Seth Pirith - Jaya Piritha, Rathnamali Gatha, Seewali Piritha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • මහානුභාව බලසම්පන්න සෙත් පිරිත්
    Seth Pirith
    Jaya Piritha
    Rathnamali Gatha
    Antharaya Niwarana Piritha
    Angulimala Arakshawa
    Seewali Piritha
    ජය පිරිත
    රත්ණමාලි ගාථා
    අන්තරාය නිවාරණ පිරිත
    අංගුලිමාල ආරක්ෂාව
    සීවලී පිරිත

ความคิดเห็น • 1.1K

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +281

    සර්වාරක්ෂාව උදෙසා උතුම් බුදු ගුණ දහම් ගුණ සහ මහසඟ ගුණ කැටිකර ගත් මේ පිරිත් දේශනා සැදැහැ සිත් පෙරදැරිව ශ්‍රවනය කරමු.
    විදේශ ගතව සිටින ඔබේ ඤාති වරයාට තිළිණ කරමු.
    මිතුරු මිතුරියන් සමග බෙදා හදා ගමු..
    🔥🔥🔥
    ඔබට
    සියළු යහපත සැලසේවා.

    • @amilaanuradha
      @amilaanuradha  3 ปีที่แล้ว +21

      🙏🏻🙏🏻🙏🏻

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +16

      @@amilaanuradha අනන්ත අප්‍රමාණ වූ තෙරුවන් හි
      සූවිසි මහා ගුණයෙන් ඔබට සියලු යහපත උදා වේවා.

    • @chandanajayawansa3807
      @chandanajayawansa3807 3 ปีที่แล้ว +2

      . Vbx

    • @dinnasumu2977
      @dinnasumu2977 3 ปีที่แล้ว +8

      Siyalu danatama yahapathakma vava!

    • @sumithrubasinghe5984
      @sumithrubasinghe5984 3 ปีที่แล้ว +4

      @@amilaanuradha sadu sadu

  • @samanthisilva9677
    @samanthisilva9677 หลายเดือนก่อน +4

    අම්මා , තාත්තා , මයුමි , නෙතුෂි අප පව්ලේ සියලු දෙනාටත් ලොකවාසී සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +2

    Ape pinwath swamin wahanselata niduknirogi deergausa labeva . 🙏🙏🙏🌻🌻pita rataka inna apita pirith ahanna labima gena godak pin 🙏🙏🙏🌻🌸🌷🙏🙏🙏🙏

  • @nilangaekanayaka-lw1ek
    @nilangaekanayaka-lw1ek หลายเดือนก่อน +4

    පිරිත් බලයෙන් මා ඇතුලු සියලු දේනාම සුව පත් වේවා සිතුම් පැතුම් ඉටු වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chamidulakashan
    @Chamidulakashan 25 วันที่ผ่านมา +29

    මම වගේ දිනපතාම මේ පිරිත් දේශනාව අහන අය ඉන්නවද ???? මම ඉන්නෙ ඔමාන් මේක අහගෙන නිදා ගද්දි මාර සැනසීමක් දැනෙන්නෙ කොච්චර මහන්සි වුනත් ඒ මහන්සිය දැනෙන්නෙ නැ මේක අහද්දි. මේ පිං බලෙන් මගේ පවුලෙ සියලුම දෙනාමත් ලෝකවාසි සියලුම දෙනාම ආරක්ෂා කර නිදුක් නිරෝගී සැප ශාන්තිය උදාවේවා ❤️☸️

  • @srilankanbtsarmygirl7684
    @srilankanbtsarmygirl7684 3 ปีที่แล้ว +14

    සියලු සත්වයෝම
    නිදුක් වෙත්වා
    නිරෝගී වෙත්වා
    සුවපත් වෙත්වා
    දුකින් මිදෙත්වා
    නිවන් ලබත්වා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මෙම කොරෝනා වෛරසය මුළු ලෝකයෙන්ම තුරන් වේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 3 ปีที่แล้ว +41

    මෙම පරිත්‍රාන ධර්ම දේශනාවේ
    ආනුභාවයේ බලයෙන්
    ලොව සියලුම සත්වයෝ
    නිදුක් වෙත්වා
    නීරෝගී වෙත්වා
    සුවපත් වෙත්වා
    දුකින් මිදෙත්වා
    සංසාර දුකින් මිදෙත්වා
    සාදූ සාදූ සාදූ සාදූ

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +5

    Mage aagamata banina me arabi genu mella karathva kapara kapara kiyala aagamata baninava budu samidune mata jaya labeva sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +4

    Jayapirithe balayen siyalu rekawaranaya labeva dukkaradara duruweva lakwasi lokawasi semata rekawaranaya labeva ape swaminwahanselata niduk nirogi suwaya labeva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸💮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸💮

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 ปีที่แล้ว +4

    Budusaransi ape hamuduruwanta nirogisuwaya labeva 🙏🙏🙏🌹🌹🌹🌸🌸🌸🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌹🌹🌹🌸🌸🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🙏🌹🌹🌻🌻🙏🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🙏🌹🌹🌻🌻🙏🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🙏🌹🌹🌻🌻🌸🌸🙏🌸🌻🌻🌻🙏🙏🙏🌹🌹🌹🌻🌻

    • @Nina-ho6gd304
      @Nina-ho6gd304 2 ปีที่แล้ว

      Me ස්වාමීන් වහන්සේ kawda

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🏵🌼🏵🙏🙏🙏🙏🙏jayapirithe balayen siyalurekawaranaya labeva 🙏🙏🙏🙏💮🌸🌸🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏🌼🌼🌻🌻🙏🙏🙏

  • @buddhikasenarath7503
    @buddhikasenarath7503 3 ปีที่แล้ว +64

    මේ පිරිතේ බලයෙන් ලොකයේ දැනට පවතින වසංගත තත්ත්වය දුරු වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @amilaanuradha
      @amilaanuradha  3 ปีที่แล้ว +3

      🙏🏻🙏🏻🙏🏻

    • @manjuladharmakeerthi1751
      @manjuladharmakeerthi1751 3 ปีที่แล้ว +5

      මේ පිරිතේ බලයෙන් සියලුම සත්වයෝ නිදුක් නිරෝගී වේවා.....!මගේ ප්‍රාර්ථනා ඒකාන්තයෙන්ම ඉටු වේවා.....!🙏💐🙏💐🙏💐

    • @amilaanuradha
      @amilaanuradha  3 ปีที่แล้ว +1

      @@manjuladharmakeerthi1751 🙏🏻🙏🏻🙏🏻

    • @r.p.priyantharajapaksha6035
      @r.p.priyantharajapaksha6035 3 ปีที่แล้ว +2

      මේ පිරිතේ බලයෙන් අපේ රටේ සහ මුළු ලෝකෙම පැතිර ගොසින් තියෙන කොරෝනා වසංගතය ඉක්මනින් ම දුරු වේවා!!!(සියලු දෙනාටම සෙතක් යහපතක් ඇති වේවා!!! නිදුක් වේවා!!
      සැම දෙනාටම තෙරුවන් සරණයි!!!
      (නමෝ බුද්ධාය!!)🙏🙏🙏🙏

    • @jankalakpriya6101
      @jankalakpriya6101 3 ปีที่แล้ว

      @@r.p.priyantharajapaksha6035 🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +6

    Jayapirithe balayen jayama labeva me kuweit eke inna pissu genunge karadara duruweva 🙏🙏🙏🙏🙏💮💮💮💮💮🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏🙏🏵🏵🏵🏵🏵🏵🏵🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💮💮💮💮💮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮🙏🙏🙏🙏🙏💮💮💮💮💮🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹💮💮💮💮💮🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💮💮💮💮budu samidune mage aagamata apahasa karanava mama buddanam nisa keepers kiyala baninava budu samiduge pihita labeva me genu yatath kara denna samidune 🙏🙏🙏🏵🌻🙏🌷🙏💮🌸🙏🌹🙏🏵🙏🌻🙏🌷🌼🏵🌹🙏🙏🌹🙏🏵🙏🌻🙏🌷🙏💮🌸🙏🌷

  • @aselaasela9719
    @aselaasela9719 2 ปีที่แล้ว +53

    සිතට පුදුමාකාර සැනසීමක් ලැබෙනවා
    අනන්තවූ බුදුගුණ බලයෙන් ලොවම සුවපත් වේවා 🙏
    තෙරුවන් සරණයි 🙏

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු තුණුරුවන්ගේ ආශිර්වාදය හැමෝම ලැබිලා නිදුක් නිරෝගී බව ලැබේවා මේ වසංගත ඔහුගේ සියලුම දෙනා ආරක්ෂා වෙත්වා රෝගීවී සිටින සියලු දෙනා ඉක්මන් සුවය ලැබේවා

  • @irumiliyanage8262
    @irumiliyanage8262 3 ปีที่แล้ว +47

    අපි හැමදාම අහනවා සාදු සාදු සාදු හරිම සතුටින් අපි ඉන්නෙ 🙏🙏🙏🙏🤩🤩🤩

    • @amilaanuradha
      @amilaanuradha  3 ปีที่แล้ว +1

      🙏🏻🙏🏻🙏🏻

    • @manoridahanayaka3540
      @manoridahanayaka3540 3 ปีที่แล้ว +2

      අපි හැමදාමත් මේ පිරිත් අහනවා.සාදු සාදු සාදු !!

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +1

    Ape swamin wahanselata theruwan sarani niduk nirogi deergausha labeva 🙏🙏🙏🙏🙏🌹🌷🙏🙏🙏🌻🌻🙏🙏🙏💮🙏🙏🙏🙏🌼🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🏵💮💮💮🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🙏🌻🌻🌸🙏🙏🙏🙏💐🌼🙏🙏🙏🙏🙏🙏🌸🏵🙏🙏🙏🙏🙏💮🙏🙏🙏

  • @prasannamadusanka5056
    @prasannamadusanka5056 3 ปีที่แล้ว +8

    Me pirith balayen sama gedarakatama niduk nirogi labewa

  • @ajithkandy6522
    @ajithkandy6522 2 ปีที่แล้ว +43

    අම්මා.අජිත්. ඉරෝෂි.නෙතුලී අපි පවුලේ සියළුමට. හා ලක්‌ වාසි සියළුම දෙනාට නිදුකින් නිරෝගී සුව ලැබේවා. හැමදාම අහනවා.සාදු සාදු සා 🙏🙏🙏

  • @kalanamitura
    @kalanamitura 3 ปีที่แล้ว +10

    සියලු සත්වයෝ සුවපත් වේවා

  • @niranjalakumari4287
    @niranjalakumari4287 3 ปีที่แล้ว +22

    මේ පිරිත් බලයෙන් මාගේ පවුලේ සියළුම දෙනා සුවපක් වේවා.රෝග බිය අමනුෂ්‍ය බිය දුරු වේවා.සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා.

  • @r.p.priyantharajapaksha6035
    @r.p.priyantharajapaksha6035 3 ปีที่แล้ว +35

    මේ කොරෝනා වසංගතය මුළු ලෝකයෙන් ම දුරු වේවා!!
    (සියලු දෙනාටම යහපතක් සෙතක් ම වේවා!!)
    (සැ ම දෙනාටම තෙරුවන් සරණයි!!)
    (නමෝ බුද්ධාය!!)🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @a.m.dsagarika6045
    @a.m.dsagarika6045 2 ปีที่แล้ว +36

    සියලු දෙනාට වැළදී ඇති කොරෝනා වසංගතය ලොවෙන් තුරන් වේවා. වැළදී ඇති සියළුම දෙනාට ලොව්තුරා බුදු හිමිගේ අසිර්වාදයෙන් ඉක්මන් සුව ලැබේවා 🙏🙏🙏🙏

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว +4

      A patuma a lasama etu wawa
      Taruwan saranae Dp
      Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @malindabro8179
    @malindabro8179 3 ปีที่แล้ว +53

    බුදු සරණයි මේ පින් බලයෙන් 🙏❤
    මටත් මාගේ පවුලේ සියුලු.
    දෙනාටත් වැලදී ඇති කොවිඩ්-19 රෝගය සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏❤

    • @amilaanuradha
      @amilaanuradha  3 ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

    • @hirushisadamini3608
      @hirushisadamini3608 2 ปีที่แล้ว +2

      🌼

    • @malindabro8179
      @malindabro8179 2 ปีที่แล้ว +1

      Thank you ඔයාලා මේ වෙලාවේ වචනෙකින් හරි පිහිට වෙච්ච එක හැමදේකටම වඩා වටිනවා 🙏❤💚🧡🙏💚🧡❤

    • @chandraweragoda7791
      @chandraweragoda7791 2 ปีที่แล้ว +2

      Mage pawle aya suwapath wewa

    • @malindabro8179
      @malindabro8179 2 ปีที่แล้ว

      @@KFC9696 ❤️😍

  • @naturehub11101
    @naturehub11101 3 ปีที่แล้ว +26

    මුලු ලොවටම බලපා ඇති කොරෝනා උවදුරින් මිදී සියලු ලෝ වාසීන් ආරක්ශා වේවා!රෝගය වැලදී ඇති සියලු දෙනා නිදුක් නීරෝගී වේවා!

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +13

    මෙි පිරිත් බලයෙන් සියලු සත්වටන්⁣ට ධනය බලය, යසස, මෙන්නම නිරෝගි සුවයද, ආරක්ෂාවද ලැබෙිවා ♥️🌹❤️❤️🌹🌹🙏

  • @udmiupadini9059
    @udmiupadini9059 2 ปีที่แล้ว +20

    මාගේ ශාස්තෘවරයා ඒ තතාගත ගෞතමයන් වහන්සේය.

  • @vihangainduwara9262
    @vihangainduwara9262 3 ปีที่แล้ว +14

    මගේ බුදු පියානන්ට නමස්කාර කරමි.

  • @sathsarastudio7162
    @sathsarastudio7162 3 ปีที่แล้ว +14

    මෙම පිරිතෙ බලයෙන් මාගේ පව්ලේ සියලු දෙනා ඇතුළු ලෝක වාසි සියලුම දෙනාට නිදුක් නීරෝගී වෙත්වා !!!සම්මා සම්බුදු සරනයි !!!

  • @prasannamadusanka5056
    @prasannamadusanka5056 3 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏 niduk nirogi labewa

  • @nadeeshan7237
    @nadeeshan7237 2 ปีที่แล้ว +6

    Ma visin රැස්කළ pin kusal බලයෙන් mage raththaran දෙමාපියන් නිදුක් නිරෝගිමත් වේවා !!!...🙏🌺🙏🌺🙏🌺

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 3 ปีที่แล้ว +18

    මෙම පිරිත් දේශනාවේ ආනුභාවයෙන් ලෝවැසි සත්ත්වයෝ නිදුක් නීරෝගී භාවයට පත්වේවා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා

  • @krishanimadhuka7492
    @krishanimadhuka7492 3 ปีที่แล้ว +12

    Siyalu sathwayo suwaoath wethwa loka samaya udawewa sundara minisun lowa babalawathwa kalana mithuran hamuwewa AMA niwan suwin hadawath sanasewa

  • @a.m.dsagarika6045
    @a.m.dsagarika6045 2 ปีที่แล้ว +11

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @a.m.dsagarika6045
    @a.m.dsagarika6045 2 ปีที่แล้ว +11

    ලෝක වාසි සියලු දෙනා රැකදේවා 🙏🙏🙏🙏

  • @udanianushika6601
    @udanianushika6601 หลายเดือนก่อน +2

    මේ පිරිතේ බලයෙන් මගේ දුවට පුතාට ඇති සියලුම අපල දුරැ වේවා කිසිම කරදරයක් නොවේ වා මගේ දුවට පුතාට මතක ශක්තිය වර්ධනය වේවා විභාග ජය ලැබේ වා

  • @gimhaniuthpala74
    @gimhaniuthpala74 3 ปีที่แล้ว +11

    Me pirith balayen siyalu denage Duke karadara duru wi siyalu sithum pathum itu weva!

  • @sunethrasunethra6388
    @sunethrasunethra6388 8 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මේ පිරිත් ආශිර්වාදයෙන් මමත් මගේ පවුලේ අයත් දස දිශාවේම සිටින සියලූම සත්වයොත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷

  • @maheshikahettige1587
    @maheshikahettige1587 2 ปีที่แล้ว +3

    මං අහන්නම අසා පිරිත් එකතුව .. උදේට මං මගේ රාජකාරි පටන් ගන්නේ .. මේ සුමධුර පිරිත් දේශනාව අහලා .. හිතට ලොකු සහනයක් දැනෙනවා ...පිං... 🙏🏻🙏🏻🙏🏻

  • @mindimoksha3907
    @mindimoksha3907 2 ปีที่แล้ว +8

    මන් හැමදාම පිරිත් අහනවා ..එය පිරිතේ බලයන් ..මට මගේ අම්මාවයි තාත්තාවයි සහෝදරියන් දෙන්නවයි මගේ අයියාවයි
    මගේ දරුවායි කිසිම ලෙඩක් දුකක් කරදරයක් වෙන්න එපා ...එයාලාව ආරක්ෂා කරලා දෙන්න ....බුදු සරනයි ...🙏🙏🙏🙏🙏

    • @sameeraweerakoon948
      @sameeraweerakoon948 2 ปีที่แล้ว

      ඔබේ ජීවිතයම සුවපත් කරන ආශීර්වාද ගාථාවක්th-cam.com/video/oPso6oW5Lf4/w-d-xo.html

    • @teshanteshan
      @teshanteshan 26 วันที่ผ่านมา

      😅Q​@@sameeraweerakoon948

  • @irumiliyanage8262
    @irumiliyanage8262 3 ปีที่แล้ว +10

    Me pin balen api හැමෝටම dirgayusha ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sadishnirwan8524
    @sadishnirwan8524 3 ปีที่แล้ว +17

    සාදු සාදු සදු 🙏🙏🙏

  • @surangarathnayake4603
    @surangarathnayake4603 2 ปีที่แล้ว +8

    මේ කොරෝනා වසංගතය මුළු ලෝකයෙන් ම දුරු වේවා!!
    (සියලු දෙනාටම යහපතක් සෙතක් ම වේවා!!)
    (සැ ම දෙනාටම තෙරුවන් සරණයි!!)
    (නමෝ බුද්ධාය!!)🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    22
    Amila A Perera

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 27 วันที่ผ่านมา

    මගේ පුතා නිරෝශනගෙ ග්‍රහදෝස හදිහූනියම් භදන්දන කර ගෙන ඇති ශරීර ගතවෙලා යටිපතුල් පුපුරාගොස් ඇති සියලුම රෝග දුරුවේවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් වේවා නීරෝගී දීර්ඝ ආයුස ලැබේවා කියා ප්‍රර්තනා කරමි 🙏 🙏 🙏 සම්මා සම්බුදු සරණයි පිරිත් සත්ගායනා කරන ගරුතර ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @anuradulgala4946
    @anuradulgala4946 3 ปีที่แล้ว +3

    මට,මගේ පවුලේ සැමටත්,රටේ සැමටත්.ලෝකවාසී සියලු දෙනාටමත් මෙි පිරිත් දෙසනා බලයෙන් නිදුක් නිරොගි දිවියකට ආසිරි පතමි තෙරුවන් සරණයි සියලු දෙවියන⁣ගේ පිහිටයි.ඉක්මනින් ලොකවාසි සියලු දෙනාටම රෝග බියෙන් තොර දවසක් උදා වෙිවායි හදවතින්ම ඔයාලට මම පාර්ථනා කරමි.සියලු ලෝකවැසියන් හට හදවතින්ම ගොඩක් ආදරෙයි.ඔයාලා සියලු දෙනාම සැම වෙලෙ⁣ම සතුටින් ජිවත්වන්න.

  • @kovidasakuntha3572
    @kovidasakuntha3572 18 วันที่ผ่านมา +1

    මගේ සියලු රෝගාබාධ සුව වේවා !!!!
    මම නීරෝගි වේවා !!!🙏🙏

  • @daniyanandawathie831
    @daniyanandawathie831 3 ปีที่แล้ว +32

    මෙම පිරිත් ශ්‍රවණය කිරීමෙන් මා ලබන්නාවු සහනය පිහිට ආරක්ෂාව ආශිර්වාදය මෙන්ම මෙම වැඩසටහන කරන ඔබ සැමට තෙරුවන් සරණයි. පිහිටයි ආශිර්වාද ලැබේවා .☸️🙏🙏🙏💐

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 ปีที่แล้ว +2

    Ape pinwath swamin wahanselata theruwan saranai deergausa labeva 🙏🙏🙏🙏🌻🌻🌻🌷🌷🌷🌹🌹🌹🙏🙏🙏🏵🏵🏵🌻🌻🌻🙏🙏🙏⚘⚘⚘🙏🙏🙏🌹🌹🌹⚘⚘⚘🙏🙏🙏🏵🏵🏵🌸🌸🌸🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏💮💮💮🥀🥀🥀🙏🙏🙏⚘⚘⚘🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @sewminikaushalya1279
    @sewminikaushalya1279 2 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏 siylu denata ikman suwa ලැබේවා 🙏🙏🙏

  • @m.d.i483
    @m.d.i483 2 ปีที่แล้ว +5

    මගෙ සෙම රෝගය සුවපත් වේවා ❤️❤️

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 2 ปีที่แล้ว +3

    නමස්කාර වේවා..🌹🌹🌹🌷🌷🌷
    බුදු රුවනට...

  • @jantKanthi
    @jantKanthi 2 หลายเดือนก่อน +2

    Mage putage දරුවන් රැකබලා ගන්න බුදු සරණයි මට දියුණුවෙන්න ඕනා සාදු සාදු සාදු❤❤❤ 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @hasithalakshandissanayaka2658
    @hasithalakshandissanayaka2658 4 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu siyalu sathwayo niduk wethva nirogiwethva suwapath wethva 🙏🙏🙏🌷🌷🌻🌻🌻siyaluma corona Rogin suwaya labathva lokenma corona duruweva 🙏🙏🙏🌹🌹🙏🙏🌸🌸🌸🙏🙏🌻🌻🌻sadu sadu sadu🙏🙏

  • @psenanayaka218
    @psenanayaka218 2 ปีที่แล้ว +6

    සියලු සත්වයෝ නිදුක් වේවා . නීරෝගී වේවා . සුවපත් වේවා . කොරෝනා රෝගීන් සුවපත් වේවා . ලෝවාසී සියලු දෙනාටම සෙත් වේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @dayadon7211
    @dayadon7211 2 ปีที่แล้ว +2

    මෙම උතුම් පිරිත් දේශනාවන් ඉදිරිපත් කිරීමෙන්, පුතා කරන ලෙබූ පින් කම , සසර වසනාතුරු අනන්ත සෙප පුතාට පව්ලේ සෙමට ගෙනදේවා , පෙතූ ලෙසට උතුම් නිවන්සුව ලෙබේවා !!!..වාසනාවය් බුදුසරණය් ජයමවේවා !!!..සාදු සාදු සාදු !!!..

  • @worldtravel9718
    @worldtravel9718 3 ปีที่แล้ว +7

    නියමයි දිගටම යන් හොඳයි 👍👍❤️❤️❤️🎥🎥💓💓

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +1

    Siyaluma.corona Roginta ikman suwaya labeva jayapirithe balayen pirith desanakarana ape pinwath swaminwahanselata budusaranai niduknirogi deergausa labeva 🙏🙏🙏🙏🌸🌸🙏🙏🙏🙏💮🙏🙏

  • @dn6204
    @dn6204 2 ปีที่แล้ว +5

    උතුම් වූ බුදු දහම් බලයෙන් මාගේ කුස තුල නීරෝගී සත්පුරුෂ දරුවෙක් පිලිසිද ගනිත්වා 🙏🙏🙏

    • @amilaanuradha
      @amilaanuradha  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි... 🙏🏼🙏🏼🙏🏼

  • @BhagyaSewmini-bc5bt
    @BhagyaSewmini-bc5bt 2 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලෙන් මගේ සියලු කටයුතු සාර්ථක වේවා.මම පත් වී සිටින අපහසුතා දුරු වේවා.මට ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා❤

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +6

    Me pirith balayen semata rekawaranaya nirogi suwaya labeva 🙏🙏🙏🌻🌻🌻🌻

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +1

    Jayapirithe balayen siyalu rekawaranaya labeva siyalu sathwayo nidukwethva nirogiwethva suwapath wethva 🙏🙏🙏💮🙏sadu sadu sadu 🙏🙏🙏🌻🌻🌻🌼🌼🌹semata jaya sathuta nirogisuwaya labeva dukkaradara duruweva 🙏🙏🙏💮🙏🙏

  • @wapdeshpriyadeshapriya4824
    @wapdeshpriyadeshapriya4824 2 ปีที่แล้ว +3

    සියලුම රෝගයන් දුරැ වී රටට සාමය සතුට උලා වේවා

  • @sheltonsenadeera4556
    @sheltonsenadeera4556 2 ปีที่แล้ว +2

    ඔබලාගෙ .සියලුම කරදර.කම්කටොලු නිම වේවා ..බුදු සරනයි ඔබ සියලු දෙනාටම ....මම ..ඔලබොඩුවෙ ..shelton .සේනාධීර

  • @dinumunasinghe5765
    @dinumunasinghe5765 2 ปีที่แล้ว +20

    මේ පිරිතේ බලයෙන් මගේ පව්ලේ සියලු දෙනාමත් ලෝකවාසී සියලු දෙනාමත් රැකේවා!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว

    Me pirith desana karana ape pinwath swamin wahanselata niduk nirogi deergausa labeva loku senaseemak denenawa bohoma pin mama kuweit sita 🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮🙏🙏🙏🙏🌷🙏🙏🙏🌷💮💮💮💮💮🙏🙏🙏🙏🌷🙏🙏🙏🌷💮💮💮💮💮💮🙏🙏🙏🙏🙏🌷💮💮💮🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻💮💮💮💮🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻💮💮💮💮

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu me uthum jayapirithe balayen lokenma corona duruweva siyalu denata senaseema udawewa pinwath swamin wahanseta theruwan saranai mama kuweit malani liyana arachchi 🙏🙏🙏🌼🙏🙏🌸🙏🙏🙏⚘🙏🙏🙏🌼🙏🙏🙏🌹🙏🙏🙏🏵🙏🙏🙏🥀🙏🙏🙏🌻🙏🙏🙏💮🙏🙏🙏🥀🙏🙏🙏🌸🙏🙏🙏💐🙏🙏🙏🌼⚘🙏🙏🙏🏵🙏🙏🙏🌹🙏🙏🙏🥀🙏💐💐🌻🙏🙏🙏⚘🌹🌹🌹🌼🌹🌹🌹🙏🌹🙏🙏🌷🙏🙏🙏🌸🏵🙏🙏🙏🌹🙏🙏🙏🥀💐🙏🙏🌷

  • @warunahansaka2145
    @warunahansaka2145 2 ปีที่แล้ว +2

    බුදු සරනයි..🙏🙏🙏සියලු සත්වයො නිදුක් වෙත්වා.නිරොගි වෙත්වා..සුවපත් වෙත්වා🙏🙏🙏

  • @alwayscalm1225
    @alwayscalm1225 3 ปีที่แล้ว +12

    Me වසංගතය මුළු lovinma තුරන් වෙත්වා ...semsta යහපත උදා වෙත්වා ..sema සිත් සුවපත්වෙත්වා ..🙏🙏🙏

    • @amilaanuradha
      @amilaanuradha  3 ปีที่แล้ว +1

      🙏🏻🙏🏻🙏🏻

    • @alwayscalm1225
      @alwayscalm1225 3 ปีที่แล้ว +2

      @@amilaanuradha 🙏🙏🙏

  • @mayantha2280
    @mayantha2280 6 วันที่ผ่านมา

    පිරිත් දේශනාවේ අශිර්වාදයෙන් සියලු සත්ත්වයො නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා ! සුවපත්වේවා !

  • @user-xd7jy4vr7i
    @user-xd7jy4vr7i 3 ปีที่แล้ว +4

    තුණුරුවනෙ ආශිර්වාදය අප සැම දෙනාට ම ලැබී මේ වැළඳී ඇති රෝග බිය දුරු වී මගේ පවුලේ සියලුම දෙනාට ද රට වාසී සියලුම දෙනාට ද සෙත ශාන්තිය උදා වේවා...!!! (සාධු...! සාධු...!! සාධු...!!!)🙏🙏

  • @shobhaobeysekara
    @shobhaobeysekara 15 วันที่ผ่านมา

    මෙමගින් මගේ පුතා ප්‍රිය න් කට නිරෝගී සම්පත ලැබේ වා මගේ දරුවන් ට නිදුක් නීරෝගී භාවය ලැබේ වා මටදනිරෝ ගිය භාවය අත් වේවා

  • @a.m.dsagarika6045
    @a.m.dsagarika6045 2 ปีที่แล้ว +16

    කොරෝනා වැළදි ඇති මගේ පව්ලේ සුයලු දෙනාටත්. ලෝක වාසි සුයලු දෙනාටත් මේ පිරිත් ආනු බවෙන් ඉක්මන් සුව ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @amilaanuradha
      @amilaanuradha  2 ปีที่แล้ว

      බුදු සරණයි... 🙏🏼🙏🏼🙏🏼

    • @sirepaladasilva6375
      @sirepaladasilva6375 2 ปีที่แล้ว +1

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @tharukamuthumali997
      @tharukamuthumali997 2 ปีที่แล้ว +1

      සුවපත් වේවා 🙏🙏🙏

    • @sanumisahansa6664
      @sanumisahansa6664 2 ปีที่แล้ว +1

      Suwapath Wewa

    • @sanumisahansa6664
      @sanumisahansa6664 2 ปีที่แล้ว +1

      Parissamin inna 😊😊

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +2

    Jayapirithe balayen siyalurekawaranaya labeva siyalu sathwayo nidukwethva nirogiwethva suwapath wethva 🙏🙏🙏🌹🌹🙏🙏🙏💮💮🌻🌻🌹🌹🙏🙏🙏🙏

  • @theekshanasampath5206
    @theekshanasampath5206 2 ปีที่แล้ว +9

    මේ පින් බලයෙන් කොවිඩ්-19වැලදී ඇති සියලු දෙනා සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว

    Ape pinwath swamin wahanselatheruvan sarani niduk nirogi deergausha weva 🙏🙏🙏🙏🌹⚘💗💐🌼💮💗🌹⚘🌷🙏🌻🌸🏵🌸🙏🙏🙏🙏🙏⚘🙏🌹🌷💮💐🌼⚘🙏🙏🙏🌻🙏🙏🙏🌸🥀🙏🙏🙏🏵🙏🙏🙏⚘🌹🌷💮💐🌼⚘🙏🌹🌹⚘⚘🌷💮🌸🙏🌻🏵🙏🙏🙏🌹⚘🙏🙏🌹🌹💗💗💐💐🌹⚘🙏🌸🌸🌷💗🌼🌹🌹🙏🌻🏵🥀🌻🌸🙏🙏⚘

  • @kanthidias7267
    @kanthidias7267 3 ปีที่แล้ว +14

    👪🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏 පින් සිදූ වේවා නිදුක් නිරෝගී සුවය දිර්ගායූෂ ලැබේවා 🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +1

    Jayapirithe balayen siyalu denata siyalu rekawaranaya labeva corona duruweva semata sathuta jaya nirogisuwaya labeva duk karadara Rogan pida noma weva 🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌹🌹🌹

  • @dahamsakapi9291
    @dahamsakapi9291 3 ปีที่แล้ว +17

    හැමදාම හවස 6 weddi...වැඩපළ හිටියත්,,ගෙදර unnath අනිවාර්යයෙන් me පිරිත් දානවා ...පුදුමාකාර සහනයක් තියෙන්නේ ..සියලුම ලෝක වාසීන්ට දළදා සමිදු සරණයි ..❤❤❤❤🙏🙏🙏

    • @amilaanuradha
      @amilaanuradha  3 ปีที่แล้ว +1

      🙏🏻🙏🏻🙏🏻

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว +1

      ඔබේ ක්‍රියාවලිය ඉතාමත් සතුටින් අගය කරමි.
      ඒ උතුම් තෙරුවන් ආශිර්වාදය ලබා ගැනීමට වාසනාව ඇත්තේ
      ලෝක වාසීන් අතරින් ඉතා සුළු පිරිසකට පමණයි.
      ඒ සුළු පිරිස අතර ඔබ සිටීම සතුටක්

    • @nandawatthegedara6062
      @nandawatthegedara6062 2 ปีที่แล้ว

      @@amilaanuradha no

  • @menikemenike975
    @menikemenike975 2 ปีที่แล้ว +2

    මෙම පිරිටෙ ආනුබවයෙන් අද අපිට යහපතක් වෙවා අතමිට සරු වෙවා මගෙ පුතලා ගේ සියලු පෙටුම් ඉටු වෙවා නිදුක් වෙවා නිරොගි වෙවා සපසම්පට්.වෙඩි.වෙවා වසනව්ක්
    පහළ .වෙවා සාදු සාදු සාදු

  • @kumanandanimari3916
    @kumanandanimari3916 3 ปีที่แล้ว +7

    සාධු.......🙏🙏🙏🙏 සාධු......🙏🙏🙏🙏 සාධු.........🙏🙏🙏🙏🌀

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +1

    Me pirithbalayen lakwasi lokawasi semata niduk nirogi suba dawasak weva siyalusathwayo nidukwethva nirogiwethva suwapath wethva lokenma corona duruweva 🙏🌸

  • @sanjeewaprasad5784
    @sanjeewaprasad5784 3 ปีที่แล้ว +5

    Siyalu shathwayoo suwapath wathwaa

  • @sriyanimangalika2450
    @sriyanimangalika2450 20 วันที่ผ่านมา

    මෙම පිරිතේ ආනුභාවයෙන් මගේ දරැවාාගෙ තියෙන සියලු අපල කරදර බාධක දුරැවෙිවා🙏🙏🙏

  • @ruwanpeiris4940
    @ruwanpeiris4940 3 ปีที่แล้ว +6

    Man hemadama me piritha ahanawa.obatumata godak pin.

  • @nadeeshan7237
    @nadeeshan7237 2 ปีที่แล้ว +1

    Mage raththaran mahaththaya නිදුක් නිරෝගිමත් වේවා !!!...🙏🌸🙏🌸🙏🌸

  • @darmarathna148
    @darmarathna148 2 ปีที่แล้ว +3

    ලංකා වාසී ලෝක වාසී සියඵ දෙනා තිසරණ සරණින් සුවපත් වේවා.🙏🙏🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +1

    Siyaluma corona Roginta ikmansuwaya labeva me pirith balayen 🙏🙏🙏🙏🌼🌼🏵🏵🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🌻🌻🌸

  • @sumuduwaidyarathne3106
    @sumuduwaidyarathne3106 2 ปีที่แล้ว +3

    සියලු සත්වයෝ
    නිදුක් වෙත්වා 🙏
    නීරෝගී වෙත්වා 🙏
    සුවපත් වේවා 🙏

  • @udanianushika6601
    @udanianushika6601 11 วันที่ผ่านมา

    මේ පිරිතේ බලයෙන් මගේ දුවට පුතාට ඇති සියලුම අපල දුරැ වේවා කිසිම කරදරයක් නොවේ වා මතක ශක්තිය වර්ධනය වේවා විභාග ජය ලැබේ වා

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🌸jayapirithe balayen siyalu rekawaranaya labeva siyalu sathwayo nidukwethva nirogiwethva suwapathwethva 🙏🙏💮🌼🌻🌹🙏🙏🙏🌸🙏🙏🙏🙏🌹sadu sadu sadu

  • @doreenmanel398
    @doreenmanel398 หลายเดือนก่อน

    මෙම පිරිතේ බලයෙන් සියලුම දෙනා ධනයෙන් බලයෙන් සුවයෙන් පිරි නිදුක් නිරෝගි වාසනාවන්ත කාලයක් උදා වේවා බුදු සරනයි

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu jayapirithe balayen semata rekawaranaya labeva 🙏🙏🙏🌸🌸🌸🌸siyalu sathwayo niduk wethva nirogi wethva suwapathwethva 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🏵🏵🏵🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌸🌸🌸🌻🌻🌻🙏🙏🙏🏵🏵🏵

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว

    Ape swamin wahanselata niduk nirogi deergausha labeva sadu sadu sadu 🙏🙏🙏🙏💮💮💮🏵🏵🙏🙏🙏🌻🌼🌹🌷🌸🙏🙏🙏💮🙏🙏🙏🏵🙏🙏🙏🌻🙏🙏

  • @ireshalakmali8755
    @ireshalakmali8755 2 ปีที่แล้ว +3

    උතුම් වූ මෙම පිරිත් ආනූභාවයෙන් ජි.ඩී.අමරාවති මැණියො සුවපත් වේවා දීර්ඝ ආයුෂ සම්පත්තිය ලැබේ වා බුදු සරණයි අම්මේ

  • @nilminiramanayka
    @nilminiramanayka 12 วันที่ผ่านมา

    මේ පිරිත් බලයෙන් මගේ දරැවන්ගේ සියලු ග්‍ර්‍රහ අපල දුරැවේවා මගේ සියලු ලෙඩ සුව වේවා🙏🙏🙏🙏🙏

  • @roshaniroshani6915
    @roshaniroshani6915 3 ปีที่แล้ว +4

    Sadu sadu sadu බුදු ගුණ බලය හැමදෙනාටම සහනයක් සැලසේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 ปีที่แล้ว +4

    Sadu sadu sadu me uthum pirith balayen semata subama suba reyak weva siyaluma corona Rogin suwaweva lokenma corona thuranweva buduguna balayen 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu jayapirithe balayen siyalu rekawaranaya labeva dukpida noma weva semata sathuta nirogisuwaya labeva 🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏💮🙏🙏🙏🌷🙏🙏🙏🌼🙏💮

  • @chandrakumara8548
    @chandrakumara8548 2 ปีที่แล้ว +6

    නිදුක් නීරෝගී සුවය අත්වේවා🙏🙏🙏