Girimanandha Suthraya - ගිරිමානන්ද සූත්‍රය (MKS)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น •

  • @shyamamrss3958
    @shyamamrss3958 2 ปีที่แล้ว +102

    සියලු දෙනාම නිදුක් වේවා👌🙏🌼 නීරෝගි වේවා👌🙏🌼 සුවපත් වේවා👌🙏🌼 දීර්ඝ ආයුෂ ලබත්වා👌🙏🌼 සාදු👌🙏🌼 සාදු 👌🙏🌼සාදු 👌🙏🌼🌹🌻🌺✿🌷🌸🥀⎈💜

    • @shyamamrss3958
      @shyamamrss3958 2 ปีที่แล้ว +11

      👌🙏🌼උතුම් ගිරිමානන්ද සුතුර අානුභාවයෙන් මගෙ අහිංසක අම්මා මියුරින් ද👌🙏🌼 මගෙ අහිංසක අම්මිනා අයිරින් ද නිදුක්වේවා👌🙏🌼 නිරෝගිවේවා👌🙏🌼 දීර්ඝායුෂ ලබත්වා👌🙏🌼 කායික අපහසුතා වලින් මිදෙත්වා👌🙏🌼. තෙරුවන් සරණයි සාදු👌🙏🌼 සාදු👌🙏🌼 සාදු 👌🙏🌼🌹🌻🌷🌸🌺💜💐👌🙏🌼🌹🌻🌷🌸🌺💜💐

    • @indranigamage6712
      @indranigamage6712 2 ปีที่แล้ว +4

      @@shyamamrss3958 මෙම සෙත් පිරිත් දේශනා බලයෙන් මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා ලැබේවා ලැබේවා 🌷🌻🌷🌻 මගේ පවුලේ සැමට සෙතක් ශාන්තියක් වෙවා 🙏🙏🙏

    • @shanthigamage6206
      @shanthigamage6206 ปีที่แล้ว +2

      😊❤S0pp

    • @anojagunawickrama5238
      @anojagunawickrama5238 ปีที่แล้ว +1

      ​@@indranigamage6712ඉඊඊ.

    • @shanthigamage6206
      @shanthigamage6206 ปีที่แล้ว +2

      2

  • @nishantharathnayaka4540
    @nishantharathnayaka4540 11 หลายเดือนก่อน +21

    මෙම ගිරිමානන්ද සූත්‍රයේ පිහිටෙන් සියලු සත්ත්වයෝ නිදුක් වේවා . නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා . දුකින් මිදෙත්වා. 🙏🥺🌼 සොරා සතුරාගෙන් , ගින්නෙන් ජලයෙන් , යාන වාහනවලින් කිසිදු කරදරයක් නොවේවා.නොවේවා.නොවේවා. 🙏🙏🙏

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 ปีที่แล้ว +20

    මේ සත්‍යය ආනුභාවයෙන් සියලු දෙනා සුවපත් වෙයි වාසි වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් කිරීමට වෙත්වා දුකින් මිදෙත්වා

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน +8

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️☸️⚔️☸️⚔️☸️⚔️☸️⚔️☸️⚔️

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 ปีที่แล้ว +9

    සාධූ සාධූ සාධූ
    මෙම සූත්‍ර බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා•. ❤❤❤උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සුභම සුභ සාර්ථකමත් දිනයක් වේවා❤❤❤
    සාධූ සාධූ සාධූ

  • @anomasamarasena2328
    @anomasamarasena2328 ปีที่แล้ว +8

    අප.සියලුදේනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා .දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕🌹🌷🌷🌷🌹💕🌹🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕🌹🌷🌷🌷🌹💕🌹🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕🌹🌷🌷🌷🌹💕🌹🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamagepriyangi3152
    @gamagepriyangi3152 ปีที่แล้ว +19

    මම මගේ අම්මා ගේ ලෙඩේ හොඳ වෙයි කියලා හිතනවා 😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranigamage6712
    @indranigamage6712 2 ปีที่แล้ว +16

    මෙම උතුම් ගිරිමානන්ද සූත්‍රය දේශනා බලයෙන් මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා.මටත් මගේ පවුලේ සැමටත් සෙතක් ශාන්තියක් උදා වෙවා🙏🙏🙏

  • @dharmadasawickramarachchi7331
    @dharmadasawickramarachchi7331 ปีที่แล้ว +6

    මා සෑම දිනකම බුදු පහන පත්තු කරපන්සිල් සමාදන් වීමෙන් පසුව මේ සූත්‍රය ශ්‍රවණය කරමි .ඉතාමත් සුවයක් ලබමි.සියලු දෙනාට තෙරුවන් සරණයි !!!

  • @W.udayangani
    @W.udayangani ปีที่แล้ว +7

    සාධු සාධු සාධු 🙏🙏🙏
    මාගේ අමාමෑණී ලොව්තුරා තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    තෙරුවන් සරණයි !!!

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +14

    මේ උතුම් ගිරිමානන්ද සූත්‍රයේ පිහිටෙන් සියළු සත්වයෝ සුවපත් වෙත්වා!!! නිදුක් වෙත්වා!!! නීරෝගි වෙත්වා!!!

  • @indranigamage6712
    @indranigamage6712 2 ปีที่แล้ว +23

    මෙම පිරිත් දේශනා කරන භික්ෂූන් වහන්සේලාට තෙරුවන් සරණයි 🙏 සාදු සාදු සාදු 🌹🙏🙏🙏

  • @ANONYMOUS-wh6vq
    @ANONYMOUS-wh6vq 4 ปีที่แล้ว +51

    මේ උතුම් ගිරිමානන්ද සුත්‍රයේ බලයෙන් දස දිසාවේ සිටින්නාවූ සියලූම සත්වයෝ නිවන් දක්වා ජාති දක්වා උපදින උපදින හැම බවයකදීම නිදුක් වෙත්වා.. නීරෝගී වෙත්වා..සුවපත් වෙත්වා..දුකින්මිදෙත්වා.. ඉක්මන් බවයකදීම උතුම් වූ නිවනින් සැනසෙත්වා ...☸️🙏🙏🙏☸️

    • @sanju0202able
      @sanju0202able 4 ปีที่แล้ว +1

      ජයමංගල ගාථා

    • @s.n.d1811
      @s.n.d1811 3 ปีที่แล้ว +1

      Budu saranai

  • @RavindraSri-m1l
    @RavindraSri-m1l ปีที่แล้ว +7

    මෙම පිරිතේ බලයෙන් මාගේ සියලු රෝග සුවපත් වෙිවා

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 3 ปีที่แล้ว +32

    මේ පිරිත් ධර්මයේ ආනුභාවයෙන් කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලුදෙනා සුවපත් වේවා !මේ මුලු ලෝකයෙන්ම මේ වසංගත රෝගය දුරු වේවා !සියලු සත්වයෝ සුවපත් වෙත්වා !

  • @lilacoo7700
    @lilacoo7700 ปีที่แล้ว +8

    මෙම වු උතුම්‍ වු ගිරිමානන්ද සුත්‍රයේ බලවත් ආනුභාවයෙන් මුලු සත්ව ලෝකයා ගේද මගේ පවුලේද මගේද සියලුම රෝගාබාධා සම්‍පුර්නයෙන්ම නැති වි සියලුම දෙනාට නිරෝගි සුවය අත් වේ‍වා! සියලු සත්වයෝ නිදුක් වෙත්වා! සැමටම බුදු සරණයි!

  • @dulamadu9049
    @dulamadu9049 ปีที่แล้ว +9

    දැඩිසත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබන මගෙ අම්මට නිදුක් නිරොගි සුවය ලැබේවා

  • @pradeepsudharika2032
    @pradeepsudharika2032 4 ปีที่แล้ว +15

    මේ පිරිතේ බලයෙන් මාගේත් ලෙඩ වී සිටින මාගේ නැන්දම්මා සහ මාමන්ඩියට,මෙන්ම මාගේ දෙමාපියන්ටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා ...සාදු සාදු සාදු ...ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා .....සාදු සාදු සාදු .....

  • @sajeewaperera2034
    @sajeewaperera2034 ปีที่แล้ว +5

    මගේ තාත්තගෙ කකුල ඉක්මනට තුවාල සුවපත් වේවා

  • @sagarika72
    @sagarika72 ปีที่แล้ว +4

    මේ පිරිතේ බලයෙන් දැනට සැත්කමකට භාජනය වෙමින් පවතින මගේ අම්මාට ඉක්මන් සුවය පත් වේවා

  • @chulaniranawana2825
    @chulaniranawana2825 ปีที่แล้ว +7

    මේ පිරිතේ බලයෙන් මගේ මහත්මයාගේ සහ දියණියන්ගේ අපල උපද්‍රව දුරු කර සෙත් ශාන්තියක් උදාවේවා 🙏🙏

  • @ashandulmeth
    @ashandulmeth 2 หลายเดือนก่อน +6

    තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු
    රජාණන්වහන්සේට මාගේ මෙන්ම අපගේ නමස්කාරය
    වේවා..🌷🌼🙏
    බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා,බුදු සසුන බැබලේවා...!!! සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤

  • @nandhanapremalal-bk2tk
    @nandhanapremalal-bk2tk ปีที่แล้ว +7

    සාදු සාදු සාදු පවුලේ සියලු දෙනාටම නිරෝගි වේවා සුවපත් වේවා

  • @dharmadasawickramarachchi7331
    @dharmadasawickramarachchi7331 ปีที่แล้ว +25

    මේ පිරිත් දේශනාව අසා සියලු සත්ථයෝ සුවපත් වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි .
    සාදු සාදු සාදු .

  • @male7111
    @male7111 2 ปีที่แล้ว +7

    මේ ගිරිමානන්ද සූත්‍රයේ බලයෙන් මගේ අම්මාගේ ලෙඩ දුක් කරදර ඉක්මනින් සුව වේවා.....! සාදූ! සාදූ!! සාදූ!!! සියළු දෙනාටම බුදු සරණයි...!

  • @hirushidewmini7028
    @hirushidewmini7028 ปีที่แล้ว +3

    මගෙ අම්මට ඉක්මන් සුවය ලැබේවා .උපදින කිසිම බවයක මෙවන් ලෙඩ රෝග වලට ගොදුරු නොවේවා.සියලු සත්වයෝ සුවපත් වේවා .

  • @k.skothalawala2766
    @k.skothalawala2766 ปีที่แล้ว +5

    සාදු.සාදු.සාදු.සියලු.දෙනාගේ.සියලු.රෝග.දුරු.වේවා🎉.❤️

  • @anuradhaa8323
    @anuradhaa8323 ปีที่แล้ว +7

    බුදු ගුණ අනන්තයි බුදු ගුණ බලයෙන් සියලු සත්තයෝ සුවපත් වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸

  • @ruwanbandara-yz9ld
    @ruwanbandara-yz9ld 7 หลายเดือนก่อน +6

    මෙ පිරිතෙන් මාගෙ සියලු කායික ලෙඩ දුරු වේවා .... නමො බුද්දාය...

  • @indranigamage6712
    @indranigamage6712 2 ปีที่แล้ว +5

    මෙම උතුම් ගිරිමානන්ද සූත්‍රය දේශනා බලයෙන් මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා 🌷🌻🌻🌻🌹 මටත් මගේ පවුලේ සැමටත් සෙතක් ශාන්තියක්ම වෙවා 🙏 සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 ปีที่แล้ว +7

    මෙ ගිරිමාන්ද සූත්‍ර සජ්ජායනා කරන ස්වාමින් වහන්සේලාට නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබවහන්සේලාට බෙහෙවින් පින් දිර්ඝ අයු ලැබේවා බුදු සරණයි

  • @ruwanbandara-yz9ld
    @ruwanbandara-yz9ld 7 หลายเดือนก่อน +7

    මගෙ කායික රොග දුරු වෙවා භයානක කායික රොග ලක්ශණ දුරු වෙවා මානසික රොගද දුරු වෙවා අනන්ත වු බුදු ගුණයෙන්....

  • @dulanjanifernando2582
    @dulanjanifernando2582 3 ปีที่แล้ว +14

    මේ ගිරිමානන්ද පිරිතේ බලයෙන් මටත් මාගේ සැමියාටත් වෙනම නිවසක පදිංචියට යෑමට ලැබේවා...සාදු සාදු සාදු .!!!🙏🙏🙏

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @Nrmpnky1234
    @Nrmpnky1234 10 หลายเดือนก่อน +7

    Rohal gatha වෙලා pilika rogayakin duk විඳින mage තාත්තා suwapath wewa.... Girimananda pirithe balayen mage තාත්තා suwapath wewa. Nirogi wewa...

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 6 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏..maga පවුලේ සියලු danatma ලෝක වාසී සියලු danatma නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා satak santeykma යහපතක්ම උදා වේවා sadu sadu sadu .🙏🙏🙏🙏🙏🌻🌷💐

  • @kithsirirathnayake9696
    @kithsirirathnayake9696 2 ปีที่แล้ว +5

    Sadu sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏

  • @ruwinihirimuthugoda3090
    @ruwinihirimuthugoda3090 ปีที่แล้ว +5

    උතුම් වු ගිරිමානන්ද සූත්‍ර දේශනාවේ බලයෙන් මාගේ පුතු suddathsri ,,ruwini වන මට aruna ට මාගේ තාත්තාට පවුලේ සියලු දෙනාටම නිදුක් ,නීරෝගි සුවය ලැබේවා ....!!!!දීර්ඝායු වේවා ...!!!!🙏🙏🙏

  • @indranigamage6712
    @indranigamage6712 2 ปีที่แล้ว +5

    මෙම උතුම් ගිරිමානන්ද සූත්‍රය දේශනා බලයෙන් මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා 🌷🌻🌻 මගේ පවුලේ සැමටත් සෙතක් ශාන්තියක්ම වෙවා 🙏🙏🙏

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනින් මේ පිරිත සෙවණනය කරන හැමෝමත් අන් හැමෝත් සුවෙන්ම සුවපත් වෙත්වා සාදු සාදු සාදු සාදු හැමෝටම තේරැවන් සරනයි නාමෝ බුද්දාය

  • @mudithadangalla7848
    @mudithadangalla7848 3 ปีที่แล้ว +56

    මගේ අම්මිගේ අසනීප ඉතා ඉක්මනින් සුව වේවා කියලා මම පතනවා. සාදු සාදු

  • @sathyajayakody8673
    @sathyajayakody8673 ปีที่แล้ว +4

    මම ඇතුළු සියලුම ගැබිනි මව්වරුන්ගේ ලෙඩ දුක් සුවපත් වේවා.! මගේ පුතාත් සුවපත් වේවා.! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 ปีที่แล้ว +30

    අපගෙ පින් වත් භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා පින් සිද්ධ වෙනවා බෙහෙත්කට මිල කරන්න බැරි මෙ උතුම්. පිරිත් වලින් ලැබෙන සෙත් සානත්තය 🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y 7 หลายเดือนก่อน +2

    මගේ සියලුම රෝග දුරු වේවා. සියලුම සත්වයෝ සුවපත්.වෙම්වා නීරෝගී. වේවා

  • @indranigamage6712
    @indranigamage6712 2 ปีที่แล้ว +3

    මෙම උතුම් ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් පරිදි කිසියම් කෙනෙකුට නොවැලැදෙවා.. මගේ අම්මා ගෙ කකුල් දෙකකට ශක්තිය ලැබේවා 🌷🌷💐 සාදු සාදු සාදු 🌹🌻🌷

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y 7 หลายเดือนก่อน +3

    සාදු.සාදු.සාදු
    සද්ධර්මයේ.අනුභවය. මාහට.ලැබේවා. මගෙ.නමස්කාරය වේවා

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 2 หลายเดือนก่อน +1

    මෙ ගිරිමානන්ද ඝුත්තරයෙ බලයෙන් මගෙ හිඝෙඝිට තෙපතුල දක්වා තිබෙන ලෙඩරොගදරැ කර අපලදුරැවෙවා මගෙ පවිලෙ අයටත් ඝෙතක්ම වෙවා බුදුඝරනයි🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻

  • @S.J.M.W
    @S.J.M.W 3 ปีที่แล้ว +23

    ගිරිමානන්ද තෙරුන්ගේ මෙන් භව රෝගය දුරු වේවා...!🙏

  • @anuruddhikaranaweera4573
    @anuruddhikaranaweera4573 3 ปีที่แล้ว +12

    මේ උතුම් ගිරිමානන්ද සූත්‍රයේ ආනුභාවයෙන් අනන්ත සත්වයෝ සුවපත් වේවා .

  • @malimali4037
    @malimali4037 ปีที่แล้ว +1

    මේ ගිරිමානන්ද පිරිත් බලයෙන් මගේ අම්මාගේ සියලුම ලෙඩදුක් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Creativelifesrilanka
    @Creativelifesrilanka 2 หลายเดือนก่อน +1

    මේ ගාථාවේ තිබෙන ආනුභාව බලයෙන් මගෙත් මේ ලෝකේ වෙසෙන සියලුම දෙනාගේම යහපත් ප්‍රාර්ථනා පමණක් ඉටු වේවා

  • @hemalathagamage6805
    @hemalathagamage6805 ปีที่แล้ว +1

    මෙම සූත්‍රය sabandena mage ලෙඩ රෝග දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🪔🪔🪔🎆🎆🎆🧚🧚🧚

  • @DkgWimal-bs1zs
    @DkgWimal-bs1zs ปีที่แล้ว +2

    මාගේ සුව නොවන අසනිිපය සහ අම්මාගේ අසනිිප සුව වේවා !

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 ปีที่แล้ว +21

    මෙ උතුම් ගිරිමාන්ද සූත්‍ර යෙන් මගේ තියෙන සියළුම ලෙඩෙ සුව වෙවා අපගේ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏

  • @GayanSamaratunga-yx6uj
    @GayanSamaratunga-yx6uj 4 หลายเดือนก่อน +2

    ගිරිමාණන්ද සුත්‍රය බලයන් මගේ සියලු රෝග සුව වේවා!සාදු, සාදු, සාදු

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 3 ปีที่แล้ว +9

    පිටරට වෙසෙන මාගේ දරුවන් දෙදෙනා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා ! ලෝකවාසී සියලුදෙනා සුවපත් වේවා!

  • @sapgunathilaka
    @sapgunathilaka 4 หลายเดือนก่อน +2

    මෙි ගිරිමානන්ද පිරිත් දේශනාවෙි ආනුභාවයෙන් සිනෙති සතික්යා දරැවාට ලබාඇති අපල දුරැවි වැලදි ඇති ලෙඩරෝග සනිපවෙිවා සනිපවෙිවා සනිපවෙිවා සාදු සාදු සාදු

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 3 หลายเดือนก่อน +1

    මේ 🙏🙏සත්‍යා නුබවයෙන් මගේ නිලන්ති නංගි සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajanilakmali262
    @sajanilakmali262 6 หลายเดือนก่อน +3

    මේ ගිරිමානන්ද පිරිතේ බල යෙන් මගේ අයියාට ඉක්මන් සුවයලැබී..මාරක අපල දුරු වි...දීර්ගායුශ ලැබේවා

  • @dineshamadu3574
    @dineshamadu3574 ปีที่แล้ว +2

    මගේ අසනිපයක් ඉක්මනින් සුව වේවා 🙏🙏🙏

  • @indranigamage6712
    @indranigamage6712 2 ปีที่แล้ว +2

    මෙම උතුම් ගිරිමානන්ද සූත්‍රය දේශනා බලයෙන් මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා 🌷 මගේ ලෙඩ දුක් දුරු වෙවා 🌹 මගේ පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🌷🌻🌻🌷

  • @asanimadurika6082
    @asanimadurika6082 8 หลายเดือนก่อน +32

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් මට වැළදී ඇති පිලිකා රෝගය ඉතා ඉක්මනින් නිට්ටාවට ම සුවපත්වේවා 🙏🙏🙏

    • @ManjulaDelrukshi
      @ManjulaDelrukshi 2 หลายเดือนก่อน +1

      Esema.wewa.🙏🙏🙏🙏🙏🙏😔😔

    • @kokmadugejepin4795
      @kokmadugejepin4795 2 หลายเดือนก่อน +1

      සුවපත් වේවා හිරු දුටු පිනි මෙන් සියළුම රෝග දූරු වේවා 🙏🙏🙏

    • @chandrikaherath-mq9rz
      @chandrikaherath-mq9rz 2 หลายเดือนก่อน +1

      ❤❤

    • @toshari6521
      @toshari6521 2 หลายเดือนก่อน +2

      දැන් ඔයාට සනිපද පිලිකා වලට බෙහෙත් කරන තැනක් තියනවා

    • @asanimadurika6082
      @asanimadurika6082 2 หลายเดือนก่อน +2

      @toshari6521 ඔව් දැන් හොදයි Thank you

  • @lakkanalakkana8859
    @lakkanalakkana8859 3 ปีที่แล้ว +9

    මේ සම්මුති දේසනා ඇසිමෙන් සියලු දෙනා සුවපත් වේවා සාදු සාදු සාදු

  • @arunaaruna1151
    @arunaaruna1151 ปีที่แล้ว +1

    මාගේ කරුම ගැස්ට්‍රයිටිස් රෝගය සුවපත් වේවා සියලු සත්වයෝ නීරෝගි වෙත්වා

  • @pathmikarunarathna3830
    @pathmikarunarathna3830 11 หลายเดือนก่อน +2

    මේ ලෝකයේ වෙසෙන සියළුම සත්වයෝ කායික මානසික සුවයට පැමිණෙත්වා... 🙏 ලෙඩින් පෙලෙන සත් සුවපත් වෙත්වා... 🙏

  • @malibh7896
    @malibh7896 ปีที่แล้ว +2

    මට නින්ද යන්නෙ නැහැ මට ඉක්මනින් මට සුව නින්ද ක් ලබෙවා සාදු සාදු සාදු

  • @batman-js4zl
    @batman-js4zl 28 วันที่ผ่านมา +1

    මෙම ගිරිමානන්ද සූත්‍ර දේශනාවේ බලයෙන් මගේ අම්මා ඉක්මනින් සුවපත් වේවා🙏🙏🙏

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda9907 4 ปีที่แล้ว +19

    මේ පිරිතේ ආනුභාවයෙන් අනුහසින් මගේ රැකියාවට විරුද්දව තිබෙන්නා වු සියලු බාදාවන් දුරු වේවා ..🙏🙏🙏

    • @udithawijayarathne5438
      @udithawijayarathne5438 3 ปีที่แล้ว +1

      Eseema wewai mama prarthana karanawa! Siyalu lawkika balaporottu sapala wewa!

  • @amaawishwa6893
    @amaawishwa6893 ปีที่แล้ว +2

    මේ පිරිත ශ්‍රවණය කිරීමේ උතුම් වූ ආනුභාවයෙන් මාගේ පියාට පවතින අසනීප තත්ත්වය ඉක්මනින් ම සුවපත් වේවා එසේ ම සියලු ලෝකවාසී සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා!

    • @amaawishwa6893
      @amaawishwa6893 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilukajayasuriya160
    @nilukajayasuriya160 2 ปีที่แล้ว +2

    Mage daru patiyath anith siyaluma denath niduk nirogi wewa... siyalu leda roga suwapath wewa...!!!

  • @AnuRanaweera
    @AnuRanaweera ปีที่แล้ว +1

    Mage මෑණියන්ගේ සැත්කම සාර්ථකව kara geneemata sakthiya ලැබේවා nerogee සම්පතක් ලැබේවා

  • @gamage4312
    @gamage4312 4 ปีที่แล้ว +6

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිිරෝගි වෙත්වා දිිර්ඝආයු ලබත්වා ........සාදු සාදු සාදු !!!

  • @nandapadmini2220
    @nandapadmini2220 6 หลายเดือนก่อน +1

    මෙි ගිරිමානන්ද සුත්‍රය සත්‍යයි සත්‍යයි සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන් මගේ කකුලේ ආබාධය ඉතා ඉක්මනින්ම සුවපත්වෙිවා සාදු සාදු සාදු !!!

  • @shalanimalsha6666
    @shalanimalsha6666 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu me pirth balayen mageth daruwangeth mage rate samatath lokawasi sageth leda roga suwapath wewa mage paule samatath leda suwapath wewa

  • @kavinduneerada3140
    @kavinduneerada3140 ปีที่แล้ว +2

    නීරද වන මාගේ ඇතුලුව සියලු සත්වයන්ගේ ඇස් ලෙඩ රෝග සුව වේවා 🙏🙏

  • @dinushiwasana5829
    @dinushiwasana5829 2 ปีที่แล้ว +9

    මේ උතුම් සුත්‍ර දේශනාවේ පිහිටෙන් සියලුම ලෝක සත්ත්වයන්ට යහපතක් ම වේවා !! 🙇🙇

  • @h.l.malani.6278
    @h.l.malani.6278 5 หลายเดือนก่อน +2

    සාධු` සාධු` සාධු` නමෝබුධාය 🙏🙏🙏 .මෙි උතුම් පිරිත් දේෂනාවෙන් සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා 🙏🙏🙏

  • @ruwanbandara-yz9ld
    @ruwanbandara-yz9ld 7 หลายเดือนก่อน +3

    ගිරිමානන්ද නන්ද පිරිත මටද , සියලු අයටද සෙත් වේවා...

  • @madukamadushanka1734
    @madukamadushanka1734 ปีที่แล้ว +3

    සියලු ලෝක සත්වයො සුව පත්වේවා!!"

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේලා ට බොහෝසේ පින් අනුමෝදන් වේවා දිර්ඝා ආයු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 4 หลายเดือนก่อน +3

    නිලන්ති නංගි මගේ අයියා නාමල් මල්ලි සුවපත් වේවා 🙏🙏🙏

  • @surangasuranga3410
    @surangasuranga3410 7 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් මාගේ ලෙඩ දුක් දුරු වේවා

  • @NTAbeysingha
    @NTAbeysingha 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 බුදුසරණයි🙏 මගේ අම්මා ඇතුළු සියලුම මව්වරුන්ට නීරෝගී සුව දීර්ඝායුශ ලැබේවා 🙏 බුදුසරණයි🙏

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 2 หลายเดือนก่อน +1

    නිලන්ති නංගි අයියා පොඩි මල්ලි චුට් දූ මම සියළුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.d.l.madushikahathurusingha
    @h.d.l.madushikahathurusingha 7 หลายเดือนก่อน +2

    මගේ දු පැටියාට ඉක්මනින් සුවපත් වේවා ප්‍රර්තනා කරනවා (කෙයිලි දුලන්‍යා)❤️❤️❤️

  • @gamage4312
    @gamage4312 4 ปีที่แล้ว +10

    බොහොම පිං අපේ පිංවත් හාමුදුරුවනේ..සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,නිිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා දිිර්ඝආයු ලබත්වා .........සාදු සාදු .........සාදු ,!!!

  • @udayakumara2932
    @udayakumara2932 3 ปีที่แล้ว +2

    මේ පිරිතේ ආනුභාවයෙන් ලෙඩවි සිටින අපේ අයියාට ඉක්මනින්ම සුවය ලැබේවා ......තුණුරුවන්ගේ ආශිර්වාදය අයියාට ලැබේවා ...ඔහුගේ සිරුර පුරා දුවන සෑම ලේ බ්දුවක්ම පිරිසිදු වෙවා .විදින වෙදනාවෙන් ඔහු ගලවා ගනිත්වා..සාදු .....සාදු ...සාදු(පසු දින.............අනේ අපේ අයියා නැති උනා.කොවිඩ් වලින් අපේ ලොකු අයියා නැති වුනා ....මේ වසන්ගතය ඉක්මනින්ම ලෝකෙන්ම තුරන්වෙවා සාදු තෙරුවන් සරණයි මුලු ලෝක වාසීන් ටම.

  • @vishakahewawasam7854
    @vishakahewawasam7854 ปีที่แล้ว +2

    Mage thaththata ikman suwaya labewa.

  • @PiumiHansika-gs7su
    @PiumiHansika-gs7su 3 หลายเดือนก่อน +1

    මේ බලයෙන් මාගේ ධීර පුතා ඉක්මනින් ඇවිදීමට හැකියාව ලැබේවා ....🙏🙏🙏🙏❤️❤️❤️

  • @swa5531
    @swa5531 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏මේ පිරිතේ ආනුභාවයෙන් මගේ මහතාගේ ඇස් දෙකේ ඔපරෙශන් සර්තක වේවා 🙏🙏🙏මගේ වකුගඩු රොගය සුවපත් වේවා 🙏🙏🙏සියලු සත්වයෝ නිදුක් නිරෝගි වේවා 🙏🙏🙏🌼🌼🌼

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +5

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේලා ට බොහෝසේ මේ පින් අනුමෝදන් වේවා දිර්ඝා ආයු ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน +2

    බොහෝම පිං .... බොහෝම ස්තූතියි .... බුදුසරණයි ....! ☸️🦚⚔️🌹☸️🦚⚔️🌹☸️🦚⚔️🌹☸️⚔️🌹

  • @dulamadu9049
    @dulamadu9049 ปีที่แล้ว +3

    මගෙ අම්මගෙ සියලු රෝග සුවපත් වේවා...

  • @rmbandara4301
    @rmbandara4301 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සියලුම දෙනාට තෙරුවන් සරනයි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 ปีที่แล้ว +18

    🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට බෙහෙවින් ම පින් දිර්ඝ අයු ලැබේවා

  • @khdmakhdma7106
    @khdmakhdma7106 6 หลายเดือนก่อน +3

    🌺🌺🌺🌺💕💕🪔🪔🪔💐🌻🙏🙏🙏.girimaananda suthraye balayen mage daruwanta semata seth wewa siyalu sathwayo . Suwapath wethwa 🙏🙏🙏🙏🌻🌻🌻🪔🪔🪔🪔

  • @RaniRaniDRani
    @RaniRaniDRani 2 ปีที่แล้ว +2

    මෙම පිරිත් දේශනාවේ බලයෙන් මටද මගේ දවරුවක්ට තිබෙන්නාවු අපල දුරු වේවා 🙏🙏🙏

  • @jayamala7987
    @jayamala7987 3 ปีที่แล้ว +6

    සියලුම ස්වාමීන් වහන්සේලාට dergausha ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d 3 หลายเดือนก่อน +1

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🌹🌹🌹🌹🌹🌹සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගේ දෙමාපියන් දෙන්න සහ සියලු දෙනාටම නිදුක් නිරොගි සුවය ලැබේවා 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @tmgunawathi3741
    @tmgunawathi3741 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි සියලු දෙවිපිහිටයි සාදු සාදු සාදු නමස්කාර වෙිවා