47 - සොයායන මාළිගයට ජලය ගත් විශාලතම පොකුණ Large Pond which supplied water for the palace to be found

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ගවේශනයේ තුන්වන දිග හැරුම ලෙස අද දවසේ ඔබට මාළිගය ට ජලය ලබාගත් විශාලතම පොකුණත්, මහ වනයෙන් වැසුණු මාළිගා සංකීර්ණය ඇති පර්වත මස්තකයේ ශිලා ලිපි 03 කුත් ඒ හා බැඳුණු අද්භූත ජනකතා ආදියත් පිළිබඳව හෙළිදරව් කරනු ලැබේ. As the third episode of the expedition, today you will discover the largest pool of water to the palace, three inscriptions on the top of the rock palace complex covered in the jungle and its mysterious folklore.

ความคิดเห็น • 780

  • @lifehunts4725
    @lifehunts4725 4 ปีที่แล้ว +171

    මේ video එක එනකං හිටපු අය කෝ...😊🇱🇰💚

  • @mylifest740
    @mylifest740 4 ปีที่แล้ว +167

    වීඩියෝ එක බලන්න කලින් කමන්ට් එක දාන්නේ, මොකද අපි දන්නවා රටට වැඩදායි දෙයක් විතරයි ඔබගේ මේ නාළීකාව තුලින් හෙලිකරන්නේ කියලා.. නියමයි ගයාන් අයියේ...🙏

  • @dumindaabeysekara2371
    @dumindaabeysekara2371 4 ปีที่แล้ว +18

    පිරිලා නොමැති මුත් නිල් ජලකද සොදින
    සිරියක් නිබද ඇත එම පොකුනෙන් පෙනෙන
    ගිරි ලිපි අගෙයි දැකුමෙන් හද පිනා යන
    දිරි තව ලැබේවා නුඹ යන මේ ගමන......
    ජයවේවා

  • @ashendimalka4664
    @ashendimalka4664 ปีที่แล้ว +2

    ඔබ තුමා වැණි පුත්ගලයෙක් එක්ක එකතු වෙලා රාවණ ඉතිහාසය ගවේශනය කරන්න තියෙනවනම්..🙏☸️☺️...ඒහෙම භාග්‍යක් හිමිවෙනවනම්......🙏.......ඔබ තුමා කරන මෙ මහා මෙහෙවර අති ස්තරම්...ගොඩාක් පින් ඔබතුමාට...සම්මා සම්බුදු සරනයි ඔබ තුමා ඇතුලු සියලූම කණ්ඩායමට....🙏☺️☸️

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 10 หลายเดือนก่อน +2

    සුපිරි. VIDEO. එකක්
    නියමයි. ජයවේවා
    සීගිරි. පුරවරයේ. බොහෝ දේ. සැගව ඇතේ
    සුදු වැලි වලින්. පිරැණු. ජම්බුද්වීපේ
    දඩුමොණරින්. එළියේ. කල එලි. කරනු මැනේ
    රකිනෙමු. සැමදා. සිව්වනක් සිව්හෙළේ,❤️😀😀❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 ปีที่แล้ว +1

    ව්ඩියෝ එක බලන්න ඉස්සල්ලා ලයික් කරන්නෙ ඔබතුමාගේ ව්ඩියෝ එකට ගයාන් මහත්තයා අපිට වදගත් මැරෙන්න කලින් මේවා ඇස් දෙකෙන් දකින්නට ලැබෙන්නේ ඔබතුමාට පිං සිද්ද වෙන්න . ඇත්තටම මට හරිම ආඩම්බරයි මමත් ඉපදීම මේ ළක් දෙරනේ නිසා .
    අපි වෙනුවෙන් මෙි වෙන මහන්සියට ගොඩාක් ඉස්තුති .
    දළදා සමිිදුගේම පිහිටයි !!

  • @dasunchathuranga7555
    @dasunchathuranga7555 4 ปีที่แล้ว +6

    අපි සැමදා ඔබතුමා සමගයි..හෙළයින්ගේ ඉතිහාසයත් වර්තමානයත් අනාගතයත් ඔබම පමණයි.(asanka udaya)

  • @thisaralakshan9040
    @thisaralakshan9040 4 ปีที่แล้ว +9

    ඔබතුමාට ජය.මේ ඉතිහාසය මේ රටේ මිනිස්සුන්ගෙ ලේ නහර වලටම කා වද්දනවට.වැඩේ අතහරින්නඑපා.අපි ඔබ සමගයි.මේ දේ අපි කොහොමහරි කරන්න ඕන. පාසල් පෙල පොත කරා මේකරැගෙන ආවොත් විතරයි සාර්තකත්වයතියෙන්නෙ.එතකොට අලුත් පරපුර ඒ ගැනහොයන්න ගනීවි.🙏

  • @mobiletv2141
    @mobiletv2141 4 ปีที่แล้ว +45

    සැහෙන දවසක් බලන් හිටියා මේක බලන්න 😔 අද දාලා 🤗🤗❤🙏

  • @indikak.warnakula2103
    @indikak.warnakula2103 4 ปีที่แล้ว +10

    අපේ ගවේශණයේ සෑහෙන දවසක් අපතේ ගියා අනුවණයෙක් වෙනුවෙන් කාලය වෙන් කරන්න උන නිසා. ඒත් බාධක ඉවත් කරගෙන තමා ගවේශණ කරන්න ඕනේ. ඉස්සරහට යමු ගයාන් අයියා. ඔබය ජය.🌞🌜️

  • @asankachandimal902
    @asankachandimal902 4 ปีที่แล้ว +8

    හදවතට දැනෙනවා අපේම දේවල් කියලා.. අයියේ ඔයාගේ මේ උත්සාහයට මගේ හදවතින් ම ප්‍රණාමය.....

  • @nilukacosta8310
    @nilukacosta8310 4 ปีที่แล้ว +51

    අපේ පවුලේ හැමෝම අලුත් වීඩියෝ එකක් දානකම් ඇස් අයා බලා සිටියේ.
    මුළු හෙළයටම ජය!🙏🙏🙏
    ඔබට රාවණා අප්පච්චිගේ පිහිටයි!

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 4 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩාක් පිං මේ වගේ අපේ වැළලී යන ඉතිහාසය ගොඩ ගන්නවාට....❤❤❤❤තෙරැවන් සරණයි ......ජය....

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +3

    ගයාන් අයියේ ඔබ නොසිටින්නට මේ හෙළිදරව් කිරීම් මේ මවිපොළොවට තව අවුරුදු ගණනාවකට සිදු නොවන්නට පුළුවන්... ඔබට පිං සිදු වන්නට මහා ජාතියක ප්‍රෞඩත්වය නැවත මතු වෙමින් පවතී...
    ඔබට තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේව...!!!
    සුවපත් වේවා ...!!!
    ජය ශ්‍රී ...!!!
    ❤️❤️❤️🙏🙏🙏🌞

  • @navodranasinghe3367
    @navodranasinghe3367 4 ปีที่แล้ว +15

    අපි නොඉවසිල්ලෙන් බලා සිටියේ! ඔබ තුමාට තෙරුවන් සරණයි! මහා රාවණා රජතුමාගේ පිහිට ආශිර්වාදය ලැබේවා!

  • @kasunslibrary3456
    @kasunslibrary3456 4 ปีที่แล้ว +3

    ගයාන් අය්යේ ගොඩක් පිං අපෙන් ඈත් කරවපු අපේ අභිමානවත් ඉතිහාසය අපිට කියලා දෙනවට... විජය ආගමනය තුලින් අපේ ඉතිහාසය අපෙන් ඈත් කල ඒ ප්‍ර්වුඩ ඉතිහාසය තවත් දැනුවත් වෙන්න ආසාවෙන් ඉන්නවා ... තෙරුවන් සරනය් ...

  • @aradhanaks672
    @aradhanaks672 4 ปีที่แล้ว +1

    ශක්ති සම්පන්න දක්ෂ හොදම හෙළයා රාවණ ..එතුමාව පිලිගන්න කලවම් හෙළයෝ සුදානම් නැහැ .පුලස්ථි සෘෂි තුමා , විභිෂණ ,යක්ක දේව නාග රාක්ෂස ,සිව් ග්‍රෝත්‍ර ඒ සේරම විස්වාස කරනවා මහා පුදුම ජාතියක් අපේ සමහරක් සිංහලයෝ මොකක් හෝ ලොකු රහසක් තියෙනවා මේ දේවල් මේ විදිහට සිද්ධ වෙන්න ඔබතුමාට ගොඩාක් පින් තෙරුවන්සරණයි

  • @sihash6450
    @sihash6450 4 ปีที่แล้ว +3

    අපෙ මුතුන් මිත්තන් විසින් ඉදිකල මෙවැනි අපූරු නිර්මාන පිලිබදව රටට ලෝකයට හෙලිකරන ඔබ තුමාට අපගෙ ස්තූතිය.රට වෙනුවෙන් කැක්කුමක් තිබෙන ඔබ වැනි පුද්ගලයින් තමා රටට අවශ්‍ය.ඔබ තුමාට බුදු සරනයි..

  • @udeshidahanaka2989
    @udeshidahanaka2989 4 ปีที่แล้ว +8

    අයියෙ ඔයාගෙ මේ ගමන දිගටම යන්න ඔයාට රාවනා දෙවි රැකවරනයි...අපේ හෙල ඉතිහාසය ගැන ඇහෙද්දි ඇගේ ලේ කකියනවා....

    • @danushkaprabath6095
      @danushkaprabath6095 2 ปีที่แล้ว

      Gayan mahathata lankawe hela itjihasaya pilibada thiyana denuma lankawe wena katawath na....eya lankawe hela ithihasaya siyalla hoyagana iwarai.

  • @vimukthideshantha2348
    @vimukthideshantha2348 4 ปีที่แล้ว +1

    සිවු හෙලයට සැබෑ ලෙස ආදරය කරන ඔබ වැනි මිනිසුන් ඉහල පුටුවල සිටිය යුතුමයි...නැතිනම් ඉතිහාසය පෙල පොත කියවීමෙන් අනාගත පරපුර ඇමරිකාවට ආවඩන පිරිසක් බිහි වේවි...
    කෙසේ හෝ මෙය වෙනස් කරමු.... සැමදා සමග අපි ..ගයාන් මහතානනි ... නිසැකවම සිවු හෙලයට ජය ...

  • @Something.for_Life
    @Something.for_Life 4 ปีที่แล้ว +4

    අපි දිනනවමයි....ඔබ තමයි රාවණ ඉතිහාසය සමාජ ගත කලේ..ඔබට පින් ගයාන් අයියා...

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +8

    ඔබතුමාට බොහෝම පිං අපට මේව පෙන්වනවට 🙏🙏🙏👍❤

  • @kalanajayasekara6719
    @kalanajayasekara6719 3 ปีที่แล้ว +2

    අයියේ ඔයා ලස්සනට වැඩේ කරනවා ජයවේවා 🙏🙏

  • @gaweshaka7268
    @gaweshaka7268 4 ปีที่แล้ว +44

    ජය....අයියේ මාත් කැමතියි ඉදිරි ගවේශණයකට සම්බන්ධ වෙන්න..

  • @sampathweerathunga804
    @sampathweerathunga804 4 ปีที่แล้ว +8

    විචාරය අති විශිෂ්ටයි. හදවතටම දැනෙනවා ඉතා හොදින්. අලුතින් තවත් ගොඩක් දේවල් ලබාදෙන්නට ඔබට නිරතුරුවම ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි යක්කයන්ට ජය

  • @janakamampe6184
    @janakamampe6184 4 ปีที่แล้ว +2

    ඔබට ජය ගයාන් සහොදරයා🙏

  • @chathurikadesilva5970
    @chathurikadesilva5970 4 ปีที่แล้ว +17

    ඔබ අපට සම්පතක් සහස්‍රමුඛ රාවණ...!🙏

  • @BSumanasiddhi
    @BSumanasiddhi 4 ปีที่แล้ว +4

    ජය වෙවා ගයාන් අයියේ 👍👍👍👍

  • @sandaninirasha6363
    @sandaninirasha6363 4 ปีที่แล้ว +2

    අපි කිසිදා නොනැසෙන විශිෂ්ට ඉතිහාසයක උරුමකරුවන් බව නැවත නැවතත් සනාථ කරන ඔබට ජය🙏

  • @priyankarabamunuarachchi7494
    @priyankarabamunuarachchi7494 4 ปีที่แล้ว

    ගයාන් අයියා ඔබ රටේත් ජාතියේත් තාරුන්‍යයේ අප ජාතිය මෙලොවෙහි ජීවත් වන්නාවූ මහා ප්‍රෞඪ උතුම් තාක්ෂණයෙන් පූර්ණ මහා ජාතියක් බව ලොවට පසක් කළ මේ හෙළයේ මහා පෙරගමන්කරුවෝ ය ඔබට මෙවැනිම වැඩසටහන් කිරීමට ඉදිරියටත් සියලු බාධක දුරු වේවා ඔබට අප සියලුදෙදෙනාගේම උත්තමාචාරය!

  • @kelumkelum2694
    @kelumkelum2694 4 ปีที่แล้ว +10

    අපේ ශක්තිය ශක්තිය ඉතිහාසය මතු කර පෙන්වනවාට ඔබතුමාට ගොඩක් ස්තුතියි ඔබ තුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +53

    පාසල් පෙළ පොතට 👇👇
    ඔබ තව දුරටත් පාවා දුන්න ඉතිහාසයක් නම්,, යටත් වී තිබූ ඉතිහාසයක් නම්,, යටත් මානසිකතත්වයක් නම්" හෙළ දරුවන්ට දෙන්නෙ .. 👈
    අම්මෝ හදවතට දැනුන ඒ රන් වදන්".. හෙළය තවත් මඩෙ ඔබන අය නොවේ මේ දේශයට අවැසි.. ඔබතුමා ඉදිරියට නොනැවතීම ගෙන යාම හෙළයන් සතුය.. එය වේ.. සූර්ය දෙව් රාවණ් අප්පච්චි පිහිටයි!
    ජය හෙළයන්ට!🙏

  • @oshadheethdhananjaya6650
    @oshadheethdhananjaya6650 4 ปีที่แล้ว +4

    ගයාන් අයියේ ඔබට දීර්ඝායු වේවා...!🙏❤

  • @Podda_podda
    @Podda_podda 3 ปีที่แล้ว +2

    නියමයි,ඹය ගොල්ලෝන්ට ගොඩක් පින් අපෙ ඒ විශිෂ්ඨ ඉතිහාසය එලිදරව් කරනවාට, බුදු සරණයි දෙවිපිහිටයි මහත්තයො🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️☸️☸️☸️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @HarshaMalinda7
    @HarshaMalinda7 4 ปีที่แล้ว +72

    මේ මනුෂ්‍ය වෙහෙසෙන ව්දිහට පුරාවිද්‍යා එකේ එවුන් වෙහෙසෙනවනම් අපේ අතීතය දැනටමත් සක්තිමත් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤

  • @udmusiclanka
    @udmusiclanka 4 ปีที่แล้ว +74

    සෙනරත් මහත්තය කියයිද දන්නෑ ගයාන් ඔය දේවල් ලංකාවෙ ඒව නෙමෙයි කියල 😂😂 ඔබේ උත්සහයට කැපකිරීමට අපේ ගවුරවය

  • @dinethmaleesha8077
    @dinethmaleesha8077 4 ปีที่แล้ว +4

    පිරමීඩ ගැන පමණක් කතාකරන අයට අපේ දේ මතක් කර දෙන ගයාන් අයියේ...ජයමවේවා..

  • @thisaruwijekoon6202
    @thisaruwijekoon6202 4 ปีที่แล้ว +1

    Aubowan aiye.... Budu SARANAI.... Yakkayanta Jaya

  • @upulandthegang8842
    @upulandthegang8842 4 ปีที่แล้ว +4

    හෙලයන්ට ජයවෙිිවා! ඔබවැන්නන් අාරක්ෂා කලයුතුයි අැත්ත කතාකරන අයට අපරටතුල තැනක් ලැබෙන්නේ නැහැ තැනක් දෙන්නෙත් නැහැ පරයන්ටයි දේශපාලන හෙන්චයියලට මුල්තැන දෙන එකම රට කනගාටුවෙන් හරි කියන්න තියෙන්නෙ එ් බවයි හෙලයන් වෙනුවෙන් කරන සටනට ජය රාවණාරජතුමාගේ ශක්තිය හා බලයෙන් ඔබව අාරක්ෂා වෙිවා!

  • @rumeshrmc3622
    @rumeshrmc3622 4 ปีที่แล้ว

    ඔබ අපිට වීරයෙක් sir.හැමදාමත් api ඔබ සමඟයි .ජය වේවා ඔබට

  • @abishekkalupahanage7549
    @abishekkalupahanage7549 4 ปีที่แล้ว +3

    මේ සියලු හෙළිදරව් වලට බොහොම ස්තූතියි. අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කරන්න ඕන දේවල් එයාල නොකළත් ඔබතුමා කරන එක අපේ වාසනාව🙏

  • @tombo77165
    @tombo77165 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ඔබතුමාට . Thank you great programmer.

  • @DiaryOfNature
    @DiaryOfNature 4 ปีที่แล้ว +15

    🙏❤️ අප ශ්‍රේෂ්ඨ වීර මුතුන්මිත්තන්ගේ ඒ හැකියාවන් තවමත් මේ මව්පොළොව මත විරාජමානව පවතින්නේ අනාගත සුජාත හෙළ දූ පුතුන් නැවත ඒ ශිෂ්ඨාචාරයට පණ දෙන්නට බලා හිදිමින් සිටින නිසා යැයි අප හොදින්ම අවබෝධ කරගනිමින් අපගේ යුතුකම ඉටු කරමු.
    ජය ශ්‍රී !

  • @malindudanushka2346
    @malindudanushka2346 4 ปีที่แล้ว +3

    මමත් කැලණි
    ඔබ වගේම..
    ඔබේ උත්සාහය බොහෝම වටිනව..🙏 අනිවාර්යයෙන්ම එය වෙයි අනාගතයේ ජය 👹️🙏

  • @hansikanadeeshan2978
    @hansikanadeeshan2978 4 ปีที่แล้ว +1

    jathiye pinata pahalaunu oba sahasramuka rawana...... 💪👑... oba nohitinna me hela ithihasaya welaligos hamarai....OBA ETHULU OBAGE KANDAYAMATA JAYA NIYATHAI.... 👑

  • @kasunchaminda1414
    @kasunchaminda1414 4 ปีที่แล้ว +1

    Patta

  • @sewminivihara1187
    @sewminivihara1187 4 ปีที่แล้ว +9

    ඔබට ජය!🙏
    මුලු හෙළයටම ජය!🙏❤️🇱🇰

  • @shashikagamage935
    @shashikagamage935 4 ปีที่แล้ว +2

    ඔබ දක්ෂ ගවේෂකයේක්. ඔබ දකින දේ ලොවට හෙළි කර කරන මෙහෙවරට පිං. මෙතනින් එහාට ගවේෂණය රැගෙන ගොස් පරීක්ෂණාත්මක දත්ත රැස්කරමින් හා ලේඛන ගත කරමින් (detailing) සංවාදයක් ආරම්භ කලොත් නව මානයන් ගොඩක් සොයා ගැනීමට හැකි වේවි.ඔබ ආරම්භ කල තැනින් තව ඉදිරියට යන්න මාර්ග විවර වේවි. විශාල ජල ටැංකියක් ඉහලක සෑදීම මගින් විශාල විභව ශක්තියක් ජලයට ලබාදී විදුලිය නිපදවීමේ සිට ජල තාක්ෂණ හැසිරවීම් රැසක් සිදුකල හැකි. අධි පීඩන ජල ධාරා මගින් භූමි කැනීම් පහසුවෙන්ම කල හැකි. ජල පීඩන වෙනස බලයට හරවා විශාල ස්කන්ධ එසවිය හැකි. අපේ මුතුන්මිත්තන් සරල තාක්ෂණික සිද්ධාන්ත කෙලපැමිණි විශිෂ්ඨයන් විය යුතුයි. කෙසේවෙතත් ජලධාරා ගෙන ගිය මාර්ග, නල පද්ධති ගවේශණය කල යුතුයි කියල හිතනවා.කඳු මුදුන්වල ජලය අහස් දියේන්ම එකතු කලා කියලා හිතන්නත් අමාරුයි නේද. කොහොම වුණත් අවුරුදු 5000 ක භූමි වෙනස්වීම් සලකන කොට, අද පවතින උස එදා නොතිබූනා වෙන්නත් පුළුවන්. තවත් දෙයක්, පසු කාලීන රජවරු මේ ඉදිකිරීම් පාවිච්චි කරන්න අති. සමහරවිට නඩත්තු කරන්නත් ඇති. මහාසම්මත උන්වහන්සේ ගේ නිර්මාණ ලෙස සියල්ලම ලඝු නොකල යුතු වුවත් උන්වහන්සේ ගේ පරපුරේ නිර්මාණයි. පරපුරේ වගකීම ඉටු කරන ඔබට ගරුකරමි.

  • @kavithapiumali7751
    @kavithapiumali7751 4 ปีที่แล้ว +14

    "🇱🇰 හෙළ දෙරණේ උපන් සැබෑම හෙළයෙකුගේ තමයි තමන්ගේ ජාතික උරුමය ගැන ලේ කැක්කුමක් ඇති වෙන්නේ." මගේ අම්මා කිව්වේ එහෙමයි
    ඔබතුමාගෙ මේ video බලද්දි අපේ හිතට දැනෙන හැඟීම වචන වලින් විස්තර කරන්න බෑ. මෙවැනි දේවල් සියැසින් දකින ඔබතුමාට ඇතිවන වේදනාව හිතාගන්නත් බෑ.
    අපේ අභිමානවත් ඉතිහාසයේ තොරතුරු සොයා යන ඔබ සමග හැමදාම අපිත් ඉන්නවා.
    ඔබට රාවණා නිරිඳුගෙ පිහිටයි!!
    හැමදාම අපි ඔබට ආශිර්වාද කරනවා ඔබ සමග මේ ගමනට යන්න එන්න බැරි උනාට
    අපේ ආශිර්වාදය ඔබටයි.
    තෙරුවන් සරණයි
    යක්කයන්ට ජය 🙏❤️

  • @nuwan_chamara
    @nuwan_chamara 4 ปีที่แล้ว +1

    ඔබට ජය

  • @nimanimhim9988
    @nimanimhim9988 4 ปีที่แล้ว +2

    ඔබට ජය. හෙලයටම ජය. රාවණා අප්පච්චි පිහිටයි අයියන්ඩි

  • @dinokajayanetti6659
    @dinokajayanetti6659 4 ปีที่แล้ว +1

    Obage wishishta sewayata api nayagathi wemu!

  • @pathumdilshan1260
    @pathumdilshan1260 4 ปีที่แล้ว +4

    නියමයි ගයාන් අයියේ, ඊළග episode එකත් ඉක්මණටම ඕනේ , මේවා දකිද්දි අපිට පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ ,ඔයාට දසබල රාවනයන්ගේම පිහිටයි ආශිර්වාදයයි!!!!

  • @LankaNewsLine1
    @LankaNewsLine1 4 ปีที่แล้ว

    ඔබට බුදුසරණයි අයියේ හෙළයින් හට ජයම වෙිවා මහා රවණ නාමය රැවි පිලි රැවි දේවා සෙනරත් යන මහත්මා හටද ඉතාමත් ඉක්මනින් මොලේ පැදේවා

  • @tharindusandaruwan7799
    @tharindusandaruwan7799 4 ปีที่แล้ว

    ගයාන් මහත්මයා ,,,,මා ජීවත් වන්නේත් ඔබතුමාගේ පලාතේ ,,ඔබගේ දිස්ත්‍රික්කයේමයි,,,ඔබ තුමා විසින් කරන ලද වැඩ සටහන් විශාල ප්‍රමාණයක් මා නරඹා තිබෙනවා,,ඉතාම ආඩම්බරයි ඔබතුමා ගැන,,,,ඒ වගේම හිතේ දුකකුත් තිබෙනවා ඔබතුමන් මේ කරනා උතුම් සේවයට වගකිවයුත්තන්ගේ කිසිදු අවධානයක් යොමු නොවීම ගැන,,ඒ කෙසේ වෙතත්,,ඔබ මේ හෙළ භූමියේ පහල වූ ශ්‍රේෂ්ඨ මිනිසෙක් බව අවිවාදාත්මකයි,,,,අපේ ජාතිය ගැන අපට කියා දී අපේ හෙළ ජාතිය,,හෙළ භූමිය නැවත මේ ලෝක ධාතුවේ විරාජමානව ඔසවා තැබීමට ඔබතුමා මේ ගන්නා වූ වෑයම කෙදිනක හෝ මල්ඵල දරණ බව ඒකාන්තයි ,,,,ඔබතුමන්ට චිරං ජයතු ,,ආයු රක්ඛන්තු ආවඩා ,,,🌹🌹🌹🌷🌷🌷තෙරුවන් සරණයි ,,,

  • @ishanplt
    @ishanplt 4 ปีที่แล้ว +10

    වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නේ ❤ ජයවේවා.

  • @user-iv3eh9fx2c
    @user-iv3eh9fx2c 4 ปีที่แล้ว +2

    ගයාන් ඔබට තෙරුවන් සරණයි.

  • @malindapradip7752
    @malindapradip7752 4 ปีที่แล้ว +1

    ගයාන් මහත්මයාණෙනි ඔබතුමන්ට ස්තුතිය ....මේවගේ වටිනා ඉදිකිරීම් ගැන සොයන් නැතුව නිකම්ම ඉදන් පඩි ගන්න පිරිස සහ ලාභ සත්කාර වලට අතීතය විකුර්ති කරන උන් එකට තියල බැදල හාන්න පෝරුගාන්න ගන්න ඕනෙ....

  • @saumyathilini5171
    @saumyathilini5171 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🇱🇰

  • @sunandapushpakumara5151
    @sunandapushpakumara5151 4 ปีที่แล้ว

    ඇත්තෙන්ම ඔබ මෙ දෙසයට වටින සම්පතක් අයියේ ..ඔබ මෙ කරන දේයින් මෙරටේ මිනිස්සුන්ගෙ .එවගේම තරුන තරුනියන්ගේ නෙත් යොමු වෙනවනම් අපේ හෙල ඉතිහසය දෙසට එ ඔබ නිසවෙන් ..ඔබ කරන සැම වැඩසටහනක්ම ම හොදින් නරබන්නෙක් .ගයන් අයියේ ඔබ මෙ කරන දෙයින් අප නෙදන්නා ඉතිහසයක් වලලා දැමු ඉතිහසය අපි දැන් හොදකරවම දන්නෙමු...ඉතින් ගයාන් අයියේ මෙවැනි දෙවල් සමජ ගත කිරිමට ඔබ මෙ කරන දෙයින් ඔබ රවනා පරපුරෙ එක් පුරුකක් යයි මහට හැගෙයි ..ඔබයි අද මේ පුරාවිද්‍යා දේපර්ත මෙතුවෙ ඉන්න තිබු හෙලය එහෙනම් අද වෙනකොට ලොකු විපර්‍යසයක් සිද්ද වෙවි මෙ හෙල බිමේ ..ගයාන් අයියෙ ඔබට මෙවැනි දෙවල් තවතවත් වැඩියෙන් හෙලිදරව් කිරිමට සිව්හෙලේ මහා රවනා නිරිදුන්ගේ පිහිට අසිර්වදය නොවඩුවම ලැබෙවා ..ස්වස්තී සිද්දම් 🙏 බුදු සරනයි

  • @mr-jp2xz
    @mr-jp2xz 4 ปีที่แล้ว +3

    ඉකිගසා හඩන අතීතයේ ... සැබෑ තතු එළිපෙහෙළි කිරීමට වෙරදරන ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා , තෙරුවන් සරණයි

  • @dewanichininduwara135
    @dewanichininduwara135 4 ปีที่แล้ว +6

    ගයාන් සර් ඔබට ජය 🙏🙏❤️

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 4 ปีที่แล้ว

    තෙරුවණ් සරණයි . ඔබට යෝධ බල ශක්තිය ආරක්ෂා ව ලැබේවා . අපි සැවොම එකතුවෙමු . අපි ඔබ සමගයි. අපේ රටට යහපතක්ම වේවා .

  • @kelumsana9759
    @kelumsana9759 4 ปีที่แล้ว +1

    Niyamai gayan sir 💪 💪💪❤️ ilaga video ekath ikmaninma oneeeeee ... Adath kiyanawa pettigala gena obe adahasath oneee sir💪❤️

  • @chamikasithuminiperera2622
    @chamikasithuminiperera2622 4 ปีที่แล้ว

    මේ පින්බිමට ඔබ රන් කෙතක් ගයාන් අයියේ.. ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි අයියේ..!!!

  • @chalith
    @chalith 4 ปีที่แล้ว +5

    දුක හිතෙනවා වෙලා තියෙන්න දෙයට 😭 බොහෝම ස්තූතියි අයියේ අපිට පෙන්නුවාට ❤️

  • @uputaganeema
    @uputaganeema 4 ปีที่แล้ว +3

    අති විශිෂ්ඨයි!
    ජය ශ්‍රී !
    සුවපත් වේවා!

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +8

    තෙරැවන් සරණයි ඔබතුමාට 🙏

  • @chamikaproperty6173
    @chamikaproperty6173 4 ปีที่แล้ว +12

    ඉතුරු ටිකක් ඉක්මනින් ඔනෙ
    හෙලයට ජය 🙏🙏🙏🙏

  • @kamalabeyrathne9719
    @kamalabeyrathne9719 4 ปีที่แล้ว +4

    ගයාන් අයියා බලන් හිටියේ 😍
    ජයවේවා!!!
    තෙරුවන් සරණයි !!! ❤️💪

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ගයාන් මහත්තයෝ ඔබතුමා අපේ හෙලඉතිහාසේ සත්‍ය තොරතු අපිට හෙලිකරන ලොකු පිනක් නැත්නමි මෙිවා ලක්වාසින්ට කවදාවත් දකින ලැබෙන්නැ මොකද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේන් ඔවා පෙන්වන්නෙ නැ තව තවත් මෙවැනි වැදගත් තොරතුරු නිරතුරුවම පෙන්විමට ඔබතුමාට සක්තිය දහිරිය ලැබෙවා අපි ඔබ සමගයි නිදුක් නිරොගි දිරඝායුස ලබෙිවා

  • @LakshmiLakshmi-lp4rs
    @LakshmiLakshmi-lp4rs 4 ปีที่แล้ว +1

    Bohoma sthuthi apita me deval penva denavata theruvan sarani gayan aiye.

  • @dammikabandarathilaka2790
    @dammikabandarathilaka2790 4 ปีที่แล้ว

    සෑහෙන දවසක් බලන් හිටියේ ජය වේවා

  • @hasithachathurangadayanand2842
    @hasithachathurangadayanand2842 4 ปีที่แล้ว

    Watina kama danna piris oba samaga hamadama dawasin dawasa ekathu wei.obata wishwa shakthiya daira wasanawa labewa.digatama karagena yanna.🙏🇱🇰

  • @sagarakbandara8408
    @sagarakbandara8408 4 ปีที่แล้ว

    නියම හෙලකි ඔබ ගයාන් සහෝදරයානෙනි

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 ปีที่แล้ว +7

    ඔබට රාවනාදෙවියන් පිහිට ඇති. නැත්නම් යන ස්තාන බොහොම බයානකයි

  • @vlogsbynethu
    @vlogsbynethu 4 ปีที่แล้ว +1

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කල යුතු කාර්‍යන් ඔබ තුම විසින් සිදුවෙන්නේ, පුරාවිද්‍යා කොමසාරිසතුමාවත් නොදන්නවා ආති මෙහෙම දෙවල් අති බවට. ඔබ තුමා ජාතියේ පිනට පහල උනු දෙවි කෙනෙක් . ඔබ තුමාගේ මෙ උත්සාහය නොබෝ දිනකින් මල් පල ගන්වෙනවා ඒකාන්තය. තරුණ පරපුර ඔබතුමගේ මෙ මෙහෙය සමග අත්වැලක් එක්කොට අවසන් . ඔබට බුදුසරණයි.....

  • @chefivo89
    @chefivo89 4 ปีที่แล้ว +4

    Honestly i love you so much Gayan aiye !! bcs of you were start to learn & study lots of things of our mother land history . however your the well deserved person to take responsibilities position of pura vidiyawa director and in charge . my kind request to our brother ,sisters , we need to stand with gayan aiya to bring this position and we believe our president Mr. gotabayar still not see your abilities and talent therefore we dont see anyone love more then you our country history and giving knowledge giving birth to our king of RAVANA ..........respect you sir ...... god bless you .
    we

    • @vidushimirihana2804
      @vidushimirihana2804 4 ปีที่แล้ว +1

      yeah.. petition at change.org can exactly do something like passing this mzg to President... did u sign it IVO? if not, sign it..

  • @jayashanchathuranga
    @jayashanchathuranga 4 ปีที่แล้ว +4

    පොතේ ඉතිහාසය නොවේ මෙයයි අපේ සැබෑ අභිමානනීය ඉතිහාසය

  • @thewildflower1228
    @thewildflower1228 4 ปีที่แล้ว

    ඇත්තටම අපිට ඉතිහාසය කියලා ඉගැන්නුවේ මොනවද කියලා හිතෙනවා. සෝල්බරි ආන්ඩුක්‍රමයි සුද්දෝ කරපුවයි තමයි වැඩිපුරම ඉතිහාසේ කියලා ඉගෙන ගත්තේ. අහම්බෙන් හරි ඔබ තුමාගේ වැඩසටහන අහන්න ලැබුනේ නැත්නම් රාවනා රජතුමා ගැන දන්නේත් දඩුමොනරෙන් ගිහින් සීතා පැහැරගෙන ආවා කියලා විතරයි. මේවා ඇත්තටම පාසල් ලමුන්ට උගන්නන්න ඕනෙ. එහෙම කාලයක් එනකන් අපිවත් අපේ බාල පරම්පරාවට දන්න තරමින් හරි කියලා දීලා අපේ මුතුන්මිත්තන් ගැන කියලා දෙන්න ඕනේ. මේ කරන කර්තව්‍යයට ඔබතුමාට බොහොම පින්! මේවා තනපු හෙලයන්ටත් බොහොම පින්! හෙළය දීනේවා! ස්වස්ති සිද්ධම්! 🙏🏻

  • @SusanthaKumara-ru2bt
    @SusanthaKumara-ru2bt 4 ปีที่แล้ว

    ඔබගේ කතා ශෛලිය අනර්ඝයි...

  • @sameerrush6063
    @sameerrush6063 4 ปีที่แล้ว +5

    ❤️ Proud to be a Srilankan

  • @jana4150
    @jana4150 ปีที่แล้ว

    ස්තුතියි සුවිශේෂ ඉදිරිපත් කිරීමට

  • @wasanthakumara3978
    @wasanthakumara3978 4 ปีที่แล้ว

    රාවණා දෙවි පිහිටයි ගයාන් අයියා

  • @maheshmanjula9509
    @maheshmanjula9509 4 ปีที่แล้ว

    Thawa thawa shakthiya dairiya labewa oyata Aiye.

  • @hashanrambukkana1944
    @hashanrambukkana1944 4 ปีที่แล้ว

    Niyamai. Digatama kragena yanna aiya.

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny ปีที่แล้ว +1

    Gayan oba sidu karana me anarga karya idiriyata gena yaamata shaktiya dahirya labeva.

  • @anubindu4588
    @anubindu4588 4 ปีที่แล้ว +1

    මේ තමයි අපේ දේ.අපි මේවා රැක ගත යුතුයි.සියලු හෙලයන් එකා මෙන් එකතු විය යුතුයි.එකේක බලවේගයන්ට අපිව වට්ටන්න බෑ.බුදු සරනයි ගයාන් අයියෙ.පරිස්සමින්..ජය ශ්‍රී ...

  • @tharindukusal3172
    @tharindukusal3172 4 ปีที่แล้ว +1

    වීඩියෝ එක එනකන් බලන් හිටියේ.ගයාන් සර් ඔබතුමාට රාවණ රැකවරණයි.......

  • @ekanayakawijekoon
    @ekanayakawijekoon 4 ปีที่แล้ว

    ඔබ දේශයට සම්පතකි...ජය

  • @shanproduction8994
    @shanproduction8994 4 ปีที่แล้ว

    Katat yatatat nou ape hela itihasaya opnanwana oba tumanta idiriyatama yamata saktiya dairya labewa surya wansika apita jaya helainta jaya mahaaa rawanayan wajabewaaaa budusaranai

  • @lochanineranjana7528
    @lochanineranjana7528 4 ปีที่แล้ว

    ගොඩක් වටිනවා නියමයි ගයාන් අයියා

  • @banchibaby1234
    @banchibaby1234 4 ปีที่แล้ว +1

    බුදුසරණයි මඟ බලන් හිටියේ

  • @dilanmarasinghe5755
    @dilanmarasinghe5755 4 ปีที่แล้ว +2

    ස්වස්ති සිද්ධම්🙏

  • @user-ue1fb1kx4w
    @user-ue1fb1kx4w 2 ปีที่แล้ว

    නියමයි ගයාන් අයියෙ

  • @renukakiringoda2741
    @renukakiringoda2741 4 ปีที่แล้ว

    Obata jaya.ape urmaya wenuwen wehesanawata.seyalu deveyange araksaya labewa.

  • @chethanieudeshika601
    @chethanieudeshika601 4 ปีที่แล้ว +1

    Obata jayawewa.

  • @anomamihindukulasooriya5946
    @anomamihindukulasooriya5946 4 ปีที่แล้ว

    බුදු සරණයි ගයාන් පුතේ......

  • @edwinfernando7054
    @edwinfernando7054 4 ปีที่แล้ว +1

    Obata jayawewa

  • @Asankasp82
    @Asankasp82 4 ปีที่แล้ว

    සුපිරි ඉතමත් වටිනවා....