin, sathya ee aurinma danaganimata widiyak soyaganimata uthsaha karamu.API HELAYAN.APITA NOHAKKAK NOMATHA.

  • @emandiniwijesundara4224
    @emandiniwijesundara4224 5 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ එතකොට රාවන රජුයි විභීෂණ දෙදෙනාම එකම මවකගෙද.???

  • @kauabeysekara4039
    @kauabeysekara4039 5 ปีที่แล้ว

    Rawanyan wadina piliwala eli dakwanna puwath pathakin ho u tube eken

  • @wadugec9853
    @wadugec9853 5 ปีที่แล้ว +2

    හිටියා කියන එක්කෙනා වර්ණනා කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ ඒවගේම හෝ ඒ ළගින්‍ යන කෙනෙක් හෝ නිර්මාණය කළයුතුයි. මැරුණ අය ආපහු එන්නේ නෑ. අපේ ජාතියේ හැටිතමයි හිටපු කෙනා ගැන කියෝ කියෝ ඉන්නවා. ජාතියක් වශයෙන් එකතුවී ඒවගේ කෙනෙක් නිර්මාණය කරමු.

  • @buddhikakumarage8161
    @buddhikakumarage8161 5 ปีที่แล้ว

    Vibishana pawadunne nee, rawana ge putha indra, niicha widihata rama, maraladammata passe, me wage saththuth ekka udda karala wedak nee kiyala, sithawa unta dila udde nawaththapu eka witharay vibishana karala thiyenne. Anith okkoma wallmikige nirmana.

  • @user-kr1tb9hq7r
    @user-kr1tb9hq7r 2 ปีที่แล้ว

    Vibisanayan mita kalin avith ayawa man nathara kara oyala ayawa pili ganathi hinda anika aya godak pansal vihara rata palanaya karala thiyanawa ayaga wearadakata naweai ayawa palawa harina aya kiwa nada ayath man anawa kiyala akathawa hoyala balana ahamath nathnam ayawa aruda weala balanaganagan balana aya piligana ayata godak aya kiyala thiyanawa ath pili gana man ayata tharum karanawa ath awasa sakthin awadi karalana aya

  • @mashawije3383
    @mashawije3383 5 ปีที่แล้ว

    ehenam ai hamuduruwane vibhishanawa witharak dewatwayen salakanne? ape sakwithi rawanawa neda dewatwayen salakanna ona ?

  • @jphrboys1039
    @jphrboys1039 4 ปีที่แล้ว

    ඉන්දියාවේ උන් වගයක් අන්ලයික් කරලා...

  • @kapilarathnayake6884
    @kapilarathnayake6884 5 ปีที่แล้ว +1

    දේවාලයක් කළත් මම විභීෂණ වදින් නෑ,ව්*භීෂණ =භීෂණයෙන් තොර(සුරයින්ට පක්ෂ ග්‍රාහී ලාංකිකයන්ට ද්‍රෝහී)

    • @rathnasiriperera110
      @rathnasiriperera110 ปีที่แล้ว

      කපිල යො තොට පිස්සුද

    • @nimeshpiyankara
      @nimeshpiyankara 3 หลายเดือนก่อน

      Ubt eee shapee wadinwa aniwaren mokd thoo vibhisha dewiynt aphasa krnne indiyawe unge padawaltne ada edn blpn ubt oya adhana dewiyo lgtwth eid kiyl

  • @anthonyperara9972
    @anthonyperara9972 4 ปีที่แล้ว

    OBA WAHANSE ''ME 'PASNETA ''HODA ''PIYAWARAK ARABANNA ''EVITA ''YA HAKIWEI ''WARADI ''HADAWANNA '''OBA WAHANSETA PIN ''''STHUTHI ....BUDU SEANAI ...