මසකට ලක්ෂ 1.5 උපයන්න/ #

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ส.ค. 2023
  • මහාවැලි ඩී කලාපයේ සුහුරු තාක්ෂණය යටතේ වීයළි මීරිස් නිෂ්පාදනය සදහා MICH-01 දෙමුහුන් වීරිස් වගාව.....
    අක්කර කාලකට අදාල සුහුරු තාක්ෂණ එකක 40 ක් අාසියානුසංවර්ධන බැංකුවේ ණය අාධාර යටතේ ලැබුණු එක් ගොවී පලකි.. මෙිහි වටිනාකම රු.ලක්ෂ 09 කි..
    මෙිම එක් එකකයකින් එක් වරකදි අපේක්ෂිත අාදායම රු.ලක්ෂ 10 කි.
    මෙිම එකකයට අදාල පැල මහාවැලි එකක කාර්යාලය (අැටඹ ඔය) මගින් සහන මීලට ලබාගත හැක.
    නියෙජ්‍ය එකක කලමනාකාර සිට මහාවැලි නිලධාරින්ගේ අධික්ෂනය හා උපදෙස් මත පවත්වාගෙන යන්නකි.
    (මහාවැලි සියලුම නිල මඩුල්ලට අපගේ කෘතවෙිදිත්වය....)
    සුහුරැ වගා බිමක් සකසා ගමු..###
    Nitheeshanethmale@gmail.com
    whats app .. 0767417336
    Get rid of the current economic situation in Sri Lanka. Increase your income. Let's set up a beautiful farmland. First, spend more and earn ten times the income.

ความคิดเห็น • 41

  • @samanpriyantha7527
    @samanpriyantha7527 7 หลายเดือนก่อน

    Harima lba dYak

  • @nitheeshanethmal-uv6jp
    @nitheeshanethmal-uv6jp 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @DhanujaSanahas
    @DhanujaSanahas 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-rg3wd1rd1o
    @user-rg3wd1rd1o 9 หลายเดือนก่อน

    👌👍👍

  • @mindikashehan5231
    @mindikashehan5231 11 หลายเดือนก่อน

    ❤🎉

  • @nitheeshanethmal-uv6jp
    @nitheeshanethmal-uv6jp ปีที่แล้ว

    ❤❤❤❤

  • @sunethrarathnamali7926
    @sunethrarathnamali7926 2 หลายเดือนก่อน

    Try with watahira trees insted of iron bars

  • @user-km2pl3vq7j
    @user-km2pl3vq7j ปีที่แล้ว

    🎉🎉🎉🎉

  • @nitheeshanethmal-uv6jp
    @nitheeshanethmal-uv6jp ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉

  • @traveling1292
    @traveling1292 8 หลายเดือนก่อน

    Yaluwa oyala karala denawada sampurna weda tika oyala ehema karanawanam kiyanna

  • @gayansampath7968
    @gayansampath7968 หลายเดือนก่อน

    සුපිරි අනිත් kotasth ඉක්මනට daanna

  • @Sandaruwan1994
    @Sandaruwan1994 หลายเดือนก่อน

    මේ GI බටය අඟල් කියද අරන් තියෙන්නේ? අගලේ box bar එක මදි වෙවිද

  • @user-pb5bi1qg1u
    @user-pb5bi1qg1u 5 หลายเดือนก่อน

    oya malli ettatama smart.oya me kiyana de tharunayo therum gattoth e ayage waasanawa. mokada ada green house ekak hadanawa kiyanne goda denekuta heenayak. eth me widihata e ayata pahasuwen patan ganna puluwan .budu sarani

  • @jagathchandana3685
    @jagathchandana3685 8 หลายเดือนก่อน +4

    මීට වඩා අඩු වියදමෙන් මේව හදල තියනව මම දැකල තියනව .

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  6 หลายเดือนก่อน

      අඩුවට හදන්නත් පුලුවන්.

  • @AkashGeethadewa
    @AkashGeethadewa 5 วันที่ผ่านมา

    Profile bar ekai zig zag wire ekai kohenda ganna thiyenne

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  4 วันที่ผ่านมา

      කෘෂිඋපකරණ අලවිසැල්වල තියෙනවා

  • @user-oy2tf6nt3z
    @user-oy2tf6nt3z 6 หลายเดือนก่อน

    ඔයාලා කරලා දෙනවද

  • @user-tb6zq7he3c
    @user-tb6zq7he3c 6 หลายเดือนก่อน

    මේ කෘමි ප්‍රතිරෝදක දැල් වල මිල ගනන් කොහොමද වෙන්නේ

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  6 หลายเดือนก่อน

      Diyatha agrow.gampaha
      0714755566
      0714755599
      dan mila ganan call karala dana ganna..

  • @sampathprasanna3709
    @sampathprasanna3709 6 หลายเดือนก่อน

    අගලෙ බොක්ස් බාර් එක මදිද වැටට

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  6 หลายเดือนก่อน

      හුලං කාලේට අැබරේනවා... ඊට ටඩා ලීකනු පාවිචිචි කරන්න පුලුවන්..

  • @nilanthabandara4840
    @nilanthabandara4840 6 หลายเดือนก่อน

    Crobel bar ekaka mila kiyada. Kohenda ganna puluwan.

  • @sldmvideochannel4890
    @sldmvideochannel4890 6 หลายเดือนก่อน +1

    තීන්ත ලීටර් 1 කින් පුලුවන්ද බට ටිිකේ ස්ප්‍රේ කරන්න

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  6 หลายเดือนก่อน

      බට 49 ටව 2 ක් 3 ත් අතර යනවා..

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  6 หลายเดือนก่อน

      තීන්ත ලීටර 2 ත් 3 ත් අතර යනවා.

  • @samankumar3218
    @samankumar3218 7 หลายเดือนก่อน +1

    මෙිකට වල්ලි යොදා ගෙන කරන්න පුලුවන්නේ දුප්පත් ගොවියෙක් කොහොමද ඔචිචර මුදලක් වියදමි කරන්නේ

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  6 หลายเดือนก่อน

      එක අැත්ත නමුත් පලමු අඩිය හොදට තිබිබොත් ගොඩ.

  • @susanthadeepal7546
    @susanthadeepal7546 8 หลายเดือนก่อน +1

    අක්කරයක් වට කරන්න අමුද්‍රවය වලටත් එක්ක කොපමණ මුදලක් වැය වෙනවද

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  6 หลายเดือนก่อน

      හොදම තත්වයෙන් අවුරැදු 10ක් පමන තියෙන්න හදනවනමි ලක්ෂ 8,9ක් විතර යනටා..එක එක කන්නෙන් හොයන්න පුලුවන්.

    • @samanthirajapaksha2937
      @samanthirajapaksha2937 6 หลายเดือนก่อน

      කනු අතර පරතරය කියද

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  6 หลายเดือนก่อน

      @@samanthirajapaksha2937 අඩි.10 යි

  • @pradeeppasanna3527
    @pradeeppasanna3527 8 หลายเดือนก่อน

    Phone number eka danna

  • @sureshkumara2774
    @sureshkumara2774 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-km2pl3vq7j
    @user-km2pl3vq7j ปีที่แล้ว

    ❤❤❤❤

  • @user-km2pl3vq7j
    @user-km2pl3vq7j ปีที่แล้ว

    🎉🎉🎉🎉