මාස තුනකට වඩා කල් තැබිය හැකි, ස්වයං රැකියාවකට කියාපු උම්බලකඩ සම්බෝලය | Umbalakada Sambola Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2023
  • මාස තුනකට වඩා කල් තැබිය හැකි, ස්වයං රැකියාවකට කියාපු උම්බලකඩ සම්බෝලයක් හදන විදිය අද අරන් ආවා. විදේශගත නෑ හිත මිතුරන්ට යවන්න කදිම කට ගැස්මක් තමයි ඉතින්.
    Subscribe to my TH-cam Channel :
    / @rooeats7
    Watch all my videos (playlist) : www.youtube.com/@rooeats7/pla...
    Follow me on:
    Facebook : Eats.Roo7/?n...
    Instagram : / eatsroo
    Twitter : / rooeats

ความคิดเห็น • 107

  • @rooeats
    @rooeats  ปีที่แล้ว +10

    Ingredients
    1.5 kg of Onions
    Noodles
    1.5 tsp of Coconut Oil
    3 Garlic Cloves
    Half of a Pandan Leaf (Rampe)
    Curry Leaves
    100g of Peanuts
    200g of Maldive Fish
    3 tbsp of Chili Flakes
    Half a tsp of Pepper
    Turmeric Powder
    Cinnamon
    Cardamom
    Cloves
    1 tbsp of Chili Powder
    5 Tamarind Seeds
    Salt
    1 tbsp of Sugar
    1 tbsp of Curry Powder

    • @user-bx5ko1fs8b
      @user-bx5ko1fs8b 3 หลายเดือนก่อน

      ඇත්තට නූඩ්ලස්ද දන්නෙ නැත්තම් මේකට මික්සර් කඩල දාන්ඩ බැරිද අක්කේ😊

  • @deepawijeratne2861
    @deepawijeratne2861 6 หลายเดือนก่อน +3

    හරිම වැදගත් බොහොම ස්තුති .ඔයාට සහ අම්මාට .බුදු saranai .

  • @ihalagedaraihalagedaradarm7852
    @ihalagedaraihalagedaradarm7852 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔයාට

  • @user-be1jy7es6k
    @user-be1jy7es6k 5 หลายเดือนก่อน

    Athattama niyamai sister ❤️❤ mama hadala balanawa thank you so much

  • @mrazeedmtharick5401
    @mrazeedmtharick5401 3 หลายเดือนก่อน

    I'll try to attend soon. Very proud to see this and very very lot of thanks. Devi Rekawaranai sadha suwen nirogi wewa......
    ...

  • @sumithrakasthuri5812
    @sumithrakasthuri5812 7 หลายเดือนก่อน

    Harima Rasa patai oyata godak thenaks

  • @mahindaratnepahalawattaara4492
    @mahindaratnepahalawattaara4492 9 หลายเดือนก่อน

    බොහොම හොදායි .

  • @indiragandhi8988
    @indiragandhi8988 ปีที่แล้ว +1

    Tks a lot .When putting tamarind water will it be a prob to keep a long period?

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 5 หลายเดือนก่อน

    Thank you 💕
    .

  • @ftexdr
    @ftexdr 2 หลายเดือนก่อน

    It's so unique & so tasty😋. tanx for share 🥰❤️

  • @user-sj7hy8fz5f
    @user-sj7hy8fz5f ปีที่แล้ว +14

    වීදුරු බෝතල් වල විතරද අසුරන්න පුලුවන්

  • @kassydluffy9105
    @kassydluffy9105 หลายเดือนก่อน

    Thank you soo much❤

  • @technicalguy6936
    @technicalguy6936 8 หลายเดือนก่อน

    Mekatama badapu pol tikak add karanna barida?
    Water noda siyabala diya karanne kohomada

  • @FrankDecroose
    @FrankDecroose หลายเดือนก่อน

    dear oyage umbalakada sambolaya video eka beluwa lassanai. siyabala yousa wenuwata lemon juice demmanam hondai neda. ekath anthima ta lemon juice dammanam hondai. i am frank decroos from doha qatar.

  • @user-vm8mc2bx8l
    @user-vm8mc2bx8l 5 หลายเดือนก่อน

    නියමයි මැනික ජය වෙිවා❤❤❤

  • @SewwaPujani
    @SewwaPujani 9 หลายเดือนก่อน

    Bothal wala witharada asurum karanna puluwan

  • @user-me4ty7hn2u
    @user-me4ty7hn2u 23 วันที่ผ่านมา

    Kochara kalayak thiya ganna puluwanda

  • @chandrawickramasinghe5030
    @chandrawickramasinghe5030 3 หลายเดือนก่อน

    ස්තූතියි ....

  • @dalpadadoniranjala7848
    @dalpadadoniranjala7848 ปีที่แล้ว +1

    Siybla dana nisa thiyagnna puluwanda

  • @user-bj8ld5es6n
    @user-bj8ld5es6n 4 หลายเดือนก่อน

    Plastic cap wala asurm karanna puluwanda

  • @sunrthsolomon8237
    @sunrthsolomon8237 ปีที่แล้ว +1

    Thank U So Much Akka ````
    Thats ver eazy 2 make ...
    Have Superb day

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Thank you sooo much malli😍😍😍

  • @SewwandiShashikala-ip2jh
    @SewwandiShashikala-ip2jh 4 หลายเดือนก่อน

    Katahada lassnai asa hithenawa

  • @dzdairy
    @dzdairy ปีที่แล้ว

    Umbalakada sodala welalada akka add karanne

  • @namindanissanka352
    @namindanissanka352 9 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා මේ වගේ කැම..❤️❤️🙏

  • @gayanmayomi3725
    @gayanmayomi3725 7 หลายเดือนก่อน

    Akke siyabala usha onemda

  • @user-nr6jo4ql5s
    @user-nr6jo4ql5s หลายเดือนก่อน +1

    Godak hodata kiyala dunna thank

    • @rooeats
      @rooeats  หลายเดือนก่อน

      Thank you😍❤️❤️

  • @shiruflowerhut5896
    @shiruflowerhut5896 ปีที่แล้ว

    Siyabala danne wathuren diya karalada

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ปีที่แล้ว +4

    අම්මා ඇතුළු සියලු දෙනාට සම්මා සම් බුදු සරණ යි 🌹🌹❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ඔබටත් බුදු සරණයි🙏💐❤️

  • @lakshikaperera9996
    @lakshikaperera9996 4 หลายเดือนก่อน +1

    Thankyou ...good video

    • @rooeats
      @rooeats  4 หลายเดือนก่อน

      Thank you❤️❤️❤️

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 11 หลายเดือนก่อน +4

    අපේ .අම්මා මමත් .සවුදි ඉන්නේ me.ඉන්න ගෙදර mama හදනවා .මාර .රස .❤❤🎉

    • @rooeats
      @rooeats  9 หลายเดือนก่อน

      😍❤️❤️

  • @christeta888
    @christeta888 7 หลายเดือนก่อน +1

    It's really looking good very nice indeed, I like to try.

    • @rooeats
      @rooeats  7 หลายเดือนก่อน

      Yep❤️Thank you😍😍💐

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝවක් බැලුවෙ අදයි හරි අපූරු උම්බලකඩ සම්බෝලය බොහොම ස්තූතියි මේ කියල දුන්නට ඔයාටත් පවුලේ හැම දෙනාටත් ආයුබෝ වේවා

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @user-iw2iw3jw5d
    @user-iw2iw3jw5d 7 หลายเดือนก่อน +2

    ප්ලාස්ටික් කප් වලට දන්න පුළුවන් නේද.ස්වයං රැකියාවක් විදිහට කරන්න .

  • @hiruflavia6784
    @hiruflavia6784 ปีที่แล้ว +2

    Wow😍✨️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you patto❤️❤️❤️

  • @marieselvadorai3324
    @marieselvadorai3324 10 หลายเดือนก่อน +2

    God bless you

    • @rooeats
      @rooeats  9 หลายเดือนก่อน

      බුදු සරණයි🙏💐❤️

  • @user-vq1nj8gd3l
    @user-vq1nj8gd3l ปีที่แล้ว +2

    ❤supper sis

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you dear😍😍😍

  • @sachiniranawaka3996
    @sachiniranawaka3996 ปีที่แล้ว +1

    ඒක මරු ❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 ปีที่แล้ว +2

    Wow ❤️❤️❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you😍❤️😍

  • @pavithrakumarasinghe1452
    @pavithrakumarasinghe1452 8 หลายเดือนก่อน

    Bottle welanne කොහොමද

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 ปีที่แล้ว +1

    👍❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @induadikari3987
    @induadikari3987 7 หลายเดือนก่อน

  • @user-lw6no7ok8w
    @user-lw6no7ok8w 3 หลายเดือนก่อน

    Siyabala danna onamada

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 5 หลายเดือนก่อน +1

    👍👍👍

    • @rooeats
      @rooeats  5 หลายเดือนก่อน

      😍😍😍

  • @sandunisendanayakagedona4039
    @sandunisendanayakagedona4039 ปีที่แล้ว +1

    Me vidihata chiken badala wathura poddakwth nethuwa haduwoth thiyaganna puluwan weida

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Chicken nam amarui dear dawasak dekak kaddi rasath wenas wenawa ekanam hari yan na😕

  • @ranasinhasunethra9545
    @ranasinhasunethra9545 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @kusumdissanayaka3097
    @kusumdissanayaka3097 2 หลายเดือนก่อน

    හදලා තියෙන්නේ ෆ්‍රිජ් එකේද ?මිස්

  • @ygf8164
    @ygf8164 5 หลายเดือนก่อน +1

    👍🏻🙏🏻🙏🏻❤

    • @rooeats
      @rooeats  5 หลายเดือนก่อน

      😍😍😍

  • @NisharaNayakawasam-od2ef
    @NisharaNayakawasam-od2ef 5 หลายเดือนก่อน

    Harima vatinawa mevedio eka nam

  • @ranjanithiyagarajah7495
    @ranjanithiyagarajah7495 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤👌👌👌👌

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰❤️😍

  • @Thanubandara18
    @Thanubandara18 ปีที่แล้ว +1

    ඒක රස පාටයි❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි❤️❤️❤️

    • @Thanubandara18
      @Thanubandara18 ปีที่แล้ว +1

      දැන් මේ ඔයාගේ රෙසිපි එක හදන ගමන් මම ඕඩර් එකකට❤❤❤😊

  • @user-sy9bm8eb2y
    @user-sy9bm8eb2y 9 หลายเดือนก่อน

    මේක ශීතකරණයේ තියන්නම ඕනේද

  • @naturalt.v1514
    @naturalt.v1514 ปีที่แล้ว +2

    Wow superrr 🩷🩷🩷🩷

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you😍😍😍

  • @induwaraindupa9500
    @induwaraindupa9500 ปีที่แล้ว +1

    සියඹලා වතුරෙන් දියකරලාද ගන්නේ?

  • @piyumid.p6005
    @piyumid.p6005 11 หลายเดือนก่อน

    මට කියලා දෙන්න කල් තියා ගන්න භජන හාදා ගන්නෙ කොහොමද කියලා .business එකක් කරන්න

  • @diykapila3719
    @diykapila3719 ปีที่แล้ว +3

    අනේ dear baasmathi හාල් වලට වතුර තියෙන්නේ කොහොමද කියන්න කෝ

    • @udayakumara-uw2yq
      @udayakumara-uw2yq ปีที่แล้ว

      පුරුක් 1ක් තියන්න

  • @piumifernando6223
    @piumifernando6223 ปีที่แล้ว +2

    Akki mekata සුදුලුනු,ඉගුරු danna barida...

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Danna nango❤️❤️❤️

  • @rachelperaud1945
    @rachelperaud1945 6 หลายเดือนก่อน

    උම්බලකඩ සම්බෝලෙට රටකජු මොකටද .

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 8 หลายเดือนก่อน +1

    Like 👍✝️🎁

    • @rooeats
      @rooeats  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @shaniedirisinghe3972
    @shaniedirisinghe3972 ปีที่แล้ว +1

    Akki sudu lunu dammama narak wenne nadda..

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Kisima prashnayak na nanga💐😍

    • @shaniedirisinghe3972
      @shaniedirisinghe3972 ปีที่แล้ว +1

      @@rooeats gdr giyama hadala rasa balannam akki....😍😍😍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Aniwaryen nango❤️❤️❤️

    • @ayeshaishari4350
      @ayeshaishari4350 9 หลายเดือนก่อน

      කාමර උෂ්ණත්වය තියන්න පුළුවන්ද ?

  • @kauwa714
    @kauwa714 5 หลายเดือนก่อน

    පොලිතින් කවරයක දාලා තියගන්න්න්බැද බෝඩිමක ඉන්න කෙනෙක්ට

  • @chamodiudeshika1513
    @chamodiudeshika1513 27 วันที่ผ่านมา +1

    අක්කි උම්බලකඩ නැත්නම් ආදේශ කරන්න වෙන දේවල් බැරිද ?

    • @rooeats
      @rooeats  26 วันที่ผ่านมา

      තලපත් මාළු චූටියට කපලා ලුනු ගම්මිරිස් අත ගාලා බැදලා අරන් පොඩියට කපාගෙන හදන්න නංගා හැබැයි මේක සීරුවට කරගන්න සහ මේක එතකොට උම්බලකඩ සම්බෝලෙ කියන්න බැරියෝ😁❤️

  • @priyadarshanasaman8226
    @priyadarshanasaman8226 ปีที่แล้ว +1

    🍇🍊🍍🍐🍓🍅🍆

  • @patricanjali1876
    @patricanjali1876 ปีที่แล้ว +1

    අපි කතුරු මුරුංගා හෝ මුරුංගා කොල දානවා

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      👍👍👍

  • @pcmycola5247
    @pcmycola5247 6 หลายเดือนก่อน

    අනෙ මට අමු ඉස්සො බැදලා කල් තබා ගන්න රෙසපියක්, තව අමු දැල්ලො බැදලා කල් තබා ගන්න රෙසපියක් ඉක්මනින් දෙන්න පුළුවන් ද රට යවන්න

  • @udayajayalal7370
    @udayajayalal7370 ปีที่แล้ว

    උබලකඩ බැදුම ප්ලාස්ටික් කප් එකකට දැම්මාට කමක් නැද්ද ?

  • @rangikarupasena784
    @rangikarupasena784 7 หลายเดือนก่อน +1

    රට ඉන්න කෙනෙක්ට කෑම ගෙනියන්න හොදම ව්දිහ කියන්න අක්කෙ වීදුරැ බෝතල් වලද ඉට් බෝතල් වලද සුදුසු

    • @nawodaudeshani1897
      @nawodaudeshani1897 7 หลายเดือนก่อน

      plastic bothal.ewa bara adui bidennet nene

  • @PreethikaPreethika-ig6rm
    @PreethikaPreethika-ig6rm 7 หลายเดือนก่อน

    ❤❤❤❤Harima watinawa

  • @mrazeedmtharick5401
    @mrazeedmtharick5401 3 หลายเดือนก่อน

    I'll try to attend soon. Very proud to see this and very very lot of thanks. Devi Rekawaranai sadha suwen nirogi wewa......
    ...

  • @pcmycola5247
    @pcmycola5247 6 หลายเดือนก่อน

  • @chambaokumathini8049
    @chambaokumathini8049 5 หลายเดือนก่อน +1

    ❤❤👍

    • @rooeats
      @rooeats  5 หลายเดือนก่อน

      🥰😍😍

  • @kanchanadilrukshi8654
    @kanchanadilrukshi8654 4 หลายเดือนก่อน

    ❤️

  • @p.meewala1211
    @p.meewala1211 28 วันที่ผ่านมา +1

    • @rooeats
      @rooeats  28 วันที่ผ่านมา

      🥰🥰🥰