How to treat Brown plant hopper damage [ දුඹුරු පැළ කීඩෑ හානිෙයන් ගොයම බේරා ගනිමු ]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 41

  • @shehanshehan-bl8lb
    @shehanshehan-bl8lb 11 หลายเดือนก่อน +4

    හැම වීඩියෝ එකක්ම බලනවා❤️

    • @slkrushi9263
      @slkrushi9263  11 หลายเดือนก่อน

      ස්තුතියි , අප සමග රැදී සිටීම සම්බන්ධව, ඔබ දකින අඩු පාඩු පෙන්වා දීම මෙන්ම ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණු පිළිබඳව අපව දැනුවත් කරන්න.හැකි ආකාරයෙන් ඒ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීමට හැකි සෑම උත්සාහයක්ම අපි ගන්නම්.

  • @KdhRuwan-ux6yd
    @KdhRuwan-ux6yd 11 หลายเดือนก่อน +2

    ස්තුති

  • @asankapriyadharshana646
    @asankapriyadharshana646 11 หลายเดือนก่อน +1

    Godaaaaaaaak hoda වැඩසටහනක්

    • @slkrushi9263
      @slkrushi9263  11 หลายเดือนก่อน

      බොහොමත් ස්තුතියි 🙏
      දිගටම අප හා රැදී ඉන්න...

  • @RanjithKumara-w8m
    @RanjithKumara-w8m ชั่วโมงที่ผ่านมา

    Thel gahala davas keeyak yanakam keedeawan vinasa wenawada??¿???

  • @Ireshisuranga
    @Ireshisuranga 10 หลายเดือนก่อน +1

    Discovery vage pohora v wagavata hoda

    • @slkrushi9263
      @slkrushi9263  10 หลายเดือนก่อน

      ඕනෑම ශාකයකට ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය අවශ්‍යතාවය පවතී.එබැවින් කුමන හෝ ආකාරයකින් එම මූලද්‍රව්‍ය ලබාදීම මගින් අස්වැන්න යම් තාක් දුරකට ඉහළ නංවාගත හැකිය.

  • @jayathissabandara1313
    @jayathissabandara1313 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමාට, අළුහුණු යෙදීම හොදද,

    • @slkrushi9263
      @slkrushi9263  11 หลายเดือนก่อน

      කීඩෑ හානියට අළුහුණු යෙදීම සාර්ථක නැහැ

  • @nihalpalitha5068
    @nihalpalitha5068 11 หลายเดือนก่อน +1

    වීඩියෝ aka ගොඩක් වටිනවා a wagama oba වීඩියෝ ediripat kirima ගොඩක් diunu karala mama at 362 ma kannaya wapuruwa dan කුඹුර pudinawa ගොයම් මැස්සන් mardnaya සඳහා රසායනික විදිහක් natiwa කොහොඹ tal yaduwahot sartaka wavi da kubura hitakara satun ගොඩක් citina නිසා රසායනික bahat යොදන්න hata danna na pilturk danna b.s

    • @slkrushi9263
      @slkrushi9263  11 หลายเดือนก่อน

      බොහොමත් ස්තුතියි 🙏
      ඔව්, ඔබේ අදහස අගය කරනවා.
      නමුත් ගැටළුව තියෙන්නෙ රසායනික නොවන ක්‍රම මෙහෙම comment කරන්න අමාරුයි. ඉක්මනින් ම ඒ ගැන වීඩියෝවකින් අරගෙන එන්නම්....
      ❤❤❤
      කොහොම තෙල් භාවිතය මගින් යම් තරමක පාලනයක් ලබාගන්න පුළුවන්. ඊට වඩා සරල ක්‍රම තියනවා.

    • @nihalpalitha5068
      @nihalpalitha5068 11 หลายเดือนก่อน

      @@slkrushi9263 ගොඩක් pin 👍awani වීඩියෝ wak danna ගොවියා ta ගොඩක් වටිනවා අපිට hitakara satun rakagana ovitan කිරීමට

  • @Ireshisuranga
    @Ireshisuranga 10 หลายเดือนก่อน +1

    And krumi nasaka vala tiyana Varna thiruva ganai.kruminasaka vada katana vidiyai pahadili karalA video ekak dendako .

    • @slkrushi9263
      @slkrushi9263  10 หลายเดือนก่อน

      ඉදිරියේදී එ ගැන පැහැදිලි කරන්නම්...

  • @JanakaChathuranga-l8g
    @JanakaChathuranga-l8g 5 วันที่ผ่านมา +1

    🏆️

  • @sajinilakshika5231
    @sajinilakshika5231 11 หลายเดือนก่อน +1

    Dilira nashakai diyara pohorai ekata gahanda hoda nadda.gahuwama kawalam karala mokakda wenne

    • @slkrushi9263
      @slkrushi9263  11 หลายเดือนก่อน

      නිර්දේශ කරන්නෙ නම් නැහැ. සෑම වර්ගයක්ම පාහේ පරීක්ෂා කරන්න පහසුකම් අපිට ( ලංකාවට ) නැහැ.

  • @jinendramadhushan6348
    @jinendramadhushan6348 11 หลายเดือนก่อน +1

    mamath balanawa loku denumak lebenawa wedimal ve wawanakota yaaye anith ayata gelapenna wawana methode eka kiyala denawa nam watinawa

    • @slkrushi9263
      @slkrushi9263  11 หลายเดือนก่อน

      🙏 ස්තුතියි
      ඉදිරියේදී ඒ ගැන වීඩියෝවකින් දැනුවත් කරන්නම්.
      දිගටම අප හා රැදී ඉන්න.

  • @sajinilakshika5231
    @sajinilakshika5231 11 หลายเดือนก่อน +1

    Ape kubure mulagatithi rogayayi kola wala duburu lapa wage pichchila wage thiyenwa eka nisa dilira nashaykui diyara pohora ekakui kawalam karala gahuwa dn thibbatath wadiya goyama sauththuwela mehema wenda hethuwa mokakda sir kawalam karala gahan nadda

    • @slkrushi9263
      @slkrushi9263  11 หลายเดือนก่อน +1

      1.ගොයමට දියර පොහොර උරාගැනීමේ හැකියාව/කාර්‍යක්ෂමතාව සෑහෙන අඩුයි.
      2.ඔබ පවසන ආකාරයට රෝගය දිලීර නිසා ඇතිවූ තත්වයක් නොවෙයි. එබැවින් දිලීර නාශක මගින් ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකි වී ඇත.
      3. වගාව පිළිබඳව පැහැදිලි විස්තර සහ දැනට තත්වය පැහැදිලි ජායාරූප කිහිපයක් අපගේ whatsapp අංකය වෙත යොමුකල හැකිනම් වැඩිදුර යමක් පැවසීමට හැකිවේ යයි සිතමි.

  • @nandakumaranandakumara3099
    @nandakumaranandakumara3099 10 หลายเดือนก่อน +1

    Dan goyam kirata namala ewarai goyam kola serama ratu pata wenawa mokakda akata hetuwa tawama v ata pata wela wath na

    • @slkrushi9263
      @slkrushi9263  10 หลายเดือนก่อน

      පවතින තත්වය හදුනාගැනීම සදහා, වී ප්‍රභේදය, ප්‍රදේශය , පොහොර යෙදීම පිළිබඳ විස්තර ආදී කරුණු රාශියක් පිළිබඳ විස්තර රාශියක් අවශ්‍ය බැවින් අපගේ whatsapp අංකය හරහා ඉහත විස්තර වලට අමතරව වගාවේ ජායාරූප කිහිපයක් යොමුකල හැකිනම් පිළිතුරු ලබාදීම පහසුවේ.

  • @신대혁-y9g
    @신대혁-y9g 11 หลายเดือนก่อน +1

    යලට බීත්තරවී ගැන කියන්න.

    • @slkrushi9263
      @slkrushi9263  11 หลายเดือนก่อน

      🙏 ස්තුතියි ,
      එ ගැනත් කන්නය පටන් ගන්න කලින් වීඩියෝවක් කරන්නම්..
      ❤❤

  • @janakalilantha3254
    @janakalilantha3254 3 หลายเดือนก่อน +1

    වී වගාවට කර දහයියා යොදන්නේ මොන කාලය තුලදීද?

    • @slkrushi9263
      @slkrushi9263  3 หลายเดือนก่อน

      මඩ වැඩ ආරම්භයට පෙර යෙදීම වඩා ප්‍රායෝගික වේ

    • @janakalilantha3254
      @janakalilantha3254 3 หลายเดือนก่อน

      @@slkrushi9263 ඔබතුමාට බොහෝම ස්තුතියි

  • @JanakaChathuranga-l8g
    @JanakaChathuranga-l8g 5 วันที่ผ่านมา +1

    කීඩෑ තෙල් ගහන්න කලින් වතුර කඩන්න ඔනද

    • @slkrushi9263
      @slkrushi9263  4 วันที่ผ่านมา

      ඔව්, වගාවේ පවතින ක්ෂුද්‍ර පරිසරය කීඩෑවන්ට හිතකර නොවන මට්ටමට පත්කරගත යුතුය.

  • @ABakarsha2009
    @ABakarsha2009 11 หลายเดือนก่อน +1

    අපෙ කුබුරේ ගොයම් කහ වෙනවා මයිටා වො ඉන්නවා.මොකද කරන්න ඕන

    • @slkrushi9263
      @slkrushi9263  11 หลายเดือนก่อน

      වගාවේ වයස, ප්‍රභේදය, ඔබ අයත්වන ප්‍රදේශය , පොහොර යෙදීම වැනි කරුණු සහ ඔබ විසින් අදාල හානිය බවට තහවුරු කරගත් ලක්ෂණ / සතුන් ඇතුලත් වන පරිදි ලබාගත් ජායාරූප කිහිපයක් අපගේ whatsapp අංකයට යොමුකල හැකිනම් පිළිතුරක් ලබාදීම පහසු වේ.

  • @shehanshehan-bl8lb
    @shehanshehan-bl8lb 11 หลายเดือนก่อน +1

    අර කාලෙකට කලින් රජයෙන් දුන්න ගද ගහන දියර පොහොර එක ගැහුවොත් ගොයම් මැස්සො ඉන්නවානම් ඉවත් වෙයි ද?

    • @slkrushi9263
      @slkrushi9263  11 หลายเดือนก่อน

      ම්හ්...
      ඒකෙන් ගොයම් මකුණන් වගාවෙන් පලවා හැරීම යම් තාක් දුරකට වෙන්න පුළුවන් , ඒත් එව් මගින් අවසන් අවස්ථාවේ තියන ගොයමට වෙන්න පුළුවන් බලපෑම ගැන හරියටම කියන්න අපහසුයි .ඒ නිසා ඒ ක්‍රමය අනුමත කරන්න බැහැ. ඊට වඩා කරන්න පුළුවන් දේවල් ඕන තරම් තියනවා.

  • @KdhRuwan-ux6yd
    @KdhRuwan-ux6yd 11 หลายเดือนก่อน +1

    කාබනික ක්‍රම නැද්ද කීඩෑවන් මර්දන යට

    • @slkrushi9263
      @slkrushi9263  11 หลายเดือนก่อน

      කාබනික කෙසේ වෙතත්, රසායනික නොවන ක්‍රම නම් තියනවා.ඒ ගැන මේ වීඩියෝවෙ වගේම කලින් වීඩියෝවෙත් සදහන් කරලා තියනවා

  • @sajinilakshika5231
    @sajinilakshika5231 11 หลายเดือนก่อน +1

    Whatsapp nb eka mokakda sir

  • @sajinilakshika5231
    @sajinilakshika5231 11 หลายเดือนก่อน +1

    WhatsApp nb eka mokakda sir

    • @slkrushi9263
      @slkrushi9263  11 หลายเดือนก่อน

      වීඩියෝවේ තියනවා..
      0773384922