how to install Drip system|බින්දු ජල පද්ධතිය නිවරදිව සවි කරමු|Irrigation system

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2023
  • මහාවැලි ඩී කලාපයේ සුහුරු තාක්ෂණය යටතේ වීයළි මීරිස් නිෂ්පාදනය සදහා MICH-01 දෙමුහුන් වීරිස් වගාව.....
    අක්කර කාලකට අදාල සුහුරු තාක්ෂණ එකක 40 ක් අාසියානුසංවර්ධන බැංකුවේ ණය අාධාර යටතේ ලැබුණු එක් ගොවී පලකි.. මෙිහි වටිනාකම රු.ලක්ෂ 09 කි..
    මෙිම එක් එකකයකින් එක් වරකදි අපේක්ෂිත අාදායම රු.ලක්ෂ 10 කි.
    මෙිම එකකයට අදාල පැල මහාවැලි එකක කාර්යාලය (අැටඹ ඔය) මගින් සහන මීලට ලබාගත හැක.
    නියෙජ්‍ය එකක කලමනාකාර සිට මහාවැලි නිලධාරින්ගේ අධික්ෂනය හා උපදෙස් මත පවත්වාගෙන යන්නකි.
    (මහාවැලි සියලුම නිල මඩුල්ලට අපගේ කෘතවෙිදිත්වය....)
    This program is a project conducted under the Mahaweli Authority. Through this channel, you can get all the necessary knowledge for a successful plantation. Special thanks to all the officials of the Mahaweli Authority who helped her. Thanks to everyone who joins this channel.
    මොඩිGoviya@gmail.com

ความคิดเห็น • 78

  • @lahirubandara7817
    @lahirubandara7817 10 หลายเดือนก่อน +7

    පට්ටම වටින video එකක්....මම හොය හොය හිටපු එකක්.හොඳ අදහසක් ලැබුන ඒ ගැන.👍👍👍 🙏🙏🙏 Thanks bro.....

  • @mahaparakramabahu123
    @mahaparakramabahu123 4 หลายเดือนก่อน +9

    මේකේ නිවැරදි වෙන්ඩ දෙයල් තියෙනවා. ඔය ඇල්කතීන් බට වලට පීවීසී සොල්වන්ට් දැම්මට වැඩක් නෑ. අනෙත් එක ඔය ෆිටින්ග්ස් සේරම කම්ප්‍රෙෂන් වලින් සහ ඕ රින්ග් එකෙන් සීල් වෙන්ඩ තමයි හදල තියෙන්නේ. එහෙම තියෙන්නේ ඕන වෙලාවට ගලවන්ඩ. ඔය බට කැපුවට පස්සේ පිටත දාරය සුමට කර ගන්ඩ ඕන. නැත්නම් තද කරනකොට තියුණු දාර කොටස් වැදිලා ඕ රින්ග් එක ඩැමේජ් වෙලා ලීක් වෙන්ඩ පුළුවන්.

  • @sumithliyanage7873
    @sumithliyanage7873 6 หลายเดือนก่อน +3

    සුපිරියි කියන්න වචන මදි යාලුව .........ඇත්තටම ඔබේ මේ වීඩියෝ එකට හැමෝටම ස්තූතියි දුරකථන අංක ය දැම්මා නම් අතිවිසිස්ටයි

  • @ShanthaKumara-bj6et
    @ShanthaKumara-bj6et 6 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් වටිනවා ඉස්තුතියී ❤❤❤

  • @moonproductions2271
    @moonproductions2271 5 หลายเดือนก่อน

    සුපිරි video ekak thank you

  • @SamanKumara-dj8sg
    @SamanKumara-dj8sg 6 หลายเดือนก่อน +3

    මම දැකපු පැහැදිපිම විඩියෝ එක නියමයි

  • @samanpk2059
    @samanpk2059 4 หลายเดือนก่อน

    හරිම පැහැදිලි සුපිරි video කියන්නෙ ඔහොම දෙන එවටනේ❤❤❤

  • @kapilakumara-yb7wf
    @kapilakumara-yb7wf 4 หลายเดือนก่อน

    සුපිරි මචං , ජය වෙීවා ...මම සෑහෙන දෙයක් ඉගෙන ගත්තා .

  • @user-oy2tf6nt3z
    @user-oy2tf6nt3z 6 หลายเดือนก่อน +3

    යාළුවා... මටත් ඔය විදියට හදාගන්න ඕනේ අක්කරයක විතර පුලුවන්ද ඔයාට කරලා දෙන්න. සුපිරී video එක 👍👍👍👍

  • @kalharaathukorala5180
    @kalharaathukorala5180 5 หลายเดือนก่อน +5

    අක්කර 1කට වියදම දල වශයෙන් කියක් විතර යනවද

  • @indunilmanawaduge3774
    @indunilmanawaduge3774 9 หลายเดือนก่อน +2

    ස්තූතියි ❤❤❤

  • @amaanaravinthan4683
    @amaanaravinthan4683 หลายเดือนก่อน +1

    Thanks bro.....

  • @oneshorttamilbobyo.m.g2996
    @oneshorttamilbobyo.m.g2996 7 หลายเดือนก่อน +1

    Good bro usd video

  • @user-nj6vk9zm9y
    @user-nj6vk9zm9y 3 หลายเดือนก่อน

    බුදුස්‍රරනයි

  • @user-xu7sn8ru5f
    @user-xu7sn8ru5f 5 หลายเดือนก่อน

    good

  • @nawarathnanawarathna2526
    @nawarathnanawarathna2526 5 หลายเดือนก่อน

    Pol wagawakata bindu line eka set karaladenda puluwanda

  • @dineshcsenarathne
    @dineshcsenarathne หลายเดือนก่อน +1

    Polymulch එලන විදිහත් දාන්න. Thanks

  • @user-ye5yn7cq9d
    @user-ye5yn7cq9d 10 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @roshanasanka4615
    @roshanasanka4615 6 หลายเดือนก่อน +1

    Tread seak othandawath Dan Nedda ?

  • @jastinariyawansa3663
    @jastinariyawansa3663 9 หลายเดือนก่อน +1

    🤝

  • @user-uo7lr3yp1b
    @user-uo7lr3yp1b 7 หลายเดือนก่อน

    Hoda video akak man hoya hoya hitiye..sudu patin thiyena bata walata kiyana nama kiyannako ewa ganna thiyenne koheda.

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  6 หลายเดือนก่อน +1

      drip tape
      Diyatha agrow.gampaha
      0714755566
      0714755599
      kathakarala ahanna

  • @thilinamadushan2588
    @thilinamadushan2588 6 หลายเดือนก่อน +1

    ඇව්ල්ලා හදලා දෙන්න පුලුවන්ද

  • @chamarimaheshika4489
    @chamarimaheshika4489 6 หลายเดือนก่อน

    Mulch sheet eka elana hetith video ekak karanna puluwan nam watinawa

  • @dilshanhansajith114
    @dilshanhansajith114 3 หลายเดือนก่อน

    මේකේ පොඩි වැරද්දක් තියනවා අගල් 2 N cup 2 මුලින් සම්බන්ද කිරීම

  • @dileepdilruwan7309
    @dileepdilruwan7309 6 หลายเดือนก่อน

    Ma saplai eka karana kenaga namber 1 danna plz

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  6 หลายเดือนก่อน

      ඔබෙි විස්තරය පැහැදිලි නැ...0767417336

  • @KapilarathnaKapukotuw
    @KapilarathnaKapukotuw 7 หลายเดือนก่อน

    Ma wagawa wwata gahana nat eka kiyada

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  7 หลายเดือนก่อน

      Diyatha agrow.gampaha
      0714755566
      0714755599
      මෙිකට කොල් කරලා දැන් ගනන් දැන ගන්න.

  • @asankaspriyankaraa4874
    @asankaspriyankaraa4874 5 วันที่ผ่านมา

    Irrigation fittings mekata hariyanne nadda.

  • @shanidulakshithaamarasinsh3426
    @shanidulakshithaamarasinsh3426 9 หลายเดือนก่อน

    2 inch යකඩ බෝල් වෑල් එක කීයක් ගියාද කොහෙන්ද ගත්තෙ ස්තුතියි

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  6 หลายเดือนก่อน

      Diyatha agrow.gampaha
      0714755566
      0714755599
      dan mila call karala balanna

  • @chanakamalmeewala1732
    @chanakamalmeewala1732 หลายเดือนก่อน

    Water pump eka mokakda okata gaththe?

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  หลายเดือนก่อน

      2"hose power 2.

  • @saumyapremarathne-ul7tl
    @saumyapremarathne-ul7tl 4 หลายเดือนก่อน

    Otatikata viyadama kohomadaa 13:06

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  4 หลายเดือนก่อน

      full complete 7_8 athara

  • @catsanddogs1131
    @catsanddogs1131 6 หลายเดือนก่อน

    අය්යෙ , නයි මිරිස් පැල 3000 කට මේ වගේ සිස්ටම් එකක් හදාගන්න වියදම කීයක් වගේ යනවද? දල අගයක් ?

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  6 หลายเดือนก่อน

      අක්කර කාලක් 5 ත් 6ත් අතර හදාගන්න පුලුවන්..

  • @user-yq8wf4wp8e
    @user-yq8wf4wp8e 6 หลายเดือนก่อน

    අගලේ ඇල්කතින් බටේකට ඩ්‍ර්ප් ටේප් සෙට් කරන්න පුලුවන්ද

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  6 หลายเดือนก่อน +1

      පුලුවන් පාෙඩි වගාවක්නම්

  • @user-mx2uy5nx3n
    @user-mx2uy5nx3n 5 หลายเดือนก่อน

    ඔබේ දුරකථන අංක ලබා දෙන්න පුළුවන්ද

  • @MrAlpitiya
    @MrAlpitiya 5 หลายเดือนก่อน

    වෝට සීල් තියෙන නිසා වතුර ලීක් වෙන්නෙ නෑ , ඇයි ගම් දාල හයිකරන්නෙ ? ආයෙ රෙපයාර් එකක් කරගන්න ඕන උනාම ෂොකට් ගලවන්න බෑ නේද ? (ත්රේට් ෂොකට් ගැන) පැහැදිලි කරන්න පුලුවන්ද. නමුත් හොද වීඩියෝ එකක්ම ❤

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  5 หลายเดือนก่อน

      එ පිලිබදව ලගදිම විස්තරයක් දාන්නමි.

  • @RanulaUditha
    @RanulaUditha 6 หลายเดือนก่อน +1

    ප්‍රෙශර් මෝටර් එක හෝස්පවර් කීයක එකක්ද දාන්න ඕනේ

    • @slvillageboy8622
      @slvillageboy8622 6 หลายเดือนก่อน

      kawuruth e gena kiyanne nehe kisima video ekaka

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  6 หลายเดือนก่อน +1

      hed eka 80..2' motar ekak hodatama athi..

  • @user-wu2hq7wy2m
    @user-wu2hq7wy2m 5 หลายเดือนก่อน

    මිරිස් අක්කර බගයක කියද

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  5 หลายเดือนก่อน

      me akkara kalak

  • @gedarawedihatauyamu7805
    @gedarawedihatauyamu7805 6 หลายเดือนก่อน

    මෙහෙම බිංදු ජලසම්පාදනයෙන් වතුර දානකොට ,පොලිතීන් වලින් පොලව ආවරණය කරලා තියෙද්දි පොහොර දාන්නෙ කොහොමද .

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  6 หลายเดือนก่อน

      වෙන්චුරි පද්ධතියෙන් අපට ඔන තරම් පාෙර දාන්න පුලුවන්.

  • @DilaniSomalatha-wl5jk
    @DilaniSomalatha-wl5jk 5 หลายเดือนก่อน

    අක්කර බාගයක මිරිස් වගාවක් ආරම්බ කිරිමට බිංදු ජල සම්පාදනය කිරිමට බට වලට කොපමණ මුදලක් වැය වේද කොපමණ බට අවශ්‍ය වෙද

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  5 หลายเดือนก่อน +1

      Drip tape 3300m 2'alcatin 235 m.

  • @user-yw6ld8bq8y
    @user-yw6ld8bq8y 3 หลายเดือนก่อน

    මේ සුදු පාට බට ගන්න පුලුවන් කොහෙද

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  3 หลายเดือนก่อน

      කෘෂි අලවිසැල් වල තියෙනවා

  • @onadeyak6867
    @onadeyak6867 7 หลายเดือนก่อน +1

    ප්‍රෂර් මීටර් එකෙන් වෙන්නෙ මොකද්ද

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  7 หลายเดือนก่อน

      dripe සිදුරැවලින් වතුර හරියට යන්න අපි යොදාගන්නා පම්ප් එකේ ප්‍රෂර් එක හොදට තියෙන්න ඹන එක අපිට අවශ්‍ය ගානට තිබේදැයි බලාගන්න තමා සවිකරන්නේ..

  • @lakshithalakmal
    @lakshithalakmal 3 หลายเดือนก่อน

    යාලුවා මට ඔයාව සම්බන්ද කරගන්න පුලුවන්ද

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  3 หลายเดือนก่อน

      පුලුවන්.

  • @user-of1rc9mg9x
    @user-of1rc9mg9x 5 หลายเดือนก่อน

    පෙන් නමිබර් එකක්

  • @lasalasa1512
    @lasalasa1512 7 หลายเดือนก่อน

    Number aka danawada

  • @RmpDeepthi-us8pn
    @RmpDeepthi-us8pn 6 หลายเดือนก่อน +1

    අයකරන ගාස්තුව කියද.

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  6 หลายเดือนก่อน

      මොනවටද..?

  • @user-of1rc9mg9x
    @user-of1rc9mg9x 5 หลายเดือนก่อน

    පොන් නමිබර් එකක්

  • @user-rr1tk6ri5k
    @user-rr1tk6ri5k หลายเดือนก่อน

    Contact number eka denna puluwan d danaganna deyak thiyenawa

  • @l.b.arathnayaka9420
    @l.b.arathnayaka9420 5 หลายเดือนก่อน

    මටත් පෝන් නම්බර් එක දෙන්න

  • @sameerapeiris165
    @sameerapeiris165 9 หลายเดือนก่อน +1

    Contact number ekak

  • @nuwanperera2722
    @nuwanperera2722 6 หลายเดือนก่อน +1

    PHONE NUMBER EKA DANNA

  • @lahirubandara7817
    @lahirubandara7817 10 หลายเดือนก่อน +2

    පට්ටම වටින video එකක්....මම හොය හොය හිටපු එකක්.හොඳ අදහසක් ලැබුන ඒ ගැන.👍👍👍 🙏🙏🙏 Thanks bro.....