මෙතෙක් නොඇසු මහා රාවණයන් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්ව | මන්දෝදරි ඇතුලු බොහෝ පිරිසක් මිහිපිට පහල වී ඇත.
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- හෙළය | කොටස 04
ike 👍 comment 🖊️Share
DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
© For Copyright Matters
Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
#හෙළය #Helaya#රාවණ_රාජධානිය #Astrology#Sahasra_Muka_Ravana #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
King ravana`s palace at sri lanka
sri lankan great king ravana full documentary
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
ravana underwater city
learning about king ravana
kingdom of king ravana
Kelaniya naga Lokaya , Kelaniyata Wedi Dathu , Kelaniya Temple , Kelaniya Pansala , Kelani Viharaya , Kelani Viharaye Dathu , Kelani Viharaye Naga Lokaya , Naga Lokaya , naga Lokaye Dathu
Chief Incumbent of Kelani Temple on sacred relic bestowed from Naga World
වෙනසක් වීගෙන එනවා කියල අපිටත් පෙනිගෙන යනවා .. මන්දෝදරි ගැන අසා තිබෙනවා. ඇය රාවණට ශක්තියක් උනා. . ආසයි මේ දේවල් ගැන දැනගන්න . බුදුසරණයි ඔයාලට
H
Oyata eka therenawa neda
@@PushpaKumari-el6rt
2 years ago එකට අද reply දාලා තේරෙනද අහන්නේ. 2 years වලට ලංකාවේ කොච්චර දේවල් වෙනස් උනාද. 4 years වලින් තාම ලංකාවට ඇවිල්ලත් නැ මං 😁. අපිට ලංකාවේ වෙනසක් තේරුනා කොල්ලෝ කෙල්ලෝ චිත්‍ර ඇන්දා ලොකු ලොකු වෙනස්කම් උනා. කව්ද දන්නේ අද වෙනකොට ලංකාවට මෙහෙම දෙයක් වෙයි කියලා
@@Nilu157 koheda oya inne
සතර දෙසින් සිව් හෙළයන් රොක් වේවා!..
යක්ක ලෙයන් බල මහිමය පැතිරේවා!..
ලක් දේශය මුළු ලෝකය බබලාවා!...
සූර්ය දෙව් රාවණ් නමින් ගිගුරාවා!...
ධනුෂ්ක සහොදරයා ඔබතුමාට ගොඩක් පිං 🙏.. විය යුතු දේ මෙයයි.. මම නම් හරිම ආශාවෙන් ඔබගෙ වැඩ සටහන් බලන්නෙ.. බුදුසරණයි!
Thanks 😊 Dr
@@DhanushkaVithanage අයියේ මේ වීඩියෝ ටික පුළුවන් නම් පිළිවෙලට group කරලා playlist වගේ හදන්න. ඒක තව පහසු වෙයි. බොහොම ස්තූතියි මේ කරන වැඩේට දිගින් දිගටම කරගෙන යන්න. තෙරුවන් සරණයි.
තෙරැවන් සරණයි🌹
J
අනිවාර්යයෙන් එකතුවෙමු දිර්ගායුවෙවා බුදුසරණ යි
මේ හැමකෙනෙක්ම මේ මහපොළොවේ සාමාන්‍ය මිනිසුන් විදියට දැනටමත් වැඩ කරගෙන යනවා. දනුෂ් ඔයත් ඒ අතරින් එක්කෙනෙක් ඔයා කරන්නෙත් ඒ අතරින් එක වැඩකොටසක් තමයි. තෙරුවන් සරණයි ..!
Thanks brother
Dhanush Vlogs SL ජය වේවා...! තෙරුවන් සරණයි ..! 🙏☸️🇱🇰🤝
Oya dakada egolo wada karanawada koheda ine egolo 🥲
මහා හෙලයේ විකුම් පෑ දක්ශයින් පහළ වී අපේ රටට හොදක් වෙනවනම් ගොඩක් කැමතියි
Ape ithihasayata me tharam aparadayak karapuunta hondak nowewi
ධනුෂ්ක සොයුර ඔබතුමා අපේ දේ ස්මතු කරන මෙ වෑයමට තුති යහපත් දෙම ඔබට ලැබේවා
2022 😊
ධනුෂ් ,..රාවණා සම්බන්ධ වැඩසටහන් හරියට කරන,නිවරදි අවබෝධ ඇති අය සොයායන නිවරදි පුද්ගලයා ඔබයි.ඉදිරියට යන්න පරිස්සමින් කාටවත් අහු නොවී
Thanks brother I appreciate your comment
ධනුෂ් මම ඉන්නේ dubai මමත් ඔබගේ වැඩසටහන් බලනවා ඔයා ට ගොඩක් thank 's අපිට ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන සොයා බලා ඉදිරි පත් කරනවා ට 💐
ධනුෂ්ක මල්ලි මේ මහත්මයා සමග තවත් වැඩ සටහනක් කරන්න. ඔබට ස්තූතියි. බුදු සරණයි!!!🙏
හෙළයින්ට ජයවෙිිවා .අප නොදන්නා දේ මෙවන් වැඩසටහන් තුලින් දැනුවත් කිරිම ගැන බොහෝම පින් සියලුම දෙනාටම.🙏🙏🙏
සසරදෙසින් අපේ මවිබිම බැබලවන්ට රාවනා. නැවත් බිහිවෙවා යලි මාතු බුමිය බාරගෙන ආරක්ෂා කර දේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
තෙරුවන් සරණයි! ජීවමාන මහා රාවණ අප්පච්චිගේ පිහිටයි!
සුව සෙතක්ම සිදු වේවා!
තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි අපේ හෙල නෑයින්ට ජයග්‍රහණයම වේවා !!!
හොද වැඩ සටහනක් නැවත නැවත මේ මහත්මයාගෙ වැඩ සටහන් කරන්න ස්තූතියි ධනුෂ් පුතා
දනුශ් ඔයාට පිං මේවගේ වැඩ සටහන් කරන එකට..මම ඔයාගෙ හැම වැඩසටහනක්ම බලනවා..අපේ රාවණා දෙවියන්ව මා ඉතාමත් දැඩිලෙස විශ්වාසකරනවා..මෙම වැඩසටහන කරන මහතාව සම්බන්ධ කරගැනීමට හැකියාවක් තිබේනම් මා දැනුවත් කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටින අතර අපගේ අතීතය අනාගතය දැනගැනීමට අප විසින් පිලිපැදියයුතු කාරනා හා විදික්‍රම මොනවාද කියා මා දැනුවත් කර්නමෙන් ඉතා කරුනාවෙන් ඉල්ලා සිටිමි..
අපගේ යක්කයන්ගේ දේශයට තෙරුවන් සරණයි..
අපේ හෙළ යක්කයන් ගැන ආසාවෙන් අහන්නේ තෙරැවන් සරණයි
2024❤️❤️❤ සිව් හෙළයන්ට ජයවේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබතුමා හරි දැන් ඒ කාලය එලඹ ඇත.
මාද වසර 7ක සිට රාවණා මහරජතුමාගේ විස්තර සොයා මට පුළුවන් ආකාරයට සමාජය දැනුවත් කරනවා මට පුළුවන් ආකාරයට.
Danush ඔබත් එහි කොටස් කාරයෙක් නතරකරන්න එපා දිගටම යමු. තෙරුවන් සරණයි.
ඒ වගේම අපේ සිංහල දින දර්ශනය ගැනත් විඩියෝ එකක් කරන්න. (චන්ද්‍ර මාස දින දර්ශනය)
Math dan අවුරුදු 5 idan rawana rajathuma gana hoyanne ගොඩාක් විස්තර hoya gatta ewa dunnu hamotama ගොඩාක් පින්
බොහොම හොදයි තවිස්තර රැගෙන එන්න ඔබට දීර්ඝආයු තෙරුවන් සරණයි කුමාර
Mandodari deviya ipadila inna bawa kuyanawa e keuda, denaganna asai
ගොඩක් පින්.ගොඩක් කරැනු දැන ගත්තා.❤️
සියලු දේ සත්‍යයකි.දිගටම මේ වැඩසටහන කරගෙන යන්න.ඔබතුමාට ජයවේවා...
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා බුදුසරණ යි
සුපිරි අයියේ ජය වේවා 💖🙏
මන්දෝදරී කුමාරි ආයෙත් ලංකාවෙ රැජින වෙනවද , දැන් ඒතුමිය ඉපදිලාද ඉන්නෙ ??? ඔයාලට මේ වගේ තව video කරන්න ශක්තිය ලැබේවා. බුදු සරණයි !!!
රාවනා අනිවාර්යයෙන් මෛත්‍රි නමින් බුදුවේනවා ලගදිම අනිවාර්යයෙන් ..මනුස්සයාගේ පැවැත්ම සොබාදහම සහ මනුස්සකම විටක දේශපාලන පක්ශයක් විටක ආගමක්
ලංකාවේ යම් වෙනසක්වෙනබව මටනම් දැනෙනවා. ලංකාවට ජයවේවා. දනුෂ්ටත් මේ සියලුදෙනාටත් බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා !
Matath eka denenawa
ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාම නිර්මාණ්ශ"පන්සිල් රකිමින් මෙත්තා මුදිතා කරුණා ගුණය ලඟාකර-ගනිත්වා.
මල්ලි ඔයා කරන වැඩ සටහන් ගොඩක් වැදගත් මම ඒ සියල්ල ම වගේ බලනවා මල්ලි විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කාගෙන් හරි අහලා දැන ගන්න බැරිද අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය ඇත්තටම ලංකාවේ සිදු වුණා ද කියලා තෙරුවන් සරණයි
Airangani Gamlath
> කාගෙන් හරි අහලා දැන ගන්න බැරිද අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය ඇත්තටම ලංකාවේ සිදු වුණා ද කියලා
"බුදු දහමේ කියැවෙන මහා නදීන් පහ"
www.trekmentor.com/si/content/book/668
ඔව් මටත් මෙ ප්‍රශ්නය අහන්න ඔන්නෙ.
පරම niබාන ධර්මායතනය ,Meerigama
Wishwayat ekka sambanda wanna deyak na buduwaru kisima kenek lankawe upadinne na. Eka niyatayak. Suddange budu dahama nati karana eka plan ekak oya yanne ahuwenna epa.
එය නිසැක වශයෙන් සිදුවී ඇත්තේ දිව දිවයිනකය....මන්ද ජමිබුද්වීපය...යනු නිසැක ලෙස දිවයිනකි ඉන්දියාව යනු...අර්ධද්වීපයකි..අනිවාර්යයෙන්ම ඉන්දියාවේ බුදු රජාණන්වහන්සේ ඉපදුනේ නැති බව පහසුවෙන්ම කිව හැක
ධනුෂ් ඔයා මේ දේවල් ගැන හරියටම හොයනවා. ඉලක්ක කරන අය හරියටම හරි. ඔබට ත් හෙලයන් ගැන කැක්කුමක් තියන කෙනෙක්. යක්කයන්ගෙ ලේ තියෙන්නෙ
ඔබ කලින් කියූ ආකාරයට මන්දෝදරිය තමයි "පත්තිනි දේවතාවිය"
නමුත් දැන් කියනවා මන්දෝදරිය ඇතුළු බොහෝ පිරිසක් මිනිස් වෙස් ගෙන උපත ලබලලු,
අපේ ඉතිහාසයට අපි ගොඩක් ආදරෙයි, ඒ වගේම අපේ ඉතිහාසයට අපි ගරු කරනවා, රාවණ පරපුරට නිරන්තරයෙන් අපි සහය වෙනවා!
මේ සොබා දහමට සොබාදහමට අපි ආදරේ, සොබාදහමත් එක්කයි අපි නිතරම ජීවත් වෙන්න!
එනිසා කියන දෙයක් පැහැදිලිව විනිවිද භාවයක් ඇතුව කියන්න
අපි බුදු බණට හීලෑවුනු යක්කූ බොලව් ........ බුදු සරණයි
ඔබගේ vedio සියල්ලම බලනවා. ඔබට pin.
සිව්හෙළය නැවත ජාතියක් ලෙස සැවුල් ධජය යටතට එක් රොක් වේවී (**🙏🙏🙏 සිව්හෙළේ ජාතික සංවිධානය 🙏🙏🙏**)
ඇත්තටම රාවනාගේ පරම්පරාවේ අය දැන් ඉන්නවා
Koheda inne kohomad ehema hoya ganne shariraye mark ekak wath thiyenawada
Koheda inne
Lasantha bandara මහතාගේ වීඩියෝ නරඹන්න
යක්ක ලේතියන රාවණා දියසෙන් ලෙසින් පෙබරවාරි 4 ලොවම දෙබෑකරගෙන නැවත නැගිටිනවා .
නැවතත් ආධ්‍යාත්මික යුගයක් !
ස්වර්ණමය යුගයක් !
හෙළයට ජය !👑️☸🇱🇰💜️
මේ කියන කතාව ඇත්ත ..හෙළ වෙදකම තමයි ලංකාවේ හැරවුම් ලක්ෂය ..දස බලයෙන් එකක්..ලංකාවේ මාර්ගඵල ලාභින් බිහිවීම,බෞද්ධ දර්ශනයේ බැබලීමේ කාලය ..භෞතික මෙන්ම ආධ්‍යාත්මික දියුණුවේ උපරිම යුගය..සක්විති රජෙක් ,පරිසරයක් නිර්මාණය වීමේ ඇරබුම ...ආධ්‍යාත්මික දියුණු අය ඉදිරිය දකිනවා..සක්විති රජතුමා පහල වෙලා ඉන්නේ..මිනිස්සුන්ගේ මෝඩ කමට බුදුන් වහන්සේ පහල වුනත් හදුනාගත නොහැක..
අනිවාර්යයෙන් ඔබතුමා කියන්නේ ඇත්ත .දනුෂ්ක පුතා මෙවැනි වැඩසටහන් තවත් තවත් සොයා ගැනීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා .
මෙතුමාගේ නම සඳහන් කරන්න.
දනුෂ්ක පුතා ඔයත් රාවණා රජුගේ අහල පහළ හිටියා කියල මටත් හිතෙනවා .
ඔබට තෙරුවන් සරණයි රාවණා රජුගේ පිහිටයි
Episode 5... ඉක්මණින් ඕන.. බලාපොරොත්තුවෙන් ඉන්නේ... ජය වේව..!!!
අපි ඇවිල්ලා ඉන්නෙත් එකට.මටනම් තව අවුරුදු දෙකක් විතර තියෙනවා.තම එ සක්තින් ලැබෙමින් පවතිනවා.මේ හෙලබිමේ සත්‍ය ඉක්මනින්ම සියලුදෙනාටම දැනගන්න ලැබෙයි..දනුෂ් අයියා ඔයත් මේ ගමනේ කොටස් කරුවෙක්.කකුලෙන් අදින්න බලගෙන ඇති කට්ටිය.එත් නතර කරන්න බැරිවෙයි..ජයවෙවා..තෙරුවන් සරනයි...
මට දැනගන්න පුලුවන්ද ඩැන් ඔබ්ට මොනවද දැනෙන්නෙ කියලා
හෙලයට ජයවේවා
යක්කයන්ටජයෙන්ජයමවේවා ඔබතුමන්ලාටපින්
රාවණ යක්කලේ 💯💯💯💯🙏🇱🇰🇱🇰
මම අසාවෙන් බලන්නේ,, ජයවේවා අයියේ බුදුසරණයි
සුපිරි වැඩ සටහනක් 🌹🌹🙏🙏
මේ හෙළයට නැවතත් සර්ව සාධාරණය උදාවේවා 🙏🙏🙏
අනිවාරෙන්
හෙළ දේශය නැවතත් නගා සිටුවන්නට අවශ්‍ය ධෙෙර්යය සියලු හෙළයින්ට ලැබේවා ❤
ජය 🙏🙏🙏🙏🙏🙏
රාවනාගේ කාලේ හිටියැයි කියන ඔය කියන විශ්ව ශක්තියක් මගේ අක්කා කෙනෙකුටත් තියෙනවා. මට හිතෙනවා මේ අය එකතුවෙලා කථාබහ කලොත් විස්තර තව හොයාගන්න පුලුවන් වෙයි කියලා
Mageth ehema shakthiyak thinawa
Monawage shakthiyakda tiyenne
ඒ ගැන දැනගන්න පුලුවන්ද
Danush aiye me Maha ravana rajugana Danna hamoma eka thanakata aran awilla loku wadasatahanak karamu aiye . Aiya me karana mehewarata ape Muthunmithannge pihita arakshawa labewa!❤️🇱🇰❤️🇱🇰
හෙළෙ යක්කයන්ට ජය වෙිිවා !!! තෙරුවන් සරණයි
niyamai aiyye superb!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
යක්කයනට ජය නියතයි හෙළයන්ට තෙරුවන් සරනයි
අයියේ...අහලා දැනගන්නකෝ මොනවාද භාවනා ක්‍රම කියලා..ශක්තිය අපි
ඩනුශ් මහත්මයා කෝ දැං මේ කතා කරන මහත්තයා . එතුමා එක්ක අලුය් වීඩියෝ එකක් කරන්න .මන්දෝදරී ගැන තව අලුත් දේවල් කියන්න .
ස්තුතියි දනුශ් අයියේ , රාවණා ගැන දේශයේ පිබිදීමක් ඇති කරනවාට ....තවතවත් මේවගේ video කරන්න ශක්තිය ධ්‍යිර්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
Theruwan saranai
දිගටම කරගෙන යන්න
දැනුම්වත් කරනවට අයියා ඔයාට ගොඩක් පින්🙏
ජය වේවා අයියේ.🙏
Ou aththa ❤
Mandodhari ipadila iwarai.hariyatama awurudu kipayakin aaya balayata enawa.mulu pruthuviyama siyaluma aagam pawa aage darmaya thula siyalu ansakata yatath venawa kiyala mathahala tiyenawa
ඔව් ඒක ඇත්ත මේ මිහිපිට ඉන්නවා .💀🖤🖤💀🙏
I was addicted about story of king ravana within 5 years. U doing ur job vry wel. But I give u a advice as a bst friend, if u need to broadcasting videos, plz රෙකොර්ඩ් වෙන වෙලාව් කැමරාව දිහා බලන්න එපා සැරින් සැරේ. ඔක්කොම හොදයි ඒ වැඩේ අවුල් වගේ සහෝ... බොක්කෙන් කිවුවේ. උබට ජය
මේ සිව්හෙළෙ හිටපු රජවරු ,හෙළයින් නම්,ගම්,ස්පිලි පාපිලි අකුරු වචන වෙනස් වෙලා තවමත් ඉන්නවා,හැබැයි එ ගැන දන්න නොදන්න කට්ටියත් ඉන්නවා,ඔවුන් නැගිටිනවාමයි❤️❤️
කොග්ගල නිළමේ 1 , 2...... රාවණ යුගය ගැන ලොකු හෙළිදරව්වක් කරනවා...
asai aiye api mewa dana ganna thawa video
Danna
බුදුන් වහන්සේගේ තෙසැත්තෑ ඤාණයන් ලෙස නිවැරැදි විය යුතුය. තෙරුවන් සරණයි...!!!
Mata Katha Karanna puluwanda,obathuma Kadawatha koheda
Supiri wedak brother ❤
ජය, බුදු සරණයි!
😉 එච්චරයි
බුදු සරණයි අයියා 🙏🙏🙏
තෙරුවන් සරනයි සියලු දෙවියන් රැක්වරනින් මහා විශ්වය ප්‍රබලව ජීවත් වීමට ශක්තිය ලැබේවා
හෙලයන්ට ඡය.....
මෙකාතාකරන්නෙ අපෙයිතිහාසය ගැනනෙද කියලා හිතෙනකොට හිතටලොකු හයියාක් එනවා අවදිකරන්න අපෙජාතිය බුදුසරණයි.
Helayanta jayamawewa
Believe...you your god.
Thawa wadi kalayak yanna kalin niyamakara wenasak dakaganna puluwan kiyala apitath vishwashai sahodaraya mata danena hatiyatanam helayan wenuwen aniwarenma parisareth sampurna wenasak pennum karanawa sahodaraya parisare unath ayeth rawanayange nagi sitima balaporoththu wenawa mata hagenne ehemai helayange nagisitima wenuwen ravanayange nagisitima sibuwewa obatath jaya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hmmm ahandath asai me wacana tikama ate nawata uppatteyak labuwa wage hitatadanena hagima namane api marenda kalen satteya eli karanda balaya ලැබේවා rath nattare pihitai aser wadayai 🙏🙏🙏🙏🙏👍👍👍👍🌹🌹🌹
Rwana rajathumani oba nawatha api atharata enna.rata bera ganna.sinhalayage ශක්තිය pennanna
Dhanush, Hama thissema Mee paththa balanne nathuwa innawada apita disturb wenawa. 😘
Sinhalayanta.jaya.yakkayanta.jaya.ma.pahadili.kirima.godak.watinawa.oba.dapalata.godak.pin.taruwan.saranai🙏🙏🙏
Ooo higu kawrana mandaka hirithala dasa sirshapathi. Sri lankeshwara rawana namo namaha.......ape rawana dewiyanta namaskara wewaaa........
Dhanush vlogs aiye mt podi prashnyak thynwa february 29 kiyala kiyana dine ravanage dawasa kiyl kiynwa ek aththda
අනිවාර්‍යෙන් ඇත්ත
මගේ රටට හොදක් වෙනවනම් මන් පුදුම ආසාවකින් ඉන්නේ..💖💖💖😘😍❤️
බුදුසරණයි..
I respect you. You try to present valuable things to the nation. I wish you all the best.
යක්ක ලේ වලට ජය ජය ජය 🇱🇰🙏🏻🙏🏻🙏🏻🙏🏻
Aiya oyata puluwannam eka prasnayak vitharak visthara karanna thorathuru Siyallama eka welawaka oya aluthan prasnayak ahana kota kiyagana ana thorathuru nathara wela wana kathawak patangannawa
Kauda me pahala wela inna mandodari ikmanin dana ganna labewa
Oba thumage...durakathana Ankaya.. Dana men illa sitimi...
2027 2030 වෙනකම් අපි බලන් ඉමු තෙරුවන් සරණයි 🙏❤
Hari de penva margaya penva denne kavarek uvada...è uthtamayata...ho uthtamayata tunuruwn saranaiii nirogi suwaya labewa!!!
Eka aththa
Eka parak api dunna bate. Meh parath api denawa bate,☀️🙏🐘🌙
රාවණා යුගයක් බිහිවේවා ..
Siw helayata jayA👍
සියල්ල යහපත් ලෙසින් ඉටුවේවා .
බුදූ පියානන් ඉපදුනේ ලන්කාවේ එය සත්‍යක්
අනේ ඇත්ත හැම දෙනෙකුටම දැන ගන්න දාන්න මගේ අයියාත් රාවණ රජතුමා ගැන හොයනවා එයා o. i. C කෙනෙක්
Monawada. Oanea. Denaganena
Oyage video hama ekakm balanwa supiri wadak meka
Helayata jaya .....
අනේ මන්දෝදාරි ගැන තව වැඩසටහනක් කරන්නකෝ