29 - රාවණ ඉතිහාසය වෙනුවෙන් මහපොළොව යටට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2020
  • හෙළ යුගයේ වළලා දැමූ සත්‍ය ඉතිහාසය සොයා දිවි පරදුවට තබා හෙළිකරන දැවැන්ත හෙළිදරව්වෙහි මීළඟ කොටස...

ความคิดเห็น • 1.1K

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +387

    දෙයියනේ මෙි අපේ රටෙිමද ගයාන් මහත්තයෝ ඔබතුමා මෙි කරන හෙල ඉතිහාසය පිලිබද කරන ගවෙිෂන ඉතාම විශිෂ්ටයි තෙරුවන් සරණයි ධීර්ගඅයුෂ ලැබේවා

  • @chintha07
    @chintha07 4 ปีที่แล้ว +201

    යන මග කිසිදු අනතුරක් නොවේවා.
    සියළු යහපත් බලවේගවල ආරක්ෂාව ලැබේවා..
    ❤️❤️❤️❤️❤️

    • @hasithasiriwardena7538
      @hasithasiriwardena7538 4 หลายเดือนก่อน

      th-cam.com/video/kTdmvMtKnms/w-d-xo.htmlsi=etFUjxktEXtGuq38

    • @hasithasiriwardena7538
      @hasithasiriwardena7538 4 หลายเดือนก่อน

      th-cam.com/video/kTdmvMtKnms/w-d-xo.htmlsi=etFUjxktEXtGuq38

  • @shanumiamaya2936
    @shanumiamaya2936 4 ปีที่แล้ว +86

    දවසක මුලු ලෝකෙටම ඔප්පු කරල පෙන්විය යුතුයි අපේ ඉතිහාසය විජයගෙන් එහාට ගිය එකක් බව..අපේ හෙළ ජාතියේ අභිමානය අපි හෙළි කළ යුතුයි.ආදරෙයි රාවණා අප්පච්චිට❤️❤🇱🇰💪

    • @tmt8290
      @tmt8290 3 ปีที่แล้ว +10

      ලන්කාව ජනාවාස කලේ විජය නෙමෙයි කියන එක දැනටමත් ඔප්පු වෙලා තියෙන්නෙ

  • @Podda_podda
    @Podda_podda 3 ปีที่แล้ว +21

    ඔබ තුමාව සියලු දෙවිවරුන් ආරක්ෂාකරත්වා☸️☸️☸️☸️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 2 ปีที่แล้ว +28

    හිතන්නවත් බැරි තරම් භයානක ගමනක්. පුරුද්දට ඔබ යන අපුරුව . තෙරුවන් සරණයි..

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +20

    කියාගන්න බැරි තරම් අභිමානයක් දැනෙන්නේ... ගයාන් අයියේ පරිස්සමට.. ඔබතුමටත් කණ්ඩායමටත් තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ඊලග වීඩියෝ එක එනකන් බලාගෙන ඉන්නවා.. ❤️❤️❤️🙏🙏🙏🌞

  • @suveeirodrigo1419
    @suveeirodrigo1419 4 ปีที่แล้ว +123

    හෙළ උරුමය සොයන කකියන යක්ඛ ලේ....❤️ ආඩම්බරයි.. ඔබේ උත්සහය.. කැපවීම.. කැක්කුම ගැන ගයාන් අයියෙ..❤️ ආදරෙය❤️

    • @dileepaabishek2359
      @dileepaabishek2359 2 ปีที่แล้ว +7

      අපිට කර්න්න බැරි දේ ඔබ කරල අපට පෙන්වනට ස්තුතියි .

  • @lasiruoshada2214
    @lasiruoshada2214 4 ปีที่แล้ว +70

    සසර පුරුදු මගක වරදින්නෙ නැතුව යනවා වගෙයි සිතට දැනෙන්නෙ .ඔබගේ හැම වීඩියෝ එකක්ම හරිම පැහැදිලි මේ අපේ රටේද කියල විශ්වාස කරන්න බැරි තරම් .ඔබට නම් තියෙන්නෙ සංසාර පුරුද්දක් ඒක විශ්වාසයි.තුනුරුවන් සරණයි ඔබ සියලු දෙනාටම

  • @malilakmalk5793
    @malilakmalk5793 2 ปีที่แล้ว +17

    රාවණා බලවේගය සදාකල් ඔබව රකීවා යන එන තැන් හී ආරක්ෂා කර දෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

    • @user-de9tt1dm1r
      @user-de9tt1dm1r 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajithasuranjana5357
    @ajithasuranjana5357 4 ปีที่แล้ว +169

    නොමිනිසුන් මඩ ගසාවි.ගුනමකුවන් විසින් අවලාද නගාවි.එහෙත් හෙළයේ කකියන ලෙය කිසිදාක නොසැලේවි..❤ තෙරුවන් සරණයි ඔබතුමන්ලාට. ඉදිරියටම යන්න

  • @isurudhananjaya7431
    @isurudhananjaya7431 4 ปีที่แล้ว +184

    අන්න ඔහොම පෙන්නන්න අනිත් අය වගේ බොරු කයිය විතරක් නැතුව .ගයාන් අයියා දිගටම වැඩේ කරමු අපි ඔයත් එක්ක🙏🙏

    • @isurudhananjaya7431
      @isurudhananjaya7431 4 ปีที่แล้ว +1

      @@sadunmunasingha8319 මී හරක් පැටියෝ මං කිව්වද රාවණයෙක් ගැන😹
      මට අවශ්‍ය උමග ඇතුල බලන්න .අනිත් උන් කියනවා විතරයි පෙන්නන්නෙ නෑ.ගයාන් ඒක පෙන්නනවා.රාවණා හිටියද නැද්ද කියලා කවුද දන්නේ.පොල් බූරුවෙක් වගේ කමෙන්ට් දාන්න එපා.උබට බලන්න බැරිනම් නිකන් ඉඳපන් මල් පොන්සියා.මම ආසයි ගුහාවල යන්න ඒවගේ වීඩියෝ බලන්න .උඹට බැරිනම් නිකන් ඉඳන් ගොන් පොන්නයෙක් නොවී😹😹😹
      උමග අස්සෙ රිංගලා එපැයි බලන්න ඌ හිටියද නැද්ද කියලා .සතෙකුට ඉන්න බැරි ගොනෝ ගුහා ඇතුලේ😩
      පොල් බූරුවා😖

    • @isurudhananjaya7431
      @isurudhananjaya7431 4 ปีที่แล้ว +2

      @@sadunmunasingha8319 වටේ නොයා අහපු දේට උත්තර දියන් ගූ හේරො😂
      මගේ කමෙන්ට් එක අස්සෙ පුක දීලා චා වෙලා කතාව වෙන පැත්තට හරවන්න එපා ගෝතයෙක් වගේ ඈ......
      පොන්සියා කියලා දන්නෙ අනුන්ගෙ කමෙන්ට් අස්සෙ අප්පට හැමිනෙන්න හදන නිසා😂😂

  • @kashininagasingha5479
    @kashininagasingha5479 4 ปีที่แล้ว +28

    අපේ හෙළ උරුම රැකගන්න කරන මෙහෙවරට ඔබට දීර්ඝායු.🙏🙏🙏🙏🙏🙏🙏

  • @saudara5160
    @saudara5160 3 ปีที่แล้ว +64

    මාමේ මම රවණ රජු විස්වාස කරනවා .ඔහු අනිවාර්යයෙන්ම නැවත හෙළයෙ රජ වෙනව. ඔහු අනිවාර්යයෙන්ම මැරිලා නැහැ මාමා කියන හැමදෙයක්ම මම විස්වාස කරනවා මාමාට තවතවත් රවණ ගැන විස්තර සොයන්න ශක්තිය ධෛර්ය ලැබෙවා! රවණ රජු දැකබලා ගන්න පුළුවන් වෙිවා හෙළයෙ රජුගෙ පිහිටයි!බුදු සරණයි !

    • @yctcreativemaster1241
      @yctcreativemaster1241 7 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

    • @indranipodimenike
      @indranipodimenike 6 หลายเดือนก่อน

      Anaborukiyannaapabs

    • @DinukaDeshan-uo4nr
      @DinukaDeshan-uo4nr 6 หลายเดือนก่อน +4

      Aniwarenma . Ape rawana raju thama innoo. ☠️🇱🇰☠️

    • @isurumalshan1595
      @isurumalshan1595 4 หลายเดือนก่อน +1

      😂😂😂

    • @isurumalshan1595
      @isurumalshan1595 4 หลายเดือนก่อน +1

      Oo mn thma rawana thwa welawa awe na ethkota ennm 😅

  • @mylifest740
    @mylifest740 4 ปีที่แล้ว +53

    හෙළ ඉතිහාසයට නැවත පණ පෙවීමට උත්සාහ කරන ගයාන් අයියා ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරණයි...! ජය වේවා...🙏

  • @mahindamudalige3901
    @mahindamudalige3901 3 ปีที่แล้ว +10

    අපගේ ඇත ඉතිහාසය සොයාගෙන යන ඔබට සියලු ශක්තින්ගේ ආශිර්වාදය ලැබේවා
    තෙරැවන් සරණයි .

  • @gamaavlogs7372
    @gamaavlogs7372 4 ปีที่แล้ว +101

    කිසිවෙකුගේ කතා පිලිගත නොහැක.. නමුත් *ගයාන් අයියේ ඔබතුමාගෙ සියලු කතා විශ්වාස කල හැක* 🙏 *ජයවේවා බුදුසරණයි දීර්ඝායු වේවා* ❤

  • @ravinduthennakoon
    @ravinduthennakoon 4 ปีที่แล้ว +28

    ස්වස්ථි සිද්ධම්... ඉතිහාසයේ සැඟවුණු දීර්ඝතම පරිච්ඡේද දිගහරින්න වෙර දරන ඔබට දීඝායු වේවා.!!!!!

  • @nimaliweerasooriya5061
    @nimaliweerasooriya5061 4 ปีที่แล้ว +11

    ඔබ තුමා ..වැටෙන්න ගිය මොහොතෙ මේක බලපු හැමෝගෙම බඩ පපුව පිච්චෙන්න ඇති....රාවන ශක්තිය ඔබව රකිත්වා....

    • @marieruth104
      @marieruth104 ปีที่แล้ว

      Gayan mahathmaya jesu pihitai deurakawaraya pathanawa oba hoda buddimath kamin karunu huwa dakkwanawa oba thamai hogak hariyata wadagathkamon padily kirimak eda idanma kiya denne hadapathlenma isthuthi karanawa puthata

  • @samanthidilrukshi797
    @samanthidilrukshi797 4 ปีที่แล้ว +53

    අතීතයේ ජීවත් උන කවුරුන් හෝ ඔහොම යනකොට උමන් මාර්ගයේම හමුවෙන්න තිබුනා නම් කියලා මට සිතුනි 😥❤️

  • @kanthirandeni177
    @kanthirandeni177 2 ปีที่แล้ว +24

    ඔබ වගේ මේ හෙළබිමට ආදරය කරන හෙල දරුවන් තව තවත් බිහි වේවා!

  • @chalanarajapaksha1008
    @chalanarajapaksha1008 4 ปีที่แล้ว +43

    ජය වේවා. ලෝකය ඉදිරියේ අභිමානවත් විනයගරුක හෙල පරපුරක් නැවත බිහිවේවා . කාගෙන්වත් තහංචි නැති නියම ස්වාධීන රටක්, සොභාදහම සුරකින ජාතියක් බිහි කරන්න ලැබේවා ....

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 4 ปีที่แล้ว +8

    මෙවැනි ස්ථානවලට ගොස් ඉතිහාසය ගැන අප නොදත් කරුණු දැනගන්නට සැලැස්වීම මහගු සේවයකි.ඔබ වැනි දක්ෂ. නිර්භීත. පින්වත් අයට පමණයි මෙවැනි කටයුතු කල හැකි. ඔබට දෙව් පිහිට ආශීර්වාදය නිරතුරුව ලැබේවා.

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p 2 ปีที่แล้ว +20

    🌼ඔබ තුමා පෙර ගිය මග නැවත ඉපදිලා අපට පෙන්වලා දෙන හොද උස්සහයක්...❣️මෙච්චර කාලෙකට විශ්වාස කර හැකි රාවණා රජතුමාගේ ඉතිහාසය සත්‍ය ⁣⁣ලෙස විශ්වාස කර හැකි එකම පුද්ගලයා තමා ඔබ තුමා..🙏❣️💐🌼බොහොම පින් සර් මෙවා බලන්න අවස්තාවක් උදා කරල දුන්නට...🙏🙏🙏🙏❣️💐

  • @misnaina9292
    @misnaina9292 3 ปีที่แล้ว +2

    Warsaw amazing your hero take care all of you thanks shearing vedeo it's very dark and dangerous God bless you all take good light very careful please God bless

  • @samalkaatukorala8904
    @samalkaatukorala8904 2 ปีที่แล้ว +4

    හෙල යක්ක පුත්ත්‍රයන්ට ජය වේවා. ❤️🌹 මෙතුමා ගේ මෙම වැයම මතු දරුවන්ගේ අබිමානය වුදේසාම කැපවේවා ජයෙන් ජයම අත්වේවා ඔබ තුමාට ⁣රට වේනුවේන් මේ ලේස කරන වැඩ සදහා ඔබතුමාව තුනුරුවන්ගේම පිට ආශිර්වාදය ලැබේවා. ❤️🌹

  • @kithsirinuwan2861
    @kithsirinuwan2861 3 ปีที่แล้ว +10

    ගයාන් අයියේ ඔයාට ගොඩක් පිං මේ අපේ ඉතිහාසය අපිට පෙන්නලා දෙනවට.පරයන්ගේ උවමනාවට වැලලී ගිය අපේ ඉතිහාසය නැවත හෙල ඉතිහාසය නගා සිටුවන්න ගන්න උත්සාහයට මාගේ මෙන්ම අපගේ ගෞරවය ඔබ තුමන්ට ලැබෙනවා තෙරුවන් සරණයි

  • @saumyakarunarathne9631
    @saumyakarunarathne9631 4 ปีที่แล้ว +57

    ඔබ ඇවිද යන්නේ පෙර ඔබ ඇවිද ගිය මගින් ය යන්න මාගේ විශ්වාසය යි..පෙර පුරුදු ලෙස ඔබ යන දෙස අපි ද නොඉවසිල්ලෙන් බලා සිටිමු.ඔබට රාවණා දෙවි පිහිටයි .!!!!

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 4 ปีที่แล้ว +9

    ඔබ තුමා කරන්නාවූ කැප කිරීම පිළිබඳ (අපේ අතීතය සොයා දීම )ඔබ තුමාට ගෞරවය පුද කරනවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @rusirurusiru5506
    @rusirurusiru5506 3 ปีที่แล้ว +15

    ඇඩේනවා මේ අපේ ඉතීහසයක් කියලා මතක් වෙද්දී අපේ උන්ට අපේ දේ අගේ නැ උබට ජය අයියෙ♥♥

  • @Roxpawan69
    @Roxpawan69 4 ปีที่แล้ว +29

    බොරු බයිලා නෑ.නියමෙට පැහැදිලව කියනව.හැම වීඩියෝ එකක්ම බලන්න හිතෙන්ව කොච්චර වැඩ අස්සෙ උනත් ඔක්කොම බලනව සර්..නියමයි.ජය වේවා.👌✌✌

  • @surangapradeep6553
    @surangapradeep6553 4 ปีที่แล้ว +4

    වීඩියෝ එක එනතුරු බලාපොරොත්තුවෙන් සිටයේ.. පිට රටක සිට මේවා බලන විට සිතට එන හැගීම වචනයෙන් කිව නොහැක.. බුදුසරණයි !!එමෙන්ම ඔවෙනි ස්ථානයකට ඇතුල් වීමේදී වාතර්ශය පරික්ෂා කිරීමේ යන්ත්‍රයක් රැගෙන යනමෙන් ඉල්ලා සිටිනවා ඔබ තුමාගෙන්..තම ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වන ලෙසත් ඉල්ලා සිටිනවා... බුදුසරණයි

  • @upulperera7954
    @upulperera7954 4 ปีที่แล้ว +22

    මේවගේ වැදගත් දේවල් unlike කරන මිනිස්සුත් ඉන්නවනේ හරිම කනගාටුයි... ඔබ දිගටම ගවේසනය කරන් යන්න බුදු සරනයි...

  • @Lakshitha-ed5ik
    @Lakshitha-ed5ik 4 ปีที่แล้ว +7

    මේවා ගැන සොයන්න පු.වි.දෙ .අයගෙ ඇස් ඇරෙවා. ඔබට බුදු සරණයි අපෙ සිව් හෙලය ආපසු ගොඩ ගන්න දරන උත්සාහයට.....♥️♥️♥️♥️

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 9 หลายเดือนก่อน +3

    සුපිරි. VIDEO එකක්.
    නියමයි. ජය වේවා
    සීගිරි. පුරවරයේ. බොහෝ. දේ. සැගව.
    ඇතේ. සුදු. වැලි. වලින්. පිරැණු
    ජම්බුද්වීපේ. දඩුමොණරින්. එළියේ
    කල. එලි. කරනු. මැනේ. රකිනෙමු
    සැමදා. සිව්වනක්. සිව්හෙළේ❤️😀🔥❤️😀❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @shewonfdoz407
    @shewonfdoz407 3 ปีที่แล้ว +7

    මහා රාවණා අප්පච්චී පිහිටයී 🙏

  • @indikaranathunga5433
    @indikaranathunga5433 4 ปีที่แล้ว +7

    මෙවැනි තැන් ස්පර්ශයට භග්‍යක් නැතත් දැකබලා ගැනීමට අවස්තාව ලබා දීම පිලිබඳ ඔබතුමාට පින්..🙏

  • @feelingtop6132
    @feelingtop6132 2 ปีที่แล้ว +3

    රාවන දෙවි පිහිටයි තෙරුවන් සරන්‍යි ඔබ තුමාට චිරාත් කාලයක් මේ අයුරින් මේ දේවල් ලොවට හෙලි කරන්න ශක්තිය දහිර්‍යය ලැබේවා...

  • @champikahimansala3960
    @champikahimansala3960 4 ปีที่แล้ว +22

    ගයාන් , ඉතිහාස ගවේෂණයේ විශිෂ්ඨයා ඔබයි .

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 4 ปีที่แล้ว +16

    ආඩම්බරයක් වගේම දුකයි ..මොන තරම් වටිනා ඉතිහාසයක් ද අපිට තියෙන්නේ ..එවන් උදාර රටක් කාලා විනාශ කරන හැටි අමන දෙශ්පාලුවන් ..
    ඔබලාට ජය ..අපේ රටේ අපි නොදුටු අරුම පුදුම තැන් බලන්න සලසා දෙනවට..
    බයත් හිතෙනවා මේ ගල් ගුහා ඇතුලට යනකොට ..
    ජයවේවා ..

  • @user-kq7tg2jb4e
    @user-kq7tg2jb4e ปีที่แล้ว +3

    අනිවාරයෙන් ඔබතුමාට පින් මෙවැනිදෙ රටට පෙන්වා දිමගැ හරිම අඩමිිබරයි අපේ මවිි බිම ගැන තෙරැවන්Saරනයි

  • @roshanthinikodithuwakku908
    @roshanthinikodithuwakku908 4 ปีที่แล้ว +4

    ඔබතුමාට ගොඩක් ස්තුතියි.

  • @navodyasandamali325
    @navodyasandamali325 3 ปีที่แล้ว +6

    අපේ රටේ තිබ්බ ඒ තාක්ෂණය ඒ විෂ්මිත දේ අදටත් වෙන රටවල් වලට කරන්න බෑ.....මේ වගේ දේවල් වලින් නැගී සිට මේ අභිමානය රැගෙන ජාත්‍යන්තරය ජය ගැනීමට හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...බුදු සරණයි සර් 🙏🙏

  • @nilumrathnayaka3391
    @nilumrathnayaka3391 4 ปีที่แล้ว +6

    මේ අපේ මුතුන්මිත්තන් කරපු අපේ අභිමානය මේවා දකිනකොට අගේ ලේ නලියනවා ඔබට බොහොම පින් ගයාන් මහත්තයෝ මේ දේවල් අපට පෙන්වලා දෙනවට ඔබට සහ ඔබේ පිරිසට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!!!!! අපේ රාවණා අප්පච්චිගේආරක්ෂාවයි!!!!! ඔබ සැමට............ ආදරෙයි අපි ඔබට ගයාන් මහත්තයෝ.....

    • @nilumrathnayaka3391
      @nilumrathnayaka3391 4 ปีที่แล้ว +1

      ඉතිරි වීඩියෝව ඉක්මනින් දාන්න ගයාන් මහත්තයෝ ඉවසිල්ලක් නැ අපිට

  • @shanakadananjayashanaka6296
    @shanakadananjayashanaka6296 ปีที่แล้ว +3

    රාවනා සීතා දෙවි පැහැරගෙන ඇවිත් සගවාගෙන සිටියේ අපේ ගමේ එම හේතුවෙන් අපේ ගම සීතාගල නමින් හදුන්වයි

  • @user-in5bf9lg3q
    @user-in5bf9lg3q 4 ปีที่แล้ว +21

    මේ අපේ රටේ අපේම මිනිසුන්ගේ විශිෂ්ට නිර්මාණ මේවා අාරක්ෂා කරගත යුතුයි ඔබට ජය...

  • @komaripathirana8221
    @komaripathirana8221 3 ปีที่แล้ว +10

    රාවාණා ඉතිහාසයට නෑකම්.කියන උන් තාම මෙහෙ මහපොලවේ අහම්බෙන් හරි ආයේ බිහිවෙලා ඉන්නවා ඒ නිසා නේද අපි මේ තරම් රාවාණට ආදරේ කරන්නේ රාවණාගේ පොටො එකක් දකිනකොට අපේ ලේ කකියන්නේ ඇස්වලින් කදුලු ගලන්නේ 🙏🙏🙏🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 ปีที่แล้ว +4

    ඔබ සියලු දෙනට බුදු සරන ය් ජය වෙවා !🙏👍🌸🌸🌸🌸🌸🌸

  • @salindawanigasooriya6972
    @salindawanigasooriya6972 4 ปีที่แล้ว +27

    සිංහලේ නැවත නැගි සිටුවන්න ඔබතුමාට හැකිවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🤩🤩

  • @sajisoysa8244
    @sajisoysa8244 4 ปีที่แล้ว +45

    ඔයාගෙ මහන්සියේ ප්‍රතිපල තියෙනව අයියේ...ආඩම්බරයි ඔයාගෙ නොපසුබට උත්සාහයට...බුදුසරණයි

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 ปีที่แล้ว +2

    Great awareness Sir. May blessings of triple gems protect you.

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 4 ปีที่แล้ว +2

    තෙරුවණ් සරණයි .එමෙන්ම ඔබ සියලුම දෙනාට රටේ ඉතිහාසය නගාලීම මට යෝධ බල ශක්තිය ලැබේවා .අපි මම ඔබ සමගයි.

  • @meghawijewardane
    @meghawijewardane 4 ปีที่แล้ว +7

    Good Lord!!! You are amazing !!! We only know a tiny proportion about the complexity of our proud history ..Wherever you look, there are still things we don’t know about and don’t understand... But YOU know everything by heart!!! There’s so much to explore rather to talk and just going around and YOU are proving that... I am with you forever and looking forward to the day that I am physically with YOU!! ☁️❤️☀️🙏🏾

  • @ravidhumadhubhashana1212
    @ravidhumadhubhashana1212 4 ปีที่แล้ว +32

    ගයාන් මහත්තයෝ අපිට බැරිද ඔබතුමා සමඟ එකතු වෙන්න? මේ වගේ දේවල් කරගෙන යන්න ඔබතුමාට හයියක් වෙන්න අපිත් ලෑස්තියි... මොකද මමත් තනියම මේ රාවණා රජු ගැන හොයනවා... ඔබතුමාට තෙරුවන් සරණයි මේ දේවල් ඉදිරියට කරගෙන යන්න තව තවත්...

    • @sudeerarukshan4842
      @sudeerarukshan4842 3 ปีที่แล้ว +9

      මේ වගේ රාවණ ඉතිහාසයට ඇලුම් කරන, ගවේෂණය කරන අය විතරක් එකතු කරගෙන සීමිත පිරිසක් එකතු කරගෙන අපි whatsapp group එකක් හදාගමු.ඒ හරහා අපිට මේ ගැන ගවේෂණය කරන්න.යාවත්කාලීන වෙන්න පහසුවක් වේවි...මොකද කියන්නෙ.කැමතිද ?

    • @tharindhudilshan6425
      @tharindhudilshan6425 3 ปีที่แล้ว

      @@sudeerarukshan4842 ow mamath kemathi ehema group ekak hadanawanm mawath add karanna

    • @NIMSARA630
      @NIMSARA630 2 ปีที่แล้ว

      @@sudeerarukshan4842 අපිත් කැමති මම බලන්ගොඩ

    • @slanuproductions5547
      @slanuproductions5547 9 หลายเดือนก่อน

      ​@@sudeerarukshan4842මාත් හරි ආදරෙන් භක්තියෙන් රාවණා රජු ගැන හොයනවා.මාවත් group එකට ගන්න.🙏❣️

  • @SidnemS
    @SidnemS 4 ปีที่แล้ว +6

    ගොඩාක් වටිනවා අයියේ. මෙවැනි වටිනා දේවල් මගින් අපේ අභාවයට ගිය හෙලයේ වටිනාකම රටට ආදරය කරන හැම හදවතකටම දැනේවි. සුබ පැතුම් 🙏🙏🌿⚘🌿

  • @kushan.praneeth5577
    @kushan.praneeth5577 4 ปีที่แล้ว +3

    හිතාගන්නවත් බැ අපේ හෙල ඉතිහාසය ගැන ...ලොකු සතුටක් වගේම දුකකුත් තියෙනවා අද මේ වෙලා තියෙන දේ දැක්කම..කොහොම උනත් ගයාන් අයියට ගොඩක් පින් මේ දේවල් අපිට පෙන්නුවට අපි ඔබත් සමගයි ඔබ ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි....

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 4 ปีที่แล้ว +3

    මෙිම රාවනා ඉතිහාසය මුලසිට නැරබිමට.ලින්ක් එකක් දාන්න.ඔබ තුමාට ගොඩාක් පිං.ටිකක් නැරබුවා.ඒත් පිලිවෙලට නැ

  • @nrm5520
    @nrm5520 4 ปีที่แล้ว +3

    ඔබතුමා මේ දේවල් පෙන්නන ගන්න වෙහෙසට සහ උත්සාහයට බොහොම පිං❤️❤️

  • @dedimuniayanga2281
    @dedimuniayanga2281 4 ปีที่แล้ว +2

    හප්පොයි පරිසමින් බය හිතෙනවා ..කිසිම උවදුරක් නොවේවා ..බුදු සරනයි ජේසු පිහිටයි ..හරිම සතුටුයි අපේ ඉතිහාසය ..ඒ මුතුන් මිත්තන් ඒවා කොහොමහරි පරිසම් කර ඇති මෙය නැති කරගන්න හොද නැ හොයන් පරිසම් කරන්න ඕනේ අපේ අනාගතේ දරුවන්ටත් ..අපේ ජාතිටටත..

  • @Cara-qn4mq
    @Cara-qn4mq 4 ปีที่แล้ว +2

    මෙවන් ඇස් අදහාගත නොහැකි නිර්මාණ හෙළිදරව් කරලත් වගකිවයුතු නිලධාරීන් නිහඬ ව බලා ඉන්නෙ ඇයි?? ලෝකේ පැරණිම ඉතිහාසය ඇති රටේ ප්‍රෞඩත්වය ලෝකෙට කියන්න ඇයි ඔවුන් මෙතරම් මැලි වෙන්නෙ?? අපේ මුතුන් මිත්තන්ගේ නිර්මාණ සංරක්ෂණය කළයුතු කාලයයි මේ.. රැකගනිමු මේ හෙළ දෙරණ 👑 ලාංකීය අභිමානය ලොවට හෙළි කරන්න ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා! 🙏

  • @jiwanthennakoon629
    @jiwanthennakoon629 4 ปีที่แล้ว +80

    ගයාන් අයියේ පරිස්සමට දෙවියනේ ගල් උගුල් තියෙන්න පුලුවන් විශ වායු තියෙන්න පුලුවන් බලාගෙන ගයාන් අයියේ තෙරුවන් සරනයි දීර්ගායු වේවා

  • @demonRamanayaka6080
    @demonRamanayaka6080 ปีที่แล้ว +4

    මාත් කැමති ඉතිහාසය ගැන අධ්‍යයනය කරන්න ගවේෂකයෙක් වෙන්න 🙏❤️

  • @geethmalshan8859
    @geethmalshan8859 4 ปีที่แล้ว +2

    මෙී යන ගමන ඔබ සියලු දෙනාවම දෙවියන් රැකදෙත්වා .මට හිතෙන්නේ නාග රුව ගාව තිබුනු වටිනා යමක් හෝ මාණික්‍යයක් කවුරුන් හෝ අරගෙන ඇති.වාසුකී නා රුවට සමාන රූපයක් ඒක තෙරුවන් සරණයි

  • @sewwandimadhubhashini9024
    @sewwandimadhubhashini9024 4 ปีที่แล้ว +252

    හෙළ ඉතිහාසය ගවේෂණයේදී මගේ විශ්වාසය, ඔබම පමණයි... සත්‍ය යැයි හදවතට දැනෙන්නේ ද ඔබේ ප්‍රකශයන් පමණයි...

    • @kumarad1648
      @kumarad1648 4 ปีที่แล้ว +4

      අනිවාර්යන් මමත් එකඟයි

    • @kalpaofficial2612
      @kalpaofficial2612 4 ปีที่แล้ว +3

      මටත් කියන්න තියෙන්නේ එමමයි

    • @sanjunishee3681
      @sanjunishee3681 4 ปีที่แล้ว +2

      මටත් ඒමම තමයි

    • @kavinduudayanga4236
      @kavinduudayanga4236 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ඔවු එකඟයි

    • @lahirulakshanlakshan1836
      @lahirulakshanlakshan1836 4 ปีที่แล้ว

      Aniwaren 💗🔥

  • @kpadmasri
    @kpadmasri 4 ปีที่แล้ว +37

    අපිට නැති වූන ඉතිහාසය යලි බිහි කිරීමට ගන්නා උත්සාහයට ඔබතුමාට බොහෝ පිං ජය වේවා ....

    • @rockmanjula385
      @rockmanjula385 4 ปีที่แล้ว

      jayawewa aeya apithath katha karanna puluwan kamak teyena hama welema annam

  • @krishanthastudio7507
    @krishanthastudio7507 4 ปีที่แล้ว +4

    රාවණා දෙවි පිහිටයි සියලු කටයුතු සාර්තක වේවා.

  • @lahirumadhu615
    @lahirumadhu615 4 ปีที่แล้ว +9

    පුදුම ඉවසීමක් තියෙන..ගෞරවාන්විත චරිතයක් තමයි..❤❤❤😘

  • @kawshgayathri2574
    @kawshgayathri2574 4 ปีที่แล้ว +6

    අනේ දෙවියනේ....පපුව දනවා මේවා දකිනකොට...ඔක්කොම ගරා වැටිලා නේද ? ඔබ තුමාට බුදුසරණයි ....හරිම දුකක් දැනෙනවා ..අපේ රටට ජාතියට වෙච්චි දේ...ඔබ තුමාට ජයෙන් ජයම වේවා

  • @gamunufdo1515
    @gamunufdo1515 4 ปีที่แล้ว +18

    නියමයි අයියේ ..වචන උච්චාරණය මරු හොදේ..

  • @madaraudyani7032
    @madaraudyani7032 4 ปีที่แล้ว +3

    හෙල ඉතිහාසයේ මෙවැනි විශ්මිත නිර්මාණන් තව කොච්චර නම් ඇත්ද...වැලලී ගිය අපේ උරුමයට යලි පණ පොවන්නට වෙහෙසෙන ඔබට බුදුසරණයි..දෙවිපිහිටයි..🙏🙏🙏 වීඩියෝ එකක් එනකල් මග බලන් ඉන්නේ

  • @nayanadamayanthi1083
    @nayanadamayanthi1083 4 ปีที่แล้ว +2

    ජය වේවා.....නිදිකිරන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වසා දමා මෙවැන්නන්ට ඉඩදියයුතුයි.....නැත්නම් මෙ ඉතිහාසය වලපල්ලට යනවා.වගකිවයුතු අය දැනුවත් වි හමුදාව යෙදෙව්වනම් ඒ අය මේවා ගොඩගනියි.......රැක ගනියි...

  • @flakex1160
    @flakex1160 4 ปีที่แล้ว +17

    ඔබට දෙවියන්ගේ රැකවරණය❤

  • @user-wi6kv6hs7b
    @user-wi6kv6hs7b 4 ปีที่แล้ว +3

    සුවපත් වේත්වා දිර්ඝ ආයුස වර්ධනය වේත්වා හෙළයින් ට ජය වේවා ස්වස්ති සිද්ධම් ...!!!

  • @kavindayahansani5037
    @kavindayahansani5037 4 ปีที่แล้ว +7

    හෙළයන්ගේ උරුමය ❤🙏 🇱🇰 🇱🇰 🇱🇰
    🙏 අපි වාසනාවන්ත උනා නෙත් දෙකින් එ දැක ගන්නට 😥🙏 ඔබතුමා ඇතුළු කාන්ඩායමට බුදු සරනයි !!!🙏🙏

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +2

    ඔබ කෙරෙහි තිබේන ලොකුම විශ්වාසය තමයි ඔබ එක එල්ලෙ දෑස් නොසෙල්වා කැමරාවට මුහුණ දෙමින් කතා කිරීම.. අම්මෝ පරිස්සමෙන් .. ඔබ අපේ පෞඪත්වය අභිමානයෙන් ලොකයට විවර කරන බව නම් සහතිකයි.. සූර්ය දෙව් රාවණ් අප්පච්චි පිහිටයි!🙏

  • @sanduchamika6031
    @sanduchamika6031 4 ปีที่แล้ว +15

    unlike 256 අවජාතකයෝ වෙන්ඩ ඇතී..මේ තමයි ලංකාවේ අනන්‍යතාව බුදු සරණයි

  • @tharindugunathilake1233
    @tharindugunathilake1233 4 ปีที่แล้ว +23

    ඇග හිරි වැටෙනව අයියෙ මේව බලද්දි.අමුතු හැගීමක් සමග මොකක්දෝ දුකක් දැනෙනව.

  • @yashanrashmika2199
    @yashanrashmika2199 4 ปีที่แล้ว +7

    හෙළ ඉතිහාසය ලෝකයට ඉදිරිපත් කරන ඔබ චීරාත් කාලයක් රැදේවා ❤️🙏

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว

    පින්වත් දරුවන්ට ජයවේවා,,, !!! හෙලබිමේ සිව්හෙලයන්ගේ ජානමුසුවු පින්වත් දරුදැරියනේ ඔබලාට පරම සත්‍ය ඉතිහාසය උගන්වන ගුරුතුමා ඉටුකරනුයේ දැවැන්ත යුග මෙහෙවරකි,,,!!! ගුනවත් ගුරුතුමාටත්, සිහල ජාතියේ අනන්‍ය තාවය රැකගැනිමට පෙරපින් බලෙන් ඉපදුනු දුවාදරුවන්ට හා නරබන ගුනවත් වැඩිහිට් සැමටත් කායික මානසික නීරෝගිසුවයත් !! ප්‍රඥාවත් පහලවේවා කියා අදිස්ටාන කරමි ,,සුවපත් වේවා ,,,!!! සුසිත් 0714413521 min of health ple log,, මිත්‍යාවෙන් එහා යථාර්ථය search for histry සහ බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න උතුම් සිරිසද්දර්මය බෝධයට, මන්ද ,,, මේ යුගයේ රාවනා සක්විති රාජ ඉතිහාසය මතුවන්නේ ඉතාමගැබුරු දර්මතාවයකින් ඒ වසර1800 ක් තරම් දීර්ග කාලයක් භාවිතයෙන් ඈත්ව ,වැසී වැලලී යටපත්වී භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් විකුර්ති වී ඇති උතුම් බුද්ධ දෙශනාවේ නිවන් දකින හේතුපල දහම මහාප්‍රග්ඥායන් වහන්සේකෙනෙකු පහලවී මේ හෙලබිමේ සිවුහෙල දේශයේ පෙරපින් ඇතිව ඉපදුණු දෙවි මිනිසුන්ට එදා සුනීත සෝපාක අටාචාර කිසාගෝතමී ආදින් සෝවාන් ආදි මගපල ලැබුවාසේ මේ යුගයේත් එවැනිම යුගයක් උදාවි ඇත බැවිනි,,, මෙය පරම සත්‍යකි ,,, !!! මා මේ දේශනය අවන්කවම නරබමින් මෙයට (රාවනා සක්විති රජ පරපුර)පිලිගන්නේ යම් අතීත සංසාරේ හේතුපල සම්බන්ද තාවයක් ඇතිබවට නියමනිවැරදි පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ට බහාගැලපීමෙන් මේ සියලු පින්වතුන්ට මේ උතුම් ධම්ම දායාදය හිමිවිය යුතුබවට ගැගෙන බැවින් මෛත්‍රී පෙරදැරිව මේ සටහන තබමි,, හොදම උදාහරණ,, kovid19 කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය ලොකයාට ජනිත කිරීම, sir,ආතර් C, ක්ලක්ගේ 2050 ලෝකයේ සියලුම ආගම් පරයා හේතුපල දහම බුදුදහම බැබලෙන අනාවැකියයි ,,,!! මේ ලෝකබලවතුන්ගේ ආකල්ප පරිකල්ප උපකල්ප මනක්කල්ප සංකල්ප විනාශයයි සිදුවනුයේ. එදා විශාලා මනහනුවර තුම්බිය හටගත්තේ මේ දර්මතාවය නිසා බව තේරුම් ගනිත්වා ,,, සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,, සුසිත් ..

  • @jayasrichinthaka4861
    @jayasrichinthaka4861 4 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ අණාවරණයක්, ඔබතුමාගේ කැපවීම ඉතාමත් අගයකරමි. වඩාත් හොඳ ආලෝක ධාරාවක් භාවිතා කළ හැකිනම් වඩාත් හොඳයි. තෙරුවන් සරණයි ඔබතුමාට. ජය ශ්‍රී.

  • @mdrlakmal
    @mdrlakmal 4 ปีที่แล้ว +30

    Unlike දාපු වුන් ලංකාවේ වෙන්න බෑ. ඉන්දියන් කළවන් ලේ තියෙන පුරා සෙට් එක වෙන්න ඕන.

    • @dileepanuwanthera2921
      @dileepanuwanthera2921 3 ปีที่แล้ว

      Sampath බාලචන්ද්‍ර....මූත් unlike dpu ekekda kheda 😅

  • @shalisrilanka1539
    @shalisrilanka1539 4 ปีที่แล้ว +21

    ගයාන් අයියේ ගොඩක් ආදරෙයි ... අපේ ගයාන් අයියට රාවණා අප්පච්ගෙ ආරක්ෂාවයි ආශීර්වාදයයි වේවා...

  • @rashi7690
    @rashi7690 4 ปีที่แล้ว +2

    මම අදයි ඔබතුමාගේ වීඩියෝව බලන්න ගත්තේ මමත් ඉතිහාසයට බොහොම කැමති කෙනෙක් ගොඩක් ස්තුතියි, මෙවැනි දේවල් දැක බලා ගැනීමට ලැබීම ගැන ඔබතුමාට බොහොම පිං

  • @sudathliyanage7006
    @sudathliyanage7006 4 ปีที่แล้ว +1

    ගයාන් සහෝදරයා, මේ උත්සාහය ඉතාම අගය කරනව. අවදානම දරාගනිමින්, ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වීමත් හැමෝම අගය කළ යුතුයි. මම දකින ලොකු අඩුවක් තියෙනව. ඒ ගැන අවධානය දෙන්න පුලුවන් නම් ඔබේ මේ කාර්යය ඉතාම ඵලදායක වෙයි කියල මම විශ්වාස කරනව. ඔබ මේ ගවේෂණය කරන බොහොමයක් තැන් අඳුරුයි. ඒ වගේ තැන්වලට ගැලපෙන ආලෝක කදම්බ නිකුත් කරන්න පුලුවන් උපකරණ අද වෙලෙඳපොලේ ඕන තරම් තියෙනව. ලොකු මිලක් ගෙවන්න ඕනත් නැහැ. එතරම් විශාලත් නැති, ලොකු බරකුත් නැති ඒ වගෙ උපකරණවලින් ආරක්ෂාව උපරිමයෙන් ලැබෙනව වගේම ඉදිරිපත් කරන සොයාගැනීම්වලට ලොකු වටිනාකමක් දෙන්නත් පුලුවන්. හොඳම උදාහරණය මේ වීඩියෝ එක. මේකෙ ඔබ දැක්ක දේවල්වලින් 50%ක් වත් ප්‍රේක්ෂකයා දකින්නෙ නෑ. බොහොමයක් තැන්වල අපි දකින්නෙ අඳුරෙ එල්ලවෙන කුඩා ආලෝකයක් විතරයි. ඒ නිසා ඉදිරි නිර්මාණවලදි ඒ ගැනත් හිතන්න පුලුවන් නම් ඒක ඔබට වගේම අපටත් යහපත පිණිසම වේවි. ඒ වගේම පුංචි හරි ඔක්සිජන් සැපයුමකුත් සපයාගන්න පුලුවන් නම් ජීවිතවල ආරක්ෂාවට ඒක ලොකු උදව්වක් වේවි හදිසි අවස්ථාවකදි. මේ මගේ යෝජනාවක් විතරයි. ඔබට සම්මා සම්බුදු සරණයි. දෙවි රැකවරණයි. රාවණා ශක්තිය ඔබ සමගම වේවා..!

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 4 ปีที่แล้ว +5

    ජයවේවා ❤️🙏
    රාවණා රජතුමා 🙏🙏🙏

  • @pradipalenora6283
    @pradipalenora6283 4 ปีที่แล้ว +5

    Our blessings are with you and your friends who are helping you.
    Theruwansarani!

  • @d.m.shayanidilthushani2952
    @d.m.shayanidilthushani2952 2 ปีที่แล้ว +1

    ඔබ කරන මෙ මෙහෙවර. ස්‍තුති ඔබ හෙල පිලිබද තොරතුරු ලබාදුන්නා ට

  • @user-ud1pw9cr1z
    @user-ud1pw9cr1z 10 หลายเดือนก่อน +1

    Kuragala eithamath බලවත් විදියට රාවණා රජුගේ ශක්තිය තියනවා ....හෙළ උරුමය සොයා යන ඔබතුමා ඇතුලු සියලු දෙනාටම දිගාසිරි වෙත්වා ....t.s.

  • @sankavimukthisanka7265
    @sankavimukthisanka7265 4 ปีที่แล้ว +5

    ඔබ දිනුම කරා යනවා කියන්නේ මුළු සින්හලයගේම දිනුමයි උබට ජය ගයාන් සහෝ බුදුසරණයි

  • @skgomes
    @skgomes 4 ปีที่แล้ว +132

    සංසාර පුරුද්දට ඇවිදගෙන යනවා නේද ගයාන්.. ?

    • @damithboange456
      @damithboange456 4 ปีที่แล้ว

      Sansare purudda nevei aapethe minissu yana pot akak da kohedoo athulvima (in) kiyalath guhava athule thiyenne

    • @kalabaraclub9682
      @kalabaraclub9682 4 ปีที่แล้ว +8

      @@sadunmunasingha8319 යූටියුබ් එකෙන් සල්ලි ගන්න හරි මේ වගෙ තැනකට ජීවිත අවදානමක් අරන් යන එකම මදිද.? උඹට යන්න කිව්වොත් කීයටවත් යයිද.? ඌට තියෙන ඉතිහාස දැනුම ටිකක් හරි තියෙන්වද උඹට. නිකන් කී බෝඩ් වීරයෙක් වෙන්න එපා සහෝදරය. ❤️🙏

    • @allbeautifulthings7325
      @allbeautifulthings7325 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් මේ සංසාරේ පුරුද්ද තමයි

    • @user-dq1wq6bl5n
      @user-dq1wq6bl5n 4 ปีที่แล้ว +1

      @@kalabaraclub9682 saho dannawada පුරාවිද්‍යාඥයෙක් වෙන්න මොනවද ඉගෙන ගන්න ඕන කියලා? Dannawanan kiyapanko..

  • @gaminirupasinghe3827
    @gaminirupasinghe3827 4 ปีที่แล้ว +2

    ඔබ අපිව දැනුවත් කිරිමට දරන මෙි උත්සාහයට ගොඩක් පිං.නමුත් මෙවැනි දේ කරන විට ඔබෙි ප්‍රවෙිසම ගැනත් හිතන්න.මෙවැනි ස්ථාන වල විශ වායු තියෙන්න පුලුවන්.වාතය අඩු වෙන්න පුලුවන්.ගල් ආදිය කඩා වැටෙන්න පුලුවන්.ඒව ගැනත් කල්පනාවෙන් කටයුතු කරන්න.ඔබ වැනි අය අපිට ගොඩක් වටිනවා.

  • @ramyaltaratnayaka1764
    @ramyaltaratnayaka1764 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි ,,,මහත්කයෝ ලිස්සලා යන තැනදි මව ගැස්සුනා අපෝ රාවණාදෙවියොම රකිත්වා ,ඔබ සැම දෙනා ,ජනාධිපති තුමාව දැනුවත් කරන්නකෝ,මේ ඉතිහාසය ඉදිරියට ගෙන්න ,දිර්ඝයු ලැබේවා ,👏👏👏👍👍👍✌✌✌💪💪💪👼👼👼❤️🇱🇰

  • @user-xr6vm4vl5b
    @user-xr6vm4vl5b 4 ปีที่แล้ว +17

    මොනවද ඔබට අවශ්‍ය අපේ ඉතිහාසය ගොඩදාන්න...

  • @piyuliherath3318
    @piyuliherath3318 2 ปีที่แล้ว

    ඔබට සියලු ජය.තව තවත් අතීත උරැමයන් සොයා බැලීමට ඔබට ධීර්ගායුෂ ලැබේවා!

  • @komarik4660
    @komarik4660 2 ปีที่แล้ว +1

    බුදු සරණයි 🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු

  • @Dhanushkaprebath
    @Dhanushkaprebath 4 ปีที่แล้ว +3

    Ftසුපිරියි

  • @sampathwijesinghe4901
    @sampathwijesinghe4901 4 ปีที่แล้ว +5

    නියමයි මහත්මයා ගන්න රාවනා අතිතය එලියට බුදුසරනයි ඔබට

  • @nadeeshasudarshani184
    @nadeeshasudarshani184 9 หลายเดือนก่อน

    කිසිම කරදරයක් අතුරු ආබාදයක් නොවේවා!යන මග පැහැදිලි ගමනක් යන්නට ඔබට ශක්තිය ලැබේවා..සුන්දර මිනිසෙකි ඔබ.ඔබගෙන් අපි ඉගෙන ගන්නා දැනුම් අප්‍රමානයි.🙏

  • @DeepaniR.-mv6cv
    @DeepaniR.-mv6cv ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පින් මේ වගේ දේවල් අපිට පෙන්නනවා ට🙏

  • @gayanchamara4000
    @gayanchamara4000 4 ปีที่แล้ว +8

    වීඩියෝ එක දානකම් බලන් හිටියේ.තෙරුවන් සරණයි .

  • @hasithanuwan6849
    @hasithanuwan6849 4 ปีที่แล้ว

    ජය ශ්‍රි...ඔබ සොයන්නේ මේ මව් බිමේ අනාගතයයි..
    අතීතය නොවේ...ඔබට ජය..ඔබ එම අනාගතය මේ සමාජය තුල හීයක් මෙන් සිටුවීමට අනාගතයට අවශ්‍ය වර්තමානය ගොඩ නගමින් සිටී...ඔබ කල මහාරාවනා වැඩසටහන් සියල්ලක්ම මා සවන් දී ඇත..ඒ තුලින් බුද්ධ දර්ශනය ,රාවනා දර්ශනය පිලිබද මා හට අවබොධයක් මගෙ මනස තුල ගොඩනැගුනි..ඔබ කරන්නාවූ කුසල කර්මයේ ප්‍රමානය මෙතෙකැයි කිව නොහැක...මා ද මේ විශ්වයට පැමිණ ඇත්තේ විශාල රාජකාරියක් සදහාය..එ දෙය කර මිස මා ද මේ විශ්වයෙන් නොයනු ඇත... ඔබද එසේය...ඔබ කරන්නාවූ මෙම හෙලිදරව්ව, පාපොච්චාරණය, සමාජය තුල විශාල ආකල්ප වෙනසක් ඇතිව ඇත...ඔබට ජය....ඔබගේ රාජකාරිය ඔබ මැනවින් මේ විශ්වයට ඉටු කරමින් සිටී...අපි දිනෙක මුන ගැසේවි...ඔබට ජය...තෙරුවන් සරණයි ...