කල් තියාගන්න පුළුවන් කෑම 🥰| Life in japan 🇯🇵🇱🇰| අද කෑම ජාති ගොඩයි 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2024
  • Anusha jeewani

ความคิดเห็น • 748

  • @TharushiSandarenu-ym7cj
    @TharushiSandarenu-ym7cj 6 หลายเดือนก่อน +2

    Akke vedio eka nam watinawa . Eth ane oyalata ikman suwaya prarthana karanawa. 🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰

  • @wasala2744
    @wasala2744 6 หลายเดือนก่อน +12

    නිදුක් නීරෝගි සුවය නිරතුරුවම ලැබේවා ..උතුම් තුණුරුවනේ අනන්ත ආනුභාව බලයෙන් සියලු සම්‍යදෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණයෙන් ...සියලු දෙනාට සෙත්වේවා ....
    බොහොම ලස්සනයි නoග vedio ,...ව...ගොඩක් ආසාවෙන් බැලුවා .....
    අම්මා කරන වැඩවලට මරීන දූ කොහොම හරි සම්බන්ද වෙනවමයි...නේද නoග .....ආදරෙයි දුවේ ගොඩක් ඔයාට ....❤❤
    පරිස්සමින් ඉන්න...
    හැමදාම සතුටින් ඉන්න ......හැමදාම ....
    ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰😍😍🥰

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 6 หลายเดือนก่อน +30

    ඔයාලා තුන්දෙනාට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අසනීපයෙන් ඉදගෙන කෑම හදනවා කිව්වම ගොඩක් දුක හිතුනා ජේසු පිහිටයි නැන්දෙ ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😍🥰🥰

  • @disnapriyangani9507
    @disnapriyangani9507 6 หลายเดือนก่อน +21

    කෑම හදන වීඩියෝ වලටනම් මාර ආසයි.ඔයාලා ඔක්කොටම ඉක්මනින් සුවය ලැබේවා කියලා පාර්තනා කරනවා

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx 6 หลายเดือนก่อน

    Ada video ekann harima rasa barai.. ikmanin hemotama leda sanipa wenna kiyala prarthana karanwa mn. Paulen ath wela thaniyen inna kenekuta loku haiyak thamange kenek inneka. Harima lassanai video eka ada... thawath lassana video ekk enakn asawen balan innwa hemoma sathutin parissamata inna budusaranai devi pihitai ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰🥰

  • @asankapradeep4067
    @asankapradeep4067 5 หลายเดือนก่อน +4

    කොහොමද අක්කි.මේ video හැම එකක්ම බලනකොට හිතෙන්නේම අක්කි වගේ හොද සහෝදරියක් මටත් හිටියානම් කොච්චර හොදයිද කොච්චර ආඩම්බරයක්ද කියලා.ජීවිතේට මොන බාදා කම්කටොලු ආවත් ඒවාට නොසැලී නොවැටී හිත ශක්තිමත් කරගෙන තමන්ගේ පවුලේ හැමෝම ගැන හොයාබලමින් තමන්ට පුලුවන් හැම මිහොතකම උදවු කරන්න පුලුවන්නම් කොච්චර සතුටුද?අක්කි ඒ හැම සතුටක්ම අපි එක්ක බෙදාගෙන අපිටත් ආදර්ශයක් වෙනවිදිහට හැම video එකක්ම ලස්සනට අපත් සමග බෙදාගන්නවාට අක්කිට ගොඩාක් පින්.අපේ ජීවිතේට වටිනා දේවල් කියලා දෙනවාට ගොඩාක් ස්තුති වගේම අපේ මරීනා දුවගන ගොඩාක් ආඩම්බරයක් වගේම නිහතමානී සතුටක් හිතට දැනෙනවා අක්කි.ඔයාලා හැමෝම ඉක්මනින් සුවවේවා සියලු දෙවියෝ ඔබලා ආරක්ෂා කරත්වා.බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤ 😔

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +2

      කාලෙකින් දැක්කෙ ඔයාව 😘😘 ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි 😘 හොඳින් ද ඔයාලා 😘😘

    • @asankapradeep4067
      @asankapradeep4067 5 หลายเดือนก่อน

      @@anushajeewani2016 හොදින් ඉන්නවා අක්කි.මම මගේ number එක messenger eken අක්කිට දාන්නම්.

  • @ranudipamosha3176
    @ranudipamosha3176 6 หลายเดือนก่อน +107

    මලීශ අයියා හරිම වාසනාවන්තයි...ගෙදර අයත් නැතුව රටකට ගිහිම් තනියෙන් ජීවත් වෙද්දි තමන්ගෙ කියලා කෙනෙක් මේ විදියට ඉන්නකොට ඒක පුදුම හයියක් 🫣🖇️❤✨...

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน +4

      😍🥰🥰🥰🙏🙏🙏😘😘🥰

    • @HappyCurling-qy4bg
      @HappyCurling-qy4bg 6 หลายเดือนก่อน +2

      මලිශ ඉන්නෙත් ජපන් වලද..මන් හිතුවෙ ලන්කාවෙ කියකා

    • @LahirukaHansani-pl4tm
      @LahirukaHansani-pl4tm 2 หลายเดือนก่อน

      Mamq hithuwe maleesha oyage kiyala akki❤❤

    • @user-ks9xp8ud4z
      @user-ks9xp8ud4z 19 วันที่ผ่านมา +1

      Maleesha oyge lamayek newed😒

  • @sandamalithilakasena7565
    @sandamalithilakasena7565 6 หลายเดือนก่อน +30

    මරිිනා සනිිපෙන් ඉන්නවා දැක්ක ම සතුටුයි .හැමෝටම ඉක්මනට ම සනිිප වෙන්න පතනවා .ඒ වගෙම මේ වගේ පුංචි කෙනෙක් ලැබිිම මලිිෂගෙ වාසනාවක්..❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @SanduniLakshika-rp7ko
    @SanduniLakshika-rp7ko 5 หลายเดือนก่อน

    Oyage vada harima pilivalai.paul jivithayath e vagemai.duwath godak lassanata hadanava
    Ikman suwapath wewa..budusaranai

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 😘🙏🙏

  • @yeshandiluusha
    @yeshandiluusha 6 หลายเดือนก่อน +1

    අදත් වීඩියෝ එක ලස්සනයි. ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුස ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @SunayaniNirathnaRandeny-nv2dk
    @SunayaniNirathnaRandeny-nv2dk 6 หลายเดือนก่อน

    Ade vidiyo eka lassanai eth oyala asanipa wela Nisa Tika dukai.ekmantama Sanipa wenne kiyala mama kiyanawa.marna ahinsakai pau eya asanipa wela.ekamanatama hode wei.oyalata Budu saranai.hamadath aderei.❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰🥰

  • @user-tn9xl8qg5d
    @user-tn9xl8qg5d 6 หลายเดือนก่อน

    Harima lassanai akke video eka malisha malli harima wasanawanthai amma kenek wage inna eka gena akkige kohomath godak honda kenek marina duwath ahemai hemadama sathutin lassanata inna labewa sumana saman devi pihitai hemadama ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dushmanthajayasekara8908
    @dushmanthajayasekara8908 6 หลายเดือนก่อน

    Oya harima honda punchi kenek..mamath ehemai mage akkage aiyage daruwanta..
    Hari asai oya kema hadana widiha balan inna..hamadama tv eka on karanne oyage vlog ekak daalada kiyala hitha hitha..ithin vlog ekak thoyanawa dakka gaman issellama balanne eka..
    Marinata godak adarei kiyanna..hamadama sathutin inna..jesu pihitai

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ChalaniRuwanthika
    @ChalaniRuwanthika 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤ akke oyalata ikmanata sanipa wenta kiyala man pathanawa 🎉🎉 ane godak duka hithuna asanipen kiuwama😢😢 ikmanin hoda wela enna ❤❤ budu saranai oyalata parissamata inna hamoma hada🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🌹🌹

  • @sagarivijayanthi6880
    @sagarivijayanthi6880 6 หลายเดือนก่อน +5

    ඔයාලා හෙමොටම ඉක්මන් සුවය ලෙබෙවා ..මටත් ඔය අසනිපයම හෙදුනා දෙන් හොඳින් ඉන්නවා .ඔයාලාට ගොඩාක් ආදරෙයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 6 หลายเดือนก่อน +21

    මම ගොඩක් ම කැමති හරිම ලස්සනට පිලිවෙලට ඔබ වැඩ කරන නිසා .❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @neranjikapriyadarshani8497
    @neranjikapriyadarshani8497 6 หลายเดือนก่อน

    Kema tikanam niyamai...harima lassanai video eka..parissamin inna..❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @achinichathundiya9774
    @achinichathundiya9774 6 หลายเดือนก่อน +3

    Ane adarei nande❤❤❤ marina ලස්සනයි ❤❤❤eyata adarei kiuwa kiyanna man 😊😊😊😊oyata jesu phitai❤❤❤😊😊😊😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      කියන්නම් 😍🥰ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ShanikaShanika-zh8xo
    @ShanikaShanika-zh8xo 6 หลายเดือนก่อน

    ඇත්තමයි අකකේ ඔයාගේ විඩියො හරිම ලස්සනයි දැන් දවස් දෙකක ඉදනු් බලන්නෙ මාරම ලස්සනයි ..විඩියො ඔක්කොම බලාගෙන යන ගමන් ඉන්නේ..

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි හොඳේ 😘😘🙏🙏 ආදරෙයි 🥰🥰

  • @Deshanimadushika-1423
    @Deshanimadushika-1423 6 หลายเดือนก่อน

    Harima lassani nande man nandage videos danakan balan inne gdk asawen api e videos balanne gdk asawen e hadana kama jathith gdk rsa patai adrei nandeee❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Achi-Lakshani1994...
    @Achi-Lakshani1994... 6 หลายเดือนก่อน

    අදත් vedio එක ගොඩක් ලස්සනයි අක්කියෝ ❤❤❤ ඔයාලා තුන් දෙනා ඉක්මන්ටම සනීප වෙන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 6 หลายเดือนก่อน

    අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 💗💗💗

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @priyanthiherath5523
    @priyanthiherath5523 6 หลายเดือนก่อน

    Ada video ekath harima watinawa ikmanin sanipa wenna oyala budusaranai ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @udaramadubashini1002
    @udaramadubashini1002 3 หลายเดือนก่อน

    Ammo ...anu aki oyge recipes ..dakkmath asa hetenwa 😋math mewagen kama uynna purudu wenawa..e wagema akkige tips use krnwa..akkiyoo e video ekath lassanai..dn ynna oni ada dapu vlog eka blnna..-sithu-❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-dw6qf3bo5e
    @user-dw6qf3bo5e 6 หลายเดือนก่อน

    අදත් video ඔක්කොම ලස්සනයි ආදරෙයි ගොඩක් ආශාවෙන් බැලුවා ඉක්මනින් හොද වෙන්න ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😍🥰

  • @user-uq4fb3uo8n
    @user-uq4fb3uo8n 6 หลายเดือนก่อน

    Wenada wagema adath balan hitapu video eka awa..thank you mahansi wela video danawata...🌹🌹🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Ishudulanja4728
    @Ishudulanja4728 6 หลายเดือนก่อน

    තාම කටහඩ වෙනස් තමයි..ඉක්මනින් හොද වෙයි...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 😍😍🥰🥰😘💞

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-tu9dr5ot8c
    @user-tu9dr5ot8c 4 หลายเดือนก่อน

    Me lagadi Idan akkage vidio puthai mamaii asaven blnva ....baba Hari adarei marina akkita❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 6 หลายเดือนก่อน +20

    ඔයා ඔයාගෙ පවුලේ අයට ගොඩක් ආදරෙයි නේද? ඒ අය ගැන ගොඩක් හිතනවා. ඒකනෙ අසනීපෙන් ඉද්දීත් කෑම හැදුවේ. හරිම සතුටුයි ඒ ලෙංගතුකමට. වාසනාවන්! වැඩි වැඩියෙන් හරි යන්න ඕන ඔයාලට.❤

    • @user-iy5bn9es7y
      @user-iy5bn9es7y 6 หลายเดือนก่อน +2

      Akka ikmanata sanipa wenna.oya godak Karuna wanthai hemadama.reply eka k ewanawa.mage puthata una.hawasata beheth ganna yanna one edata wela eya inna welawe balanna Dala dunna.hima Tika lassanai.marina babage konde dik wela.kapanna EPA akke .eyage konde godak wewenawa balanna asai

    • @harshi8520
      @harshi8520 6 หลายเดือนก่อน +1

      Maleesha lankawata giya neda akke...

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน +1

      ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි ආදරෙයි 😍🥰🥰 මලීෂ මෙහෙ ඉන්නෙ 😍

    • @chathujayalath7814
      @chathujayalath7814 5 หลายเดือนก่อน +1

      මමත් මගේ කියලා කියන හැමෝටම ආදරෙයි

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 6 หลายเดือนก่อน

    Akki oya uyana vidiyata man asai marinata godak adarai manika parissamin inna budusaranai❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @njpdilruk
    @njpdilruk 6 หลายเดือนก่อน

    Watina video akak ,, thankyou.hamadetama akathu karanne alawalu thelda,,,,wenath oilda,,❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน +1

      එළවළු තෙල් පාවිච්චි කරන්නෙ 😘😘ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-px6cs1yq9b
    @user-px6cs1yq9b 6 หลายเดือนก่อน

    Adarei oyalata godak.Hamadama sathutin nirogimathwa inna oni❤❤❤

  • @shilasriyatha7232
    @shilasriyatha7232 6 หลายเดือนก่อน +1

    Oyaga video godak asawen balanna harema asai god bless your family❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-ih7lw7ny5g
    @user-ih7lw7ny5g หลายเดือนก่อน

    Oyage video walata mama hari asai akke.hamadema dala matat oya inna ratata enna hitenawa.hamadama satutin inna.b.s

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @savesrilanka2969
    @savesrilanka2969 6 หลายเดือนก่อน +6

    අම්මෝ අක්කිගෙ කෑම ටික මට බඩගිනිත් හැදුනා හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක මාත් අක්කිගෙ වීඩියෝ බලලා කෑම හදනවා ආදරෙයි අක්කියෝ ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😍🥰🥰

  • @sanjeewaanushantha4712
    @sanjeewaanushantha4712 12 วันที่ผ่านมา

    Oyage vidio harima lassanai akke.

    • @anushajeewani2016
      @anushajeewani2016  11 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thusharasampath5059
    @thusharasampath5059 6 หลายเดือนก่อน +9

    අද video එක නම් ගොඩක් වටිනවා. මමත් කෑම ටිකක් හදන්න ඕන. ඉක්මනට සනීප වෙන්න හැමෝම..❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @veronicaperera8253
    @veronicaperera8253 6 หลายเดือนก่อน +1

    Hi anusha its a beautiful video the food looks yammi am waiting for a video from y take care god bless u all ❤❤❤

  • @RuwanKumara-bh2pz
    @RuwanKumara-bh2pz 5 หลายเดือนก่อน

    Harima lassanai akke video eka. ..☺💗💗💗💗

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 😘😘😘

  • @ChandimaRathnayake-sj2fn
    @ChandimaRathnayake-sj2fn 6 หลายเดือนก่อน

    Oyalata ikmn suwaya lebewa 🙏theruwan saranai akke🥰🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @gayathriprasadini915
    @gayathriprasadini915 6 หลายเดือนก่อน

    hemadama kianawa wage malisha lucky😊😊😊 ikmanata sanipa wenna kiyala prarthana karanawa. mamai duwai puthai asawen beluwa. marinata thamai wediyen adare api❤❤❤❤❤❤ budusaranai jesu pihitai

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nilanthadesilva9830
    @nilanthadesilva9830 6 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සන වීඩියෝ එකක් නැන්දේ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ruvinianjani1850
    @ruvinianjani1850 6 หลายเดือนก่อน

    Akkage vdo enakan harima asawen balan inne man.akkage weda harima piliwelai.akkata suba pathanawa❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ushanirajapaksa2633
    @ushanirajapaksa2633 6 หลายเดือนก่อน +2

    තුන් දෙනාටම ඉක්මන් සුවය ලැබේවායි පතමි..බුදු සරණයි ඔයාලා හැමෝටම...💖💖

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      😘😘😘😘🥰🥰🙏🙏

  • @TiroshaniGanga-ne1ub
    @TiroshaniGanga-ne1ub 6 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුවය පතනවා.අක්කාගෙ කිචන් එකෙ wada හරිම pirisudui පිලිවෙල.❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Gimhaniniriella741
    @Gimhaniniriella741 5 หลายเดือนก่อน

    අනේ හරිම ආසයි අක්කි කෑම හදන වීඩියෝ බලන්න.හරි ලස්සනයි...❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sandasilakdini5150
    @sandasilakdini5150 6 หลายเดือนก่อน

    Ada poddk parakku una aunty vlog eka blnn.eth mm kohoma hari baluva.oya hari නිහතමානී kenk aunty.marina nngiv mathak kara kiynn hodeeeee.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘 කියන්නම් 🌹

  • @dinu792
    @dinu792 6 หลายเดือนก่อน +5

    නැන්දේ ඔයාගේ වීඩියෝ හරිම ආකර්ෂණීයයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😍🥰

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 6 หลายเดือนก่อน

    Get well soon nanga. Hamotama jesu pihitai. Love you cute marina ❤❤😊

  • @shenushani
    @shenushani 6 หลายเดือนก่อน

    Aththtama ape pawl wala minissu oyala wage na hrima narakai eth akka oya rata awilla eh lamaitath gamanak pennala eyalawth hodin balagnnw harima adambarai❤

  • @InokaPinto
    @InokaPinto หลายเดือนก่อน

    Harima lassanae oyage video harima piliwelae wada apitath asa hithenawa oya widihata wada karanna❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 😘🌷😘♥️

  • @shyamali_wick72
    @shyamali_wick72 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඉක්මන් සුව ලැබෙිවා මරීනා අපේ චූටි දුව පරිස්සමෙන් ඉන්න පුතේ ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 6 หลายเดือนก่อน

    ඉක්මනින් ම අක්කලට සනීප වෙන්න කියල පතනවා ❤දුකත් හිතුනා අසනීප තියෙද්දී කෑම හදනකොට.මලීෂ මල්ලි වාසනාවන්තයි .මමනම් අක්කා කෑම හදන වීඩියෝ බලන්න ගොඩක් ආසයි ❤බුදුසරණයි.ආදරෙයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน +1

      ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘

  • @hlchandani273
    @hlchandani273 5 หลายเดือนก่อน

    ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුවයම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shiranthisenevirathna4130
    @shiranthisenevirathna4130 6 หลายเดือนก่อน

    ආදරණීය නංගි ඔයාට ඉක්මන් සුවය ලැබේවා!!!වෙනදා වගේම අදත් ආසාවෙන් වීඩියෝ එක බැලුවා. මරීනා පැටියවත් මතක් කලා කියන්න..ආදරෙයි ගොඩාරියක්..🎉❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😍🥰

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 6 หลายเดือนก่อน +12

    තනියෙන් තියෙන ජිවිතය විදින්නේ නැතුව පවුලේ අය ටත් ඒ සතුට දෙන ඔයාට උතුරන්න හරියන්න ඔනේ ❤❤❤❤❤
    රෝස මලට ආදරේ යි කියන්න ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘

    • @chamilajayasingha3637
      @chamilajayasingha3637 5 หลายเดือนก่อน

      @@anushajeewani2016 ❤

  • @madumali3459
    @madumali3459 6 หลายเดือนก่อน +4

    මරිනාට ඉක්මනින් සුවය පතනවා.අක්කා කැම හදන කොට මට හිතුනා මලිශට කියලා.අක්කාට ,අයියාටත් ඉක්මන් සුවය පතනවා.පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි .❤️❤️🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Nimesha.
    @Nimesha. 6 หลายเดือนก่อน

    ඉක්මනින් ම ඔයාලට සුවය ලැබේවා ....!!!සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @sachinibv9321
    @sachinibv9321 6 หลายเดือนก่อน +9

    ගොඩක් අසවෙන් බලන chanel ekak ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @pinidiahasyapinidiahasya5003
    @pinidiahasyapinidiahasya5003 6 หลายเดือนก่อน

    Oya hari hodai. Adarei hamadamath .❤❤❤ asawen baluwa video eka. ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sadewinduwara
    @sadewinduwara 6 หลายเดือนก่อน

    Mama hituwa akka kama hadanne ara putat kiyala.oya godak hoda punci kenek.putawa oyal lagata ganna.nattam paune taniyama iddi.budu saranai.p.inna.💐💐💐💐💐

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @piumidilshani9059
    @piumidilshani9059 6 หลายเดือนก่อน +1

    ලංකාවෙත් ඔය වයිරස් එක තියනවා.කෑම ටිකනම් මරු 👌 .ඉක්මනින් හොඳ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ShanikaShanika-zh8xo
    @ShanikaShanika-zh8xo 6 หลายเดือนก่อน

    අක්කෙ ඔයාගේ විඩියො වල ගතයුතු අදාර්ෂ බොහොමයක් තියෙනව..එකට ඔයාට ගොඩක් පින්

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰🥰

  • @nirmaladissanayaka2681
    @nirmaladissanayaka2681 6 หลายเดือนก่อน

    Oyanam supirima kanthawak. Hama deykatama daksai. Karunika nandek maleeshata. Kochchara lassanata kema tika hadala dunnada. Oyage jeevithayata sathuta samadanaya labila thiyenneth oyage yahapath gunanga nisai. Uyana dewaluth onama deyak rasata hadanawa. Asai uyana hatith balan iñna. Ithin hamadamath jesuge ashirwayen piri diviyak oyala 3n denatama labewa... Jesu adarei hama damath...

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔයාට 😘😘😍🥰🥰 ආදරෙයි 🥰🥰

  • @dulaniekanayake7362
    @dulaniekanayake7362 6 หลายเดือนก่อน +1

    ගොඩක් දවසකින් වීඩියෝ බැලුවේ... දැන් ඉතින් මම බලලා නතර කරපු තැන ඉදලා තියන වීඩියෝ ටික එක දිගටම බලාගෙන යන්න තමා තියෙන්නෙ. මරීනා බබා..❤ ආදරෙයි.... තෙරුවන් සරණයි ඔයාලට...

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰🥰😍

  • @shinysparklesmontessori6684
    @shinysparklesmontessori6684 6 หลายเดือนก่อน

    You are such a nice person. I really like your family and your life style. God bless you'll.

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน +1

      Thank you so much!😍😍🥰🥰🙏🙏

  • @user-rr9bk3ke8t
    @user-rr9bk3ke8t 6 หลายเดือนก่อน +6

    ඉක්මනින් සනීප වෙන්න කියලා හදවතින්ම මන් ප්‍රාර්ථනා කරනවා හැමෝටම...මලිෂ ඇත්තටම ගොඩක් පින් කරලා තියනවා ...ඔයා නම් ඇත්තටම හරිම හොදයි අක්කේ..❤ ඉක්මනින් ආය විඩියෝ එකක් ගෙන්න 🤭..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න...💜️

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰🥰😍

  • @layonika7561
    @layonika7561 6 หลายเดือนก่อน

    ඔයාලා තුන්දෙනාම ඉක්මනටම සනීප වෙන්න. පරිස්සමින් ඉන්න.🥰💚🤍🤍🤍😘

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sampathlk-gi5qy
    @sampathlk-gi5qy 6 หลายเดือนก่อน

    Oyage wedding video 1 balana gaman hitiye akki...❤

  • @user-cy8pk4cu4x
    @user-cy8pk4cu4x 4 หลายเดือนก่อน

    nangi mama harima kamathi oyage videos balanna. specially kama hadana ewa balanna kamathi.marinath oya wage lassanai.god bless you

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️♥️🙏🙏

  • @user-xn3sb9fu7z
    @user-xn3sb9fu7z 6 หลายเดือนก่อน

    Harima lassanai video eka 🥰😘

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @rohinarodrigo9023
    @rohinarodrigo9023 6 หลายเดือนก่อน +1

    Get well soon dear your foods look yummy take care bye

  • @HarshanieEkanayake-nm9ij
    @HarshanieEkanayake-nm9ij 6 หลายเดือนก่อน +2

    පුතේ ...පොල් සම්බල් වලට කෑලි මිරිස් වෙනුවට මිරිස් කුඩු සහ ලුණු අනලා කරපිංචා , ළූණු , වේලිච්ච මිරිස් කරල් කපලා තෙලට දමා රන්වන් පාට වන විට ඒකට අනාගත් පොල් එකතු කරලා හොදින් තෙම්පරාදු කරගන්න ...හරිම රසයි ...
    දුව කෑම හදන ඒව බලන්න හරිම ආසයි..
    මරීනා දුව , දුව සහ ඔයාගෙ husband ඇතුළු හැමෝටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ..❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      අනෙ ස්තූතියි එහෙම හදලා බලන්නම්කො. 😘😍🥰🥰ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 6 หลายเดือนก่อน

    Wow absolutely such a lovely video 🙏👌👍 Thank U so much Dear to Ur meal prep lovely. Maleesha is such a lucky boy to have a great punchie. When snow time U have to wearing a special shoes. Because I saw Mareena wore boot type shoes. Anyway so fantastic video 🤩🤗🥰😘

  • @poshininimalika-mi7sj
    @poshininimalika-mi7sj 6 หลายเดือนก่อน

    ඉක්මනට සනීප වෙන්න ඔයාලට ...ආදරෙයි නංගී❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘

  • @dilishanethmini3731
    @dilishanethmini3731 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ආදරෙයි අනුශා නැන්දා 😘❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😍🥰

  • @methminavodya8035
    @methminavodya8035 6 หลายเดือนก่อน +2

    නැන්ද හරිම හොදයි අනේ. හැමෝම ගැන හිතනවා.හැමදේම හොදට හොයල බලනව.❤
    ඉක්මනින් සනීප වෙන්න. පරිස්සමින් ඉන්න ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰

  • @TgnPriyadarshani-ly6cm
    @TgnPriyadarshani-ly6cm 6 หลายเดือนก่อน

    ඔයාගේ video එක ලස්සනයි අක්කා ,ආසයි ඒවා රස බලන්න ,ඔයාලට සුභ පතනවා අනාගතයට ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @TgnPriyadarshani-ly6cm
      @TgnPriyadarshani-ly6cm 6 หลายเดือนก่อน

      @@anushajeewani2016 ♥️🌹

  • @SudeeraChathura
    @SudeeraChathura 6 หลายเดือนก่อน

    Oya koitaram hoda kenak de.thamange daruwata wagema salakanawa.oya harima kadisarai akki.hemotamama ikmanin sanipa wenna kiyala parthana keranawa.ane akki puluwanam japan welata enna puluwan lesima widyawal tikak vedio ekak danna.

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @charunifernado5122
    @charunifernado5122 6 หลายเดือนก่อน

    Anee akki oynm hrim hitha hoda kenek anee❤
    Oyl hemom Paressmin Inn. Ikmanin sanip wenn kiyl mn praththana karnaw. Gdk adareyi oylt ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-hq7mv1js4r
    @user-hq7mv1js4r 6 หลายเดือนก่อน +1

    මම නම් ආසම ඔයාගේ කෑම හදන video බලන්න.❤❤❤❤❤ආදරෙයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😍🥰

  • @user-wn9bi3ic4k
    @user-wn9bi3ic4k 5 หลายเดือนก่อน

    ඔයා හරිම ආදරනී බිරිඳක් ,ලේලියක්,මවක් වගේම ආදරනීය පුන්ච් කෙනෙක් ඉක්මන් සුව පතනවා බුදු සරණයි ආදරේයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 6 หลายเดือนก่อน

    Hari Anu ekmanin suwa wanna keyala jesuta pray 🙏 🤲 karsnnsm lassanaii vediyo aka 💖 ♥️ ❤️ 💕 asawan baluwa Tha lassana vediyo akak aran ekmanata annabalagana innawa jesu pihetai marena doni adaran mathak kala keyanna Anuu Adarai godak ❤❤❤❤❤❤❤❤❤man Dilani ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      කියන්නම් 😘😘😍🥰ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 6 หลายเดือนก่อน

    මරිනා ඇතුළු සැමට නිරෝගී සුවයම ලැබේවා බුදුසරණයි ❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏

  • @chanuranathunga3194
    @chanuranathunga3194 6 หลายเดือนก่อน

    හැමදාමත් වගේ ගොඩාක් ආදරෙයි ආන්ටී ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 6 หลายเดือนก่อน

    Wish all of you a speedy recovery God bless

  • @WOD-777
    @WOD-777 6 หลายเดือนก่อน +1

    ඉක්මනට ආන්ටිට හොද වෙන්න කියල විශ් කරනව❤ ආදරෙයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ආදරෙයි 🥰🥰😍😍🥰

  • @dhanushkadhanushka8671
    @dhanushkadhanushka8671 6 หลายเดือนก่อน

    ලස්සනයි අක්කේ. බුදුසරණයි ❤️🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ThiliniShanikaShanika
    @ThiliniShanikaShanika หลายเดือนก่อน

    මාසයක් කල් තියාගන්න හදන කෑම නිසි පිළිවෙලට තියෙනවා.
    🍱🍱🍱🍱🍱🍱🍱🍱🍱🍱🍱
    කෑම හදපු හැටියි ඇසුරුම් කරපු හැටියට හරිම අපූරුයි.
    ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
    අම්මා වගේම පුංචි කෙනෙක් ලබන්න මලීෂ පිං කරල තියෙනවා.
    🙏🙏🙏
    මරීනා එයාගෙ වැඩ තනියම කරගන්න හොද ළමයෙක්.
    තනියම හොදට කොන්ඩෙ පීර ගන්නවා.💞💖💕💞
    හිම අදින්නත් අම්මට උදව් කරනවා නියමයි මරීනා ඔයා.
    💜💚💛
    හිම දකින්න ආසාවෙන් හිටියෙ හරියටම පෙන්නුවා. අනිත් වීඩියෝ දැක්කා ඒත් මදි අනේ මන්ද😊
    ආහාර කල් තබා ගැනීමේ පාඩම හොදින් ඉගෙන ගත්තා.
    ✍👍👍👍✍✍

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි කරනවා හැම විඩියෝ එකටම දාන ආදරණීය Comment එකට ආදරෙයි ♥️♥️😘😘🌷

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 6 หลายเดือนก่อน

    පරිස්සමෙන් inna akke ,budu saranai ,

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 6 หลายเดือนก่อน

    Akkige family ake ayata akki godak adare neda aka hema vlog akakata akkige dekka ethin donitanam asanipa wedi neda seren sereta kessa ehuna akki ethin ekmnatama sanipa wenna kiyala parthana karanawa adare akki budusaranae ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😍🥰🥰

  • @anushi775
    @anushi775 5 หลายเดือนก่อน

    Harima warina video ekk❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @kihansatharu1042
    @kihansatharu1042 6 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා රත්තරන් අක්කේ

  • @vidanagamage8167
    @vidanagamage8167 6 หลายเดือนก่อน

    ඉක්මනට සනිප වෙන්න අක්කි.බුදුසරනයි හැමෝටම

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nadeeshamaduwanthi6088
    @nadeeshamaduwanthi6088 6 หลายเดือนก่อน

    Amma wagema adarayak Maleeshata denawa Aunty. Godak pin sidda wenawa❤️❤️❤️❤️❤️❤️

  • @abcfe7804
    @abcfe7804 6 หลายเดือนก่อน

    ලැබුණු adaraneeya jeewithaya parissam කරගෙන sathutin inna labenna ඕනෙ ඔයාලා තුන්දෙනාටma. Oyala nisay api japane jeewithe widinne. God bless you.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @mandeeraperera97
    @mandeeraperera97 6 หลายเดือนก่อน

    Get well soon
    Take care
    God bless you

  • @so_sri_lanka
    @so_sri_lanka 5 หลายเดือนก่อน +1

    Everything looks so delicious... 🙂♥️

  • @RoshaniPerera-bq7kb
    @RoshaniPerera-bq7kb 5 หลายเดือนก่อน +1

    අනුෂා❤ කොහොමද ඉතිං, කමෙන්ට් කරේ නැතත් ඔයාගේ වීඩියෝ නං මං අමතක නොකර බලනවා, අපිටත් උණ හැදුනා හරිම අමාරුයි තමා, තාමත් කන්න එහෙම පිරියක් නෑ, කරවල බැඳුම අලුත් විදිහකට හැදුවා නේද ආස හිතුනා මටත් හදලා බලන්න අනුෂා.... ඉතිං හැමදාමත් පිළිවෙලට පිරිසිදුවට, බොහෝම ආදරණියව කෑම පිසින හොඳම ගෘහණිය තමයි අපි මේ අනුෂා ඔයාගේ විශේෂත්වය තමා බොහොම ලෙංගතු හදවතකින් යුක්තව ඔයා ජීවත් වෙනවා❤ ඉතිං මලීෂ පුතා හරි ලකී, ඔය වගේ පුංචි කෙනෙක් ඉන්න එක, මරීනා නම් ගොඩාක් වාසනාවන්තයි ඔයා වගේ ම වක්, ආදරණිය පියෙක් ලැබෙන්න ඔයාගෙන් ගොඩාක් දේවල් මං මගේ ජිවිතයට එකතු කර ගන්නවා හිතට දුකක් දැනුනත් අනුෂා ගේ වීඩියෝ 1ක් බැලුවම මාර ගැම්මක් එනවා හිතට🙏 ඇත්තටම අපිට ලොකු ආඩම්බරයක් ඔයා වගේ ශ්‍රී ලාංකිකයෙක් ජපන් ජාතිකයෙක් විවාහ කරගෙන ගත කරන සුන්දර ආදරණිය ජීවිතය දැක්කම, කමෙන්ට් 1ක නම් දිග වැඩි නේ...හිතට දැනුනු අවංක සිතුවිල්ල තමා මේ අකුරු කරලා එන්නේ අනුෂා, ඔයා හරි නිහතමානී, අනං මනං පුහු ආටෝප වචන නැතිව කෙලින්ම දැනෙන සිංහලෙන් අපිට හදවතට දැනෙන විදිහට කථා කරන එකට ගොඩාක් ස්තුතියි, ඔයාලා හතර දෙනාම පරිස්සමින් සතුටින් ඉන්න❤ ජේසු පිහිටයි අනුෂා❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ඇත්තටම ලොකු සතුටක් දැනුනා මගෙ හිතට 🌹 මම වෙනුවෙන් අකුරු කරපු ඔයාට හදවතින්ම ස්තූතියි කරනවා 😘🙏 මෙ වගෙ ලස්සන වචන නිසා මට තව තව ලොකු ශක්තියක් ලැබෙනවා ඔයාලගෙන් 😘😘 ආදරෙයි .. ඉක්මනින්ම සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😘🙏 ආදරෙයි 😘🌹

    • @RoshaniPerera-bq7kb
      @RoshaniPerera-bq7kb 5 หลายเดือนก่อน

      @@anushajeewani2016 ගොඩාක් ස්තුතියි අනුෂා පිළිතුරු msg 1ක් එව්වට හරි සතුටක් දැනුනා ඔයාගේ msg 1 දැක්කම🙏❤️ අපි ගොඩාක් ආදරේයි ඔයාලට.🌹