මොකක්ද මේ Vacuum Sealer ,ඒක පාවිච්චි කරන්නේ කොහොමද හා මිල ගනන්| Theja Mahaarachchai
ฝัง
- เผยแพร่เมื่อ 4 ส.ค. 2022
- මම මේ Vacuum ེsealer එක මිලදී ගෙන දැන් ටිකක් දවස් වෙනවා.මේක 4200/= මුදලකට මිලදී ගත්තේ , වර්තමානයේ රටේ තත්ත්වය එක්ක මේ මිල ගනන් ඉදිරියේදි වෙනස් වෙන්න පුලුවන් ( මන් මෙහෙම කිව්වේ මේ වෙනකොට පිටරටින් බඩු ගෙන්වන එක සීමා කරලා හා රට තුල සීමා සහිතව භාන්ඩ ප්‍රමාණයක් පවතින නිසා)
Kay's e-Store
0764322098 whatsapp
Facebook page එකක් තියෙනවා , link එක හොයාගෙන සදහන් කරන්නම් - แนวปฏิบัติและการใช้ชีวิต
සුබ පැතුම්.බොහොම ස්තුති යි මේ දැනුවත් කිරීමට හා පැහැදිලි කිරීමට .තව තවත් වීඩියෝ ගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබේවා !
V7 ෆැමිලි එකටම තෙරුවන් සරණයි !
🎊🎈 Congrats on your new channel🙌 🎉
🥂🎂🍾💐🍻
හරිම සතුටුයි නංගී ,ඉදිරියට ,ඉදිරියටම යමු 🙏🙏🙏🙏🙏🙏🙏
හදවතින්ම සුබ පතනවා නංගි .තව තව ඉදිරියට යන්න ලැබේවා ! 💐💐💐💐💐
අලෙවියෙන් පසු සේවාව ඉතා විශිෂ්ටයි ස්තුතියි, product & after sales service recommended
Thank you so much for instructions. I have this type of machine but i didn‘t know how to use it. Thanks to you❤❤❤it works
Congratulations for your new role ❤️
me channel ekath godak hodai godak deval egana ganna puluvanvai ekmanata cake hadamu hode😍😍😍😍😍
Very good effort and thank you sister 👍
ඇන්ටි මම ඔයාගේ video වලට හරිම කැමතියි .තව දාන්න හොදේ
Congratulations akki😘❤
Good luck wish you all the best 🙏🙏🙏🙏🙏🙏
Congratulations akka..❤️❤️
Congratulations good job darling 💜️💜️💜️💜️
සුභ පැතුම් ඔබ තුමිය වාගේ උපදේශිකා වන් ලක් මවට වාසනාවන්
Congratulations nangi ❤️💐👌
Oyagen dawasaka Bathik adumak kara ganna one, kohomada api katha kara ganne?..
Cake hadana videos karannaa...
Aluthinma cake hadanna igena ganna ayata e gana mulika danuma, akka danna tricks wage dewal ekkama..
(upakarana wagema awashya drawya miladi ganna puluwan than ganath kiyanna....)
Thankyou ,congratulations 💐💐
Congratulationss 💐❤️
Congratulations akki ❤️❤️❤️
Thank you so much 🥰 Nangi 😊
Thanks akke.harima watinawa...
ජය වේවා අක්කා 💗💗💗
Godak watenawa nanga thanks oyata ❤❤God blass
Congratulations nanga 👍👍❤❤🎉🎉🎉🙏🙏
Congratulations nangi
ජය වේවා අක්කා ❤️
ජය වේවා අක්කී❤
Thanks for your information
Congratulations ❤️
Thank you Theja.
Congratulations akki💗
Good luck dear ❤️❤️❤️❤️❤️
Congratulations💐💕
අක්කෙ..අනේ තැන්කුයි හොඳේ..අද vacuum sealer එකක් ගත්තා..vacuum කරගන්න දන්නැතුව හිටියෙ..මේක බලාගෙන මං vacuum කරලා seal කරගත්තා..thank u❤
Akke me dawaswala gedara idan karanna puluwan sewayan rekiyawak gena kiyala denako. mamat daruwo pasdenekge amma kenek . me kale arthika prshna walata podi hari deyak karaganna udaw karanna. Budu saranai!
Eka nam maru akke😁😁😁
Congratulations akka
Samaniya polihing bag eka athulpaththata ganakam venta deparak namala ethulata ahara dala kata paththen madin sentimitar 1 k pamana wenta,v katekak kapala vakum seller ekata dala sell karanta sarthkai
Akke man wishmi. Me husbun ge ph eka. Mata kiyannako karawala kal tjiya ganna widiya oya. Karawala hodala fridge eke thiyanna puluwanda welanne nathiwa
vacuum bags ganna shop eke detals dhenawadha on line genvaganna puluwanidha .obata jaya.
ගොඩක් වැදගත් විඩියෝ එකක්
Thank you
Great..💕💕💕💕💕
Thank u very much nangee
Akke pol gaala vaccume or seal kara kal thiyaganna puluwanda
❤❤❤❤ cake hadana videos danna
Akki vacuum karapu elawaluwak kochara kal tiyaganna puluwan da ??
Thank you so much akki
Adarei akke
Congratsons 🙏🙏🙏🙏🙏🙏❤️
මේ vaccum sealer 1a ගන්නකොටම ඒකත් එක්කම සීල් කරන්න ගන්න බෑග්ස් දෙනවද අක්කා නැත්නම් අපි වෙනම ගන්න ඕනිද
Thanks dear
Theruwan saranai siyalu weda katauthu sarthaka wewa
congratulations
👍❤thank you
Congratulations☺️☺️☺️☺️☺️
Seeler bag ganna puluwan thanak kiyanna puluwanda
Congratulations
Dawasata kiyak witara seal kranna puluwanda
Vacuum කරන්න වෙනම bags තියෙනවා ද..
Super 👍🌟
අක්කිග්‍ර් වීඩියෝ එක බලලා මාත් මේකක් ගන්න ඉන්නෙ මන් කරන බිස්නස් එකට වටිනවා කියලා හිතුනා මේ විඩියෝ එක බලලා
Online order karanna puluwanda,kohenda ganna thiyenne
සාමාන්‍ය පොලිතින් වැකුම් කරගන්න පුළුවන් ද?
Harima sathutui.
oya nangee bank deposit karalada genna gatthe
සාමාන්‍ය පොලිතීන් එකෙන් වැකියුම් සීල් කරන්න බැරිද...
Akka oka gaththe kohenda kiyala kiyannako
Meka ganne kohomada akka
Releasing value ekk mkdd krnne
Meke thel wg udata awama mokda krnne. Eka gataluwakda
❤️❤️❤️
වැකියුම් කරන්න වෙනම බැග් තියනවද.??නෝමල් ඉටි බැග් වල බැරිද????
Oke wall hadanna barida
,
වැ කූ ම් flask එකක්. ලබා ගන්නේ කොහොමද
Ganna thiyanna kohannada maka
මේකක් මමත් ඔන් ලයින් ගෙනනන ගත්තා එත් වැකුම් සිලර් කරලා දවසයි තියෙන්නෙ ඉට පසුව අයේම ඇතුලේ හුලන් පිරෙනවා එකට හෙතුව මොකක්ද වැකුමු සිලර් හකේ අවුලක්ද නැතිනම් බැග් වල අවුලක්ද සිලර් මැසින් එකටම දෙන සිලර් බැග්
Oke wena itikola ba neda
Bag ගන්න තැන් නෑ බොරුවට මේ මැශින් එක ගන්න එපා,free හම්බෙන bag ටික ඉවර උනාම vaccum කරන්න බෑ,සීල් කර කර ඉන්න තමා වෙන්නේ මමත් අරන් තාම බෑග් හොයනවා,අනික බෑග් එකක් ගොඩක් ගණන්..
නිකන් ඉටි කොල සීල් කරලා vaccum කරන්න බෑ ද
ලැබෙන බෑග් වලින් හොඳට vaccume seal wenawada
බෑග් තියෙනවා කොටුවේ මම ගන්නෙ
👍
👍👍
තේජා අක්කේ වැකුම් බෑග් ඔන්ලයින් ගන්න් තැනක් නැද්ද
Good luck
සීලින් කරන්න වෙනම පොලිතීන් එකක් තීනවද
I subscribed your channel
Miss thawa video danna
ඔයාගෙ video එක ගොඩක් වැදගත් නංගී.ගොඩක් අය කියනවා මේ bags ගන්න නැහැ කියලා.තිබ්බත් ගොඩක් ගණන් කියලා.ඔයා bags ගන්නෙ කොහෙන්ද.ඒවායේ ගාන කීයද
@@thejamahaarachchi ගොඩක් ස්තූතියි නංගී 🙏
🙏❤️👍
ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද
නියමයි අක්කා ❤️😘
ඒ පොලිතින් ගන්නෙ කොහෙන්ද
akki gedara idan salli hoyana krama tikak genat pehedili karannako. podi babalat ekka inna ammalata godak wedagath wewi.me dawas wala arthika prashnath wedi nisa godak ayata wedagath wei kiyala hithanawa, budu saranai
❤
👍👍👍👍
👍🏻👍🏻👍🏻
👍👍💐💐💐
Oya meka kohenda gathe mata ikmanata ekak ganna ona please ikmanata msg karanna
🥰🥰🥰
💐❤️❤️❤️❤️❤️