රාවණ බලය මතුවන දිනය සහ වේලාව ගැන හීනටිගල ස්වාමින්වහන්සේගෙන් ප්‍රභල හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Revelation Of Ravana Power By Ven. Heenatigala Thero
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma #Ravan

ความคิดเห็น • 489

  • @හිතුමතේජීවිතේ
    @හිතුමතේජීවිතේ 4 ปีที่แล้ว +15

    හාමුදුරුවන්ගේ කතාව නිවැරැදි .🙏🙏🙏 අනිවාර්යයෙන්ම මම එකඟයි 🙏🙏🙏

  • @ransaradesilva1217
    @ransaradesilva1217 4 ปีที่แล้ว +40

    රාවණා කියන්නේ මහා කාරුණික කෙනෙක්... රවනා ගේ ශක්තිය පිලිබඳ ක්‍රෝධය කරපු අය පිලිබඳ එදත් හිටියා ... අදත් ඉන්නවා .... රවනා කියන්නෙ අපේ බුද්ධ ශාසනය රකින්නට කප උනු අත්ම භවයක්.....

  • @sandunmadushanka9449
    @sandunmadushanka9449 3 ปีที่แล้ว +19

    බුදු රජානන් වහන්සේගේ ගමන් මාර්ගය සියල්ල දැනගෙන අතඇරීම රාවනා රජුගේ මාර්ගය සියල්ල දැනගෙන පවත්වාගෙන යාම

  • @chanakasalindac4942
    @chanakasalindac4942 2 ปีที่แล้ว +7

    රාවනා රාවනාමයි අපෙ හාමුදුරුවනේ... එය යකුන් දනී... 🙏🙏🙏

  • @Maths-Studenets
    @Maths-Studenets 4 ปีที่แล้ว +37

    හාමුදුරුවන්ගේ ශක්තියෙන් කාලය හරියටම කියන්න බැරිද හාමුදුරුවනේ.. රාවණ යනු බුදුන්ට එරෙහි දෙයක් නෙමෙයි.. බුදුන් ගේ දර්මය රකින ශක්තිය.. ලංකාවට අවේනික විද්‍යාවන් හිස ඔසවමින් තියනවා.. කොහොම උනත් ඒක රටට සුබදායි දෙයක්..

  • @Lalasoka-fn4wg
    @Lalasoka-fn4wg 5 หลายเดือนก่อน +2

    රාවණා මගෙ මුත්තා ඒ අපේ අබිමානය අපි හෙලයො බුදු න් මගෙ මුලු සන්සාරෙටම මග පෙන්වන්නා

  • @sureshsuresh-sn3hb
    @sureshsuresh-sn3hb 2 ปีที่แล้ว +4

    ඔබවහන්සේ ආර්ය මාර්ගයේ විතරක් ගමන් කරනවනම් ඒක රාවණයන්ට හොඳයි වගේ.🙏🙏🙏

  • @dksarath962
    @dksarath962 2 ปีที่แล้ว +13

    මිනිසුන් ගේ ඕලුව කන්නෙපා.. ..රවණා සත්‍යයක් ..ගෞතම බුදු රජානන්වහන්සේගේ දහමට ගරැ කරපු රජෙක් රවණා ..

    • @dilshanwimalarathne6537
      @dilshanwimalarathne6537 ปีที่แล้ว

      අනිවාරෙන්ම..කාශ්‍යප බුදුන්ගෙන් ලoකාවතාරය කියන සූත්‍රයත් අහල තියනව..රාවණ කියන්නෙ බෞද්ධාගමිකයෙක්

    • @dameprasa4614
      @dameprasa4614 5 หลายเดือนก่อน

      මම ගානේ ඔබට රට තනකොල මිටියක් ප්‍රදානය කරන්නමි

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 หลายเดือนก่อน

      ​@@dameprasa4614
      Ee Obata ma y , sudusu !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 หลายเดือนก่อน

      Kaashshhapa Budunge !!!

  • @ransaradesilva1217
    @ransaradesilva1217 4 ปีที่แล้ว +8

    රාවණා දරුනු කෙනෙක් නෙවෙයි .. ඔහුගේ ශක්තිය ඉදිරියේ දුර්වල අය දන නමුව... එයල ඒ නිසා රවනාට කෙලම්බස් දොඩ දොඩා වරදි ප්‍රකාශ සමාජ ගතකලා.. නිර්දොශී රවනාට black mark එකක් සමාජ ගතකලා.. මේ අත්දැකීම ඔබටත් තියෙන්න පුලුවන් . ඔබ කොතරම් නිවරිදි උනත් ඔබටත් වරදි ප්‍රකාශ සිද්ධ කරන අය ඉන්නවා ..

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 3 ปีที่แล้ว +4

    විෂ්මකර්ම ඔබට සැබෑ හෙලයන්ගේ ප්‍රණාමය .
    ඔබට රාවණා අප්පච්චිගේ රැකවරණයි.

  • @nadeeshakavishan9388
    @nadeeshakavishan9388 ปีที่แล้ว +6

    මගෙ බුදුන් හැර වෙන කෙනෙකුට මන් වදින්නෙ නැ...❤❤❤
    රාවනා කියන්නෙ කරුනික මිනිසෙක් ❤❤❤

    • @SewMaali
      @SewMaali 4 หลายเดือนก่อน +1

      Manasa diwnu karapu manussyek.bohoma karunika kenek .wadinn oni na lankawe ithihase oluwe thiyagnn

    • @nadeeshakavishan9388
      @nadeeshakavishan9388 4 หลายเดือนก่อน +1

      @@SewMaali 💪❤️🤩💪

  • @mahaparakramabahu123
    @mahaparakramabahu123 5 ปีที่แล้ว +34

    විශ්වකර්ම ප්‍රෝඩාකාරයින්ව මාකටින්
    කරණ ගණිකාවක් වන ලකුණු පහළ වී ඇති බැවින් අද අන්සබ්ස්ක්‍රයිබ් කරමි. ඔබට මාගේ පිළිකුල !

    • @umeshjayashan729
      @umeshjayashan729 5 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @anauan6628
      @anauan6628 5 ปีที่แล้ว +1

      ow meyalage boruwa wadi me video eke muladi kiyanne rawanawa epa karawanawa aye anthimata rawana mantrayak daala eka hamotama dennah kiyala kithuhalayak denawa a ilaga video eka balawanna. meyalath salli nisa dn dn rawattanawa rawana rajjuruwanwa wikunan knawa

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 3 หลายเดือนก่อน

    ලොවේ ලොවිතුරැ බුද්ධ පුත්‍රරත්නයට උත්තම ගෞරව ණමස්කාරය සිද්ධයි!❤

  • @gamagesteewen8243
    @gamagesteewen8243 5 ปีที่แล้ว +2

    Kohoma kiwwath api hamadama ape rawana raju vishwasa karanawa.

  • @Maths-Studenets
    @Maths-Studenets 4 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට පුලුවන්ද මගේ අතීතයේ සිද්ද වූ එක දෙයක් හෝ බලල කියන්න.. මම බුදුන් වහන්සේව මගේ ජීවිතේටත් වඩා විශ්වාස කරනවා.. මේ හැම දෙයක් ගැනම බලනකොට අපිට උරුම වී තිබුණු ශක්තින් රාශියක් තියෙනවා.. හදවතට දැනෙන්නේ කන්දේගම මහත්තයාගේ කතා තමයි.. එකේ මාර ගැලපීමක් තියෙනවා

  • @sankachathuranga3657
    @sankachathuranga3657 5 ปีที่แล้ว +8

    මා අසා තිබෙනවා සාමනේර සිල් පද තුල රජුන් ගැන කතා කිරීම,දෙවියන් ගැන කතා කිරීම ,සොරුන් ගැන කතා කිරීම වැනි දෑ තහනම් බවක්. මොකද ඉහත කී නාම ලෞකිකත්වයම අරමුණු කර ඇති නිසා.. මා උපතින් බෞද්ධයකු වීම හෙතුවෙන් අවබෝයෙන් බෞද්ධයකු වීමට උත්සාහ කරමින් සිටින්නකු නිසා ඔබ වහන්සේගේ වචන ශූන්‍ය වචන ලෙස බැහැර කරනවා....

  • @wtilakshitha647
    @wtilakshitha647 4 ปีที่แล้ว +13

    රජෙක් අවශය බලය පෙන්වීමට නොව.බුදු දහම සරන යන සත්වයන්ට සෙවනක් වීමට පමනයි.

    • @SewMaali
      @SewMaali 4 หลายเดือนก่อน

      Rawana rajuge kale budu daham thibbe na yalu. Budu daham thibbnm aniwarrnm ethuma rakinawa . Eya kochchara karunika rajekd kiylahoyal balnn niyam sinhala le thiyna kenek nam

    • @SewMaali
      @SewMaali 4 หลายเดือนก่อน

      Rawana rajuge kale budu daham thibbe na yalu. Budu daham thibbnm aniwarrnm ethuma rakinawa . Eya kochchara karunika rajekd kiylahoyal balnn niyam sinhala le thiyna kenek nam

  • @kushanwije1969
    @kushanwije1969 5 ปีที่แล้ว +16

    මේවා නරඹන ඔයාලා හොදින්ම තේරුම් ගන්න, බුදු දහම කියන්නෙ ආගමක් නෙවෙයි දර්ශනයක්, ඒක මේ උදේ හවස ගාතාවල් කියමින් ,ගස් , ගල් ,කොන්ක්‍රීට් ගොඩවල් වලට මල් පුදමින් දාන මාන කරමින් උදේ සවස වැද වැද යදිමින් තමුන්ට ලැබේවා, ලැබේවා, ලැබේවා...කිය කිය ඉන්න දෙයක් නෙවෙයි.තමුන් විසින්ම කල්‍යණ මිතුරෙකුගේ ඇසුර ලබමින් රුක්ඛමූල ගතවෙලා, ආරණ්‍යගත වෙලා, ශුන්‍යාගාර ගතවෙලා සීලයක පිහිටලා තමුන් විසින්ම තමුන් තුලින්ම මේ දහම ඉතාම සියුම්ව තේරුම් අරන් '' සෝතාපන්න '' වෙන්නයි අපි මුලින්ම උත්සාහ කළයුත්තේ. සාරසංකල්ප ලක්ෂයක් බුදුන් පෙරුම් පුරාගෙන ඇවිත් අපිට දේශනා කරේ මේ සම්මතයේ කෙරෙන බහුබූත පිං දීම්, රාවණා බල, මන්තර බල , නෙවෙයි. ඔබේ '' මනස '' නිවැරදි කරගෙන යන්න. මේවා ඔස්සෙ ගියාම අපට අර '' නිවන් මග '' යන්න තියෙන පාර අහුරන බලවේග පමණයි. බුද්දියෙන් සිතන්න, විමසන්න.
    තෙරුවන් සරණයි..!!

  • @Seamanlife1997
    @Seamanlife1997 3 ปีที่แล้ว +2

    මේ කතාව බොරු කියලා කියන විදිහෙංම තේරුම් යනව රාවනා කියන්නේ අදුරු ශක්තියක් ලු..
    රාවණා කියන්නේ මේ බුදු දහම සරණ ගිය පුද්ගලයෙක්....

  • @Rathna-788
    @Rathna-788 4 ปีที่แล้ว +8

    පෙබරවාරි 29 අධික අවුරුද්දක එන්නේ 2024 ඒ කියන්නේ

  • @pasindumadushanka3498
    @pasindumadushanka3498 3 ปีที่แล้ว +4

    මා හට රාවණ් මන්ත්‍රය දැන ගැනිමට අවශ්‍යායි ..ස්වමින් වහන්ස.🙏 මා එ පිලිබද සෙවිමට කැමැත්තෙය ...ඔබ වහන්සෙගෙ කතාව සත්‍යක් නම් මා මෙතෙක් කල් අසා ඇත්තෙ මුසාවල්‍ ය..😥

    • @pasindumadushanka3498
      @pasindumadushanka3498 3 ปีที่แล้ว +1

      මා හට පැහැදිලි කර ගැනිමෙ අපහසු තවයක මන් මෙ වන විට සිටින්නෙ..

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +6

    දැන් නම් හිතෙනව මේ chanl එක බොරුම විතරක් දාන chnl එකක් කියලා.මේ chnl එකෙන් ඈත් වෙන්න .බොරු පතුරනවා

  • @uniquebox3146
    @uniquebox3146 4 ปีที่แล้ว +2

    Mata hithenne hamuduruwanne oba wahannse indiyawe potha patha asuren me dewal pawasannawa kiyalai

  • @arunathushara8246
    @arunathushara8246 11 หลายเดือนก่อน

    Oyata godak pin mhattayo .... Mha rawanawayan soya Yana gamanata

  • @umekajayawansha7408
    @umekajayawansha7408 2 ปีที่แล้ว +1

    2020 හෝ 2048 මේ දෙකෙන් 1ක්
    මට හිතෙන විදිහට 2020 ❣️

  • @winajayakody1617
    @winajayakody1617 5 ปีที่แล้ว +1

    Budusaranai rawana muthetha pihitai sri

  • @menakasapumalee918
    @menakasapumalee918 5 ปีที่แล้ว +6

    සවාමින්වහන්සේගේ දේශනාව වැදගත් ඒත් මටත් ඇති වුන ගැටලුව ඉංග්‍රීසි කැලැන්ඩරයකින් කොහොමද මේ දින වකවානු මනින්නේ චන්ද්‍රයාගේ නැගීම බැස යාම පාලොස්වක ගැන නිවරදි ගණිත රටාවක් ඉංග්‍රීසි දින දර්ශනයෙන් ගනනය කළ නොහැක මාසයක් ලෙස සදුට ඇත්තේ දින 28 කාලයකි.සවාමින්වහන්ස මේ පැනයටත් පිලිතුරක් ලබාදිය හැකි නම් ගැටලුව නිරාකරණය කර ගත හැක

  • @thosanthadahanayaka5329
    @thosanthadahanayaka5329 11 หลายเดือนก่อน

    A Powerful dark force. Beautiful analysis.
    Lovely to listen to.
    Absolutely surprising.

  • @pasanperera6460
    @pasanperera6460 5 ปีที่แล้ว +2

    vishwa karma programe eka dan mudal passe yanne. mee mudal gewala karana program ekak. issara watina dewal vishwakarama eke giya , dannam anthima jarawa.

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 5 ปีที่แล้ว +4

    පලමුව මනෝවිද්‍ය වරයෙයක් ලගට යොමුකරොත් නරකද සවාමීන්වහන්ස

  • @dammamseiko5259
    @dammamseiko5259 3 ปีที่แล้ว +2

    Ape rate athithaya sudhdho hanguwa wage apema helayange athithaya me hamudhuruwo hanganawa hela wedhakama yantra mantra ha gowithana pawatha enne rawana yugaye sita

  • @malimai3184
    @malimai3184 3 ปีที่แล้ว

    Taruvan saranai ape hamuduruvana

  • @thilinapraboditha8193
    @thilinapraboditha8193 5 ปีที่แล้ว +4

    Rawana e dawaswala sudda hadapu dinadarsanayak thami use karala thiyenne....February 29 ....

  • @sujeewapriyadarshani5099
    @sujeewapriyadarshani5099 5 ปีที่แล้ว +3

    Theruwan Saranai! 🌹🌹🌹🌹🌹

  • @maheshkumara4571
    @maheshkumara4571 4 หลายเดือนก่อน

    යන්ත්‍ර මන්ත්‍ර ලෞකිකයි. මරු බුද්ධ පුත්‍රයා 😅

  • @janakapriyashantha9058
    @janakapriyashantha9058 5 ปีที่แล้ว +3

    මුල්න් රාවනාගේ බලය අඳුරුයි බුදුන්ගේ බලය ආලෝකමත් කියල පස්සේ රාවනාගේ මන්ත්‍රයට බුදුගුණ එකතු කරාලු..හරි එහෙනම්..ඔන්න පිලිගත්ත..

    • @sarangadilshan8697
      @sarangadilshan8697 4 ปีที่แล้ว

      හරිනේ මචන් සෙට් එක එකතු වෙලා අදුරට ආලොකයක් එකතු කරලා..දැන් කලුවර නැලු

    • @sarangadilshan8697
      @sarangadilshan8697 4 ปีที่แล้ว

      හරිනේ මචන් සෙට් එක එකතු වෙලා අදුර ආලොකමත් කරලා..දැන් එ තරම්ම අව්ලක් නැලු...

  • @kumarirajapaksha6211
    @kumarirajapaksha6211 11 หลายเดือนก่อน

    Yakkunta puda puja karala pin denna gewalwala mnnm bayai hamuduruwane.puluwan taram pansil tika rekagannai mn uthsaha karanne.bududahama rekaganeemata hadanaganna unath mn lasti..budusahama tharam wenadeyak loku na hamuduruwane...bs

  • @gnanakappagoda5757
    @gnanakappagoda5757 5 ปีที่แล้ว +1

    Ape hamuduruwane oba wahaneta budusaranai

  • @rangakumarasinghe7144
    @rangakumarasinghe7144 3 ปีที่แล้ว +3

    බයිලා

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n 11 หลายเดือนก่อน

    Oba wahanseta sadu sadu sadu idiriye di rawana raju gana wisthara thawath dana gamu 🙏🙏🙏

  • @hasankanayanajith5405
    @hasankanayanajith5405 4 ปีที่แล้ว +20

    මේක බොරුවක් කියන අය කොනට 👈

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +1

    මෙහෙමයි ඇයි ඒ උන්වහන්සේ පැහැදිලි කරන දේට කලබල සිතක් ඇතිකරගන්නේ.
    රාවනයන්ට කැමති සහ අකමැති කොටස් දෙවිදියෙන්
    කැලබෙන්නට වේ.
    ඉතාමත් පැහැදිලිව ඒ උත්තම රාවනයන් අදටත් ජීවමානයි .
    එහි ගුන අඟුන නොව, ඇයි
    තමා යමකට මෙපමනකට ඇලෙන්නෙ හෝ ගැටෙන්නේ .
    අන්න එතැන නැවතිලාම තමා දෙසටම හැරී ඒ නොසන්සුන් කම්වලට හේතු සොයාගන්න .
    ඉතාමත් පැහැදිලිව ඒ
    තම,තමාගේ ප්‍රත්‍යක්ෂ යේ
    බ්‍රහ්මචරියාව පමනින්
    සියල්ල ආශිර්වාදයක් ලෙසම විද්‍යාමාන වීම ඒකාන්තයෙන්ම සිදුවෙනවාමය .
    අප එය යතාර්තයක් බවම
    පවසන්නට වේ.
    ඒ විෂ්මිත ආශිර්වාදය එපමනකට ආශ්චර්යයි .
    මේ බඹයක්තරම් කුඩුවේ විශ්වරිද්මය ත් විශ්වරිද්මය ත් ඒකාත්මික වීම සහ ඒ තුලට
    දියවීම නිරැත්සාහිව වේ .
    ඒ නිසා කිසිමවිදියකින් කිසිවකුට ගරහන්නට නොවන්නටම වෙත්වා .
    ඒ උන්වහන්සේ තමාතුලින් සාදනය කර ගැනීම යතාර්තයක් ලෙස ම පවසන්නට යෙදෙන බවක්
    දිනක ඇසුනා.
    මේ කතා තුලින් තමාගේ විමුක්තියේ සාදනය පිනිසම
    තමාදෙසටම හැරෙන්න අවදිවෙන්න අවදිවෙන්න 🔑
    ඒ රාවනයන් ගේ පැමිනීම දැනටත් අවැසි ලෙසින් ඒකාන්තයෙන්ම සිදුවෙනවාමය .
    මේ එනුයේම ඒ සමයට විවෘත වීම පිනිස අවැසි
    ඇත්තන්ට 🔑ලැබීම සිදුවෙමින් පවති.
    ඒකාන්තයෙන්ම ඒ ආශ්චර්යය සිද්දවීම ට
    සමයයි .
    සැමට ආශිර්වාදයක් ලෙසම සුවපත් සිතින් අනෙකාගේ වැරදි අයිතිය නොගන්න ට
    තමාව ඉක්මවායාම නිරැත්සාහියව වන්නටම මේ
    ලදඅවස්තාව අවබොධයෙන් අවබෝධය ට වී,ලදදෙයින් සැනසීම තමාතුලින්ම වෙත්වා.

    • @mahamoda
      @mahamoda 4 ปีที่แล้ว

      තමාගේ ප්‍රත්‍යක්ෂ යේ රාවනයන්ට බ්‍රහ්මචරියාව පමනින් එපමනකට ආශ්චර්යයි පවසන්නට වේ.

  • @thoughts1624
    @thoughts1624 5 ปีที่แล้ว +1

    Oba wahansege pansala tiyenne koheda Swamini.Teruwan Saranai.

  • @fkalenazi7914
    @fkalenazi7914 5 ปีที่แล้ว

    Thruwan saranaiy ape hamuduruwane godak watina deshanyak oba wahanse deshna kale man godak asawan balanwa me wadasatahana ae wagem vishwa karma nalikawe mema wadasatahana meheyawapu oba ithamath adarshmathwa garusar bavin hasirima katha kirim ithamath watinawa niyam sinhala kama niyama baudhda kama oba laga thibuna godsk sthuthiy obalata watina wadasatahan idiripath kirima pilibadawa.

    • @nilansampath7475
      @nilansampath7475 5 ปีที่แล้ว

      මහා බොරු පතුරුවන්න එපා,,,බුද්ද චිවරෙ ඇදගෙන ඉන්නෙ,, මාරයාගෙ මිශන් එකක් ගෙනියන සිංහල ජාතියෙ හතුරෙක්....මෙ හාමුදුරුවන්ව ප්‍රොමොට් කරන විශ්ව ශක්ති පව් පුරවගන්න එපාමෙයා තවත් බොරු දෙසනා කාරයෙක්,,,,රාවනා ගැන දන්නෙ නැති ,,,බොරු කියන්න එපා,,, තමන එතෙර වෙන්න,,,වපුරන්නෙ හිස් බීජ,, පිස්සෙක් මෙ හාමුදුරුවො ....අමුලික බොරු කාරයෙක්,,,,මෙකා මොකවත් දන්නෙ නැති පිස්සෙක්....මාරයගෙ හිතවතෙක් මෙ හාමුදුරුවො....හරිනං මෙයා සිවුරු අරින්න ඔනෙ,,, මිසදුටුවෙක්.....රාවනා ගැන හොයන්නෙ නැති ව තමුසෙ නිවන් දකිනවා අයිසෙ,,, බොරු කියන්නෙ නැතිව

    • @somarathnavideo3098
      @somarathnavideo3098 5 ปีที่แล้ว

      MODA RAJEK

  • @pulasthipradeep1706
    @pulasthipradeep1706 2 ปีที่แล้ว +3

    කණගාටුයි !!! කිසිම විශ්ව අවබෝධක් නෑ...මේ තරම් පෙනෙනවනම් එය පරීක්ශා කිරීමට ඕනෑතරම් ක්‍රම තිබේ.

  • @jchamren4320
    @jchamren4320 3 ปีที่แล้ว +2

    විශ්මකර්ම වීඩියෝවක් බැලූ සෑම විටම මා කම්පනයට පත් වන්නේය මන්ද එක් වීඩියෝවක ඇති අදහසට පරස්පර අදහසක් තව වීඩියෝ එක ඇති නිසාය. සත්‍ය අසත්‍ය අතර ඝට්ටනයක් ඇති වන්නේය.සත්‍යය කිමද අසත්‍ය කිමද කියා සොයා ගැනීමට නොහැකි වන්නේය.

  • @surangatelge597
    @surangatelge597 4 ปีที่แล้ว

    Thanks God bless all off u

  • @dayanranasinghe1699
    @dayanranasinghe1699 5 ปีที่แล้ว +1

    According to the comments,if this is not the truth,then what is the TRUTH? Somebody explain please.

  • @Vimilagameamma
    @Vimilagameamma 24 วันที่ผ่านมา

    Mate kuru hari kiyande puluwande me ස්වාමීන් whanse kohide ina kiyala

  • @khp7425
    @khp7425 4 ปีที่แล้ว +1

    Rawanagen buddhasasanayata Labuna dayakathwaya kumakda?

  • @shubashini373
    @shubashini373 ปีที่แล้ว

    A...uthum.Rawanarajuta
    Magye.namas.karayaweywa
    Pinwath.obawahanseyta.dergausa.labyewa...budusaranayi

  • @kumarinimuthukumarana3033
    @kumarinimuthukumarana3033 4 ปีที่แล้ว

    Thunuruwan saranai hamuduruwane

  • @heenmanekarani9970
    @heenmanekarani9970 4 ปีที่แล้ว +4

    ඉස්සර නැති අනාවැකි කියන අය පදුරැ පුරාවටම ඉන්නවා අනේ මන්ද දවසකට කිිදෙනෙක ඒක් ඒක් අාකාරයට අනාවැකි කියනවා වැරදුන වෙලාවට අනාවැකි කියපු අය කවුරැත් නැහැ

  • @uvarahathanwahanse4264
    @uvarahathanwahanse4264 2 ปีที่แล้ว +2

    ප්‍රසිද්ධ වේදිකාවක එනන් ඔබ කින දේ ත්‍රිපිටකයට එකග නෑ මාව සම්බදකරන්න

  • @warnithaheepitiya7744
    @warnithaheepitiya7744 4 ปีที่แล้ว +1

    vishwa karma dn pacha godak

  • @channaabeyrathna521
    @channaabeyrathna521 3 ปีที่แล้ว +1

    100% true...i saw it

  • @amayasubasinghe455
    @amayasubasinghe455 3 ปีที่แล้ว +9

    අනේ හාමුදුරුවනේ මුසාවාදා නොකිය නිර්වානයට මග පාදගන්න

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 2 ปีที่แล้ว +1

    Mahara rawanata jaya

  • @sarangadilshan8697
    @sarangadilshan8697 4 ปีที่แล้ว +4

    2020/02/29 බලාපල්ලා සෙනසුරාදා දවසක් ඔයි..

  • @chamilapradeep3460
    @chamilapradeep3460 5 ปีที่แล้ว +1

    හොද නලුවා .

  • @සිහිනයකිනුබමටසිහිනයකිනුබමට

    ගොඩක් වැදගත් කතාවක්

  • @priyanthasilva6749
    @priyanthasilva6749 5 ปีที่แล้ว +2

    Actually this Theo exactly write.

  • @preethiperera9261
    @preethiperera9261 5 ปีที่แล้ว

    sadu sadu sadu theruwan saranaiy

  • @aselapriyanga
    @aselapriyanga 5 ปีที่แล้ว +1

    Raa = sun
    Sun = light
    Written on pyramid Egypt
    Pyramid of sun Mexico or not ?

  • @සුමුදුලක්මාලි
    @සුමුදුලක්මාලි 5 ปีที่แล้ว +52

    රාවණ ගැන නෙමෙයි මරක්කලයන්ගෙන් රට බෙිිර ගන්න හැටි හිතපියවු... එතකොට රාවණ නැගිටියි...

    • @upulmanavadu5057
      @upulmanavadu5057 5 ปีที่แล้ว

      Niyamai.sampokrna ekangai.namuth rawanayek nagitina dawasak neha

    • @sarangaherath422
      @sarangaherath422 5 ปีที่แล้ว

      Ane gon harako hela abimanayat garahanna epa

    • @samwhite9147
      @samwhite9147 4 ปีที่แล้ว

      @@sarangaherath422 hahaha

    • @amacolambage9740
      @amacolambage9740 4 ปีที่แล้ว

      hamuduruwantada hitapiyau kiue... budda puthrayekuta nigraha kirima apa gatha wenna hetu wei...

    • @සිංකීසිංකි-ඹ8ළ
      @සිංකීසිංකි-ඹ8ළ 4 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත.

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 5 ปีที่แล้ว +3

    විෂ්ම කරනමහත්තයෝ එක එකාට කඩේ යන්නැතුව හෙලයේ දෙවිදෙවත⁣ාවුන් රජතුමාලා රාවණා මහා රජතුමා ගැන දැනගැන්මටත් හත්පොලේ නොගා සත්‍ය තොරතුරු ලොවට එලි කිරිමටත් පුරාවිද්‍යා ගවේෂණක ජයරත්න පතිරආරච්ච් මහතා සමග වැඩසටහන් කරන්න අනිත් අය බෝහොමයක් කරන්නේ මිත්‍යා මත වපුරා උතුම් හෙලවරුන්ට ගරහන එක පමනි.ඇතත වශයෙන් ම මෙම හිමිනමත් සිවුරුදාගත් බමුනු පැලන්ියෙන් ඉංදියාවට කඩේ යනවා මිසක් ඒ උතුම් රාවනා මහා රජතුමාගැන කිසිවක් නොදනි ඔබද අැරතතටම එය ඉටුකිරිමටනම් පුරාවිද්‍යා ගවේෂණක ජයරත්න පතිරආරච්ච් මහතා සමග වැඩසටහන් කර බලන්න.වෙනස වටහාගත හැක.නැතිනම් මිත්‍යා මත වපුරා යන තැන ගැනමොන කතාද?

  • @sahanchinthana9883
    @sahanchinthana9883 3 ปีที่แล้ว +3

    පෙබරවාරි 29 කතාවෙන් ම හිතුන මේ හාමුදුරුවන් කියවන්නෙ විකාර කියල...අදික අවුරුද්ද ක 2/29 කියන්නෙ...365 යි පැය 6..කියන පැය 6 ඒව 4ක එකතුව නෙවෙයිද

  • @socialsocial2059
    @socialsocial2059 3 ปีที่แล้ว +1

    මම නම්රාවණා රජු. පිලිබඳ ටිකයි දන්නේ. හැබැයි මට තේරෙන හැටියට.මේ හාමුදුරුවෝ..... තමන් ගැන කියන අන්දමට එයාට. ඔය කියන තරම් මවා පෙන්වන තරම්
    බලයක් ශක්තියක් එයාට නැති බව. මටත් තේරෙනවා
    මේ හාමුදුරුවෝ අන්අය ගැන ද්වේශයෙන්. කතා කරන්නේ
    ඒ වගේම රාවනා රජු ගැනත් විසාල ද්වේශයකින්. කතා කරන බව හොදින් ම පේනවා

  • @nishaniudara7902
    @nishaniudara7902 4 ปีที่แล้ว +1

    Rawana sankalpya sathyak uwath pralapayak uwath e sankalpen apita wenne hondak. Maha janaprawadayak niknma goda nagenne na. Eka paramparikawa ena deyak misak ada eye gothapu ekk newe.

  • @domijayawardena9495
    @domijayawardena9495 2 ปีที่แล้ว

    Has described the truth

  • @lakshanshan3680
    @lakshanshan3680 5 ปีที่แล้ว +6

    මේ බොරු දේවල් වලට වැඩි ආයුෂ නැහැ .චීවරේ දාගන්න පිනක් තිබුණත් අවාසනාවකට niraye උපතක් කරා ඉතාමත් වේගයෙන් දුවන භික්ෂූවකි .ගිහි sepa,සම්පත් අත්හැර දමා පැවිදි දිවියට පත්වුණේ රාවණා ගැන sevimatada?උතුම් nirwanaya අවබෝධ කිරීමටද ?මේවාට වගකිව යුතු නායක හිමිවරු නිහඬ වන්නේත් අපේම akusal සංස්කාරක නිසාම විය යුතුයි .

  • @upekshapiumi6379
    @upekshapiumi6379 5 ปีที่แล้ว +1

    පෙබරවාරි 29 ගැන මාර පැහැදීමක් වුනා.සිවුරු ලා බොරු ගොතන යති වරුන්ට මාකටින් සරණයි

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 5 ปีที่แล้ว +2

    Budu dahamd bala kopamanada dan. Meakath kohen kelawerawida manda .budu dahama me aya winasama karanawa .siyalu aparada kala goothainta naya kiya ganna himiwaru budu bawa prarthana karanwa .Anea !apea damapdwipaya !

    • @a-teammusicbandsrilanka4348
      @a-teammusicbandsrilanka4348 5 ปีที่แล้ว

      මිත්‍යාව පතුරවන මෙවැනි චීවරධාරීන් හෙලා දකිනවා . ඒ සදහා උඩගෙඩි දෙන මෙවැනි channel සියල්ලොම unsubscribe කරන්න .මෙයාලා මුදල්ට තමන්ගේ අම්මා විකුණා දමන්න උනත් සූදානම් . රාවණා ශක්තිය 2020 දී අපට දක්නට ලැබෙනවා නියතය්. එතෙක් බලා සිට්න්න.

  • @malanimalani4521
    @malanimalani4521 5 ปีที่แล้ว +1

    Api balaporottuwa sitenawa rawanage kathawa degatama asanna ape hamuduruwane tharuwan sarani

  • @winajayakody1617
    @winajayakody1617 5 ปีที่แล้ว

    Budusaranai rawana muthetha pihitai 🇱🇰

  • @rohinihettiarachchi2688
    @rohinihettiarachchi2688 4 ปีที่แล้ว +1

    ඒ දිනේ නොපැමිණීනේවා

  • @sanjusudu6719
    @sanjusudu6719 4 ปีที่แล้ว +5

    යක්ඛ කියන්නේ ගෝත්‍රයක් කියලනේ කියන්නේ යක්කු නෙවෙයි නේ අනේ මන්දා

  • @amilasilva6367
    @amilasilva6367 5 ปีที่แล้ว +2

    29/2/2020 Saturday / amawaka poya day ...

  • @peanut5545
    @peanut5545 3 ปีที่แล้ว +1

    swamin wahansa pahadili karanna puluwanda gauthama budun wahnseta pera kalaya keseda kiyala,nathinam atawisi buduwarungenuth epita,samnyen api ganan balanne budun wahansege darmaya pawathinne aurudu 5000k kiyla esenm aurudu 140000kata pera keseda kiyaya oba wahanseta pahadili kirimak kala hakida.oba wahanse adahanneth indiywe upatha labu gauthama budun wahnse.namuth maha rawan unnanse lankiyek e nisa apita indiywe e pulutu ithihaset wada lankawe ithihasaya watinawa,oba wahanse eka thanak sadahan karanawa thama ai maha rawanaynge siyalu de sagawila sagawala thiyenne kiyla namuth oba wahanse dannwa buddoppaththiyakatath yam kalayak lokayaa e kale enakan sitina bawa

  • @kapiladilantha6576
    @kapiladilantha6576 5 ปีที่แล้ว +6

    මේ ස්වාමීන් වහන්සේට ආර්යඋපවාදයක් තියෙනවා .එකක් තමයි රාවණා කියන්නේ මතු බුදු වෙන මෛත්‍රිය බෝසතුන් ය !

  • @indaranibandara7714
    @indaranibandara7714 5 ปีที่แล้ว +1

    පින්වත් apa හාමුදුරුවනේ රාවණා පිළිබඳ විවිධ කතා ma asa තියෙනවා eth saththaya කුමක්ද නොදනිමි eya සොයන්නට ma වෙහෙස දරන්නේ නැත.saththayak ඇත්නම් eya දිනක එළියට evi eya කුමක් වුවත් mage අධිෂ්ඨානය නිවන් දැකීමයි apa පින්වත් ස්වාමීන් වහන්සේ ta තෙරුවන් සරණයි !!!!!

  • @iml2984
    @iml2984 5 ปีที่แล้ว +4

    Raavana nagittath wadima unoth payak indi, mey minissunge modakam dakala raavana thawath 1000 years walata sihinathi wenawa.
    Kauru hari awith thamanwa godagannakan inna kiyala num Raavana kiyanne na. Thamangen minissunta wenna ona dewal hariyata karanna. Mona religion ekak thiyennath, nationality ekak thiyennath minissu inna ona. Minissu widihata jiwath wenna.

  • @kamanisilva145
    @kamanisilva145 4 ปีที่แล้ว

    We are inno sufficient standard to understand this but it is our inability and unsuitability.
    Oba Wahanseta niduk nirogi Suwa labewa!!!Sowan Sakrudame Anaagami Oaka lavaagen Asaara woo Sadar Haki Ikmanin Thara aya Mideemata Labewaa!!!Saadhu!!!🌹🌹🌹🌹🌼🌼🌼💮💮💮💐💐💐

  • @mnb5981
    @mnb5981 3 ปีที่แล้ว +3

    හැමෝගෙම කතාව ඉතිහාසය හොයනවා ආඩම්බරයක් සිංහල බෞද්ධයන් විදිහට ඒත් බොරු කියා මිනිසුන්ගේ හිත රවටන්න උත්සාහ කරන අය ඉන්නව ඉතිම්

  • @hashanf9737
    @hashanf9737 4 ปีที่แล้ว

    🙏🌼🌼🌼🌼🙏 sadu sadu sadu!!! 🌸🌼🌺

  • @j.ajayashnha3847
    @j.ajayashnha3847 4 ปีที่แล้ว

    Oba wahase hari suwamini

  • @Rathna-788
    @Rathna-788 4 ปีที่แล้ว +1

    ගයාන් සදකැළුම් අයියා එක්ක එකට තියලා සක්ච්චාවක් කරන්න

  • @NILANTIKW
    @NILANTIKW 5 ปีที่แล้ว +4

    Wesva karmma nalekawata තව thwath වැඩසටහන් karnda sakteya labawa

  • @nadeeshakavishan9388
    @nadeeshakavishan9388 ปีที่แล้ว +1

    මට එ වගෙ බලයක් තිබුනොත් මන් මුලින්ම බලන්නෙ බුදුන් ඉදපු කල්‍ය

  • @shanakanisansala940
    @shanakanisansala940 4 ปีที่แล้ว +1

    Menna meyakata pissu uth kata aran ahan innawa gal pelena boru ahan innawa.okunta gahanda oni.siuru perawan kohewath inna boru karayannwa uda thiyana ekata.oya hamuduruwangen banakwath ahanna puluwanda.mulu lokayak dannadewal me yaka ageta tom pacha kiyala minissu mulawe danawanam.bana gena hari deyak dannethi apita boru kohoma kiyaida.

  • @mediakapruka6232
    @mediakapruka6232 3 ปีที่แล้ว +4

    අනේ හාමුදුරුවනේ මුසාවාදා නොකිය නිර්වානයට මග පාදගන්න.deshapalana balavegayak novi

  • @Rathna-788
    @Rathna-788 4 ปีที่แล้ว +3

    කවුරු ඇත්ත කියනවද මංදා

    • @SHAN-un8vr
      @SHAN-un8vr 3 ปีที่แล้ว +1

      Siyatha fm rawana vdasthna blnna.aththa itihasaya etna vitrai kynne

  • @dcrockwithcodm6101
    @dcrockwithcodm6101 5 ปีที่แล้ว

    Ei rawana manthraya eliyata deela monawada balaporoththu wenne. Hamuduruwo monawada balaporoththu wenne

  • @induwara6696
    @induwara6696 5 ปีที่แล้ว +2

    Me hamuduruwo paw aduma tharame sowan welaweth na hithata ena hithalu kiyawanawa wishwa karma obage awadanayata.

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 12 วันที่ผ่านมา

    සාමාන්‍ය කෙනෙකුට රාවනා මන්ත්‍රයක් කියවන්න බෑ සාමාන්‍ය කෙනෙකුට රාවනා අක්ෂර කියවන්න නොහැකිය හාමුදුරුවනේ පලමුව තරු දොරටුව ක්‍රියාත්මක කරන්න ඒ තුලින් වඩින්න අපේ ලෝකයේ සිට උතුරට හතරවෙනි සූර්යා පායන ලෝකයට එහි බුදු පියානන් වහන්සේ නමක් වැඩ ඉන්නවා මෙය ඇත්තක් ද කියා ඔබවහන්සේගේ භාවනා ශක්තියෙන් සොයා ගත හැකියි මා කවුද කියා ඔබ වහන්සේට පෙනෙයි මා වරමක් හෝ බුතයින් කනට කතාකරන වරම් ඇති කෙනෙකු නොවේ

  • @rehanperera759
    @rehanperera759 5 ปีที่แล้ว

    Ape hamuduruwo kata karana samakami widihata man godak kamathi! Eth oba wahanse hithe tiyena de neme kata karanne! Hari api hithamu ravana adhura taranaya karanna adhurata adiya tibba kenek kiyala! Oba wahansema kiuwa ravana taruwak kiyala! Ithin adure enne ehenam alokayakne ape hamuduruwane! Adure awath alokayak nam ethana balaporottuwak tiyenawada nadda!

  • @somarathnavideo3098
    @somarathnavideo3098 5 ปีที่แล้ว

    niyama naya,

  • @amilaprasanna9734
    @amilaprasanna9734 5 ปีที่แล้ว +5

    පෙබරවාරි 29 සුද්ද හදපු කැලැන්ඩරේනෙ ,ඒක පොඩ්ඩක් අවුල් වගේ

  • @shawindisaliyawansha
    @shawindisaliyawansha ปีที่แล้ว +1

    අදුර නැත්තන්.....ආලෝකය ද නැත......අලෝකයක් නැත්තං අදුරක් කියා දෙයක් නැත....

  • @sarangadilshan8697
    @sarangadilshan8697 4 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ 2020 පෙබරවාරි 29 සෙනසුරාදා දවසක් නොවැ එන්නේ. ඔන්න ඉතින් අපි ඔක්කොම බලගේන ඉමුකෝ හාමුදුරුවන්ගේ විශ්ව ඥානය....