මිරිස් කොඩේ මට්ටු කරන මාරයා....!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 81

  • @gayananuruddha1980
    @gayananuruddha1980 ปีที่แล้ว +15

    මේ ආකාරයට වගා කිරිමට බිම් සකස් කරන ආකාරයේ සිට පොහොර යෙදිම පැළ සිටිවිම වැනි මූලික කාරණා පිළිබඳවත් කෙටි හෝ පැහැදිලි කිරිමක් කරානම් වටිනවා
    ඒ වගේම මේ සදහා යන වියදම ගැනත් සඳහන් කරන්න පුළුවන් නම් වටිනවා

    • @vidurasanka2566
      @vidurasanka2566 3 หลายเดือนก่อน

      Dilco plantation kiyala you tube chanel ekak thiyenawa eka balanna.

  • @wmap172
    @wmap172 2 ปีที่แล้ว +7

    ඉතා හොද හදුන්වා දීමක්. ස්තුතියි දැනුවත් කලාට.

    • @roshen8481
      @roshen8481 3 วันที่ผ่านมา

      👍

  • @sarathharishchandra7739
    @sarathharishchandra7739 2 ปีที่แล้ว +10

    මේවගෙ වටිනා උපදෙස් දෙනකොට සම්බන්ද කරගන්න දුරකතන අංකය ලබාදෙන්න.

  • @weerar1304
    @weerar1304 ปีที่แล้ว +3

    Mama miris hadala tiyanna matath oya vidiyata kara ganna ona kohamada kara ganna

  • @saumyaushani9477
    @saumyaushani9477 ปีที่แล้ว +2

    Owa hodai salli thiyena minisunta.duppathata karanna puluwanda.

    • @grogreensrilanka8169
      @grogreensrilanka8169  ปีที่แล้ว

      podi pramanayak karanna,,,godak aya podiyata patangaththa aya...start ekama ohoma karanna one na..me link eken gihin balanna..th-cam.com/video/d1ZM5ZiJ4UM/w-d-xo.html

  • @gastritiswedamahatha8463
    @gastritiswedamahatha8463 11 หลายเดือนก่อน +7

    යකෝ දෙයක් පැහැදිලිව කියාදෙනු ට කියාදෙන්න ඕන බලපිය කොච්චර අඩුපාඩු තියෙනවද කියලා වැඩසටහන

  • @RmpDeepthi-us8pn
    @RmpDeepthi-us8pn ปีที่แล้ว +3

    බිම් සැලසුම් සහ වට නෙට් එක සවීකිරිම g i බට සවිකිරිම යන දෙත් පැහැදිලි කරානම් ගොඩාක් වටිනවා.

  • @udayawelgama1414
    @udayawelgama1414 7 หลายเดือนก่อน

    visthara danaganne kohomada

  • @gamagemadhushanka1443
    @gamagemadhushanka1443 2 หลายเดือนก่อน

    Paththi wala palala kiyada??

  • @technicaljuntion13710
    @technicaljuntion13710 10 หลายเดือนก่อน

    Upali mahathmayawa sambanda karaganna puluwanda

  • @lifetobe9633
    @lifetobe9633 2 ปีที่แล้ว +1

    Atthatama hodai.. nawa thakshanaya aba deema gana

  • @gokulabandara9611
    @gokulabandara9611 ปีที่แล้ว +2

    ස්තුතියි හදවතින්ම

  • @prabhathmanjula8802
    @prabhathmanjula8802 9 หลายเดือนก่อน +7

    ඔය නිලධාරීන් තමා රටේ කෘෂිකර්මය කෑවෙ, කෘෂි රසායනික සමාගම් එක්ක ඩීල් දාල, පලිබෝධකයී හැදුව, රටේ බීජ් සම්පතත් කෑව

    • @aaronsubasinghe476
      @aaronsubasinghe476 9 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් ,අපේ තිබුනු පස අයේ ගන්න සෑහෙන්න කාලයක් යයි

    • @vidurasanka2566
      @vidurasanka2566 3 หลายเดือนก่อน

      Wagakimenda kiyanne mema dewal kiyala apiwa danuwath karanawata sthuthi kathawa atthanam😢😮

    • @HNproductions-g2z
      @HNproductions-g2z 2 หลายเดือนก่อน

      ඩ්ල් දැම්මෙ මෙ නිලධාරීන් නෙවෙයි දෙශ්පලුවො.

  • @nissankawijaya1324
    @nissankawijaya1324 2 ปีที่แล้ว

    Yellow strki traps koheda ganna tiyenne

  • @sajithliyanagamage5596
    @sajithliyanagamage5596 11 หลายเดือนก่อน +2

    උපාලි මහත්තයාගේ දුරකථන අංකය කිහිප දෙනෙක් ඉල්ලලා තියෙනවා. එ්ත් වෙන වෙන ප්‍රශ්න වලට උත්තර කමෙන්ට් වලට උත්තර දීලා මේ චැනල් එක. එ් නම්බර් එක දෙන ප්‍රශ්නෙට උත්තර නෑ. ඔන්න ලංකාව....

  • @sumedhawijerathna
    @sumedhawijerathna 2 ปีที่แล้ว +2

    ස්තුතියි 🙂

  • @ranputha9285
    @ranputha9285 6 หลายเดือนก่อน

    මොනරාගල පැත්තේ ඔහොම කරන්න පුළුවන් ද

  • @ijasahamaed50012
    @ijasahamaed50012 2 ปีที่แล้ว +1

    Godak watinawa ❤

  • @nishshankarajapaksha1662
    @nishshankarajapaksha1662 ปีที่แล้ว +4

    මෙයාලම කියනව කොඩ වීමට කෘමිනාසක මාරුවෙන් මාරුවට යොදන්න කියල... ඕවගෙන් කොඩේ නැතිවෙන්නෙ නෑ.... ලොකුවට පෙන්නුවට නිකන් දියර පොහොරක් විතරයි.... 1 පැකේජ් 1ක් 25000ක් විතර වෙනව... අනික් කෘසි රසායන ඔක්කොම දෙන්න ඕනෙ.... බොරු වැඩක්

  • @piyasenahinge7715
    @piyasenahinge7715 ปีที่แล้ว +15

    මහත්මයා අක්කර බාගයකට කොපමන වියදමක් යනවද ඉක්මන් පිලිතුරක්

  • @maheshilandarage6373
    @maheshilandarage6373 ปีที่แล้ว +1

    කොහොමද ඔබතුමලා හා සම්බන්ධ වෙන්නෙ

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 ปีที่แล้ว

    Wate arakshitha del hoyaganne kohenda

  • @ideawithrosa3303
    @ideawithrosa3303 11 หลายเดือนก่อน +1

    ඔය වර්ගයේ බීජ කොහොමද හොයාගන්නෙ🤔

    • @samanthipriyadharshani5111
      @samanthipriyadharshani5111 6 หลายเดือนก่อน

      mich 1 අැට පැකට් 1ක් 2000යි පැකට් 1ක අැට 1300ක් විතර තියේ

    • @samanthipriyadharshani5111
      @samanthipriyadharshani5111 6 หลายเดือนก่อน

      කෘෂි වගා බීජ අලෙවි කරන තැන් වලින් ගන්න පුලුවන්

  • @aloka11111
    @aloka11111 2 ปีที่แล้ว +6

    උපාලි මහතාගේ දුරකථන අංකය ලබාදෙන්න

  • @aruniroshan5896
    @aruniroshan5896 9 หลายเดือนก่อน

    Thanks for everything 🙏

  • @Madusanka..
    @Madusanka.. ปีที่แล้ว +1

    දුරකථන අංකය දෙන්නකො

  • @sarathharishchandra7739
    @sarathharishchandra7739 2 ปีที่แล้ว +2

    උපාලි මහතාගෙ දුරකතන අංකය ලබාදෙන්න.

  • @diasdias-ve6xb
    @diasdias-ve6xb ปีที่แล้ว

    මේ ක්‍රමයට වගා කරනව නම් වියදම කීයක් යනවද

  • @dpriyapriya6877
    @dpriyapriya6877 ปีที่แล้ว +6

    මිනිස්සුන්ගේ ප්‍රශ්ණ වලට ඇයි උත්තර නැත්තේ....

    • @naleenjayasooriya5109
      @naleenjayasooriya5109 9 หลายเดือนก่อน

      මුන්ට ඕනේ views විතරයි මිනිස්සුන්ගේ් ප්‍රශ්න වලට උත්තර දෙන්ඩ උවමනාවක් නැ

    • @madhuvanthawijerathna3028
      @madhuvanthawijerathna3028 8 หลายเดือนก่อน

      සිරාම කතාව.

  • @gokulabandara9611
    @gokulabandara9611 ปีที่แล้ว

    කූකූල් පොහොර වලට කොල කොඩවීමේ හානිය එනවද ?

  • @senakabandara4367
    @senakabandara4367 6 หลายเดือนก่อน

    වැඩ්දෙනෙක් පඩිය කබුරන්ඩයි ගන්නෙ....ඒවදරුවන්ටයි කවන්නෙ රටම වැනසෙන්නෙ ඒකෙන්

  • @ijasahamaed50012
    @ijasahamaed50012 2 ปีที่แล้ว +1

    Upali mahathmaya pon number gann puluwnad

  • @malapushpakanthimpkanthi3222
    @malapushpakanthimpkanthi3222 2 ปีที่แล้ว +1

    ඇහෙන්නේ නෑ

  • @adiranjamax
    @adiranjamax 11 หลายเดือนก่อน +1

    Redda thama😂😂

  • @janakarajakaruna8253
    @janakarajakaruna8253 ปีที่แล้ว +1

    උපාලි මහතා ගෙ පෝන් නම්බර් eka ewanna

  • @lakmaliupeksha379
    @lakmaliupeksha379 2 ปีที่แล้ว +3

    දුරකථන අංකය ලබා දෙන්න

  • @bzbfg1973
    @bzbfg1973 9 หลายเดือนก่อน

    kauru hari akek dukmahansiye wagawak karoth nikan kohe hari youtube halparuwek atanata gihin pora talk dena aka thamai wade ithin

  • @abdulraheemjameel5879
    @abdulraheemjameel5879 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @PeyankaWattasenha-le4ty
    @PeyankaWattasenha-le4ty 10 หลายเดือนก่อน

    ලක්ෂ ගණන් වියදම් කරන්න ගොවින්ට සල්ලි කෝ. ලාභ හරි. වියදම කරන්නෙ කොහොමද. ඕව පඩ ෂෝ බං.

  • @sarathharishchandra7739
    @sarathharishchandra7739 2 ปีที่แล้ว +1

    උපාලිමහතාගෙ දුරකතන අංකය දෙන්න.

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว

    මිරිස් වගාවේ කොළකොඩවීමක් තියනවනම් මාගේ අද්දැකීම ලූනු පොතු එකතුකරලා. අව්වේ වේලලා. ජූස් බ්‍රෙන්ඩන් කරලා ඒ දියරවලට. සන්ලයිට් කුඩා කෑල්ලක් මිශ්‍ර කරලා ඒ දියර එස්ප්‍රේ කරන්න

    • @grogreensrilanka8169
      @grogreensrilanka8169  ปีที่แล้ว

      waanija wagaawata prayogikada...wiyadama

    • @maniyamgamadewagesisira4319
      @maniyamgamadewagesisira4319 หลายเดือนก่อน

      උඹ බීපන් ඔහොම හදලා...බඩ සුද්ද කරන පහසු ක්‍රමයක්😮

  • @mdamayanthi4759
    @mdamayanthi4759 ปีที่แล้ว

    Puluwannam apita udu karannako. Api kamathi waga karanna.

  • @chamindakumara5005
    @chamindakumara5005 ปีที่แล้ว +1

    මේ කෙබිතිගොල්ලේව csd මිරිස්‌ වගාව

  • @chandanabandara9017
    @chandanabandara9017 11 หลายเดือนก่อน

    ඔය වර්ගය කුඹුරේ හිටවලා තියේන්නේ කොලකොඩ වේලා තියේන්නේ රසායනික කෘම්නාශක සැහේන්න ගැහැවා අඩුවක් නැ වැස්ස වැඩ්කම හින්දද😢

    • @aselachamarasandaruwan5744
      @aselachamarasandaruwan5744 10 หลายเดือนก่อน +2

      මිට්සු කියලා මී පැණි වගේ වස එකක් තියෙනවා. ඒකෙන් මූඩි දෙකක් දාලා මාකෝ + කැප්ටාන් දාලා ගහන්න 💪 ඕක තමයි බෙහෙත . ආය ශූවර් ශොට් ❤️

    • @sadaruwanbanuka7095
      @sadaruwanbanuka7095 10 หลายเดือนก่อน

      Kochchara keptan danna onida?​@@aselachamarasandaruwan5744

    • @isurusampath8756
      @isurusampath8756 9 หลายเดือนก่อน

      ​@@aselachamarasandaruwan5744අැබමක්ටින්

  • @KapilarathnaKapukotuw
    @KapilarathnaKapukotuw 9 หลายเดือนก่อน

    Ma wTa naet aka kyak wanwada

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 9 หลายเดือนก่อน

    meloma deyak terune ne aparade kiyanna be .satute be😅😅

  • @gayanprabash1726
    @gayanprabash1726 ปีที่แล้ว

    No denna puluwanda

  • @KapilarathnaKapukotuw
    @KapilarathnaKapukotuw 9 หลายเดือนก่อน

    Poawata alana poithin rola kiyk wanwada

  • @gastritiswedamahatha8463
    @gastritiswedamahatha8463 11 หลายเดือนก่อน +4

    මේ කැරියො කිසිම දෙයක් සම්පූර්ණ කරන්න දන්නෙ නෑ

  • @harddisk123
    @harddisk123 8 หลายเดือนก่อน +1

    කොල කොඩේට (මයිටී ඇබමෙක්ටින්) මේක සතියෙන් සතිය ගැහුවම සත පඩි සත්ත පඩි තමයි කොල කොඩ වෙන වෙන දර්ශන ඕන නෑ
    ලීටරයකට 1ml දිය කරාම ඇති උදේ අව්ව වැටෙන්න කලින් ගහන්න

    • @maniyamgamadewagesisira4319
      @maniyamgamadewagesisira4319 หลายเดือนก่อน

      ඕක මයිටාවන්ට හරියන්නේ...කොඩේට කිසිම බේතක් නැත...

  • @freesoul4074
    @freesoul4074 11 หลายเดือนก่อน

    🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😆😆😆😆😅😅😅😅😅

  • @mohomadnizam2708
    @mohomadnizam2708 2 ปีที่แล้ว +2

    WY not anscer

  • @lalithbandara9933
    @lalithbandara9933 2 ปีที่แล้ว +1

    Opatumaga pon nambar aka danna

  • @sampathprasanna3709
    @sampathprasanna3709 9 หลายเดือนก่อน

    මේ ඔටුලබ්බො මිනිස්සු අහන එක ප්‍රස්නෙකටවත් උත්තර දෙන්නෙ නෑ unsubscribe කරපල්ලා

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 ปีที่แล้ว +4

    මුං බොරු කරන්නෙ

    • @grogreensrilanka8169
      @grogreensrilanka8169  ปีที่แล้ว

      පොඩි ප්‍රමාණයක වගාවක් පටන්ගන්න...අපි උදවු කරන්නම්...මෙතන වැඩක් කරලා පෙන්නලා තියනවා...මොකුත් නොකර කතා කියන අය ගොඩක් ඉන්නවා ඔබතුමා එහෙම කෙනෙක් වෙන්න එපා..කතාකරන්න වැඩි විස්තර දෙන්නම් වගාව ගැන 0779215015

    • @nihalhettiarachchi
      @nihalhettiarachchi ปีที่แล้ว

      ​@@grogreensrilanka8169😅😂

  • @tironvidurangahtv
    @tironvidurangahtv 4 หลายเดือนก่อน

    අහන ප්‍රශ්න වලට උත්තර නෑ .මෙයාලට ඕනි විව්ස් විතරයි ..හැමෝම Un subcribe කරපල්ල.

  • @wasanthagnanarathna3501
    @wasanthagnanarathna3501 7 หลายเดือนก่อน

    Mona boruda kola kodawenawa

  • @deepisampath4482
    @deepisampath4482 10 หลายเดือนก่อน

    Please උපාලි mahathage phone number aka denna

  • @parakramaserasinghe2161
    @parakramaserasinghe2161 9 หลายเดือนก่อน +1

    Phone number ekat danna