Mahasamaya Suthraya - මහාසමය සූත්‍රය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 408

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib 8 หลายเดือนก่อน +65

    මහාසමය පිරිත ඇසීමෙන් මා රැස්කර ගත් සියලු පිං ලෝක වාසි සැමදෙනා ටම අනුමෝදන් කරමි.අනුමෝදන් වෙත්වා.

    • @Wishmaya23
      @Wishmaya23 5 หลายเดือนก่อน +2

      එසේම වේවා!🍃

  • @kanthi1038
    @kanthi1038 8 หลายเดือนก่อน +77

    අහන් ඉන්න ආශා හිතෙන විදිහට දේශනා කරන ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

    • @aaperera7390
      @aaperera7390 7 หลายเดือนก่อน +4

    • @Hettiarachchi2014
      @Hettiarachchi2014 2 หลายเดือนก่อน

      අහන් ඉන්න ආසයි,පුලුවන්නම් අනෙත් පිරිතුත් මේ විදියටම සජ්ගායනා කරන්න , අපේ හාමුදුරුවනේ

    • @NirmalaRasanjali
      @NirmalaRasanjali 6 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706 9 หลายเดือนก่อน +36

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු දෙවියන් මේ පිරිත් දේශනය අසත්වා දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා සියලු සත්වයෝ නිරෝගී වෙත්වා දුකින් මිදේවා 🙏🙏🙏

  • @thotahewagethusithachamint6649
    @thotahewagethusithachamint6649 9 หลายเดือนก่อน +52

    ❤සාදු සාදු සාදු සාදු
    අනන්ත ලොව්තුරා බුදු බලයෙන් ,දර්මය බලයෙන් ,ආර්‍යයය පුද්ගල මහා සංගරත්නයේ බලයෙන් ඔබ වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට , අප පව්ලේ සියලු දෙනාටම ,සියලුම සත්වයන්ට ඉක්මන් බවයක උතුම් නිර්වාන සුවය වහ වහා සැපවත් සුවදායි පහසුම කෙටිම මාර්ගයෙන් පතනාවූ බෝධියකින්ම අවබෝධ වේවා ..........
    සාදු සාදු සාදු සාදු❤

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 9 หลายเดือนก่อน +42

    ඔබ වහන්සේට ගොඩක්ම පිං .....! මේ පිනෙන් ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ආරක්ෂාවත් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශීර්වාදය, ආරක්ෂාව ලැබ ඉතා ඉක්මන් බවයකින් ඉතා සැපවත් ආකාරයෙන් නිර්වාණය අවබෝධ වේවා...!🙏🙏🙏💐💐💐🌹🌹🌹🌻🦁🇱🇰

  • @welikand101
    @welikand101 10 หลายเดือนก่อน +29

    ඔබවහන්සෙගෙමෙ,මහාසමයසුත්තරයඅහන්ලිකැමති,සබිදයඅපිටපැහැදි ලි,මිහිරියි,බුදුසරණයි

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌼
    ලෝවැසි සියලුම දෙන ට චතුරාර්‍ය් සත්‍යය බුදු රජානන් වහන්සේගේ ම දහමට සරිලන නිර්වාන අවබෝධය පිනිසම හේතු වන,
    විදර්සනා බාවනාවන් මෙසේ ඉදිරි පත් කරන මෙන් පින්වත් ඔබවහන්සේ ගෙන් අයදින්නේ බොහෝ දෙනට චතුරාර්‍ය් සත්‍යය නිර්වාන අවබෝධය ලබාගැනීමට හේතු වන නිසාවෙනි .

  • @kamalawijesinghe5388
    @kamalawijesinghe5388 3 หลายเดือนก่อน +2

    අහගෙන ඉන්න තේරුම් ගැනීමට පහසු මහා සමය සුත්‍රය දෙසනා කරපු පින්වත් සුවාමින් වහන්සේට දේවි බබුන් පවා නමස්කාරය කරත්වා සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා බොහෝ පිං ලබත්වා සුවපත් වේවා නිවන් ලබත්වා

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 9 หลายเดือนก่อน +31

    පින්වත් දෙසකයනන් වහන්සේට ගොඩක් පින් ලේබෙවා 👃👃👃

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706 9 หลายเดือนก่อน +6

    මාගේ ආදරණීය තාත්තා කරෝලිස් හීනට්ගල ගේ පරලොව ජීවිතය සැපවත් වේවා දෙවියන් ට මේ පින් අනුමෝදන් වේවා සාදු සාදු සාදු 🙏

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 9 หลายเดือนก่อน +23

    (((👃👃👃🌹🌹🌹මේ උතුම් මහා සාමය සුත්‍රය උතුම් දෙවියන්හට අනමොදම් වේවා 🌹🌹🌹👃👃👃... මගේ තිබෙන තිබෙන සියළුම බලවත් අසනීප සුවවෙවා 🌹🌹🌹👃👃👃 සාදු සාදු සාදු H. D. දයා රන්ජිත් )))

    • @DayaRanjith-fp8cc
      @DayaRanjith-fp8cc 9 หลายเดือนก่อน +1

      H. D. දයා රන්ජිත්

  • @nishinishi9234
    @nishinishi9234 9 หลายเดือนก่อน +5

    Mage ammage siyalu roga suwapath wewaa🌻🌻niduk nirogi wewa

  • @ajithsiri2781
    @ajithsiri2781 11 หลายเดือนก่อน +18

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු... සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පිං අනුමෝදන් වෙත්වා..

  • @nethsridesilva3346
    @nethsridesilva3346 10 หลายเดือนก่อน +23

    Mage ආදරණීය බිරිඳගේ පරළොව සුවපත් වෙත්වා

  • @pavithramadubhashinithennakoon
    @pavithramadubhashinithennakoon 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු🙏🙏උතුම් තුනුරුවනේ ගුණ අනන්තයි අනන්තයි අනන්තයි 🙏🙏ඒ උතුම් තුනුරුවනට මාගේ නමස්කාරයම වේවා🙏🙏තෙරුවන් සරණයි!!! යහපතක්ම වේවා!!!!!!!! 🙏🙏සාදු සාදු සාදු 🙏🙏💗💗

  • @Methsiridesilva
    @Methsiridesilva 9 หลายเดือนก่อน +30

    මාගේ ආදරණීය බිරිඳගේ පරළොව සුවපත් වෙත්වා Niwan suwa labewa

    • @mayasri609
      @mayasri609 9 หลายเดือนก่อน +5

      ඔබේ පැතුම එසේම වේවා ඔබට බිරිද විතරයි නැති වුනේ මම නුතනයෙ පටාචාරාවකි. දුක් වෙන්න එපා එපා අපි එකට ජිවත් වුනත් යන්නේ තනි තනිවම🙏🙏🙏🌹🌹🌹

  • @ranjaniran5849
    @ranjaniran5849 9 หลายเดือนก่อน +4

    පින්වත් සුවාමින් වහන්සේට සම්මා සමිදුගේ ආරක්සා ලැබේවා හරිම මිහිරි හඩින් ඇසෙන බුදුන්ගේ දර්මය දේසක වහන්සේට ටත් මටත් මාගේ පවුලේ සියලුම දෙනාටත් මහාසමය සුත්තරයේ පිහිට ආරක්සා ලැබේවා❤ සාදු සාදු සාදු ❤

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 9 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමින් වහන්සේට හා දෙවියන්ට තෙරුවන් සරණයි ලෝක සත්තයන්ට සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා සියලුම සත්තයන් සුවපත් වේවා සියලුම දුක් නිවේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @amaseekodo
    @amaseekodo 7 หลายเดือนก่อน +7

    මේපිරිතේ බල මහිමයෙන් මගේදරුවන් දෙදෙනාට සියලු දෙවියන් ගේ ආරක්ෂා ව ලැබේවා!!!!!!!

  • @priyankalalani311
    @priyankalalani311 7 หลายเดือนก่อน +10

    මිහිරි ඌ මේ හඩ 😢😢අසන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @devikamadawala2371
    @devikamadawala2371 6 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි🙏
    මා මෙම මහාසමය සූත්‍රය ඇහුන්කන් ''සාදු නද" පැතුවා,මා මෙන්ම එමෙන්ම සියළුම දෙවිවරුන්ද, යක්ක කොට්ඨාස, නොපෙනන බලවේග මාර්ගඵල ලබා ප්‍රර්නා කරන බෝධියකින් නිවන් දකිත්වා
    සාදු!🙏 සාදූ!!🙏 සාදූ!!! 🙏

  • @mahindapalamalawaraarachch1252
    @mahindapalamalawaraarachch1252 ปีที่แล้ว +162

    අවසරයි ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මෙම පිරිත් දේශනාව hari පැහැදිලියි අපට සවන් දෙන්න ආසයි, ඔබ වහන්සේට බොහොම පිං ඔබ වහන්සේ නිදුක්වෙවා නිරෝවෙවා සුවපත් වේවා දීර්ගායු වේවා අවසාන ප්‍රර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සදු සදු සාදු 🙏🙏🙏,

    • @AshokaAshoka-s5t
      @AshokaAshoka-s5t 9 หลายเดือนก่อน +5

      Qq

    • @AnulawathiWL
      @AnulawathiWL 9 หลายเดือนก่อน +5

      ගව්රවනීය ස්වාමීන් වහන්ස මෙම පිරිත් දේශනය පැහැදිලිවම සජ්ඣායනා කරනවා අපට සවන් දෙන්න ආසයි ඔබ වහන්සේට ගොඩක් පින් ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන් අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි

    • @billychandra4477
      @billychandra4477 9 หลายเดือนก่อน

      😂😮😂😅😂😅❤😅❤😅❤😅❤😅😅😅😅😅😮😅😅😅😅😮😮😮😮😮😮😮😮😮😮

    • @billychandra4477
      @billychandra4477 9 หลายเดือนก่อน +1

      😮😮😮😮😮😮😮😮😮😮😮

    • @billychandra4477
      @billychandra4477 9 หลายเดือนก่อน +1

      😅😅😅😅😅😅

  • @dayalathaguruge6485
    @dayalathaguruge6485 9 หลายเดือนก่อน +7

    Pinwantha swamin wahanse ta niduk nirogi suwaya labewa himidiri udasana asimen sithata sathutui sadu sadu

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 ปีที่แล้ว +19

    සාදු !!!🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු උතුම්
    පිරිත් දේශනාව බලයෙන් සෙතක්වේවා

  • @kamanijayathilaka1824
    @kamanijayathilaka1824 7 หลายเดือนก่อน +30

    අනන්තවූ විශ්වයේ නිරන්තරයෙන් සැරිසරනා සියලු දෙවිදේවතාවුන් වහන්සේලාටත්, සියලු නොපෙනෙන බලවේග හා ආත්මයන්ටත්,මහාසමය සූත්‍රය ශ්‍රවනය කිරීමෙන් මා රැස් කරගත්තාවූ සියලු පිං අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා!

  • @kaushanranawaka8618
    @kaushanranawaka8618 8 หลายเดือนก่อน +7

    මහාසමය පිරිත ශ්‍රවනෞඅ කලා වූ මේ කුසලකර්මයන් ය්ට අවිචියෙ පටන්ගෙන අකනිට ඩෙවලෝකය දක්වා සියලුම දෙනාටම මේ පින් අනුමෝදන් වේවා

  • @wijeylaxmisoysa7528
    @wijeylaxmisoysa7528 7 หลายเดือนก่อน +10

    සියළු දෙනාම නිදුක්ම්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @RavinduDeshan-x4g
    @RavinduDeshan-x4g 9 หลายเดือนก่อน +11

    Hari lasanai

  • @ChandraMalani-j4m
    @ChandraMalani-j4m 7 หลายเดือนก่อน +3

    Siyluma දෙවියෝ අනුමෝදන් weva 🙏🙏🙏🌼🌼🌼

  • @lakminijayasingha9889
    @lakminijayasingha9889 ปีที่แล้ว +17

    ඔබවහන්සේට පතන්නාවු බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!!! 🙏🙏🙏

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 ปีที่แล้ว +15

    සාදූ සාදූ සාදූ මෙම පිරිත් රත්නයට මාගේ නමස්කාරය ම වේවා🙏🙏🙏 මාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවා🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @diniwijerathna7990
    @diniwijerathna7990 10 หลายเดือนก่อน +7

    සිත niwee giya..පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට pin අත්වේවා ..🙏🙏🙏piritha ඉදිරිපත් කිරීමත් අගය කරනවා තේරුම් සහිතව ..උතුම් niwanin sanasethwa පින්වත් hamadenama..🙏🙏🙏

  • @senusamuditha7963
    @senusamuditha7963 9 หลายเดือนก่อน +14

    සැමට තෙරුවන් සරනයි 🙏 මා සුවපත් වේවා🙏 සියලු සත්වයෝ සුවපත් වේවා !!!!

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +11

    සාධු සාධු සාධු සාධු සාධු නමස්කාරය වෙිවා ස්වාමීණි

  • @ushanwijerathna569
    @ushanwijerathna569 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු
    මාගේ පවුලට බුදු සරනයි
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!👍👍👍🌹🌹🌹🙏🙏🙏

  • @DilaniRajapaksha-u4u
    @DilaniRajapaksha-u4u 4 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා !තෙරුම සහිතව ඉදිරිපත් කරපු නිසා ඉතාමත් සතුටු සිතින් අනුමොදම් කරන්නට හ්කියාව ලැබුනා !මාර්ග පල ලැබේවා !අමාමහ නිවන් සුව ලැබේවා ඔබ සියලුම දෙනාට !සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 9 หลายเดือนก่อน +35

    උතුම් වූ මහා සමය සූත්‍රය යේ සත්ත බලයෙන් මා ඇතුලු පවුලේ සියලුම දෙනාටත් ලෝවැසි සියලුම දෙනාටත් සෞභාග්‍ය සෙත ශාන්තිය සැනසීම උදාවේවා.තෙරැවන් සරණයි නමෝබුද්ධාය සාදු සාදු සාදු ❤

  • @dilyaniathukorala2199
    @dilyaniathukorala2199 2 หลายเดือนก่อน +1

    මෙ පිරිත් දේශනා අනුහසින් මගේ දරුවන් දෙදෙනා ට දෙවියන් ගෙ රැකවරණය ලැබේ වා....

  • @damayanthiwijewardhana58
    @damayanthiwijewardhana58 9 หลายเดือนก่อน +3

    Oba wahanse ta niduk nirogi suwapath bawayama lebewa 🙏🙏🙏🙏

  • @setaseta2362
    @setaseta2362 8 หลายเดือนก่อน +3

    Me pirtha anu bawyena mage siyalu karadra nati mage pwule aytada siyalu loka wasinta me pina ලැබේවා sadu sadu sadu 🙏🙏🙏

  • @nimalkarunathilaka8855
    @nimalkarunathilaka8855 7 หลายเดือนก่อน +3

    සියළුම ලෝක වාසීන්ට..ද සතා සිවුපාවුන්ටද මෙපින් බලෙන් යහපතක්ම වේවා... දේශකයාණන් වහන්සේට.... නිරෝගී සුවයම ලැබේවා..

  • @wijeylaxmisoysa7528
    @wijeylaxmisoysa7528 8 หลายเดือนก่อน +5

    සදූ සදු සදු සියලු දෙනා ම නිදුක් වෙම්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා සාදු සාදු සාදු

  • @SugathPerera-w7b
    @SugathPerera-w7b ปีที่แล้ว +6

    Mage niwasata deviyo wadithwa, budusaranai devipihitai family everybody

  • @SlSaviya-d8d
    @SlSaviya-d8d ปีที่แล้ว +12

    සිතනිවෙනවා මේ පිරඉත ඇහුවම සාදු සාදු 🙏🙏 මගේ පවුලේ අයත් ලෝක වාසි සියලු දෙනත් සුවපත් වෙවා ... 🙏🙏

  • @kasundiwijethunga6980
    @kasundiwijethunga6980 9 หลายเดือนก่อน +10

    මගේ මහතා ය ගේ පරලොව සුවපත් වෙත්වා
    57:34 57:34

  • @h.l.malani.6278
    @h.l.malani.6278 10 หลายเดือนก่อน +13

    බුදු සරණයි අපේ පිං වත් මහා සංගරත්ණයට .සාධු` සාධු` සාධු` නමෝබුධාය 🙏🙏🙏 .සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා 🙏🙏🙏 සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @wasaabey6237
    @wasaabey6237 8 หลายเดือนก่อน +2

    සබ්බේ...සත්තා බවන්තු සුකි තත්තා!!!!! සවමිනි ඔබ වහන්සේ පත්තන්නා වූ...බෝදියකින් උතුම් නිර්වානය අවබෝධ වේවා !!!!පින්වත් ස්වාමීන් වහන්සේ ta 🙏🙏

  • @weeraherath7807
    @weeraherath7807 7 หลายเดือนก่อน +2

    Budusaranai obawahansata apa hamurwanta.sadu sadu sadu.

  • @ChandraniJayawardana-c1s
    @ChandraniJayawardana-c1s 10 วันที่ผ่านมา

    උත්තම බුද්ධ පුත්‍රයානණි ඔබ වහන්සේට මාගේ ආදර ගෞරව නමස්කාරය වේවා සාදු සාදු. තෙරැවනේ මහා බෙලෙන් නිරෝගි බව සහ දීර්ඝ ආයුෂ ලැබේවා. මෙපින් බලෙන් අප සැමට ඉක්මන් භවයකම සසරින් ඵතෙරව උතුම් නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු.

  • @prasannaherath5620
    @prasannaherath5620 8 หลายเดือนก่อน +2

    උතුම් ත්‍රිවිධරත්නයට මාගේ නමස්කාරය වෙිවා.. සියළුම දෙනාට නිර්වාණය අවබෝදය සදහාම උපනිශ්‍රය වෙිවා... තෙරුවන්සරණයි..

  • @KamaniRangikamahawaththa
    @KamaniRangikamahawaththa 3 วันที่ผ่านมา

    දස දහස් දෙවියන්ට පින් අනුමෝදන් වෙත්වා. සාදූ සාදූ සාදූ සියලු ලෝකවාසීන් දෙවියන් රකිත්වා ❤❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🏵️🏵️🏵️🌻🌻🌺💮💮💮🥀🥀🪻🪻 අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාධු` සාධු` සාධු` නමෝබුධාය 🙏🙏🙏

  • @virajmadhushanka1000
    @virajmadhushanka1000 8 หลายเดือนก่อน +2

    ඉතාමිහිරිව ද්‍රේසනා කරානව මමනින්දට පෙර හමදාම අහනව. පින් සිදු වේවා ඔබ වහන්සේට

  • @ranerane2600
    @ranerane2600 3 ปีที่แล้ว +12

    Sadu sadu sadu

  • @KmsuDharmapala-cw6os
    @KmsuDharmapala-cw6os 4 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාර

  • @amaseekodo
    @amaseekodo 6 หลายเดือนก่อน +1

    මෙම පිරිත් ආනුබාවයෙන් මගේ පව්ලේ සියලුම දෙනාට සියලු යහපතම උදාවේවා !!!!!!!

  • @nipundilina6312
    @nipundilina6312 ปีที่แล้ว +13

    බුදු ගුණ අනන්තයි තෙරුවන් සරණයි සාදු සාදු සාදු !!!

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 8 หลายเดือนก่อน +2

    Piritha aanubawayen mge daruwange eganeem katauthu sarthaka wewaa sadu sadu addu

  • @prabhathherath9970
    @prabhathherath9970 9 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 Nomo Buddhaya

  • @ShyamaMangalika
    @ShyamaMangalika 7 หลายเดือนก่อน +1

    උතුම් වු මහා සමය සුත්‍රයේ සත්‍යය බලයෙන් සියලු බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉෂ්ට වේවා

  • @priyankalalani311
    @priyankalalani311 2 หลายเดือนก่อน

    මේ පිරිත් ආනුභාවයෙන් මාගේ කටිනපිංකම් මාලාව මා සිතන අයුරින් ම ඉටුකර ගන්න ලැබේවා සාදු සාදු සාදු .

  • @MalaniKhaddama
    @MalaniKhaddama 21 วันที่ผ่านมา

    Theruwan sarani pinwath ape swaminwahanseta nidukneerogi dergayusha labewa🙏🙏🙏🙏🪷🪷🪷🪷🙏🙏🙏🇰🇼🙏🙏🙏🙏🙏

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 7 หลายเดือนก่อน +2

    සාදු ..සාදු ..සාදු ..සියලු..දෙවි ...රැකවරණයි

  • @pabodhaastrologicalservice8341
    @pabodhaastrologicalservice8341 9 หลายเดือนก่อน +43

    මට මේ විශ්වයේ අසන්නට ලැබුණ මිහිරිතම පිරිත් දේශනාවයි මේ පින් සිදුවේවා හැමෝටම .

  • @rasikakanchana3218
    @rasikakanchana3218 7 วันที่ผ่านมา

    මහා සමය පිරිතේ ආනුභාවයෙන් අප නිවසේ සියලු සත්වයෝ සුවපත් වේවා අප මෙන් සියලු ලෝක සත්වයාම සුවපත් වේවා සාදු සාදු සාදු

  • @SandyaSriyani-ms2zh
    @SandyaSriyani-ms2zh 8 หลายเดือนก่อน +2

    මේ පිරිතේ ආනුභාවයෙන් ඔවින් චූටි පුතුට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 10 หลายเดือนก่อน +16

    මෙහෙම අපිට .පිරිත් asnn ලබා den .ape හාමුදුරුවන්ට . නිදුක් නිරෝගී වේවා teruwan saranai obwhnseta 🙏🙏🙏😞

  • @beligalledhammajoti1700
    @beligalledhammajoti1700 8 หลายเดือนก่อน +1

    Correct and rare type of methodical chanting. Meritorious thanks to you for this effort. Great!!!

  • @amchandradasa9636
    @amchandradasa9636 9 หลายเดือนก่อน +3

    තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 2 หลายเดือนก่อน +1

    මහා සමය සුත්ත්‍ර්‍ය නිතර අහනවා මට දෙවියන් ගෙ බැල්ම ලැබේ වායි මම ප්‍රර්තනා කාරමි

  • @chandrikaedirisinghe7311
    @chandrikaedirisinghe7311 8 หลายเดือนก่อน +3

    පිරිත් ආනිසන්සයෙන් ඔබ වහන්සේට නිර්වාන අවබෝදයම වේවා .

  • @h.l.malani.6278
    @h.l.malani.6278 10 หลายเดือนก่อน +8

    අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏🤲🤲🤲🌼🌼🌼🌼🌼🌼💐💐💐💐💐🌹🌹🌹🌹💮💮💮💮🌼🌼🌼🌼🌼🌼

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e 9 หลายเดือนก่อน +9

    සාධු,! සාධු! සාධු! ගෞරවණීය ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!!!

  • @DisanayakePodimanike
    @DisanayakePodimanike 7 หลายเดือนก่อน +1

    Sitha novena pirithak siyalu daname niduk vathva Sadi sadu

  • @apitna-eq9vf
    @apitna-eq9vf 9 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා !!!

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් තිවිධ රත්නය ට

  • @HappyCobra-dw5eb
    @HappyCobra-dw5eb 10 หลายเดือนก่อน +8

    බුදුසරණයි හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🌹

  • @nandadissanayake4840
    @nandadissanayake4840 9 หลายเดือนก่อน +1

    😊මම මේ දවස්වල මෙම සූත්‍ර දේශනා ව සොය සොයා හිටියෙ .හරි පුදුමයි.මට පිහිට වූ දෙවි දේවතාවුන් වහන්සේලා නිවන් දකිත්වා.විශ්ව ශක්තිය මා සමග යි.මහ බද්‍ර කාලි මෑනියනේ ,පත්‍තිනි මෑනියනේ ,මගේ දනිස් අමාරුව සුව කර දෙත්වා.

  • @myschool5453
    @myschool5453 9 หลายเดือนก่อน +6

    ලෝ වැසි සියලුදෙනාටම දේව ආරක්ෂාව ලැබේවා!!!

  • @nandanidwwg9901
    @nandanidwwg9901 3 ปีที่แล้ว +15

    බුදු පිහිිටයි.සාදු.සාදු

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 9 หลายเดือนก่อน +1

    Siyalu sathwayo nidukwewa neerogi wewa suwapath wewaa sadu Sadu Sadu

  • @vajirachandanie5029
    @vajirachandanie5029 10 หลายเดือนก่อน +10

    ඔබ වහන්සේට බොහොම පිං.නිරෝගීව ඉන්න ලැබේවා.ඔබ වහන්සේට බුදු සරණයි🙏🏻🙏🏻🙏🏻

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 10 หลายเดือนก่อน +5

    Namo buddaya 🙏🏻🙏🏻🙏🏻
    Me pirithe satthiyanu bawen mage putha suwapath wewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @dinusenavirathne
      @dinusenavirathne 10 หลายเดือนก่อน

      Ea sathyanu balen siyalu roga pida dur wewa!

  • @rohansunimal3306
    @rohansunimal3306 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu mage namas karaya wewa a uthum Sri saddarmayata

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 10 หลายเดือนก่อน +9

    🙏🙏🙏🪔🙏🙏🙏ape බුදුරජාණන් whnsede me පිරිත් බලයෙන් මටත් දරුවන්ටත් tiena medei aetule tiynne සියලු amunussa dosda ලෙඩ සුවපත් වෙන්න කියා බුදුරජාණන් whnsede defa 🙏🙏🙏karami 🙏🙏🙏

  • @setaseta2362
    @setaseta2362 9 หลายเดือนก่อน +5

    Sadu sadu sadu oba whanseta mage namasa kareya wewa 🙏🙏🙏

  • @rasikapriyagani3627
    @rasikapriyagani3627 2 ปีที่แล้ว +21

    සාදු සාදු මගේ සියපවුලට බුදුසරණයි

  • @mihineducation
    @mihineducation 7 หลายเดือนก่อน +1

    උතුම් වූ මහා සමය සූත්‍රය බලයෙන් මාගෙ ලොකු පුතා මේ මැයි මස පෙනී සිටින සාමාන්‍ය පෙළ විභායෙන් ඉතා උසස් ලෙස සමත් වේවා 🙏 මාගෙ ලොකු පුතාට ලැබෙන සියලු ප්‍රශ්න පත්ත්‍රයකටම නිවැරදි පිලිතුරු ලිවීමට හැකි වේවා 🙏 🙏🙏.

  • @damayanthiwijewardhana58
    @damayanthiwijewardhana58 6 หลายเดือนก่อน

    santha swamenwahansa ta niduk nirogi suwapath bawayama lebewa 🙏🙏🙏

  • @HirimuthugodageSriyalath-fu6dh
    @HirimuthugodageSriyalath-fu6dh 9 หลายเดือนก่อน +1

    Me uthum pirith deshanaye balaya siyali devidun hata Anumodan wewa....lowesi samata setha santhiya udawewa...

  • @indranipodimanike1434
    @indranipodimanike1434 2 ปีที่แล้ว +9

    සම්මා සම්බුදු සරණයි වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @wijayabandara9810
    @wijayabandara9810 10 หลายเดือนก่อน +8

    උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ

  • @pinnagodavitanagaudayanga9834
    @pinnagodavitanagaudayanga9834 10 วันที่ผ่านมา

    අහන් ඉන්න අසම ඉතා මිහිරි හඩ ස්වරයක් භාවනාවක් වගේ මාගේ පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගිමත් ආයු සැප වර්ණ ලැබේවා

  • @ariyawathiari5998
    @ariyawathiari5998 9 หลายเดือนก่อน +9

    සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු

  • @kumaripushpa2067
    @kumaripushpa2067 9 หลายเดือนก่อน +3

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝග වෙත්වා සුවපත් වෙත්වා...මාගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් නිර්මල බුදු දහම ඉරහද පවතිනාක් කල් සියලුම.මිනිස් හදවත්වල.නිවැරදිව පවතීවා..සාදු...සාදු...සාදු...

  • @DilaniRajapaksha-u4u
    @DilaniRajapaksha-u4u 2 หลายเดือนก่อน

    පින්වත් අර්‍යස්‍රාවක ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏 අමා මහා නිවන් සුව ලැබේවා !🙏🙏🙏

  • @PriyaLiyanage-p3k
    @PriyaLiyanage-p3k 2 หลายเดือนก่อน +1

    Siyalu dewiyanta me pin anumodan wethwa

  • @SudharmaBalasooriya-l2k
    @SudharmaBalasooriya-l2k 6 หลายเดือนก่อน

    Sadu sadu dadu ...
    Me pin obawahansetath
    Me vishwaye serisarana siyaluma
    Devi dewathaun wahanselaatath
    Anumoodan wethwaaa
    Me pin belaye bala mahimayen
    Mage Ahinsaka siyalu sithum pethum Maa sithana pathana
    Aakaarayenma ista sidda wewaa...!!!
    Maa menma siyaluma sathwayoo
    Nidik wethwaa....
    Neeroogi wewaa...
    Suwapath wethawaa. ..
    Niwan dakithwaa.. .,!!!

  • @M.Kbuddy8520
    @M.Kbuddy8520 7 หลายเดือนก่อน +1

    දේව බාශනයක් තිබෙන්නෙ මේ ස්වාමීන් වහන්සේට

  • @asankachandrajith250
    @asankachandrajith250 2 หลายเดือนก่อน

    Sri Lankave sinha ධේනුව chamari Athapaththu 🎉🎉