දින 3න් මිරිස් කෙළකොඩවීම සම්පූර්ණයෙන් සුව කරණ මැජික් අරිෂ්ඨය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • පිටිමකුණා, මයිටාවා, කූඩිත්තා සදහටම මිරිස් වගාවෙන් තුරන් කරමු.
    Miris Kola Kodaweema.

ความคิดเห็น • 517

  • @jkandakkulama7192
    @jkandakkulama7192 8 หลายเดือนก่อน +13

    ඉතාම හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි .

  • @manelchandrasena2835
    @manelchandrasena2835 4 ปีที่แล้ว +21

    දැනුවත් කළාට ස්තුතියි සුභ දවසක්

  • @sandhayalalithangani4304
    @sandhayalalithangani4304 2 ปีที่แล้ว +9

    බොහොම ස්තුතියි .අපිට තිබුණ ලොකු ගැටලුවක් තමයි ඔය රෝගය

  • @kusumalathakumarihami7866
    @kusumalathakumarihami7866 2 ปีที่แล้ว +8

    ඉතා වැදගත් වැඩසටහනක් බොහෝ ම
    ස්තූතියි.

  • @hewagechandra5173
    @hewagechandra5173 3 ปีที่แล้ว +3

    දැනුවත් කලාට ගොඩක් ස්තුති.
    පැහැදිලියි.

  • @siriwardhanasiriwardhana1438
    @siriwardhanasiriwardhana1438 3 ปีที่แล้ว +5

    මෙවැනිදේ තුලින් අපිව දැනුවත්කළ ඔබට බොහොම ස්තුතියි , ෴ ත්‍රිවිද රත්නයේම සරණයි . දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .

    • @anestaperera8596
      @anestaperera8596 2 ปีที่แล้ว

      වැදගත් අදහසක්

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 4 ปีที่แล้ว +16

    අපෝ පුදුම කරදරයක් තමයි කොළ කොඩවීම. දැනුවත් කිරීම ගැන සතූටුයි . ස්තූතියි

  • @leelasirivardana2221
    @leelasirivardana2221 2 ปีที่แล้ว +2

    ඇත්තටම මුදල් යොදවන්නෙ නැතිව හදන කෘමිනාශකයක් ගොඩාක් වටිනව ඔබට ගොඩාක් ස්තුතියි

  • @kapilakapila6276
    @kapilakapila6276 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි කියන දේ පැහැදිලියි.

  • @chandrikadamayanthi6800
    @chandrikadamayanthi6800 ปีที่แล้ว +2

    මටත් ඔය ගැටලුව තියෙනවා ගොඩක් ස්තුතිය ඔබතුමාට

  • @roshanjayaminda1987
    @roshanjayaminda1987 3 ปีที่แล้ว +2

    ඉතාමත් හොඳ දැනුවත් කිරීමක් ස්තූතියි මෙවැනි වැදගත් වැඩසටහන් දැමීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @jinadasagamage4068
    @jinadasagamage4068 3 ปีที่แล้ว +8

    ඉතා වටිනා උපදේශකයක්

  • @shanthapadmini3749
    @shanthapadmini3749 ปีที่แล้ว

    බොහොම ස්තුතියි. හරියට වටිනවා.ඉසින වෙලාව දින සමහර විඩියෝ වලනැහැ. ඒකයි. අදයි දැනගත්තෙ.

  • @sunilsilva3669
    @sunilsilva3669 3 ปีที่แล้ว +3

    දැනුවත් කිරීම හරිම වටිනවා.ගොඩක් වටිනා කාරනාවක්,ස්තුයි.

  • @rupasingha7816
    @rupasingha7816 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි... ස්තූතියි පලකිරීම අගය කරමි.

  • @chamilprasanna8192
    @chamilprasanna8192 2 ปีที่แล้ว +5

    දැකපු හොඳම වීඩියෝ එකක්...රෝගය ගැන සිලු දේ සරලව දැනවත් කරා..❤️

  • @ramanikumarasinghe8265
    @ramanikumarasinghe8265 2 ปีที่แล้ว +3

    හරිම වැදගත් ඔබට ස්තුතියි

  • @satolucky9019
    @satolucky9019 6 หลายเดือนก่อน

    ඉතාමත්ම අගනා වටිනා වැඩ සටහානක් ගොඩක්ම ස්තුතියි මෙවැනි දේවල් කියලා දූන්නට අමතක කරන්නේ නැහැ කවදාවත්! මටත් ඔය ප්‍රශ්ණය තිබූනා? මම කලේ ගලවලා විසිකරන එක ඉතින් ගොඩක්ම ඔබට ස්තුතියි. තෙරැවන් සරණයි.😮❤❤

  • @reginadesilva8152
    @reginadesilva8152 4 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි මට හරි වදයක් වෙලා තිබුනෙ හෙටම මෙය කරන්න බලනවා

    • @anoma7450
      @anoma7450 3 ปีที่แล้ว

      හොඳයි

  • @daniyasenani8121
    @daniyasenani8121 2 ปีที่แล้ว +3

    දුන්කල නැටි කෙපමන ප්‍රමානයක් අවශ්‍ය ද බොහොම පිං ඔබ තුමාට

  • @dimuthuruwan476
    @dimuthuruwan476 2 ปีที่แล้ว +1

    හරිම වටින,පැහැදිලි කිරීමක්.. හොද ධනුමක් ඇති බව පේනවා ඔබට.. ස්තුති.. ජය වේවා!!!

  • @mahindajayasena7923
    @mahindajayasena7923 2 ปีที่แล้ว +2

    අද කාලේ ඉතාමත් වටිනා දැනුවත් කිරීමට ඔබට ස්තුතියි.

  • @pradeepawickramanayaka3152
    @pradeepawickramanayaka3152 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතිය වටිනා දැනුවත් කිරිමක්♥️♥️

  • @ranathilakabothalage7997
    @ranathilakabothalage7997 2 ปีที่แล้ว

    අනේ හ‍රිම හොද දනුවත් කමක් කලේ ඔබට ගොඩක් පින්

  • @maryanfernando1768
    @maryanfernando1768 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි
    තෙරැවන් සරණයි 🙏❤

  • @kudabanda823
    @kudabanda823 3 ปีที่แล้ว +5

    හරිම වටිනා වැඩසටහනක් බුදුසරණයි

  • @neelangas4402
    @neelangas4402 3 ปีที่แล้ว +3

    සියලු විස්තර බොහොම පැහැදිලිව ලබා දුන්නා. බොහොම ස්තූතියි 👍

  • @sujathaguruwatte5686
    @sujathaguruwatte5686 3 ปีที่แล้ว +4

    Godak watina Wa. Thank you so much.

  • @h.m.pereramuriel9535
    @h.m.pereramuriel9535 3 ปีที่แล้ว +5

    වටිනා ඉදිරිපත් කිරීමක්. ..
    ගොඩක් ස්තුතියි. ............

  • @chithranibandara4489
    @chithranibandara4489 3 ปีที่แล้ว +3

    ප්‍රයෝජනවත් විඩියෝ එකක් ,බොහොම ස්‍තුතියි

  • @jayanthabandara6562
    @jayanthabandara6562 2 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත් කරැනු කරනා මෙවැනි වැඩ සටහන් තවතවත් වර්ධනය කර ප්‍රචාරය කරන්නට දේව කරැනාව ලබාදුන් නාට ස්තුතියි වෙිවා ⛪✝️✝️🙏🙏🙏🙏🙏

  • @suraweeraakurugodakaluarac6409
    @suraweeraakurugodakaluarac6409 3 ปีที่แล้ว +6

    ඉතාම හොද වැඩසටහනක්

  • @maannauthumweerasinghe3589
    @maannauthumweerasinghe3589 3 ปีที่แล้ว +3

    මෙම දැනුවත්කිරීම මට බොහෝම වටිනා දෙයක් වූවා.
    ඔබට බොහෝම ස්තුතීයි.

  • @wimala8576
    @wimala8576 5 หลายเดือนก่อน

    Thank you for letting us know how to get rid of Mita

  • @kkpdone1720
    @kkpdone1720 2 ปีที่แล้ว +34

    අති බහුතර මෙවැනි වීඩියෝ වල නිසි පරිමාණයන් සඳහන් කරන්නෙ නෑ. මේ බහුතරයක් දෙනා අහල තියෙනවා කොපමණ දුම්කොළ නැටි ප්‍රමාණයක් එකතු කල යුතුද කියලා. ඒක අහන්න අවශ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ඒකට බර පරිමාණයක් වීඩියෝ එකෙන් දෙන්න ඕනෙ. නැත්තං මේකත් පැහැදිලි වීඩියෝ එකක් වෙන්නෙ නෑ

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 ปีที่แล้ว

    බෙහෙවින්ම ස්තුතියි ..මම ඉක්මනින් ම අත් හදා බලන්නෙමි

  • @gamikalakruwan1370
    @gamikalakruwan1370 3 ปีที่แล้ว +3

    ස්තුතියි යාලුවා !!!

  • @mahindakarunasekara4481
    @mahindakarunasekara4481 6 หลายเดือนก่อน

    ඉතාම හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි

  • @TresilOorloff
    @TresilOorloff 8 วันที่ผ่านมา +1

    Thanks 👍

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට දැනුවත් කලාට .

  • @nimalvithanage3303
    @nimalvithanage3303 2 ปีที่แล้ว +2

    ඉතා වැදගත් පැහැදිලි කිරීමක් . ස්තුතියි .

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว

    ස්තුතියි. සර්. දැනුවත්. ක රා ට. 👍👍🙏🙏🙏

  • @seneni1235
    @seneni1235 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතිය මහත්මයෝ

  • @wimala8576
    @wimala8576 5 หลายเดือนก่อน

    Very nice and simple and easy way explain thanks again

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @chandanawickramaarachchi5886
    @chandanawickramaarachchi5886 3 ปีที่แล้ว

    Niyamay sahodaraya,lassanata wadagathma kaalochitha paadamak sthuthy

  • @user-ls6rh9te4h
    @user-ls6rh9te4h 5 หลายเดือนก่อน

    Thank you very much for good explanation

  • @user-ke6re4wc5h
    @user-ke6re4wc5h 6 หลายเดือนก่อน

    Bohoma wedagath theruwan saranai mahathmaya.

  • @adikarisarathsantha9154
    @adikarisarathsantha9154 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි .🙏

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 3 ปีที่แล้ว +2

    වටිනා vidiyo එකක් .ස්තුති

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 2 ปีที่แล้ว +1

    ඉතාම උසස් ආකාරයේ පැහැදිලි කිරීමක් ස්තුතියි.

  • @user-gc4er5gj5r
    @user-gc4er5gj5r หลายเดือนก่อน

    බොහොම stuthie.ඔබ thumata

  • @mesonbass-7861
    @mesonbass-7861 3 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරිමක් ජයවෙවා ඔබට

  • @user-nj6vk9zm9y
    @user-nj6vk9zm9y 17 วันที่ผ่านมา

    බුදුස්‍රරනයි

  • @piyawaraproduction
    @piyawaraproduction 3 ปีที่แล้ว +3

    ඉතාම වටිනා උපදෙසක් ඔබට ස්තුතියි මෙයටම බේකින් සෝඩා ටිකක් එක්කලොත් තවත් හොදයි නේද

  • @KumaraKumara-k4m
    @KumaraKumara-k4m หลายเดือนก่อน

    Bohomathma.sthuthie.adama.karala.balannam

  • @nirmalarathnayaka6273
    @nirmalarathnayaka6273 2 ปีที่แล้ว

    ස්තුතියි.ගොඩාක් දෙවි පිහිටයි

  • @kusumsirihandun2578
    @kusumsirihandun2578 3 ปีที่แล้ว +1

    Good News.Thanks.sir. .Silva. roma.italy

  • @vishakahitibandara1812
    @vishakahitibandara1812 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි ඔබතුමා ට

  • @rukmagodamunne1019
    @rukmagodamunne1019 3 ปีที่แล้ว +7

    ඉතා වටිනවා

  • @nirorukmal7743
    @nirorukmal7743 3 ปีที่แล้ว +5

    ස්තූති ඔබට

  • @alcatelu5134
    @alcatelu5134 4 ปีที่แล้ว +5

    Sthuti. Ithaama hondin pahadili kalaa. 👍

  • @isankakumari8862
    @isankakumari8862 2 ปีที่แล้ว +2

    Thank you. Very good explanation..

  • @achalafernando4760
    @achalafernando4760 2 ปีที่แล้ว +4

    වටිනා උපදෙස් මාලාවක් .... ස්තූතියි .... අනිත් බෝග වගා පිලිබඳ ඇති රෝග උවදුරු පිලිබඳවද දැනුමක් ලබා දෙන්න

  • @ramyawithana5901
    @ramyawithana5901 2 ปีที่แล้ว +1

    Godak වටිනවා මිරිස් වගාව epawenawa kolakodaweema nisa. තෙරුවන් සරණයි

  • @Padminithilakawathi2654
    @Padminithilakawathi2654 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමට

  • @chagaohaniwijesinghe6781
    @chagaohaniwijesinghe6781 4 ปีที่แล้ว +5

    Very good. Thank you.

  • @harrischandrayatapana751
    @harrischandrayatapana751 ปีที่แล้ว

    Thanks for your information on this subject.

  • @nethuakashi432
    @nethuakashi432 4 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා...❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +1

    Bohoma sthuti godak watinwa video eka. 🙏

  • @niroshanipgp1513
    @niroshanipgp1513 2 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔබ තුමාට

  • @RohithaTharang-bf9rb
    @RohithaTharang-bf9rb 6 หลายเดือนก่อน

    බෙහෙවින් ස්තුතියි,

  • @sameerasameera3315
    @sameerasameera3315 3 ปีที่แล้ว +1

    ස්තුතියි දැනුවත් කළාට

  • @chandrasenaptg996
    @chandrasenaptg996 3 ปีที่แล้ว +3

    Very useful.thanks a lot

  • @hewagehewage7249
    @hewagehewage7249 2 ปีที่แล้ว +1

    ස්තුති යි දැනුවත් කරාට

  • @fhxxhxxhhxxbxxbhxxhx7541
    @fhxxhxxhhxxbxxbhxxhx7541 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට

  • @user-pn2fr6tb1d
    @user-pn2fr6tb1d 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතිය ඔබට

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මේ කනම් ..

  • @renukakumari2443
    @renukakumari2443 2 ปีที่แล้ว +2

    බොහෝම ඉස්තුති

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 3 ปีที่แล้ว +4

    ජයවේවා....

  • @chandrawettasinghe36
    @chandrawettasinghe36 2 ปีที่แล้ว

    ඉතා වටිනා උපදෙසක් ස්තුති

  • @ishararumeshmegasooriya2310
    @ishararumeshmegasooriya2310 2 ปีที่แล้ว

    Bohoma hoda..pahadili kirimak.bohoma ස්තුති

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 ปีที่แล้ว

    Bohoma extutei danumatha karata thanks for you ⚘⚘

  • @dholakadawaththa5659
    @dholakadawaththa5659 2 ปีที่แล้ว +3

    Valuable... and good presentation 👌

  • @chandrajayasinghe7132
    @chandrajayasinghe7132 3 ปีที่แล้ว +2

    Thank you.

  • @user-lc4kh4qb1i
    @user-lc4kh4qb1i 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි !!🙏🙏🙏

  • @manelpalliyage6949
    @manelpalliyage6949 2 ปีที่แล้ว

    Bohoma sthuthiy....harima wadagath...

  • @sriyaniperera941
    @sriyaniperera941 4 ปีที่แล้ว +1

    Me vidiyowa harima wadagath.

  • @malabuultjens
    @malabuultjens หลายเดือนก่อน

    Very good idea.thanks

  • @shriyaniratnayake9343
    @shriyaniratnayake9343 2 ปีที่แล้ว

    Itha hoda upadesak.thank you

  • @priyangalakmal2625
    @priyangalakmal2625 3 ปีที่แล้ว +6

    ගොඩක් හොඳයි

  • @piyanandagunawardane150
    @piyanandagunawardane150 3 ปีที่แล้ว +3

    This is very useful home garden cultivation

  • @nimalwijetunga5603
    @nimalwijetunga5603 2 ปีที่แล้ว +10

    The description is generally good. But, we found always some missing areas and specifically the quantity of dumkola neti not mentioned anywhere in the explanation. Besides, whilst boiling dumkola neti that 03 liter water level reduction is not mentioned too. We shall be grateful of the answers for the clarifications.

  • @cjprcjprcjpr1935
    @cjprcjprcjpr1935 3 ปีที่แล้ว

    Watina upadesak! Me misranaya gammiris pela wala kola wateta akilena rogayatath pawichchikala hekida. Ehema nethnam wenath prathikarayak thibeda Isthuthi

  • @ADNissanka5429
    @ADNissanka5429 2 ปีที่แล้ว

    ස්තූතියි දැනුවත් කලාට...
    මිරිස් වගාවට පමනක් ද යෝග්‍ය ...

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 3 ปีที่แล้ว

    Thanks u so much...theruwan saranai...

  • @gsgdganularatnayakaanulara2028
    @gsgdganularatnayakaanulara2028 3 ปีที่แล้ว +1

    මගෙත් මිරිස් ගස්වේල කොළ කොඩවුනාමේක වටිනවා

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 6 หลายเดือนก่อน +1

    ස්තුති

  • @fernandopullesrmabel3723
    @fernandopullesrmabel3723 5 หลายเดือนก่อน

    Thank you very much.

  • @sanjayakapila1949
    @sanjayakapila1949 ปีที่แล้ว

    Thank you ,for your explain