මාසෙට ලක්ෂ පහක් ගෙදර ඉඳන් හොයන ගැමියගේ වගාව Earn 5 Lakhs from Home | Green House

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 429

  • @BusinessAdvisorLK
    @BusinessAdvisorLK  ปีที่แล้ว +7

    මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy

  • @HelaFarmer
    @HelaFarmer ปีที่แล้ว +33

    ඕනම රටක මුල් දියුණුව හැදුනේ Agriculture වලින්.අපේ රටේ ඒ තැනට මුල් තැන දුන්නෑ...❤❤ජයවේවා..මල්ලි..👍👍

  • @Tuilpeeeeeee
    @Tuilpeeeeeee ปีที่แล้ว +39

    පුලුවන් කෙනා කොහොම හරි කරනවා.බැරි කෙනාට ඉතින් බෑ.කාටවත් අපහාස නොකර අවශ්‍ය නම් උත්සාහ කරල බලන්න .වගාවක් කියන්නෙත් හිත නිවෙන දෙයක්.🙏🙏🙏

  • @samanwedding1249
    @samanwedding1249 11 หลายเดือนก่อน +17

    මමත් greenhouse එකට මෙයාලගේ කාබනික පොහොර සහ පැල ගත්තා.. සියලු උපදෙස් දෙනව කිවුව ටික දවසක් යනකොට මලාට ෆෝන් උස්සන්නේ නැ.. උස්සන කොට වගාව බේර ගන්න බෑ.. සරලවම කිවුවොත් මේ කියන තරමටම සුන්දර නැ.. අත්දකීමෙන් කියන්නෙ..

    • @agriworld-
      @agriworld- 5 หลายเดือนก่อน

      th-cam.com/users/shorts4inI5YOQwWw?si=ed1R05C7GxiRgozc

    • @ChanakaSadaruwan-d7x
      @ChanakaSadaruwan-d7x 5 หลายเดือนก่อน

      Math කරන්න ඉන්නෙ 😢😢

  • @difanidifani8692
    @difanidifani8692 ปีที่แล้ว +27

    වැරදි කපටි කියකිය දගලන්නැතුව මනුසයෙක්ගෙන් ගත යුතුකම් ගන්න සේ වාග් දේවල පිටරටවල දහදුක් මේවගේ දේකට යෙදෙවිවනම් කොච්චර රට ස්වංපෝෂිතද?💯👍❤️

  • @ajithuw
    @ajithuw ปีที่แล้ว +17

    මේකෙ හුග දෙනෙක් ටනල් වැඩේ අමාරුයි, පාඩුයි කියනවා. හැබැයි හරියට යමක් කරන්න පුලුවන් කෙනාට මොනදේ වුනත් කරල ගොඩ යන්න පුලුවන්. බැරි එකාට ඉතින් බෑම තමයි. උත්සාහය, දැනුම ආකල්ප මත හැමදේම වෙනස් වෙනවා.

  • @තුසිදම්රාජපක්ෂබණ්ඩාර

    මේ අය කරන්නේ ව්‍යාපාරයක්.. කෘෂිකර්මය කියන්නේ තවත් එකක්. පොලිටනල් එක හදන එක තවත් එකක්.. පැල හිටවලා බලාගෙන සිටින එක සැබෑම කෘෂිකර්ම ය නොවේ

  • @champikabasnayake4113
    @champikabasnayake4113 ปีที่แล้ว +13

    ගැමියො ඉස්සෙල්ලා ඔයාගෙ කලින් customers ගේ comment බලලා ඉන්න..

  • @ajithuw
    @ajithuw ปีที่แล้ว +76

    මෙයාගෙ කතාවෙන් පැහැදිලි වෙන දෙයක් තමයි, මෙයාට ඕන ටනල් විකිනීම සහ පෝර සහ වෙනත් වගාවට අවශය දේ විකිනීම. ඒක තමයි ලාබ ලබන මූලික බිස්නස් එක එයාගෙ. Business Advisor මේකරන්නෙ marketing වැඩක්. හරිනම් ගැමියා නිසා ගොඩ ගියා කියන කීපදෙනෙක්වත් මේ වැඩ සටහනට සම්බන්ද කර ගන්න තිබුනා මේක බැලන්ස් කරන්න.

    • @Wishlokuge-gk3ie
      @Wishlokuge-gk3ie ปีที่แล้ว +3

      සම්පූර්ණ ඇත්ත්

    • @naleenjeewantha1419nn
      @naleenjeewantha1419nn ปีที่แล้ว +1

      Ani wa mawa gahanna puluwan oni kanakutha kusi upadas aran gobak oni tharan dannan adu milakatha nathan ganna than sam banda karala dannam udau wak vidiyatha minisu asarana wala enna wali sadarini tiyanna oni macan

    • @rajapakshaPathiranage
      @rajapakshaPathiranage ปีที่แล้ว +3

      Oya hareyatama hare bokka mayaga ahuwama kiyane tanal natewa ba kiyalamai

    • @malalachernobyl5594
      @malalachernobyl5594 ปีที่แล้ว +1

      ඔබ හරියටම හරි

  • @dpriyapriya6877
    @dpriyapriya6877 ปีที่แล้ว +72

    අමාරුවේ වැටුණු අයනම් දන්නවා කතාවේ කෙරුවාව
    ..දන්නෝ දනිති....ගැමියා කපටිකමේ ප්‍රතිමූර්තියයි

    • @thilinavlog8411
      @thilinavlog8411 ปีที่แล้ว

      invest karanna epada

    • @KavinduViranga
      @KavinduViranga ปีที่แล้ว +1

      ගැමියගෙන් ග්‍රීන් හවස් හදන එක හොද නැද්ද? හොද තැනක් තියනවනම් කියන්න පුලුවන්ද?

    • @gemiya
      @gemiya ปีที่แล้ว

      අප ආයතනයේ සේවලාභීන් අපට ගෞරවයකි. ඔවුන් අපේ පවුලේ අය මෙන් අපට ලෙන්ගතුවීමට හේතුව වගා සාර්තකත්වයයි. ඕනෑම business එකකදී මූලික දැනුම අත්යවශ්යයි. වගාවටත් එය එසේමයි. දක්ෂ පිහිනුම් ශූරයකු සමාජමාද්යයෙන් හෝ පොතේ දැනුමෙන් පමණක් බිහි නොවේ. අප ආයතනය මෙතරම් ජනප්රිය වීමට හේතුව ඕනෑම කෙනෙකුට නොමිලේ උපකාර කිරීමයි. අපට ඔබට නොමිලේ දැනුම ලබාදී උපකාර කල හැක. වටරැක පාදුක්කේ පිහිටි අප ආයතනයට පැමිණ හෝ පහත අංක වලින් එකකට අමතා ගැටලු ලිහා ගන්න. 0771558200 - 0776896598 - 0719775775 - 0716028824 www.youtube.com/@gemiya

    • @බෙල්ලන්බැදිපැලැස්සෙහිද්දලයා
      @බෙල්ලන්බැදිපැලැස්සෙහිද්දලයා ปีที่แล้ว

      ammo ammo ane pala wuttige putha yanna

    • @බෙල්ලන්බැදිපැලැස්සෙහිද්දලයා
      @බෙල්ලන්බැදිපැලැස්සෙහිද්දලයා ปีที่แล้ว +2

      karu ponna hutta tho thama pako kapatiya

  • @arunadissanayaka5335
    @arunadissanayaka5335 2 หลายเดือนก่อน +5

    ගන්නොරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා විස්තර හොයලා බලලා තීරණය කරන්න. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි.

  • @fransisjayawardana7363
    @fransisjayawardana7363 ปีที่แล้ว +10

    නියමයි කැලුම් මහත්මා,ඔබතුමාගේ මේ සියලුම උපදෙස් වලට ගොඩාක් ස්තූතියි.🙏🙏

  • @IndradevaAbhayasundara
    @IndradevaAbhayasundara ปีที่แล้ว +5

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි. ටනල් සහ ග්‍රෝ bag අලෙවි කරන්නෙක් අමාරුවේ වැටුණු අයනම් දන්නවා කතාවේ කෙරුවාව
    ..දන්නෝ දනිති....ගැමියා කපටිකමේ ප්‍රතිමූර්තියයි

    • @malalachernobyl5594
      @malalachernobyl5594 ปีที่แล้ว

      සබ්සිස්ටන් (යැපෙන) ගොවියා සහ ව්‍යාපාරික ගොවියා කියන්නෙ දෙන්නෙක්. පොලිටනල් වල ව්‍යාපාර ගොවිතැන අඩු වියදමින් කරන්න බැහැ. පොඩියට පටන් අරන් කට්ට කාලා ගොඩ එන එක ලෙසි නැහැ. ඒකය් ඇත්ත.

  • @sarathchandrasamarasekara246
    @sarathchandrasamarasekara246 8 หลายเดือนก่อน +2

    කොමෙන්ට්ස් ටික කියවල බැලුවම මේ කියන සමහර දේවල් විශ්වාස කරන්න පෙර දෙතුන් පාරක් හොදට හිතල බලන්න ඕන වගේ.

  • @FgF-p8j
    @FgF-p8j 9 หลายเดือนก่อน +9

    කමෙන්ට් බලලා පිස්සු හැදෙනවා අසාවෙන් හිටියේ කරන්න 😢

  • @thani9826
    @thani9826 ปีที่แล้ว +41

    ඔයාගේ චැනල් එක මම ටිකක් බලනවා. මු වගේ හොර එවුන්ව ඉන්ටවිව් කරලි නිකන් චොර කරගන්න ඒපා. පට්ටම කපටි බොරු කරායෙක්. මුගේ බඩු විකුනන්නයි. මුගේ ටනල් බිස්නස් එකටයි. බොරු කොටියක් කියලා මිනිස්සුගේ සල්ලි කඩා ගන්නවා. ඔවා කරලා ඔහොම හම්බකරන්න පුලුවන්ද කියලා හොයලා බලන්න. ගන්නොරුවට කෘෂි එකෙන් විස්තර අරගන්න . මේ වගේ උන් කෘෂිකර්මය ගැන කිසි තැනක ඉගෙන ගෙනත් නෑ. පරම්පරික දැනුමකුත් නෑ . සොප්ට්වෙලා ඉංජිනියගෙනෙක් වෙන්න ඉගෙන ගත්ත පොරක්. ඒක කෙල උනහම මේකේ එල්ලිලා. කට තියන හින්දා රවුම් කරලා බොරුව දෙනවා රිදෙන්න. මේක බලලා කවුරු හරි අහුවෙන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න.

    • @KavinduViranga
      @KavinduViranga ปีที่แล้ว +1

      ග්‍රීන් හවුස් හරියන්නේ නැද්ද? මම දැනට ගෙවතු වගාවක් කරනවා. ග්‍රීන් හුසේ එකක් හදන්න ඉන්නේ... ගැමියා හොද නැද්ද? හොද තැනක් තියනවද

    • @gemiya
      @gemiya ปีที่แล้ว

      අප ආයතනයේ සේවලාභීන් අපට ගෞරවයකි. ඔවුන් අපේ පවුලේ අය මෙන් අපට ලෙන්ගතුවීමට හේතුව වගා සාර්තකත්වයයි. ඕනෑම business එකකදී මූලික දැනුම අත්යවශ්යයි. වගාවටත් එය එසේමයි. දක්ෂ පිහිනුම් ශූරයකු සමාජමාද්යයෙන් හෝ පොතේ දැනුමෙන් පමණක් බිහි නොවේ. අප ආයතනය මෙතරම් ජනප්රිය වීමට හේතුව ඕනෑම කෙනෙකුට නොමිලේ උපකාර කිරීමයි. අපට ඔබට නොමිලේ දැනුම ලබාදී උපකාර කල හැක. වටරැක පාදුක්කේ පිහිටි අප ආයතනයට පැමිණ හෝ පහත අංක වලින් එකකට අමතා ගැටලු ලිහා ගන්න. 0771558200 - 0776896598 - 0719775775 - 0716028824 www.youtube.com/@gemiya

    • @thissachithrapathra348
      @thissachithrapathra348 ปีที่แล้ว +1

      @@thani9826 ado Mahansi Novi karanna puluwan deyak kiyanna ko
      RENNA giyath thatamanna oni betta yanna 🙄

    • @thani9826
      @thani9826 ปีที่แล้ว

      @@thissachithrapathra348 මහන්සි නොවි ආදායම් ගන්න බෑ තමයි. ඔය ගැමියා කියන තරම් ආදායමුත් නෑ . ගැමියා කියන තරම් ලේසිත් නෑ.

    • @lasanthapremathilake6191
      @lasanthapremathilake6191 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @PlanBShorts
    @PlanBShorts ปีที่แล้ว +11

    බිස්නස් කෙසේ වෙතත් ගස් වවන එකනම් නියමයි

  • @samkwt2128
    @samkwt2128 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම වටිනා වැඩ සටහනක්

  • @bstsaman1739
    @bstsaman1739 10 หลายเดือนก่อน

    Ela jayawewa

  • @rushanthilina9863
    @rushanthilina9863 ปีที่แล้ว +9

    ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීන තාක්ෂනය සමග මුසු කරමින් ලංකාවේ ආර්ථිකය හා "ගොවියා" යනු ශ්‍රී ලංකාවේ වැදගත් වුර්තියක් බව සනාථ කර පෙන්වන "ගැමියා" කැලුම් රන්දිම මහත්මාට ස්තුතියි.

    • @gemiya
      @gemiya ปีที่แล้ว

      🙏

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 ปีที่แล้ว +12

    ගොඩක් වටිනව බොහොම ස්තුතියි ඔබ තුමාට

    • @gemiya
      @gemiya ปีที่แล้ว +1

      🙏

  • @charithamanaram3181
    @charithamanaram3181 ปีที่แล้ว +23

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි.

  • @dd5944
    @dd5944 ปีที่แล้ว +54

    Channel එකේ අයිතිකරු තුමනි. මෙයාගේ සේවාව ලබාගත් අයගේ විස්තර ලබාගෙන ගැමියා පිලිබද පැහැදිලි අවබෝධයක් ලබාගෙන interview එක කරන්න. ඔබ වරලත් ගණකාධිකාරිවරයෙක් බැවින් code of ethics ගැන සැලකිලිමත් වෙන්න. වැරදි තොරතුරු සමාජගතවෙන්න පුලුවන්. ඔයාගේ channel එකට තියෙන් විශ්වාසය පලුදුවීම් වෙන්න පුලුවන් ...

    • @gemiya
      @gemiya ปีที่แล้ว

      අප ආයතනයේ සේවලාභීන් අපට ගෞරවයකි. ඔවුන් අපේ පවුලේ අය මෙන් අපට ලෙන්ගතුවීමට හේතුව වගා සාර්තකත්වයයි. ඕනෑම business එකකදී මූලික දැනුම අත්යවශ්යයි. වගාවටත් එය එසේමයි. දක්ෂ පිහිනුම් ශූරයකු සමාජමාද්යයෙන් හෝ පොතේ දැනුමෙන් පමණක් බිහි නොවේ. අප ආයතනය මෙතරම් ජනප්රිය වීමට හේතුව ඕනෑම කෙනෙකුට නොමිලේ උපකාර කිරීමයි. අපට ඔබට නොමිලේ දැනුම ලබාදී උපකාර කල හැක. වටරැක පාදුක්කේ පිහිටි අප ආයතනයට පැමිණ හෝ පහත අංක වලින් එකකට අමතා ගැටලු ලිහා ගන්න. 0771558200 - 0776896598 - 0719775775 - 0716028824 www.youtube.com/@gemiya

    • @wasanthayasalalaka7085
      @wasanthayasalalaka7085 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

    • @divyaanjalee2010
      @divyaanjalee2010 ปีที่แล้ว +1

      Aparade me channel eyatath damaged

    • @stcg99
      @stcg99 ปีที่แล้ว +1

      Absolutely well Said !!!

    • @wimalrathnayaka9802
      @wimalrathnayaka9802 ปีที่แล้ว

      Perch 8kin masika adayama kohomada kohomada, kothanada kiyanne me videos eke

  • @arunaabeynayake674
    @arunaabeynayake674 ปีที่แล้ว +33

    යාලුවනේ අහුවෙන්න එපා..මුගේ සුරන්ගනා.කතාවලට මු මිනිස්සු රවට්ටනව ...කතාවෙන් මිනිස්සු අල්ලන්න හදන්නේ .. මූ මිනිස්සු අන්දනව...පිටරට අහින්සක යො මූට අහුවෙනව. අහුවෙන්න එපා . මූට..මූ tunnel ගහන්න එනව....ඉන්න දවස්ටිකට මුන් කෑමත් ඉල්ලනව..නැත්නම් එන්නෙ නෑ...ටනල් එක ගැහුවම පැත්ත පලාතෙ එන්නේ නෑ... අහුවෙන්න එපා මූට..පේන්නෙ නැද්ද මුගේ මූනෙ තියෙන කපටිකම....

    • @indikasenarathna6432
      @indikasenarathna6432 ปีที่แล้ว

      Minussu d motivet kaanna rpa

    • @ChanakaSadaruwan-d7x
      @ChanakaSadaruwan-d7x 5 หลายเดือนก่อน +1

      කතා කරන විදියෙන්ම කියන්න්ද් පුළුවන් 😂 මූ හ්‍ර්න කපටී කියලා

  • @KumuduniPriyanka-n2z
    @KumuduniPriyanka-n2z ปีที่แล้ว +3

    Ochchara loku wedak karalath balanna sehelluwen inna lassana.oyalata sobadahama aasirrwada karanawa.thawathawath sarusaarawewaaa!!!!!!!🙏🙏🙏🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️

  • @cmadhuranga3692
    @cmadhuranga3692 10 หลายเดือนก่อน +17

    අම්බෝ කමෙන්ට් නිසා මට ඒපා උනා.... සල්ලි ටික බැංකුවේ තියාගන්නනවා...

    • @ChanakaSadaruwan-d7x
      @ChanakaSadaruwan-d7x 5 หลายเดือนก่อน

      Enake math marama asawak thibbe 🥦🖤

  • @ChristiFernando
    @ChristiFernando 4 หลายเดือนก่อน +7

    මුගෙන් ටනල් එකක් හය් කරන්න කීයද අහන්නකො 😂😂😂😂
    ආස හිතෙය්😂😂😂

    • @Lazy570
      @Lazy570 4 หลายเดือนก่อน +1

      Awlak na e gana wade quality

    • @bhanukarajakaruna282
      @bhanukarajakaruna282 3 หลายเดือนก่อน

      Kiyak yanwada tunnel ekkt​@@Lazy570

  • @MarunathBokka
    @MarunathBokka ปีที่แล้ว +10

    Viraj ayya genne hamadama supiri video. Mage green house eka heduweth gemiya company eken. Mage warga adi 2000 malu miris 108 kg iye keduwa. Thank you gemiya. Mama aniwaryen gemiyata kiyala thawa warga adi 3000 gahanawa. Recomend karanna puluwan company ekak. Mr kelumuth harima nihathamaniyi..thanks viraj ayye

    • @Skyline1986.
      @Skyline1986. ปีที่แล้ว

      etakota oyaa kaata da sell karanne bro? buyers la kohomada hoyaganne?

    • @gemiya
      @gemiya ปีที่แล้ว

      🙏

    • @bubbysl
      @bubbysl ปีที่แล้ว +1

      මේත් ගැමියාගේ තව account එකක්..😂 පවු යකූ මූ. මුගේ හොඳ මූම කියා ගන්නවා 😂

  • @shamilaperera9933
    @shamilaperera9933 ปีที่แล้ว +19

    මෙයා කියන දේවල් වල තාර බර ඇරල ගන්න.අනික මෙයා නොමිලේ උපදෙස් දෙන්නේ නැහැ. ඒවට සල්ලි අය කරනවා,

  • @tharakafernando447
    @tharakafernando447 ปีที่แล้ว +2

    Great idea…. Me wage tunnel 1k karanna kochchara mudalak yanawada kiyala prashnayak ahanna tibba. A genath adahasak denna

  • @chathurangaperera312
    @chathurangaperera312 ปีที่แล้ว +2

    excellent presentation

  • @gauraprabhashana3386
    @gauraprabhashana3386 5 หลายเดือนก่อน +1

    දිරිය මිනිසෙක් ❤

  • @chiaranjayapathirana
    @chiaranjayapathirana ปีที่แล้ว +25

    Please check the current cop (cost of production), vegetable demand, and market prices before making any investments. It's crucial to be aware of the market conditions, especially if prices have been consistently low for an extended period of time. Understanding the market dynamics will help you make informed decisions and avoid wasting money on ventures that may not be financially viable. Stay up to date with market trends and seek professional advice to ensure your investment aligns with the prevailing market conditions.😊

    • @gemiya
      @gemiya ปีที่แล้ว +1

      අප ආයතනයේ සේවලාභීන් අපට ගෞරවයකි. ඔවුන් අපේ පවුලේ අය මෙන් අපට ලෙන්ගතුවීමට හේතුව වගා සාර්තකත්වයයි. ඕනෑම business එකකදී මූලික දැනුම අත්‍යවශ්‍යයි. වගාවටත් එය එසේමයි. දක්ෂ පිහිනුම් ශූරයකු සමාජමාද්‍යයෙන් හෝ පොතේ දැනුමෙන් පමණක් බිහි නොවේ. අප ආයතනය මෙතරම් ජනප්‍රිය වීමට හේතුව ඕනෑම කෙනෙකුට නොමිලේ උපකාර කිරීමයි. අපට ඔබට නොමිලේ දැනුම ලබාදී උපකාර කල හැක. වටරැක පාදුක්කේ පිහිටි අප ආයතනයට පැමිණ හෝ පහත අංක වලින් එකකට අමතා ගැටලු ලිහා ගන්න. 0771558200 - 0776896598 - 0719775775 - 0716028824
      www.youtube.com/@gemiya

    • @malalachernobyl5594
      @malalachernobyl5594 ปีที่แล้ว

      Not many can workout a proper feasibility for newcomers lack in-depth knowledge of agriculture nor business

    • @kusalkudaligama
      @kusalkudaligama 9 หลายเดือนก่อน

      ඔබ තුමාගෙ ආයතනයෙන් සේවාව ලබාගත් අය කියල තියෙන comment කියවල බලන්න
      ​@@gemiya

  • @adithiaranya
    @adithiaranya ปีที่แล้ว

    Ratama goda dana wadak.
    Ela malliya👍💯

  • @trasfffffgfggggg
    @trasfffffgfggggg 4 หลายเดือนก่อน +7

    ටනල් ගහලා සල්ලි හොයන්න හදන්නේ , ග්‍රීන් හව්ස් හදලා දීලා , අහු වෙන්න එපා සහෝදරයා

  • @trasfffffgfggggg
    @trasfffffgfggggg 4 หลายเดือนก่อน +6

    😂😂😂😂 කඩේ මිරිස් විකිනන්නේ රු 100ට නම් උබල ගාව කිලෝ 5000 රු 100න් ගුණ කරලා මිනිස්සුන්ට ලාබ පෙන්නන්න එපා ගොනෝ.. මොකද එලවලු ගොවියාගෙන් ගන්නේ විකුණුම් මිලෙන් 25% ට වඩා අඩුවෙන්, මොක්ද.. එලවලු බෙදාහැරීම ,විකිණීම එච්චර පහසු වැඩක් නැවෙය්..
    ඔහොම ගොන් කතා කියන්න එපා... අනික මූ😂😂 හෙමීට අහන ප්‍රශ්න මගහරිනවා කපටි විදිහට😂😂😂

    • @trasfffffgfggggg
      @trasfffffgfggggg 4 หลายเดือนก่อน +1

      Sumnitha@ මං කිව්වේ ඇත්ත ,ඕන්නම් ගිහින් එලවලු තොග කරන අයගෙන් අහන්න

  • @divyaanjalee2010
    @divyaanjalee2010 ปีที่แล้ว +13

    Kiyana tharam awanka naa.sarthaka naa hadana tanel ekawath.kohe hari kollo dennek ewanawa.hadapu tanel eka damaged. Wathura athulata watenawa wahinakota.
    Mama gamiyagen kala.magadi nawaththuwa. Ithiri wada karagaththe pitin.
    Giyapu wiyadam hada ganna thiya pohora bilawath cover wenne naa .wagawa deparak kala dekedima ehemai.
    Thamath ehemai .hodata karunu soyala igenagena patan ganna kara a kenek.mamath wagawata adarei.e nisa atha gahuwe.thawath uthsaha karanwa kamaththa nisa.
    Adu wiyadam tanel ekak hadagena wagawa patan gannawa nam hodai
    Sthuthii

    • @gemiya
      @gemiya ปีที่แล้ว +1

      අප ආයතනයේ සේවලාභීන් අපට ගෞරවයකි. ඔවුන් අපේ පවුලේ අය මෙන් අපට ලෙන්ගතුවීමට හේතුව වගා සාර්තකත්වයයි. ඕනෑම business එකකදී මූලික දැනුම අත්‍යවශ්‍යයි. වගාවටත් එය එසේමයි. දක්ෂ පිහිනුම් ශූරයකු සමාජමාද්‍යයෙන් හෝ පොතේ දැනුමෙන් පමණක් බිහි නොවේ. අප ආයතනය මෙතරම් ජනප්‍රිය වීමට හේතුව ඕනෑම කෙනෙකුට නොමිලේ උපකාර කිරීමයි. අපට ඔබට නොමිලේ දැනුම ලබාදී උපකාර කල හැක. වටරැක පාදුක්කේ පිහිටි අප ආයතනයට පැමිණ හෝ පහත අංක වලින් එකකට අමතා ගැටලු ලිහා ගන්න. 0771558200 - 0776896598 - 0719775775 - 0716028824

    • @malalachernobyl5594
      @malalachernobyl5594 ปีที่แล้ว

      සබ්සිස්ටන් (යැපෙන) ගොවියා සහ ව්‍යාපාරික ගොවියා කියන්නෙ දෙන්නෙක්. පොලිටනල් වල ව්‍යාපාර ගොවිතැන අඩු වියදමින් කරන්න බැහැ. පොඩියට පටන් අරන් කට්ට කාලා ගොඩ එන එක ලෙසි නැහැ.

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +4

    මිරිස්, මාළු මිරිස් වගේ වලින් එහාට ගිහිල්ලා වෙනත් භෝග introduced කරන්න පුළුවන්ද.

    • @gemiya
      @gemiya ปีที่แล้ว +1

      Salad cucumber , tomato , grapes, belpeper, salad leaves, melon, canter loop and more..

  • @firstgraden9307
    @firstgraden9307 ปีที่แล้ว +13

    මෙහෙම වගා කරන එක කියන තරම් ලේසි නැහැ ගැමියාගේ බොරු වලට අහු වෙන්න එපා

    • @gemiya
      @gemiya ปีที่แล้ว

      අප ආයතනයේ සේවලාභීන් අපට ගෞරවයකි. ඔවුන් අපේ පවුලේ අය මෙන් අපට ලෙන්ගතුවීමට හේතුව වගා සාර්තකත්වයයි. ඕනෑම business එකකදී මූලික දැනුම අත්යවශ්යයි. වගාවටත් එය එසේමයි. දක්ෂ පිහිනුම් ශූරයකු සමාජමාද්යයෙන් හෝ පොතේ දැනුමෙන් පමණක් බිහි නොවේ. අප ආයතනය මෙතරම් ජනප්රිය වීමට හේතුව ඕනෑම කෙනෙකුට නොමිලේ උපකාර කිරීමයි. අපට ඔබට නොමිලේ දැනුම ලබාදී උපකාර කල හැක. වටරැක පාදුක්කේ පිහිටි අප ආයතනයට පැමිණ හෝ පහත අංක වලින් එකකට අමතා ගැටලු ලිහා ගන්න. 0771558200 - 0776896598 - 0719775775 - 0716028824 www.youtube.com/@gemiya

    • @ldsamarasinghe9741
      @ldsamarasinghe9741 ปีที่แล้ว

      මට මෙගැන අදහසක් තියෙනවා පුලුවන්නමිි විස්තර ටිකක් දෙනවද

  • @premathungapremathunga4497
    @premathungapremathunga4497 ปีที่แล้ว +5

    ග්‍රීන් හවුස් සෑදීමට වර්ග අඩි විස්සකට දල වශයෙන් වියදම් කොපමනද

  • @philipshantha9091
    @philipshantha9091 ปีที่แล้ว +51

    අහපු කිසිම ප්‍රශ්නයකට නිශ්චිත හා පැහැදිලි පිළිතුරු දුන්නෙ නැහැ. කපටි හා නිවට පෙනුම යමක් හංගන බව පැහැදිලියි.

    • @gemiya
      @gemiya ปีที่แล้ว

      අප ආයතනයේ සේවලාභීන් අපට ගෞරවයකි. ඔවුන් අපේ පවුලේ අය මෙන් අපට ලෙන්ගතුවීමට හේතුව වගා සාර්තකත්වයයි. ඕනෑම business එකකදී මූලික දැනුම අත්යවශ්යයි. වගාවටත් එය එසේමයි. දක්ෂ පිහිනුම් ශූරයකු සමාජමාද්යයෙන් හෝ පොතේ දැනුමෙන් පමණක් බිහි නොවේ. අප ආයතනය මෙතරම් ජනප්රිය වීමට හේතුව ඕනෑම කෙනෙකුට නොමිලේ උපකාර කිරීමයි. අපට ඔබට නොමිලේ දැනුම ලබාදී උපකාර කල හැක. වටරැක පාදුක්කේ පිහිටි අප ආයතනයට පැමිණ හෝ පහත අංක වලින් එකකට අමතා ගැටලු ලිහා ගන්න. 0771558200 - 0776896598 - 0719775775 - 0716028824 www.youtube.com/@gemiya

    • @kumarakarunarathna2835
      @kumarakarunarathna2835 ปีที่แล้ว +13

      නිකන් බොරු කියන්න එපා මනුෂ්‍යයෝ...අහපු හැමදේටම පැහැදිලිව උත්තර දුන්නා එ මනුස්සයා...හොද දෙයක් කරනකොට අකුල් හෙලන්න එපා...සිංහලයගෙ තියෙන බලු පුරුද්දක් ඕක..

    • @agriworld-
      @agriworld- 5 หลายเดือนก่อน

      th-cam.com/users/shorts4inI5YOQwWw?si=ed1R05C7GxiRgozc

    • @LasanthaWickramasinghe-d3g
      @LasanthaWickramasinghe-d3g 2 หลายเดือนก่อน

      Pilip kalayakin dekke....

    • @rajidil2474
      @rajidil2474 10 วันที่ผ่านมา

      මූ ගල් ආදා

  • @not7259
    @not7259 ปีที่แล้ว +1

    Aluthin harithagarayak hadanna kopamana mudalak awashyada

  • @prasadmadusanaka5541
    @prasadmadusanaka5541 ปีที่แล้ว +3

    Grow bag ekata atayak danawalu...oke oita wada ihala thakshanayak thiyenawa..hariyata ewa dana gena, polytenel walata atha gahanna..nathnam salli aparadey.

    • @KavinduViranga
      @KavinduViranga ปีที่แล้ว

      මොකක්ද තක්ශනේ? එක දන්න කෙනෙක් ඉන්නවද? මමත් ග්‍රීන් හවුස් එකක් හදන්න ඉන්නේ

  • @chamarajayasanka9892
    @chamarajayasanka9892 4 หลายเดือนก่อน

    Greenhouse එකක් හදන්න පට්ට ආසාවක් තිබිලා මැන්ස් එක්ක කතා කරන්න ගියා, එදායින්ම ඒ ආසාව හිතින් අයින් කරගත්තා. දෙපාරක් හිතන්න වැඩේට අත ගහන්න කලින්. #ලෝකහොරෙක්

  • @Money12126
    @Money12126 ปีที่แล้ว +7

    බෙහෝම ස්තුතියි මමත් වගාවන් කරනවා 💘💘💘💘💘💘💘

  • @SandupaTathmira-e6o
    @SandupaTathmira-e6o ปีที่แล้ว +3

    Mama ada batu keduwa gedara kemata. Gemiya grow bag wala thamai wewuwe. Waga laranakota hithata puduma senasillak thiyenne. Me dawaswala mudal apahasuyi. Wedi kal nogihin gemiyata kiyala polytunel ekak hadagannawa. Nai miris wagawath hondai. Thank you sir. Watina videowak..❤❤

    • @gemiya
      @gemiya ปีที่แล้ว

      🙏

  • @prarthanasathsarani3630
    @prarthanasathsarani3630 ปีที่แล้ว +1

    Comment වල බය කරන masege දානවනෙ කැලුම් මහත්තයා පිටරට යවන වෙළද පොළ ගැනත් කියාදෙන්න කොහොමද ගැමියා උපදෙස් ලබාගන්න එන්නෙ ගැමියා ආයතනය කොහෙද තියෙන්නෙ කියන්න

  • @udayaratnayake887
    @udayaratnayake887 ปีที่แล้ว +1

    Matath a-z kiyala denna puluwanda betel wagawa greenhouse eke hadana widiha please

  • @jayanthaweerasooriya507
    @jayanthaweerasooriya507 10 หลายเดือนก่อน

    Gamiya,🎉mata tanal eka hadaganna one net eka ganne kohomada agalata kotu kiyada pls help me

  • @sachindilhara4105
    @sachindilhara4105 ปีที่แล้ว +2

    mulinma tunel gahannathuwa eliye waga karala balanna

  • @GampahaMirigama-p5l
    @GampahaMirigama-p5l 5 วันที่ผ่านมา

    නෙට් හවුස් එකක හදද්දි පරාගනය වෙන්නෙ කොහොමද මීමැස්සා කණෙයියා නැතිව

  • @dineshmadusanka5598
    @dineshmadusanka5598 ปีที่แล้ว +2

    කියන තරම් සුන්දර නෑ . ගිහින්ම බලන්න්කො... එතකොට මේ සුන්දර කම තියනවද නැද්ද කියල බලාගන්න පුලුවන්...

    • @ldsamarasinghe9741
      @ldsamarasinghe9741 ปีที่แล้ว

      මෙ ගැන අදහසක් දෙන්න පුලුවන්ද

  • @vidushadineth6626
    @vidushadineth6626 ปีที่แล้ว +10

    ලංකාව ගොඩ දානවන්ම් agricultural තමයි ♥️💯, අනිව හදමු 🙌

  • @nalinduminda7423
    @nalinduminda7423 11 หลายเดือนก่อน +1

    ❤❤ neyamyi

  • @rajapakshaPathiranage
    @rajapakshaPathiranage ปีที่แล้ว +1

    Politanal raddawal oni na mamat nai mires hadanawa hodata hadanawa kise aulak na.

  • @අපේහෙළඅත්බෙහෙත්
    @අපේහෙළඅත්බෙහෙත් 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @nalakakwr7485
    @nalakakwr7485 ปีที่แล้ว

    Malu miris pala tikak matath ganna ona kohomada ganne kiyanna puluwanda

  • @SAJI769
    @SAJI769 ปีที่แล้ว +2

    Pattama asawak awa..mamat rata inne matat one me de patangannam.bohoma stuti obata ..gamiya samaga akatu wenna balaporottuwen innawa❤

  • @DiyanathPerera
    @DiyanathPerera 11 หลายเดือนก่อน +1

    Mata kiyanna Thiyenne me boru walata ahuwenna epa kiyalai

  • @MrJAY-eh6iw
    @MrJAY-eh6iw ปีที่แล้ว +2

    Ane apith ahu una nai miris wawala.belco eke.ena boruwak.kiyana tharam lesi na.

  • @AvishkaGamage-dx9vv
    @AvishkaGamage-dx9vv ปีที่แล้ว +1

    Ai lankawe බීජ hadanna berida hoda ewa

  • @lahirujeewan1823
    @lahirujeewan1823 ปีที่แล้ว +7

    Kalin oya Dilco plantation eake naimiris promote kara , eka balala apith demma , antimata pela wala karal ena Kota tamai scotch bonnet Kiyala deepu misris wala warga 6 k wetara mix wela tuyene. As wenna gannawa kiwa den call ekkak wath answer nea . Wagakimen krana deyak karanna . Nikan minissu amaruwe dnna epa .wagakimak eathuwa weda karanna . Moada eyala dena advice pawa weradi . Karanna giyama tamai amaruwe wetenne .

    • @KavinduViranga
      @KavinduViranga ปีที่แล้ว

      මමත් ග්‍රීන් හවුස් එකක් ගන්න ඉන්නේ මෙයාගෙන්.... ගැමියා හොද නැද්ද?

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 ปีที่แล้ว

      මෙ ඇත්තද

    • @lahirujeewan1823
      @lahirujeewan1823 ปีที่แล้ว

      @@KavinduViranga green house nam hodai da nedda danne nea , math ganna hitiye , eth sure nea . Dilco eke nm kiyanne Boru , karapu. Nisa dannwa

    • @lahirujeewan1823
      @lahirujeewan1823 ปีที่แล้ว

      @@lakshmiabedeera45 dilco eaka Naimiris meya tamai prompte kare , Boru kiyane. Karapu nisa dannwa .

    • @gemiya
      @gemiya ปีที่แล้ว

      අප ආයතනයේ සේවලාභීන් අපට ගෞරවයකි. ඔවුන් අපේ පවුලේ අය මෙන් අපට ලෙන්ගතුවීමට හේතුව වගා සාර්තකත්වයයි. ඕනෑම business එකකදී මූලික දැනුම අත්යවශ්යයි. වගාවටත් එය එසේමයි. දක්ෂ පිහිනුම් ශූරයකු සමාජමාද්යයෙන් හෝ පොතේ දැනුමෙන් පමණක් බිහි නොවේ. අප ආයතනය මෙතරම් ජනප්රිය වීමට හේතුව ඕනෑම කෙනෙකුට නොමිලේ උපකාර කිරීමයි. අපට ඔබට නොමිලේ දැනුම ලබාදී උපකාර කල හැක. වටරැක පාදුක්කේ පිහිටි අප ආයතනයට පැමිණ හෝ පහත අංක වලින් එකකට අමතා ගැටලු ලිහා ගන්න. 0771558200 - 0776896598 - 0719775775 - 0716028824 www.youtube.com/@gemiya

  • @cineworld0055
    @cineworld0055 8 หลายเดือนก่อน +1

    Mn nm hema video ekakama value eka balnne mulinma comments tika kiyawala meke comment dakkama gamiyawath epa una..🥲

  • @dghfffhjrathna4781
    @dghfffhjrathna4781 ปีที่แล้ว

    Thanks brother.........😘

  • @sunilkumara9361
    @sunilkumara9361 ปีที่แล้ว +4

    Very good

    • @gemiya
      @gemiya ปีที่แล้ว

      🙏

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 ปีที่แล้ว +1

    මේ පර්චස් 8ක ග්‍රීන්හවුස් එකක් හදන්න කීයක් ආයෝජනය කරන්න ඕනද කිව්වෙ නෑනෙ. ගැමියා චැනල්එකෙත් මෙයා කරන්නෙ මෙයගෙ බඩු වැඩිපුර පෙන්නනව. මේ දැල් කොහෙන්ද ගන්නෙ ඉටිකොල ගන්න තැන් මේවගෙ මිලගනන් වගේ දේවල් අපිට දැනගන්න ඕන. මෙක හදාගන්න වැඩේ අමාරු නෑ පට්ට ලේසියෙන් කරන්න පුලුවන් පොඩි දැනුමක් තියෙනවනන්.

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว

    හරිම wadagath ❤❤❤

  • @AnomaWickramasigha
    @AnomaWickramasigha ปีที่แล้ว +1

    Ape rate Government eken mevata advice laba dila minissu dirimath karanna bari ai agriculture ekata.hamoma gamiyata bannata mewa rajeyak kalauthu wada.hamedame higane ratak wenne aki.

  • @thingsilove9913
    @thingsilove9913 ปีที่แล้ว +5

    ටනල් හදාගන්න සල්ලි නැති කුහක හැත්ත බලන්න එපා 😂

  • @infomart718
    @infomart718 ปีที่แล้ว +13

    When you interview people please check their master plans. Otherwise your channel reputation will be gone down. I really love your channel and trust me your audience is somewhat intelligent because you are doing something really valuable. Please don't take these kind people marketed. Gamiya is one of the person who shows fake income thumbnails and do his business. His business is not cultivation, he business is showoff fake income and construct polly tunnels for expensive unrealistic prices. His target audience is people who are looking forward to agriculture and they are somewhat rich. But with fake and unrealistic expectations those investors getting demotivated. So think he is eventually ending agriculture investors. That is pretty bad. I have his quotation which are really expensive. Please do not market them.

    • @gemiya
      @gemiya ปีที่แล้ว

      අප ආයතනයේ සේවලාභීන් අපට ගෞරවයකි. ඔවුන් අපේ පවුලේ අය මෙන් අපට ලෙන්ගතුවීමට හේතුව වගා සාර්තකත්වයයි. ඕනෑම business එකකදී මූලික දැනුම අත්‍යවශ්‍යයි. වගාවටත් එය එසේමයි. දක්ෂ පිහිනුම් ශූරයකු සමාජමාද්‍යයෙන් හෝ පොතේ දැනුමෙන් පමණක් බිහි නොවේ. අප ආයතනය මෙතරම් ජනප්‍රිය වීමට හේතුව ඕනෑම කෙනෙකුට නොමිලේ උපකාර කිරීමයි. අපට ඔබට නොමිලේ දැනුම ලබාදී උපකාර කල හැක. වටරැක පාදුක්කේ පිහිටි අප ආයතනයට පැමිණ හෝ පහත අංක වලින් එකකට අමතා ගැටලු ලිහා ගන්න. 0771558200 - 0776896598 - 0719775775 - 0716028824
      www.youtube.com/@gemiya

    • @infomart718
      @infomart718 ปีที่แล้ว +1

      @@gemiya Now people know about you. Only new comers to the field will be get cheated. Please reduce prices and do real value based marketing.

    • @malalachernobyl5594
      @malalachernobyl5594 ปีที่แล้ว

      ගැමියා දන්න කෘෂිකර්මයක් නැහැ. ගිහින් ගැමියගෙ ගෙදර ග්‍රීන් හවුස් එකබලන්න පුලුවන් නම් අවුරුද්දකට කලින් හදපු එකක් ගිහින් බලන්න. මෝඩයො ගැමියගෙ අනල අතගාල රඟල දෙන කතාවට අහුවෙනවා. බහුතර උපදේසකයක යන්ගෙ බිස්නස් එක බොරැව.

  • @MotivationMatrix112
    @MotivationMatrix112 7 หลายเดือนก่อน +1

    මෙච්චර හොද පොලවක් දෙගුණයක් තියාගෙන බෑග්වල හිටවන්න ඹ්නෑ නෑ සැබ් එකක් උඩ නම් කමක්නැ පොළොවෙ හිටෙව්වා ම පොහොර වතුර නිකන් ලැබෙනවා අනික ටනල් හදල තියෙන්නෙ හිම වැටෙන රටවල් වලට ගැලපෙන්න ඒවා ඇතුලෙ උෂ්නත්වය වැඩියි එක පාලනය කරන්න ක්‍රම තියනවා තමයි , කාන්තාරය රටවල යොදා ගන්න ගීන් හවුස් තාක්ෂණය වෙනයි අනික ලංකාවේ ඹ්වට ලොකු වියදමක් යනවා ලංකාව වගේ රටක අවුව වැස්ස පාලනය ට අවශ්‍ය විදියට ආවරණය දැලක් බාවිතා කළහම ඇති

    • @shehandias5742
      @shehandias5742 4 หลายเดือนก่อน

      sab ekak kiyanne mokkada bn ithin?

  • @anurasampath4839
    @anurasampath4839 ปีที่แล้ว +1

    Kiyana tharam nam sundara nehe marama kattak kanna one. Wasiya ithin eliye waga krnw wage nemei wathura danna pora danna mahansiyak ne kelewa enne ne. Saththungen wena damage ekath adui. Eth meeyo ehema nm enawa. Hariyata kroth salli hoyanna puluwan e kaleta market wena deyak waga kroth. Hebei maseyk gane ekama adayama ganna behe gedi kadana kaleta witharaine adayamak enne.

  • @arunaabeynayake674
    @arunaabeynayake674 ปีที่แล้ว +3

    ගැමියා එකේ මූ මහ කාලකන්නියෙක්..මූගේ බොරුවලට අහුවෙන්න එපා.. ඌ කරන්න්නේ..බිස්නස්නස් එකක්.. green house..දැන් අලුත් විදියට program කරනව..මූ තමයි නයි මිරිස් marcket eka කෑවෙ... මිනිස්සුන්ට බොරු කියල ..මූට ඕන green house හදන්න මුගේ.බිස්නස් එක ඒක.... මිනිස්සුන්ට බොරු කියල ..අහුවෙන්න එපා මූට...නයිමිරිස් marcket eka කාල දැන් බුලත් වලට බැහැලැ...

  • @sugathsuriya
    @sugathsuriya 10 วันที่ผ่านมา

    අන්තිමට මේ ගවයා ගොඩ යනවා... අහුවෙන එකා වනසෙනවා...

  • @rameshdilshan4483
    @rameshdilshan4483 ปีที่แล้ว +1

    Bulath ohom krnna ba, pissud anith ewa danna bulath nm ohom krnna ba

    • @gemiya
      @gemiya ปีที่แล้ว

      th-cam.com/video/pRUNpVnK3xE/w-d-xo.html

  • @channanimala4665
    @channanimala4665 ปีที่แล้ว +28

    ගැමියා හෙන කපටියා,කොච්චි ගලවලා බුලත් දාල

    • @stcg99
      @stcg99 ปีที่แล้ว +2

      Meka henama boru karayek

    • @KavinduViranga
      @KavinduViranga ปีที่แล้ว +1

      මමත් ග්‍රීන් හවුස් එකක් ගන්න ඉන්නේ මෙයාගෙන්.... ගැමියා හොද නැද්ද?

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  ปีที่แล้ว +7

      මේ කිසිදු මුදලක් අය නොකර සිදුකරන ලද්දකි.. අපේ ප්‍රධාන අරමුණ වුණේ මේ විදිහට වගා කරන්න පුලුවන් කියන එක පෙන්නන එක විතරයි

    • @stcg99
      @stcg99 ปีที่แล้ว +3

      @@BusinessAdvisorLK poly tunnel Eka waga karana eka oi tharan cinematic nikan indan hamba karanna bari deyak , matath more than 5000sq feet tunnel thiyenawa , Mae wage video oyala promote karama oyalage value ekath depreciate wenawa

  • @NelumLanka
    @NelumLanka 7 หลายเดือนก่อน

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබ සැමට

  • @suranjantissera4620
    @suranjantissera4620 ปีที่แล้ว

    Thanks..

  • @FairTVLanka
    @FairTVLanka ปีที่แล้ว +27

    ඇත්ත කිව්වනම් ඔයිට හොදනැද්ද.පොලිටනල් හොදයි ඒත් ඇත්ත ඕක නෙවෙයි.අතිශෝක්තියෙන් කතාකරන්නේ.

    • @sdvlog69
      @sdvlog69 ปีที่แล้ว +5

      Polytunnel හදා විකිණීම තමයි business එක. ඒක market කරනවා. ඊට පස්සේ crop එක විකුණා commission එකක් ලැබෙනවා.

    • @TheSank123
      @TheSank123 ปีที่แล้ว +2

      ඇයි එහෙම කියන්නේ, දන්නේ නැති නිසා අහන්නේ, පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?

    • @FairTVLanka
      @FairTVLanka ปีที่แล้ว

      ඇත්ත කතාව පොලිටනල් නරක නෑ.ඒ උනාට හොද අස්වැන්නක් ගන්න,ලෙඩ වලින් ආරක්ශා කරගන්න,අස්වැන්න විකුණගන්න,මිල වැඩි බෝග වලට මාරුවෙන්න,නඩත්තුව,කම්කරුවන් සොයාගැනීම ඔය කියන තරම් ලේසි නෑ.දිනපතා කෙනෙක් ගෙදර නැතුව ගියොත් ඔක්කොම ඉවරයි.මාසෙට ලක්ශ 5 ක් ගන්නනම නයි මිරිස් නම් වර්ග අඩි 3000ක ටනල් එකක් තිබිලා කිලෝ 1ක් රු.1000 ට වත් දෙන්න ඕනි.

    • @stcg99
      @stcg99 ปีที่แล้ว +2

      @@TheSank123 Facebook gihin balanna minissu kee denek meya gahala dunna polutunnel wikunanawada kiyala , meya minissu weradi widihata mislead karanawa , personally mata hamba welath thiyenawa,

    • @KavinduViranga
      @KavinduViranga ปีที่แล้ว

      @@stcg99 පොලි ටනල් එක හොද නැද්ද? කියල දෙන්නකෝ විස්තර?

  • @aveeperera8058
    @aveeperera8058 ปีที่แล้ว

    Thank you ❤️

  • @SujeeDxb-vz8xl
    @SujeeDxb-vz8xl ปีที่แล้ว +1

    බිස්නස් ඇඩ්වයිසර් චැනල් එකට තිබිච්ච ගෞරවයෙන් නැති උනා. මේ වගේ බොරු කාරයන්ව ඉන්ටර්වීව් කරපු නිසා. කෘශි නිව්ස් චැනල් එකට ගිහිල්ලා බලන්න සැබෑ තොරතුරු කියයි.

  • @Lasidu-ue7pz
    @Lasidu-ue7pz 11 หลายเดือนก่อน +2

    Me wage green house ekk සම්පූර්ණ yen hadann cost eka kiyda

    • @nuwanchamara5352
      @nuwanchamara5352 8 หลายเดือนก่อน

      වර්ග අඩි 1000 හදන්න ලක්ෂ 6.5 වත් යනවා

  • @edwardprasannahettiarachch334
    @edwardprasannahettiarachch334 ปีที่แล้ว

    Presenting it's that excellent

  • @SandunAkalanka-cs6ek
    @SandunAkalanka-cs6ek 8 หลายเดือนก่อน +3

    වගාවෙන් සල්ලි හොයන්න ආසනම් මන් විස්වාස කරන එකම ආයතනය dilco plantation ආයතය .අද්දැකීමෙන් කියන්නෙ ❤

  • @anuradhaarumapperuma1046
    @anuradhaarumapperuma1046 ปีที่แล้ว +4

    Great work

    • @gemiya
      @gemiya ปีที่แล้ว

      🙏

  • @Mihinfernando2007
    @Mihinfernando2007 ปีที่แล้ว +14

    මේකෙ කමෙන්ට් බලනකොට වැඩේට අතගහන්න මටත් බය හිතුනා....

    • @malakagirley
      @malakagirley ปีที่แล้ว

      Ehema thamai lankawe aya... Math MTFE karanawa Dan godak salli hoyanawa..ekatath lankawe Bahudda kuhakayan ohoma banala thibba.

    • @diamond.1234
      @diamond.1234 ปีที่แล้ว

      ​@@malakagirleyscam

    • @nuwansilva4660
      @nuwansilva4660 ปีที่แล้ว

      ​@@malakagirleymtfe තහනම් උනා නේද😂😊

    • @haziadv927
      @haziadv927 ปีที่แล้ว

      Sirawata ane mnda. Math me kalpana karanne eka thama mokda karanne kiyala

    • @chanuwithzero
      @chanuwithzero ปีที่แล้ว

      ​@@malakagirleyMTFE මෙතන හෝදන්න එන්න එපා මහත්තයෝ😂😂

  • @sumithkumara6129
    @sumithkumara6129 ปีที่แล้ว +2

    මේකා කටරෞඋන් කරකර පච කෙලින්නේ ඔයාලා මේක කියන සතපහකට විස්වාස කරන්න එපා මේක වෙනරට වල අයගේ vidio බලලා උගේඒවා වගේකියවන්නේ හරි දැනීමක් නෑ මුගේ ටැනල්ටික විකුනන්න ඕන බොරුවක් කියනවා

  • @akvideo9880
    @akvideo9880 9 หลายเดือนก่อน +1

    ගොත ගහ ගහ නයි අරිනව මුන් ටික😂😂 මේ මිරිස් වගාව චැනල් 50කට වඩා තියනව😂

  • @raniljanaka4863
    @raniljanaka4863 ปีที่แล้ว +20

    මේ මිනිහා කියන කිසිම දෙයක් නොකරන මිනිස්සු මුලා කරන කපටියෙක්.
    නිකම්ම නිකම් poly tunnel එකක් ඕනෑ නම් මේකා හමුවන්න.
    අමාරුවේ වැටෙන්න

  • @sampathperera5953
    @sampathperera5953 ปีที่แล้ว +1

    Thanks BA

    • @gemiya
      @gemiya ปีที่แล้ว

      🙏

  • @Rupii198
    @Rupii198 2 วันที่ผ่านมา

    😊😊😊👍👍💖

  • @chandimaliyanage983
    @chandimaliyanage983 ปีที่แล้ว +11

    අයියෝ මමත් ටැනල් එකක් ගහන්න හිට්යේ.මේ කමෙන්ට් ටික කියෙව්වාම එපා වුනා.හැබැයි ගැමියගෙන් නෙවෙයි .

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 ปีที่แล้ว +4

    Future is right there

    • @gemiya
      @gemiya ปีที่แล้ว

      🙏

  • @සිංහපරපූර-ජ5ග
    @සිංහපරපූර-ජ5ග 7 หลายเดือนก่อน

    මහාත්තයා ඔයාගේ දූරකතන අංකයක් දෙන්න පූළුවන් ද

  • @jayanithakshila454
    @jayanithakshila454 ปีที่แล้ว

    Warga adi 1000k hadala wiyadama labaya koccara ganna puluwanda kiyala video ekak karanna bogawarga ekin ekata salli ayojanaya karanna kalin mewa dana ganna one

  • @irandikageo3950
    @irandikageo3950 ปีที่แล้ว +1

    මේව පරාගනය වෙන්නෙ කොහොමද

  • @JagathPriyankara-hx4qj
    @JagathPriyankara-hx4qj ปีที่แล้ว +1

    වර්ග අඩි 1000ක ටැනල් එකකට වියදම කියක් විතර යනවද

  • @prasad6332
    @prasad6332 ปีที่แล้ว +1

    math awurudu10k pitarataka sewayakara.me wage tunnel ekak gahanna ayojanaya karanna baluwe comment tika dakka gaman epawuna

  • @infinityworld4096
    @infinityworld4096 ปีที่แล้ว +11

    gemiya patta horek kiyala kattiya kiyaawa
    🤣🤣

    • @chankanapanvilage3644
      @chankanapanvilage3644 ปีที่แล้ว +1

      ඇයි හොරෙක් කියන්නේ එයා

    • @AraliyaExpress
      @AraliyaExpress ปีที่แล้ว

      මෙයා පොලිටනල් කරන කෙනෙක් වගේ.

    • @KavinduViranga
      @KavinduViranga ปีที่แล้ว

      මමත් ග්‍රීන් හවුස් එකක් හදන්න ඉන්නේ. කියන්නකෝ එක හොද නැද්ද? ගැමියා හොද නැද්ද? හොද තැනක් තියනවද ග්‍රීන් හවුස් හදාගන්න.

    • @gemiya
      @gemiya ปีที่แล้ว

      අප ආයතනයේ සේවලාභීන් අපට ගෞරවයකි. ඔවුන් අපේ පවුලේ අය මෙන් අපට ලෙන්ගතුවීමට හේතුව වගා සාර්තකත්වයයි. ඕනෑම business එකකදී මූලික දැනුම අත්යවශ්යයි. වගාවටත් එය එසේමයි. දක්ෂ පිහිනුම් ශූරයකු සමාජමාද්යයෙන් හෝ පොතේ දැනුමෙන් පමණක් බිහි නොවේ. අප ආයතනය මෙතරම් ජනප්රිය වීමට හේතුව ඕනෑම කෙනෙකුට නොමිලේ උපකාර කිරීමයි. අපට ඔබට නොමිලේ දැනුම ලබාදී උපකාර කල හැක. වටරැක පාදුක්කේ පිහිටි අප ආයතනයට පැමිණ හෝ පහත අංක වලින් එකකට අමතා ගැටලු ලිහා ගන්න. 0771558200 - 0776896598 - 0719775775 - 0716028824 www.youtube.com/@gemiya

  • @gayanchameera598
    @gayanchameera598 ปีที่แล้ว +7

    මමත් ඊශ්‍රායල් වල ග්‍රීන් ෆාම් වල වැඩ කරා..ලංකාවට ඇවිල්ලා පර්චස් 40 වගේ කරන්න ඕනේ මේක..සම්පූර්ණ යන වියදම කියන්න..

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 ปีที่แล้ว

      මුලින්ම ගන්නෝරුවට ගිහින් විස්තර දැනගන්න.ඊට පස්සේ යු ටියුබ් චැනල් වල ඒවා බලලා අදහසක් ගන්න.
      සීතලේ අව්වේ වැඩ කරලා හොයන සල්ලි නිකරුණේ නාස්ති කරගන්නවට වඩා ඒක හොදයි.