ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

elawalu wagawa vinasa dambulla මෙහෙම දෙයක් පපුවක් ඇති මිනිහෙකුට කල හැකිද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มี.ค. 2022
  • මෙහෙම දෙයක් පපුවක් ඇති මිනිහෙකුට කල හැකිද ?
    (දඹුල්ල කාංචන කුමාර ආරියදාස0773416157)
    2022.03.18
    සරුවට වගා කෙරුණු තක්කාලි අමු මිරිස් සහ නෝකෝල් වගාවන් මෙන්ම වගාවට වතුර යොදන විශාල බට ප්රමාණයක් විනාශ කර දැමූ සිද්දියක් පිළිබධව දඹුල්ල පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට තිබේ.
    දඹුල්ල පොලිස් බල ප්රදේශයේ පුවක්අත්තාවල ප්රදේශයේ මහා පරිමාණයෙන් වගා බිම්ක ගොවීන් කීපදෙනෙකුගේ ඉතා සරුවට වගා කර තිබූ අමු මිරිස් ,තක්කාලි, ගස් කඩුවක් හෝ මන්නා පිහිවලින් කපා විනාශ කොට මෙම වගා බිම සඳහා වතුර රැගෙන යන නල පද්ධතිය තැනින් තැන කපා විනාශ කිරීමේ සිද්ධියක් පොලීිසියට වාර්තා වී තිබිණි.
    එමෙන්ම ඉතා සාර්ථක නෝකෝල් වගාවකට වතුර රැගෙන යන නල පද්ධතිය ද විනාශ කර කර දැමීම හේතුවෙන් දවසක් ඇර දවසක් වතුර යොදන නෝකෝල් වගාව සම්පුූර්ණයෙන්ම විනාශ වීමේ අවදානමක මේ වන විටත් පවතින බව එම ගොවීන් පවසති.
    තෙල් පොහොර හෝ පහසුකම් කිසිවක් නොමැතිව ඉතා සාර්ථක වගාවක් සිදුකරගෙන යන තරුණ ගොවීන් මෙම අපරාධය උහුලා ගැනීමට නොහැකිව පොලිසිය ඉදිරියේ ම හඬා වැටීම විශේෂත්වයකි.
    මෙම ප්රදේශයේ නිවුන් සහෝදරියන් දෙදෙනෙකු විසින් පවත්වාගෙන යන ඉතා සරුසාර තක්කාලි වගාවක් ද මෙම කිසියම් වූ පුද්ගලයන් විසින් කැත්තකින් හෝ පිහි වලින් කපා කොටා විනාස කර ඇති බව පොලීසිය කියයි.
    එල හට ගැනීම ආරම්භ කළ තක්කාලි වගාව අප්රේල් මාසයේ සිංහල අලුත් අවුරුදු සමයට ඵල නෙළා අලෙවි කිරීම්ට බලාපොරොත්තුවෙන් සිටි බව මෙම නිවුන් සහෝදරියෝ පවසන්නීය.
    කිසියම් පුද්ගලයෙකු හෝ සංවිධානාත්මක පිරිසක් පුවක්අත්තාවල ප්රදේශයේ සරුසාර අස්වැන්නක් බලා සිටීමට නොහැකිව හෝ රටේ ආහාර අර්බුදයක් පවතින අවස්ථාවක පොහොර කෘමිනාශක කිසිවක් නොමැතිව මෙතරම් සාර්ථක වගාවක් දැක රටේ ආහාර අර්බුදය නිර්මාණය කිරීම සඳහා මෙවැනි අපරාධයක් සිදු කළේද යන්න සැක හිතන බව අපරාධය විශාල පාඩුවක් ලැබූ ගොවීන් පවසති.
    කෙසේ හෝ මෙම අපරාධය සිදුකළ පුද්ගලයා හෝ කණ්ඩායමක් හෝ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව ද දඹුල්ල පොලීිසිය කියයි.
    අමු මිරිස් වගාවක මල් සහ කරල් හට ගන්නා අවස්ථාවේදීම කපා කොටා විනාශ කර දැමීම සිදු කර තිබෙන බව එම වගාකරු සඳහන් කළ අතර පාඩුව මේ දිනවල මිල කිරීමට නොහැකි බවද ඔහු සඳහන් කළේය.
    තක්කාලි කිලෝවක් වෙළඳ පොලේ රුපියල් දෙසීයකට ඉහළ මිලකට අලෙවි වන අවස්ථාවක සරුසාර තක්කාලි අස්වන්න විනාශ කොට ඇති අයුරු දැක තමන්ගේ දෙපා වෙවුලා ගිය බව තක්කාලි වගා කරුවෝ පවසති .
    නැවත මෙම වගාව සඳහා වතුර යෙදීමට නම් විශාල මුදල් ප්රමාණයක් බට මිලදී ගැනීමට අවැසි බව ද එවැනි මුදල් ප්රමාණයක් තමන් ළඟ නොමැති බවද ගොවීහු පෙන්වා දෙති
    එම නිසා රටට ආහාර ලබාදීම සඳහා තිබූ අක්කර තුනක පමණ භූමියක් මේ ආකාරයෙන් විනාශ වීමේ දැඩි අවදානමක් පවතින බව ගොවීහු හැඬූ කඳුළින් පෙන්වා දෙති
    මෙම මහා ආහාර විනාසය සිදුකළ පුද්ගලයන්ට නීතිය මගින් දඬුවම් ලබා දිය නොහැකි වුවහොත් අදෘෂ්යමාන බලවේග වලින් හෝ දඬුවම් ලබා දිය යුතු බව අසාධාරණයට පත් වූ ගොවීන් දැඩි සිත් වේදනාවෙන් යුතුව සඳහන් කර සිටියහ.

ความคิดเห็น • 512

  • @issampt5010
    @issampt5010 2 ปีที่แล้ว +79

    එක්කෙනෙක් කිව්ව වටිනම කතාවක් කපපු එවුන්ගෙ දරුවන්ට මොකුත් වෙන්න එපා කපපු එවුන්ට හෙන හත වදින්න ඔනේ කියලා .එ වචන ටිකට මගෙ හිත උණු උනා.ඇත්තටම දරුවො පලි නෑ මෙවාට.එත් මේ කරපු දේට මේ ආත්මයෙම විපාක ලැබෙයි අනිවාර්යයෙන්ම 🙏🙏🙏

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 ปีที่แล้ว +2

      Ane ou 😥😥😥😥😥

    • @Kumari-kq1py
      @Kumari-kq1py 2 ปีที่แล้ว +2

      යක්කු මේ නම්

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +2

      පවු අනේ කොච්චරමහන්සි යද ඇත්ත මයි පුදුම මිනිස්සු ඉන්නේ ලංකවේ නම් එකෙක් කනවා ට එකෙක් තරහයි ඉරිසියාව බලාගෙන ඉන්න බැරිව තමන් ට කරගන්න බැ අනුන්ගේ ගේ දුක් මහන්සි යෙන් කරගන්න වාට කැමති නෑ ඇත්ත මයි අතක් පයක් කැඩිලා පල

    • @shasha1398
      @shasha1398 2 ปีที่แล้ว +2

      ඕකුන්ට බලු වැඩේ කරනකොට ළමයි ගැන හිතුනේ නැද්ද.

    • @ranukadamayanthi2779
      @ranukadamayanthi2779 2 ปีที่แล้ว

      Mama kiyanna hena ganna kiyala

  • @dileepaabishek2359
    @dileepaabishek2359 2 ปีที่แล้ว +8

    මල කාලකණ්ණි .තුක් විතරක් .ස්වබාව දර්මය බලාගනිත්වා.🙏🏼🙏🏼🙏🏼

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +46

    මිනිස්සුනේ ඇයි මෙහෙම අපරාධ කරන්නේ මේ මනුස්සයා මොනතරම් දුතත් විදින්න ඇද්ද ....ඇයි ⁣අනුන්ට මෙහෙම ඊර්ෂියා කරන්නේ ...කවදාවත් මේ කරපු දේට සොබාදහමේ දඩුවම් ලැබෙනවා

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      අනිවාර්යෙන් පවු අනේ

    • @indranidasanayaka6005
      @indranidasanayaka6005 2 ปีที่แล้ว

      Ape gamet innawa oya wagema kalakanni ballo dethun Denek. Etthatama ahuwela thiyenawa.ape gedarata ena wathura bate

  • @happyheart252
    @happyheart252 2 ปีที่แล้ว +5

    පවු.මිනිසෙක් මැරැවා හා සමානයි.එයාලට සොබාව දර්මයා දඩුවම් දෙයි.

  • @Navodyagamage8977
    @Navodyagamage8977 2 ปีที่แล้ว +20

    මිනිස් කුසින් ඉපදි...මිනිසුන් අතර ජිවත් වි...මිනිසාගේ කර මතින් අවසන් ගමන් යන මිනිසාට..මනුස්සකම නැති හැටි...

  • @sunilkahingalage1287
    @sunilkahingalage1287 2 ปีที่แล้ว +13

    මෙහෙම දේවල් කරන්න එපා දෙයියනේ කරපු එකා ලඟදිම අහුවෙනවා උගේ හතර හන්දි කැඩියන් මේ කරන ගොවිතැන් bala bala සතුටු වෙන්න මේක කියවන ඔබ සැමට තෙරුවන් සරණයි

  • @charithakarunaratne407
    @charithakarunaratne407 2 ปีที่แล้ว +36

    ලංකාවේ මිනිස්සු එකාට එකා නැහැ. ඉතින් දේශපාලකයෝ වෙනස් වුනත් රට ගොඩ ගන්න බැහැ.

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 2 ปีที่แล้ว +18

    අනේ කවුරු හරි පින්වතෙක් මෙයාට උදව් කරන්න බට ටික හදාගන්න දහඩිය මහන්සියෙන් ජීවිතේ ගැට ගහ ගන්න උත්සහ කරන මිනිස්සු මේ විනාශ කරපු උන්ට හෙන හතම ගහන්න ඕන

  • @power_lion1717
    @power_lion1717 2 ปีที่แล้ว +8

    ඔය කරපු කෙනා කොච්චර ඉරිසියා කෙනෙක්ද අපේ ලංකාවේ සමහර අය අනිත් අය දිනු වෙනවාට හරි ඉරිසියායි පවූ එ තරුනයා ජිවිතේ ගොඩ නාගගන්න කොච්චර මහාසි වෙන්න ඇතිද ඔය කරපු එකා එලවටත් මෙලවටත් නැති එකෙක් ඔවා මේ ජිවිතේම එකාට සාප ලැබෙනවා ඔබලා ඉවසීමේ ඉන්න ඔය කරපු එවුන්ට සොභදාමෙන් විපක ලැබේවි ඔබ පවුලේ සියළුම දෙනාට ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sk-ot1bc
    @sk-ot1bc 2 ปีที่แล้ว +10

    නිසි දඩුවම් දෙන්න බලදාරින්ට මේවා පෙන්න ඕනා.

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +32

    අප්පෝ මෙහෙමත් අසත් පුරුෂ මිනිස්සු ඉන්නවනෙ කොහොමද මෙහෙම හිතක් පපුවක් නැතුව තවත් කෙනෙකුගෙ දාඩිය මහන්සිය විනාස කරලා දාන්නෙ ඔය වගෙ පව්කාරයින්ට කන්නවත් ලැබෙයිද මේ අපරාධ වලටනම් දඩුවම් දිය යුතුයි

    • @janakamalawannahawadewage6927
      @janakamalawannahawadewage6927 2 ปีที่แล้ว

      😡😡😡😡

    • @kumudukubukgolla7545
      @kumudukubukgolla7545 2 ปีที่แล้ว

      @@janakamalawannahawadewage6927 ඇත්ත තිත්තයිද කේන්ති ගියෙ ?????

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว +1

      😢😥😰😨😫😭😫😭😫😭😫😫🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💗💓💔💔💔💔💔💔💯💯💔💔💔💔👍🏾👍🏾👍🏾👌🏿👌🏿👌🏿👌🏿👌🏿💯💯💔💔💔😰😨😭😫😭😫😭😫😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😰😨😰😨💔💔💔🙏🏻🙏🏻🙏🏻RoHihi kumar SIRLANK

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว +1

      RoHihi kumar SIRLANK SIRLANK 💖💝💘💟💕💞💓💗👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👍🏾👍🏾👍🏾😭😰😨💔💔💔💔💔💔😫😫😭😭😭😰😨💔💔💔🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😰😨💔😭😫😭💯💯💔💔🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dshdhammi7724
    @dshdhammi7724 2 ปีที่แล้ว +2

    ස්භාදහමෙන් දඩුවම් ලැබෙනු නියතයි ඔබ ට විශ්වයේ න් පිහිටක් ලැබෙයි පුතා ජයවේවා නුඹට යහපතම උදාවේවා

  • @rty6575
    @rty6575 2 ปีที่แล้ว +43

    ඔය වැඩේ කරපු එකාට කවදාවත් හරියන්නෙ නැ

  • @user-pm3kk7gg7d
    @user-pm3kk7gg7d 2 ปีที่แล้ว +4

    කරපු එකාට නං අහිංසක දරුවන් මගහැරලා 😭 දෙවියනේ ඒ කරපු එකාට නම් නිසි දඬුවමක් දිය යුතුමයි 🤐 තිරිසනා හිතක් පපුවක් නැද්ද දෙවියනේ අහිංසක ගොවියට හැමතැනින්ම බලහත්කාරකම් නේද වෙන්නේ ඉතාමත් ඉක්මනින් ලෝක පාලන දෙවියනේ මේ මනුස්සයා වලට නැගිටින්න වරම් ලැබේවා මීට වැඩිය හොඳ මාර්ගයක් වාසනාවක් පෑ දේවා 🤲🤲🤲🤲🤲🤲🤲

  • @wimalpriyangi8842
    @wimalpriyangi8842 2 ปีที่แล้ว +10

    මොකා උනත් මේ කරපු විනාසෙට ස්වභාව ධර්මයෙන් හරි දඩුවම් ලැබෙන්නම ඕනි ..පව් අහිංසක මිනිස්සුන්ගේ දහදිය මහන්සිය

  • @thanujakumari8495
    @thanujakumari8495 ปีที่แล้ว +2

    කරපු අයට කවදාවත් හරියන්නේ na ඔයාලාට හොදට හරියනවා බුදුන් දෙවියෝ උඩ ඉන්නවා

  • @dammikamadumali997
    @dammikamadumali997 2 ปีที่แล้ว +9

    පව් දෙවියන්නේ ඉතින් හරි යයිද කලබල වෙන්න එපා මට අතීත සිදුවීමක් මතක් උනා බුදු කෙනෙකුගේ සුගන්ධ කිටිය ගිණි තියපු පෙරේතය අදත් ඉන්නවා. කරනකොට පව් මිහිරි විදවනකොට ලැබෙනවා කල්ප ගානකට.

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +10

    අනුන්ට ඉරිසියා කරන අයට කවදාවත් හරියන්නේ නෑ...දවසින් දවස..යන්නෙම අගාදෙට

  • @KapilaSudesh
    @KapilaSudesh 2 ปีที่แล้ว +10

    මිනිස්සුන්ට මෙච්චර තිරිසන් වෙන්න මොන තරම් පාප මිනිස්සු වෙන්න ඕනිද. ඔය වැඩේ කරපු තිරිසන් මිනිස්සු ගෙවනවා ඇත්තෙත් අපා තිරිසන් ජීවිත වෙන්න ඇති.

  • @chandraalwis3874
    @chandraalwis3874 2 ปีที่แล้ว +4

    හිතට දැනේන වේදනාව හිතා ගන්න පුලුවන් කාලකන්ණි බල්ලෙක් ගේ වැඩක් කාලිමැණියන්ට පොල් ගහන්න ලමයෝ

  • @shiromimohottige7658
    @shiromimohottige7658 2 ปีที่แล้ว +10

    මෙික කරපු එකාගේ අතපය
    කැටිල කුඩුවෙිලාම පල මොන
    තරහ තිඩබුනත් මෙිවගේ දෙවල්
    වලින් පලිගන්න එපා මිනිස්සුන්ට
    කන්න බොන්න නැතිව ඉන්නේ.රට
    ට බරක් නැති දේශ පාලනය පස්සේ
    යන්නේනැති රටට වටින මිනිස්සු
    මෙික කරපු එකාට හෙණ වැදියන්

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +4

    මෙහෙම එවුන්ට ඇති කපටි ,හොර නුවණ හොද දේකට යොමු කරන්න තියනවනම්....
    අහිංසක හොද මනුස්සයන්ට නිදහසේ ඉන්න පුලුවන්..

  • @sirilakawathagotha663
    @sirilakawathagotha663 2 ปีที่แล้ว +20

    ලංකාවේ සැබෑ තත්වය ඔහොම තමා

    • @padminiperamuna4161
      @padminiperamuna4161 2 ปีที่แล้ว

      Mona tharan minissu pirihila sakkili week meewage dewal karanna epa paladenakota paladei

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว +14

    කරපු ඵකාට හොදක් නම් සිද්ධ වෙන්න ඵපා

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😢😥😰😨😫😭😭😭😭😭💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿🤜🏻🤜🏻🤛🤛🤛🤛🤛🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💪🏿💪🏿💪🏿🤝🤛🤜🏻🤜🏻🤛🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾😢😥😰😨😫😭🐄🐃🐂🌹🏵🌷🤜🏻🤛🤝🤝🤝🤝🤝🤝💪🏿💪🏿💪🏿🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾

  • @hagjanaka709
    @hagjanaka709 2 ปีที่แล้ว

    Ane mannda me samage udau wenuwata irsiya karana minissu wana satek wagawata awat unam ohoma hani karanneneha oyala dennata hariyanawa budu saranay

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 ปีที่แล้ว

    Polis fathi thumeni නිසි දඬුවම් දුන්නොත් හොඳයි budusarnai ඔබතුමාට දීර්ඝායුෂ lbewa

  • @maheshika2002
    @maheshika2002 2 ปีที่แล้ว +4

    මේ මිනිස්සුගෙන් ඇස් වලින් වැටෙන වැටෙන කඳුලක් ගානේ මේක කරපු එකාට සොබාදහමෙන් දඬුවම් ලැබෙයි

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 2 ปีที่แล้ว +2

    මෙ කරපු අපරාදෙ කරපු උන්ට නම් හෙන හත ගහන්න ඕනායි මෙ කරපු අපරදෙට මෙ අපරදෙ කරපු උන් කොම හරි අල්ලාගෙන ඩෙන්න තියනා උපරිම දඩුවම දෙන්න ඕනයි

  • @saman..........6901
    @saman..........6901 2 ปีที่แล้ว +4

    මේ අපරාධය කරපු උන්ට උන් හිටි තැන් නැති වෙලා, මහමගට වැටිලා, පාර දිගේ හිගා කන්න සිදු වේවා,,,,

  • @nisansalasanjiwani7332
    @nisansalasanjiwani7332 2 ปีที่แล้ว +1

    හැමදාම හරියන්නේ හිත හොඳ වැඩි නිසා, ඔයාලට හරියනවා බලන් ඉන්ට බැරි මිනිස්සු තමා ඔවා කරන්නේ.කවුරු මොනදෙ කරත් උඩ ඉන්න දෙවියෝ ඔයාලා දිහා බලන් ඉන්නවා ඔයාලට කවදාවත් වරදින්නැ.ඔය උන පාඩුවට දහ ගුනයක් ඔයාලට හරියනව.බුදු සරනයි..

  • @user-ol7wd1yo7j
    @user-ol7wd1yo7j หลายเดือนก่อน

    මම මේ අපරාදය කරපු උන්ට
    සාපකරනවා,ඔහුගොවියෙක් දුක් මහන්සියෙන් කරපුදේවල්
    විනාස කල උන්ට සාපම වේවා
    හරිම සංවේදියි

  • @surangakumara181
    @surangakumara181 2 ปีที่แล้ว +3

    පටිටම දුකයි කොචිචර අවුව කන්න ඇතිද?ස්භාධාර්ම විසින් වැරදි කරැවන්ට දඩුවම් ලැබෙිවි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว

    Budu saranai obalata.

  • @difislslls1580
    @difislslls1580 2 ปีที่แล้ว

    Harima, pau ma manussyanta,rata prasnat akka bohoma.amarun,jivat.wanna ,ma waga balu wada krana unda dviyangan.samawaknam.labanna naha,ma api jivat.wana samajaya,samahaya minissu tirisannu.waga.

  • @sudarshanigamage1284
    @sudarshanigamage1284 2 ปีที่แล้ว +4

    මෙහෙම අපරාද කරණ එවුන්ට අතේ ඇගිලි පුරුුක් ගානෙ හැලෙන්න ඕනෙ. හොදක්නම් වෙන්නැ.

  • @rozbopage7381
    @rozbopage7381 2 ปีที่แล้ว

    dakkama harima dukai pau A ahinsaka minissu

  • @nilminimalani2078
    @nilminimalani2078 2 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏Obalata itha ikmanin Oya kapapu bata walata wadiya hoda bata maya nara bana Maha Jana thawa gen labewar mewage dewal ahan dakinna nolabewar Oyala siyaluna denata dirgayu Saha nirogi sampath labewar theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ajanthakumari9809
    @ajanthakumari9809 2 ปีที่แล้ว +3

    තිරිසනෙක් මේ දෙපාසතෙක් සොබාදහම්න් බේරෙන්න බෑ මොනවා නම් කියන්න ද ඔය බටටික කපපු එකෙන් තොගෙ බෙල්ලත් කපාගනින් තිරිසන්නු දිරිය දෑත් දෙවියෝ රැකගන්න 🙏🙏🙏

  • @sagarikasagarika351
    @sagarikasagarika351 2 ปีที่แล้ว

    සොභා දහම ඉතා ඉක්මනින් දෙයි දඩුවම් ඕකුන්ට

  • @iranirathugama2502
    @iranirathugama2502 ปีที่แล้ว

    ඔය බට කැති ගහපු විදිහටම
    මේවට හානිකරපු තිරිසනුන්ටත් මේ විශ්වයෙන් දඩුවම් ලැබේවා
    හෙන ගහාන වැඩ ......................

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 ปีที่แล้ว

    Lankawae minissunge mola hadanna amarui owa karala minisunta danwanna puluwanda

  • @lasanthakumara738
    @lasanthakumara738 2 ปีที่แล้ว

    Me wage awajathakain inna thak mage rata hamadamaethanamai karapu hamotama sapa wewa

  • @kumarakumara7772
    @kumarakumara7772 2 ปีที่แล้ว +2

    දුකයි ඇත්තටම මෙකකරපු ඒකා බත් ද කෑවේ , කවදාවත් හාරියන එපා මෙය කරපු එකට කවදහාරි ව්දව, විදව මැරෙන්න වෙන්නේ

  • @induwejethunga5704
    @induwejethunga5704 2 ปีที่แล้ว +9

    නීතියෙන් හොයලා මේවාට දඩොවම් කරන්න

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 7 หลายเดือนก่อน

      අනේ දෙයියො නීති මාර්ගයටනං යන්න ඵපා බට කපාපු ඵකා ඵලියෙ බට අයිති කාරය ඇතුලෙ ඵ්ක ෂුවර් 😂😂😂

  • @janpakhi868
    @janpakhi868 ปีที่แล้ว

    Kawda oya prashna ahanne harak vidiyata Duka nadda lamai vageda hadanna oka babekda ochchara ahanne karapu unta hena kohomath gahanava

  • @sumanawathiwijekoonmudiyan1749
    @sumanawathiwijekoonmudiyan1749 2 ปีที่แล้ว

    Harima dukai

  • @chamildesilva7774
    @chamildesilva7774 2 ปีที่แล้ว

    Aniwarenma game ekak thamai ohoma Balu wedakaranne

  • @Binari1996
    @Binari1996 2 ปีที่แล้ว +4

    මේවා පිටසක්වල ජීවීන්ගේ පෙලබවීම්..මනුස්සයෙක් කරත් ඒ මිනිසා ක්‍රියා කරවන්නේ පිටසක්වලින් පැමිණී ජීවීන් මනුස්ස සිරුරට ඇවිත්.
    අනාගතය මීට වඩා දරුණු වේවී.අපි කලයුක්තේ.. උපරිමයෙන් ධාර්මිකව ජීවත් වීමයි.
    අනාගතය මිනිසුන්ට ජීවත් වීමට ඉතා අසිරු කාලයක් වේවී.මිනිසුන් වැඩි වැඩියෙන් ධර්මයට යොමු විය යුතුමයි.
    ගැබුරින්ම සිතන්න.. පිටසක්වල ජීවීන් දරුණුවටම අප ලෝකය ආක්‍රමනය කරමින් පවති...

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 7 หลายเดือนก่อน

      මෙන්න තවත් වස්සෙක් උම්බෑ කියනව පිට සක්වලක් ගැන කියනව 😂😂😂😂

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +1

    යකඩෝ.මුන් නම් මනුස්සයො වෙන්න බැ..අනේ මෙම කරන්නෙ කෝමද දෙවියනේ .....ඒ වේදනාව ...කොච්චරක්ද ..කරපු එකාට නම් හොන්දක් වෙන්නෙ නැ ...🥺🥺🥺

  • @katkag4764
    @katkag4764 2 ปีที่แล้ว

    Aiyo kohomada Iwasanne Paw deiyane Atak Payak kediyan karapu akage

  • @gaminiamarasinhe2500
    @gaminiamarasinhe2500 2 ปีที่แล้ว

    monawada ahana gon prasna balana ayata tarahayana prasna ahana apa

  • @jayanthachandrarathna2755
    @jayanthachandrarathna2755 2 ปีที่แล้ว +1

    ඔයාලට තුරුනුවන්ගෙ සරණයි ...

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      🌹🏵🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨🦮🐕🦮🐕🦮🐕🦮🐕🐎🐎🐎😢😥😰😨😫😭👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤜🏻🤛💪🏿💪🏿🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💝💘💕💞💓💗💟💟💟💯💯💟💟💟💟💟👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏼‍✈️👨🏼‍✈️👨🏼‍✈️👩‍🎨👮‍♂️👮‍♀️👩‍✈️👩‍✈️👩‍✈️👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👩‍🎨👩‍🎨🙏🏻👍🏾🦮🐕🦮🐕🙏🏻🙏🏻🙏🏻🙏🏻👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨

  • @muhammadyaseem706
    @muhammadyaseem706 2 ปีที่แล้ว

    Me wage kalakanniya hena ghanna ona daruwanta edalama

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 2 ปีที่แล้ว +3

    සොබහ දහම දඩුවම් දෙවි ඔය දේ කරපු තිරිසනට,, වැඩි දවසක් යන්න කලින් වැරදි කරපු තිරිසනා, ඔයාලගේ කකුල් දෙක ගාවට බඩ ගගන එවිත් සමාව ගනී,,, ඕකට හෙනම වදිනවා,,,

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 2 ปีที่แล้ว +1

    අත් දෙකම කැඩෙන්න ඕනී මේ පවුකාර වැඩේ කරපු කකුල් දෙකේ තිරිසන්නුන්ට. මරනෙට හැර අන් සියළු දේට මිනිස්සු ඉරිසියයි. බලන්න වරදි වැඩ නොකර වගාවක් කරං ජීවත් වෙනකොට අපේ රටේ සමහර සක්කිලි කරන වැඩ ..ඔවා පරිසන් දෙනවා. දුකයි අත්තටම

  • @thusharathushara8506
    @thusharathushara8506 2 ปีที่แล้ว +5

    හෙන ගහනවා මුන්ට අනෙ දෙයියනේ මෙි වැඩෙ කරපු එවුන්ට හෙන හතක්ම වැදියන් නොදකින් තොපි තිරිසනුන් මිනිසු

  • @seelagunawardena5999
    @seelagunawardena5999 2 ปีที่แล้ว

    Appa karala tiyana aparadayak paw deviyana hodak nam wenna .dalada samiduga pihitan udau labai oyalata kanchana aiya awa

  • @tomokhadr3543
    @tomokhadr3543 ปีที่แล้ว

    Lankawe ohomath innawada napuru manusatha api kamata ganna Elawalu goviyanta mhemath napuru wada kale khomada pau may puthata mhansi unu kenata thamai mhema duka hithenne karapu ayatama apahu pala dayvi obalata mita wada paladawa ithirennata waram labaywa kohedo giya kalakanniyek irsiyawata ma thamai duk nowanna pau deviyane ahinsaka goviyo😢😢😢❤❤

  • @christeenlaity3201
    @christeenlaity3201 2 ปีที่แล้ว

    පවු..මමත්..හරිම..ආසයි..ගස්
    කොලන්වලට .ඔකකරපු..එකාට
    නම්..උපරිම..දඩුවම්..දියමයුතුයි
    ඇපනම්දෙන්නඑපා .කොයිතරම්
    කාලයක්යනවාද .මේතරමට
    වැවෙන්න

  • @nilanthiwijesooriya8319
    @nilanthiwijesooriya8319 2 ปีที่แล้ว

    Minihekge wedanawa therum aran katha karanna..karapu ewn widawai kawadahari....eyage hita hadanna kata karanna..marana wadakne..ahinsaka minissunta karsna aparada...

  • @sandraperera6126
    @sandraperera6126 2 ปีที่แล้ว

    Ana aoy minisu me vidiyata hasiranna .kauru.hari karapu wadanam.harima dusta wadak ana pau. Karawat me wada karanna eapa

  • @user-ug1kw7uw8f
    @user-ug1kw7uw8f 2 ปีที่แล้ว +4

    මේ.වගෙ.වඩකරන.උන්ට.හෙමගහන්න.ඕන.පවු.අසරන.මිනිස්සු

  • @srilankaalain5966
    @srilankaalain5966 2 ปีที่แล้ว +3

    ඔය තිරිසන් වැඩේ කරපු එකාටනම් හොදක් සිද්ද වෙන්න එපා.. 😡😡😡.. අනේ පව් දෙවියනේ කොච්චර මහන්සි වෙන්න ඇතිද මේ වගාව කරන්න පව් 😭😔

  • @chandanaupul9841
    @chandanaupul9841 2 ปีที่แล้ว

    Ane pau puluwan kenek me gowi mahaththayata udaw karanna godak pin sidda wenawa.

  • @sriyaperera6051
    @sriyaperera6051 2 ปีที่แล้ว

    සොභා වෙන්ම දඩුවම් ලැබෙනවා මෙ කරල තියෙන අපරාද වලට

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 ปีที่แล้ว +4

    මිනිස්සු හිතන්නේ නැහැ මේවා කලාම මේ ආත්මයේ පටිසන් දෙන බව.දැඩි ඊර්ෂ්‍යාව කොයිතරම්ද? බෙල්ල කපා දමා යන්නේ මේ වගේ අයගේ. කෝච්චිය හැප්පිලා කුඩූ වෙන්නේ මේ වගේ නරුමයන්. ඇති ජීවිතයට හානියක් නොකරා. මේකට දවස් කීපයක් යන්නේ නැහැ .දඩුවම ලැබේවා. පුදුම සහගත අමනුෂ්‍ය ක්‍රියා.

    • @dammikasilva2798
      @dammikasilva2798 2 ปีที่แล้ว

      අපි හැමෝම දෙවියන්ට කියමු කරපු එකාගේ ලමයින් ඔය වගේම ගස්ගල් පෙරලලා විනාශ කරන්න කියලා.

  • @user-ef7ef5lo7j
    @user-ef7ef5lo7j 2 ปีที่แล้ว

    Anee deihamuduruwane hena hathakma wediyan me karapu aparadeta

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 ปีที่แล้ว +1

    Ana please A BATA LANKAVA THIYANAVADA ? OKKOMA GANA KEEYAK YANAVADA DANVANNA .

  • @bhagyasubhashini5216
    @bhagyasubhashini5216 2 ปีที่แล้ว +3

    කරපු එකාට හෙන ගහන්න ඕනි..

  • @chandralatha9687
    @chandralatha9687 2 ปีที่แล้ว +2

    අැත්තටම හෙන ගහනවා

  • @thakshiladesilva300
    @thakshiladesilva300 2 ปีที่แล้ว

    Atha paya thiyan thakkadi kam karana eun athara raththaran kollek..
    Oka karapu ekata hondak wenna epa.
    Budu saranai

  • @sashikalaamal1901
    @sashikalaamal1901 2 ปีที่แล้ว

    Apita ne eyalata thiyenawa kiyala katawath irshiya karanne ai..eka eyalage mahansiyen laba ganna dewal..anik ayat mahansi wennako ..paune kanthawo 2nk neda ..haiyak wenna ona neda .. lejjaiii neda pirimiyek haul unanam me aparadeta vili lejjaiii..hitha gannko kapapukena pahath gathi athi kenekmaiii ..aapita ei kala dewal balagena inna 👆

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว

    හරී අපරාදයක් තිරිසන්නු ඉන්න වා.

  • @padminirupasinghea3715
    @padminirupasinghea3715 2 ปีที่แล้ว

    අනෙ දෙවිහමුදුරැවෝ මෙවා බලත්වා

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Tirisan minissu wagawsk karagena diuanu wenna hadana minisekuta mehema kare mokkuda mee minissu allanna baida slluwada parana aekakne agili salakunawst nadda pau ahinsakaya mun hoyala ihala daduwam diya uatui

  • @chithrakumari6181
    @chithrakumari6181 2 ปีที่แล้ว

    Dukay nuba gena dadiwam karwe subway darmya..neteya ballta geya ratk make.ata pya kora wenna ona me karapu apradeta.kancahna awa kiyanne nubata yamk karwe

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 ปีที่แล้ว

    May batavalata okkoma medal kochchara yanavada ..?

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 2 ปีที่แล้ว +1

    Ane paw dukai

  • @hashininawodayaperera5611
    @hashininawodayaperera5611 2 ปีที่แล้ว

    Erisiyawata karapu deyak pau kochchara jara wadakda

  • @sandykumari8421
    @sandykumari8421 2 ปีที่แล้ว +1

    පවු දෙයියනේ සදරනයක් ඉටුවෙවා මුට පිස්සු මල්ලි ඔයට සදරනයක් ඉටුවෙවා කරපු එකට දෙයියෝ දඩුවන් දෙනවා මයි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +1

    ඇයි දෙයියනේ අහිංසක මිනිස්සුන්ට මෙහෙම කරන්නේ පවු ඕකුන්ට සාප වෙවා 🤔😢🇶🇦ජිවත්වෙන්න නෙද ඒ දුක අනෙ මගේ හදවත පිච්චෙනවා

  • @onefoodaday1709
    @onefoodaday1709 2 ปีที่แล้ว

    Me karapu kena soyala eikmanin nithi margayen weda karanna.

  • @monikasubashini5883
    @monikasubashini5883 2 ปีที่แล้ว +3

    තිරිසෙනෙක් උ මිනිසෙක් නෙවෙියිබ හෙන ගහනවා

  • @chandrakanthi3162
    @chandrakanthi3162 2 ปีที่แล้ว

    Me qe karapu kenava vedikali nogihini qena ganna lebeva .

  • @priyanthikahemakumari9641
    @priyanthikahemakumari9641 ปีที่แล้ว

    Me taram tirisan minissu ennawada .hena hatama gahanawa oya wage tirisannunta

  • @siriparapitya1739
    @siriparapitya1739 ปีที่แล้ว

    Mewage kalakanni ape rate innawane ammapa mewage unge paulpitima kusaginne marenda ona me manussayage koccara mahansiyakda pau ahinsakaya

  • @shirankarunarathne8236
    @shirankarunarathne8236 2 ปีที่แล้ว +3

    මේ අපරාදෙ කරපු මිනිහට ජීවි⁣තේ පිස්සු වැටිල මීට වඩා දහස් ගණනින් කඹුරන්න වෙනවා අනිවාර්යයෙන්.පව්කාරයිනේ සසර තාවත් දික්කරගන්නේ ඇයි? කලකිරීමක්වත් නැද්ද කරපු වරද ගැන. දහසක් මිනිසුන් ඔබට සාපකරනවා. සත්තකින්ම ඒ මිනිසුන්ගෙ හදවතින් නැගෙන වේදනාව ඔබට සාපයක් වේවි.

  • @seelaherath8270
    @seelaherath8270 ปีที่แล้ว

    ඔය තිරිසන්නුන්ට අන්ත තිරිසනෙක් ඔය වගේ අසික්කිත වැඩක් කරපු එකාට සහ ගහනවා සහොදරියන් දෙන්නට යෝද බල සක්තිය දිරිය ලැබේවා !!!

  • @padminiwidanalage6472
    @padminiwidanalage6472 2 ปีที่แล้ว

    Aio mehema aprada karana kalkannith innawada.waga karanna beha kiyana equn thamai oka karanna athe

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว

    අනේ පව් සර් ගමේ. ජනතාව එකමුතු වේන්න මේවාට

  • @appkappk7051
    @appkappk7051 2 ปีที่แล้ว

    Paw Deviyne Lassana wagawa papuwa pichchenawa karapu Ballata henama wediyan

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +1

    මේ අපරාධය කරපුඑකා පනපිටින් අපායේයනවා නියතයි අඩන්නඑපා ඔබතුමා වීරයෙක් පාපතරයට දඩුවමිලැබෙවි

  • @sandeepanigarusinha508
    @sandeepanigarusinha508 2 ปีที่แล้ว

    Yako me minissunta kannat nate vale muva hadapu Amma kauda hoda naraka dannati hodaknam Vanna

  • @gayanimenaka4358
    @gayanimenaka4358 ปีที่แล้ว

    ඔය බට කපපු එකාට යි වචනයකින් හරි සහය දීපු එවුන් ඉන්නවා නම් උන්ගෙයි හතර හන්දි කැඩී යන එන මං නොමැති වී අපා ගත වේවා

  • @sujeewasujeeewa7879
    @sujeewasujeeewa7879 2 ปีที่แล้ว

    බයවෙන්න ...එපා...මල්ලී...ඔයාලග.ඉස්ථදේවතාවා....ඉන්නවා...මේ අපරාධය ..ක.ල....අවලමි...තිරිසනාට ....ශ්‍රග්‍රදෙවියෝ....බලාවි.....කාලකන්නී...තිරිසන්...පාහරයෝ....දෙවියෝබ.ලාගන්ග.....ඇත්තටම..දුකයි

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว

    Ahoo mines gathi koo owagan thawa thawath vepath wenawa deweyo not happy at all very sorry to gowe mahathyata. also don’t worry they are will get lessons soon theruwan sarnai dew pehitai

  • @sarahs5106
    @sarahs5106 2 ปีที่แล้ว

    Ane pau deviyane ei mehema me tharam mee minissu kuriru ei deviyane ..nithiyen nethnam uda deviyo hari owata daduwam denna oni ..pau deviyane

  • @ritaagnassilva9514
    @ritaagnassilva9514 2 ปีที่แล้ว

    Mewage unta dena daduwama mokakda?ape ratata hari yaida?

  • @user-qm7or6lo8p
    @user-qm7or6lo8p 2 ปีที่แล้ว

    Eershyakaarayo.

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 ปีที่แล้ว

    Apoi koi tharam naraka dushta jara abundance lankava gamvala inna .