සර්ගේ ඇටකෝටු හම්බවුණා,කෝණාර පණ පිටින් කොටි අරන් ගියා, කෝප්‍රල් ට්‍රැපින්ගේ බිහිසුණු මතකය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 335

  • @Deshaa_R
    @Deshaa_R 11 ชั่วโมงที่ผ่านมา +151

    මං ගෑණු ළමයෙක් මට වයසත් 22යි ඒත් මං මේ හැම කතාවක් ම තාම බලනවා වණැසෙ මුල වීඩියෝ වල ඉදන්ම.මගෙ වයසේ ගෑනු ළමයි ඇත්තටම එහෙම විශේශෙන් මේවා බලන්න මේ කතා අහන්න කැමත් නෑ.මට තේරෙන්නෙ නෑ ඒ ඇයි කියලා.‍රට වෙනුවෙන් මෙච්චර කැපකිරීමක් කරපු වීරෝධාර රණවිරුවන් ගැන මේ රටේ මිනිස්සු වශයෙන් අපි දැන ගෙන ඉන්නෝනේ.හිරු නැගෙන මොහොතේත් හිරු බැස යන මොහොතේදිත් අප ඔබව සිහිපත් කරන්නෙමු ❤❤❤

    • @mayurithakshila4463
      @mayurithakshila4463 10 ชั่วโมงที่ผ่านมา +9

      Same.math oyage wayse..kathawal okkoma ahanwa..❤

    • @nipundeeneth2345
      @nipundeeneth2345 10 ชั่วโมงที่ผ่านมา +10

      මමත් වයස 22 සේරම කතා බලනවා වනැස අපිට අවුරැදු 7 යුද්දෙ ඉවර වෙද්දි මේ දේවල් ඇහැද්දි අමුතු ගැම්මක් එන්නේ ❤

    • @samanudayanga5323
      @samanudayanga5323 9 ชั่วโมงที่ผ่านมา +1

      tnx nangiyooo❤

    • @ajithperera255
      @ajithperera255 9 ชั่วโมงที่ผ่านมา +8

      මම 1987 - 2009 දක්වා හමුදාවේ සේවය කලා. ඔයාගේ කමෙන්ටි එක දැක්කම හරිම ගෞරවය ක් ඇති වුනා දූවේ. බුදු සරණයි ඔබට දූවේ

    • @maleeshasadaruwan2635
      @maleeshasadaruwan2635 9 ชั่วโมงที่ผ่านมา +5

      මං 22ක කොල්ලෙක්.ලමයෙක් .ගුරුවරයෙක්.කොච්චර වැඩ තිබුනත් අනිවාර්යයෙන්ම හැමදාම බලනවා ❤🎉

  • @shehanssandakelum1591
    @shehanssandakelum1591 8 ชั่วโมงที่ผ่านมา +24

    ලස්සන කොල්ලෙක් සුභ අනාගතයක් ❤ කරපු කැප කිරීම් වලට Respect ❤කරනවා හැමදාමත් නිදුක් නිරෝගී වේවා !

  • @amilajanaka6008
    @amilajanaka6008 13 ชั่วโมงที่ผ่านมา +46

    පිස්සු හැදෙනවා අයියේ කතාව ඇහුවම මට ඔයා ගැන පුදුම දෙයක් හිතට ඇති වුණේ .මට දැනෙන විදිහට ඔයා හිත හයිය වුණාට ගොඩක් අහිංසක කොල්ලෙක් .මම ගැහැණු ළමෙක් ඒ වුණාට හැමදාම රණවිරුවන්ගේ කතා අහනවා අහනවා. රණවිරුවන්ට ආදරෙයි. ඔයාගේ ජීවිතේ ඉදිරි ජීවිතේ සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තරුණ ජීවිතේ රට වෙනුවෙන් කැප කරාට ඔයාටත් ඔයා වැදු අම්මා තාත්තටත් ගොඩක් ගොඩක් ගොඩක්ම පින්

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq 7 ชั่วโมงที่ผ่านมา +10

    හිතට මාරම දුකක් දැනුන වැඩසටහනක් සහෝ....😐හරි ප්‍රියමනාප රණවිරුවෙක්....අවංකවම කීවොත් හමුදාවේ හිටියා කියන්නවත් බෑ....දීර්ඝායුෂ ඔබතුමාට....හිතේ තියන සියලුම හොඳ බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා...කවදාවත් ඔබතුමා තනිවෙලා නෑ....අනාගතේ සුබ වේවා ඔබතුමාගේ....🫡🫡🫡

  • @aradimuthu
    @aradimuthu 10 ชั่วโมงที่ผ่านมา +20

    ඇත්තටම සියලු රෙජිමේන්තුවල රණවිරුවන් ගේ අත්දැකීම් විවිධාකාරයි, ස්තූතියි සංජීව

  • @NelukaSanjeewa-l2t
    @NelukaSanjeewa-l2t 7 ชั่วโมงที่ผ่านมา +17

    ෆට්ට දුකයි බං උබලට අපේ හුත්තල සලකනවා මදි උබලව කරේ තියන් සැලකුවත් මදී මට නම් උබල මගේ ජිවිතේ සුපිරිම වැඩකරයෝ එච්චරයි ආදරෙයි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

    • @DenuwanBalasooriya-cm9bq
      @DenuwanBalasooriya-cm9bq 6 ชั่วโมงที่ผ่านมา

      දැන් ඉන්න කොල්ලෝ බහුතරයක් නම් තනි ලොල්ලෝ උන්ට යුද්ධ කියලා දෙයක් දැනිලවත් නැති නිසා මේ මිනිස්සු ගැන කිසිම අගයක් නෑ. දැන් ඉන්න පරම්පරාව එදා උන්න නම් කොටි ඇවිත් කටේ අතුල්ලල යයි.

  • @tharakatharaka4423
    @tharakatharaka4423 6 ชั่วโมงที่ผ่านมา +5

    යුද්දේ තිබුනද කියලවත් දැන් මතක නැ මෙකේ ඉන්න එව්න්ට.බොහොම පිං ඔබතුමට මේ වැඩසටහන කරනවට මං හැමදාම බලනවා හැබැයි ලයික් කමේට් නම් දන්නේ නැහැ.වැඩසටහන දිහා බලාගෙන ඉද්දි ලයික් කමේට් අමතක වෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aroshandewendra3847
    @aroshandewendra3847 15 ชั่วโมงที่ผ่านมา +24

    පිස්සු හැදෙනව මේ කොල්ලොන්ගෙ කථා අහනකොට.. ආදරෙයි බන් උඹලා ඔක්කොටම.. ❤️❤️❤️

  • @isuruudara2907
    @isuruudara2907 6 ชั่วโมงที่ผ่านมา +4

    අපගේ උත්තමාචාරය රණශූරයා 👏😎🤝
    අපේ නිදහසේ හුස්ම වෙනුවෙන් ජීවිතය පරදුවට තිව්වට 😎

  • @kavyakrishanthi3343
    @kavyakrishanthi3343 5 ชั่วโมงที่ผ่านมา +4

    අාදරෙයි ගොඩාාාාක් අපේ සිහපැටවුන්ට❤❤❤෴❤❤

  • @MalkySampt
    @MalkySampt 10 ชั่วโมงที่ผ่านมา +14

    අපේ ගමෙි විරයෙක් ආදරෙයි හැමදාමත් සුදු

  • @maheshperera6695
    @maheshperera6695 17 ชั่วโมงที่ผ่านมา +27

    ම්යගිය සියළු ව්රුවන්ට නිවන් සුව ලැබේවා...!!❤

  • @sasmithasankalpa434
    @sasmithasankalpa434 16 ชั่วโมงที่ผ่านมา +17

    අයියේ උබට ආදරෙයි ගොඩාක්🥺❤️
    මියගිය සියලු රණවිරුවන් නැවත මේ පිං බිමේම ඉපදෙන්න ඔනි🥰

  • @akiladilshan8772
    @akiladilshan8772 10 ชั่วโมงที่ผ่านมา +14

    රට රැකලා දුන්නට තේරැවන් සරණයි සර් ❣️❣️

  • @WasanthaSanjeewa-mc9nu
    @WasanthaSanjeewa-mc9nu 6 ชั่วโมงที่ผ่านมา +2

    රණවිරුවාණෙනි නුබට මගේ ❤adarei api වෙනුවෙන් නුබලා කල කැපකිරීම සදා අමරණීයයි ❤️❤️❤️

  • @apparellink306
    @apparellink306 11 ชั่วโมงที่ผ่านมา +9

    නියම මීටරයක් මේ රණවිරුවා..නියමට පැහැදිලිව කතා කරනවා.❤️

  • @chanaplace2891
    @chanaplace2891 4 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරිම කොල්ලෙක් ආදරෙයි මචන් 👍💕සදා ණයගැති අපි හැම ඔබ‍ට 🙏🙏🙏😘

  • @chathuraprabath2783
    @chathuraprabath2783 7 ชั่วโมงที่ผ่านมา +3

    නොටිෆිකේශන් එක ආව ගමන් දැක්කා සන්ජීව අයියෙ❤ ජොබ් එකේදි අමාරුයි රෑ වෙනකන් බලන් හිටියෙ නිදහසේ මේ විරුවගෙ කතාවත් අහන්න 🙏😍 හැමදාම වගේ අදත් සිහි කරන්නෙ මිය ගිය සහ ජීවත් වෙලා ඉන්න සියලුම විරුවන්ට බුදුන්ගෙ සරණයි🙏🙏❤ අප සියලු දෙනාම සදා ණය ගැතියි මෙවන් යුද්ධයක් ආයෙ කිසි දවසක ඇති නොවේවා කියල පාර්ථනා කරනවා ❤❤🇱🇰🇱🇰🙏

  • @Prinkuhewage
    @Prinkuhewage 7 ชั่วโมงที่ผ่านมา +2

    Real war talks...හදවතින්ම මුදාහරින යුද අත්දැකීම් පිළිබඳව ඇත්තේ අතිමහත් ගෞරවයක්..හොඳ හදවතක් ඇති රණවිරු සගයෙක්.උත්තමාචාරය ඔබට....විවිධ වූ රෙජිමේන්තු වල මෙවැනි යුද අත්දැකීම් ලද රණවිරු සගයන්ගේ වික්‍රමාන්විත කතා නැවත නැවත සවන් දෙන්නට ඉඩ හසර වෙන්කර දෙන වනැසට සදා ආදරෙයි...ජය ශ්‍රී ...❤

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 15 ชั่วโมงที่ผ่านมา +19

    අහිංසක පෙනුමක් ඇති අවංක හදවත් හිමි උදාර රණවිරුතර රණවිරුවෙක්. රටේ සාමය වෙනුවෙන් ජීවය නැපකල ඔබ ඇතුලු සියලු රණකාමීන්ට ජාතියේ උපහාරය.

  • @ChathuraPriyadarshana-i1w
    @ChathuraPriyadarshana-i1w 16 ชั่วโมงที่ผ่านมา +9

    ලස්සන වැඩසටහනක් .මාත් ආසාවෙන් බලනවා,අපේ රන ව්රැවන්ට සදා උත්තමාචාරය

  • @Sivuhelaya123
    @Sivuhelaya123 16 ชั่วโมงที่ผ่านมา +38

    සංජීව මහත්තයා කොහොම හරි කමාන්ඩෝ විකී සර්ගෙයි කමාන්ඩෝ sniper බ්ලැකා සර්ගෙයි කතා මාලාවක් නැවත ලබා දෙන්න.. සියලු රණවිරුවන්ට උතුම් සම්බුදු සරණයි.. 💖💖💖🇱🇰

    • @chamikamadhuwantha3811
      @chamikamadhuwantha3811 14 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්තටම මාත් මේ හැමදාම බලන් ඉන්නවා කොමාන්ඩෝ විකී මහත්තයාගේ වීඩියෝ එකක් enakanm❤️🙏🙏🙏🙏

    • @lochanageemal1711
      @lochanageemal1711 11 ชั่วโมงที่ผ่านมา +4

      Ow math balan innawa genawa kuwata genwe na aaye

    • @wijithakumara7880
      @wijithakumara7880 11 ชั่วโมงที่ผ่านมา +3

      @@Sivuhelaya123 ඔව් ඕයී මාත් බලං ඉන්නෙ විකීගේ එකක් එනකං

    • @DilanOjitha
      @DilanOjitha 11 ชั่วโมงที่ผ่านมา +3

      ane ou sir viki sirge ekak geenna

  • @desilva4901
    @desilva4901 15 ชั่วโมงที่ผ่านมา +34

    උන් අඩන්නෑ... අපිව අඩවනව

  • @shammifernando1665
    @shammifernando1665 14 ชั่วโมงที่ผ่านมา +4

    වෙන කවුද අනෙකා ගැන සිතන්නේ විරුවන් හැර මාරම බැදීමක් ආදරය විශ්වාසය හැම දේම බැජී මාරයි ❤❤❤

  • @nethukiLiyanage748
    @nethukiLiyanage748 16 ชั่วโมงที่ผ่านมา +10

    යුධබිය නැති නිදහස් රටක අපි හැමෝටම ජීවත් වෙන්න ඉඩ හදලා දෙන්න ඔබ ඇතුලු අභීත රණවිරුවන් ජිවිතේ බොහෝ දේ කැප කලා ඇස් ඉස් මස් ලේ ජිවිත පූජා කරලා නිදහස් රටක අපට ජීවිතය දුන් ඔබට තුණුරුවන් සරණයි සර් 🙏 මේ පින්බිමට සැබෑවට ආදරේ කරන උදාර මිනිස්සු ඔබ හැමදෙනාටම හැමදාමත් ගෞරව කරනවා ආදරේ කරනවා තුණුරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරන්තරයෙන් සර් ..
    වනැස සංජීව ඔබටත් බොහෝ පින් 🌷🙏🇱🇰

  • @nipundeeneth2345
    @nipundeeneth2345 10 ชั่วโมงที่ผ่านมา +3

    බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 15 ชั่วโมงที่ผ่านมา +7

    ආදරෙයි රණවිරුවන්ට ❤️❤️❤️

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 10 ชั่วโมงที่ผ่านมา +3

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏

  • @hashanlochitha4
    @hashanlochitha4 6 ชั่วโมงที่ผ่านมา +3

    සේරම යක්කු තමයි ආදරෙයි ❤

  • @SLCxRANIYA
    @SLCxRANIYA 5 ชั่วโมงที่ผ่านมา +3

    මට අවුරුදු 16 හැමාදාම වීඩියෝ බලනව මට හිතෙනව අපේ ජීවිතේ මං හෙන හීන ගොඩක් හිතාගන ඉන්නව ඉස්සරහට කරන්න මේ මාමට අවුරුදු 18 ඉදන් 30 වෙනකන් මෙච්චර තරුන කාලෙම නැති උනා කියන්නෙ.... මට මේ එන fling එක කියන්න තේරෙන් නෑ. කොච්චර දේවල් කැපකරලද යුද්ද කරල තියෙන්නෙ ඒකට අපි හීන මවනව මෙයා වගේ තරුන කාලෙම නැතිවිච්ච මාමල කීයක් ඉන්නවද කියල හිතෙද්දිත් අමුතුම හැගීමක් එන්නෙ😢😢😢😢😢😢😢

  • @VinuSilva-c8h
    @VinuSilva-c8h 16 ชั่วโมงที่ผ่านมา +9

    බුදුසරණයි හමුදාවට🩷සංජිව අයියා මිනුගෙ තව වැඩසටහනක් ගෙමූ🤕

  • @shashindunimmika1767
    @shashindunimmika1767 14 ชั่วโมงที่ผ่านมา +13

    වෙඩිකකා යුද්ධකරපු රණශූරයන්ට රටට හිතැති ජාතියේ උත්තමාචාරය 🙏⚔️

  • @chamindabandara4917
    @chamindabandara4917 16 ชั่วโมงที่ผ่านมา +7

    ආදරෙයි ape ranawiruwata....❤❤❤sanjeewa අයියා video ekak demma ගමන් බලන්න ඇබ්බැහි වෙලා .....ආදරෙයි ❤❤❤❤❤❤

  • @IMSIlanganthilaka
    @IMSIlanganthilaka 16 ชั่วโมงที่ผ่านมา +16

    පපුව පිච්චිලා යනවා පුතේ ඔයාගේ කතාව ඇහුවාම

  • @ThiliniRasanthi-v6k
    @ThiliniRasanthi-v6k 9 ชั่วโมงที่ผ่านมา +4

    Ape gedara laga inne me aiya.niyama ranawiruwek.b.s

  • @kasunmadusanka5203
    @kasunmadusanka5203 16 ชั่วโมงที่ผ่านมา +7

    බුදුසරණයි ඔබතුමාට ❤☸️🇱🇰

  • @SanjeewaLakmal-z5j
    @SanjeewaLakmal-z5j 14 ชั่วโมงที่ผ่านมา +15

    මෙවගෙ පයිටින් යුනිට්වල රනවිරුවන්ගෙ ක්‍රියාන්විත මතකයන් ගෙන්නකො

  • @maheseranga5923
    @maheseranga5923 10 ชั่วโมงที่ผ่านมา +6

    2009 ට කලින් ත්‍රිවිධ හමුදාවේ හිටිය සියළුම සෙබලුන්ට ආදරෙයි, දෙව්න්දර තුඩුවේ ඉදලා පේදුරුතුඩුවට යන්න රටේ නිදහාස් නිවහාල් පාලනයක් ඇති කලාට

  • @chanaplace2891
    @chanaplace2891 5 ชั่วโมงที่ผ่านมา +1

    බුදුසරණයි 🙏🙏🙏🙏

  • @RasikaNuwan-f2h
    @RasikaNuwan-f2h 15 ชั่วโมงที่ผ่านมา +3

    ❤ගොඩක් පින් සහෝදරයා රට ජාතිය වෙනුවෙන් කරපු මෙහෙවරට ❤️❤️❤️

  • @SDias-d9t
    @SDias-d9t 17 ชั่วโมงที่ผ่านมา +7

    සියලුම මිය ගිය රණවිරුවන්ට මගේ ආදර ගෞරවය පූජා වේවා ❤❤❤

  • @countryman_lk
    @countryman_lk 5 ชั่วโมงที่ผ่านมา +2

    මෙතුමාට හොද කඩහඩක් පිහිටල තියනවා පෙනුමත් හොදයි. FM, TV වැඩසටහන්වලට පුහුණුකරල ගන්න පුළුවන්. කලබල නැතිව කතාකරනවත් එක්ක . නිරොගි සුව ලැබේවා!

  • @SaraSara-qd8js
    @SaraSara-qd8js 15 ชั่วโมงที่ผ่านมา +24

    උතුරේ සැමරැමි තියනවා කියන්නේ තාම පර සක්කිලි ඉන්නවා කියන එකනි.අපිත් තාම ඉන්නවා ඉන්නවා මැරිලා නැ

    • @countryman_lk
      @countryman_lk 14 ชั่วโมงที่ผ่านมา +5

      උතුර නෙවෙයි ජනාදිපති ම කොටින්ට ආවඩන එකෙක් තමයි. තව මොන කතාද

    • @කොත්මලේකිතුල්පැණි
      @කොත්මලේකිතුල්පැණි 8 ชั่วโมงที่ผ่านมา

      එකෙන්ම

  • @SiriwardhanaSaman-vw4qb
    @SiriwardhanaSaman-vw4qb 8 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤අදෙරෙයි සියලු රනවිරැවා⁣න්ට මියගිය සියලු රනවිරැවා⁣න්ට නිවන් සුව අත් වෙවා . මම වනැස පලමු වැඩසටහනෙ ඉදන් අසවෙන් බලනවා මෙි වෙනකමිි

  • @ayeshkeshara9246
    @ayeshkeshara9246 15 ชั่วโมงที่ผ่านมา +5

    ❤ අදත් වැඩ්ඩෙක් ❤

  • @dilansomarathne9680
    @dilansomarathne9680 13 ชั่วโมงที่ผ่านมา +2

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට , ❤අප ඔබ සැමට සදා ණයගැතියි..🙏

  • @MendesMends
    @MendesMends 10 ชั่วโมงที่ผ่านมา +2

    Ape patte kollek adambari shodaraya ..jayawewa ❤

  • @kanikasukanikasu7600
    @kanikasukanikasu7600 9 ชั่วโมงที่ผ่านมา +1

    හිත හයිය හොද කොල්ලෙක් රත්තරං දෙවි පිහිටයි උඹට.....

  • @Sivuhelaya123
    @Sivuhelaya123 8 ชั่วโมงที่ผ่านมา +8

    සංජීව මහත්මයා අමනාප වෙන්න එපා.. කරුණාකර නැවත ඔබතුමන් විසින් සිදු කරනු ලබන මෙම වැඩසටහනට කිසිමදාක නැවත මෙම උතුම් හෙළදීපයෙහි විනාශය ප්‍රාර්ථනා කරමින් සටන් වැදුණු කාලකන්නි පාපතර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයේ හිටපු කිසිදු සාමාජිකයකු නැවත ගෙන්නන්න එපා.. ගොඩක් අන්තවාදී කාලකන්නි දෙවියෙකුට වගේ තවමත් සලකන්නේ ඒ පාහර අන්තවාදී නායකයන්ට බව වර්තමානයේ ඔබට පේනවා නේද ඒ කාරණාවන්.. සියලු ජනතාව වෙනුවෙන් ජීවිත පූජා කරපු ජීවිතය කැප කරපු උතුම් හෙළ රණවිරුවන් පමණක්ම මෙම වැඩසටහනට ගෙන එන්න කියලා ඔබතුමාට ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.. මම හිතනවා ඒක අපේ උත්තම බහුතරයක් සිංහල විරෝධාර හමුදා වීරයන්ට කරන ගෞරවයක් කියලා.. අපේ දේශය රැක ගත් ඒ උතුම් රණවිරුවන්ගේ අභිමානය විතරක් අපි මතු අනාගත පරපුරට ලබා දෙමු නේද..
    💖💖💖🇱🇰

    • @Ridmi123-f7i
      @Ridmi123-f7i 7 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්‍යෙන්ම

    • @wanesatv
      @wanesatv  6 ชั่วโมงที่ผ่านมา +1

      ඇමතුමක් දෙන්න ... 0777618418
      ඔබේ අදහස අගය කරමී

    • @Sivuhelaya123
      @Sivuhelaya123 6 ชั่วโมงที่ผ่านมา +1

      ​​@@wanesatv මමත් කමාන්ඩෝ රෙජිමේන්තුවේ 28 බැජ් එකේ රාජකාරි කරපු කෙනෙක්.. හැමදාමත් හදවතට දැනෙන හැඟීමක් ඔබතුමාට ඉදිරිපත් කළා.. අපහසුතාවයක් නම් මගේ අදහස් ඉවත් කරගන්නම්.. ඔබතුමාට යහපතක්ම වේවා.. ආදරෙයි පණ වගේ හැමදාමත් මාතෘ භූමියට... 🇱🇰

  • @chinthakakumara7748
    @chinthakakumara7748 15 ชั่วโมงที่ผ่านมา +3

    සියලුම රණවිරුවන්ට මගේ උත්තමාචාරය

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 10 ชั่วโมงที่ผ่านมา +1

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏

  • @dulas4614
    @dulas4614 8 ชั่วโมงที่ผ่านมา +1

    පට්ටම පට්ට පොරක් අයියෙ උඹ නම්.ආදරෙයි ආදරෙයි භදවතින්ම❤❤❤

  • @AjithakumaraEllepola
    @AjithakumaraEllepola 4 ชั่วโมงที่ผ่านมา

    Budusarani me viruwatath me thamai me rate pidiya uthum pudgalayan mown ni sathamai ada API jiwathwenne.godak denekuta eta amathaka wela thiyanawa harima kanagatui e GANA.sanjiwa Malli oyatath godak pin mewa yali samaja Gatha karanawata
    Budusaranai.💐💐💐💐💐💐💐🌷🌷🌷🌷

  • @VirajWara
    @VirajWara 10 ชั่วโมงที่ผ่านมา +3

    මාත් ඔය යුනිට් එකෙ හිටෙයෙ.18 vir eke co col ලක්සිරි පෙරෙරා sir. දැන්ට මෙජර් ජෙනරල් පෙරෙරා.

  • @gamingpathuma2563
    @gamingpathuma2563 10 ชั่วโมงที่ผ่านมา +2

    ඒකටනම් ඇඩුනා 🥺💚

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 17 ชั่วโมงที่ผ่านมา +3

    තෙරුවන් සරණයි.
    ගොඩාමුණේ අනුරුද්ධ හිමි.

  • @jagathshantha4950
    @jagathshantha4950 15 ชั่วโมงที่ผ่านมา +3

    සැබෑ විරුවා නොමියෙයි හදවතින්ම ❤❤❤ආචාර කරමි 🙏🙏🙏

  • @DenuwanBalasooriya-cm9bq
    @DenuwanBalasooriya-cm9bq 6 ชั่วโมงที่ผ่านมา +1

    උඔලා නියම වැඩ්ඩො බං. දැන් ඉන්න කොල්ලො එක්ක ගත්තම උඔලා ඒ කාලේ යක්කුම තමා. මිනිස්සුන්ට අමතකයි යුද්දෙ තිබ්බද කියලා. නමුත් මේ වැඩසටහන් නිසා අපි ඔයාලා ගැන දැන් ගන්නවා. සංජීව මල්ලිට ලක්මාල් රණවිරුවගේ විස්තරත් දෙන්න. අපි කැමති ඔයාලා කරපු කැපකිරීම අහන්න. ❤

  • @niroshanbandarawickrama5427
    @niroshanbandarawickrama5427 8 ชั่วโมงที่ผ่านมา +1

    නිදුක් නීරෝගී සුව...❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 9 ชั่วโมงที่ผ่านมา +2

    Respect ❤❤❤❤❤❤❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 10 ชั่วโมงที่ผ่านมา +1

    බුදු සරණයි ❤️🙏

  • @wijithakumara7880
    @wijithakumara7880 16 ชั่วโมงที่ผ่านมา +2

    බැජියා..ඒක වෙනම බැදීමක්.❤❤❤

  • @indikejayalal6010
    @indikejayalal6010 6 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤ Respect

  • @CpkumariKumari
    @CpkumariKumari 6 ชั่วโมงที่ผ่านมา +1

    මගේ මැනික ආදරෙයි කියලා කොහොම කියන්නද මන්දා ❤️🥰😘😘

  • @shashenamalka5153
    @shashenamalka5153 9 ชั่วโมงที่ผ่านมา +1

    God bless you💝

  • @rumeshthakshila946
    @rumeshthakshila946 6 ชั่วโมงที่ผ่านมา +1

    Captain ගැමුනු කියන්නෙ මන් හිතන්නෙ මගෙ අප්පච්චි 5VIR ❤

  • @thusipadeep2246
    @thusipadeep2246 16 ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි සියලු රණවිරුවන්ට ts🙏🙏🙏 ❤❤❤

  • @SakunthalaSaku-cf5od
    @SakunthalaSaku-cf5od 8 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤budu saranai malli dan parissamen inne

  • @asokakumara4967
    @asokakumara4967 7 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤ආදරය වෙනස් නොවේ ❤❤❤❤

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne9387 9 ชั่วโมงที่ผ่านมา +1

    සිංහල අපේ මිනිස්සුන්ට ඇයි ද මන්ද මේ වීරයන් අමතක. වනැස නිසා වීරයන් ගැන දැන ගත් දේ බොහෝමයි.වෙලාවක් ලැබන හැම වෙලාවකම අනිවාර්යෙන්ම බලනවා ❤

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 13 ชั่วโมงที่ผ่านมา +2

    ආදරෙයි වනැස ❤❤❤

  • @sumithrapereraroberts755
    @sumithrapereraroberts755 14 ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි රණවිරුවන්ටහදවතින්ම

  • @rimzerizana4362
    @rimzerizana4362 4 ชั่วโมงที่ผ่านมา

    අපේ රණවිරුවන් සුපිරි වැඩ්ඩො ❤

  • @nishaththilanka6313
    @nishaththilanka6313 7 ชั่วโมงที่ผ่านมา +1

    Supiri kollek❤
    Awanka hadawathak❤

  • @DilankaSadakalum-f2z
    @DilankaSadakalum-f2z 8 ชั่วโมงที่ผ่านมา +2

    Lakmal kiyana kenava wenasa ta gennanna.❤❤❤❤

  • @roshansuranga1711
    @roshansuranga1711 6 ชั่วโมงที่ผ่านมา +1

    Budu saranai machan

  • @rovinmichael4689
    @rovinmichael4689 4 ชั่วโมงที่ผ่านมา

    ජය වේවා..❤

  • @prasadanuruddha5276
    @prasadanuruddha5276 15 ชั่วโมงที่ผ่านมา +1

    අදත් සුපිරි

  • @TharinduKumara-b3u
    @TharinduKumara-b3u 9 ชั่วโมงที่ผ่านมา +1

    B.s shodaraya jayama wewa ❤❤❤

  • @diluminalakshita5903
    @diluminalakshita5903 7 ชั่วโมงที่ผ่านมา +1

    oyata budusarnai

  • @UdaraLak
    @UdaraLak 2 ชั่วโมงที่ผ่านมา

    සංජීව සර්ට පින් ❤

  • @nurangidarshana5796
    @nurangidarshana5796 2 ชั่วโมงที่ผ่านมา

    කටහඩයි පෙනුමයි එක්ක දකුණු ඉන්දියාවේ හිටියා නම් නලුවේක්❤❤❤

  • @PrasadKumara-d6z
    @PrasadKumara-d6z 9 ชั่วโมงที่ผ่านมา +1

    අපේ රණවිරුවන් ජීවිත පරදුවට තබා කල සේවය අද සමහරුන්ට අමතකයි

  • @yanagaman
    @yanagaman 9 ชั่วโมงที่ผ่านมา +1

    අයියේ ගොඩක් පිං මේ රට වෙනුවෙන් හැමදේම කැප කරාට

  • @madikagunasekara9538
    @madikagunasekara9538 13 ชั่วโมงที่ผ่านมา +11

    මමත් හමුදාවේ හිටපු කෙනෙක්ව බැන්දා..ඒත් එයා ටික කාලෙකින් හමුදාවෙන් අයින් වුණා..ආයේ යන්නම බෑ කිව්වා..මමත් රජයේ රැකියාවක් කරන කෙනෙක්..😊😊 අනේ ඒ කාලෙ ඔයාල වගේ උතුම් අදහස් ඇති කොල්ලෙක් මට ලැබුණේ නෑ නේ..😢 එහෙම උනානම් ඔයා ඔයාගේ බැජීව බලා ගන්නවා වගේ ජීවිත කාලෙම ආදරයෙන් ඔයාව බලාගන්න තිබුණා..😢 තුවාල වෙවී තුවාල වෙවී නැවත නැවත රණබිමට ගියා කියන්නේ ඔයා ඇත්තටම වීරයෙක්..පොඩ්ඩක්වත් අත නොහැර ඔයාගේ කතාව ඇහුවා..හරිම අහිංසක පෙනුමක් තියෙන්නේ..😢 ජීවිත කාලෙම ඔයාල වගේ අය බලා ගත්තට පව් නෑ..ඒකට අපට පින නෑ..😢😢

    • @charithnirmala6109
      @charithnirmala6109 11 ชั่วโมงที่ผ่านมา +1

      Dan unath puluwan

    • @sampathabekoon6810
      @sampathabekoon6810 9 ชั่วโมงที่ผ่านมา

      Dan unath පුළුවන් no illagena katha karanna

    • @WeerakoonSamantha
      @WeerakoonSamantha 9 ชั่วโมงที่ผ่านมา

      🎉

    • @dahamdeshan61
      @dahamdeshan61 8 ชั่วโมงที่ผ่านมา

      වෙසි😂😂😂

    • @sampathdilhan5199
      @sampathdilhan5199 4 นาทีที่ผ่านมา

      😮😮😮

  • @premasiridisanayaka1303
    @premasiridisanayaka1303 2 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන්ම සහෝදරයා

  • @ShamVidusha
    @ShamVidusha 16 ชั่วโมงที่ผ่านมา +4

    viki sir ge thawa ekak ona

  • @LIYANAGECHAMILE
    @LIYANAGECHAMILE 17 ชั่วโมงที่ผ่านมา +7

    නොමියෙන විරුවන් සමරමු සැමදා

  • @nayanapriya.k6657
    @nayanapriya.k6657 6 ชั่วโมงที่ผ่านมา +1

    we love you

  • @Achibn
    @Achibn 14 ชั่วโมงที่ผ่านมา +1

    ආයේ පාරක් ගෙන්නමූ ❤ bs

  • @DilhanRathnayaka-i2s
    @DilhanRathnayaka-i2s 11 ชั่วโมงที่ผ่านมา +1

    Lakmal sir ge program elak genta mr sanjeewa

  • @PrageethFernando-hp2me
    @PrageethFernando-hp2me 17 ชั่วโมงที่ผ่านมา +4

    අදත් වැඩ්ඩෙක්

  • @VirajWara
    @VirajWara 10 ชั่วโมงที่ผ่านมา +2

    Po පෙමලාල් කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්.sf එකෙ ඉදන් ආපු

  • @ManjuManju-r5r
    @ManjuManju-r5r 15 ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @KauwshanTharindu
    @KauwshanTharindu 16 ชั่วโมงที่ผ่านมา +2

    වීරයෝ 💓💐

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani 16 ชั่วโมงที่ผ่านมา +1

    Api dan balanne. 😊budusaranai siyaluma ranaviruwanta 😊❤❤

  • @sumedaekanayaka9060
    @sumedaekanayaka9060 12 ชั่วโมงที่ผ่านมา +1

    Sugatha budusaranai machan

  • @DarshanaNayanajith
    @DarshanaNayanajith 13 ชั่วโมงที่ผ่านมา

    ඔබට බුදු සරණයි

  • @SamanJayathissa
    @SamanJayathissa 10 ชั่วโมงที่ผ่านมา +1

    වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈

  • @ManjulaSampath-kt6hq
    @ManjulaSampath-kt6hq 7 ชั่วโมงที่ผ่านมา +1

    Supiriyak