රාම රාවණ යුද්ධය ඇති වීමට හේතුව හෙළිදරව් වෙයි | Ramayana Evidence Of Ravana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • රාම රාවණ යුද්ධය ඇති වීමට හේතුව හෙළිදරව් වෙයි | Ramayana Evidence Of Ravana
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma #Ravana #Ramayana

ความคิดเห็น • 292

  • @kavindudissanayaka1973
    @kavindudissanayaka1973 3 ปีที่แล้ว +6

    මේක අහද්දිත් හිතට මාර ගැම්මක් එනවා 💪 නියම වැඩක්

  • @ridmamusicofficial7279
    @ridmamusicofficial7279 3 ปีที่แล้ว +7

    රාවණ රජතුමනී යලි වඩිනු මැනවි 🙏🙏🙏
    යක්කයන්ට ජය 💪💪
    සිව් හෙළයන්ට ජය 💪💪
    රාවණ දෙවියන්ගේ පිහිටින් හෙළ දීපය සදාකල්ම මේ ලෝකය තුල වැජබේවා
    හෙළයන් ලෙස ආඩම්බර විය හැකි දේශයක රාවණ රජුනි උපදිනු මැනවි 🙏🙏🙏🙏🙏

  • @shopmy6865
    @shopmy6865 5 ปีที่แล้ว +27

    ආයුබෝවන් මෙ කතාව ඇත්ත .. එයට හෙතුව ඉන්දියාවේ නවතම තොරතුරු මම රාවණා රජු ගැන කතාබහට ලක් වෙලා මෙ වනවිට.. ඉන්දියාවේ රාවණා රජුගේ රුපෙට ගිනි තිබිමට විරුද්ධව . රාවණා රජු සටනට එන්නෙ තමන්ගෙ නංගී ගෙ නහය කපනවලු ලක්ෂ්මන් රාමා රාවණා රජට පඩමක් උගන්නඩ කියලා.. තානගෙ නැගෙනිය වෙනුවෙන් සටන් කරපු අපෙ රාවණා රජු ගැනු හොරෙකු නොවන බවත් දක්ෂ යුද වෙද බල වත් රාවණා රජු ගිනිතැබිම වැරදි මතයක් බව කියනවා එ පමණක් නොව නඩුව්ක්ද දාමා ඇත මෙ කිරියාව නවත්තඩ ... මා මෙ කිවුවෙ දැනට ඉන්දියාවේ රාවණා රජු ගැන තොරතුරු රැසක් ... අපෙ දෙය අපිට වටිනවා රාවණා රජු අපෙ රටෙ සම්පතක්

  • @susudu1915
    @susudu1915 5 ปีที่แล้ว +79

    උඹ මොකෙක් උනත් කතා විලාසයට හරි ආදරෙයි.හෙලේ ට පණ දෙන්න අන්තර් ජාලය ඔස්සේ .කරන මේ උත්සහය සර්ව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.රාවණා පිහිටයි .

  • @sulakshanasuboda8619
    @sulakshanasuboda8619 5 ปีที่แล้ว +40

    ‌මේ තරම් වටින ඉතිහාසයක්. මේ ගැන ලාංකික මහාචාර්‍යවරුන්ට ඉක්මනටම සොයාගන්න හැකිවෙන්න ලැබේවායි! සුභ පතනවා!! බුදුසරනයි!!

  • @roshanlakshitha373
    @roshanlakshitha373 5 ปีที่แล้ว +25

    රාවනා.ලෝකෙම ජය ගත්ත රජෙක් බව අපි දැනගත්තත් අපේ කටරුමෙට මේවා විනාසකර පිරිසකුත් අතීතයේ සිට තාමත් ඉන්නවනෙ මහත්තයෝ....නමුත් රාවනා ඉතිහාසය සත්‍යක් බවත් හැම දාම නින්දට පෙර රාවනා රජුන්ට පිං දෙන එක මන් කුඩා කල සිට කරන පුරුද්දක් ...රාවනා රජු නැවත පැමිනිය යුතුයි එයයි මගේ පැතුම හැමදාමත්...😘😘😘😘😘😘😘😘😘😘රාවනා රජුට ජය.......

    • @samahithahimi613
      @samahithahimi613 5 ปีที่แล้ว

      Roshan Lakshitha puthee maava contact karanna samahitha@yahoo.com

    • @dinurapabasara4827
      @dinurapabasara4827 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @rashmichamika5453
    @rashmichamika5453 4 ปีที่แล้ว +5

    රාවණා රජුට ජය 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @senukeyron1497
    @senukeyron1497 5 ปีที่แล้ว +14

    විභීෂණ කෝමත් පිට කෙනා යක්ක ලේ වෙනයි නාග ලේ වෙනයි කියල විභීෂණ ඔප්පු කරා අපි අපේ රාවණට හැමදාම ආදරෙයි එච්චරයි

    • @tashidiaz8915
      @tashidiaz8915 4 ปีที่แล้ว

      ඔයාට තියෙන්නෙ කාගෙ ලේ ද?

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 5 ปีที่แล้ว +21

    හරිම වැදගත් තොරතුරු රැසක් දැනගන්නට හැකියාව ලබාදුන් ඔබට බොහොම පින් තෙරුවන් සරණයි ඔබගේ ඉදිරි බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සාර්ථකත්වයට පත්වේවා කියා ප්‍රාර්ථනාකරනවා හෙළ දීපයට ජය 🇱🇰

  • @ලාංකිකයා
    @ලාංකිකයා 4 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා විඩියෝ එකක්. නැවතත් හදමු රාවණා යුගයක්😍😍

  • @sujithmalawisuriya8033
    @sujithmalawisuriya8033 5 ปีที่แล้ว +40

    රාවනා සත්‍යයක් 👍

  • @dhanushkaherath3919
    @dhanushkaherath3919 5 ปีที่แล้ว +11

    ආදරෙයි උඹට, අනිවාර්‍යෙන් නැවත ඒ යුගය අවදි කරන්න, අපි හැමෝම පෙල ගැහෙන්න ඕනී, බුදු සරණයි

  • @madhuperera3697
    @madhuperera3697 5 ปีที่แล้ว +27

    ගොඩක් හොද වැඩසටහන් ජය වේවා.මන් විස්වාස කරනවා අපි යක්ඛයන්ගෙන් පැවතෙන්නෙ කියලා.රාවණාගෙ ලේ අපිට තියෙන්නෙ.

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 4 ปีที่แล้ว +5

    නැවතත් රාවණා යුගයක් ඇරඹේනම් එය අපගේ පිනක් එසේම සිදුවේවා....

  • @NelumLanka
    @NelumLanka 5 ปีที่แล้ว +11

    බොහොම වටිනවා ස්තූතියි ඔබට යහපතක්ම වේවා සොයුර

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 ปีที่แล้ว +3

    අපූරු පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි ඔබට

  • @amalpriyadarshana2456
    @amalpriyadarshana2456 5 ปีที่แล้ว +96

    බලන් ගියාම මුළු ලෝකයේම ලාංකීය පෞඩත්වය විහිදිල තිබිල තියෙන්නෙ......රාමායණයෙන් කරල තියෙන්නෙ තනිකරම අපේ ඉතිහාසය යටපත් කරන එකයි...රාවණව හතුරෙක් කරල රාමව වීරයා කරපු අයුරු...වර්ථමානය වගේම අතීතයේදිද අපේ කම අපේ පෞඩත්වය නැති කරල තියෙන්නෙ ,,,,වංචා සහගතව පාවා දී තිබෙන්නේද අපේම අයයි....ලාංකීය ඉතිහාසය ඉතාමත් සැලසුම්සහගතව ඔවුන්ගේ කරගෙන ඇති බව දැන්වැටහෙනවා...මේ ගැන තව තව විස්තර සොයා ඉදිරිපත් කරන්න....💓💓💓💓

    • @slwowaard5050
      @slwowaard5050 5 ปีที่แล้ว +3

      Vibheeshana deviyan lesa vadum pidum labnne .. raavana rajuge sohoyura yay kiyna vibheeshna’ya, edath raawna raju paawa dun ohu dewathvyt pathkra athi athra raawana sathuraku kra atha,

    • @pradeepaariyawansa6868
      @pradeepaariyawansa6868 5 ปีที่แล้ว

      👍👍👍

    • @sanjusrilanka3463
      @sanjusrilanka3463 5 ปีที่แล้ว +1

      Ape un karema ekata eka paawa dunna ekamai.adatat wenne ekamai yalu.

  • @punyarathanathero
    @punyarathanathero 5 ปีที่แล้ว +19

    ඔබ තුමාට බෙහොම පිං අපේ ඉතිහාසේ නිවැරදිව පෙන්නවට අපේ රටේ ඉන්න විශ්‍ය විද්‍යාලව පිං පඩි ගන්න මහා චාරලයි කිය ගන්න වුන් මොනවද දන්න ගිරවු ගේ පල් හෑලි පාඩම් කරල විභාග පාස්වෙලා විතරයි කියල දැන් අපට පැහැදියි.විශ්ව කර්ම ඔබ කරන මෙහෙවර අනර්ගයි

    • @unemune6287
      @unemune6287 5 ปีที่แล้ว +3

      ඔවුන් මහාචාර්ය වන්නේ බටහිර දැණුම හරහායි පශ්චාත් උපාධිය සදහා අද දුවන්නේ බටහිරටමයි ඒ නිසා පෙරදිග දැණුම ඉතා පහත් කොටයි ඔවුන් සලකන්නේ.

  • @neranjandanush5844
    @neranjandanush5844 5 ปีที่แล้ว +9

    රාවණා රජුට ජය

  • @mrswathsala2423
    @mrswathsala2423 5 ปีที่แล้ว +7

    යලි මහා රාවනා රජු ට පන දිය යුතුයි අපේ ඉතිහාසය අතිවිශිස්ටයි පර සුද්දො රාවනා යුගය යටපත් කිරිමට උත්සහා කරයි අපේ හෙලයෝ මේ කිසිවක් නොදන්නා සේ බලා සිටි විශේසයෙන් සක්කිලි දේශපාලුවෝ තාමත් රටට ආදරය පිරිසක් සිටි ඔවුන් තමයි මේ සියලු දේ ඉස්මතු කරන්නෙ එය සතුටට කරුනකි විශේසයෙන් නව තරුන පරපුර රාවනා යුගයට අතිශයින් ආදරයක් දක්වයි අපේ දේ ලෝකයටම දිය යුතුයි බුදුසරනයි

  • @shiromichamika6169
    @shiromichamika6169 5 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි මෙහෙම හරි මෙ දෙවල් දැනුවත් කරනවට ගොඩාක් ස්තුතියි .

  • @gayansamaraweera536
    @gayansamaraweera536 5 ปีที่แล้ว +30

    රාවණා සත්‍යයක් .. අපේ රටේ පැරණි නටඹුන් දකින විට ඒ බව සනාථ වෙනවා.නමුත් අද අපේ තත්වය දකින විට එවන් පරම්පරාවකට සමාන කිරිමටත් බැරි තරම් ..

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 5 ปีที่แล้ว +8

    සහතික ඇත්ත මහත්තයා ඔබතුමා කියන්නේ මේතමයි අපේ රටේඉතිහාසය

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 ปีที่แล้ว +1

    ස්තුතියි!

  • @malindalakshan7017
    @malindalakshan7017 5 ปีที่แล้ว +9

    රාවණා පරපුර අපි

  • @ඉසුරුඔටෝ
    @ඉසුරුඔටෝ 3 ปีที่แล้ว +1

    වටිනා අදහස් කියාදිම වෙනුවෙන් ඔබට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණින් යෝදබල යෝද ෂක්තිය ලැබේවා රාවණා අප්පච්චි පිහිටයි ආදරෙයි

  • @සිංහනාද-ඤ6ග
    @සිංහනාද-ඤ6ග 5 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් විඩියෝ එකක්

  • @t.p.kelvitigala.205
    @t.p.kelvitigala.205 2 ปีที่แล้ว +1

    Thanks for your ditails. Interested it's

  • @budhubana-padayak
    @budhubana-padayak 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!
    සියළු දෙනාම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!

  • @rinukam4022
    @rinukam4022 3 ปีที่แล้ว +1

    So very good my friend I love 🇱🇰💝💝💝💝💝❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @rathwije1579
    @rathwije1579 5 ปีที่แล้ว +2

    Greatly Explained the hidden History.Tnx.

  • @rehanperera759
    @rehanperera759 5 ปีที่แล้ว +4

    Mama hithuwa hari! Man hamadama wishwasa kala ravana raju wishishtai kiyala!👏👌💪🌎💖💖💖💖💖💖👼

  • @යකඩජනා
    @යකඩජනා 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @janaaboy2897
    @janaaboy2897 4 ปีที่แล้ว +1

    ඔයාල අපේ සම්පත්...🙏🙏🙏
    තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @buddhiprabath5090
    @buddhiprabath5090 4 ปีที่แล้ว +3

    සියලු කරුණු නිවැරදි දැයි මා නොදන්නා නමුත්... ඉතිහාසය ගවේෂණය කටණ මා හට ඔබ ලබා දුන් මේ සියලු කරුණු සදහාත්.. ඔබ බලන්නට හුරු කරන නව දෘශ්ඨි කෝනයටත්.. තුති.

  • @anulamenike7015
    @anulamenike7015 5 ปีที่แล้ว +4

    පින් සිදු වේවා ඔබ තුමාට 🙏🙏🙏

    • @anuras118
      @anuras118 5 ปีที่แล้ว

      මෙහෙමත් මැට්ටෝ. අභ්‍යාවකාශයෙ සටන් කලාලු.

  • @Niro1983-o5c
    @Niro1983-o5c 4 ปีที่แล้ว +1

    Hoda danumak labuna ..ස්තුතිය sir

  • @dhggvhff4184
    @dhggvhff4184 4 ปีที่แล้ว +1

    ඔබට තෙරුවන් සරනයි

  • @newtrending9488
    @newtrending9488 4 ปีที่แล้ว +1

    Ft

  • @unemune6287
    @unemune6287 5 ปีที่แล้ว +12

    ඒ ජානය මේ භූමියේ පැල වෙනවා නුදුරු දිනකදීම මායා කැලණ්ඩරයේ අවසානයත් රතු වැහි ඇදහැලීමත් මෙහි පෙරනිමිතිය.

  • @malanimutukuda8966
    @malanimutukuda8966 4 ปีที่แล้ว +6

    රාවණා දෙව්පිහිටෙන් කොරොනා වෛරස යෙන් යක්කුන්ව ආරක්ෂා කර ගන ජනාධිපති තුමාවත් ආරක්ෂා කරදෙන්න. ඕන දෙව්පිටයි

  • @srimatisrimati2496
    @srimatisrimati2496 4 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @pubudhuudhara1796
    @pubudhuudhara1796 5 ปีที่แล้ว +4

    ජයවේවා බුදු සරණයි

  • @shalisrilanka6475
    @shalisrilanka6475 5 ปีที่แล้ว +3

    මට පහදා දෙන්න ගින්නෙන් 🔥 වතුරින් අපලයි කියන එක ගැන ..ඔබලාට රාවනා පිහිටයි ..බුදු සරනයි..

  • @rajithathushara428
    @rajithathushara428 5 ปีที่แล้ว +2

    රාවණා යළි උපදින කාලයක් පැමිණෙයී....

  • @vithanaabenayaka1713
    @vithanaabenayaka1713 5 ปีที่แล้ว +3

    රාවණා❤

  • @akeshiekanayake8951
    @akeshiekanayake8951 ปีที่แล้ว

    අපෙ හෙළයන්ට ජය❤️

  • @madugunathilaka1812
    @madugunathilaka1812 5 ปีที่แล้ว +37

    ගොඩක් මොල කාරයෝ ඉදෙද්දි තමා අපේ රටට මේතරම් හෙන ගෙඩි පාත් වෙලා තියෙන්නේ ....සිංහලයනි නැගිටිව්.....😲😲😲😲😲😲😲

  • @ishanshyamal7118
    @ishanshyamal7118 3 ปีที่แล้ว +1

    Good

  • @nasthicinema9062
    @nasthicinema9062 5 ปีที่แล้ว +12

    සුපිරි සුපිරි sahoo ...

    • @surasura4873
      @surasura4873 5 ปีที่แล้ว

      Obathumta pin haela sinhlyge das padla Dana MA wage ape urmuyn raka ganna epi godak mahnsi kapa krannawa

  • @miyuruify
    @miyuruify 5 ปีที่แล้ว +2

    This is like 'Lords of The Rings'.
    So proud that we have an awesome history!

  • @සකුසකු
    @සකුසකු 4 ปีที่แล้ว +7

    අපේ ඉතිහාසය ගැන හොයලා බලද්දි පුදුම හිතෙනවා ලොකේ හැම දේම පලවෙනි වතාවට කරපු ජාතියක් මේ

  • @AIK-KIA
    @AIK-KIA 5 ปีที่แล้ว +2

    Thank you for the research and enormous effort you have put in to unearth Rawana story - my best wishes on your invitation to re-build our nation. What i can do - i will try to do on my art.

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 5 ปีที่แล้ว +25

    අහනවිටත් පුදුම ගතියක්සිතටත් ගතටත් දැනෙනවා

  • @nawalowadenuma-897
    @nawalowadenuma-897 5 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝවක්

  • @aselabandara6977
    @aselabandara6977 4 ปีที่แล้ว +1

    obata pin.....sahena denek nodanna ithihasayak ..avaboda karanavata ...pin..

  • @supunjayasinghe7191
    @supunjayasinghe7191 5 ปีที่แล้ว +1

    Very good

  • @charljhonson
    @charljhonson 5 ปีที่แล้ว +2

    Great ...appreciate your effort ..

  • @ලයියා
    @ලයියා 5 ปีที่แล้ว +1

    Really interesting ... proud to get to know our real history. sad to see it has been destroyed politically, and still its happening.
    BTW wish you success on your research and educating us all about things that has been erased by our own people.

  • @akshatpathak25
    @akshatpathak25 4 ปีที่แล้ว +2

    Ashoka, buddha all are from rama clan.. In hindu culture buddha is an avatara of vishnu.. Rama is also an avtara of vishnu... Ravana was a shiva worshipper..

  • @KolinDisanayaka
    @KolinDisanayaka 4 ปีที่แล้ว +1

    Great story

  • @ashenanuradhasilva3446
    @ashenanuradhasilva3446 5 ปีที่แล้ว +1

    niyamai

  • @rekajayaweera4239
    @rekajayaweera4239 5 ปีที่แล้ว +2

    Obathuma wagee ayama thama e dewal karanna mul viya yuththe.obata jaya!

  • @SVith-jg3iv
    @SVith-jg3iv 5 ปีที่แล้ว +2

    Great.

  • @නිලුරොහාන්P
    @නිලුරොහාන්P 4 ปีที่แล้ว +6

    අපි සින්හලයො අපි රාවණා ගෙ යක්කයො

  • @hasiyavlogs
    @hasiyavlogs ปีที่แล้ว +1

    රාවණා පරපුරේ යක්කු බොලව් අපි 💪 දවසක රාවණා එනව

  • @GlobalSponsor-ri3fn
    @GlobalSponsor-ri3fn ปีที่แล้ว

    Niyamai

  • @priyankaradahanayake6933
    @priyankaradahanayake6933 5 ปีที่แล้ว +1

    jaya wewa

  • @chiaracanozza232
    @chiaracanozza232 5 ปีที่แล้ว +1

    I like this story

  • @JJOOKKE
    @JJOOKKE 5 ปีที่แล้ว +1

    නියමයි

  • @marynerosah8887
    @marynerosah8887 5 ปีที่แล้ว +1

    Rawana deviyo yali negitewa ape mawbimata jaya budusaranai devi pihitai

  • @thrishoomelon2194
    @thrishoomelon2194 4 ปีที่แล้ว +1

    Rawana pihitai 🌏🙏🏻

  • @rashikapraboshani1310
    @rashikapraboshani1310 4 ปีที่แล้ว +2

    👍

  • @vinalgamage1848
    @vinalgamage1848 5 ปีที่แล้ว +2

    rawanata jaya wewa

  • @shereenfernando5708
    @shereenfernando5708 4 ปีที่แล้ว

    Oba thumata bohoma pin ape ravana jathiya jaya ganna shakthiya balaya pragyava apitath ape mathu paramparavatath lebeva! Dirgausha lebeva! Obathumata theruvan saranai

  • @akshatpathak25
    @akshatpathak25 4 ปีที่แล้ว +2

    Most of sinhalis ancestors are from rama clan.. Ravana is also worshipped in india at many places.. He has composed shiv tandav strotam.. Ravana was a Brahmin (intellectual clan).. Rama was a kshatriyas(warrior clan)... In ramayana there is nothing against ravana.. It is about idea of being a righteous man.. Following dharma..

  • @demiyanmanoj3897
    @demiyanmanoj3897 4 ปีที่แล้ว +1

    Jayawewa helayata

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny ปีที่แล้ว

    Ohoma yamu.

  • @sadulikanirmantha
    @sadulikanirmantha 5 ปีที่แล้ว +2

    Rawana...yakkayan newatha negi sitinna kalayai...deviyantath eha gya apa maha Rawana sakvithi Rcajuge e maha bala parakkrmaya gena ahanakota..denena abimanaya genaaa kiynna wachana naa...Maha Rawana ugayak Apita Newatha naga situwanna siyalu denama ksath wiya uthui.....Yakkayani ekkahu wiyauthu kalayai meeeee...💜💜

  • @gaminigamage696
    @gaminigamage696 5 ปีที่แล้ว

    Thanks.

  • @prabaththilina1965
    @prabaththilina1965 5 ปีที่แล้ว

    Godak watina videowak

  • @sujithwijesekaraarachchi2692
    @sujithwijesekaraarachchi2692 3 ปีที่แล้ว

    True

  • @Magdalin7
    @Magdalin7 4 ปีที่แล้ว +2

    පිස්සු හැදෙන්නේ මේවා ඇහුවාම, බල තණ්හාව තමයි ඉතිහාසයේ ඉඳලම තිබිලා තියෙන්නේ 🙄😐 බලන්න අයියලා මල්ලිලා 😐 අපේ ඉතිහාසයත් මෙහෙම නම් අපිට දෙවියන් ගේ පිහිටයි 😢😢😢😢 අනේ මන්ද දෙවියන් වහන්සේ සූර්ය ශක්තිය චන්ද්‍ර ශක්තිය උපයෝගී කරගෙන මිනිස්සුත් නොවෙන අමනුෂ්‍යයිනුත් නොවෙන අමුතු කොට්ටාශයක් පෘථිවියට එවල බැලුවාද එයාල මොකද කරන්නේ කියලා 🤔🤔🤔 එයාලටත් මේ පෘථිවි පොළොවේ පය ගැහුවට පස්සේ බලතන්හාව විතරයි 🙄😐😢

  • @IrisEvurora
    @IrisEvurora ปีที่แล้ว +1

    සුර්ය වංශකයින් අසුරයන් විය නොහැක. සුර්ය වංශකයින් සුරයන්ගෙන් පැවතෙන්නන්ය.

  • @manjubro8866
    @manjubro8866 5 ปีที่แล้ว

    Super

  • @nayanajithjayantha7187
    @nayanajithjayantha7187 5 ปีที่แล้ว

    Bohoma Watina Agana Arthawath Prayojanawath Mahagi Pahadili kirinak. Mamath Sabawinma Mage Uthum Hela Rata Jathiyata Dahamata Sanskruthiyata ha ithihasayata Adare karana Apekamata Garu karana Helayek. Man samada Obathuma samagai. Obata mage Hada piri Pranamaya pudakarami. Ape Uthum Wismitha Anagibhawaniya Helayata Jayen Jayama Wewa.....!!!!! Obathumata Dhirghayusha. Theruwan Saranai !!!!!

  • @mrrajaguru3948
    @mrrajaguru3948 4 ปีที่แล้ว

    Harima aparadayakwelthiyene......

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 ปีที่แล้ว +1

    💜️🙏🇱🇰 💜️🙏🇱🇰 💜️🙏🇱🇰

  • @jesayt1470
    @jesayt1470 3 ปีที่แล้ว +3

    මහා සොන් කියන්නෙ රවන අදිරජ්ජයාගෙ සෙන් පතියෙක් නෙද පස්සෙ කලෙක දුටු ගැමුනු රජතුමා යටතෙ ඉන්න දසමා යොදයන්ගෙන් එක් අයෙක්ට වැහෙන්නෙ එම යක්ශයා නෙද 😌පස්නෙකට උත්තරෙ ලැබුනා♥😌
    [එතොකොට ගම්බර දෙව්යො කියන්නෙ කවුද සර් එකත් පැහදිලි කරන්නකො රවනගෙ අවතරයක්ද🙄]

  • @kasundilusha8104
    @kasundilusha8104 5 ปีที่แล้ว +1

    👌👌👌😍

  • @malaka80
    @malaka80 4 ปีที่แล้ว +1

    Aubowewa!

  • @deepalsamansiri1302
    @deepalsamansiri1302 5 ปีที่แล้ว +1

    I am a son of Maha Ravana The Great. I still hope his return.

  • @asankarathnayaka8695
    @asankarathnayaka8695 5 ปีที่แล้ว +2

    Mage Gama bandarawela me awata rawana ragunge natabun godakma thiyana thanak uva palatha godak aya kiyana dewal aekka oya kiyana kayhawa godak wenas

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 4 ปีที่แล้ว +2

    හැමදාම අපේ රට පරාජිත වුණු අයිරු, අපේ රට පාවා දීපු අයුරු ගැන ඉතිහාසයේ උගන්වන්නේ. ඇයි රාවණා ඉතිහාසය අපිට නොකියන්නේ. අපේ ඉතිහාසය විජය රජු නෙවෙයි. රාවණා ඉතිහාසය අපෙන් යටපත් කරල තිවුවේ ඇයි?

  • @chandradasanayake1274
    @chandradasanayake1274 5 ปีที่แล้ว

    budu srni obathumata

  • @SachiniAnjali-r6k
    @SachiniAnjali-r6k ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @nineworks9814
    @nineworks9814 4 ปีที่แล้ว

    Hari unath weradi unath niyama pehedili kireeak

  • @nisinibimansa7218
    @nisinibimansa7218 4 ปีที่แล้ว

    Raawanaa rajathumaata jayaweewa

  • @malshaudayangani7704
    @malshaudayangani7704 5 ปีที่แล้ว +1

    Obatuma kiyana hamadema nam piliganna ba.et attakut natuwama no we.

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 ปีที่แล้ว +1

    දැනුමින් සන්නද්ද සුපිරි මොලයක්