ලංකාවේ ආර්ථිකය බංකොලොත් උන විදිහත් අවුලෙන් ගොඩ එන විදිහත් ටක්කෙටම දැනගමු - Dhananath Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • In this episode, the CEO of Advocate institute Dhananath Fernando explains what is wrong with Sri Lanka's economy and what are the solution we can immediately explore.
    -----
    Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

ความคิดเห็น • 353

  • @SLVLOG
    @SLVLOG 7 หลายเดือนก่อน +97

    මේක මරු❤

  • @wijayasribandara3635
    @wijayasribandara3635 7 หลายเดือนก่อน +31

    ඇත්තටම චතුරංගේ කථාවයි ධනාගේ කථාවයි දෙකම එකයි..... චතුරංග වගේම ධනා කියන්නේ අලුත් වෙච්ච ලෝකයේ කථාව, ඇත්තටම මේක කරනවනං මේක කරන්න ඕන විදිහ. මේ ලිබරල් දක්ශීණ කියාගෙන කොරේම තක්කඩිකමින් මේක බලෙන් දුප්පත් කරපු එක. මොකද ඕකූං කොර්ම 65%ක් හැමදාම දුප්පත් කරලා දිලිදු බවේ රේඛාවෙන් යට තියලා 51%ක් අරන් ජනාධිපතිවෙලා වෙලා මේක පල් කරන එකයි කොල නිල් උන්ගේ පවුල් අතරේ බලය තියාගන්න එකයි. ඇත්තට NPP එකට ඕන වෙලා තියෙන්නේ ඔන්න ඔය විශම සමීකරණය කඩලා මේක තව තැනකට තල්ලු කරන්නන.... නිකං හිතුවොත් ඔය කියන විදිහට මේක බංකොලොත් වෙලත් මෙහෙම තියෙනවනං, අපිට මේ තියන තැනිං 10%ක් ඉස්සරහට ගියොත් කොහොම තැනකට මේ රට ගන්න පුලුවන්ද ? බැරි නෑ අපිට පුලුවන්. මගේ යෝජනාව අපි මේ පාර NPP එකට ඒ අවස්ථාව දෙමු කියන එක.

    • @funnysl8695
      @funnysl8695 7 หลายเดือนก่อน +2

      Danage ගොන් part බලන්න තිබ්බ corona කාලේ දැනුත් video තියනවා බලන්ම්කො 😂

    • @vitharana3784
      @vitharana3784 7 หลายเดือนก่อน +2

      සරලවම ගත්තොත් රට බංකොලොත් වුණාට රට කරවපු උන් සංවර්ධිත රටවලත් නැති තරං පෝසත්තු වුණේ කොහොමද?

  • @nipuna7876
    @nipuna7876 5 หลายเดือนก่อน +23

    කතා දෙකම ඇහුවා සාරාංශය විදිහට මට නම් තේරුනේ
    ධනනාත් කියන්නේ රජය මැදට පනින්න ඕන නෑ රෙගියුලේටරි බොඩීස් වලින් රෙගුලේට් කරන්න ඕනේ කියන කතාව
    චතුරංගලා කියන්නේ නෑ රෙගියුලේටරි බොඩීස් තියෙන්න ඕන හැබැයි ඊට උඩින් නියමිත ටාගට්ස් සෙට් කරන එක හා Good governance කියන එක මූලික වෙන්න ඕන කියන කාරණය.
    මගේ අද්දැකීම නං අදටත් අපිට රෙගියුලේටරි බොඩීස් නීති රීති ඕන තරම් තියනවා ඒ උනාට ඒවා ඉම්ප්ලිමන්ට් වෙන්නේ නැත්තේ නිසි ආණ්ඩුකරණයක් නැති නිසා
    ඒක නිසා මම චතුරංග එක්ක එකග වෙනවා. ඔක්කෝටම කලින් නිසි ආණ්ඩුකරණය මේ රටේ පිහිටුවන්න ඕන.
    අනික රජය තරග කරන එකේ වැරැද්ද විදිහට ගේන තර්කය සාර්ථක නෑ.උදාහරණයක් විදිහට සතොස තිබ්බට අනික් සුපර් මාකට් චේන් වැටිලා නෑනේ. හැබැයි සතොසෙන් මූලිකවම අවශ්‍ය වෙන භාණ්ඩ වලට අනික් සුපර් මාකට් වලට තරගයක් දෙනවා. මැද පන්තියේ මිනිහා උනත් බඩු ගොඩක් ගද්දී සතොසේ මිළ කීයද කියලා පොඩ්ඩක් බලනවා. ඊට පහල පන්තිය ඊට වඩා බලනවා.
    ප්‍රවාහනය වගේ ගත්තොත් බස් 100ක 200ක ෆ්ලීට් එකක් දාන්න පුලුවන් තත්වෙක ඉන්නේ අපේ වගේ රටක කීයෙන් කී දෙනාද?
    මේ කියන විදිහට ඒකත් ඕපන් කරොත් අපේ රටේ හාල් වෙළදපොළ ටයිල් වෙළද පොලට වෙච්ච දේම වෙනවා. රෙගුලේටරි බොඩීස් වලට මොකුත් කරගන්න බෑ මොකද උන් අයින් උනොත් හෙට ඉදන් මිනිස්සු පාරේ.
    ධනනාත් කියන රට අපිට හදන්න පුලුවන් වෙන්නේ මේ රට සැලකිය යුතු ලෙවල් එකකට දියුණු උනාට පස්සේ විතරයි.

    • @Ckaluhendiwala
      @Ckaluhendiwala 4 หลายเดือนก่อน +1

      exactly

    • @starrynight43451
      @starrynight43451 3 หลายเดือนก่อน +2

      ධනාගෙන් අහන්න ඇයි ඇමරිකාව එහෙ චිප් ඉන්ඩස්ට්‍රිය රෙගියුලේට් කරන්නේ කියලා

    • @chanuka87
      @chanuka87 3 หลายเดือนก่อน +2

      💯 👌political culture එක හොද වෙලා , සැලකිය යුතු තත්වයකට අවට පස්සේ මේවා කිර්යාත්මක කරන්න පුළුවන්

    • @isurumsoysa423
      @isurumsoysa423 3 หลายเดือนก่อน +1

      Agree, All pros to private businesses. All cons to government. Govenment should not do businesses and reduce income from them, meanwhile complain about high taxes.
      Contradict points.

    • @nipuna7876
      @nipuna7876 3 หลายเดือนก่อน +4

      ධනනාත්ලගේ අවුල තියෙන්නේ ඔවුන්ගේ තියන දේශපාලන නොදැනුවත්කම
      මේ කියන විදිහට කරොත් වෙන්නේ රුසියාවට උන වැඩේ. Oligarchies ලා සෙට් එකක් රට අල්ල ගන්නවා. අපි තාම ටිකක් හරි රැකිලා ඉන්නේ හොරු උනත් දේශපාලන බල අධිකාරියක් තියන නිසා. මම නං දූෂිත දේශපාලනයක් යටතේ ජීවත් වෙන්න කැමතියි oligarchies ලා යටතේ ජීවත් වෙනවට වඩා

  • @asankayahampath9451
    @asankayahampath9451 7 หลายเดือนก่อน +33

    දනනාත් ගේ think tank එකේ donors list එක බලාගන්න තිබ්බ නම් තවත් මාරු අපිට. 😂😂😂😂 අපි නොදන්නා හිතන ටැංකි.

    • @kaushilathilakasiri8061
      @kaushilathilakasiri8061 7 หลายเดือนก่อน

      This is the real point here 👻💩 capitalistic sponsored mada

  • @pasanwicky
    @pasanwicky 7 หลายเดือนก่อน +10

    ඉතා හොද වැඩසටහනක්. අනුර, චතුරංග අබේසිංහ දෙන්නම සහ මංජු සමග වැඩටහනක් කරමු.ගොඩක් කාරණා දූෂණයට සම්බන්ධයි. ජාතික ජන බලවේගයට දීලා වෙනසක් බලමු. අනිත් එක ආර්තිකය කියන්නේ එක කාරණාවක් විතරයි දේශපාලනයේ. එ වගේම දියුණු රටවල් වලත් රජය මැදිහත් වීම වෙනවා අතයාවශය සේවාවන් සදහා. npp එකට ආණ්ඩුව සහ මංජු වැනි නවකයන්ට විපක්ෂය.

  • @amilamendis1593
    @amilamendis1593 7 หลายเดือนก่อน +14

    ධනනාත් සහ පිරිස කවදාවත් නොකියන දෙයක් තමයි එයාලා කියන මොඩලයේ (රජය විසින් කිසිදු ව්‍යාපාරයක් නොකරන) රටවල් කීයක් මේ ලෝකෙ තියෙනවද කියලා. ඇත්‍තටම එහෙම කිසිම රටක් නැහැ. ලෝකයේ වඩාත්ම open economic model එකක් තියෙන රටක් තමයි Singapore. නමුත් ඒ රටේ තියෙන government owned companies/enterprises ලිස්‍ට් බැලුවම තේරෙනවා npp පැහැදිලි කරන ආර්ථික මොඩලය කොයිතරම් ප්‍රායෝගිකද කියලා.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  7 หลายเดือนก่อน +5

      හොදින් සාකච්චාව බැලුවොත් ඔබට පෙනේවී අපි ඒ කොටසට එකග වෙලා ඒක සාකච්චාවෙන් අයින් කරමු බව මුලදිම. මොකද මාත් ඉන්නේ මර්මස්තාන වලට රජයේ controlling power එකක් තියෙන අයිතියක් අවශ්‍යයි කියන තැන. අපි කතා කලේ මේවා පාඩු ලබන්න බලපාන economical factors. ඔබතුමා වෑදගත් ප්‍රශ්නයක් නැගුවේ.

    • @amilamendis1593
      @amilamendis1593 7 หลายเดือนก่อน

      සමස්තයක් විදිහට මේ සාකච්ඡාව ඉතාමත් සාර්ථකයි සහ ප්‍රයෝජනවත්

    • @IshanofficialYTchannel
      @IshanofficialYTchannel 7 หลายเดือนก่อน

      රජය වයාපාර කරනවා කියන්නෙම private sector එක demotivate වෙනවනෙ.ඒගොල්ලො ගෙන් 36% tax gahaddi. Private sector එක business කරද් දි incentive,priority වැඩිනෙ.

  • @saliyaamaratunga3957
    @saliyaamaratunga3957 7 หลายเดือนก่อน +53

    ආචාර්ය උපාධි ගණනාවක් තියෙන අයට වඩා ඉතාම ප්‍රායෝගික දැනුමක්, කුසලතාවයක්, බුද්ධියක් සහ අවබෝධයක් ධනනාත්ට තියෙන්නෙ. ඒ වගේ අය තමයි අපේ රාජ්‍ය ප්‍රතිපත්ති සැල්සුම් සහ ක්‍රියාත්මක කිරීමේදී සම්බන්ධ කරගන්න අත්‍යාවශ්‍යම. ඔහු ඉතා අවංක, විනයගරුක සහ නිහතමානී තරුණ ව්‍යවසායකයෙක් බවත් පෙනෙනවා. වටිනා සාකච්ඡා වක්.

    • @starrynight43451
      @starrynight43451 3 หลายเดือนก่อน +3

      ධනනාත් එයාගේ අදහස් ද කියන්නේ නැත්තම් ඇට්ලස් නෙට් වර්ක් එකෙන් ඉංග්‍රීසියෙන් දෙන ඒවා ඔයාලට සිංහලෙන් කියනවා ද?
      ධනනාත් මෙතන කරන්නේ සෝෂල් මීඩියා මාකටර් කෙනෙක්ගේ වැඩේ නේද?

  • @Damisha
    @Damisha 7 หลายเดือนก่อน +10

    Dhananath කතා කරනවනම් ඉතිං ඒක අනිවා බලනවා! ♥️

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 7 หลายเดือนก่อน +8

    මෙහෙමයි මචං මේ ආර්ථික ඔස්තාර්ලා වෙන්නැති.... නමුත් රජයෙන් අත්‍යාවශ්‍යයි කියලා හිතෙන, කරන්න පුලුවන් ආයතන රජයක් විසින් මේන්ටේන් කරන එකේ වරද මොකද්ද.. සියලුව ආයතන පවුශ්ගලික් විය යුතුයි කියන එකේ තර්කය මොකද්ද.. 😂😂 අනේ මන්දා....

    • @withawee
      @withawee 6 หลายเดือนก่อน

      😂😂 තේරෙන එක මදි වගෙ නේද..? ටිකක් Open වෙලා හිතමු නෙහ් 🤭

    • @gayannadeesha4442
      @gayannadeesha4442 2 หลายเดือนก่อน

      පිස්සු බං මුංට

    • @gayannadeesha4442
      @gayannadeesha4442 2 หลายเดือนก่อน

      @@withaweeඇත්තටම ආර්ථික විද්‍යාව පිලිබද දැනුම අඩුයි කියලා පේනවා මේ පොරවල් වල😂

    • @Lalith333
      @Lalith333 18 วันที่ผ่านมา

      @@withawee lol have you ever vissited USA ???? Its not neo liberal.

  • @liuupson8593
    @liuupson8593 7 หลายเดือนก่อน +14

    Half Truth කියන්නෙ පට්ට භයානක දෙයක්.. ඇමෙරිකාවේ health insurance ගැන study කරන්න හැම දෙයක්ම පුද්ගලික අන්ශයට දුන් පසු ඔවුන් මිනිස්සුන්ගේ සවුක්‍ය වලට වඩා ලාබය උදෙසා කටයුතු කරන විදිහ.. උදාහරණයක් විදිහට ලෝක සවුක්‍ය සන්විදානයෙන් අත්‍යවශ්‍ය බෙහෙතක් ලෙස නම් කර ඇති over the counter අපි ගන්න පණු බෙහෙත් vermox(Mebendazole) ඇමෙරිකාවේ විකුනන මිල 150x ගුණයකටත් වඩා වැඩිය.ඔය එක උදාහරණයක් විතරයි.ඔය වගේ අනිත් බෙහෙත් ගැනත් ඕන තරම් info හොයාගන්න පුලුවන්.තව බලශක්තිය කියන්නෙ ජාතික ආරක්ෂාවට ඍජුව සම්බන්ද දෙයක්, ප්‍රන්ශය EDF ජනසතු කලේ ඇයි කියා සොයා බලන්න.

    • @TrackProductionsl
      @TrackProductionsl 7 หลายเดือนก่อน

      හරි මෙතන එහෙම කියන්නෙ නෑ නේ රජය Regulations කරන්න ඔනේ PVT Business සුද්දවන්තයෝ කියන්නෙ නෑ මෙතන. අනික කාටහරි හොරකමක් කරල අහුවෙන්නෙ නැතුව සල්ලි හොයන්න හොර පාරවල් තියෙනවනම් ඒක පාවිච්චි කරනව ඒ මිනිස්සුන්ගේ හැටි. මිනිස්සු මිනිස්සුමයි නීතියෙන් තමා මිනිස්සු Control වෙන්නෙ. මොහොක හරි තියන නරකම ටික අල්ලගෙන කෑ ගහල වැඩක් නෑ.

    • @SusithaRavindaSenarath
      @SusithaRavindaSenarath 7 หลายเดือนก่อน +3

      අනිවාර්යෙන් SOE ගැනත් full negative පැත්ත කතා කරාට සුබවාදී උදාහරණ ටික මගඅරිනවා. හීනියට ගේමක් ගහනවා වගේ හැගීමක් මට ආවෙ.

  • @dasun1453
    @dasun1453 7 หลายเดือนก่อน +82

    මේක නම් නියමයි.ධනා පට්ටම නිහතමානී චරිතයක් ❤

    • @fireheart5004
      @fireheart5004 7 หลายเดือนก่อน +4

      ලන්කාවේ නිලධාරීන්ට සහ බහුතරයක් රටේ ජනතාව තුළ තියෙන ගතානුගතිකත්වය ප්‍රදාන හෙතුවක් වුනා ලන්කාව ආර්ථික, සාමාජීය සහ සන්ස්කෘතිය කියන හැම අතකින්ම අගතිය කරා යාමට. 30 අවුරුදු යුද්ධයට වුනත් බීජය වුනේ නවීන ජාතිය වෙනුවෙන් ජනතාව කැපවීමක් සහ නායකත්වයක් නැති වීම. එක ලන්කාව නිදහස ලබන විටත් ඊලගට තිස් අවුරුදු යුද්ධය අවසාන වෙන කොටත් නැවත මතු වුනා. ඇත්තටම පහුගිය අරගලය කාලේ තුළ ඔය ගතානුගතිකත්වය තමයි පන්නා දැම්මේ සහ එක විදිමත්ව ඊලග පියවරට ගෙනියන්න මේවාගේ සන්වාද බොහොම වටිනවා.

    • @mahendragnanathilaka6980
      @mahendragnanathilaka6980 7 หลายเดือนก่อน

      😅😅😅 56:57 57:09 ​@@fireheart5004

    • @ricksionjayasundara4386
      @ricksionjayasundara4386 7 หลายเดือนก่อน +2

      😂මරු.... හම්මේ... ඔස්තාර්

    • @layanthaariyarathna4433
      @layanthaariyarathna4433 4 หลายเดือนก่อน

      Man Dana ta Kianna thiyenne ekai. Poddak kale Nathi karala Post graduate ekak karamu Economics and Stat wage deyak set wenna. Man hithawa oya godak kastiyage kata wahewi kiala

    • @starrynight43451
      @starrynight43451 3 หลายเดือนก่อน

      @@fireheart5004 ලංකාවේ ප්‍රශ්නය ගතානුගතිකත්වය නෙමෙයි මෝඩ නූතනත්වය. ඇත්තටම ලංකාව මෙතුවක් කල් යම් ජයක් ලැබුවා නම් ඒ ගතානුගතිකත්වය නිසයි. උදාහරණයක් විදිහට යුද ජයග්‍රහණය.

  • @demunidesilva8328
    @demunidesilva8328 7 หลายเดือนก่อน +3

    Dhananath's simple, clear weighty views on each subject discussed, educated us well !

  • @prabanwsdb3499
    @prabanwsdb3499 7 หลายเดือนก่อน +28

    හොඳ සාකච්ඡාවක් නමුත් "රජය සම්පූර්ණයෙන්ම ව්‍යාපාර නොකළ යුතුයි" මතය වැරදි බව හැගේ...
    හැකිනම් ධනවාදයේ ඉහළටම ගිය රට "ඇමරිකාව" අධ්‍යනය කරන්න/ හැකි නම් විසිට් කරන්න....
    ඇමරිකාවේ පළාත් ආණ්ඩු state gov./ ප්‍රාදේශීය ආන්ඩු county gov.මෙහෙයවන ව්‍යාපාර කීපයක්....
    1. ප්‍රාදේශීය ගමනාගමනය county gov. & state gov.
    2. පාසල් අධ්‍යාපනය county gov.
    3. පාසල් ප්‍රවාහනය county gov.
    4. පානීය ජල පිරිපහදු Army corps Engineers (federal)
    5. පානීය ජලය බෙදාහැරීම හා අප-ජලය පිරිපහදු county gov.
    6. State own universities .
    සහ තව ගොඩක්...
    ප්‍රයිවට් දීලා කෙලෝගත්තුවා..
    1. සෞඛ්‍ය
    2. දුරකථන/ඉන්ටර්නෙට් (රට මැද No signal)
    3. කොච්චි/බස් (දුරගමන් සේවා).. ලංකාවෙ වගේ මාතරින් නැගල අනුරාධපුර යන්න බෑ, no interconnection. Only promote private vehicles.
    තව ඇත.. දිග වැඩියි...

    • @funnysl8695
      @funnysl8695 7 หลายเดือนก่อน +4

      ඒක තමා හරි මුන් අමෙරිකාවෙ ජීවත් වේලම නැද්ද ban හෙන waddo කියනවා neda 😂

    • @buddhiprasa8111
      @buddhiprasa8111 5 หลายเดือนก่อน +2

      ඉතිං බං ඒ වගේ රටක් කරන්න ඒ වගේ වැටුප් ගෙවන්න කියලනේ ලංකවේ උන් උද්ගෝෂණ වර්ජන කරන්නේ. එහෙම ගෙවන්නනම් එහෙම කරන්න ඕනී

    • @prabanwsdb3499
      @prabanwsdb3499 5 หลายเดือนก่อน +4

      @@buddhiprasa8111 හැමදේම විකුනං කන එක උත්තරයක් නොවේ

    • @buddhiprasa8111
      @buddhiprasa8111 5 หลายเดือนก่อน

      @@prabanwsdb3499 එහෙනම් ඉල්ලන දේවල් දෙන්න සක්කරයට එන්න වෙයි

    • @KoMTV94
      @KoMTV94 4 หลายเดือนก่อน +1

      අනික ඇමරිකාව කියන්නේ යටින් ගේම ගහන රටක් උඩින් පේනවට වඩා.. ඇමරිකාවේ ණය තියෙනවා $34 trillion. 34% ණය ජපානෙන් අරගෙන තියෙන්නේ.. සැහෙන්න තියෙනවා කියන්න දෙවල්.. 😌

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi 7 หลายเดือนก่อน +24

    ප්‍රතිපත්ති වලටත් වඩා බලන්න ඕන ප්‍රතිපත්ති ගැන කියන උන්ට ඒක ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන්න පුලුවන්ද කියන එක...ප්‍රතිපත්ති ප්‍රකාශන නම් මහින්දල විතර ලස්සනට කවුරුවත් දීල නැතුව ඇති..ඒත් කෙරුවාව සහමුලින්ම වෙනස් නේ...npp එක තමන් දීපු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරගන්න පුලුවන් කන්ඩායමක් ඉන්නව..ඒත් සජ්ත්ල මොන ප්‍රතිපත්තිය දුන්නත් ක්‍රියාත්මක කරගන්න කන්ඩායමක් ඉන්නවද...සල්ලි අච්චු ගහල ඩීල් වලින් බෙරගනිපු සජිතුයි,මහබැංකු කැඩුවෙ නෑ කියල පොත් ලියපු සුජීලයි හරක් හොරුයි ජී එල් නාලක ගොඩහේව වගේ ගෝටභය ලග ඉදපු උන් එක්ක පුලුවන්ද හොද දෙයක් කරන්න....😂

    • @dasun1453
      @dasun1453 7 หลายเดือนก่อน +8

      මාත් එකඟයි.කරන්න තියන හොදම දේ NPP එකට කොහොමහරි මේක කරන්න convince කරන එක තමයි.හැබැයි එහෙම කරයිද කියන එක තමයි ගැටලුව.

    • @sandunavishka8011
      @sandunavishka8011 7 หลายเดือนก่อน

      😊

  • @kumaridasanayake523
    @kumaridasanayake523 7 หลายเดือนก่อน +4

    Superb explanation .Thank you Dananath.

  • @aishasathsarani5058
    @aishasathsarani5058 6 หลายเดือนก่อน +13

    ධනා ගේ අදහස් හා මත වලට මම එකගයි 100%❤❤❤

    • @starrynight43451
      @starrynight43451 3 หลายเดือนก่อน

      ධනනාත්ට තමන්ගේම කියලා මතයක් තියනවා ද?

  • @kenathathukoralage3201
    @kenathathukoralage3201 7 หลายเดือนก่อน +8

    ධනනාත් හදිසියේ ලන්කාවට අවෙ කොහෙන්ද.advokatata මුදල් වියදම් කරන්නෙ කවුද ?රාජ්‍ය ආයතන privataies කරන එක හරි ශොක් කියන්නෙ ඇයි .

    • @CodeWithDasun
      @CodeWithDasun 7 หลายเดือนก่อน +5

      දනා උපන්දවසේ ඉඳන් ලංකාවේ හිටියේ මම දන්න තරමට.

    • @funnysl8695
      @funnysl8695 7 หลายเดือนก่อน +1

      සියල්ල දත් යටින් දාල comment 😂

  • @chamiya1031
    @chamiya1031 7 หลายเดือนก่อน +14

    ධනා වගේ අය මේ පරිපාලන ව්‍යයූහයට එකතු විය යුතුය ❤

    • @ricksionjayasundara4386
      @ricksionjayasundara4386 7 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත මචන්.. එර්ත් මූ රට ගැන හිතල කරන දෙයක් නෙමේ මේ.. මුන්ගේ අදහස තියෙන්නේම බඩගෝස්තරවාදී දනේශ්වර... ක්‍රමයක් කියලා තේරෙන්නෙ නැති නම් අපි අමු හරක් බන්...🤦‍♂️

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 7 หลายเดือนก่อน +11

    තුන් දෙනාටම බුදු සරණයි . දීර්ඝායු වේවා!!!

  • @yesbooo
    @yesbooo 7 หลายเดือนก่อน +8

    මචං ඔයාලා කතා කරන්නේ පවතින ක්‍රමය තුල NPP ආණ්ඩුවක් ආවම වෙන දේ ගැන.
    මේ පවතින් ක්‍රමය තුල කවුරු කරත් ඒක තමයි වෙන්නේ.
    හැබැයි system එකේ change එකක් එක්ක NPP එක බලයට ආවොත් වෙන දේ ගැනයි කතා කරන්න ඕන.

  • @Ckaluhendiwala
    @Ckaluhendiwala 4 หลายเดือนก่อน +4

    ඉතින් මේ කියනදේයි NPP අය කියන දේයි අතර වෙනස මොකක්ද ?

  • @Asitha_mg
    @Asitha_mg 7 หลายเดือนก่อน +33

    සන්ජය, දසුන් ඔය දෙන්නට ස්තූති මේ වගේ ප්‍රෝගෑම් කරනවට. රෙස්පෙක්ට් ❤❤.

  • @andrewlai9472
    @andrewlai9472 7 หลายเดือนก่อน +2

    Great educational program. Congratulations gentlemen. This is the type of programmes the public must watch. Your guest is very knowledgeable. Best wishes 🙏

  • @sameeralakmal7794
    @sameeralakmal7794 7 หลายเดือนก่อน +3

    Respect to the ideas. Let the ears of the leadership hear these. This episode inspired a lot. This is what we should expect from a channel. Keep up the good work. ❤

  • @gunaratna123
    @gunaratna123 7 หลายเดือนก่อน +3

    රජය ව්‍යාපාර නොකරන බව npp කියනවා නේද?
    තෙල් සම්පූර්ණයෙන් දැන් පෞද්ගලික වීමේ ප්‍රතිඵල අපට පේනවා. ඒකකෙනෙක් මිල වැඩිකල වහාම අනිත් අයත් මිල වැඩිකරනවා නේද?

  • @janakabogahawaththa4930
    @janakabogahawaththa4930 7 หลายเดือนก่อน +2

    මට නං ධනනාත් කියන්නේ මාරම පොරක් එයා ආර්තිකවිද්යාව ඉගනගන නැ කියලා නං මට තේරෙන්නේ නැ හැබැයි මිනිස්සුන්ට දැනෙන්න ආර්තික විද්‍යාව පැහැදිලිකරන්න පුලුවන් ධනනාත්ට නියමෙටම ඒක ලොකු ලොකු මහාචර්යලාට වඩා අද මේ වැඩසටහන බැලුවෙත් ධනනාත් ඉන්න නිසා ❤

  • @amilasrimaalgamage9164
    @amilasrimaalgamage9164 5 หลายเดือนก่อน +1

    නියම වැඩක් 🎉

  • @madusankabandara6455
    @madusankabandara6455 5 หลายเดือนก่อน +3

    තුන්⁣ෙදනාටම නූතන සමාජ සැකැස්ම ඇතුලේ රාජ්‍යය සහ රාජ්‍ය වගකීම සහ රාජ්‍යය පරිපාලනය ගැන තියෙන දුර්වල දැනුම සහ අවබෝධය තමයි මම නම් හොදටම දැක්කෙ.
    ඒක නිසාම සෑහෙන්න බොරැ වලවල්වලට වැටිලා තියෙන බව නම් පේනව.
    සමස්ථ සංවාදයම කැරකෙන්නෙ රාජ්‍යය යනු කුමක්ද කියල සංකල්පය වටේ,
    ඒක ගැන තුන්දෙනාටම පැහැදිලි අදහසක් නෑ, ඊට අමතරව එක වෙලාවක සිටි කවුන්සිල් කියන්නෙ රජය නෙමේ වගේ විහිලු සහගත අදහස් එනව 😂
    නූතන දැනුම තියෙන පරිමාණය එක්ක ආසාවට self study කරන එකයි, self study බාගෙට කරන් ඒවගෙන් ඔලුව උදුම්මාගෙන ශාස්ත්‍රීය විශයන් ගැන සෑහෙන බරසාර සජෙශන් දෙන්න යන ඒවා කියන්නෙ දෙකක්,
    ඊටත් එ්වා මත පදනම් වෙලා ආදායම් මාර්ග හදාගන්න යනව කියන්නෙ නම්.. සශි නිෂාධි පන්නයේ වැඩක්ම තමයි.
    ආර්ථික සමාජ විද්‍යාවන් වගේ ස්වභාවික විද්‍යාවන් වල කරැණු දැන ගන්න එකයි ඒවා අවබෝධ කරගෙන සංකල්ප අල්ලාගන්න එකයි දෙකක්.
    ඔය සංවාදයම ඩනින් කෘගර් ඉෆෙක්ට් එක demonstrate කරන්න හොදයි.
    ධනනාත් නම් SOE ගැන අදහස් දක්වන්න කලින් රාජ්‍යය ගැන රාජ්‍ය ව්‍යාපාර ගැනවත් හරි අත්දැකීමක් ගන්නව නම් වටිනව. Marketing වලින් විතරක් ඒ දැනුමේ අඩුව වහන්න බෑ.
    නැත්තම් අර ආර්ථික විද්‍යා මහාචාර්ය තුමාගේ රිෆරන්ස් එකක් ගැන කියල එතුමාගේ රෙදි ගලවන්නෙ වත් නැතුව ඉන්න ඕන.🙏

    • @afterschool_blacklistracer
      @afterschool_blacklistracer 5 หลายเดือนก่อน +1

      Well said broh. I have the same thoughts. Glad that people have good thinking.

  • @JEA1965
    @JEA1965 7 หลายเดือนก่อน +19

    පැයයි විනාඩි පහක් ඇහුව.
    මොන්ටිසෝරියක් පුංචි පැටපු වගයක් ඔහේ කිචි බිචි ගානව.
    අග මුල් නැති වැල්පෑගිලා කැලෑවෙ අතරමං උනා වගේ.
    එකක් දෙකක් කියන්නම්.
    හෙලිකොප්ටර් කතාවක් ගත්ත සතපහක් වැඩක් නැති උදහරණයක්.
    (අනෙක් ඒ සර්විස් එක නැවැත්තුවෙ ත්‍රස්තවාදීන් ගුවන් යානා පැහැර ගනී කියල )
    (අන්න්ඩුවෙ සල්ලිවලින් පයිලට්ලට පඩි ගෙවීම් කරල ඇම්බ්යුලන්ස් සේවයක් නම් ඒකට එකඟයි)
    ප්‍රවාහනය කොම්පැනි දෙක තුනකට දුන්නම කොහොමද ආර්තිකය ගම දක්වා ප්‍රසාරණය වෙන්නෙ.
    (බන්ඩාරනායක වරාය ජනසතු කරල දුශ්කර පලාත් වලට M. W වෑන් දුවන්න ඉඩ දුන්න දුශ්කර මාර්ගවලට )
    (සබ්කන්ට්‍රෑක් ගන්න කොම්පැනිවලට වෙනම පගාව දෙන්න වෙනව තුන්වෙනි ලෝකෙ වෙන්නෙ එහෙමයි . )
    අතර මැදිය ගසා කන එක නවත්තගන්න ක්‍රමයක් යෝජනා කරනවට වඩා තවත් ජනතාවට බර දෙන වැඩ තමයි මේ.
    පගාව සන්තෝසම් නවත්තන්න
    ඕනම් ආයතනයක විනිවිද භාවයකින්
    ඔන් ලයින් පහසුකම් දෙනකොට ඕව සෑහෙන්න අඩුකරන්න පුලුවන්.
    විනිවිද භාවයෙන් තොර වීම හුඟක් ගැටලුවලට මුල. ශක්තිමත්
    විනිවිද භාවයෙන් යුතු අධිකාරී පිහිටවනවනම් ඔයාල ඔය වරු ගානක් කතා කරන ප්‍රශ්න ඉවරයි.
    බැංකු රජය අත හරින්න ඕන කිව්ව.
    යාපනේ යුද්දෙන් පස්සෙ
    ල්ංකා බැංකුව පටන් ගත්තෙ ක්න්ටේනර් පෙට්ටියක් ඇතුලෙ.
    පුද්ගලික බැංකු කරයිද එහෙම.
    සියලුම ක්‍රියාවලි function වෙනකම් ඉඳල කඩාපනීවි ජනතා සේවයට. එතකන් මිනිස්සු බැංකු නැතිව පොලී කාරයට කඹුරන්න ඕන.
    බැංකු පොලිය වැඩිනිසා ජීවිතය නැවතිලා කියල කියා ගන්න තරම් අදහස් සමෝදානිත කරගන්න බැරිව හෝටල් වාහන ගෙවල් ගැන කතා කරනව.
    ආන්ඩුවේ ප්‍රාග්ධන ගිනුම වැඩිකරාම
    මේ සේරම ප්‍රශන ඉවරයි.(ලියනවට වඩා නොලියන ටික වැඩියි මොලයක් තියනවනම් තේරුම් ගනීවි )
    ඒක වැඩිකර ගන්නෙ කොහොමද කියල කතා කරගන්න ඕන කියල තේරෙන්නෙ නෑ.
    (කරුනු නෑ වැල්වටාරම් පමනයි.)
    ගොං උදා හරනයක් ගත්‍ත කොන්ඩ කපල වීසිකරන එකත් හොයනව කියල.
    (එච්චරයි කියන්නෙ )
    ප්‍රවාහනයට අදටත් දුශ්කර මගීන් අඩු මාර්ග වලට වැඩියෙන් අයකරනව (,නොදන්න දේ කතා නොකරනවනම් හොඳයි )
    ඕනෑම සේවයක වැඩකරන සේවකයගෙ
    Labour suprimasi ගැන
    කිසිම කතාවක් නෑ.
    පොහොසතාටත් වසිය යනව කියල
    ජනතාවට බර පටවන්නමයි කතාව.
    QR ක්‍රමයකට ඔය බර අඩුකරගන්න ක්‍රමයක් .
    IT කාරයො වෙලත් නොතේරෙන එකනම් පුදුම හතෙන් එකක්.
    (ඇන්ස්ලොග් කිස්ටල් ඉඳල ට්‍රාන්සිස්ටරය ට ඇවිත් ඩිජිටල් චිප් එකෙන් quntam AI දක්වා එන හැටියට කතා කරානම් හොඳයි කිව්වම වැඩසටහන් මෙහෙයවන දැනමුත්තට
    දැනුමක් නෑ narrative එකක් යන්නෙ කොහොමද කියල . මිනිහ ඒ අදහස පරිහාසයට ලක් කරා.
    ඔච්චර කයිවාරු ගහන් එකේ ඒවගේ වැදගත් දෙයක් කිව්වම හෙන ගහනවද
    (තියෙන මෝඩ කමක තරමයි ඒ )
    ලිබරල් හරි සමජවාදී හරි මොකුත් ඕනෙ නෑ
    සාධාරණව රටත් ජනතාවත් ගැන හිතන
    ව්‍යවසායකයෙක්
    සේවකයෙක්
    හදාගන්න කතා නොකර
    කෙල හල හල මුදලාලිලා ගොඩනගන්නයි
    දුපත් මිනිහට කෙලින්නයි තමයි මේ
    එලවටත් නැති මෙලවටත් නැති
    කයිවාරුවලින් කරල තියෙන්නෙ.

    • @tharindumadushan6100
      @tharindumadushan6100 7 หลายเดือนก่อน +8

      අම්මෝ අම්මෝ මෙන්න economicst 😅😅

    • @IshanofficialYTchannel
      @IshanofficialYTchannel 7 หลายเดือนก่อน

      @JEA1965 E kiyanne thel aduwata(subsidies) dunnata awulak na kiyalada kiyanne?

    • @JEA1965
      @JEA1965 7 หลายเดือนก่อน

      @@IshanofficialYTchannel
      ඉස්සෙල්ල සිංහල ෆොන්ට් එකක් දා ගන්න.
      සිංග්ලිශ් මට තේරෙන්නෙ නෑ

    • @cdeux3059
      @cdeux3059 7 หลายเดือนก่อน +1

      අනේ ගොනෝ. ලෝකේ ව්‍යාපාර නැතුව දියුණු වුන රටක් කියපන් ගොන් හරකා. චීනෙත් අවසානේ කරගන්න් බැරුව ගියාම මිනිස්සුන්ට පුද්ගලිකව ප්‍රථිලාභ ලබන්න් පුළුවන් විදියේ ක්‍රමයක් හදලා ආර්ථිකේ ඔය තත්වෙට ගෙනාවේ. බිස්නස් එකක් කරන්න් දන්න් එකෙක් නැතුව උඹ වගේ මීහරකෙක්ට ආර්තිකේට දෙයක් දෙන්න බෑ.

    • @JEA1965
      @JEA1965 7 หลายเดือนก่อน

      @@cdeux3059
      බුද්ධික පුතෝ
      තොට සිංහල තෙරුම් ගන්න බැරිව උඩු බුරුලෑවට වැඩක් නෑ.
      ආර්තිකය ප්‍රසාරණය කරන්න ව්‍යවසායකය න් දෙතුම් දෙනෙකුට නෙවෙයි ගොඩක් දෙනෙකුට දෙන්න ඕන. කියන්නෙ ඒකයි.
      (M w වෑන් කතාව කිව්වෙ එකයි මෝල් වහන්සෙ.)
      පෞද්ගලික අංශයේ ඒකාධිකාරයක් ගොඩ නැගීමට ඉඩ දීම වැරදියි කියල කියන්නෙ අබබ්බ ගොබ්බයෝ..
      විනිවිද පෙනෙන අධිකාරියක් ගොඩනැගෙන්න ඕන කිව්වෙ පෞද්ගලික ආයෝජකයින්ගෙ පහසුව සඳහා තමයි මැට්ටෝ.
      නැට්ටෙ ඉඳලම ගොම නොදන්න දේට හොම්බ
      දැම්ම ම.

  • @paulkuruvita7447
    @paulkuruvita7447 7 หลายเดือนก่อน +4

    Google dollar බෙදාගන්න ආර්ථිකය බෝය්ස් තුන් දෙනාටම කළ හැකියි. # අක ගහලා මේවා යටින් තුන් දෙනාම දාගන්න.
    ඉඳලා හිටලා කෙල්ලෙක් ගෙනැල්ල පෙන්නන්න

  • @info_bits
    @info_bits 7 หลายเดือนก่อน +13

    සාමාන්‍ය දැනීමෙ ප්‍රශ්ණයක් වෙන එකට වඩා අවංකභාවය පිළිබඳ ප්‍රශ්ණයක් වෙන්න බැරිද? සමහර දේශපාලකයො හොර කරන්නෙ සාමාන්‍ය දැනීම නැති හන්දා නෙවෙයි නේද?

  • @jagathkumara9548
    @jagathkumara9548 7 หลายเดือนก่อน +4

    මෙයාල කතා කරන්නෙ මේ පවතින රජයන් ගැන

  • @pradeepsenanayake1202
    @pradeepsenanayake1202 7 หลายเดือนก่อน +3

    very good program.

  • @indikanawarathna7503
    @indikanawarathna7503 7 หลายเดือนก่อน +5

    ධනනාත්ගේ අරමුන ගැන තවත් සිතිය යුතුයි

  • @Maths2002C
    @Maths2002C 7 หลายเดือนก่อน +3

    මේකනම් නියමයි❤

  • @mldarshana
    @mldarshana 7 หลายเดือนก่อน +12

    ජනප්‍රිය කතා කියල බලයට පත්වෙන ඕනම ආණ්ඩුවක්, ජනප්‍රිය නොවන තීරණ අරං බලය පවත්වාගෙන යන්නෙ කොහොමද.
    ඔන්න ඕක තමයි 2024 අභියෝගය.

  • @roshenlahiru1158
    @roshenlahiru1158 7 หลายเดือนก่อน +14

    මෙත දැක්වන අදහස් 100% ඇත්ත. ඒවා ඇත්ත වෙලා තියෙන්නේ මේ පවතින ක්‍රමය තුල. විදුලි බල මණ්ඩලය පාඩු ලැබුවේ මේ Soe නිසාද? අවිධිමත් කළමණාකාරණය තුලද? ආණ්ඩුව මගින් හරියට කළමනාකරණය කලා නම් පාඩු ලබන්නේ නෑනේ...

    • @nisalzoysa2111
      @nisalzoysa2111 6 หลายเดือนก่อน

      Laba labai. Hebei eth akaryashmathawa thiyewi. Ekai gov eka business krn eke awl.Tika kalak hodt duwala aye awl ynw. Hodm de power nm strict control ekk thiyan privatize krn ek

    • @shehangallage7268
      @shehangallage7268 6 หลายเดือนก่อน

      සමහර තැන් වල ස්වයං විසංවාද තර්කයන් මතු වෙනව නේද

  • @sgytube5978
    @sgytube5978 7 หลายเดือนก่อน +4

    Superb Dhana ❤️ අර වාමාංශික සමාජවාදී ගොබ්බ පන්ති ඉරිසියාකාර ජෙපි නෙප්පා චතුරන්ග අබේසිංහ හිටියා නම් රෙද්දෙ රෙවෙනවා 😂 කොහොමත් Npp ආවම 2028 වෙද්දි මිනිස්සුන්ට තේරෙනවා කෙරුවාව 😂 එතකම් කොච්චර කිව්වත් බහුතරයක් හරක් සමාජවාදී ජනකාන්ත ටෝක් වලට රැවටෙනවා 😂 ගැලරි චූන් වාමාංශිකයෝ 😂 ඕවට දැන්ම මොකුත් කිව්වම අර රැල්ලට යන ගෝතයෝ අපිට බනිනවා හොරුන්ට කඩේ යනවලු 😂

    • @janindukavishka8879
      @janindukavishka8879 7 หลายเดือนก่อน

      Api kaatada ayye denna ona aththtama?

  • @Thisa-ks
    @Thisa-ks 7 หลายเดือนก่อน +17

    මගේ නම් හිතෙන්නේ මෙහෙමයි දේශපාලකයකෝ කරේ අවුරුදු 5 ගේමක් ගැහුවා ඊට පස්සෙ රටට කෙල වුනත් අවුලක් නෑ ගොඩක් පශ්න විසදුවෙ නෑ ඒවා වවාගෙන කනවා ඔවුන්ට වහල් චන්ද දායකයක් පිරිසක් ඉන්නවා මම හිතනවා npp කියන දේවල් යම් තරමකට අනෙක් දේශපාලන සන්ධාන වලට ඉහළ මට්ටමකට පවතිනවා ඒත් ලොකු පුටු වල ඉදගත්තම ඔක්කොම ගිය පිරිසගේ පිටේ තියෙනවා හරියට ඔක්කොම කුනු බේරෙ වැවට වගේ දෙයක් ඒත් මේක නම් මට තියෙන පශ්නයක් මේ ඔක්කොමපිරිස් බංකොලොත් රටක දේශපාලන බලය ලබා ගන්න පුදුම මහන්සියක් නේ ගන්නෙ

    • @japanbass7390
      @japanbass7390 5 หลายเดือนก่อน

      රෙද්ද තමා කාලකන්නි මාලිමා කියල දාගත්තේ ජෙප්පෝ රටට කරපු විනාශයට අවුරුදු 53 තිස්සේ රටේ 97%ක් ශාප කරන එකෙන් ගැලවෙන්න මොන බයිල ගැහුවත් මේ ප්‍රශ්නය රටෙන් ඉවර වෙන්නේ ඔය ජේවීපී එකේ පාපතර දේශපාලනයෙන් නොමඟ යවන තරුණ අපේම දරුවො වුනත් නැවත වතාවක් සමූල ඝාතනයකින් එක මිලියනයක් විතර මැරිල තමයි මේක ඉවර වෙන්නේ. මොකද මිනිස්සු පුව පට්ට විදිහට ඉවසගෙන ඉවසගෙන ඉවසගෙන එන ගමනක් තියෙනවා ඒක දැන් කියන්න කෙනෙක් නැති තැනට රටේ පත්වෙලා අපි දිහා බලන් ඉන්න ලෝකයේ ගොඩක් රටවල් ඒක තේරුම් අරන් ඒ හින්දා ළඟදිම ඒක පත්තු වෙනවම තමා නියමින් හෝ අනියමින් ලෝකයේ බලගැටුම උත්සන්න වෙන අතරේ ඒකට නියම අවස්ථාව උදා වෙනවා අන්න එදාට නැවත රටම එකම මතයකට එනවා සුපිරියටම එතකොට තමයි මේ රටේ දුර්වල මානසිකත්වයෙන් ඉන්න පිරිස අයින්ම කරලා දාගන්න පුලූවන් කියල රටේ රටට ආදරේ ගොඩක් කැපකිරීම් කරපු මිනිස්සු හරියටම තේරුම් අරන් එකා වගේ හිටගන්නවා.

    • @japanbass7390
      @japanbass7390 5 หลายเดือนก่อน

      75 වසරක ශාපයක් කියල බලය ගන්න මෑතකදී බිහි වූ අන්තර්ජාලය යොදාගෙන රටේ සම්පත් විනාශ කරමින් කාලය නාස්ති කරමින් ජන මනස අවුල් කරමින් වෛරය වපුරමින් රටේ මිනී මරා දේපළ ගිනිබත් කර විනාස කර රට ණය වෙන තැනට පත් කරපු ලෝකයේ අලුතින් බිහිවෙන තාක්ෂණය දැනුම පරිහරණය කරන්නට රටේ ජනතාවට සිද්ධ වුන අපරාධ කරපු අපරාධකාරයෝ ගැන ඇත්තටම විමසිලිවත්ව දියුණුවක් ඇතිවුණේ කොතන ඉඳලද කොයි අවුරුද්දෙ ඉඳලද ඒ මත පරිභෝජන රටාවන් විවිධාංගීකරණය කරමින් රටවල් වල න් අභ්‍යන්තර ගැටුම් ආරවුල් උත්සන්න කරවන කුමන්ත්‍රණකාරී ලෝක ආර්ථික බලවතුන්ගේ ඒ ඒ අවස්ථාවල ඉත්තන් වෙලා අද වන විට බංකොලොත් කරපු පාපතර කාලකන්නි කරපු කියපු දේවල් ගැන අපි නම් හොඳ අත්දැකීමක් තියෙනවා අනේ දෙයියනේ කියලා හෙට අනිද්ද රට භාරගන්න ඉන්න අපේ දරුවෝ නොමග යන්න එපා. හරි තොරතුරු හරියට හොයලා සාක්ෂි සාධක ඇතුව තමන්ගේ හෘද සාක්ෂිය ඇතුව තීන්දු තීරණ ගනිල්ලා වැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා ඒකෙ අවසානයේ වෙන්නෙ මේ රට අපිට නැති වෙන එක විතරයි උඹලව සතුටින් භාරගන්න සුවසේ ඉන්න සැපට ඉන්න ලෝකෙ මේ වගේ රටක් කොහෙවත් ලැබෙන්නේ නැහැ තාවකාලික රැකවරණයක් සුවපහසුවක් ලබල ඉන්න වා තමන්ගෙ හැකියාවන් දක්ෂතාවයන් තාවකාලිකව විකුණලා එන්න විතරයි රටවල් තියෙන්නේ ජපානේ අවුරුදු පහළොවක් හිටපු හන්දා යථාර්ථය දන්නවා අපිට කියන්න පුළුවන් හැම විදිහකටම උඹලට කියලා දීලා තියෙනවා ගොඩක් අපි ඉවසලා තියෙනවා කැප කිරීම් කරලා තියෙනවා ඒ නිසා සමාජයේ පතුරන බොරුව ඒ විදිහටම ඔලුවෙ දාගන්න කලින් හැම දෙයක්ම හරියට ම බුද්ධිමත්ව හිතන්න පුරුදු වෙයල්ලා මෑත කාලීනව ලොකු අඳුරු අනාගතයක සෙවනැලි වැටීගෙන එනවා අහුවෙන්න එපා ඒ කාලකන්නි ොරු කාරයන්ට කුමන්ත්‍රණ කාරයන්ට

  • @deepikadasanayaka9405
    @deepikadasanayaka9405 5 หลายเดือนก่อน +2

    Great work

  • @upulwaruna.abeysinghe
    @upulwaruna.abeysinghe 7 หลายเดือนก่อน +8

    love you @Dananath specially you said you did not have formal education about economics, wish you all d best

  • @jkjayalath3786
    @jkjayalath3786 6 หลายเดือนก่อน +2

    නියම වැඩසටහන රටට ගන්ඩ දෙයක් තියනවා

  • @docnival
    @docnival 3 หลายเดือนก่อน

    මරු discussion එක. Guest ge Audio quality එක පොඩ්ඩක් වැඩි කරන්න try කරා නං මරු!

  • @roshanfernando2264
    @roshanfernando2264 7 หลายเดือนก่อน +1

    මහත්තුරු මේ වීඩියෝව ටිකක් බලන්න මේකෙ අනුර කියන ක්‍රමවේදයයි ඔය ධනනාත් මහත්මයා කියන දේයි අතර තියන වෙනස් කම් මොනවද ප්ලීස් චුට්ටක් මේ ගැන කතාකරනවද ....

    • @roshanfernando2264
      @roshanfernando2264 7 หลายเดือนก่อน

      th-cam.com/video/Pzn_NitV7M8/w-d-xo.htmlsi=X_v7qEuEQLoT_BcP

  • @rmjjeewan4680
    @rmjjeewan4680 7 หลายเดือนก่อน +6

    NPP ❤

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 4 หลายเดือนก่อน

    Excellent stuff. A very clear illustration about the status quo. You guys are fantastic. ❤❤

  • @quedit
    @quedit 7 หลายเดือนก่อน +4

    Super 👍

  • @jayanthafernando719
    @jayanthafernando719 7 หลายเดือนก่อน +3

    Except NPP Other Pilitical Explanation is very Poor. Now present generation is very great

  • @sameeraruwan7637
    @sameeraruwan7637 7 หลายเดือนก่อน +3

    ඉතිං හරි නේ
    අපිත් දැන් පටන් ගන්න ඕන.
    ඒකට රජයේ මැදිහත්වීම හොදටම ඕන. අපිත් දියුණුවට පත්වෙන්න ගත්තම ඔවා අතාරින්න පුළුවන් එතකන් අල්ලගෙන ඉන්න ඕන නැතිද.
    ඔය කතාව ඒ කාලයේ කරමුද

  • @amalwithanage3932
    @amalwithanage3932 7 หลายเดือนก่อน +16

    Please bring NPP man to discuss with Dananath. That needs to understand every one and will be useful for both ends.

    • @TrackProductionsl
      @TrackProductionsl 7 หลายเดือนก่อน +1

      කවදාවත් එන්නෙ නෑ කලින් පොඩ් cast එක බැලුවද එන්නෙ නෑ කිව්වා.

    • @danasiriherath9700
      @danasiriherath9700 7 หลายเดือนก่อน +2

      ​@@TrackProductionslawa Prof.Jayantha

  • @rmjjeewan4680
    @rmjjeewan4680 7 หลายเดือนก่อน +4

    NPP JVP ❤

  • @RohanSubasinghe-m8h
    @RohanSubasinghe-m8h 6 หลายเดือนก่อน +3

    Could please do any explanation about AI replacement software engineering jobs and AI REPLACEMENT.
    effectiveness IT Jobs and AI industry.

  • @galibba-g8i
    @galibba-g8i 7 หลายเดือนก่อน +1

    Mamat Oyalage me point ekata agree, subject ekaka history ekata gihin eka develop una widiya, thought process eka gana honda awabodayak tiyenawa nm eke Fundamentals awaboda kara ganna pahasui. E wagema Subject ekata adalawa ape thoughts aline kara ganna puluwn wenawa pahasuwenma 😉☺️

  • @lovecitysl
    @lovecitysl 7 หลายเดือนก่อน +23

    දනා හරි ලස්සනට දේවල් ලිහන්න දක්ෂයි නේද

  • @kumaridasanayake523
    @kumaridasanayake523 7 หลายเดือนก่อน +2

    බලන්නකො මේ අය කොච්චර තරුණ අයද.ඉතින් මෙ පාර්ලිමේන්තුවේ වයසක උදවියට වයස වැඩි නිසාද මේවා හිතාගන්න බැරි.

  • @anuradhamahawasala1489
    @anuradhamahawasala1489 7 หลายเดือนก่อน +4

    Dhana has very practical knowledge and approach . His knowledge is amazing being a person who has not done any formal education in economics.

  • @dil4035
    @dil4035 7 หลายเดือนก่อน +1

    Marvelous discussion. Useful insight into what is happening in the SL economy and ideas on how SL can come out of the economic mess. Very productive 3 hrs and thanks for enlightening us.

  • @geeshanc
    @geeshanc 5 หลายเดือนก่อน +1

    Dananathge kathawa patta rahai..

  • @dulladetraveler
    @dulladetraveler 6 หลายเดือนก่อน +3

    මේ වගේ discussions රටේ අලුත් පරම්පරාව කරන්න ඕනෙ වැඩක් මචන්.. රටේ දේශපාලන ස්තාවරත්වය ගැන ප්‍රශ්න කරන්න ඕනෙ💪🏽 keep it up..
    if you can please bring more wise politicians in to your podcast. You can question them live with industry related superiors such as Dananjaya Fernando.

    • @starrynight43451
      @starrynight43451 3 หลายเดือนก่อน

      ඇත්තටම මෙතන තියෙන්නේ එක එක රාජ්‍ය නොවන සංවිධාන වලටඅ වශ්‍ය ආකාරයට මොළ හේදිල්ලක්... මේවා ඩිස්කෂන්ස් නෙමෙයි.

    • @dulladetraveler
      @dulladetraveler 3 หลายเดือนก่อน

      හා

  • @System-change-SL
    @System-change-SL 7 หลายเดือนก่อน +1

    ඇයි ඔයාලා මේකට චතුරංග සම්බන්ධ කර නොගත්තේ? මම ඇහුව ඔය පරතරය පිලිබඳ මහාචාර්ය අනිල් ජයන්ත ධනාට කියලා දුන්නු දේවල් එයා පරිණතව පිළිගත්තා. ඉතින් මේ ආණ්ඩුව ව්‍යාපාර කරන්නේ නෑ, නමුත් වැදගත් ක්ෂේත්‍ර රජයක නියාමනයට භාජනය වියයුතුයි කියන තැන මාලිමාව පුදුම විදියට නිවැරදියි. ඒක ප්‍රෂ්ණ කරන්න නමුත් මේ කාලකණ්නි දේශපාලනය ලංකාවෙන් තුරන් කිරීමට දායක වෙන්න. නැත්නම් අපි ඔක්කොම අනතුරේ

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  7 หลายเดือนก่อน

      Please ask Chathuranga 😃

    • @System-change-SL
      @System-change-SL 7 หลายเดือนก่อน

      @@SanjayaElvitigala I don't have contact

    • @System-change-SL
      @System-change-SL 7 หลายเดือนก่อน

      @@SanjayaElvitigala Looks like you have planned it, to be like this one sided. මුං ඔක්කොම යාළුවො මල්ලී

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  7 หลายเดือนก่อน

      @@System-change-SL he is in facebook. We tried to get both together. Maybe if enough people can influence it will happen. If you think this is preplanned then feel free to not watch. 🤗

    • @System-change-SL
      @System-change-SL 7 หลายเดือนก่อน

      @@SanjayaElvitigala I just raised an improvement. Instead of explaining why you couldn't get Chathuranga, you are asking me to ask him. We need a system change mate, it should be starting from people's attitudes. This is another example, we need good unbiased media, you shouldn't be asking me 'not to watch' instead try to do continuous improvement, when someone says an important point. Anyway, we are dreaming for a system change, perhaps you can be a part of it, if you get this positively. Good luck

  • @ilk-dv5sz
    @ilk-dv5sz 7 หลายเดือนก่อน +2

    Who decides Bus fees? Currently very unreasonable fees, and they increase as they want. Who controls that?

    • @donmudit2257
      @donmudit2257 7 หลายเดือนก่อน

      What is your job ?

  • @dhanushkadananjaya7218
    @dhanushkadananjaya7218 6 หลายเดือนก่อน +1

    දනනාත් කියන්නෙම තක්කඩියෙක්.

  • @screenspotlights
    @screenspotlights 7 หลายเดือนก่อน +6

    Superb discussion dears❤❤

  • @dreamcenteruppsala4784
    @dreamcenteruppsala4784 2 หลายเดือนก่อน +1

    I respect Danandajaya without a doubt, but I do not agree with your opinion about 30 percent tax giving to the government , without even government doing nothing ?
    What does it mean a government ? How can a government function without sufficient taxes?
    I would give you more examples but , for now just one example .
    Why “aragalayak” ‘ethiwune’?
    Every government , during the last many years gave everything free” pinata “ but, now everybody is paying a reasonable amount of taxes and economy is improving into a better place than ever before. In general we must increase taxes upto 32% +35% ( employee +employer) , then any government coming into power will be able to improve better services to the public (education, hospitalisation, transportation etc, ) if not it will become worse than before, last 70 some years we did that , that is why we are so lazy !
    We all can hear , already stupid, uneducated politicians making broken promises , to attract innocent people to grab their votes.
    The road is narrow , those who walk in that street are few, the broader the road , many will walk because it is easy, low cost & No sweat !

  • @thegamerslife5951
    @thegamerslife5951 7 หลายเดือนก่อน +7

    පට්ට වැඩක්.. දනා ගේ කතා වලීන්.. මාර දේවල් ටිකක් pick කළා...

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 7 หลายเดือนก่อน +1

    මේ උබලද බන් මේ පාර රටට හොදක් කරන තරුනයෝ...😂😂😂

  • @DinisuruJagodaArachchi
    @DinisuruJagodaArachchi 7 หลายเดือนก่อน +5

    මහාචාර්ය චන්දිම ගෝමස් මහත්මයා සමඟ ලංකාවේ ඉදිරි අනාගතය පිළිබඳ ව podcast එකක් කරන මෙන් මම කාරුණික ව ඉල්ලා සිටිමි.

  • @Archi_007
    @Archi_007 6 หลายเดือนก่อน +6

    විශේෂයෙන් තරුණ අධ්‍යාපනය සඳහා හොඳ වැඩසටහනක්.
    Good program specially for young people educational.

  • @udaraamarakoon6056
    @udaraamarakoon6056 7 หลายเดือนก่อน +4

    ඇඩ්ඩොකාටා පච කෙලිනවා. ඌ බොරුව කියල ඉවර වෙලා ඉල්ලා අස්කරගන්නවා. ඒක වැරදියි .

  • @kavimx3698
    @kavimx3698 7 หลายเดือนก่อน +11

    දනනාත් පට්ට පැහැදිලි කිරීමක්❤. සන්ජය සහ ඉසුරු ත් හොදට කරගෙන ගියා. මේක මාර වැදගත් වැඩක්. TV chanel වලින් කරන්නෙ මොනවද කියල් හිතුන.
    මම පොඩි අදහසක් ගේනව ඒ තමයි, මේ වතාවෙ රාජ පාලනයට එන්න ඉන්න පක්ශ අතර ප්‍රගතිය අතින් සහ අවංක බාවය සහ කැපවීම , සුදුසුකම් අතින් ඉහලින් ම ඉන්නෙ NPP (මට හිතෙන විදියට) මේ වගේ සංවාදයක් එම පක්ශය එක්ක කරන්න කියල මම ඉල්ලා සිටිනව.❤❤❤

  • @kiitobespoketailoring1472
    @kiitobespoketailoring1472 6 หลายเดือนก่อน +7

    දනනාත් නිසා බැලුවේ..
    අනිත් දෙන්නා ගෙ නම් NPP අදහස් වලින් වැහිලා ඉන්නෙ.
    මන් හිතන්නෙ දනාගෙ අතිදක්ෂ පැහැදිලි කිරීම් එක්ක අනිත් දෙන්නා ආර්ථිකය ගැන ගොඩාක් දේවල් තේරුම් ගන්න ඇති..

    • @japanbass7390
      @japanbass7390 5 หลายเดือนก่อน

      75 වසරක ශාපයක් කියල බලය ගන්න මෑතකදී බිහි වූ අන්තර්ජාලය යොදාගෙන රටේ සම්පත් විනාශ කරමින් කාලය නාස්ති කරමින් ජන මනස අවුල් කරමින් වෛරය වපුරමින් රටේ මිනී මරා දේපළ ගිනිබත් කර විනාස කර රට ණය වෙන තැනට පත් කරපු ලෝකයේ අලුතින් බිහිවෙන තාක්ෂණය දැනුම පරිහරණය කරන්නට රටේ ජනතාවට සිද්ධ වුන අපරාධ කරපු අපරාධකාරයෝ ගැන ඇත්තටම විමසිලිවත්ව දියුණුවක් ඇතිවුණේ කොතන ඉඳලද කොයි අවුරුද්දෙ ඉඳලද ඒ මත පරිභෝජන රටාවන් විවිධාංගීකරණය කරමින් රටවල් වල න් අභ්‍යන්තර ගැටුම් ආරවුල් උත්සන්න කරවන කුමන්ත්‍රණකාරී ලෝක ආර්ථික බලවතුන්ගේ ඒ ඒ අවස්ථාවල ඉත්තන් වෙලා අද වන විට බංකොලොත් කරපු පාපතර කාලකන්නි කරපු කියපු දේවල් ගැන අපි නම් හොඳ අත්දැකීමක් තියෙනවා අනේ දෙයියනේ කියලා හෙට අනිද්ද රට භාරගන්න ඉන්න අපේ දරුවෝ නොමග යන්න එපා. හරි තොරතුරු හරියට හොයලා සාක්ෂි සාධක ඇතුව තමන්ගේ හෘද සාක්ෂිය ඇතුව තීන්දු තීරණ ගනිල්ලා වැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා ඒකෙ අවසානයේ වෙන්නෙ මේ රට අපිට නැති වෙන එක විතරයි උඹලව සතුටින් භාරගන්න සුවසේ ඉන්න සැපට ඉන්න ලෝකෙ මේ වගේ රටක් කොහෙවත් ලැබෙන්නේ නැහැ තාවකාලික රැකවරණයක් සුවපහසුවක් ලබල ඉන්න වා තමන්ගෙ හැකියාවන් දක්ෂතාවයන් තාවකාලිකව විකුණලා එන්න විතරයි රටවල් තියෙන්නේ ජපානේ අවුරුදු පහළොවක් හිටපු හන්දා යථාර්ථය දන්නවා අපිට කියන්න පුළුවන් හැම විදිහකටම උඹලට කියලා දීලා තියෙනවා ගොඩක් අපි ඉවසලා තියෙනවා කැප කිරීම් කරලා තියෙනවා ඒ නිසා සමාජයේ පතුරන බොරුව ඒ විදිහටම ඔලුවෙ දාගන්න කලින් හැම දෙයක්ම හරියට ම බුද්ධිමත්ව හිතන්න පුරුදු වෙයල්ලා මෑත කාලීනව ලොකු අඳුරු අනාගතයක සෙවනැලි වැටීගෙන එනවා අහුවෙන්න එපා ඒ කාලකන්නි ොරු කාරයන්ට කුමන්ත්‍රණ කාරයන්ට

  • @pathtohappiness4711
    @pathtohappiness4711 7 หลายเดือนก่อน +2

    India has given 5.4 billion more than the IMF according to Mr. Jay Shankar....

  • @jan_deno8175
    @jan_deno8175 3 หลายเดือนก่อน

    @28:30 Regarding the architectural regulation sin those countries: They strictly regulate the basic rights like access to light and ventilation and setbacks. As for maintaining the architectural character they provide 'good practices' and 'guidelines' in most cases within which one could have certain options and deviations. But you certainly need a good social discipline to implement and get the best use of such a system.

  • @arunanadun1461
    @arunanadun1461 7 หลายเดือนก่อน +2

    සජිත් ගොවීන්ට තුවක්කුව දුන්නම වයිල්බෝ තවත් ෆ්‍රී

  • @arunanadun1461
    @arunanadun1461 7 หลายเดือนก่อน +5

    සුනිල් හඳුන් නැතිවයි හාර්ශවයි චතුරංග පුතාවයි දානාත් පුතාව ගෙනල්ලා කරන සාකච්ඡාවක් බලන්න ආසයි

  • @lannyjr1042
    @lannyjr1042 5 หลายเดือนก่อน +1

    Knowing the people, relationships and it's culture, regardless of the government, Sri Lanka will never have fiscal and monitory displine. LKR will be always subject to manipulation and corruption by sitting government. Moving to USD will bring tons of long term benefits to the country including much needed fiscal displine and financial stability.

  • @bandara887
    @bandara887 7 หลายเดือนก่อน +14

    ධනා 👍💟

  • @BinaraBandara-hj2ew
    @BinaraBandara-hj2ew 6 หลายเดือนก่อน +1

    තමන් කැමති පෙනුමට ගෙයක් හෝ structure එකක් හැද්වොත් ඒකෙන් Visual pollution වෙනවා. ඒක ලංකාවෙ දැනටත් තියන අවුලක්. අනික් දේ strucutral estability එක. එහෙම බැලුවම building එකකට හොඳ guidlines තියෙන්නම ඕනි. Visual pollution ගැන short film එකක් තියනවා open University එකෙන කරපු. මේක අමතර කතාවක්

  • @chehanchamika9474
    @chehanchamika9474 7 หลายเดือนก่อน +5

    asama Charitha 3nak thank you oyalage watina Kalaya aran apita mehema dewal pahadili karala denawata.

  • @pasindujayaweera5575
    @pasindujayaweera5575 7 หลายเดือนก่อน +6

    Wonderful discussion.

  • @AsianHart
    @AsianHart 2 หลายเดือนก่อน

    ආර්ථිකය පිළිබඳ සමීක්ෂණ විශ්ලේෂණ කරනවා නම්, මං දැනගන්න කැමතියි දැන් ආණ්ඩුවට විශ්වාසය වැඩි වෙලා කියලා කොහොමද කිව්වේ, ඒක ඕගොල්ලන්ගේ ජොබ් එකේ කොයි පාට් එකද?.................... ආ සොරි මං මේ ධනාගෙන් ඇහුවේ..................😮😮😮

  • @arunanadun1461
    @arunanadun1461 7 หลายเดือนก่อน +4

    අපිට නිෂ්පාදන ආර්ථිකයකට වඩා සේවා ආර්ථිකයක් වැදගත් වෙයිදසේවා ආර්ථිකයක් සඳහා යන ගමනේදී ඉංග්‍රීසි භාෂාව සහ තාක්ෂණික දැනුම කොයි තරම් දුරට පාසල් අධ්‍යාපනයට ගෙන ආ යුතුදපාසල් වලට දැනට අනුගමනය කරන ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්‍රමය වෙනුවට සරල ඉංග්‍රීසි ක්‍රමයක් භාවිතා කිරීම වැදගත් නේද

    • @donmudit2257
      @donmudit2257 7 หลายเดือนก่อน

      Sewa économie one.. 😮

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 7 หลายเดือนก่อน

    අනේ අබ්ං මේ ආර්තික ඔස්තාර්ලා නේද.. මොනවද බං මේ... පොඩි කාලේ කරන සෙල්ලම් ගෙදර වගේ... මොනවද බං මේ...🤦‍♂️🤦‍♂️🤦‍♂️

  • @nandaninagarathne7031
    @nandaninagarathne7031 5 หลายเดือนก่อน

    Excellent

  • @rmjjeewan4680
    @rmjjeewan4680 7 หลายเดือนก่อน +5

    දනානාත් ට තියෙන්නේ JVP NPP ෆොම්බියාවක්. ඒ ඔලුවෙ ලෙඩේට බෙහෙත් නෑ. ඒ ලෙඩේ ඔලුවෙ තියාගෙන ඊට ප්‍රතිවිරද්ධව හිතළු දොඩවනවා. වස්සා 😂

  • @gaminisenaratne5625
    @gaminisenaratne5625 7 หลายเดือนก่อน +5

    Very good discussion.

  • @jayanchamal01
    @jayanchamal01 7 หลายเดือนก่อน +7

    Owa school eke uganapu nathi eke pala vipaka thama bahutharaya hadenna hethuva ..desha paluvantath ona une matoo thama . Meka mulu lankave minisuntama ahala oluvata vadunanam supiri

  • @SivaKumar-se7um
    @SivaKumar-se7um 5 หลายเดือนก่อน +2

    This program suitable for students and who interested in local any international economy situation

  • @prabhathrandika6989
    @prabhathrandika6989 7 หลายเดือนก่อน +7

    Superb

  • @anuralenora7027
    @anuralenora7027 6 หลายเดือนก่อน +1

    Discussion very good. Follow the former finance minister Dr N M perera .my opinion

  • @TheMrhop1
    @TheMrhop1 7 หลายเดือนก่อน

    ඔය තර් ක හරි මෙවැන් අමන පාලකයින් ඉන්න කොට ජාජාබ වැන් ආණ්ජුවක් කියන්නේම ජනතාවාදී එකක් විදුලිය වැනි දේවල් අනිවාර්යයෙන්ම රජයේ යම් පාලනයක් යටතේ විය යුතුමයි මෙයාලා කියන්නේ මේ ලිබරල් ආර්තිකයක් ටැන් වචනේ නොකිවව්ට ඒක ගෝකයේම දැන් අසාර්ථකයි මේක පලමු දේ ජාජබ වැන් පාලනයක අත්දැකීම් නැතිකම

  • @upulwaruna.abeysinghe
    @upulwaruna.abeysinghe 6 หลายเดือนก่อน

    super and valuable discussion @dasun @dananath and @sanjaya…love you guys

  • @sudathperera3734
    @sudathperera3734 5 หลายเดือนก่อน +1

    ආර්ථිකය වගේම දේශපාලනය ගැනත් අධ්‍යයනය කරානම් මේක සම්පූර්ණ වෙනවා

  • @xenonava
    @xenonava 6 หลายเดือนก่อน +4

    Good discussion ❤

  • @chamilkadarshana
    @chamilkadarshana 7 หลายเดือนก่อน +5

    Ela kiri

  • @AsianHart
    @AsianHart 2 หลายเดือนก่อน

    13:45 අන්න වැරදුන තැන............ විශ්වාසවන්ත කෙනෙකුට දෙන්න කියනවා................... රටේ පාලකයාගේ ඉඳලා දැනට පවතින සිස්ටම් එකේ.................... ඔයා කවුද විශ්වාස කරන්නේ?............. මං කියන්නේ රජය තුන පහ කඩයක් වගේ ඒවා නෙවේ..............😂😂😂

  • @jayanthakithsirigedarawatt1237
    @jayanthakithsirigedarawatt1237 7 หลายเดือนก่อน +3

    We need more of these kinds of discussions to educate ourselves.

  • @shenon321
    @shenon321 7 หลายเดือนก่อน +1

    economy , finance වගේ subject ගැන ඉගෙන ගන්න ලංකාවේ හොද youtube channel තියෙනවද ? දන්න කවුරැහරි එකක් reply එකක් දාන්න......🙏🙏🙏

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 7 หลายเดือนก่อน +6

    Mama support krnne NPP ekata.. danage pahadili kirima patta.. sanjaya Oa hari me iri gahan degaluwata NPP Saha danalage adahasa ahasata polawa newei ahase thiyena white cloud black cloud wage dekak.. mewa ekathu karala wassa wadi karaganna puluwan wei apita

  • @wasantha-vq3cc
    @wasantha-vq3cc 7 หลายเดือนก่อน +2

    Political solutions do not solve the economic problems