සුහුරු තාක්ෂණයේ මිරිස් වගාව..."ඉතා සරු අස්වැන්නක්"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 28

  • @sunethdhananjayadhananjaya9382
    @sunethdhananjayadhananjaya9382 11 หลายเดือนก่อน +3

    නියමයි පට්ට ග්වීන් දෙනේවා!

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว +10

    පිට රටවලින් හැම දේම ගෙන්නන්නේ නැතිව වගාකරන්න හැම දේම ජය වෙිවා😂😂❤❤❤

  • @Nisha-x4-x4h
    @Nisha-x4-x4h 22 วันที่ผ่านมา

    ආසම දේ තමයි වගාව ඒත් ඉඩමක් නෑ 😢

  • @ShameelaSawar
    @ShameelaSawar ปีที่แล้ว +8

    පිටරටවල් වල වගා කරන්නෙත් ඔය ක්‍රමයට තමයි

  • @ravinduruwanpathirana1022
    @ravinduruwanpathirana1022 11 หลายเดือนก่อน +1

    මරු හිටන්.

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 11 หลายเดือนก่อน

    Aya සාර්ථක වේවා govifolata බුදු සරණයි සේවය karna සියලුම denata බුදු සරණයි

  • @NishadhDayanga-l8i
    @NishadhDayanga-l8i 10 หลายเดือนก่อน +3

    ඔක්කොම ඉතින් දෙන්නෙ ඔය පැතිවලටනෙ.තව කොච්චර ආසාවෙන් ඉන්නවද වගාකරගන්ට බැරුව ඉඩන් තියන මිනිස්සු.ඒ ආයටත් අත දුන්නොත් හොද නැද්ද.වැඩේ ගොඩක් හොඳයි.

  • @priyaniranasinahapriyaniranasi
    @priyaniranasinahapriyaniranasi ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @home_ceylon
    @home_ceylon ปีที่แล้ว +5

    Api a/l walata agri krnne . Eth practically thamay agri igenaganna one ❤

    • @pzan49
      @pzan49 ปีที่แล้ว +1

      ගෙදර home garden එකෙන් පටන් ගන්න. Chemical fertilizer නැතුව organic කරන්න. Vrukshayurveda කියල විෂයක් තියෙනවා. ඒකත් ඉගෙන ගන්න. All the best 👍

    • @home_ceylon
      @home_ceylon ปีที่แล้ว

      @@pzan49 අනිවාර්යයෙන්ම ... Thank you 😇😇

  • @thusharajayalal2061
    @thusharajayalal2061 7 หลายเดือนก่อน

    වෙනත් රටවල නම් බෝගයක් ඉතා ඉහල මිලකට යෑමත්, කලකදී විකුණා ගැනීමට බැරිව අපතේ දැමීමත් සිදුනොවෙයි. රටේ ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක දත්ත පවත්වාගනී. අහෝ අපේ කෘෂිකර්ම බලධාරීන් නිදිය, අපි වගාවක් කලොත් ඔහුගේ උපදෙස් මත කලැයි ඉදිරිපත් කිරීමට ෆොටෝ ගහගෙන යාමට එයි. ලැජ්ජයි... ඇයි බැරි අවශ්‍ය බෝග කලමණාකරණය කර තාක්ෂය දියුණු යුගයක රටට සේවයක්‍ කරන්නට

  • @malindapriyanjith4221
    @malindapriyanjith4221 ปีที่แล้ว +2

    මේ ගන්න ආදායමටත් Tax ගහයිද දන්නේ නැහැ income tax department එකෙන් 😂

    • @pzan49
      @pzan49 ปีที่แล้ว +3

      Agriculture tax නැතෝ

  • @3starsentertainers
    @3starsentertainers ปีที่แล้ว +1

    Mila Adukarananna Janathawata Sahanawenna

  • @kdroshan3302
    @kdroshan3302 ปีที่แล้ว

    අමු මිරිස් නොකැවම මැරෙනවද .

  • @user-zt2ds7vf7j
    @user-zt2ds7vf7j ปีที่แล้ว

    Loan ganne kohomada ?

  • @UdariKalpana-gd1ck
    @UdariKalpana-gd1ck 5 หลายเดือนก่อน

    කොහොමද ඒ ණය ගන්නෙ

    • @SamarasinhaMax
      @SamarasinhaMax 4 หลายเดือนก่อน +1

      නොමිලේ බඩු ටික ලැබෙන්නේ මහවැලිය හරහා.

    • @SithariSenadheera-eg5eh
      @SithariSenadheera-eg5eh 3 หลายเดือนก่อน

      @@SamarasinhaMax විස්තර ටිකක් කියන්න පුලුවන්ද

    • @Mali-i4z
      @Mali-i4z 2 หลายเดือนก่อน +1

      අදාල ප්‍රදෙශයෙ මහවැලි අධිකාරියට සාමාජික වෙන්න ඕනි රජ රට බැංකුව හරහා නව ලැබෙන්නෙ සුදුසු ඉඩමක් තිබිය යුතුයි වගා කිරීමෙ පාඨමාලාවක් නොමිලෙ

  • @diwanthikadisanayaka9206
    @diwanthikadisanayaka9206 5 หลายเดือนก่อน

    Apitath meka sambanda karannako

  • @NSKWG-j1p
    @NSKWG-j1p ปีที่แล้ว

    අැයි මෙි බොරැ දාන්නේ

    • @HighTechSakura
      @HighTechSakura 8 หลายเดือนก่อน

      mokadda boruwa?

    • @AWMP2826
      @AWMP2826 17 วันที่ผ่านมา

      10kg

  • @sunilkanadullakanadulla9054
    @sunilkanadullakanadulla9054 ปีที่แล้ว

    Me gena wisthara denaganne khomada..