ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පට්ටම වටින video එකක්....මම හොය හොය හිටපු එකක්.හොඳ අදහසක් ලැබුන ඒ ගැන.👍👍👍 🙏🙏🙏 Thanks bro.....
සුපිරියි කියන්න වචන මදි යාලුව .........ඇත්තටම ඔබේ මේ වීඩියෝ එකට හැමෝටම ස්තූතියි දුරකථන අංක ය දැම්මා නම් අතිවිසිස්ටයි
මම දැකපු පැහැදිපිම විඩියෝ එක නියමයි
හරිම පැහැදිලි සුපිරි video කියන්නෙ ඔහොම දෙන එවටනේ❤❤❤
සුපිරි මචං , ජය වෙීවා ...මම සෑහෙන දෙයක් ඉගෙන ගත්තා .
ඇත්තටම ගොඩක් වටිනවා ඉස්තුතියී ❤❤❤
මේකේ නිවැරදි වෙන්ඩ දෙයල් තියෙනවා. ඔය ඇල්කතීන් බට වලට පීවීසී සොල්වන්ට් දැම්මට වැඩක් නෑ. අනෙත් එක ඔය ෆිටින්ග්ස් සේරම කම්ප්‍රෙෂන් වලින් සහ ඕ රින්ග් එකෙන් සීල් වෙන්ඩ තමයි හදල තියෙන්නේ. එහෙම තියෙන්නේ ඕන වෙලාවට ගලවන්ඩ. ඔය බට කැපුවට පස්සේ පිටත දාරය සුමට කර ගන්ඩ ඕන. නැත්නම් තද කරනකොට තියුණු දාර කොටස් වැදිලා ඕ රින්ග් එක ඩැමේජ් වෙලා ලීක් වෙන්ඩ පුළුවන්.
Usefully bro....❤️👍
සුපිරි video ekak thank you
යාළුවා... මටත් ඔය විදියට හදාගන්න ඕනේ අක්කරයක විතර පුලුවන්ද ඔයාට කරලා දෙන්න. සුපිරී video එක 👍👍👍👍
අක්කර 1කට වියදම දල වශයෙන් කියක් විතර යනවද
Good...❤❤❤❤❤
Tread seak othandawath Dan Nedda ?
Thanks bro.....
❤❤❤
good
Polymulch එලන විදිහත් දාන්න. Thanks
Pol wagawakata bindu line eka set karaladenda puluwanda
Good bro usd video
බුදුස්‍රරනයි
Motaryak dalada mehema lain wala wathura yawanne.kohomada motar eke pesar ekath ekka bindu vidiyata wetenna palanaya karanne
samanawa wathura danna puluwan
ඇව්ල්ලා හදලා දෙන්න පුලුවන්ද
Otatikata viyadama kohomadaa 13:06
full complete 7_8 athara
Hoda video akak man hoya hoya hitiye..sudu patin thiyena bata walata kiyana nama kiyannako ewa ganna thiyenne koheda.
drip tapeDiyatha agrow.gampaha07147555660714755599 kathakarala ahanna
🤝
ප්‍රෙශර් මෝටර් එක හෝස්පවර් කීයක එකක්ද දාන්න ඕනේ
kawuruth e gena kiyanne nehe kisima video ekaka
hed eka 80..2' motar ekak hodatama athi..
Water pump eka mokakda okata gaththe?
2"hose power 2.
Mulch sheet eka elana hetith video ekak karanna puluwan nam watinawa
ok
ප්‍රෙෂර් මෝටර් එකක් නැතුව බැයිද
ruwa method ekata puluwan
@Goviya-ri9nd ඒ මොකද්ද
අක්කර බාගයක මිරිස් වගාවක් ආරම්බ කිරිමට බිංදු ජල සම්පාදනය කිරිමට බට වලට කොපමණ මුදලක් වැය වේද කොපමණ බට අවශ්‍ය වෙද
Drip tape 3300m 2'alcatin 235 m.
Ma kohcara භූමි yada
අක්කර කාලක්
Ma saplai eka karana kenaga namber 1 danna plz
ඔබෙි විස්තරය පැහැදිලි නැ...0767417336
@@Goviya-ri9ndme oyage number ekada
Ma wagawa wwata gahana nat eka kiyada
Diyatha agrow.gampaha07147555660714755599මෙිකට කොල් කරලා දැන් ගනන් දැන ගන්න.
ඔබේ දුරකථන අංක ලබා දෙන්න පුළුවන්ද
0767417336
ප්‍රෂර් මීටර් එකෙන් වෙන්නෙ මොකද්ද
dripe සිදුරැවලින් වතුර හරියට යන්න අපි යොදාගන්නා පම්ප් එකේ ප්‍රෂර් එක හොදට තියෙන්න ඹන එක අපිට අවශ්‍ය ගානට තිබේදැයි බලාගන්න තමා සවිකරන්නේ..
අය්යෙ , නයි මිරිස් පැල 3000 කට මේ වගේ සිස්ටම් එකක් හදාගන්න වියදම කීයක් වගේ යනවද? දල අගයක් ?
අක්කර කාලක් 5 ත් 6ත් අතර හදාගන්න පුලුවන්..
ගම් දාල එන්ඩ් කැප් එක ඇලෙව්වම අවශ්‍ය උනාම ලයින් එක වොශ් කරන්න ගලවන්නෙ කෝමද
🐝ගම් දැම්මට අැල්කටින් බට අැලවෙන්නේ නැ.ගලවන්න පුලුවන්..
Irrigation fittings mekata hariyanne nadda.
මේකේ පොඩි වැරද්දක් තියනවා අගල් 2 N cup 2 මුලින් සම්බන්ද කිරීම
මිරිස් අක්කර බගයක කියද
me akkara kalak
අගලේ ඇල්කතින් බටේකට ඩ්‍ර්ප් ටේප් සෙට් කරන්න පුලුවන්ද
පුලුවන් පාෙඩි වගාවක්නම්
2 inch යකඩ බෝල් වෑල් එක කීයක් ගියාද කොහෙන්ද ගත්තෙ ස්තුතියි
Diyatha agrow.gampaha07147555660714755599 dan mila call karala balanna
වෝට සීල් තියෙන නිසා වතුර ලීක් වෙන්නෙ නෑ , ඇයි ගම් දාල හයිකරන්නෙ ? ආයෙ රෙපයාර් එකක් කරගන්න ඕන උනාම ෂොකට් ගලවන්න බෑ නේද ? (ත්රේට් ෂොකට් ගැන) පැහැදිලි කරන්න පුලුවන්ද. නමුත් හොද වීඩියෝ එකක්ම ❤
එ පිලිබදව ලගදිම විස්තරයක් දාන්නමි.
අන්තිමට දාල තියන සුදු පාට බට වලය මොනවශ කියන්නේ
drip tape.16mm
යාලුවා මට ඔයාව සම්බන්ද කරගන්න පුලුවන්ද
පුලුවන්.
මෙහෙම බිංදු ජලසම්පාදනයෙන් වතුර දානකොට ,පොලිතීන් වලින් පොලව ආවරණය කරලා තියෙද්දි පොහොර දාන්නෙ කොහොමද .
වෙන්චුරි පද්ධතියෙන් අපට ඔන තරම් පාෙර දාන්න පුලුවන්.
මේ සුදු පාට බට ගන්න පුලුවන් කොහෙද
කෘෂි අලවිසැල් වල තියෙනවා
අයකරන ගාස්තුව කියද.
මොනවටද..?
පෙන් නමිබර් එකක්
Contact number eka denna puluwan d danaganna deyak thiyenawa
ඔකට ගම් ගන්න ඔනෙ නැහැ
Number aka danawada
පොන් නමිබර් එකක්
මටත් පෝන් නම්බර් එක දෙන්න
PHONE NUMBER EKA DANNA
Contact number ekak
පට්ටම වටින video එකක්....මම හොය හොය හිටපු එකක්.හොඳ අදහසක් ලැබුන ඒ ගැන.👍👍👍 🙏🙏🙏 Thanks bro.....
සුපිරියි කියන්න වචන මදි යාලුව .........ඇත්තටම ඔබේ මේ වීඩියෝ එකට හැමෝටම ස්තූතියි දුරකථන අංක ය දැම්මා නම් අතිවිසිස්ටයි
මම දැකපු පැහැදිපිම විඩියෝ එක නියමයි
හරිම පැහැදිලි සුපිරි video කියන්නෙ ඔහොම දෙන එවටනේ❤❤❤
සුපිරි මචං , ජය වෙීවා ...මම සෑහෙන දෙයක් ඉගෙන ගත්තා .
ඇත්තටම ගොඩක් වටිනවා ඉස්තුතියී ❤❤❤
මේකේ නිවැරදි වෙන්ඩ දෙයල් තියෙනවා. ඔය ඇල්කතීන් බට වලට පීවීසී සොල්වන්ට් දැම්මට වැඩක් නෑ. අනෙත් එක ඔය ෆිටින්ග්ස් සේරම කම්ප්‍රෙෂන් වලින් සහ ඕ රින්ග් එකෙන් සීල් වෙන්ඩ තමයි හදල තියෙන්නේ. එහෙම තියෙන්නේ ඕන වෙලාවට ගලවන්ඩ. ඔය බට කැපුවට පස්සේ පිටත දාරය සුමට කර ගන්ඩ ඕන. නැත්නම් තද කරනකොට තියුණු දාර කොටස් වැදිලා ඕ රින්ග් එක ඩැමේජ් වෙලා ලීක් වෙන්ඩ පුළුවන්.
Usefully bro....❤️👍
සුපිරි video ekak thank you
යාළුවා... මටත් ඔය විදියට හදාගන්න ඕනේ අක්කරයක විතර පුලුවන්ද ඔයාට කරලා දෙන්න. සුපිරී video එක 👍👍👍👍
අක්කර 1කට වියදම දල වශයෙන් කියක් විතර යනවද
Good...❤❤❤❤❤
Tread seak othandawath Dan Nedda ?
Thanks bro.....
❤❤❤
good
Polymulch එලන විදිහත් දාන්න. Thanks
Pol wagawakata bindu line eka set karaladenda puluwanda
Good bro usd video
බුදුස්‍රරනයි
Motaryak dalada mehema lain wala wathura yawanne.kohomada motar eke pesar ekath ekka bindu vidiyata wetenna palanaya karanne
samanawa wathura danna puluwan
ඇව්ල්ලා හදලා දෙන්න පුලුවන්ද
Otatikata viyadama kohomadaa 13:06
full complete 7_8 athara
Hoda video akak man hoya hoya hitiye..sudu patin thiyena bata walata kiyana nama kiyannako ewa ganna thiyenne koheda.
drip tape
Diyatha agrow.gampaha
0714755566
0714755599
kathakarala ahanna
🤝
ප්‍රෙශර් මෝටර් එක හෝස්පවර් කීයක එකක්ද දාන්න ඕනේ
kawuruth e gena kiyanne nehe kisima video ekaka
hed eka 80..2' motar ekak hodatama athi..
Water pump eka mokakda okata gaththe?
2"hose power 2.
Mulch sheet eka elana hetith video ekak karanna puluwan nam watinawa
ok
ප්‍රෙෂර් මෝටර් එකක් නැතුව බැයිද
ruwa method ekata puluwan
@Goviya-ri9nd ඒ මොකද්ද
අක්කර බාගයක මිරිස් වගාවක් ආරම්බ කිරිමට බිංදු ජල සම්පාදනය කිරිමට බට වලට කොපමණ මුදලක් වැය වේද කොපමණ බට අවශ්‍ය වෙද
Drip tape 3300m 2'alcatin 235 m.
Ma kohcara භූමි yada
අක්කර කාලක්
Ma saplai eka karana kenaga namber 1 danna plz
ඔබෙි විස්තරය පැහැදිලි නැ...0767417336
@@Goviya-ri9ndme oyage number ekada
Ma wagawa wwata gahana nat eka kiyada
Diyatha agrow.gampaha
0714755566
0714755599
මෙිකට කොල් කරලා දැන් ගනන් දැන ගන්න.
ඔබේ දුරකථන අංක ලබා දෙන්න පුළුවන්ද
0767417336
ප්‍රෂර් මීටර් එකෙන් වෙන්නෙ මොකද්ද
dripe සිදුරැවලින් වතුර හරියට යන්න අපි යොදාගන්නා පම්ප් එකේ ප්‍රෂර් එක හොදට තියෙන්න ඹන එක අපිට අවශ්‍ය ගානට තිබේදැයි බලාගන්න තමා සවිකරන්නේ..
අය්යෙ , නයි මිරිස් පැල 3000 කට මේ වගේ සිස්ටම් එකක් හදාගන්න වියදම කීයක් වගේ යනවද? දල අගයක් ?
අක්කර කාලක් 5 ත් 6ත් අතර හදාගන්න පුලුවන්..
ගම් දාල එන්ඩ් කැප් එක ඇලෙව්වම අවශ්‍ය උනාම ලයින් එක වොශ් කරන්න ගලවන්නෙ කෝමද
🐝ගම් දැම්මට අැල්කටින් බට අැලවෙන්නේ නැ.ගලවන්න පුලුවන්..
Irrigation fittings mekata hariyanne nadda.
ok
මේකේ පොඩි වැරද්දක් තියනවා අගල් 2 N cup 2 මුලින් සම්බන්ද කිරීම
මිරිස් අක්කර බගයක කියද
me akkara kalak
අගලේ ඇල්කතින් බටේකට ඩ්‍ර්ප් ටේප් සෙට් කරන්න පුලුවන්ද
පුලුවන් පාෙඩි වගාවක්නම්
2 inch යකඩ බෝල් වෑල් එක කීයක් ගියාද කොහෙන්ද ගත්තෙ ස්තුතියි
Diyatha agrow.gampaha
0714755566
0714755599
dan mila call karala balanna