මහින්ද රාජපක්ෂ යනු ඇත්ත චරිතයක් | Moment with Upul Shantha Sannasgala (Part 02)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 298

  • @chandanideepika3893
    @chandanideepika3893 3 ปีที่แล้ว +11

    තමන්ට තමන්ව අමාරුවෙන් හොයා ගෙන එයින් තෘප්තිමත් වී එහි කෙලවර තමන්ට ආවේනික වූ ආකල්ප සමග ජීවිතය සොයා ගත් සන්නා....මට අනුව නම් ඔබ මාරයි...මාරම මාර චරිතයක් .. 👌👌

  • @shalitha6076
    @shalitha6076 4 ปีที่แล้ว +87

    අවුරුදු 50ක් විතර වැඩ කරල හොයා ගත්ත ප්‍රාග්ධනයක් තියාගෙන ගත කරන life එකක්😌❤️

    • @ජයනියතයි
      @ජයනියතයි 3 ปีที่แล้ว +1

      "කොළඹ කතාව - භික්ශූ පරිච්ඡේදය" කියවලා තියෙනවනම් ඔබට තේරෙයි එම ප්‍රාග්ධනයට සිදුවූ දේවල්....

    • @HARAH7
      @HARAH7 3 ปีที่แล้ว

      th-cam.com/video/jPh9onx_fsc/w-d-xo.html

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +36

    සුපිරි වැඩසටහනක් මේකනං... නිවේදකයා ගොඩක් ඉවසීමෙන් ප්‍රශ්න අහනවා... සංස්ගල මහතා ඉතාම පැහැදිලිව ඒවට උත්තර දෙනවා...👌👌👌👌

    • @DD-mx9ts
      @DD-mx9ts 3 ปีที่แล้ว +2

      නෑ බං ඌ හරි disturbing. කතාවෙ flow එක කඩනවා. කියන දේට අවධානය නෑ. හැබැයි හොඳ ප්‍රශ්න යොමු කරනවා.

  • @rohanfernando4745
    @rohanfernando4745 4 ปีที่แล้ว +7

    උපුල් ශාන්ත සන්නස්ගල නම් පුද්ගලයා පිළිබඳව මගේ හදවතේ ගෞරවයක් ඇති කලාට උඹලා දෙන්නටම බෙහෙවින්ම ස්තූතියි 🙏🤲

  • @danuddaratvdhanushkajayasi4450
    @danuddaratvdhanushkajayasi4450 4 ปีที่แล้ว +25

    සන්නස්ගල සෑර්ට බැන බැන ඉන්නවට වඩා එයා කියන ෆැටසි ආතල් එකට අපි හැමොම කැමති නේ කෙලින් නොකියා එ මනුෂ්‍යාගේ චරිතෙට ගහන එක වැරදී මට හිතන්නේ එ ගෙනේන මතවාද නියමයී

  • @AdeeshaJr
    @AdeeshaJr 3 ปีที่แล้ว +6

    නිවේදකයා ටිකක් සාවදානයෙන් සිටිය යුතුයි සර් පිළිතුර දෙන අවස්තාවේදී...සර්ගේ වටිනා අදහස් ගලායාම නිවේදකයා නිසා මගහැරෙනවා

  • @uvinsenevirathne1352
    @uvinsenevirathne1352 4 ปีที่แล้ว +10

    Very interesting interview! Looking forward for more with him 👏

  • @sandaruwankumara576
    @sandaruwankumara576 4 ปีที่แล้ว +14

    If Rajapaksha and Wickramasinghe have fake and real lives ( front stage and back stage shows), Sannasgala must definitely have the same. Has he decepted us about his values and world views? I am confused. What is real now? ( With much respect). Really enjoyed the talk and learnt a lot. Thank you.

  • @ranjanfernando4169
    @ranjanfernando4169 4 ปีที่แล้ว +12

    Upul Sannasgala is a decent honest man with integrity. He fears no one and lives by his principles! They can only kill him but not his thoughts and memories!

    • @ranjanfernando4169
      @ranjanfernando4169 4 ปีที่แล้ว

      Isthat U Thank God you admit that I have a brain, because you don’t seem to have one and lost your entire power to think and reason! We call it a “slave mentality”! With an average IQ of 79, unfortunately Srilanka is filled with people like you!

    • @MrAshx
      @MrAshx ปีที่แล้ว

      Well said ❤

  • @roshanrm5158
    @roshanrm5158 4 ปีที่แล้ว +12

    Whoever whatever said I respect him his skill, uniqueness being not second to anyone (Rahman)

  • @lucky-xs2hq
    @lucky-xs2hq 4 ปีที่แล้ว +12

    දැනුමේ පරතෙර සමහරවිට පිස්සුවක් වෙන්න පුළුවන් කියලා හිතෙනවා සන්නස්ගල සර්ව දකිද්දි .

    • @anojakoumari7303
      @anojakoumari7303 4 ปีที่แล้ว +1

      මටත් හිතුන දෙයක්..එක්කො එක පිස්සුවක්..නැත්නම් උපරිම සරල බවක්ද.

  • @slwaves8784
    @slwaves8784 3 ปีที่แล้ว +5

    2012, 2013 A/L නුගේගොඩ රොටරි එකේ සන්නගේ සිංහල ක්ලාස් ගිය සෙට් එක කෝ. මම ඉන්දීවර. නාලන්දා විද්‍යාලය Col 10

    • @damiththaranga9821
      @damiththaranga9821 3 ปีที่แล้ว +1

      හතර දෙනයි නේද🤭🤭🤭🤭🤭

  • @onetechintegrations4051
    @onetechintegrations4051 4 ปีที่แล้ว +5

    Very Well Discussion. Many Thanks. Seem like you are suffering from "Pora Soken" and will be legendary even in the heaven

  • @mostalk9677
    @mostalk9677 3 ปีที่แล้ว +3

    සිංහල බාශාව පිලිබද පරිචය සහ ව්‍යව්හාරයේ පලපුරුද්ද නිසා පැහැදිලිවත් ලස්සනටත් කතා කරනවා.සන්නා,උබේ අදහස් වලට එකග නොවුනත් ඒවා ප්‍රකාශ කිරීමට ඇති උබේ අයිතියට ගරු කරනවා.සන්නා උබ උබටම කරගත්තා මිස අනුන්ට කල දෙයක් නැත.මට අදහසක් ආවා.උබට ගොඩක් සම්බන්දතා සහ හොදින් කතා කිරීමේ හැකියාව තිබෙනවා.ඒනිසා ලංකාවෙ තියෙන අන්ත අසරන දුප්පත් මිනිස්සු ඉන්න ගමක් තෝරාගෙන ඒ ගමේ මිනිස්සු ,දරුවන් ගොඩ දාල ඒ දිහා බලල සැනසියං.සන්නාගම කියා නමත් වෙනස් කරන්න,පුලුවන්.සිරා කිව්වෙ.ඒක සාර්තක උනොත් රටේ ඉන්න කෝටිපති ටියුශන් ගුරුවරුත් උබව ෆලෝ කරාවි.සිරාම කිව්වෙ.

  • @ReviewBYOS
    @ReviewBYOS 4 ปีที่แล้ว +7

    This presenter got balls of steal. Straight to the point and not beating around the bush. Keep going 🙌

  • @SHAMLY90
    @SHAMLY90 4 ปีที่แล้ว +12

    The presenter was exceptionally good. Was in the same length as SANASGALA. One of the best interviews of Sanasgala.where he was able to get the best out for sanasgala.

    • @sandaruwanudayanga1558
      @sandaruwanudayanga1558 4 ปีที่แล้ว

      සිංහලෙන් කියාන් හුත්තෝ

  • @memesalad1822
    @memesalad1822 4 ปีที่แล้ว +54

    11:26 මචන් කවදාවත් ඕක කරන්න එපා. ඔය වැඩේ දෙන්නෙක්ගෙ සාකච්චාවකට පට්ටම ඩිස්රේස්පෙක්ට්ෆුල් ඇක්ට් එකක්. සන්නා උඹේ හොඳ ෆිට් එකක් වෙන්න ඇති ඕක ඉවසගෙන වැඩේ දිගට කරන්යන්න. මම එහෙමනන් එවෙලෙම නැගිටලා යනවා

    • @ianashlon1154
      @ianashlon1154 4 ปีที่แล้ว

      11:26ta ko mokuth une nane

    • @asankadesilva361
      @asankadesilva361 4 ปีที่แล้ว +1

      Uba kiyanne uge munama balan inna kiyala da... U book eka beluwe ita passe?? Ahanna... 🙃🙃🙃🙃🐒

    • @memesalad1822
      @memesalad1822 4 ปีที่แล้ว +7

      @@asankadesilva361 හැමදේකම වගේ ඉන්ටවීව්ස් වලත් මැනස් තියනවා. පොඩ්ඩක් International programs බැලුවනන් තේරෙයි කොහොමද කරන්නේ කියලා. මට පුළුවන්නන් එක ඉන්ටවිව් එකක් පෙන්නන්න ඉන්ටවිවර් ඔච්චර වෙලාවක් අර මනුස්සයාගේ මුනවත් බලන්නැතුව වෙන වැඩක්(ඉන්ටවිව් එකට අදාළ දෙයක් උනත්) කර කර ඉන්න. සන්නගේ මුණ බැලුවම තේරෙනවා කොච්චර අන්කම්ෆටබල්ද ඉන්නේ කියලා අවධානය හම්බෙන්නැති නිසා

    • @shalinidharmapriya2205
      @shalinidharmapriya2205 4 ปีที่แล้ว +3

      Meme Salad එකගයි මම. මම නම් එවෙලෙම නැගිටල යනවා. මූණ දිහා බලන් ඉන්න අවශ්‍ය නැහැ. නමුත් ethics තියෙනවා හැමදේකම. විවාද කරන්න පෙර ඉගෙන ගන්න දේවල් තියෙනවා

    • @daxw5034
      @daxw5034 4 ปีที่แล้ว

      👍

  • @dhananjaya1251
    @dhananjaya1251 4 ปีที่แล้ว +18

    This man is a gem of Sri Lanka but unfortunately, wrong people are selected to the parliament. I still think he should not lose his idea to get a parliament ticket because he must be there to fight with those bustards.

  • @chandugimshangunathilaka9692
    @chandugimshangunathilaka9692 4 ปีที่แล้ว +7

    Ube Presentation maru ❤

  • @chanyaherath5201
    @chanyaherath5201 4 ปีที่แล้ว +6

    බොහොම අගෙයි විදුර අයියා ! සර් ඔබත් ❤️

    • @SLLIVEMUSICWORLD
      @SLLIVEMUSICWORLD 4 ปีที่แล้ว +1

      බුකියට පමණක් ලෝයර් නේද මේ 😂😂😂

    • @chanyaherath5201
      @chanyaherath5201 4 ปีที่แล้ว +1

      එසැණ Gossips SL ගොසිප් වෙනුවට චීත්තෙ කියලා දාගත්තා නම් මොකද? පිරිමි ආත්ම ලබන්න ගොඩක් පින් කරන්නඕනෙලු.. තමුසෙට ලබන ආත්මෙ නපුංසක ආත්මයක්වත් ලැබුනොත් සතුටු වෙනවා.. 🤣🤣

    • @SLLIVEMUSICWORLD
      @SLLIVEMUSICWORLD 4 ปีที่แล้ว +1

      චිච්චිය පොඩ්ඩක් මිරිකුවම නොනැව්තී ගලන්න ගන්නව නේද 😂😂😂
      ඇත්ත ටිකක් දරාගන්න අමාරු උනාම තමා හෑලි ලියවෙන්නෙ 😂😂🤘🤘

  • @sandunpradeep4879
    @sandunpradeep4879 3 ปีที่แล้ว +4

    සන්නස්ගල සර් ....අකමැති චරිතයක් ....දැකල නෑ....කතා කරල නෑ...ඒකනිසා වෙන්න ඇත් අකමැති ....ඒත්......🔥

  • @traveltoheaven8928
    @traveltoheaven8928 4 ปีที่แล้ว +16

    Dawadaka eka serayak hari UPUL SHANTHA SANNASGALA kiyala search karala balanwa aluth monawada thiyanne kiyala ❤

  • @jayamal444
    @jayamal444 3 ปีที่แล้ว +4

    හරියට කියෙව්වොත් සෑහෙන්න දේවල් ඉගෙනගන්න පුළුවන් ඔහු කියන දේවල් වලින්. තමන්ට දිරවන්නෙ නැති දේවල් අයින් කරල අවශ්‍ය දේ විතරක් ගන්න.

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +1

    _සන්නස්ගල කෙළවුනත් ඕනෙ එකක් කියල දාන මනුස්සයෙක් !_
    _හිතේ කහටක් නැති අභිමානයෙන් ජීවත්වන මිනිසෙක්!_

  • @yasiruranaweera3888
    @yasiruranaweera3888 4 ปีที่แล้ว +21

    17:24 - About Mahinda

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 3 ปีที่แล้ว +4

    සන්නා තමන් කනපිට ගහන්න පටන්ගත්තේ මහන්සියෙන් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගත් පසුවයි.

  • @shehankavinda594
    @shehankavinda594 4 ปีที่แล้ว +5

    සමාජ මාද්‍ය වල "සන්නා" එක්ක කරපු හැම වීඩියෝ එකකම "සන්නාට" බැන්න පුද්ගලයෙක් මම., "සන්නස්ගල සර්" ගෙන් ඉගෙන ගත්ත එකෙක් මම.. වීඩියෝ එක බලද්දී එක තත්පරයක්වත් ඉස්සරහට යවන්න හිතුනෙත් නෑ., ඒත් වීඩියෝ එක පුරාම හිත ඇතුලෙන් බනිනවා වගේත් තිබ්බා "සන්නට"
    මම හිතන්නේ ඒ ඉරිසියාවට වෙන්න ඇති මගේ තියෙන... ඉස්සරහටත් මම බනිනවා "සන්නට"
    මම මැරෙන්න කලින් දවසක "සන්නත්" එක්ක වාද කරන්න ආසයි, දන්නවා මම පරදී.. කමක් නෑ කුනුහරුපෙන් හරි බැනලා දිනිනවා මම.....

  • @johnwick3112
    @johnwick3112 4 ปีที่แล้ว +6

    Voice eka පොඩ්ඩක් හදා ගනින්න්‼️,
    Mata දැනෙන්නේ unbe voice eka *matured මදී* කියලා😑...🤘

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 4 ปีที่แล้ว +33

    රාජපක්ෂ ලා බලයේ ඉන්න නිසා පොඩ්ඩක් හෝදලා දැම්මා. මීට මාස 6කට කලින් එයාලා ගැන තිබුන විචාරය මේක නෙවෙයි. සන්නස්ගල කපටියෙක්. තමන් පොරක් කියලා පෙන්නන්න හදන කයිවාරු කාරයෙක්.

    • @DammikaW48474
      @DammikaW48474 4 ปีที่แล้ว +2

      @Priyantha Rajapaksa,
      Can't agree with you more!

    • @user-se2qi8pm6b
      @user-se2qi8pm6b 4 ปีที่แล้ว +1

      Sira kathawa bn

    • @shehanwijesinghe12
      @shehanwijesinghe12 3 ปีที่แล้ว +1

      අන්න සිරා කතාව😆💯

    • @upulmanavadu5057
      @upulmanavadu5057 3 ปีที่แล้ว +1

      Sampoorna aththa

    • @dlwickzz2425
      @dlwickzz2425 3 ปีที่แล้ว +2

      මීටකලින් මහින්ද ජනාධිපතිකාලේ පත්තරේට දාලා තිබුනා බයිපාස් එක කරන්න උදව් කලේ මහින්ද කියලා..

  • @Janitha529
    @Janitha529 4 ปีที่แล้ว +14

    15:00♥️
    37:05 😅😅
    42:55 🔥

  • @antoniyofernando
    @antoniyofernando 4 ปีที่แล้ว +21

    This presenter is remarkably lead this program to stirring the hidden truth about Sanna.He made him look so shameful once he told about his charges for the interview..Sanna is a (Patta)character..but he is not just a white character..He is the perfect example for (sudu andagena kalu awidin)....

    • @ashaadikari5356
      @ashaadikari5356 4 ปีที่แล้ว +2

      Yes he is ..,

    • @ChannelMNew
      @ChannelMNew 4 ปีที่แล้ว +3

      මා නැරඹූ හොදම සම්මුඛ සාකච්චාව

  • @nawalage2001
    @nawalage2001 4 ปีที่แล้ว +10

    හීනියට ඉරාජ් ට ගහනවා. එක පට්ට නේ.

    • @nayanaathurupana5756
      @nayanaathurupana5756 4 ปีที่แล้ว +1

      ඉරාජ්ට නඩු දාන්න බැහැනෙ.ඔහොම ගැහුවොත් තමා.🤩🤩🤩

  • @heaventventertinment479
    @heaventventertinment479 3 ปีที่แล้ว +2

    මම නම් ප්‍රශ්න අහන ගෝතයාට කන පැලේන්න දෙන්නේ. දීලා එලවන්නේ සර් ම නිසා හොදයි

  • @thisaramihijayabulegoda6943
    @thisaramihijayabulegoda6943 4 ปีที่แล้ว +21

    දෙන්නම සැපක් දාලා ද මන්දා ඉන්නේ... 😶

    • @pradeeplasantha3282
      @pradeeplasantha3282 3 ปีที่แล้ว

      මගේ චූන් මටම චූන්...

    • @user-bs9dw5pd3j
      @user-bs9dw5pd3j 3 ปีที่แล้ว

      අම්මපා බන්

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      Pattek othala gahala inne porawal deka

  • @pushpe3687
    @pushpe3687 4 ปีที่แล้ว +30

    සුන්දර වචන රාශියක් එකදිගට තාලෙට ගලාගන ආව කියල මනුස්සයෙක් සංවේදී වෙන්නෙ නෑ..ගුරුවරයා යනු තමන්ට මෙන්ම අනුන්ටද තමන් උපන් රටට ජාතියට සුගතියක් පමණක් ඉටුකරන පුද්ගලයකුම වන්නේය. " බුදුන්ගේ රස්තියාදුව " තුලින් සංවේදි බව ඉස්මතු වන්නේද නැත.ගුරුවරයෙකු පමණක් නොව දේශයට ප්‍රිය ඕනෑම ලාංකිකයකු සතුවද ඉහත ගුණාංගයන්ගෙන් එකක් හෝ පැවතිය යුතුමය..
    නමුත් එය ගුරුවරයෙකු හා ලාංකික පුරවසියකු ලෙස ඔබෙන් ඉටුවනවාද යන්න ගැටළු සහගතය...

    • @ashikanirukhi3720
      @ashikanirukhi3720 4 ปีที่แล้ว +7

      මට පේන්නෙ ඔබ උග්‍ර ආගම් වාදියෙක් වගයි .එහෙම වෙන්න එපා මිනිස්සුන්ට නිදහස් මත ප්‍රකාශ කරන්න අය්තියක් තියනව...

    • @tharindukarunaratne886
      @tharindukarunaratne886 4 ปีที่แล้ว +6

      සහතික ඇත්ත. බස පිළිබඳ දැනුවත් වූ පමණට ඒ ඔස්සේ තර්ක විතර්ක ගොඩනඟා තර්ක බිඳ හෙලූ වූ පමණින් ඔහු ගුරුවරයෙකු බස පිළිබඳ වියතෙකි නොවේ.

    • @thilinaawantha4229
      @thilinaawantha4229 4 ปีที่แล้ว

      budunge rasthuyaduwa liwwe kawda?

    • @user-se2qi8pm6b
      @user-se2qi8pm6b 4 ปีที่แล้ว

      Sira kathawa bn. Muu me ganja gahana pissek

    • @yahapatha0168
      @yahapatha0168 4 ปีที่แล้ว

      ඇත්ත ඇත්ත

  • @vindikafernando9314
    @vindikafernando9314 4 ปีที่แล้ว +7

    ඔහුව මේ විදියට කියවන ඔබත් දක්ශයෙක්.....

  • @gunesara61
    @gunesara61 4 ปีที่แล้ว +5

    Omg
    Really,,,,,,,,,, Some One from NPP has to say thank you for the work you had been done about last presidential election .
    I am not a member of NPP, but I like them.
    I gonna say you ‘thanks’ and excellent work you have done.
    This is very humble conversation I like.
    One day I like to come RT and say hi ‘you, still I am thinking,why you were quite in last general election .
    I think you are also some kind of legend in Srilanka.
    Thanks bro.

    • @antoniyofernando
      @antoniyofernando 4 ปีที่แล้ว

      You can't ask for a thank you.you must earn it..sanna was taking about npp.but all I see is he market himself...

  • @wasath1
    @wasath1 4 ปีที่แล้ว +1

    ස්තූතියි.

  • @SahanWeerasinghe
    @SahanWeerasinghe 4 ปีที่แล้ว +5

    ගහන්න ඕන එකාගෙ කන අනිත් කනෙන් විසිවෙන්න ගහන එකනං පට්ට :D

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 4 ปีที่แล้ว +16

    ගන්දබ්බ යනු ඔබ කියන ද්විත්වයේ
    සැරිසැරීම නොවේ.අවබෝධයෙන් විදිය හැකි ද්විත්වයෙන් ඉවත් වීමකි.
    එයයි නිර්වාණය. ඇණ ගන්න දෙයක් නෑ.ඇණ ගෙනමයි ඉන්නෙ.🙏💕💕🙏

  • @richardjeevan1191
    @richardjeevan1191 4 ปีที่แล้ว +2

    Sanna ewasala enne.pudumai prasna ahana ekata kana palenna gahuwe nathi eka sir.sir wage prabuddayek interview karanna mewa wage pukayek satha pahakatawath watinne na.sir godak buddimath nisa u beruna kiyala hithune matabwetharada.sir hamadamath adarei ❤❤❤❤❤

  • @suhailahamad1285
    @suhailahamad1285 3 ปีที่แล้ว +1

    සන්නස්ගල සර්
    ඇ නම කියවන කොටම මාර ගෙම්මක් 💙

  • @dilkadamaynthi5562
    @dilkadamaynthi5562 2 ปีที่แล้ว +2

    මමත් කැමති මෙහෙම වෙන්න❤️❤️❤️කෙලවෙන්නට ඉඩ ඇත.

  • @wastedmind4285
    @wastedmind4285 3 ปีที่แล้ว +2

    දැනුමෙන් පරතෙරටම ගිය...(මංගල සමරවීරවාදී මිනිසෙක්..)
    අපරාදේ

  • @nethumi7423
    @nethumi7423 4 ปีที่แล้ว +3

    නිවේදනයක මරු

  • @shanakadevinda632
    @shanakadevinda632 4 ปีที่แล้ว +11

    සන්නස්ගල සර් අවංකව කතා කරන පුද්ගලයෙක් කියලා මට හිතෙනවා

  • @sadisi
    @sadisi 4 ปีที่แล้ว +3

    වරෙන් අපි ප්‍රභාගෙ ශුක්‍රාණු හොයමු

  • @manasi.8614
    @manasi.8614 3 ปีที่แล้ว +1

    ඔයාගෙ පුතා පන්සිලු කියන්බෙ ඇත්තටම ඇත්ත...ඔයා තාම satisfied නෑ..මේ life එකට...ඒකයි..ගම ගැන කියන්නෙ ..මේ life එක ගමේ තිබුනනම්...ඔබ හිතනව.

  • @nipunimadhushika8976
    @nipunimadhushika8976 3 ปีที่แล้ว +4

    ලෝකෙ කාලා වතුර බීලා...Respect sir ❣️❤️❣️❤️❣️

  • @samindaable
    @samindaable 4 ปีที่แล้ว +14

    මේ interview එකේ පූරක ,විදුර ..
    උබ මේක හරියට කලේ නෑ...
    සන්නස්ගල සර් උබත් එක්ක තියෙන මිත්‍රත්වයක් නිසා "ඔහු" විසින් මේ පැයක විතර සාකච්චාව "ගොඩ" දානව කියලයි මට හිතෙන්නෙ...
    උබ talent එකෙක් වෙන්න ඇති...
    හැබැයි මචං, පූරක කෑල්ල උබට තාම සෙට් මදි වගේ..මම ජගත් වික්‍රමසිංහ ගෙ interview එකත් බැලුවා...උබත් ආයේ බලපං ..
    මේක බොහොම සහෝදරාත්මක යෝජනාවක් ..👍

    • @anuradhasanjeewa6138
      @anuradhasanjeewa6138 4 ปีที่แล้ว +2

      සිරාවටම.සන්න සර් හින්දම හොදයි. 11 වන විනාඩිය බලහන්කො. අමු මී හරකෙක් පූරකය. හිතාගන්න බෑ සර් ඇයි දෙකක් කීවෙ නැත්තෙ කියල. ඌ ඒ වෙලාවෙ පොතක් කියෝනව සර්ට කියන්න දීල. මූ සර්ට උදව් කරපු එකෙක් නැත්තන් සර් මූ ගැන පව් හිතනව. සර්ගෙත් ලොකු ටෝක් බලාගන්න තිබ්බ වෙන වෙලාවක නන්. සර්ගෙ වටිනම සාකච්ඡාව. පූරකය ගොනෙක්සේ නොහැසිරුනානන්...

    • @manthrana
      @manthrana 4 ปีที่แล้ว

      I think the Moderating part was superb ❤
      1 a new style
      2perfect approach

  • @sahanhasanka8724
    @sahanhasanka8724 4 ปีที่แล้ว +10

    Charithayak ❤️👍

  • @lashsena2099
    @lashsena2099 3 ปีที่แล้ว +3

    සන්නට ගෙවල කරපු හින්දද අද නිවේදකයව අමාරුවෙ දැම්මෙ නෑ. එලියට පැන්න කතා ටික වටිනවා.
    සමාජයට බැනල ඉබින seen එකක් තිබිලත් තියනවා..

  • @sampathedirisinghe6418
    @sampathedirisinghe6418 3 ปีที่แล้ว

    Mama adarema sir kenek budu saranaei jesu pihitaei dergau labewa

  • @heartlinemusic
    @heartlinemusic 4 ปีที่แล้ว +1

    Jayawewa uopul sir..mama harima keamathiy obe kathawan ahagena inna ..jiwath wennath minisunta uodaw uopakara karanna desapale karanna one na sir akata one hithai gathai vitarai .eda desapale kare ratata adareta minissunta adareta ath ada desapalaneta dana yanne un hadenna misak ratatawath gamatawath adareta nowei

  • @sampathsandakalum2049
    @sampathsandakalum2049 4 ปีที่แล้ว +12

    මුන් ටියුෂන් කරලා දුප්පත් ලමයි සූරා කාල දැන් සමාජ සාදාරනයක් ගැන කතා කරනවා..රැව්ල වවාගෙන කොන්ඩෙ බැන්දම මුන් හිතන්නෙ මුන් රැඩිකල් වාදී කියලා රැඩිකල් වාදියෙක් කොහොමද Unp වගේ පක්ශයකින් චන්දෙ ඉල්ලනෙ..මූ ඒ වෙලාවෙ මිනිස්සු ප්‍රතික්ෂේප කලා...මුන්ට පුලුවන් මිනිස්සු විවේචනය කරන්න ...මුන්ට පුලුවන් නොපෙනෙන දෙයක් මවාපන්න ගංජා ගහලා ඔලුවල් කරවෙච්ච පිම්පියෙක්...

    • @chanyaherath5201
      @chanyaherath5201 4 ปีที่แล้ว +2

      ටියුශන් කාරයා කරන්නෙ රස්සාවක් නෙමෙද?

    • @sudheeraperera8303
      @sudheeraperera8303 3 ปีที่แล้ว

      සන්නාගෙ ෆ්‍රී කාඩ් වලට ගෙව්වෙ ඔයාද මහත්තයො

  • @RusiruVibes
    @RusiruVibes 4 ปีที่แล้ว +4

    17:48

  • @thilinaperera6168
    @thilinaperera6168 4 ปีที่แล้ว +2

    Sanna sir ge idea walata respect karanawa, agree wenathithanuth thiyei

  • @indikameepage7295
    @indikameepage7295 4 หลายเดือนก่อน

    It's true all of the time

  • @user-cd5ox2bp9z
    @user-cd5ox2bp9z 4 ปีที่แล้ว +4

    හේ ප්‍රසන්ටර් ගැන සතුටුයි

  • @sathyani001
    @sathyani001 2 ปีที่แล้ว +1

    ⁣මේ ඉස්සර දවස්වල සංනස්ගල,දැන් කෝ මේ සන්නස්ගල 🤮🤮🤮🤮🤮

  • @anjularavidu4857
    @anjularavidu4857 4 ปีที่แล้ว +9

    Legend ❤️

  • @Scenicsrilanka
    @Scenicsrilanka 4 ปีที่แล้ว +3

    Even a highway robber is a true robber .

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @rumeshpersra2413
    @rumeshpersra2413 3 ปีที่แล้ว +1

    මහින්ද උබට ඇත්ත උනේ පුතා එක්ක කතා කල නිසාද කතා නොතල නමි ඒකට කියන වචනය මොකක්ද ⁣මෝඩ පන්ඩිතයො කියන්නා කෙසේ් කිවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි

  • @mohamedkamal5021
    @mohamedkamal5021 4 ปีที่แล้ว +2

    Sir nisa subscribe kara saho👍👍👍👍

  • @varunaindragith513
    @varunaindragith513 4 ปีที่แล้ว +7

    ❤️❤️❤️❤️❤️

  • @user-bs9dw5pd3j
    @user-bs9dw5pd3j 3 ปีที่แล้ว +3

    බ්ලා බ්ලා මැරිලා යයි එක මරු

  • @wecommentyoudecide969
    @wecommentyoudecide969 4 ปีที่แล้ว +4

    There is some unique character in sannassgala....hate him sometime but cant hate him too....i like to talk while others listen but when he speaks i like to listen...thats sanna
    ..😉

  • @mask8323
    @mask8323 3 ปีที่แล้ว +1

    එ දැනුම එ තර්ක 👌

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 4 ปีที่แล้ว +26

    අනුන් ගැන කියවන්න ඉස්සල්ල තමන් ගැන දැනගත්තම හරි නේද සර්. ඔයාගෙ කියවිල්ල වචන වලට ,භාෂාව ට ,උගත් කමට වටිනාකම් දෙන ගොබ්බයන්ට මහ ලොකුවට දැනුනට
    ලෝකය කාල වතුර බීපු මනුස්සකමේ උපරිමයට ගිය අයට ඔයාගෙ හිස් බව
    පේනව.60 දිවත් තේරුම් ගන්න.🙏💕🙏

    • @sperera3473
      @sperera3473 4 ปีที่แล้ว +2

      👍 මටත් හැම මොහෙතේම හිතුනේ ඔන්න ඔහොම තමයි..

    • @pushpe3687
      @pushpe3687 4 ปีที่แล้ว +2

      ශ්‍රේෂ්ඨ කතාවක්....

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 4 ปีที่แล้ว +2

      Ane uba maara pora neh 😂😂

    • @nayanaathurupana5756
      @nayanaathurupana5756 4 ปีที่แล้ว +2

      පොරක් නෙවෙයි පොරවක්.😁😁

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 4 ปีที่แล้ว

      Nayana Athurupana ube his bawa nikamma penawa

  • @SriLankanInLondon
    @SriLankanInLondon 4 ปีที่แล้ว +5

    🤟🏼🤟🏼

  • @poptop8558
    @poptop8558 4 ปีที่แล้ว +7

    සන්නා ස U ටර්න් ගහන්න සිග්නල් දැම්මා වගේ එහෙනම්.

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb 3 ปีที่แล้ว +1

    ❤️❤️ ආදරෙයි

  • @ashaadikari5356
    @ashaadikari5356 4 ปีที่แล้ว +4

    Bara wachana tikak ahulagaththata uba ugathek neme.mata mathakai kurunegala panthi awa lamayige Salli aran penala giya heti.
    Niwedakayanam niyamai.urage malu uragema aege thiyala kapanawa.👍👍👍👍

  • @roninronin6405
    @roninronin6405 3 ปีที่แล้ว +1

    Judge a man by his questions, not by his answers- Voltaire

  • @viduradarshana1734
    @viduradarshana1734 3 ปีที่แล้ว +2

    iraj ge fans lage comment tiyanwada balamu

  • @rukshanperera7879
    @rukshanperera7879 3 ปีที่แล้ว +1

    Oba wage aya thamai ada parliment ake inna one athokato aluth samajal bihi wei respect sir..

  • @mostalk9677
    @mostalk9677 4 ปีที่แล้ว +7

    මෙයා එක එක දවසට එක එක කතා දාන පඩියෙක්.ඌටම තේරෙන්නෙ නෑ ඌ කියන එවා.

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 4 ปีที่แล้ว +14

    සන්නස්ගල වගෙ පුද්ගලයන්ට පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න දීපල්ල...අවුස්සා ගන්න එපා සමාජයට පිලලයක්...මිහිරි වේසයෙන් අමිහිරි දෙ බෙදා හරින අයහපත් චරිතයක් ...මෙ වැඩ සටහන කරන උන්නැහේට කියන්නෙ..වෙන වැඩක් නැතිනම් ආන්ඩුවෙ වැසිකිලියක් කඩාගනින් මීට වැඩිය ඒක හොදයි ...ඔය හාදයා රැඩිකල් කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැ..හිතං ඉන්නෙ ගංජ සුරුට්ටුවක් ගහල කානුකට දිග ඇරපුවාම රැඩිකල් කියලා..මානසික පිස්සො...මෙච්චරත් වයසට ගිහිල්ලා තාමත් හැදියාව බිංදුවයි..දැන් වල පයයි,ගොඩ පයයි තියෙන්නේ ...අනෙ මංද කවද හැදෙයිද මෙ පාලං කොක්කු..මෙ වගෙ උං බිහිවෙන්නේ රටෙත්,ජාතියෙත්,ආගමෙත් අභාවයට..

    • @nayanaathurupana5756
      @nayanaathurupana5756 4 ปีที่แล้ว

      හරියටම 👍

    • @wishlk8065
      @wishlk8065 4 ปีที่แล้ว +1

      කැස්සට දෙන පැනිය මත් වෙන්න ගහනව... ඒක ගන්න prescription ඕන රටක ගන්ජ නීතිගත කරන්න කියන පිස්සු පකෙක් මූ.... ගුරුවරු ඔහොම කොන්ඩ වවල ඉන්නෙ මොන රටේද ???ගන්ජ ගහල මුගේ මොලේ කුරුවල් වෙලා.....

  • @revdammadinnathero6193
    @revdammadinnathero6193 ปีที่แล้ว

    මට හිතුනෙ සන්නස්ගල සර් වගෙ ලංකවෙ වැඩිහිටියොත් හිතුවනම් හිතනවනම් හිටියනම් රටෙ මෙ වෙද්දි කිසිදු ගැටලුවක් නෑ🤔🤔

  • @anojakoumari7303
    @anojakoumari7303 4 ปีที่แล้ว +4

    ගන්ධබ්බ යනු සර් ඔය කියපු එක නම් නෙමෙයි කියලා මට හිතෙන්නේ..ඊට වඩා ගැඹුරු අර්ථයක් ගන්ධබ්බ අවධිය කියන එකට තියනවා..

    • @sampathtravel6911
      @sampathtravel6911 3 ปีที่แล้ว +1

      wachana bhawithaya saha bhawitha karana sthanyata anuwa teruma wenas wenawa.. kathaa karanawa kiyanne ekak.. bhashawa hasurawanawa kiyanne ekak.. methana une bhashawa hesiraimak.. jaya

    • @anojakoumari7303
      @anojakoumari7303 3 ปีที่แล้ว

      @@sampathtravel6911 ස්තුතියි 🙏

  • @cattylovers3829
    @cattylovers3829 4 ปีที่แล้ว +2

    Nice

  • @Operator_Diaz
    @Operator_Diaz 4 ปีที่แล้ว +2

    niyameta karanwa vidura aiya

    • @Operator_Diaz
      @Operator_Diaz 4 ปีที่แล้ว +1

      thanks malli

    • @manthrana
      @manthrana 4 ปีที่แล้ว +1

      Who is this vidura n vidura

  • @janithdilhara577
    @janithdilhara577 4 ปีที่แล้ว +4

    ❤️❤️👍

  • @rafeekbuha586
    @rafeekbuha586 4 ปีที่แล้ว +1

    ow maru man oyage pege 1 sub kara sannas galata man hari kemathi

  • @tharukadilshan9539
    @tharukadilshan9539 4 ปีที่แล้ว +5

    Legend eka ❤🌹🇱🇰

  • @roynelu1751
    @roynelu1751 3 ปีที่แล้ว +2

    රෙදි හොදන ලොන්ඩරි කාරයෝ ගනයට වැටිල කණගාටු වෙනවා

  • @gayankumara5168
    @gayankumara5168 4 ปีที่แล้ว +8

    සිරසට unpයට කඩේ ගිය ජඩ ටිව්ෂන් කාරයා....ඔ්කා

    • @sandaruwanudayanga1558
      @sandaruwanudayanga1558 4 ปีที่แล้ว +1

      උබ හැමදාම බාදාම අන අන මැදමුලනට කඩේ පල.

    • @user-se2qi8pm6b
      @user-se2qi8pm6b 4 ปีที่แล้ว +1

      @@sandaruwanudayanga1558 ane hukahan kariyo

  • @dineshchamara1433
    @dineshchamara1433 4 ปีที่แล้ว +3

    ❤️

  • @aandiproductions-9371
    @aandiproductions-9371 3 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @navodhden6117
    @navodhden6117 4 ปีที่แล้ว +3

    Anthima wachana tika thami watinnee♥️💯

  • @subhashanawedage3913
    @subhashanawedage3913 6 หลายเดือนก่อน

    සන්නස්ගල ප්‍රශ්න කරන්න හැකි නිවේදකයෙක්

  • @Amarasinghage.25
    @Amarasinghage.25 3 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @maheshsanjeewa3798
    @maheshsanjeewa3798 4 ปีที่แล้ว +2

    Mama hari ugatha mama hari jagatha hithana miniha.....

  • @madhawalakshan4025
    @madhawalakshan4025 4 ปีที่แล้ว +1

    Sannasgala minisun ekk jiwath wena Balu kukkek wage,👍👍👍👍

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka8012 4 ปีที่แล้ว +1

    Rasa kathawa 👍👍👍

  • @amithasannasgala343
    @amithasannasgala343 3 ปีที่แล้ว +1

    thabrorobane eka yata mama borrella kanathen genapu mini alu waladamma , thabrobene ena hama ekatama pissu hadanna perathaya ghanna, upula Juthaka bamuna wela uta peratha distiya ghala.....

  • @user-bw9ir4vy9t
    @user-bw9ir4vy9t 5 วันที่ผ่านมา

    ගංජා බට්ටා සමඟ සංවාද.....අහෝ අපිට වෙන වැඩක් නැත.....

  • @mohamedkamal5021
    @mohamedkamal5021 4 ปีที่แล้ว +1

    Sanna adarei ❤❤❤❤❤❤❤❤

  • @mymindmymentor
    @mymindmymentor 4 ปีที่แล้ว +1

    පට්ට. එච්චරයි.