ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උපුල් ශාන්ත සන්නස්ගල මහතා අපේ රටට ලැබුණු අති දුර්ලභ සම්පතක් එය රුක ගැනීම අප සැමගේ යුතුකමකි ♥️👍 දවසකට හෝ මුන ගැසීමට ඇත්නම් එතුමා ව ඉගෙන ගැනීමට බොහෝ දැනුම් සම්භාරයක් ඇත ♥️♥️
ubala wage art karapu gonnuta nan mu hodai. apita nan kata ariddi mu kiyana gon kata terenawa
සම්පූර්ණයෙන් ඇත්ත . මේ බූරුව හිතන් ඉන්නෙ මු හැමදේම දන්න්ව කියල.
අසාවෙන් බලපු ලස්සනම වැඩසටහනක්♥️ මගේ සුභ පැතුම් සුසාන් යූටියුබ් චැනලයට 👍👍
Nuwan Vlogs බොහොමත්ම ස්තුතියි සහෝදරයා🙏🙏🙏 නිහතමානී ඇගයීමට🙏🙏
සුසාන් අයියා හා විදුර අයියාත් අති දක්ෂයින් දෙපලක් ♥️ මගේ සුභ පැතුම් තව තවත් මෙවැනි අලංකාර වැඩසටහන් කිරිමට♥️👍
වචනවලින් හරඹ කරන කෙනෙක් වේ නම් සන්නා❤....විදූ ඔයාටත් ❤
මමනම් අාසම චරිතයක් සන්නා සර් ❤❤
නියමයි වැඩසටහන 💟💟 මම.ගොඩක් ආස කරන කෙනෙක් සන්නස්ගල සර් ❤️❤️❤️❤️
බොහොමත්ම ස්තුතියි මල්ලි🙏🙏
Me programme eka karana ekkanatath patta knowledge ekak thiyanawa kiyala hagenawa
🤩🤩🥰අපේ සර්
Very attractive nice interview sannasgala sir❤️🔥
සන්නසගල වචනයක් කිව්වත් එහි මහා ගැබුරු අර්ථවත් බවක් තියෙනවා .ඔහුගෙ සැම දෙයක් ම පුදුම රසයක් තියෙනවා .වචනයේ පරිසමාප්තියෙන්ම කිව්වොත් super talk ...දිර්ඝ ආයු පතනවා ...බුදුසරණයයි
👍👍
Really good move to interview with Sannasgala sir.Interesting one
Thanks a lot brother🙋♂️🙋♂️🙏🥂
😍
මගේ ජිවිතය ගොඩ දාපු.නිදහස් ප්‍රවේශයක් සහිතව උගන්නපු මිනිසා
සන්නගෙ මත එක්ක 100% සමහර වෙලාවට එකග නොවුනත් සන්නගෙ කතා විලාශය සන්නගෙ වචන සන්නගෙ මූමනට් බලන්න සන්නගෙ ඉනටර්වියුව් එකක් මග ඇරෙන්නෙ හරි අඩුවෙන්.. සන්නා යුනික් මෑන් කෙනෙක්.. පාර්ට් ටූ එකෙ මහින්ද ගැන කතා කරපු තැන මතක් කරලා දෙයක් කියන්නම් මහින්ද ලමයින්ට තියෙන ආදරේ ෆේක් නෙමෙ කියලා සන්නා කියන්වා.. ඒ වගේම ඔහු ඒක මාකට් කරන්න ඝින් ෆේක් වෙන්වා කියලා ඔහුම කියන්වා.. ඒ වගේම මට හිතෙනවා සන්න යුනික් මෑන් කෙනෙක්..හැබැයි සන්න ඒක හැම වෙලේම මාරකට් කරන්න ඝින් සමහරුන්ට ඒක ෆේක් එකක් ආතල් එකක් වෙනවා
setup ekak nethnam moo maraminihek.......
15:00 🔥♥️
හායි
VIRAJ PRASANNA ✌🏼✌🏼
Ai bn මෙච්චර adds dala.
සර්🤗
චින්තන ධර්මදාස Next
thabrorobane eka yata mama borrella kanathen genapu mini alu waladamma , thabrobene ena hama ekatama pissu hadanna perathaya ghanna, upula Juthaka bamuna wela uta peratha distiya ghala.....
Adds සඳහා sannasgalada.Sannasgala සඳහා adds da
obata sammana oni naha.meh gothrika samajayen owa balaporottu wenna epa
කවුරුහරු කියන්න පුළුවන්ද මොකක්ද එක්ස් කණ්ඩායම කියන්නෙ ? 🙄
Peradiga sulaga ,x ape kale apita thibunu pulul igeneem sadaha kathikawath walata mawatha arapu kandayam ,uniyakin igenganna bari dewal topic walata aran katha karapu Deepthi , Nirmal ,sarpaya wage thawanthayo hitapu kandayamak
ඕනැම දේකට කෙලින් කතා කරන කෙනෙක්.මම කැමති ඒකයිමම JVP විරෝධියෙක්ඒ හින්ද මේ කමෙන්ට් එක JVPයට ගාවගන්න හදන්න එපා.හරිය
Me book shop email moved thiyenne
sir ge hamadema ekka ekaga wen na.namuth mama kamathi sir loke diha balana widiyata
හොදම නම ජොයින්ට් ලොක්ක .
දැකල තියෙනවාද..??
නිවේදකයාගේ භූමිකාව ප්‍රශස්තයි, ඔහු ප්‍රශ්න කිරීමට බිය නෑ, හැබැයි මැදිහත් වෙන්නේ ආරාධිතයාට අවශ්‍ය නිසි ගෞරවයද දෙමින්.
ප්‍රෝග්‍රෑම් එකනම් හොදයි. හැබැයි කථාකරද්දි මැදින් පනින එක හොද නෑ.
Oka thamaa maath kiwwe
Umba sanna sirta kathaa karanna deppan bung
kasun kalahara podi kalema sammane aran. uba paw kiyala tawa kal tiyenawa kiyanna atte
නිවේදකයා මහ කරදරයක්
මතු කර ගැන්ම කරදරයක් ද? උරච්චි ගල කොහොමත් රළු විය යුතුයි කියලයි මට හිතෙන්නෙ, ඔප වැටෙන්නෙ නැත්නම් තියුණු වෙන්නේ ඒ කරදරය නිසා නොවේද?
Sirge pahadilikirim ithama hodin awaboda karaganna puluwan, sir adahas prakasha karanakota bada kirima hiriharayak.
Sir කියන ආමන්ත්‍රණයෙන් බැහැර වුනාම නිවේදක වෘත්තිය ටක්කෙටම කෙරෙනව. ඒ නිසා මැදිහත්වීම මරු, ඔහු බය නෑ නමුත් ගෞරවනීය ලෙසයි මැදිහත් වෙන්නෙ
සන්න කතා කරද්දි නිවේදකයා මැදින් පනින්න ගියා ම කැතයි!
muge gon kata hodai art karapu gonnunta. art karapu unge buddimata. apita nan terenawa mu kiyanne amu gon part kiyala
sanna ge hama adadasakma horata ussapuwa . oka pal horek
උපුල් ශාන්ත සන්නස්ගල මහතා අපේ රටට ලැබුණු අති දුර්ලභ සම්පතක් එය රුක ගැනීම අප සැමගේ යුතුකමකි ♥️👍 දවසකට හෝ මුන ගැසීමට ඇත්නම් එතුමා ව ඉගෙන ගැනීමට බොහෝ දැනුම් සම්භාරයක් ඇත ♥️♥️
ubala wage art karapu gonnuta nan mu hodai. apita nan kata ariddi mu kiyana gon kata terenawa
සම්පූර්ණයෙන් ඇත්ත . මේ බූරුව හිතන් ඉන්නෙ මු හැමදේම දන්න්ව කියල.
අසාවෙන් බලපු ලස්සනම වැඩසටහනක්♥️ මගේ සුභ පැතුම් සුසාන් යූටියුබ් චැනලයට 👍👍
Nuwan Vlogs බොහොමත්ම ස්තුතියි සහෝදරයා🙏🙏🙏 නිහතමානී ඇගයීමට🙏🙏
සුසාන් අයියා හා විදුර අයියාත් අති දක්ෂයින් දෙපලක් ♥️ මගේ සුභ පැතුම් තව තවත් මෙවැනි අලංකාර වැඩසටහන් කිරිමට♥️👍
වචනවලින් හරඹ කරන කෙනෙක් වේ නම් සන්නා❤....විදූ ඔයාටත් ❤
මමනම් අාසම චරිතයක් සන්නා සර් ❤❤
නියමයි වැඩසටහන 💟💟 මම.ගොඩක් ආස කරන කෙනෙක් සන්නස්ගල සර් ❤️❤️❤️❤️
බොහොමත්ම ස්තුතියි මල්ලි🙏🙏
Me programme eka karana ekkanatath patta knowledge ekak thiyanawa kiyala hagenawa
🤩🤩🥰අපේ සර්
Very attractive nice interview sannasgala sir❤️🔥
සන්නසගල වචනයක් කිව්වත් එහි මහා ගැබුරු අර්ථවත් බවක් තියෙනවා .ඔහුගෙ සැම දෙයක් ම පුදුම රසයක් තියෙනවා .වචනයේ පරිසමාප්තියෙන්ම කිව්වොත් super talk ...දිර්ඝ ආයු පතනවා ...බුදුසරණයයි
👍👍
Really good move to interview with Sannasgala sir.
Interesting one
Thanks a lot brother🙋♂️🙋♂️🙏🥂
😍
මගේ ජිවිතය ගොඩ දාපු.නිදහස් ප්‍රවේශයක් සහිතව උගන්නපු මිනිසා
සන්නගෙ මත එක්ක 100% සමහර වෙලාවට එකග නොවුනත් සන්නගෙ කතා විලාශය සන්නගෙ වචන සන්නගෙ මූමනට් බලන්න සන්නගෙ ඉනටර්වියුව් එකක් මග ඇරෙන්නෙ හරි අඩුවෙන්.. සන්නා යුනික් මෑන් කෙනෙක්.. පාර්ට් ටූ එකෙ මහින්ද ගැන කතා කරපු තැන මතක් කරලා දෙයක් කියන්නම් මහින්ද ලමයින්ට තියෙන ආදරේ ෆේක් නෙමෙ කියලා සන්නා කියන්වා.. ඒ වගේම ඔහු ඒක මාකට් කරන්න ඝින් ෆේක් වෙන්වා කියලා ඔහුම කියන්වා.. ඒ වගේම මට හිතෙනවා සන්න යුනික් මෑන් කෙනෙක්..හැබැයි සන්න ඒක හැම වෙලේම මාරකට් කරන්න ඝින් සමහරුන්ට ඒක ෆේක් එකක් ආතල් එකක් වෙනවා
setup ekak nethnam moo maraminihek.......
15:00 🔥♥️
හායි
VIRAJ PRASANNA ✌🏼✌🏼
Ai bn මෙච්චර adds dala.
සර්🤗
චින්තන ධර්මදාස Next
thabrorobane eka yata mama borrella kanathen genapu mini alu waladamma , thabrobene ena hama ekatama pissu hadanna perathaya ghanna, upula Juthaka bamuna wela uta peratha distiya ghala.....
Adds සඳහා sannasgalada.
Sannasgala සඳහා adds da
obata sammana oni naha.meh gothrika samajayen owa balaporottu wenna epa
කවුරුහරු කියන්න පුළුවන්ද මොකක්ද එක්ස් කණ්ඩායම කියන්නෙ ? 🙄
Peradiga sulaga ,x ape kale apita thibunu pulul igeneem sadaha kathikawath walata mawatha arapu kandayam ,uniyakin igenganna bari dewal topic walata aran katha karapu Deepthi , Nirmal ,sarpaya wage thawanthayo hitapu kandayamak
ඕනැම දේකට කෙලින් කතා කරන කෙනෙක්.
මම කැමති ඒකයි
මම JVP විරෝධියෙක්
ඒ හින්ද මේ කමෙන්ට් එක JVPයට ගාවගන්න හදන්න එපා.හරිය