How to Arrange travel luggagesǀට්‍රැවල් බැග් එකේ ඉඩ ඉතුරු කරගමුǀ Hand Baggage and Main Luggage ǀ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2023
  • Hi travel friends,
    In my previous videos I have shared my #real #experince in #flight and how I spent my first #week in #canada. In this video i will show you how I have packed my luggage's for my Canada Student Life. Watch the video until end to see way of using #vaccume bags, way it helps to make more spaces inside the bag. I even vacuumed the spices also from outside.
    1. I bought #luggage from pettah ( Colombo)..
    2 vacuum bags are ordered online
    3. I took cooked food
    4. Spices
    5. Cloths
    (This Video will be useful for people who are travelling to settle down in #abroad for longer period. and who don't want to spend $ without earning $)

ความคิดเห็น • 159

  • @heilomunasinghe6900
    @heilomunasinghe6900 7 หลายเดือนก่อน +28

    Next year එකේදී කාගේවත් depend නොවී තනියමම කැනඩා එන මම වගේ ගොඩක් අයට මේ video එක් හරිම usefull ❤ සමහරු negative comments දාලා තියනවා මේ තරම් බඩු ගෙනියන්නේ මොකද, කැනඩාවේ මේවා තියනවා, කඩ දාන්නද කියලා, මේ හැමදෙයක්ම එහේ තියනවා කරපිංචා කොලේ ඉදලම සල්ලි වලට අපිට ගන්න පුලුවන් , ඒක ඇත්ත
    ඒත් තනියමම student යන කෙනෙක්ට අඩුම ගානේ මුල්ම මාස තුනක්වත් තමන් අරන් යන සල්ලි පිරිමහගෙන ජීවත් වෙන්න වෙනවා, කෑම උනත් එක පාරම බත් වලින් change වෙන්න අමාරු වෙන්න පුලුවන්, අපි depend හෝ අදුරන කෙනෙක් ලගට යනවා නම් මේ කිසිම දෙයක් නොගෙන ඇදුම් ටිකක් උනත් අරන් යන්න පුලුවන් තමයි
    ඒත් මේ video එකේ මේ නංගි පෙන්නලා දෙන්නේ අලුත්ම තැනකට යන කෙනෙක් විදිහට අපි කොච්චර ලෑස්ති වෙලා යන්න ඕනෙද කියලා part time හම්බෙනකම්වත් survive වෙන්න ❤ ඒ නිසා ඒක තේරුම් අරන් ගන්න ඕනේ දේ විතරක් video එකෙන් ගන්න 🎉❤

    • @WalkwithPawani
      @WalkwithPawani  หลายเดือนก่อน

      Thank you Dear. Wish you all the best

  • @cozygirl5640
    @cozygirl5640 หลายเดือนก่อน

    Godak watinawa akke video eka. Oya hamadema godak pahadiliwa kiyla dunna ❤ , kawuruwth kiyana dewal ganan ganna epa... Godak ayta meka wadagath video ekak. ❤ oyage video ek balala ek ek kenata ethanin thamanta awashya dewal thorala aran giyama iwraine. Nikam me lamayata anam manam kiyne nathuw. ❤

    • @WalkwithPawani
      @WalkwithPawani  หลายเดือนก่อน +1

      අන්න එකනෙ, මට වැදගත් වෙන දෙවල් තව කෙනෙක්ට ඔනේ නැ, මෙදෙවල් වලට අමතරව තව කෙනෙක්ට තව දෙවල් ඔන ඇති, so තම තමන්ට ගැලපෙන විදිහට තොප්පි ටික දාගත්තාම ඉවරයිනෙ ඔයා කියනවා වගෙ 😊 . Anyway Thanks for your comment 🙏🏻

    • @cozygirl5640
      @cozygirl5640 หลายเดือนก่อน

      @@WalkwithPawani digatama mw wge watina videos krnna akke.. Mn oyge hama video ekama balnwa. Math lagadi germany yann inne, e nisa mt godaak wadagth me videos. 😚💓

    • @WalkwithPawani
      @WalkwithPawani  หลายเดือนก่อน +1

      @@cozygirl5640 ohh congratulations.. Germen awa kalaket hambuwemuko ☺

    • @cozygirl5640
      @cozygirl5640 หลายเดือนก่อน

      @@WalkwithPawani aniwaren akke 💓

  • @dinithijayawardena8818
    @dinithijayawardena8818 5 หลายเดือนก่อน

    Valuable video dear❤ Thanks a lot!

  • @hirunisathsarani7299
    @hirunisathsarani7299 7 หลายเดือนก่อน +2

    Thank you so much akki, This is a highly valuable video. I got many ideas from your video. stay safe God bless you and I also want another very useful video as soon as you can.

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน

      Your welcome dear, here is my new video th-cam.com/video/wY-H0uLvaxw/w-d-xo.htmlsi=o77ITDW4GzzeczA5

  • @user-qb3rt7pr9m
    @user-qb3rt7pr9m 4 หลายเดือนก่อน

    Frist time yana kenekta godak wadagath❤❤❤❤

    • @WalkwithPawani
      @WalkwithPawani  2 หลายเดือนก่อน

      eka thama, thank you

  • @lasanthasandaruwan2608
    @lasanthasandaruwan2608 8 หลายเดือนก่อน

    Valuable explanation 😎👍

  • @YoshanBisanka
    @YoshanBisanka 3 หลายเดือนก่อน +1

    That's cool❤😊

    • @WalkwithPawani
      @WalkwithPawani  2 หลายเดือนก่อน +1

      ok nice

    • @YoshanBisanka
      @YoshanBisanka 2 หลายเดือนก่อน +1

      @@WalkwithPawani 😘

  • @user-by3sd6yp1d
    @user-by3sd6yp1d 2 หลายเดือนก่อน

    This is very useful video,Thank you so much,if you can share your list it will be very useful for others ❤

    • @WalkwithPawani
      @WalkwithPawani  หลายเดือนก่อน

      Your welcome. Let me see if I have that list

  • @dilunitharuka9067
    @dilunitharuka9067 4 หลายเดือนก่อน

    Hrima watinwa akke..bohoma isthui ❤❤❤..rata ynna salli mulu pramanaya kiyak giyada

    • @WalkwithPawani
      @WalkwithPawani  4 หลายเดือนก่อน +1

      Eawa nma mathk krn epa, kochra salli malu tibbath madi 🤓

  • @shashi.9573
    @shashi.9573 5 หลายเดือนก่อน

    Aththatama godak wadagath vedio ekak.👍❤️

    • @WalkwithPawani
      @WalkwithPawani  5 หลายเดือนก่อน +1

      I know එකනෙ මන් දැම්මෙ එ video එක

  • @achini.ranasinghe
    @achini.ranasinghe 8 หลายเดือนก่อน

    thanks
    very useful

  • @kumudinishyamika8348
    @kumudinishyamika8348 7 หลายเดือนก่อน +13

    මේ දේවල් වලින් නොගෙනාවට කමක් නෑ කියල ඔයා ගියාට පස්සෙ හිතුන දේවල් list එකත් දාන්න වටිනව ඒක❤

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน +5

      ඇත්තටම හොද ප්‍රශ්නයක්, ගෙනාපු එවලින් වැඩක්ම නැති එවා තමා Summer clothes

    • @surekaamarawansa6582
      @surekaamarawansa6582 7 หลายเดือนก่อน

      Ai e

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน +1

      ඇයි ඉතින් Canada 🇨🇦 කියන්නෙ සිතලයි නෙ

    • @heilomunasinghe6900
      @heilomunasinghe6900 7 หลายเดือนก่อน

      Anee oww e vlog ekath denna

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน

      @@heilomunasinghe6900 එ video එක දාන්න බැරි වුනා but මම ගිය university එකෙ video එක දැම්මා th-cam.com/video/wY-H0uLvaxw/w-d-xo.htmlsi=o77ITDW4GzzeczA5

  • @Squirrel.shorts
    @Squirrel.shorts 6 หลายเดือนก่อน

    Hi oyge video godak hondai godak dewal igena gaththa. Oya aran gya badu walin mona hari airport 1n ain krpuwa ehma thynwada.

    • @WalkwithPawani
      @WalkwithPawani  6 หลายเดือนก่อน

      Hi, thanks for watching my videos. No i took everything

  • @nishu2053
    @nishu2053 7 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน +1

      Thank you, video eke අන්තිම වෙනකන් බලන්න, #vacuum bag 💼 ගැනත් තියනවා

  • @SakuraDreams-eq3gb
    @SakuraDreams-eq3gb 7 หลายเดือนก่อน

    හොඳින් පැහැදිලි කිරීමක්❤❤
    සුභ පැතුම් නංගි..

  • @sandamaalie9617
    @sandamaalie9617 3 หลายเดือนก่อน

    Valuable explanation. Thank you so much for your valuable video.

  • @fathimafareena9419
    @fathimafareena9419 2 หลายเดือนก่อน

    thank you very much

    • @WalkwithPawani
      @WalkwithPawani  2 หลายเดือนก่อน

      Your welcome dear.. hope you had something to get

  • @senurisamarasinghe8049
    @senurisamarasinghe8049 7 หลายเดือนก่อน

    Informative video as always ❤
    Akka accommodation hoya gaththe kohomada kiyannako..

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน

      Hi 👋, thank you, I’m glad it is helpful for you,
      Accommodation hoyagathe campus what’s app group ekaka dapu advertisement ekakin, Vancouver rentals kiyala group ekakuth have if you want to find a place

  • @upekshahettiarachchi176
    @upekshahettiarachchi176 8 หลายเดือนก่อน

    Kohoma da akki❤

  • @sriyanijayathilaka6882
    @sriyanijayathilaka6882 7 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️😍😍😍😍😍

  • @RSKVH
    @RSKVH 7 หลายเดือนก่อน

    Dr mage ticket eke thiyanwa 62 liner inches bags ona kiyala. Eka kohomada oya measure kara gatte

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน +1

      Man nm ehema ekak check kare na,

  • @sameera22i
    @sameera22i 7 หลายเดือนก่อน

    Vacuum pump eka wenuwata vacuum cleaner ekak use karanna puluwanda

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 5 หลายเดือนก่อน

    ❤❤

  • @thiliraj9228
    @thiliraj9228 7 หลายเดือนก่อน

    Lankawe Company ekaka rubber stamp ekak geniyanna puluwanda hand laggage eke?

  • @annesajitha1
    @annesajitha1 7 หลายเดือนก่อน

    Karapincha rampe ehema welala geniyaddi aulak une nedda.

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน

      Na kisim auwlk une na.

  • @shehanisheha7777
    @shehanisheha7777 หลายเดือนก่อน

    Wow very useful video. පිහිය කොහොමද pack කරලා අරන් ගියේ ඔයා? ඒවගේ ඒවා ගෙනියද්දි issue එකක් උනේ නැද්ද?

    • @WalkwithPawani
      @WalkwithPawani  หลายเดือนก่อน +1

      නැ කිසිම issue එකක් උනෙ නැ, මන් newspaper 🗞️ එකක wrap කරලා ගෙනිච්චෙ, ලොකු luggage 🧳 එකෙ ගෙනාවෙ

    • @shehanisheha7777
      @shehanisheha7777 หลายเดือนก่อน

      @@WalkwithPawani Thank you so much dear..! 🥰😘 god bless your good heart ❤️

  • @nilukalu
    @nilukalu 4 หลายเดือนก่อน

    Goto TEMU and order what you want for a winter country!!

    • @WalkwithPawani
      @WalkwithPawani  4 หลายเดือนก่อน

      How many days will it take to ship to Sri Lanka

  • @user-ey3tt9uh1f
    @user-ey3tt9uh1f 5 หลายเดือนก่อน

    Thermal kit 2 gaththeth winter collection ekenda

  • @inokakrishanthi7749
    @inokakrishanthi7749 6 หลายเดือนก่อน +2

    Oya vakijum bag kohenda ganna thiyenne

    • @WalkwithPawani
      @WalkwithPawani  6 หลายเดือนก่อน

      Fb eke nikn search krn vaccume bag sri lanka kiyala, ethakota anwa options

  • @anishaambrosefan
    @anishaambrosefan 8 หลายเดือนก่อน +3

    ඇති යන්තම් කාලෙකින් ව්ලොග් එකක් දැම්මා.. දැන් කොහොමද ඉතින්? දැන් හැමදේටම පුරුදු වෙලා කියලා හිතනවා ❤❤

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน

      Hi, පොඩ්ඩක් busy ඉතිං, ඉඩ තියන වෙලාවට තමා මෙ video ගෙන්නෙ, හොදින් ඉන්නවා, පොඩ්ඩක් අසනිප උනා පහුගිය දවස් වල

    • @anishaambrosefan
      @anishaambrosefan 7 หลายเดือนก่อน

      @@WalkwithPawani පරිස්සමින් වැඩ ටික කරගන්න අක්කේ

  • @disniidusha9770
    @disniidusha9770 3 หลายเดือนก่อน +1

    Akki wekium bag eka gaththa fb page eka link eka dannko please ❤

    • @WalkwithPawani
      @WalkwithPawani  2 หลายเดือนก่อน

      ane ekanm mathk na ane.. but oyata puluwn nikn FB eka search karan..mata mathk vidhihat apith ahema search karala apu ekanin order kare

  • @achilles1541
    @achilles1541 7 หลายเดือนก่อน

    Canada yaddi halmasso karawala aran yanwa. mona ratata giyath gode gathiya adu karanna bahe. anith eka ona rataka lunu thiyenawa

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน +1

      හදවතින්ම ශ්‍රී ලාංකිකයි 😹😹

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน +3

      අනෙ ඉතිං video එක බාගෙට බලලා නිකන් comment කරන්න එපා, පැහැදිලිවම මන් මෙ video එක කරන්නෙ fist time වෙන රටක පදිංචියට යන අයට, නැතුව වෙන රටක earn කරන කෙනෙක්ට නෙමෙ

  • @v.g.s499
    @v.g.s499 6 หลายเดือนก่อน

    Vacuum pump eka gttha page ek mkkd kynnkooooo

    • @WalkwithPawani
      @WalkwithPawani  5 หลายเดือนก่อน

      Nisaru hari narisuru hri kiyala online kadekin

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 8 หลายเดือนก่อน +1

    Lassana video ekak. වින්ට ක්ලොත් ශෝප් එක කොතනද තියෙන්නේ පිට කොටුවේ . Mama aluth yaluwek .Ada thamay oyage video mulinma beluwe 😊😊

    • @himashamadhushanka
      @himashamadhushanka 7 หลายเดือนก่อน

      Winter collection

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน

      Hi friend,
      Winter collection eka hodai, but thwa podk athule aviddoth you can find diffshops, man e wage shop ekakin thama mage pink colour jacket eka gaththe, mata eke name eka mathak nane

  • @satheeskumar637
    @satheeskumar637 2 หลายเดือนก่อน

    Luggage peta kohenda gaththe akki.please kiyanna❤

    • @WalkwithPawani
      @WalkwithPawani  2 หลายเดือนก่อน

      Hi ane Mata hriyt kade name eka mathk na but place eka mathakai, are bag kada peliyak tiyene port eka side eke e kadekin, oya picture ekakin kada peliya auwoth kiyn puluwn

  • @sandaminikumarasinghe2757
    @sandaminikumarasinghe2757 7 หลายเดือนก่อน +1

    Akke oya kg gana bag wala bara ain karalada nattm bag eke barath ekka ganada

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน

      Bag barth ekaa damme, but normally airline ekakin bag allowance ekak denwa

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน

      So 1 -2 kg wadi unta awulk na

  • @lahirurangana6957
    @lahirurangana6957 7 หลายเดือนก่อน +1

    ඇත්තටම වැදගත් දෙයක් ඔයා අපිට දුන්නේ, empty බෑග් එකේ බර අයින් කරලද

    • @WalkwithPawani
      @WalkwithPawani  6 หลายเดือนก่อน

      Hi, ගොඩක් ස්තුති video එක බැලුවට, no empty bags 💼 වල බර මන් අයින් කරෙ නැ, නමුත් airlines වලින් bag වලට පොඩි allowance එකක් දෙනවා

  • @user-ts6cr1ic7t
    @user-ts6cr1ic7t 5 หลายเดือนก่อน

    Akki thumbnail eke thiyana bag shop eka petta da ane kiyanna ko

    • @WalkwithPawani
      @WalkwithPawani  4 หลายเดือนก่อน +1

      මන් bag ගත්තෙ pettha වලින්

    • @user-ts6cr1ic7t
      @user-ts6cr1ic7t 4 หลายเดือนก่อน

      @@WalkwithPawani ❤️

  • @dontmail7123
    @dontmail7123 7 หลายเดือนก่อน +2

    බත් ඔතන් යන්න කෙසෙල් කොල වේලලා ගෙනිචට අවුලක් නැතිද?නැත්තම් කොලපත් නම් කමක් නෑ නේද?

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน +1

      ගනිච්චට කමක් නැ, නමුත් ඇයි ඔය වගෙ දෙකට space එක නාස්ති කර ගන්නෙ

    • @madhura481
      @madhura481 7 หลายเดือนก่อน

      Ammoh😂

  • @Hejajhsja
    @Hejajhsja 6 หลายเดือนก่อน

    Knife allow keradh aran yanna flight eke?

    • @WalkwithPawani
      @WalkwithPawani  6 หลายเดือนก่อน +1

      ඔව් පුලුවන්. Hand luggage 🧳 එකෙ බැ

  • @nishu2053
    @nishu2053 7 หลายเดือนก่อน

    අක්කේ hand luggage එකට අමතරව backpack එකක් laptop එකක් ගෙනියන්න පුළුවන් ද

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน +1

      Yes පුලුවන්,

    • @nishu2053
      @nishu2053 7 หลายเดือนก่อน

      Thank you

  • @ushaniperera1238
    @ushaniperera1238 4 หลายเดือนก่อน

    Vacuum bags kohenda gaththe dr

    • @WalkwithPawani
      @WalkwithPawani  4 หลายเดือนก่อน

      Facebook eken tibba shop ekakin.. nirasu kiyala mathaka page eka name eka,, hriytm mathak na habai

  • @chamithsanjaya4182
    @chamithsanjaya4182 6 หลายเดือนก่อน

    Where did you get the luggages?

  • @diluwathsala7308
    @diluwathsala7308 หลายเดือนก่อน

    Luggage gaththa shop eka pettah kothanada thiyenne

    • @WalkwithPawani
      @WalkwithPawani  หลายเดือนก่อน

      Mta kade name eka nm mathk na dear, gathe ara port side eke tiyana shop peliye kelolema tiyan kaden.

  • @yashifernando5826
    @yashifernando5826 6 หลายเดือนก่อน

    Kohend vaccum bags order kare???

    • @WalkwithPawani
      @WalkwithPawani  6 หลายเดือนก่อน +1

      නම හරියට මතක නැ, fb එකෙ vacuum bag kiyala search karama ආව එකින් order කරෙ, නිසරු ද මන්දා

    • @yashifernando5826
      @yashifernando5826 6 หลายเดือนก่อน

      @@WalkwithPawani Thanks dr

    • @user-oi1gl6og5f
      @user-oi1gl6og5f 5 หลายเดือนก่อน

      Kiyak unda vacuum bags

  • @shahanridmal4896
    @shahanridmal4896 5 หลายเดือนก่อน

    13.16

  • @sirimewanudupila3616
    @sirimewanudupila3616 7 หลายเดือนก่อน +2

    මුලින්ම කැම්පස් එකේ බෝඩිමට ගියපු දවස මතක් උනා. 😂😂

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน +1

      මෙකත් එ වගෙ කැම්පස් boarding එකක් තමා

  • @sapnasanathani8201
    @sapnasanathani8201 7 หลายเดือนก่อน

    Vaccum bag gatta page eka kiyannako

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน

      Hi, athatma hriytm mathk na, nikn fb eke search kara vacumm bag sri lanaka kiyala ethakot awa ekakin thama order kre

    • @devikanirmali5270
      @devikanirmali5270 7 หลายเดือนก่อน

      NIRASU Pvt Ltd… meyala laga tynwa … mamath eyalagen gaththa

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน

      @@devikanirmali5270 ah ow මටත් මතක විදිහට මන් එයාලා ගෙන් ගත්තෙ, but ටිකක් ගනන්

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน

      @@vishday5281 ඔයා වෙන තැනක් දන්නවානම් share කරන්න කට්ටියට

  • @niranjithupananda2277
    @niranjithupananda2277 5 หลายเดือนก่อน

    Godak dewal dena ganna lebuna thanks

    • @WalkwithPawani
      @WalkwithPawani  5 หลายเดือนก่อน

      ස්තුති, මටත් ඔන උනේ මොනා හරි වැදගත් දෙයක් ඔයාලට දෙන්න

  • @ayeshadulanjani5561
    @ayeshadulanjani5561 8 หลายเดือนก่อน

    Palathuru warga geniynn brida...karapincha ehm tibb ewge ghl tibb sticker ek mkkd e

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน

      Fruits 🍎 geniyann puluwnd kiyala nam danne na. But lankawen ai fruits geniyanne? Canada wala fruits labai neh.. Karapincha wala ghala tiyana sticker eka man hadagtha label 🏷️ ekak

  • @shahanridmal4896
    @shahanridmal4896 5 หลายเดือนก่อน

    30:31

  • @shahanridmal4896
    @shahanridmal4896 5 หลายเดือนก่อน

    31:21

  • @hasnaaarasa
    @hasnaaarasa 6 หลายเดือนก่อน

    Bag 2 kohenda gaththe akke❤

    • @WalkwithPawani
      @WalkwithPawani  6 หลายเดือนก่อน

      Hello 👋, petta walin gathe, ara harbour ekata pathat muhunala tiyana shop peliyak tiyene, e ekakin gathe

  • @KaniteEkanayake
    @KaniteEkanayake 7 หลายเดือนก่อน +1

    travel වලට විතරද

  • @IshiniTharushika-ip7kg
    @IshiniTharushika-ip7kg 7 หลายเดือนก่อน

    Akke 23kg bag dekak aran giye kohomda? Airline eken allow karnwada?

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน +1

      Normally canada travel karadi 23 kg bag 2k allow karanwa most airlines, better to check that with agent before booking your flight ✈️

    • @IshiniTharushika-ip7kg
      @IshiniTharushika-ip7kg 7 หลายเดือนก่อน +1

      @@WalkwithPawani Thank you akki 🙂👍

  • @RSKVH
    @RSKVH 7 หลายเดือนก่อน

    මට දැන ගන්න පුලුවන්ද student ගේ spouse ට open work permit එක ලැබුනම යන්න කලින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ register වෙලා යන්න ඕනද?

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน

      එහෙම register වෙන්න ඔනෙ නැ

  • @shahanridmal4896
    @shahanridmal4896 5 หลายเดือนก่อน

    22:19 22:19

  • @subhashinifernando2653
    @subhashinifernando2653 หลายเดือนก่อน

    Ues your vacuum cleaner

    • @WalkwithPawani
      @WalkwithPawani  หลายเดือนก่อน

      yeah of course you can its easy if you use Vacuum, since i Didn't had one I just order the pump with vacuum bag

  • @topriyankara
    @topriyankara 7 หลายเดือนก่อน

    Hi Sis.. What is the airline?

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน +2

      Sri lankan airlines to London and air Canada 🇨🇦 to Vancouver

  • @6z999
    @6z999 7 หลายเดือนก่อน +3

    අක්කි ගිහිල්ලා එහෙ සිල්ලර බඩු කඩයක් දැම්මද

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน +2

      කරන්න තමා හිටියෙ but බඩු මදි උනා

    • @kusumawathisonnadarage
      @kusumawathisonnadarage 7 หลายเดือนก่อน +3

      Modayo moda prashna ahanne epa

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน +4

      @@kusumawathisonnadarage එක තමා අනෙ වැඩක් නැ කාතා කරලා මෙ video එකෙ සමහර comments දැක්කම හිතා ගන්න පුලුවන් ලංකාවෙ මිනිස්සුන්ගෙ තත්වෙ

  • @AhriGames
    @AhriGames 7 หลายเดือนก่อน +1

    😂😂Tanikara supermarket ekakne oya

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน +2

      Supermarket එකක් ගෙනිච්චත් මදි 1st month ඇතුලත job හම්බුනෙ නැත්තම්

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 หลายเดือนก่อน

    අබ, හාල්මැස්සන් ගෙනියන්න දුන්නාද

    • @WalkwithPawani
      @WalkwithPawani  หลายเดือนก่อน +1

      Hi yes, kisim auwlk une na, just for safe side if you are packing it by yourself make sure to put labels as I said

  • @sanfernando9
    @sanfernando9 7 หลายเดือนก่อน

    එහෙට සාගතේද?? 😂😂 කැන්ද කොළ ටිකක් ගෙනියන්න හදිස්සියෙවත් හැලප කන්න හිතුනොත්

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน +1

      ඕව් හැලප කන්න අසා අය ගෙනිච්චත් කමක් නැ ඉඩ තියනවානම්, unfortunately මන් හැලප කන්නෙනැ

  • @shakilahamed9491
    @shakilahamed9491 8 หลายเดือนก่อน +2

    කොත්තමල්ලී කසාය පැකට් ටිකක් ගන්න. ආපහු නිව්මෝනියාවක් පැතිරෙනවා දෙහිකොළ ටිකක් වේලවලා ගන්න. ංඔයා රට ගියාට පස්සේ හුමාලේ අල්ලන්න ඕන වෙයි,වැනිවැල් ගැට, බාර්ලි ඇට,තැඹිලි නැති නිසා, පැරසිටමෝල් ,සෙමට pharmacy යෙන් බෙහෙත් ටිකක් ගන්න

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน +2

      Thank you කට්ටියව දැනුවත් කරනවට,

  • @BasillRajapakshe
    @BasillRajapakshe 7 หลายเดือนก่อน +1

    හැමෝ ම කියන්නේ එකම දේ තමඊ. මේවා අහල අහලාම දැන් නම් එපා වෙලා. අපි කැනඩාවට ආපු හැටි. කැනඩාවට එන්න Bag Pack කරපු හැටි.

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน +7

      ඔයා අහනෙ නැතුව ඉන්න ඔයාට වැදගත් නැත්තම, රට යන අයට එ හැම video එකින්ම ගන්න පොඩි හරි දෙයක් තියනවා

    • @Squirrel.shorts
      @Squirrel.shorts 6 หลายเดือนก่อน +3

      ​​@@WalkwithPawaniEka thama, me wge video hoya hoya inne mn mulu dawasama tips hoynwa, kisima video 1k miss krnne ne. Issara minissu mewa TH-cam demme ne knkta balala igena gannawth. Oyala nisa kenekta wena wereddak thawa knkta wenne ne. Oyata godak sthuthi. Puluwan hema welawakama video 1k krnna. Balanna kemathi ona tharam kattiya lankawe innwa. Keep it up 👍🌸🥰

  • @hadhahana
    @hadhahana 2 หลายเดือนก่อน +2

    මේක දැකලා රට යන්න බය හිතුණ අය මේ කොනට 😉

    • @WalkwithPawani
      @WalkwithPawani  2 หลายเดือนก่อน

      hapoi.. sirawata baya hithenwa d? oka thama ethn athatha kochra hangan haduwadth average person kenek ge unless you are pretty rich.

  • @Anuranga-ik9fy
    @Anuranga-ik9fy 2 หลายเดือนก่อน

    ඔය Medicine වලට Doctor කෙනෙක්ගේ Receipt එකක් ඕනි නැත්ද මෙච්චර බඩු අරන් යන කෙනෙක් දැක්කමයි 😮

    • @WalkwithPawani
      @WalkwithPawani  หลายเดือนก่อน

      දැන් හරි දැක්ක එක වටිනවා නෙද අනෙ.. නැ doctor කෙනෙක්ගෙ මුකුත් ඔන උනෙ නැ

  • @nilukalu
    @nilukalu 4 หลายเดือนก่อน +1

    OMG do you think you are going to live in an isolated country! Most of these stuff you can buy for few dollars!! What you bought will end up in a bin in Canada!! Ha ha!!!

    • @WalkwithPawani
      @WalkwithPawani  4 หลายเดือนก่อน

      Actually you are wrong, bz i use all the stuff

  • @lazylizard6682
    @lazylizard6682 7 หลายเดือนก่อน +1

    ලුණු පොල්කට්ටක් ගත්තෙ නැද්ද?😂😂😂

    • @WalkwithPawani
      @WalkwithPawani  7 หลายเดือนก่อน +2

      ගන්න තිබ්බා but unfortunately ඉඩ මදි වුනා දාන්න 😉