“මහා රාවණයන් නැවත මේ රටේ ඉපදිලා” හැමදේම අනෝජ් සිල්වා හෙළිකරයි|ඔක්තෝම්බර් 21 කුමේරා නිසා වෙන්න යන දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • මේ රටට ආදරේ හැමෝම 21 කුමේරාවට එන්න .. Suranjeewa Anoj De Silva | Laankeshwara
    "Maha Ravana Born again in this country" අනෝජ් ද සිල්වා | Anoj De silva
    Maha Ravana is going to enter the skies of Lanka!
    Predictions 2023 | Sri Lanka | Maha Ravana | Ravana
    What will happen to the country in the next few days.
    👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅
    👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅
    🔹 ✅ Like ✅ Share ✅ Comment ✅ Subscribe
    🔴 Follow ✔
    🟩 DHANUSH On 👇👇👇👇
    Facebook - / dhanushsrilanka
    / dhanushvlogssl
    Instagram - / dhanushvlogssl
    TikTok - / vlogsdhanush
    📞 Dhanush Vlogs SL WhatsApp : 0775016611
    ⭕ © For Copyright Matters
    🟡 Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
    🔹 මෙය නොපෙනන ලෝකය, නොපෙනෙන බලවේග, භූත විද්‍යා සහ ගුප්ත විද්‍යා පර්යේෂණ වැඩසටහනකි.
    🔹This is a ghost research program.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    🔴 මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත් දායකයා ලබාදෙන දත්ත හා තොරතුරු වල සම්පුර්ණ වගකීම ඔහු සතු වේ.
    එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත.
    මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
    මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි !!
    🔴 වංචා සහගත පුද්ගලයන් බහුලව සිටින බැවින්, ඔබේ විශ්වාසය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගනුදෙනු සිදු කරන්න. රැවටිලි වලට හසුවී ඔබේ මුදලත් කාලයත් නාස්ති කරගන්න එපා !!
    🔴 Since fraudulent people abound, make money transactions only after establishing your trust. Don't waste your money and time getting caught cheating !!
    🔴 Dhanush Vlogs SL නාලිකාවෙන් විකාශය වන මෙම වැඩසටහන Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. එසේ upload කරන වීඩියෝ වංචා සහගත බව කරුණාවෙන් සලකන්න.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    #Anoj_De_Silva#Rawana#Srilanka
    #MAHARAVANA#ravana#විශ්ව_ශක්තිය#Predictions_2023 #Aliens#අත්භූත_සිදුවිම්#අත්භූත_ස්ථාන#පුරාවෘතයන්#Predictions#2024#Nostradamus#Life #Astrology #SinhalaNews​ danushka vlogs,dhanush vlogs,wickramarachchi weda mahatha,danush vlog,gothami maniyo,kumara weda mahatha
    ,danush vlogs,diyasen , danushka vlogs,dhanush vlogs,wickramarachchi weda mahatha,danush vlog,gothami maniyo,kumara weda mahatha
    ,danush vlogs,diyasen kumarayakumaraya#Diyasen#SinhalaNews#විශ්ව_ශක්තිය#Predictions#Politics#Wickramarachchi#WedaMahatha#Dhanush#danush#පුරාවෘතයන්#විශ්ව_ශක්තිය#අත්භූත_සිදුවිම්#2021#Superbugs#Dhanush#Gautama_Buddha#Dharma_Deshana#2020_2030#Dhanush#Predictions#2020#Nostradamus#2021#Superbugs
    #Srilanka #LifeStory #TH-cam #SinhalaNews #SinhalaGossip #Astrology#2020Lagnapalapala#sinhalaastrology #lagnapalapala #dailyhoroscope #horoscope
    #Astrology #2020
    #President2020
    #sinhalaastrology #lagnapalapala #dailyhoroscope #horoscope #SinhalaNews #SinhalaGossip #gotabaya_rajapaksa_speech
    apparition, haunt, phantom, poltergeist, shade, specter or spectre, spirit, spook, and wraith
    Dr. Wickramarachchi
    Wickramarachchi WedaMahatha
    වික්‍රමාරච්චි වෙදමහතා අනාවැකි
    Wickramarachchi Weda Mahatha - Diyasen
    Gothami maniyo
    J. Silva
    ravana

ความคิดเห็น • 632

  • @manjulabandaragoda149
    @manjulabandaragoda149 ปีที่แล้ว +69

    මේ මොහොතේ මා ගොඩාක් දුර රටක ඉන්නේ.... මම හැමදාම ඔබතුමාගේ වෙඩසටහනක්ම බලනවා..... ඔබතුමා මේ කරන විශාල වැඩේට සියලු දෙවියන්ගේ පිහිටත් ආශීර්වායත් ලැබෙන්න ඕනේ.... හෙළයන් වෙනුවෙන් ඒ ශක්තිය ඔබට ලැබේවා!!!!!!බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @lomithaviru
    @lomithaviru ปีที่แล้ว +15

    අපිත් එනවා මැරෙන්න හරි ඔබතුමන්,එක්ක,තව කවුද ඉන්නේ,රොදබදින්න

  • @pushpawijesinhe9274
    @pushpawijesinhe9274 ปีที่แล้ว +211

    ""ශ්‍රී රාවණා"" නාමයට මාගේ නමස්කාරය වේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakshmanJayasundra
    @LakshmanJayasundra ปีที่แล้ว +20

    🙏🙏🙏ඔබතුමා වෙදකම් කරල අපේ කෙනෙක් ගෙ පිලිකවක් සනීප උනා.......🙏🙏🙏🙏 ඔබතුමා මේහෙලයේ පහලවෙන ඒ මහා නයක උතුමගෙ පහල ව්මට උපකර කිරිමට ඉදිරිපත් විම වන්දනියයි මට පුජනියයි🙏🙏🙏 ඒ මහා උත්තමය මේ බිමේ පලනයට පහලවෙවා 🙏🙏🙏ජයස්‍රී ජයස්‍රී ජයස්‍රී❤❤❤🌼🌼🌼🌼🌼🌼

  • @airanganigamlath4071
    @airanganigamlath4071 ปีที่แล้ว +35

    රාවණා අප්පච්චිගේ ආශිර්වාදයෙන් බලයෙන් අපේ හෙළබිම සෞභාග්‍යමත් රාජ්‍යයක් බවට පත් වේවා ඔබ දෙපලට තෙරුවන් සරණයි.

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 ปีที่แล้ว +27

    ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා . ඒ ලෝකය සුවපත් කරන මෙත් බෝසතුන් වහන්සේ ප්‍රමුඛ බෝසතුන් වහන්සේලාට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා . තුන් රුවනේ ආසිරි මල් වරුසාව වේවා .

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 ปีที่แล้ว +46

    ස්‍රී රාවණා දෙවිදුන්ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏

  • @dhammadeshana
    @dhammadeshana ปีที่แล้ว +99

    අපේ රටට යහපත් යුගයක් උදාවේවා! බුදු සසුන ආරක්ෂා වේවා! අපි කරන්නාවූ කුසලයන්ගේ සත්‍ය වූ බලයෙන් සියලු සත්වයන්ට යහපත වේවා!

  • @dilinikumaridil7891
    @dilinikumaridil7891 ปีที่แล้ว +20

    අනේ සතුටුයි ගොඩක් මගෙ උපන්දිය දවස මං ආසම කරන දෙයක් සිද්ද වෙන්න යන එකට.ඔබතුමාට බොහෝම පින්.රාවණා දෙවියන් ආයෙමත් මේ ලෝකෙට එනවනම් 🙏🙏"ශ්‍රී රාවණා දෙවියන්ට මාගේ නමස්කාය වේවා 🙏🙏🙏🙏🌼🌼🌼

  • @poornawasa
    @poornawasa ปีที่แล้ว +25

    ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බල වරම්..😍😍👍👍

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 ปีที่แล้ว +26

    ඔබ තුමාට ජයශ්‍රී අපේ මව් බිමට යහපතක් වේවා.ඔබ තුමාට තෙරුවන් සරණයි.

  • @නිර්වානමග
    @නිර්වානමග ปีที่แล้ว +9

    බුදු ගුණ අනන්තයි .තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසෙවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏...පින්වත් ඔබලාට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා ...මමත් ඔබලා සමගයි..හෙලයට ජය ශ්‍රි...🙏🙏🙏☸️💜️

  • @sudharma4313
    @sudharma4313 ปีที่แล้ว +95

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +61

    අනේ,ඇස් වලට කදුලු එනවා.අපිත් බලාගන ඉන්නේ ඒ සක්විති රජු එනකමි,දකිනකමි.මහා රාවණායන්ට ජය වෙිවා !!! හෙල දෙරණට ජය වෙිවා !!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +36

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න

  • @Sundara_Ethihasaya
    @Sundara_Ethihasaya ปีที่แล้ว +31

    නියමයි දැන් තමයි හෙළයන් අවදි වෙලා ඉන්න මොහොත. Dnush ediriyatama yamu.✊🤝🦾🦿

  • @shiraniperera4526
    @shiraniperera4526 ปีที่แล้ว +13

    ඔබ තුමාට දීර්ඝායුෂම ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @donasachiniishara
    @donasachiniishara ปีที่แล้ว +11

    ඔබතුමාට දීර්ඝායු වේවා
    ජයෙන් ජය ම වේවා
    🙏🙏🙏🙏🙏🙏

  • @brienrajapaksha
    @brienrajapaksha ปีที่แล้ว +34

    මහා රාවණා රජතුමාට මාගේ නමස්කාරය, 🙏🙏🙏

  • @sadalishalika3956
    @sadalishalika3956 ปีที่แล้ว +74

    එදාට මාත් බාවනාවෙන් පූජාව එක්ක එකතු වෙනවා.ලංකාවේ හිටියනම් අනිවාර්යයෙන් මාත් එකතු වෙනවා.හරිම සතුටුයි.පුදුම ආඩම්බරයක් ශක්තියක් ආවෙ හිතට.❤️❤💪

  • @enokapl
    @enokapl ปีที่แล้ว +18

    අනේ❤මහා❤රාවණා❤රජතුමනි❤පලමුවෙන්ම❤පාර්ලිමේන්තු වේ❤පල්හොරුටික❤ගැන❤බලනුමැනවි❤❤❤

  • @vajiramalaerandathie6961
    @vajiramalaerandathie6961 ปีที่แล้ว +19

    ඔබ තුමා ඇතුළු පිරිසට මේ කටයුතු සාර්තකව කරගැනීමට සියලු ශක්තිය ලැබේවා 🌹🌹🌹🌹 තෙරුවන් සරණයි 🌹

  • @anandapunchihewa2002
    @anandapunchihewa2002 ปีที่แล้ว +19

    මම අනිවාර්යෙන් එනවා ඔබ තුමාම තමයි අනිවාර්යෙන් රජවෙන්නේ තෙරුවන් සරණයි 🙏🙏🙏 💯 💯 💯

  • @jeewaniwedanda2385
    @jeewaniwedanda2385 ปีที่แล้ว +16

    වෙදමහත්තයා ඔබට ජය. අපි ඔබ සමගයි . ඔබ තුමාට දීර්ගායුශ සහ නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමු 🙏

  • @kaveeshaoneli_1111
    @kaveeshaoneli_1111 ปีที่แล้ว +17

    ශ්‍රී ලන්කෙශ්වරා නමොස්තුතේ, හෙළයට ජය!!, රාවණ ශක්තිය අවදි වේවා!!!❤️✨️🇱🇰

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg ปีที่แล้ว +17

    ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්

  • @maleeseethawakage3637
    @maleeseethawakage3637 ปีที่แล้ว +102

    එදාට පිටරට ඉන්න අයටත් දැකගන්න සලසන්න. අපේ රවණා වන්ට සෙත් පතන්න මං වගේම තව බොහෝ අය ඇති. අපේ රාවණයන්ට ජය!!!හෙළයට ජය!!!🙏🙏🙏

  • @sudheerajinasena5317
    @sudheerajinasena5317 ปีที่แล้ว +61

    කුමෙර ශක්තිය පන ගැන්වෙවා මේ හෙලබිමෙ ට එම ශක්තිය නැවත පන් ගන්න වේවා.

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว +60

    මෙතුමාව නැවත ගේන්න ඕන සාකච්ඡාවට බුදු සරනයි සතර වරම් දෙවියන් ආරක්ෂා ලබාදෙන්න ❤❤❤❤

  • @dammikakumari2166
    @dammikakumari2166 ปีที่แล้ว +14

    මාගේ හෙළ දේශයට දළදා සමිදු පිහිටයි රාවණ. දෙවියනි ඔබට මාගේ හද පත්ලෙන්ම 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @deepikanilangani7837
    @deepikanilangani7837 ปีที่แล้ว +16

    රාවනා බලය දිනෙව රාවනා නාමය බැබලේවා රාවනා නාමයට නමස්ක්ස්කාර වේවා

  • @ramyaperera6675
    @ramyaperera6675 ปีที่แล้ว +4

    💕🙏💕 තෙරුවන් සරණයි ඔබතුමාට.විශ්වය ආශිර්වාදය වේවා දීර්ඝායු වේවා

  • @madushanbuddipriya
    @madushanbuddipriya ปีที่แล้ว +13

    "ශ්‍රී රාවණා" නාමයට මාගේ නමස්කාරය...!!! 🙏🙏🙏❤️✨️

  • @chamarasandaruwan1494
    @chamarasandaruwan1494 ปีที่แล้ว +6

    ඕම් ශ්‍රී ලාංකේෂ්වර රාවණ පුත්‍ර නමෝ නමහ්: 🙏💙

  • @chithrachithra3828
    @chithrachithra3828 ปีที่แล้ว +9

    ඹබ තුමාට දිර්ඝ ආයුෂ ලැබෙනවා
    රාවණා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏❤️❤️👍👍❤️

  • @sarathkumara2254
    @sarathkumara2254 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ඔබතුමාට හෙළයට ජය ජය ජය ලග ලගම ඉවසන්න ඉවසන්න
    සැමදෙනාටම යහපතක්ම වේවා 🙏🙏🙏

  • @lomithaviru
    @lomithaviru ปีที่แล้ว +22

    සතරවරම් දෙවිවරු සතර අතින් ඇවිත් පිරිත් පැන් ඉසිති පුවක් මල් කිනිත්තෙන්.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @seelaganegoda9077
    @seelaganegoda9077 ปีที่แล้ว +10

    ලංකා මාතාවට ජයවේවා අපි රටෙන් පිට හිටියත් මගේ මාතෘ භූමියට හරිම ආදරෙයි දූශිත හොරැ අපේ රට කාලා විනාශ කරදාල
    තියෙන්නෙ වඩිනු මැන රාවණා රජිදානෙනි මගේ රටට සෙතක් වන පිණිස...මෙයට සහභාගි වන සියලුදෙනාටම සියලු දෙවි පිහිටයි..

  • @Sundara_Ethihasaya
    @Sundara_Ethihasaya ปีที่แล้ว +93

    මුලු ලෝකෙම හෙළයන් එකතු වෙමු.සත්‍ය ජය ගමු🦾🦿🎉

  • @cnwchannel5271
    @cnwchannel5271 ปีที่แล้ว +63

    ජයෙන් ජය !! ජය මාතා!! රාවණයන්ට ජයම වේවා !!

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 ปีที่แล้ว +16

    කුමේරා සංස්කෘතික මහා පූජාවෙන් රාවණ ශක්තිය අවදිවීමට පසුබිම සැකසේවා.. දුසේරාව තුලින් ඊට එරෙහිව ඇති කරන්නා වූ බලපෑම දුර්වල වී රාවණ ශක්තිය නැගී සිටීමට කුමේරාව ප්‍රබල ශක්තියක්‌ වේවා...කුමේරාව බල ගන්වන සියළුම දෙනාට තෙරුවන් සරණයි...!!!

  • @gayanichampika7105
    @gayanichampika7105 ปีที่แล้ว +9

    ඔබතුමාගෙ සියලු පැතුම් හිතනා ආකාරයෙන්ම ඉටු වේවා...🙏🙏🙏

  • @kumararajapaksha-oe8dj
    @kumararajapaksha-oe8dj ปีที่แล้ว +30

    ඔබතුමාට දිර්ගායුසලැබෙවා එන්න බැරි උනත් මම හදවතින්ම අසිර්වාද කරනවා අපේ රට බෙරාගන්න සක්තිය දර්රියලැබෙවා අප නිරතුරුවම රට වෙනුවෙන් කලහැකි සැමදේයක්ම කරනවා ජය වෙිවා❤❤❤❤❤

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 ปีที่แล้ว +54

    සිව් හෙලයේ අනාගතයේ සැබෑ නායකයා ඔබයි ආයුෂ බොහෝ වේවා අපේ වෙද මහත්තයා

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි සියළුම දෙනාට.

  • @pelessa
    @pelessa ปีที่แล้ว +20

    මගේ උපරිම ශක්තියත් ඔබතුමාගෙ කාර්‍ය වෙනුවෙන් මේ ඉන්න තැන සිටම භාවනාවෙන් ලබා දෙමි..

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว +77

    🎉🎉🎉🎉❤❤❤❤රත්තරං මැතිතුමනි අනෝජ් රටේ ජීවනාලිය ඔබතුමා ඇතුලු පිරිසට ජාතියේම ප්‍රනාමය
    🎉🎉🎉🎉🎉🎉
    ❤❤❤❤❤❤
    තිලක් කන්දේගම මහතා ඔබ සමග නම් හිරු සඳු බැබලෙන සේ

  • @kumarimenuwara8263
    @kumarimenuwara8263 ปีที่แล้ว +4

    ඔබතුමාට නිදුක් නීරෝගි සුවය ,දීර්ඝායුෂ ලැබේවා !!!

  • @KrishanSanjula-v2o
    @KrishanSanjula-v2o ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි වෙදමහත්තයා . අපි ඔබසමගයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @damayanthimanikya8396
    @damayanthimanikya8396 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ඔබතුමන්ලාට අපේ රටට සහ සියළුම මිනිස්සුන් ආරක්ෂා වේවා

  • @ShamaWithanage-hi1yd
    @ShamaWithanage-hi1yd ปีที่แล้ว +2

    ඔබතුමා තෙරුවන් sarani ජයවේවා

  • @samaliperara566
    @samaliperara566 ปีที่แล้ว +10

    වෙද මහත්තයා හෙළයින්ට පණ දෙන්න පුඑවන් හෙළ රජක් අපිට ඔනි .!!!
    වෙද මහත්තයා සමග අපි හැමදාම ඉන්නවා .!!!
    වෙද මහත්තයාට රවනා දෙවියන්ගේ පිහිටයි ලැබේවා .!!!
    බුදු සරණයි ඔබතුමාට අපි එනවා රට වෙනුවෙන් මැරෙන්න හරි .!!!
    🇱🇰☸️☸️☸️☸️

  • @ariyawathiari5998
    @ariyawathiari5998 ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි අපේ වෙදමහතානනි දනුෂ්ක මහතානනි අපේ රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය කරමි නමස්කාර වේවා හෙලයට ජයෙන් ජයම වේවා !!!

  • @dumindaalexander8033
    @dumindaalexander8033 ปีที่แล้ว +15

    ඕම් ශ්‍රී රාවණ නමෝ නමං.. වෙදමහත්තයා අපි ඉන්නෙ අපේ මව්බිමෙන් ගොඩක් ඈත රටක. හැබැයි අපිත් අපි ඉන්න තැන් වල ඉඳලම ඔබතුමාගේ මේ පූජාවට සහභාගී වෙනවා. කායිකව නැතත් මානසිකව. අපි හැමදාම අපේ රටත් එක්ක ඉන්නවා. තෙරුවන් සරණයි ❤️🙏

  • @anomadeepadalupathe7289
    @anomadeepadalupathe7289 ปีที่แล้ว +30

    වඩ්නු මැන හෙල යක්ක දේශෙට රවුලු රාවණ රජිදාන ශ්‍රී රාවණ දෙව්දුන්ට මගේ නමස්කාය ජය ශ්‍රී කුමේරා.❤❤❤❤🙏🙏🙏🙏

  • @s.m.2905
    @s.m.2905 ปีที่แล้ว +14

    තෙරුවන් සරනයි . සියලුම දේ සාර්ථක වේවා.

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy ปีที่แล้ว +4

    අපිත් ඉන්නවා .ඔබතුමා සමග එක පෙරමුණටම.සදා ජය ඔබතුමාට.චිරන් ජයතුශ්‍රී සම්බුද්ධ ශාසනයට.ශ්‍රී ලංකා ධරණී තලයට. ඔබතුමාට සහ අපේ හෙළයින්ට🙏🙏🙏🥰🥰🥰❤❤❤🌷🌹💐🌻

  • @jessimrudanga5976
    @jessimrudanga5976 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏 ජයවේවා .

  • @spswijeratne831
    @spswijeratne831 ปีที่แล้ว +21

    සිවු හෙලයට ජය....ඔබ තුමා ඇතුළු සියලු දෙනාට තුනුරුවන් සරන ලෙබේවා.🙏🙏🙏

  • @gayashanmadhuranga7753
    @gayashanmadhuranga7753 ปีที่แล้ว +16

    රාවණ බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏❤

  • @නාලනීඩබ්.එ
    @නාලනීඩබ්.එ ปีที่แล้ว +9

    පුතේ ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sujeewapriyadarshani3658
    @sujeewapriyadarshani3658 ปีที่แล้ว +11

    අපේ රටට ඔබ තුමා කරන්න යන කර්තව්‍යයට මම හිස නමා ආචාර්ය කරමි
    ඔබ තුමාට දීර්ඝායු වේවා..තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumari2876
    @kumari2876 ปีที่แล้ว +32

    Godak දවසකින් මෙතුමාගේ වැඩ සටහනක් තෙරුවන් සරණයි වේද මහතාණෙනි

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 ปีที่แล้ว +43

    සිහ්හ ලේ ට ඡය වේවා...

  • @vavuvavu-kl7qf
    @vavuvavu-kl7qf ปีที่แล้ว +11

    ඔබතුමා කියන දේ අහද්දි මගේ ඇස් වලින් කදුළු එනවා. මට මාර සතුටක් දැනෙනවා. තෙරුවන් සරණයි ඔබතුමාට.,.......

  • @kudumagsmage2502
    @kudumagsmage2502 ปีที่แล้ว +6

    රවනා රජතුමාගේ නාමයෙන් ඔබ තුමාට දිර්ඝායු වෙිවා ඔබට ශක්තිය ලැබේවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr ปีที่แล้ว +3

    ඔබතුමාට මාගෙ නමsකාරය වෙිිවා හෙළ රජු ඔබයි

  • @chameerachamara9588
    @chameerachamara9588 ปีที่แล้ว +4

    ධනුස්ක ඔයාට ගොඩාක් පින් දිගටම වෙදමහත්තයට සම්බන්දවෙලා ජනතව දෙනුවත් කරන්න

  • @wathsalarathnayaka7498
    @wathsalarathnayaka7498 ปีที่แล้ว +18

    අති උතුම් දන්ත ධාතූන් වහන්සේගේ ප්‍රාතිහාර්ය දැක්වීමට නියමිතයි....සාදු සාදු සාදු....

  • @nilminirenuka7969
    @nilminirenuka7969 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි වෙදැදුරාණනි .ජය ශ්‍රී රාවණා ❤️❤️❤️❤️

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 ปีที่แล้ว +2

    ""ශ්‍රී රාවණා"" නාමයට මාගේ නමස්කාරය වේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏
    සම්බුද්ධ ශාසනය ලොවපුරා ප්‍රචලිත වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepravi6108
    @pradeepravi6108 ปีที่แล้ว +15

    ආශිර්වාද වේවා ...ජය...මගේ රට අපේ රට දිනේවා...

  • @tharuwana
    @tharuwana ปีที่แล้ว +13

    ජයෙන් ජය ම වේවා ❤️🙏

  • @skolesuresha5233
    @skolesuresha5233 ปีที่แล้ว +6

    රාවණා... මහ රාවණා..
    ඕම්...ජය ශ්‍රි........
    ජය ශ්‍රි සිව් හෙලේ ❤❤❤
    දීර්ඝායුෂ ලැබේවා වෙද මහත්තයා ට
    දනුෂ් ට ජය

  • @anomarathnayaka9433
    @anomarathnayaka9433 ปีที่แล้ว +9

    ශ්‍රී රාවණ ශක්තිය ට නමස්කාර වේවා ❤❤❤❤❤

  • @s.rajapaksha.4016
    @s.rajapaksha.4016 ปีที่แล้ว +18

    බුදු සරණයි.රාවණා අප්පච්චිගේ පිහිටි ලැබේවා. 🙏🙏🙏

  • @deshayt7227
    @deshayt7227 ปีที่แล้ว +27

    ස්වස්ථි සිද්ධම්... ජය ශ්‍රී රාවණ❤🙏🙏

  • @roshanied357
    @roshanied357 ปีที่แล้ว +2

    ජය්!!!හෙළයට ජය!!!🙏🙏🙏ශ්‍රී රාවණා""නාමයට මාගේ නමස්කාරය වේවා කුමේරා """🎉🎉🎉🇱🇰👑️🌍

  • @appkappk5531
    @appkappk5531 ปีที่แล้ว +6

    මම දකින මහා රාවණා වෙන කිසිවෙකු නොව ,ඒ ඔබතුමා මයි .අපිට අද අවශ්‍ය වන්නේ ඔබතුමා වැනි අයයි.ඒ දිනය තෙක් අපි ඉවසීමෙන් බලාගෙන ඉන්නවා .තෙරුවන් සරණයි

  • @unayaunayarajapaksha7523
    @unayaunayarajapaksha7523 ปีที่แล้ว +7

    ඔබ තුමාට යෝධ ශක්තිය ලැබේවා.. අපේ හෙළ විරුවාට සියලු දෙවියන්ගේ ආශීර්වාද ලැබේවා

  • @malanithisera1460
    @malanithisera1460 ปีที่แล้ว +4

    සියලු davi පිහිටායි apa රාවණා daviduta budu සරණයි

  • @HarshaniEranga-o6b
    @HarshaniEranga-o6b ปีที่แล้ว +6

    රාවනා රජු ඔබයි බුදු සරනයි

  • @SudeshaniDisna-po6em
    @SudeshaniDisna-po6em ปีที่แล้ว +36

    සියලු දෙවි
    යන්නෙ අශිරිවාදය ලැබෙනවා🙏🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr ปีที่แล้ว +6

    ඔඛතුමා දැකිමත් saතුටක් අපේ රජු ඔබමයි හෙළ රජු ඔබයි

  • @buddikapriyadarshani1923
    @buddikapriyadarshani1923 ปีที่แล้ว +8

    දීර්ඝායු වේවා හෙළ රජුනි❤❤
    අපි බලාන හිටිය කුමේරා…🙏🙏

  • @madusankawsdmadusanka2357
    @madusankawsdmadusanka2357 ปีที่แล้ว +2

    ජය ශි රාවනා ...අප්පචිචිි

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb ปีที่แล้ว +6

    රාවනා.මහා.රාවනා.යලිත්.වඩ්නු.මහා.රාවනා.අපේ රටේ උතුම්.වස්තුන්.මහා.රාවනා

  • @threeshaperera6194
    @threeshaperera6194 ปีที่แล้ว +2

    Oba thumaatath...wickramaachchi weda mahathaatath ... kandeegama mahathaatath..Theruwan saranay..jesu pihitay..

  • @tikirikumara3432
    @tikirikumara3432 ปีที่แล้ว +13

    ☯️🕉️☸️කු 🕉️ම්බකර්ණ, ( ගොවිකම කර්මාන්ත )මේ🕉️ඝ නාද (ශිල්ප ශාස්ත්‍ර සටන්කලාව )රා ☯️🕉️☸️වණ (බෝසත් මග 🌹ඍෂි විද්‍යා )🌄🌈

  • @sanduniveronika6995
    @sanduniveronika6995 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි වෙදමහත්තයා 🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg ปีที่แล้ว +36

    තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු ගයාන් සඳකැලුන් මහතාගේ ශීත වනොත්සවය එදාටම සිදු වේවි ද?

  • @ranjanih.k6339
    @ranjanih.k6339 ปีที่แล้ว +9

    පින්වත් වේද මහත්තයෝ ඔබ තුමා අප රටේ මිහිපිට දෙවියෙක් 🙏🙏🙏 දීර්ගායු ශ ලැබේවා දළදා සමිදු ගේ පිහිටයි 🙏🙏🙏❤️

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 ปีที่แล้ว +8

    අපිට එන්න වෙන්නෙ නෑ.දනුෂ් මල්ලී අපට ඒ වැඩ ටික වීඩියෝ කරලා දාන්න හොදෙ.මගෙ රටට සදා ජය.තෙරුවන් සරණයි.

  • @shalinishalini9929සංජීව
    @shalinishalini9929සංජීව ปีที่แล้ว +13

    🙏🙏🙏බුදුසරණයි වෙද මහත්තයා ඔබතුමාට

  • @SujeeKumari-v6w
    @SujeeKumari-v6w ปีที่แล้ว +2

    අපි ඔබ තුමා සමගයි.තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @wasanthaMahesh-e6x
    @wasanthaMahesh-e6x ปีที่แล้ว +24

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ලොවම දහමින් නැහැවේවා .

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 ปีที่แล้ว +6

    ස්තුතීයී තවටීක දවසයි නේ උපන්දිනය අපේ දීයසේන් කුමරූට

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @ashokapadmasili3384
    @ashokapadmasili3384 ปีที่แล้ว +2

    මහා රාවණා දෙවියන් අවධ් වේවා හෙළයට ජයවේවා ඔබතුමා මෙන්ම සිව්හෙළයට ආදරය කරණ සියළු දෙනාම තුනුරුවන් සරණින් .ආරක්ෂා වේවා

  • @sonitadelani2619
    @sonitadelani2619 ปีที่แล้ว +10

    පරිස්සමින් වෙද මහත්තයා ඕකත් නතර කරන්න බැරිනැහැ මටත් ආශයි කමක් නැහැ යු ටියුබ් එකෙන් බලාගන්න පුලුවන්නේ අවංකව රටට ආදරේ කරන ඔබව සියලු දෙවියන් ආරක්ෂා කරාවි බුදුසරණයී තෙරුවන් සරණයි