ความคิดเห็น •

  • @shehandilshanka6492
    @shehandilshanka6492 หลายเดือนก่อน +1

    තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි අපේ හාමුදුරුවන්ටත් නිවෙදක මහතාටත්❤❤❤🎉🎉

  • @ruwansampth7000
    @ruwansampth7000 หลายเดือนก่อน +1

    හාමුදුරුවෝ කියන ඔය දරුවා අපි දැක්කා ඇස් දෙකෙන්ම❤❤❤

  • @NiroshaPriyadarshani-tv8jb
    @NiroshaPriyadarshani-tv8jb หลายเดือนก่อน

    අපේ හාමුදුරුවෝ හම්බවුනේ අපේ පෙර පිනකට ඇත්තටටම.

  • @thamalichinthani7257
    @thamalichinthani7257 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ඇත්තටම දක්ෂයි .

  • @ruwansampth7000
    @ruwansampth7000 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවෝ හින්දා අද මම සතුටින් ඉන්නවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ මෙි හැම දේම ඇත ්ත

    • @sinhaladubbing-2438
      @sinhaladubbing-2438 หลายเดือนก่อน

      මේ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නේ මොන පන්සලේද? පොඩ්ඩක් කියන්න පුළුවන්ද?

    • @ruwansampth7000
      @ruwansampth7000 หลายเดือนก่อน

      @@sinhaladubbing-2438 ආනමඩුවෙි යාළු

  • @anuruddachaturangaanurudda8026
    @anuruddachaturangaanurudda8026 หลายเดือนก่อน

    Ape hamuduruwane oba wahanseta theruwan saranai siyalu yahapatha salasewa

  • @nimalisamaracoon6466
    @nimalisamaracoon6466 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ😊

  • @user-tx5zq8sf5e
    @user-tx5zq8sf5e หลายเดือนก่อน

    පොඩි කාලේ මටත් තිබුනා උදේට කලන්තේලා වැටුම ගතියක්. නමුත් ලොක් කරලා කිව්වේ නම් මට මානසික ලෙඩක් කියලා මටත් තිබුන මගේ දෙමව්පියෝ අහිමිවීමමම පිට නෑ නෑදෑ කෙනෙක් ගාව හැදුනොත් ඒ නිසා තමයි මේ ඉස්කෝලෙදි ළමයිගේ ඒ කතා බහදිනවා කියන්නේ ගැන ළමයි කතා කරන දේවල් ගැන ඇහෙනකොටමම කම්පනයට පත්වෙනවා. එතකොට තමයි මං කලන්තෙ වැටෙන්නේ🙏🙏🙏🙏

  • @samankumara3519
    @samankumara3519 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @DS-VB
    @DS-VB หลายเดือนก่อน +1

    Sumanawansha hamuduruwo samaga thawath episode ekak gennako

  • @pubudupetfish
    @pubudupetfish หลายเดือนก่อน

    Hamuduruwo hambenne komada

  • @dilshansajith932
    @dilshansajith932 หลายเดือนก่อน +1

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 หลายเดือนก่อน

      Hamuduruwane ape ammatat godak welawata sihiya natiwenawa ,siniaaduwela kiyala tama hospital eken kiyanne ,teruwan saranai apehamuduruwane 🙏🙏🙏🙏🙏

  • @anuruddachaturangaanurudda8026
    @anuruddachaturangaanurudda8026 หลายเดือนก่อน

    Dhammo hawe rakkathi dhamma chari rakkathi

  • @bashithaprasanga1692
    @bashithaprasanga1692 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sasindupunsara
    @sasindupunsara หลายเดือนก่อน +4

    ජලනන්දන පිරිත හැමදාම ගෙදරක කිව්වට කමක් නැද්ද?

  • @ajithkumara84
    @ajithkumara84 หลายเดือนก่อน

    මුදල් කියක් අය කරනවාද

  • @PiumiKanchana-ce3tg
    @PiumiKanchana-ce3tg หลายเดือนก่อน

    Hamuduruwane.oba wahanse.weda sitinne koheda.

    • @vidushikadasanayaka9820
      @vidushikadasanayaka9820 หลายเดือนก่อน +1

      Anamaduwe uriyawa game

    • @sinhaladubbing-2438
      @sinhaladubbing-2438 14 ชั่วโมงที่ผ่านมา

      මේ ස්වාමීන් වහන්සේව හම්බවෙන්න පුළුවන් කවදටද? සෙනසුරාදා ඉරිදා දිනවලද ඉන්නේ?​@@vidushikadasanayaka9820

  • @mithilagunawardana2004
    @mithilagunawardana2004 หลายเดือนก่อน +1

    මේ බූරුවාට mike එක දුන්න producer මොකාද?අර උතුම් ස්වාමීන් වහන්සේගේ කතාව කරගෙන එනකොට උගෙ පම්පෝරියක් කියවනවා.උට ඕනෙ නම් වෙලාවක් ඉල්ලන් වෙනම කියන්න කියන්න.මී හරකා.🤬🤬🤬😡

  • @gaminikumara3544
    @gaminikumara3544 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤