ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරි.❤️👍👌
❤ අයියා...ඔයාලගෙ හයිය හින්දා තමා ඉතින් මෙහෙම out 1ක් දෙන්න පුළුවන් වෙන්නෙ.ඒ දෙන support 1ට කියන්න වචන නෑ ඉතිම්...❤❤🙏
godak watinw. whatsapp group 1k tynwd? tynwnm link 1 dnnako
Whatsapp group 1 ක් නම් නැහැ, නමුත් ඔබගේ ගැටළු අපගේ whatsapp අංකය වෙත යොමු කිරීමේ හැකියාව පවතී.
කොම්පො වල් නශකය හොඳයි ද බටදැල් ලට ඵ අලුත් කර්මය එ වන්න
වල් නාශකයෙ නම් ගැටළුවක් නැහැ, බටදැල්ල පාලනය කරගන්න පුළුවන් , නමුත් ඔබ අදහස් කරන "අළුත් ක්‍රමය" කියන කාරණය මට පැහැදිලි නැහැ.
එලවලු වගාවෙ රෝග හදුනා ගැනීම ට ඇප් එකක් සිංහල භාෂාවෙන් නැද්ද
ලොකුම ප්‍රස්නේ බට දැල් පාලනය කරගන්න එක 😢
කොම්ප්‍රො,ටිලර් ගෝල්ඩ්,රයිස්ටාර් වගේ වල්නාශකයක් මගින් පාලනය කරගන්න පුළුවන්
මම නම් අක්කර දෙකක් පැරෂුට් වගා ක්‍රමයට වගා කරනව පරසුට් දාන මොහොතේම ඇට තෙල් ගහනව. (පිටිලැක්ටොර් )
දවසකට කලින් වගේද ගහන්නෙ
❤🙏
වල් පැල මර්ධනය කරන්න නම් වපුරලා දින 3ක් ඇතුලත ගහන්න ඕන
@@dilipkumara3211 නෑ මම පැරසුට් දාන්න කලින් ලියදි හදාගෙන අවතුර අඩු කරගෙන පැර සුට් දාන්න ඉස්සරලා තෙල් ගහලා දාගෙන යනවා ගොඩක් සාර්ථකයි
[08:01] wee gahanna dawas 3 kata kalin 2weni heeya hanne nene
ඔව්, එහෙම දෙයක් නම් තියනවා, ඒත් වල් වී මර්ධනය කරගන්න නම් ඒ දේ කරන්නම වෙනවා.
සුපිරි.❤️👍👌
❤ අයියා...
ඔයාලගෙ හයිය හින්දා තමා ඉතින් මෙහෙම out 1ක් දෙන්න පුළුවන් වෙන්නෙ.
ඒ දෙන support 1ට කියන්න වචන නෑ ඉතිම්...
❤❤
🙏