ඔබගේ නීරෝගී බව සඳහාම ගිරිමානන්ද සූත්‍රය 21 වාරයක්....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 230

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +15

    පින්වත් ස්වාමීන් වහන්සේලා ට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේලාට 🙏🏻🙏🏻🙏🏻

  • @pradactdonipradact6471
    @pradactdonipradact6471 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු..... මෙම උතුමි වූ ගිරිමානන්ද පිරිතේ ආනුභාවයෙන් මාගේ කුසේ කිසියමි දෝසයක් ඇත්නමි ඒ සියල්ල දුරැ වී පින්වත් දරැවෙකු පිලිසිද ගනීවා..... එසේම මෙි මොහ‍ොතේ රෝහල් වල ගිලන්ව සිටින සියලුම රෝගීන්ගේ කායික පීඩා මානසික පීඩා දුරැ වී නීරෝගී සුවයම ලැබෙිවා .. සාදු සාදු සාදු .......

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු අනන්ත බුදු ගුණ බලයෙන් මගේ සියලු රෝග දුරැ වෙවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🏻🙏🏻🙏🏻

  • @sunitasunita9697
    @sunitasunita9697 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු හේපිරි බලයෙන් මාගෙ ලෙඩ දුක් දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි 🌷🌷🌷🌷අ🌹🧡

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +8

    සියලු රෝග දුරැ වෙවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @inokadissanayake423
    @inokadissanayake423 ปีที่แล้ว +3

    සාදු....සාදු .සාදු ....මේ පිරිතේ ආනුභාව බලයෙන්, අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ ශල්‍යකර්ම සාර්ථක වේවා.... මා නීරෝගී වේවා. මා මෙන්ම සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා ....සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita9697 11 หลายเดือนก่อน +13

    මේ ගිරිමානන්ද සුත්‍රය බලයෙන් මාගෙ ලෙඩ දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු සාදු සාදු තෙරුන් සරනයි 🌷🌷🌹🌹🧡🌹

    • @dhammikaamerasinghe972
      @dhammikaamerasinghe972 11 หลายเดือนก่อน +1

      මෙම උතුම් ගිරිමානන්ද සූත්‍රය සංජානනය ශ්‍රවණය කරනා මට මගේ කායික වේදනා සියල්ල දුරුවී සුවපත් වෙත්වා යි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමි 🙏

  • @PgRanjan-s1l
    @PgRanjan-s1l 6 หลายเดือนก่อน +10

    🙏🙏🙏🌷🌷🌷🪷🪷🪷 මේ උතුම් පිරිත් බලයෙන් මගෙ සියලුම ලඩ රොග දුරු වේවා සියලුම දනාට යහපතක් වේවා සාදු සාදු සාදු

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 ปีที่แล้ว +6

    Mage දෙමව්පියන්ට වැළඳී ඇති සියලුම ලෙඩ රෝග සුව වේවා me උතුම් පිරිත් බලයෙන් .sadu sadu sadu.

  • @PiyumiSurangika
    @PiyumiSurangika 10 วันที่ผ่านมา

    🙏🙏🙏ඔබට තුනුරුවන් ගේ ආශිර්වාදය රැකවරණය නිලතුරූවම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @shevinchanuka3096
    @shevinchanuka3096 14 วันที่ผ่านมา +1

    මෙම උතුම්වු ගිරිමානන්ද පරිත සියලුම දෙනාටම අහන්න සලසා පිරිත් දේශනාව කල සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නීරෝගිව දීර්ඝායුෂ ලැබේවා මෙම පිරිත ඇසිමෙන් හිතට කයට සුවයක් ලැබෙනවා මම මේපිරි හැමදාම අහනවා මා මෙන්ම සියලුම දෙනාම සුව පත් වේවා මෙම පරි දේශනා කල සියලුම ස්වාමීන් වහන්සේලාට මගේ නමස් කාරය වේවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු

    • @Sirima-h5s
      @Sirima-h5s 2 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏

  • @upaliwijesinghe6273
    @upaliwijesinghe6273 ปีที่แล้ว +3

    සාදු🙏 සාදු 🙏 සාදු 🙏 නිදුක් නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි 🙏 🙏 🙏 🙏

  • @හංසිපිංකි
    @හංසිපිංකි 6 หลายเดือนก่อน +10

    මේ ගිරිමානන්ද පිරිත් බලයෙන් මාගේ ලෙඩ දුක් සුවවේවා මනසද සුවපත් වේවා!!! සාදු සාදු සාදු

  • @Suarnalhatasuarnalhata
    @Suarnalhatasuarnalhata 4 หลายเดือนก่อน +3

    මේ ගිරිමානන්ද පිරිත ආනුබාවයෙන් මගෙ ඇගේ පවතින සියලු රොග නිට්ටාවට සුව වේවා දෙවියනෙ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JagathKumara-r7d
    @JagathKumara-r7d 5 หลายเดือนก่อน +3

    මගේ සියලු නඉදහන්ගත සියලු රෝගබාධයන් දුරුවීමෙන් සිත හා කය පිළිබඳ ඉතා සතුටින් නිරෝගී ජීවිතයක් ගත කිරීම දිර්ඝ කාලයක් ජීවත් වීමට හොඳම කාලය මෙයයි සැබෑවටම අවශ්‍ය පෞරුෂය වර්ධනයද කායික ශක්තිය වැඩි කර ගැනීමට හැකියාව ලැබේවා උපරිම ලෙස සුරක්ෂිත තරුණ කමරැක ගැනීමට හැකියාව ලැබේවා සාදු සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉

  • @Maduiphone
    @Maduiphone 5 หลายเดือนก่อน +11

    🙏🙏🙏🪷🪷🪷මේ පිරිතේ ආනුබවයෙන් මගේ සහ මගේ පව්ලේ සියලු දෙනාගේමද සියලු ලෝක වසින්ගේද සියලුම රෝග සුවපත් වේවා.සුවපත් වේවා සුවපත්ම වේවා 👏🏼👏🏼👏🏼🌹🌹🌹🌹

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 9 หลายเดือนก่อน +3

    🌹🌹🌹නමො බුද්ධාය.🙏🙏🙏පිංවත් ඹබ වහන්සේලාට තෙරැවන් සරනයි.🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita9697 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මේපිරිත් ආනුභාවයෙන් මගෙත් දුවගත් ලෙඩ දුක් දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷ු

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 ปีที่แล้ว +33

    මෙම සූත්‍රයේ බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රියේ කිසිම කෙනෙකුට කිසිදු අතුරු අන්ත්‍රාවක් නොවේවා.උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථකම දිනයක්ම වේවා•. ❤️❤️❤️මගේ අම්මගේ තාත්තගේ සියළුම ලෙඩ රෝග නිට්ටවාටම සුව සතුටින් ජීවත් වීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා ❤️සාධූ සාධූ සාධූ

    • @maliyaentertainment347
      @maliyaentertainment347 4 หลายเดือนก่อน

      තෙරැවන්සරණයි 🙏🙏🙏

  • @ashokaharanglla7949
    @ashokaharanglla7949 10 หลายเดือนก่อน +3

    Girimananda pirithe saththiye Bala yen mage ledaduk nittawatama suwa wewa budu sarani sadu sadu sadu

  • @AnomaDilhani-r9b
    @AnomaDilhani-r9b 2 หลายเดือนก่อน +3

    මගේ බඩෙ තිබෙන විශ මෙම පිරිත් බලයෙන් නැති වේවා සියළු වේදනාවන් දුරු වේවා ❤

  • @a21mr93
    @a21mr93 ปีที่แล้ว +4

    Mee pirith balayen mage siyalu roga duru wewaaa sadu sadu saduuu

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 9 หลายเดือนก่อน +2

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @AshChamodhi
    @AshChamodhi 7 หลายเดือนก่อน +2

    Leda roga duru we.. sithata gathata sasima sathuta
    labewa… 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @himanethmi843
    @himanethmi843 11 หลายเดือนก่อน +1

    ගිරිමානන්ද සූත්‍රයෙන් මාගේ සියලු රෝග සුව වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NadeeshaniWijerathna-g9l
    @NadeeshaniWijerathna-g9l 6 หลายเดือนก่อน +4

    මේ පිරිත් බලයෙන් මගේ දරුවන් ඉක්මනින්ම සුවපත් වේවා

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +6

    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු රෝග දුරැ වෙවා 🙏🙏🙏

    • @SarathchandraB.H
      @SarathchandraB.H 7 หลายเดือนก่อน +1

      මෙමපරිතේආනුබාවෙන්මාගේඅංශබාගරොගයසුවවිමාහටඇවිදින්නටඉක්මනින්මලැබෙිවසොදුසාදුසාදු

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු මේ උතුම් පිරිතෙ ආනුභාවයෙන් මගේ සියලු රෝග දුරැ වෙවා සියලු සත්වයෝ සුවපත් 🙏🏻🙏🏻🙏🏻

    • @rukmalsupun1941
      @rukmalsupun1941 5 หลายเดือนก่อน

      🦧🐕

    • @upekhanppd
      @upekhanppd 4 หลายเดือนก่อน +1

      By the Blessings of this PIRITH DESHANA may the weakness of my heart deminis & make me to have a normal healththy life......

    • @GanawatheKotuwawatte
      @GanawatheKotuwawatte 4 หลายเดือนก่อน

      සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 3 หลายเดือนก่อน +1

    සාදු 🌼🌼සාදු🌼🌼සාදු🌼🌼🙏🙏🌼🌼නමෝ බුද්දාය🌼🌼🙏🙏පින්වත් අපේ ස්වාමීන් වහාන්සේලාට මාගේ නමස්කාරය වේවා 🌼🌼🙏🙏🌼🌼🙏🙏මේ උතුම් ගිරිමානන්ද පිරිතේ ආනුබාවෙන් මගේ දෙමාපියන්ට සහෝදරයින්ට දරුවන්ට සැමියාට මගේ ආච්චි අම්මට පවුලේ සියලුම දෙනාට ලෝක වාසි සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලබෙවා දීර්ගායුස වේවා සියලුම දෙනා සුවපත් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @neroshadaawood2798
    @neroshadaawood2798 ปีที่แล้ว +1

    මේ පිරිත් බලයෙන් මගෙ සිරුරේ තියන සියලුම් රොග දුරු වෙවා සාදු සාදු සාදු බුදු සරණායි 🙏🙏🙏🙏🙏

  • @OmanOman-j8t
    @OmanOman-j8t 2 หลายเดือนก่อน +1

    Me balawath girimananda pirithe balayen mage age thibena siyaluma roga suwana wenawa suwa wenawamai sahathikai wiswasaiii. Mage budda damma sanga thiwida rathnayata namaskara karami. ..

  • @KaushalyaThamarasi
    @KaushalyaThamarasi ปีที่แล้ว +3

    Ma piritha balayan maga siyalu roga suwa wi manasika shanaya athiwewa siyalu sathwayo supath wewa!

  • @khdmakhdma7106
    @khdmakhdma7106 5 หลายเดือนก่อน +2

    Uthum pirith balayen mage siyalu. Leda suwawewa semage leda suwaweva siyalu sathwayo suwapath wethwa 🙏🙏🙏🙏🇱🇰🇦🇪💕🌷🙏🪔🌷🙏🙏🙏🙏💮🌺🙏🙏🙏🌷🙏🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🌷

  • @Ayisha-o5p
    @Ayisha-o5p 10 หลายเดือนก่อน +3

    Me suthra balayen mageda mage ammageda loka wasi siyalu denagema siyalu leda duk duru wewa!!!!

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 4 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා. නිදුක් නීරෝගී සුව දීර්ඝායු ලබත්වා. සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏🤲🤲🤲

  • @ranilove7570
    @ranilove7570 5 หลายเดือนก่อน +2

    Me girimananda pirithe balayen mage danata pawathina sandi roga,adhika rudhira peedanaya athulu siyaluma leda roga suwawewa!!!ma athulu lokawasi siyaluma dena suwapathwethwa,nidukwethwa,nirogee wethwa,dukin midethwa!!!namo bhuddhaya🙏🙏🙏🇦🇪

  • @asankapriyadarshana549
    @asankapriyadarshana549 4 หลายเดือนก่อน +1

    මේ පිරිතේ ආනුබාවයෙන් මාගේ සහ දරුවන් ගෙත් සැමියාගෙත් සියලු ලෙඩ දුක් දුරුවේවා

  • @KumariAthukorala-y7i
    @KumariAthukorala-y7i 3 หลายเดือนก่อน

    මේ පිරිතේ අනුහසින් මගේ පිලිකා රෝගී තත්වය දුරු වේවා... ලෙඩ දුකින් පෙලෙන සියළුම දෙනා සුවපත් වේවා බුදුසරණයි

  • @Madu-g2p
    @Madu-g2p 2 หลายเดือนก่อน +2

    මේ ගිරිමානන්ද සූත්‍රයේ සත්‍යානුභාවයෙන් මගේ මහත්තයාගෙ මුත්‍රාගල් සම්බන්ධ තියෙන සියලු ලෙඩ රෝගපීඩාවන් දුරු වී නිදුක් නිරෝගිබව ලැබේවා...🙏🙏🙏

  • @Amaranganiperera
    @Amaranganiperera 6 หลายเดือนก่อน +4

    මාගේ කකුල් දෙක සුව වේවා

  • @SusanthiS
    @SusanthiS 6 หลายเดือนก่อน +2

    Sosna අච්චිගේ ලෙඩ දුක් සුව වේවා දීර්ඝායුෂ ලැබේවා🙏🙏

  • @palikairanganie9336
    @palikairanganie9336 2 หลายเดือนก่อน +1

    ගිරිමානන්ද පිරිතේ බලයෙන් මගෙ හිසේ සිට දෙපතුල දක්වා තියන සියලුම රොග දුරු වේවා

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 ปีที่แล้ว +2

    Ape hamuduruwanta godak pin labewa. Mulu lokawasee siyaluma dena niduk nirogee wewa. Sadu sadu sadu.

  • @SleepyChameleon-oz3fl
    @SleepyChameleon-oz3fl 9 หลายเดือนก่อน +1

    මෙම පිරිත් බලයෙන් මගේ සියලු.ලෙඩ රෝග සුවපත්.මාගේ ඔලුවේමේ වේදනාව සුවපත්.වෙිවා 🙏🙏🙏🌼🌼🌼🌺🌺💐💐🌸🌸🌻🌻🌻🌹🌹🌹🌻

  • @badraweerasekara8544
    @badraweerasekara8544 ปีที่แล้ว +6

    ,මේ පිරිතේ බලයෙන් මාගේ සිරුරේ තිබෙන සි රෝග සුව වි කිසිම කරදරයක් නොවේවා

  • @lilacoo7700
    @lilacoo7700 หลายเดือนก่อน

    මෙම ඉතාමත් උතුම්‍ වු ගිරිමානන්ද පිරිතේ ආනුභාවයෙන් මාගේද මගේ පවුලේ‍ සියලු දෙනාගේද සියලුම සත්වයාගේ සැම රෝගයක්ම සම්‍පුර්නයජෙන්ම සුව වේ‍වා! 🙏🏽 සම්‍බුදු සරස සැමටම! 🙏🏽

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +5

    තෙරුවන් සරණියි සියලු දෙනාටම මෙ පිරිත් බලෙන් සුවපත් වෙවා 🙏🌷 සාදු සාදු සාදු 🙏🙏🙏🌷

  • @nalikag210
    @nalikag210 ปีที่แล้ว +2

    Sadu dadu sasdu... Me piritwal anubawayen charit putata ikman suwaya labewa.. Paule anek ayatatnrogimat jeewitayak gatakireemata aseerwadayak wewa........

  • @ThusharaDamayanthi-qm2sj
    @ThusharaDamayanthi-qm2sj 4 หลายเดือนก่อน +1

    මේ පිරිත් ඛලයෙන් මගේ මහත්තයා ගේ ලෙඩ දුක් සුවවෙවා..,...,....!!!

  • @selaaalazmi3065
    @selaaalazmi3065 ปีที่แล้ว +7

    මෙමඋතුම් පිරිත් පිරිත් බලයෙන් මගේ දරැවන්ටත් මටත් ලෝකවාසී සියලුම දෙනාටත් නීරෝගී වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @RANi-e4d
      @RANi-e4d ปีที่แล้ว

      🙏🪔 කොටුව පිරිත් බල මහිමයෙන් සියලුම දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🪔🪔🌻🌺🌹♥️

  • @InnocentBorderCollie-nv7tp
    @InnocentBorderCollie-nv7tp 6 หลายเดือนก่อน +1

    Budunge warama sathtiyai mage me Leda hiru duty Pini men adu wewa mage. Ammage appachchige daruwantada yahapathk wewa ♥️♥️♥️ budunge warama sathtiyai sadu 🤚🤚 sadu 🤚🤚🤚🤚 sadu

  • @selaaalazmi3065
    @selaaalazmi3065 ปีที่แล้ว +6

    මෙමඋතුම් උෘ පිරිත් මුලුලෝකයකට අහන්න මෙ⁣ම පිරිත් කියන සියලුම පිං වන්ත ඔබ වහන්සේලාට නීරෝගී දීර්ග ආයුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Amaguna50
    @Amaguna50 14 วันที่ผ่านมา

    මේ උතුම් පිරිත් දේශනාවේ බලයෙන් අපි සැම සුවපත් වේවා .🙏🙏🌸🙏🙏

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 3 หลายเดือนก่อน

    මේ විශ්වයේ සිටිනා සියලුම සත්වයෝ.
    නිදුක් ,නිරෝගී ,දීර්ඝායුශ ලැබේවා. 🙏🙏🙏💐🙏🙏🙏💐🙏🙏🙏❤

  • @SumithraJayasekara-i6o
    @SumithraJayasekara-i6o 4 หลายเดือนก่อน

    Mata ikmanata nagetemata sakthiya me pirethe balayen labenaea saththai sadu sadu sadu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SiyanganiSiyangani
    @SiyanganiSiyangani 7 หลายเดือนก่อน +2

    උතුම් තෙරුවන් සරණයි අපේ පින්වත්හාමූදුරුවනේ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 ปีที่แล้ว +2

    Me uthum pirith balayen mage ammage sha loku putage siyaluma leda roga suwa wewa. Sadu sadu sadu.

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 ปีที่แล้ว +5

    පින් වත් ස්වාමින් වහන්සේ ලට තුනු රුවන් සරණයි දීර්ගායු ශ ලැබේවා 🙏🙏🙏

  • @UpekshaMadhu
    @UpekshaMadhu 6 หลายเดือนก่อน +1

    ගිරිමානන්ද පිරිතේ ආනුබාවයෙන් මගේ සියලුම රෝග සුවපත් වේවා ❤❤❤

  • @gaminisamarasinghe4570
    @gaminisamarasinghe4570 5 หลายเดือนก่อน +1

    සුවපත් වෙවා .

  • @OmanOman-j8t
    @OmanOman-j8t 2 หลายเดือนก่อน +1

    Mage ammage da mage daruwange siyalu roga uwaduru duruma wewa me pirithe balayen sadu sadu sadu..

  • @amallanka4061
    @amallanka4061 ปีที่แล้ว +4

    සියලුම sathwayoo නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා suwapath වෙත්වා sadu sadu sadu 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️

    • @bagyajayathilaka6030
      @bagyajayathilaka6030 ปีที่แล้ว +1

      රෝගාතුරව සිටින මගේ මවගේ සියලුම අපල උපද්‍රවයන් පහය වී ඇය ඉක්මන් සුවය ලබා දෙන සෙක්වා... 🙏🙏🙏🙏🥺😔

    • @දිලිනදිලින
      @දිලිනදිලින  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @asankapriyadarshana549
    @asankapriyadarshana549 4 หลายเดือนก่อน +1

    මේ පිරිතේ ආනුබාවයෙන් මාගේ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @naalikasaroojani6542
    @naalikasaroojani6542 10 หลายเดือนก่อน +1

    ගිිරිමානන්ද පිරිතේ බලෙන් මගේ දරු පැටියා නිදුක් නීරෝගී සුවය ලැ බේවා සාදූ සාදූ සාදූ

  • @kuwait556
    @kuwait556 8 หลายเดือนก่อน +2

    Me.pirithe.bale.mage.sariraye.thibena.siyaly.roga.pida.duru.wewaaaa..🙏🙏🙏ape.hamuduruwan.whanselata.dirguy.labewaaa🙏🙏🙏🙏

  • @ayshakwi7192
    @ayshakwi7192 6 วันที่ผ่านมา

    Sadu sadu sadu ma.පිරිත් .බාලයන් .maga amma සුවපත් wawa sadu sadu sadu sadu sadu sadu sadu

  • @SepalikaPriyadarshani-e7k
    @SepalikaPriyadarshani-e7k 4 หลายเดือนก่อน +1

    Me පිරිත් balayen mage mallige tuwale සනීප wewa

  • @DamayanthiDeepa
    @DamayanthiDeepa 6 หลายเดือนก่อน +2

    Ape habuduwanta dergayusha lebewa theruwan saranai sadu sadu sadu 🙏

  • @SenanayakeAwdm
    @SenanayakeAwdm 6 หลายเดือนก่อน +2

    🎉🎉Sadu Sadu !!🎉🎉I'm from Puttalam 🎉🎉

  • @mashiwithanachchi0725
    @mashiwithanachchi0725 5 หลายเดือนก่อน

    ගිරිමානන්ද පිරිත් බලයෙන් මාගේ ලෙඩදුක් මෙන්ම පවුලේ සියලුම දෙනාගේද සියලු ලෝක සත්වයාගේද ලෙඩදුක් සුව වේවා...සාදූ සාදූ සාදූ ....

  • @daisyheljemo6391
    @daisyheljemo6391 10 หลายเดือนก่อน +2

    Sadu 🌹🙏🏻🙏🏻Sadu 🌹🙏🏻Sadu🌹🙏🏻🙏🏻 Mema Pirite Balayen Mageth , Mage Daruvangeth chariravala hatagena Tibena Siyaluma , Ledaroga Duruveva ,Nirogi Suvaya Lebeva .Theruvan Saranai .🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹

  • @DanuGedara-lh1re
    @DanuGedara-lh1re 2 หลายเดือนก่อน

    🙏🪷🙏🌺🙏💐සාධු සාධු සාධු බුදු ගුණ බලයෙන් සියලු රෝග දුරැ වේවා සුවවේවා සැමටම සම්මා සම් බුදු සරණයි 🙏🏵️🙏🌻🙏🌸

  • @Madu-g2p
    @Madu-g2p 2 หลายเดือนก่อน +1

    ගිරිමානන්ද සූත්‍රයේ සත්‍යානුභාවයෙන් මගේ දෙමාපියන් ඇතුලු පවුලේ සියලුම දෙනාගේ හිසේ සිට පාදාන්තය දක්වා තිබෙන්නා වූ සියලු ලෙඩ රෝග දුරු වේවා.🙏🙏🙏

  • @RmInoka-pb8mu
    @RmInoka-pb8mu 8 หลายเดือนก่อน +1

    උතුම් ගිරිමානන්ද ස්ත්‍රයෙ පිහිට ආරක්ෂාව රැකවරණය මගෙ සම්පත් සියලු රොගාබාදයන් ගෙන්ද සියලු නපුරු බලවෙගයන්ගෙන් නිදහස් වෙවා!!! ආරක්ෂා වෙවා!!!

  • @madushikamadushika-mj5sj
    @madushikamadushika-mj5sj 2 หลายเดือนก่อน

    මේ ලෝකයේ සිටින සෑම මනුෂ්‍ය සත්ව සියල්ලෝම නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx ปีที่แล้ว +5

    සසිදු පුතාගේ නිරෝගී සුවය ලැබේවා

  • @chamikadesilva4648
    @chamikadesilva4648 4 หลายเดือนก่อน

    මේ ගිරිමානන්ද පිරිතේ ආනුබාවයෙන් මගේ අම්මට සනීප වේවා

  • @GayaniPathirana-p4g
    @GayaniPathirana-p4g 18 วันที่ผ่านมา

    මෙහි බලයෙන් මගෙ සියලු ලෙඩ දුක් දුරු වී නිරොගි බව ලබෙවා... සියලු සත්වයො නිදුක් වෙවා

  • @kanthi8574
    @kanthi8574 4 หลายเดือนก่อน

    ගිරිමානන්ද.පිරිත්.බලයෙන්.මාගෙ.මැනියන්ගෙ.ලෙඩ.දුක්.දුරැ.වෙිවා🙏🙏🙏

  • @rameshalakshanivlogs9891
    @rameshalakshanivlogs9891 ปีที่แล้ว +4

    Me pirithe balayen mge sakthma diyaniya ikmaninma saneeoa wewa

  • @Suarnalhatasuarnalhata
    @Suarnalhatasuarnalhata 4 หลายเดือนก่อน

    මේ පිරිත ආනුබාවයෙන් මගෙ සියලු රොග සුව වේවා වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +2

    🙏🌹🙏🙏🙏 නමෝ 🙏🌹🌹🌹 බුද්දාය 🙏🌹🙏🌹🌹 සාදු සාදු 🙏🌹🙏🌹🌹 බුදු 🙏🌹🙏🌹🙏 ගුණ අනන්තයි 🙏🌹🙏 සාදු සාදු 🙏🌹🙏🌹🙏 මේ ගිරි 🙏🌹🙏 මනන්ද පිරිත් 🙏🌹🙏🌹🙏🌹🙏 බලයෙන් මගේ හිසේ සිට දෙපතුල 🙏🌹🙏🌹 දක්වා යම් කිසි රෝගා බද ඇතිනම් දුරු වේවා වේවා සියලු සත්වයෝ ද සුවපත් වේවා බුද්ද දම්ම සංග යන ත්‍රිවිධ රත්නයටම 🌹🌹🙏🌹🙏🌹 මගේ නමස් කාර්ය වේවා 🙏🌹🙏👌🌹🌹🌹 තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว +2

    Sadu sadu sadu. Nawatha nawatha asami.sadu

  • @NiroshaKumari-vp7jh
    @NiroshaKumari-vp7jh 5 หลายเดือนก่อน +1

    budu gune anatte baleyen mage lede suwe wewa 🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 11 หลายเดือนก่อน +2

    Me utum pirith balayen mage daruwange siyaluma leda roga suwa wewa oba whanselatath nirogee suwaya labewa.

  • @AmaramalaniBandarathilake
    @AmaramalaniBandarathilake 2 วันที่ผ่านมา

    මෙම පිරිතේ ආනුභාව බලයේ සත්‍යානුභාව බලයෙන් තනුක් ත්‍යාල් රත්තරන් පුතුට වැළදී ඇති දරුණ් රෝගී තත්වයන් දුරුවී ප්‍රකෘති සිහිය එළඹේවා !
    සූවිසි බුදුගුණානු භාව බලයෙන් නිදුක් නීරෝගී වේවා !සැපත් උදාවේවා ! පව්ලේ සැමට සැනසීම ලැබේවා !🎉 🎉

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว +2

    Sadu sadu sadu samadama asami

  • @nemol7803
    @nemol7803 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @raginacamigie7494
    @raginacamigie7494 ปีที่แล้ว +46

    අපේ හාමුදුරුවන් වහන්සේලාට දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි බොහෝම ස්තුතියි

    • @දිලිනදිලින
      @දිලිනදිලින  ปีที่แล้ว +9

      තෙරුවන් සරණයි

    • @jayathilakarankothgedara3854
      @jayathilakarankothgedara3854 6 หลายเดือนก่อน +1

      උතූම්.වු,බුදුබවම.වන්වහන්සෙ.සියළුදෙණටමා.ප්‍රර්තණා.කරමි.සාදු.සාදු,සාදු.😊😅😮🎉❤

    • @jayathilakarankothgedara3854
      @jayathilakarankothgedara3854 6 หลายเดือนก่อน

      උථුංවු.දර්මයම,වුන්වහන්සෙ.සැමට.අවබොදවීමෙන්.මෙපිනෙන්ම.බුදුන්දැක.නිවන්සුවම.සාත්.සත්ම.වෙවා.නිවන්ම.දකිත්වාමවෙවා.සාදු.සාද.සාදු.jayathilakla❤😂🎉😢😮😅😊

    • @deesticco1719
      @deesticco1719 6 หลายเดือนก่อน

      🙏🏽

    • @buddhikatharangani8139
      @buddhikatharangani8139 5 หลายเดือนก่อน +1

      ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! දීඝායු වේවා !!! පිරිතේ අනුහසින් මගේ දෙමාපියන්ටත් , මගෙත් , මාගේ ස්වාමිපුරුෂයා , දියණිය ත් නිරෝගී සුවපත් වේවා !!! දීඝායු වේවා !!! සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී වේවා !!! තෙරැවන්සරණයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සහෝදරයා sadu sadu sadu 🙏🙏🙏

  • @AnjaliChamodya-p4e
    @AnjaliChamodya-p4e 3 หลายเดือนก่อน

    මෙ පිරිතෙ ආනුභාවයෙන් මගෙ මවට නේරොගි බව ලබෙවා

  • @siyanipremakanthi9160
    @siyanipremakanthi9160 ปีที่แล้ว +3

    බූදුසරණයි

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt ปีที่แล้ว +1

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @anushkapriyadarshani9471
    @anushkapriyadarshani9471 ปีที่แล้ว +6

    මගෙ පුතා සුව පත් වෙවා

  • @milanimotomaski8303
    @milanimotomaski8303 ปีที่แล้ว +5

    🙏🙏🙏මාගේ,,,දුව,,සානිප,,වවො🙏🙏🙏

  • @dumindu6453
    @dumindu6453 ปีที่แล้ว +9

    මෙි පිරිතේ බලයෙන් මාගේ සිරුරේ තිබෙන සියලුම රෝග සුව වි කිසිම කරදරයක් නොවෙිවා .

  • @SarojiniPushpa
    @SarojiniPushpa 3 หลายเดือนก่อน

    මෙම පිරිතේ බලයේන් මගේ අැගේ තියේන ලේඩ රෝග දුරැවේවා

  • @JagathKumara-r7d
    @JagathKumara-r7d 5 หลายเดือนก่อน +2

    දසදහස් ගණනින් ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය පිළිබඳ ඉතා ගැඹුරින් අධ්‍යයනය කිරීමට උත්සාහ වසන්ත විය යූතු කාලයක් සැබෑ ලෙසම ගතකිරීමට සුදු සූ කාලයක් වර්ථමාන අනාගත කාලයක් පවතී මෙය සියලු වර්ථමාන පරපුර දැනුවත් කිරීමේ මගේ යුතු කමකි සියලු සත්වයො නි

  • @DammikaLalithPathiraja
    @DammikaLalithPathiraja 4 หลายเดือนก่อน

    Ape hamuduruwant dirge ayesha lagewa budu saranai ❤