Mora Piritha, Abisambidana Piritha, Dasa Disa Piritha | මෝර පිරිත, අභිසම්භිධාන පිරිත, දස දිසා පිරිත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 1.1K

  • @AnushaSagari
    @AnushaSagari หลายเดือนก่อน +45

    මාගේ නමස්කාරය වෙිවා
    . සාදු සාදු සාදු හමුදා රෝහලෙ 17 වාටිටුවෙ ප්‍රතිකාර ලබන ලලිත් ජයසේකර පියානන්ට මෙි පිරිත්වල අනුහසින් ඉක්මණින් සුවය ලැබෙිවා නිදුක් වෙත්වා සියළු අපල දුරුවෙිවා 🙏🙏🙏

    • @TheBuddhistTV.
      @TheBuddhistTV.  หลายเดือนก่อน +5

      තෙරුවන් සරණයි... 🙏🙏🙏

    • @PrasadBalasooriyage
      @PrasadBalasooriyage 3 วันที่ผ่านมา +1

      Ikman subway labawa

  • @shwusbs3889
    @shwusbs3889 หลายเดือนก่อน +13

    මෙම පිරිත් බලයෙන් මගේ පුතාට තියෙන්නාවු දුක් කරදර බාධක ලෙඩදුක් දුරුකර සතුට සැනසීම ලැබේවා කරන රැකියාව දියුනු වේවා සියලුම බාධක ඉවත් කර ආරක්ෂා වේවා මගේ පුතාට මෙන්ම ලෝක වාසි සියලුම දරුවන්ටත් පිහිට ආරක්ශාව ලැබේවා... සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sandhyabandarathillake1416
    @sandhyabandarathillake1416 3 หลายเดือนก่อน +54

    මේ උතුම් පිරිත් දේශනාවේ ආනුභාවයෙන් තනුක් ත්‍යාල් රාජපක්ෂ චූටි පුතාගේ රෝගය සුවපත් වේවා!ප්‍රකෘති සිහිය ලැබේවා!දීඝායු සම්පත්තිය ලැබේවා!

  • @eranganuwan7207
    @eranganuwan7207 9 หลายเดือนก่อน +134

    මෙම පිරිත් දේශනාවේ බලයෙන් ,දැනට රෝගාතුරව සිහි සුන්ව රෝහල් ගත කර සිටින මාගේ පියා ඉක්මනින් සුව අතට හැරී පියවි සිහියට පැමිනෙත්වා!!!සාදූ.....සාදූ...............සාදූ..........................

  • @Lanka-y8g
    @Lanka-y8g 2 หลายเดือนก่อน +16

    මෙම පිරාත් අනුභවයෙන් මාගේ ස්වාමි පුරුෂයා අැතුලු මාගේ දරුවන්ට සෙත්සාන්තියක්ම වෙිවා🙏🙏🙏🙏🙏🙏

  • @nalakadinesh7470
    @nalakadinesh7470 8 หลายเดือนก่อน +77

    මෙම පිරිත් දේශනාවෙ බලයෙන් ඉන්න අයට යහපතක් වෙවා සාදු සාදු සාදු .

  • @NalikaKarunarathna
    @NalikaKarunarathna 2 หลายเดือนก่อน +20

    සියලු දෙනාට ම ධර්මය අවබෝධ වෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    දුකින් මිදෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @KelaniThissa
    @KelaniThissa 2 หลายเดือนก่อน +19

    සාධූ සාධූ සාධූ ❤❤❤ මාගේ නමස්කාරය වේවා ❤❤❤ තෙරුවන් සරණයි

  • @malinidissanayake9709
    @malinidissanayake9709 3 หลายเดือนก่อน +15

    මෙිි සෙත් පිරිත් ආනිසංස බලයෙන් මගේ ලෙඩ දුක් දුරැ වෙිිවා . සාදු සාදු සාදු

  • @kjmabrew822
    @kjmabrew822 6 หลายเดือนก่อน +51

    මෙම පිරිත avinda පුතාට ආශිර්වාදයක් වේවා සියලුම අපල දුරු වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

    • @JananiKavindhya
      @JananiKavindhya 2 หลายเดือนก่อน +3

      mema piríth bàlayen ma hata shaktbiya dairyà labewa

  • @SeethaRanjani-nn7oy
    @SeethaRanjani-nn7oy 3 หลายเดือนก่อน +13

    මේ පිරිත් ආනහස බලයෙන් මට කියන ග්‍රහ අපලදුරු වේවා සාගරට ත් අනිත් දරුවන්ට සෙත් වේවා ග්‍රහ අපල දුරුවේවා ජපන් විබාගය ලියන්න සාගරට ආශ්‍රීර්වාද වේවා සියලු තැනහි ආරක්ශාව ලැබේවා සියලු මනුශ්ශයොද සියලු දෙවියො ද සියලුම බ්‍රහ්මයෝදකයේ දුක් දුරුවේවා සි නේ දුක් දුරුවේවා නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා දුකින් මිදෙවා සාදුසාදු සාදු🎉🎉🎉🎉

  • @sonali5887
    @sonali5887 8 หลายเดือนก่อน +19

    මේ පිරිත් බලයෙන් මාගේ මෙන්ම මාගේ දරුවාගේ අපල දුරුවේවා...!!

  • @menikemenike975
    @menikemenike975 25 วันที่ผ่านมา +8

    මෙම බලගතු මහානුබාව සම්පන්න පිරිත් බලයෙන් මට මුදල් ලැබේවා විස්ව මාතාවගේ බලයෙන් නුත්.මට මුදල් ම්.ලැබේවා සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වෙවා තෙරුවන් සරනයි ආදරනිය විස්ව මාතාවට ත්.අනෙක වාරයක් ❤ ❤ ❤ ❤ ❤ ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති වෙවා

  • @لاتاسيلانكا
    @لاتاسيلانكا 8 หลายเดือนก่อน +23

    මේ පිරිත් බලයෙන් මගේ සියලුම ලෙඩදුක් සුවපත් වෙත්වා මගේ දරුවන් ගේ සියලු අපල දුරු වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ඝ ආයුෂ ලැබෙවා තෙරුවන් සරණයි නමො බුද්ධය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ChandiChandi-er6ud
    @ChandiChandi-er6ud 9 หลายเดือนก่อน +23

    මේ පිරිතේ බලයෙන් සුදන්තට අපලයක් ඇත්නම් එය දුරු කරදී ඔවුන්ගේ රියදුරු රැකියාව ආරක්ෂා කරදෙන සේක්වා.,. යන එන ගමන් බිමන් ආරක්ෂා කරදෙන සේක්වා.. සුදන්ත විදේශ ගතවී ඇති නිසා ඔවුන්ට කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව සතුටින් සිටීමට මේ පිරිතේ අනුහසින් හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @spriyadhershani9743
    @spriyadhershani9743 4 หลายเดือนก่อน +22

    👏👏🌹🌹👏👏සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා 👏👏🌹🌹පිරිතේ අනුහස්බාවයේන් මටත් සැමියාටත් දරැවාටත් තියේන්නාවු සියලු ගුුුුහඅපල දුරැවෙිවා 🙏🏵️🙏🏵️සතුට සැනසිම ලැබෙිවා ලක්වාසි සැමට යහපතක් වෙිවා 👏👏🌹🌹👏👏🌹🌹👏👏🌹🌹👏👏

  • @rohiniperera8991
    @rohiniperera8991 8 หลายเดือนก่อน +23

    මෙි උංතුමි පිරිතේ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාගේ අපල දුරැවෙිවා.කෙරැවන් සරනයි.

  • @SunilKumara-ei4ty
    @SunilKumara-ei4ty 5 หลายเดือนก่อน +18

    මෙම පිරිත් දේශනා ව බලයෙන් මාගේ බිරිද සනිප වේවා බිරිද ට වැලදි තිබෙන අසනීපය ඉක්මනට සුව වේවා කියා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌸💐🌹🥀🌹💐🌹🌹💐🌸💐🌻🌷🌷

  • @h.l.malani.6278
    @h.l.malani.6278 9 หลายเดือนก่อน +21

    බුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 මෙි උතුම් පිරිත් දේෂනාවෙන් සියලුම දෙනාටත් මටත් මාගේ ⁣පවුලේ සියලුම දෙනාටත් සෙතක් සාන්තියක් වෙිවා 🙏🙏🙏 තෙරැවන්සරණයි .🙏🙏🙏

  • @SidathKelegama-yg2rm
    @SidathKelegama-yg2rm 8 หลายเดือนก่อน +17

    මේ පිරිතේ ආනුබාවයෙන් මා ඇතුලු මාගෙ පවුලේ සියලු දෙනාගේම ලෙඩදුක් ග්‍රහ අපල දුරුවේවා..!!. ලෝවාසී සියලු දෙනාටම මේ ආශිර්වාදය ලැබේවා..!! 🙏

  • @gaminisiriseana2035
    @gaminisiriseana2035 2 หลายเดือนก่อน +7

    මෙම අනුහස් පිරිත් බලයෙන් මගේ ආරකෂක අංශ රැකියාව ආරකෂා කරදේවා
    නිලධාරින්ගේ අවධානය යොමුවි සහනයක් ලැබදේවා.මගේ බලාපො⁣රොත්තු ඉටුකර ගැනිමට මෙම පිරිත් බලය උපයෝගි වෙිවා.දොවොල් දෙවියනේ ඔබ වහන්සේගේ පිහිට ලැබෙිවා.සියඑ දෙවියන්ට පිං අනුමෝදන් වෙිවා.මියගිය නංගිට,තාත්තාට,මහමිමාට පිං ලැබෙිවා
    බුදු සරනයි.

  • @sulakshiimaya7719
    @sulakshiimaya7719 2 หลายเดือนก่อน +9

    මේ උතුම් බුදු ගුණ බලයෙන් mage පුතාගේ සැත්කම සාර්ථක වේවා නිදුක් නිරෝගී වෙත්වා

  • @tharindusperera1763
    @tharindusperera1763 8 หลายเดือนก่อน +22

    සියලු දෝෂ දුරු වී මගේ රුමේනියානු වීසාව මට ඉක්මනින්ම ලැබේවා !!! විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා...!!!🙏🙏🙏

  • @hsriyani2755
    @hsriyani2755 9 หลายเดือนก่อน +123

    මේ උතුම් පිරිතෙ ආනුභාවයෙන් මාගේ හා මාගේ දරුවන්ගෙ සියලු ලෙඩ රෝග දුරුවී. සියලු පැතුම් ඉටුවේවා.🙏 සාදු සාදු සාදු සාදු සාදු.🙏🙏

    • @NishankaNishanka-cs4lu
      @NishankaNishanka-cs4lu 9 หลายเดือนก่อน +9

      Une 😢😢😢ulwye

    • @JayasiriKarunarathna
      @JayasiriKarunarathna 3 หลายเดือนก่อน +2

      😊​@@NishankaNishanka-cs4lu

    • @WimalaDissanayake-q8q
      @WimalaDissanayake-q8q หลายเดือนก่อน

      මේ උතුම් පිරිත් දේශනා වල ආනුභාවයෙන් නිවසේ වෙසෙන ජනතාව අතර සාමය සමගිය වර්ධනය වේවා තෙරුවන් සරණයි සියලු දෙනා හට.

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk 8 หลายเดือนก่อน +25

    මෙම පිරිත ඇසීමේ අනුහසින්ජීවිතය ඉදිරියට ගෙනයාමට ආශිර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා! සාදු සාදු සාදු කිසිම කරදරයකට මුහුණ නොදී

  • @GayaniGayani-bg6bj
    @GayaniGayani-bg6bj 3 หลายเดือนก่อน +11

    මේ උතුම් පිරිතෙන් මාගේ පව්ලේ සෑම දෙනා සුවපත් වේවා !!සාදු...සාදු...සාදු ..🎉

    • @TheBuddhistTV.
      @TheBuddhistTV.  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!!

  • @nadunchithrani1529
    @nadunchithrani1529 3 หลายเดือนก่อน +11

    මෙම පිරිතෙහි ආනුභාවයෙන් මාගේ පවුලේ සියලු අපල දුරු වෙවා.🙏🙏🙏🙏

  • @MillavithanachchiLakmali
    @MillavithanachchiLakmali 8 หลายเดือนก่อน +22

    සියලු යහපත උදා වේවා ...🙏🙏🙏🙏

  • @PgRanjan-s1l
    @PgRanjan-s1l 5 หลายเดือนก่อน +12

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏 සාදු සාදු සාදු මගෙ සියලුම රොග දුරු වේවා මගෙ අම්මා මගෙ රංජිත් ඇතුලු පවුලේ සියලුම දනාට යහපතක් වේවා සාදු සාදු සාදු

    • @SunandaPerera-wj6lq
      @SunandaPerera-wj6lq หลายเดือนก่อน +1

      Sadu 🎉sadu 🎉sadu 🎉sadu 🎉sadu 🎉sadu 🎉sadu 🎉sadu 🎉sadu 🎉sadu 🎉sadu ❤sadu ❤

  • @nilushinilushi5707
    @nilushinilushi5707 3 หลายเดือนก่อน +9

    මේ උතුම් පිරිත් අනුහසින් අද දින මගේ අම්මාට සිදු කරන සැත්කම සාර්ථක වෙලා මගේ අම්මාට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබීමට ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

    • @TheBuddhistTV.
      @TheBuddhistTV.  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!!

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk 8 หลายเดือนก่อน +58

    මෙම පිරිත් ඇසීමේ ආනුභාවයෙන් අපට තියෙන කරදර නැතිවී යහපත් කාලයක් උදාවේවා! සාදු සාදු! සාදු

  • @ChamilaKumaari
    @ChamilaKumaari 7 หลายเดือนก่อน +7

    මෙම පිරිත් බලයෙන් අපි සියලු දෙනගෙ අපල දුරු වේවා

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 2 หลายเดือนก่อน +4

    මේ උතුම් පිරිත් දේශනා බලයෙන් මාගේ දරුවන්ටත් දෙමව්පියන්ටත් මටත් ලෝකවාසි සියලුම දෙනාටත් මේ පිරිත් දේශනා කරන ඔබ වහන්සේලාටත් ආරක්ෂාව ලැබේවා . මාගේ උතුම් බුදු පියානන් වහන්සේ පෙන්වා දුන් සත්‍ය මාර්ගයේම යන්න ලැබේවා සාදු සාදු සාදු .

  • @varonavirathunga5056
    @varonavirathunga5056 7 หลายเดือนก่อน +13

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน +7

    සාධු සාධු සාධු 🏵️🏵️🏵️🏵️🏵️🏵️මේ පිරිත් සජ්ජායනා කරන සියලුම ස්වාමින් වහන්සේලාට තෙරුවන් සරණයි ♦️♦️♦️♦️♦️

  • @DeepaniPrasadika
    @DeepaniPrasadika 8 หลายเดือนก่อน +39

    මේ පිරිත් දේශනාවේ අනුහස් බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා 🙏🙏🙏

  • @samanceb3274
    @samanceb3274 3 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු🎉🎉❤😊

  • @IreshaDil-hk6bw
    @IreshaDil-hk6bw 5 หลายเดือนก่อน +13

    මේ පිරිත් දේශනයේ සත්‍ය බලයෙන් මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් වේවා.නිරෝගී වේවා.පරිපුර්ණ වාසනාවන්ත දරුවෙක් වේවා.!!!

    • @HdpWasaba
      @HdpWasaba หลายเดือนก่อน +1

  • @renukakumari5890
    @renukakumari5890 7 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු..🙏🙏🙏

  • @nishshankawikkrumasinha2998
    @nishshankawikkrumasinha2998 8 หลายเดือนก่อน +22

    මම සිතන පතන සියලුම දේ ඉෂ්ට වෙිවා මෙි පිරිත් බලයෙන් 🙏🙏🙏

  • @Inokaamarajini
    @Inokaamarajini 2 หลายเดือนก่อน +7

    මගේ පවුලේ පුතාලා හතර දෙනාටත් සම්බන්ධ වූ දුවලාටත් මේ පිරිත් සජ්ඣායනයේ බලයෙන් සෙතක් වේවා සැනසීමක් වේවා සියලු සියලුම පෙර කළ අකුසල් දුරු වේවා

  • @PiyanthaRathnayakaa
    @PiyanthaRathnayakaa 4 หลายเดือนก่อน +6

    Me උතුම් පිරිත් බලයෙන් mage tiyana me karadaya කිසිදු karadarayak novi ඉක්මනින් iwara වේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk 8 หลายเดือนก่อน +9

    මෙම පිරිත් 14:55 ඇසීමේ ආනුභාවයෙන් ආනුභාවයෙන් අපි තුන් දෙනාට කිසිම කරදරයක් නැතුව ජීවත්වීමට ආශිර්වාදය ලැබේවාසාදු සාදු සාදු

  • @TharangaBasnayaka-gg5ej
    @TharangaBasnayaka-gg5ej 3 หลายเดือนก่อน +8

    මගෙ දරූඔ දේදෙනාට මේ උතුම් පිරිත් ආනුභාවයෙන් සෙතක් ශාන්තියක් උදා වේවා. යන එන මාවතේ හතූරො දුරු වි මිතුරෝ ලංවෙවා..මගෙ දේශයට වැස්සෙන් ගින්නෙන් සුළි සුලගින් වලින් අනතුරක් නොම වි යහපතක්ම උදා වේවා...

    • @TheBuddhistTV.
      @TheBuddhistTV.  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!!

  • @LathaUkwaththa-kk3kz
    @LathaUkwaththa-kk3kz 8 หลายเดือนก่อน +40

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් සියලු දෙනාගේ යහපත් සිතුවිලි සාර්ථක වේවා 🙏🙏🙏🙏

  • @AmithaSajiwani
    @AmithaSajiwani 7 หลายเดือนก่อน +3

    මේ පිරිත් දේසනාවේ ආනුභාවයෙන් මාගේ අපල උපද්‍රව දුරු වේවා .සියලුම රෝග නිට්ටාවටම සුව වේවා !!!!

  • @MaaliKaravita
    @MaaliKaravita 3 หลายเดือนก่อน +6

    Apa ciyaluma denata me pirithe අනුභවයෙන් ආශීර්වාද ලැබේවා ciyaluma apala දුරු වේවා me pirithe අනුභවයෙන් යහපතක් veva.🙏🙏🙏

  • @NTAbeysingha
    @NTAbeysingha 2 หลายเดือนก่อน +5

    බුදු සරණයි 🙏 මගේ අම්මා ඇතුළු සියලුම මව්වරුන්ට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @anushalakmali1468
    @anushalakmali1468 9 หลายเดือนก่อน +12

    මේ පිරිත් වල ආනුභාවයෙන් මාගේ අවුරුදු දහයක කිරි සිහින සැබෑ වේවා. සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා. 🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 2 หลายเดือนก่อน +5

    01) 24/11/12 උදෑසන
    අනන්ත බුදුගුණ ආනුභාව බලයෙන් පින්වත් ලෝවැසි සියළු සත්වයෝද අජිත් ප්‍රේමචන්ද්‍ර මගේ මල්ලිගේද මා ඇතුළු පවුලේ සැමගේද කිසියම් ග්‍රහ අපල උපද්‍රවයක් දෝෂයක් තිබේනම් මේ පිරිත් සූත්‍ර ශ්‍රවණය කිරීමේ අනුහසින් සියළු ග්‍රහ අපල දුරින්ම දුරුවී සංසිදි සෙතක් යහපතක්ම සැලසේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @navodasewmini3841
    @navodasewmini3841 5 หลายเดือนก่อน +5

    මේ උතුම් වූ පිරිතේ බලයෙන් සියලු ලෙඩ දුක් කරදර බාධා දුරු වේවා....🙏🙏🙏

  • @thusithanandani2772
    @thusithanandani2772 5 หลายเดือนก่อน +23

    නාමෝ බුද්ධය මගේ තියෙන්නා වු අපල දුරුව් සෙතක් සන්තියක්ම වෙවා පවුලේ සියලුම දෙනාටත් කරදර නැතිව් සැනසිම ලැබේවා සාදු සාදු සාදු ,🙏

  • @JanakaMalalanayake
    @JanakaMalalanayake ปีที่แล้ว +53

    මේ උතුම් වූ පිරිතේ සත්‍යානුභාවයෙන් මා ඇතුළුව සියලුම සත්වයන්ගේ යහපත් සිතුම් පැතුම් ඉෂ්ට වේවා. සාදු සාදු සාදු .

    • @TheBuddhistTV.
      @TheBuddhistTV.  ปีที่แล้ว +6

      ඔබගේ සිතුම් පැතුම් එසේම ඉෂ්ට වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු!!! 🙏

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk 8 หลายเดือนก่อน +47

    මෙම පිරිතේ අනුභාවයෙන් කිසිම කරදරයක් නැතුව නිරෝගීව ජීවත්වීමට ආශිර්වාදය ලැබේවා ලැබේවා! සාදු සාදු සාදු

    • @rajithadilan7548
      @rajithadilan7548 6 หลายเดือนก่อน +4

      Sadu sadu sadu buduguna hananthai balaen me prita sattta balen Mata karadarayak netiva hikmanat mage darugavata henda phita venda buduphiyanani siyaluma satvayo niduk niroghi veva mage namaskara veva buduruvanata

    • @NishankaNishanka-cs4lu
      @NishankaNishanka-cs4lu 6 หลายเดือนก่อน

      Onbskjjwknqvjoqnvsk😮❤❤hjhdkshnshlhw vsjssbs

    • @RakithaLakmal-qw5qd
      @RakithaLakmal-qw5qd 2 หลายเดือนก่อน

      Me pirith balayen mage leda suwa path wewa....🙏🙏🙏 ​@@rajithadilan7548

  • @Dinusha-k7w
    @Dinusha-k7w หลายเดือนก่อน +5

    🍀බුදුසරණයි 🍀තෙරුවන් සරණයි🍀 සාදු 🌸🏵️🌹 සාදු 🌸🏵️🌹 සාදු 🌸🏵️🌹

    • @TheBuddhistTV.
      @TheBuddhistTV.  หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි... 🙏🙏🙏

  • @surangisenapathy
    @surangisenapathy 2 หลายเดือนก่อน +5

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ අම්මාට තිබෙන්නා වූ රෝග සියල්ල සුව පත් වී ඇයගේ වේදනාවන් සියල්ල තුරන් වේවා..!!! ඔබ සැමට තෙරුවන් සරණයි

    • @TheBuddhistTV.
      @TheBuddhistTV.  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!!

  • @GeethaPeiris-td7iw
    @GeethaPeiris-td7iw หลายเดือนก่อน +5

    මේ උතුම්වූ පිරිතේ බලයෙන් මාගේ පවුලේසියළු දෙනා සුවපත් වේවා...!!!
    සාදු සාදු සාදු.....!!!සාදු සාදු සාදු ..!!!..සාදු සාදු සාදු .!!! 🙏🙏🙏..🙏🙏🙏...🙏🙏🙏.

    • @TheBuddhistTV.
      @TheBuddhistTV.  หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි... 🙏🙏🙏

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk 7 หลายเดือนก่อน +23

    මෙම පිරිත් ශ්‍රවණය කිරීමෙන් ලැබුවා වූ කුසලයෙන් සියලුම අපල කරදර දුරුවේවා! සාදු සාදු සාදු සාදු

  • @Dht-hj4ch
    @Dht-hj4ch 16 วันที่ผ่านมา +3

    මෙම පිරිනෙ ආනුභාව යෙන් මගෙ අම්මා දරැවන්2ගෙ ගහාඅපල දුරැවෙවා .බුදුසරණය් 🙏🙏🙏🙏🙏

  • @nirodamadumali2749
    @nirodamadumali2749 9 หลายเดือนก่อน +10

    මාගේත් සැමියගෙත් ඩුක් කරදර දුරු වේවා....🙏🙏🙏🙏

  • @manojrathnapala3081
    @manojrathnapala3081 ปีที่แล้ว +27

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි මා ඇතුළු සියලු සත්වයෝ සුවපත් වේවා

    • @TheBuddhistTV.
      @TheBuddhistTV.  ปีที่แล้ว +1

      බුදු සරණයි !!! 🙏

  • @RathnayakeRathnayake-s6h
    @RathnayakeRathnayake-s6h หลายเดือนก่อน +2

    මෙි උතුමි පිරිතේ අාබාවෙයන් මා අැතුලු මාගේ දරැවන්ගෙ සිලුම රෝග ලෙඩ දුරැ වෙිවා. සාදු සාදු සාදු🙏🙏🙏

  • @m.wkanthi5835
    @m.wkanthi5835 หลายเดือนก่อน +8

    Me pireth anubawayen lokawase ciyalu sathwayo suwapath වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 หลายเดือนก่อน +4

    🙏🇧🇴බුද්ධ​ෙ ජිවිනපරියං තං සරණං ගච්චාමි 🙏🇧🇴 සාදු🙏🇧🇴🙏 සාදු🇧🇴🙏🇧🇴සාදු 🙏🇧🇴🙏🇧🇴🇧🇴🙏🇧🇴🙏🇧🇴🙏🇧🇴🙏

  • @SeethaRanjani-nn7oy
    @SeethaRanjani-nn7oy 4 หลายเดือนก่อน +3

    අනන්ත මේ පිරිත් ආනුබාවෙන් මටත් ප්‍රකාටත් පවිලේ සියලුදෙනාටත් සෙත්වේවා ආරක්ෂ වලැබේවා යහපත් වෙවා සැමියාටත් නංගිටත් අමින්දටත් සුවපත් වේවා බුදුන් සරණයි සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේව දුකින් මිදේවා සාදු සාදු සාදු🎉

  • @PgRanjan-s1l
    @PgRanjan-s1l 5 หลายเดือนก่อน +5

    🙏🙏🙏 සාදු සාදු සාදු මගෙ අම්මා මගෙ රංජිත් මගෙ සියලුම ලඩ රොග දුරු වේවා මගෙ සියලුම රොග සුවපත් වේවා සාදු සාදු සාදු සියලුම දනාට යහපතක් වේවා සාදු සාදු සාදු

  • @vishakaherath6092
    @vishakaherath6092 9 หลายเดือนก่อน +27

    මේ උතුම් පිරිත් දේශනාවේ සත්‍යානුභාව බලයෙන් මාගේ ස්වීඩ්න් පර්මනන්ට් වීසා බලපත්‍රය බාධාවකින් තොරව මාගේ අතට පත් වේවායි ප්‍රාර්ථනා කරමි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදූ සාදූ සාදූ

  • @UpekshaMadhu
    @UpekshaMadhu 7 หลายเดือนก่อน +13

    මේ පිරිතේ ආනුබාවයෙන් මගේ සියලුම රෝග සුවවේවා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා ❤❤❤

  • @wasanthasrimathi247
    @wasanthasrimathi247 2 หลายเดือนก่อน +20

    මේ පිරිත් දේසනාවේ සත්‍යනුබවයෙන් මාගේ පව්ලේ සියලු දෙනා ආරක්ෂා වේවා! සෙත් වේවා! සියලු සත්වයො සුවපත් වේවා! 🙏🙏🙏🌹🌹🌹

  • @AsheeLiyanage-n2c
    @AsheeLiyanage-n2c 3 หลายเดือนก่อน +38

    උතුම් u පිරිත් බලයෙන් mage පවුලේ ඇති සියලු දුක කරදර දුරු we mage පවුලේ සමගිය ඇති වේවා mage පවුලේ සතුට ඇති වේවා සියලු ලෙඩ රෝග දුරු we දියුණුව ලැබේවා සියලු කරදර දුරු වේවා

    • @TheBuddhistTV.
      @TheBuddhistTV.  3 หลายเดือนก่อน +3

      තෙරුවන් සරණයි!!

    • @CharithaChathuranga-c1n
      @CharithaChathuranga-c1n 16 วันที่ผ่านมา

      ❤😂🎉😢😮😅😊

    • @sameeranissanka9842
      @sameeranissanka9842 7 วันที่ผ่านมา

      5tttttttttþttttttttt5ttt5tt5þtttttttttttt5tt5tt5ttt5tt55tttttttttttttttt

  • @kodagoda2003
    @kodagoda2003 8 หลายเดือนก่อน +13

    සාදු සාදු සාදු ..මේ පිරිත් බලයෙන් සෙතක් වෙිවා මගේ දරැවන්ටත් මටත් සියලු දෙනාටම බුදු සරණයි

  • @YamunakulathungaYamunakulathun
    @YamunakulathungaYamunakulathun 7 หลายเดือนก่อน +24

    බුදු ගුණ අනත්තයි. මේ පිරිත්
    ආනුභාවයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා!
    සියලු ග්‍රහ අපල දුරුවේවා
    නීරෝගී සුවය සැනසුම ලැබේවා!

  • @NalikaKarunarathna
    @NalikaKarunarathna 2 หลายเดือนก่อน +9

    සියලු දෙනාගේම දුක් පීඩා නිවේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KawyaKankanamge
    @KawyaKankanamge 10 หลายเดือนก่อน +23

    සාදු සාදු මගේ පුතා නිදුක් වේවා සදෙව්ගේ අපල දුරු වේවා

  • @UmeshaWickramasinghe
    @UmeshaWickramasinghe 11 หลายเดือนก่อน +57

    මේ උතුම් පිරිත් දේශනනාවේ බලයෙන් මගේ අපල දුරු වේවා!

    • @TheBuddhistTV.
      @TheBuddhistTV.  11 หลายเดือนก่อน +5

      ඔබගේ සිතුම් පැතුම් එසේම ඉෂ්ට වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු!!! 🙏

    • @AnnoyedBassetHound-ww5yn
      @AnnoyedBassetHound-ww5yn 5 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු මේ පිරිත් දේශනය බලයෙන් සියලුම අපල උපද්‍රව දුරුවේවා

  • @MailyAsdd-th7nn
    @MailyAsdd-th7nn 11 หลายเดือนก่อน +19

    මේ පිරිතේ බලයෙන් මගේ දුව ඔමේෂා ගේ කුසතුල ඇති දරුවානිදුක් නිරෝගී වාසනාවන්ත ලස්සන දරුවෙක් ලබාදෙන සේක්වා.. ඔමෙෂට අපලයක් ඇත්නම් එය දුරැ කරදී කිසිම දුකක් නැතුව සතුටින් සිටීමට මේ පිරිතේ අනුහසින් හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

    • @TheBuddhistTV.
      @TheBuddhistTV.  10 หลายเดือนก่อน +1

      ඔබගේ සිතුම් පැතුම් එසේම ඉෂ්ට වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු!!! 🙏

    • @HdpWasaba
      @HdpWasaba หลายเดือนก่อน

      ❤🙏🙏🙏

  • @AnushaSagari
    @AnushaSagari หลายเดือนก่อน +21

    මෙි ලිරිත්වල ආනුභාවයෙන් හමුදා රෝහලෙ 17 වාටිටුවෙ පුතිකාර ලබන ලලිත් ජයසේකර පියානන් හට ඇති සියළු අපල දුරු වෙිවා.. සියළු රෝග සුවපත් වෙිවා.. සාදු සාදු සාදු 🙏🙏🙏

    • @TheBuddhistTV.
      @TheBuddhistTV.  หลายเดือนก่อน +4

      තෙරුවන් සරණයි... 🙏🙏🙏

    • @niroshadilrukshi5791
      @niroshadilrukshi5791 หลายเดือนก่อน +2

      ලිරිත් මොනාද 😂😂

  • @inokapriyadarshani2427
    @inokapriyadarshani2427 3 หลายเดือนก่อน +5

    බුදු ගුණ බලයෙන් මගේ කිරි අම්මගේ අගේ තියෙන තුවාල අඩු වේවා 🙏🙏🙏🙏🙏

    • @TheBuddhistTV.
      @TheBuddhistTV.  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!!

  • @malinandani3412
    @malinandani3412 11 หลายเดือนก่อน +54

    මේ උතුම් පිරිත් දේශනාවේ සත්‍යානුබාවයෙන් අප සියළුම දෙනාටම ආශිර්වාද වේවා සෙත් වේවා ආරක්ෂා වේවා 🌸☸️🙏 🌸🌸🌸🙏🙏🙏

    • @TheBuddhistTV.
      @TheBuddhistTV.  11 หลายเดือนก่อน +5

      තෙරුවන් සරණයි... 🙏🙏🙏

  • @ChandraDassanayake-bn7iq
    @ChandraDassanayake-bn7iq 8 หลายเดือนก่อน +7

    මේ පිරිතේ අානුභාවයෙන් මටත් මගේ ගෙදර දරුවන්ටත් යහපතක්ම වේවා.❤

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 หลายเดือนก่อน +1

    මෙි උතුම් වු පිරිත් බලයෙන් මගේ කරදර සියල්ලම දුරැවෙිවා සාදු සාදු සාදු මාගේ ජිවිතය ලොවුතුරා බුදුරජාණන් වහන්සේට පුජා වෙිවා පුජා කරමි සාදු සාදු සාදු සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු

  • @sehasnadewindi5466
    @sehasnadewindi5466 9 หลายเดือนก่อน +12

    සාදු සාදු 🙏🙏මේ පිනෙන් කවීශ් අයියගෙ සියලු ලෙඩ රෝග නැතිවී නීරෝගී වේවා 🪔🙏🙏🪔

  • @NaminaNamina-b4u
    @NaminaNamina-b4u 3 วันที่ผ่านมา +1

    සාදු සාදු සැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithdissanayaka250
    @ajithdissanayaka250 11 หลายเดือนก่อน +55

    මෙ පිරිත් බලයෙන් මගේ බිරිදටත් ලැබෙන්න ඉන්න දරැ පැට්යටත් යහපතක්ම වෙවා නිඋුක් වෙත්වා සුවපත් වෙත්වා .....

    • @TheBuddhistTV.
      @TheBuddhistTV.  11 หลายเดือนก่อน +2

      ඔබගේ සිතුම් පැතුම් එසේම ඉෂ්ට වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු!!! 🙏

    • @facetime1916
      @facetime1916 11 หลายเดือนก่อน +3

      ක් 3:56 ❤

    • @kanthiattanayake8432
      @kanthiattanayake8432 8 หลายเดือนก่อน +2

      මගේ දුවගේ ව්භාගය ජ්‍ය්යමවේවා බුදු සරනයි

    • @kanthiattanayake8432
      @kanthiattanayake8432 8 หลายเดือนก่อน +2

      සාදු සාදු සාදු❤❤❤❤❤😂😂😂😂

    • @InduwaraNuwan
      @InduwaraNuwan 4 หลายเดือนก่อน +1

      ❤​@@TheBuddhistTV.

  • @nilushinilushi5707
    @nilushinilushi5707 4 หลายเดือนก่อน +2

    මේ උතුම් පිරිත් ආනුභාවයෙන් මගේ අම්මාට ඉක්මනින් සුවපත් භාවය ලැබී ජිවිතේ සතුටින් ඉන්න නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏

  • @LaylaAaa-c7j
    @LaylaAaa-c7j 18 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉සේත් වේවා සීයලුම දේනාට🎉🎉🎉,

  • @NilushaPriyanthi-z8k
    @NilushaPriyanthi-z8k 25 วันที่ผ่านมา +2

    🙏🙏සාදු සාදු නමෝ බුද්දය.. මේ බන් කන්ට ඇහෙද්දී මාරම සතුටක් ඇති වෙන්නේ 🤍මේවගේ බන් දන අයට ගොඩක් පින් සාදු සාදු 👈🙏

  • @malinilasanthika3062
    @malinilasanthika3062 7 หลายเดือนก่อน +98

    මෙම පිරිතේ ආනුභාවයෙන් මගේ අම්මා සුවපත් වේවා....!!!!!

    • @silverinethenuwara
      @silverinethenuwara 3 หลายเดือนก่อน +16

      මෙ පිරිතෙ ආනුභාව යෙන් මගෙ මංජු ප්‍රගීත් පූතා ට රැකියා වක් හොඳින් සකස් ව්සියළු ලෙඩ දුක් සියල්ල සුවපත් වෙවා 😮

    • @rasika4344
      @rasika4344 2 หลายเดือนก่อน +2

      Mage ammata waldila tibena pilika rogayen suwapath wewa..🙏🙏

    • @GkrohiniRohini
      @GkrohiniRohini 2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා

    • @amithasurangani9265
      @amithasurangani9265 หลายเดือนก่อน +1

      Lowa සියලුම ammawarun piyawarun දරුවන් සුවපත් වේවා

    • @nalindudeshan7987
      @nalindudeshan7987 หลายเดือนก่อน +1

      🙏

  • @pathmaathapatthu7352
    @pathmaathapatthu7352 27 วันที่ผ่านมา +1

    මේ සෙත් පිරිත් ආනිසංස බලයෙන් මගේ අපල ලෙස දුක් දුරු වේවා මගේ දරුවන්ගේ සියලුම ලෙඩ රෝග අපල දුරු වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +17

    මෙි උතුම් පිරිත් දේෂනාවෙන් සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා තෙරැවන්සරණයි .🙏🙏🙏 ගොඩක් පිං ලැබේවා අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

    • @TheBuddhistTV.
      @TheBuddhistTV.  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි !!!🙏

    • @premasili1151
      @premasili1151 9 หลายเดือนก่อน

      ⅕1

  • @ChandaniNanayakkara-t2m
    @ChandaniNanayakkara-t2m 25 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Imashkaminthilini
    @Imashkaminthilini 2 หลายเดือนก่อน +19

    මේ උතුම් පිරිතේ බලයෙන් අපා දෙපා සිව්පා සත්වයන්ගේද සියලුම මිනිසුන්ටද යහපත් ජීවිතයක ගෙන යාමට හැකියාව ලැබේවා 🙏🙏🙏

  • @Dinusha-k7w
    @Dinusha-k7w หลายเดือนก่อน +7

    සාදු 🌸🙏❤️සාදු 🌸🙏❤️සාදු 🌸🙏❤️

    • @TheBuddhistTV.
      @TheBuddhistTV.  หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි... 🙏🙏🙏

  • @lalwijayananda2044
    @lalwijayananda2044 9 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු

  • @kanchanamadusanjani9534
    @kanchanamadusanjani9534 8 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු සාදු සාදු ......🙏🙏🙏🙏🙏🙏

  • @vishakaherath6092
    @vishakaherath6092 10 หลายเดือนก่อน +12

    දේශකයානන් වහන්සේට නීරෝගී සුවය ලැබේවා. අපටත්, අප පවුල්වල සහෝදර සහෝදරියන් ටත් නෑදෑයින් සියළු දෙනාටත් ලෝකවාසී සියලුම දෙනාටත් මේ පිරිත් දේශනාවේ බලයෙන් යහපත්කම වේවා. කරන, කියන සියළු දේවල් සාර්ථක වේවා . සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් ම්දෙත්වා. සාදූ සාදූ සාදූ

    • @user-අර්ංප235
      @user-අර්ංප235 2 หลายเดือนก่อน

      😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😴😴😴😴🤣🤣🤣👋

  • @SandhyaKumarihamy
    @SandhyaKumarihamy 2 หลายเดือนก่อน +2

    2024 උසස් පෙළ විභාගය ලියන මගේ දුවලා දෙදෙනාට විශිෂ්ඨ ජයක් ලබාගැනීමට.... හැකිවේවා..... 🙏
    කිසිදු බාධාවක් නොවී මේ බුදු ගුණ, පිරිත්
    බලයෙන් යහපතක්ම වේවා.... 🙏🙏🙏

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 10 หลายเดือนก่อน +11

    Sadu sadu sadu🙏🙏🙏 apa දරුවන්ගේ දියුණුව යහපත salasewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @SiriSudamma
    @SiriSudamma 3 หลายเดือนก่อน +2

    නමාම් බුද්ද ගුනසාගරන්ත සත්තා සදා හෙන්තු සුකී අවෙරා සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏❤❤❤

    • @TheBuddhistTV.
      @TheBuddhistTV.  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!!

  • @JanithAkash-z1i
    @JanithAkash-z1i 12 วันที่ผ่านมา +5

    බුදු සරණයි සාදු සාදු මගේ උතුම් නමස්කාරය