how to install insectsproof net/සුහුරු වගා බිම සදහා කෘමී ප්‍රතිරොදි දැල සවිකිරිම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 51

  • @sithiwilisamajaya
    @sithiwilisamajaya 11 หลายเดือนก่อน +1

    Very good

    • @DamindaLakruwan
      @DamindaLakruwan 11 หลายเดือนก่อน

      Me dela ganne kohomada

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  9 หลายเดือนก่อน

      Diyatha agrow.gampaha
      0714755566
      0714755599

  • @Vidu_1
    @Vidu_1 3 หลายเดือนก่อน

    Proof net eka batayata savi karanne kohomada pahadiliwa kiyala dennako.kanuwata savi karann one baduth ekkama

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  3 หลายเดือนก่อน +1

      GI බටය සවිකිරිමට පෙර එයට frofileබර් එකක් සවි කරන්න... 0767417336

  • @lankaconstruction6257
    @lankaconstruction6257 8 หลายเดือนก่อน

    Normal ඉටිරෙදි වට කරොත් අවුල්ද අඩි 8 උසට

  • @lahirushanaka3937
    @lahirushanaka3937 8 หลายเดือนก่อน +1

    අයියේ මේ insect proof net එක වෙනුවට අඩි 9-10 උසට සාරි රෙදි වලින් ආවරණය කරන්න බැරිද ? ඒ ක්‍රමය net එක තරම් ඵලදායී ද?

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  8 หลายเดือนก่อน

      net එක තරම් එලදායි නොවුනට තරමක් සාර්ථක කරගන්න පුලුවන්..

    • @lahirushanaka3937
      @lahirushanaka3937 8 หลายเดือนก่อน

      @@Goviya-ri9nd බොහොම ස්තූතියි

    • @chamindachaminda5342
      @chamindachaminda5342 7 หลายเดือนก่อน

      dal m kiyak wenawada

  • @KAVISHACHAMUPATE
    @KAVISHACHAMUPATE 3 หลายเดือนก่อน

    Me dala 40*25 100m ganna thanak kiyanna puluwanda, warrenty ekak denawada dal walata. Mona rate hadapu dalada hodama.

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  3 หลายเดือนก่อน +1

      kohen gaththth istraile net ekak ganna eka thama danata hodama

    • @KAVISHACHAMUPATE
      @KAVISHACHAMUPATE 3 หลายเดือนก่อน

      @@Goviya-ri9nd Thanks, Thailand or thaiwan eka hariyanne nathi weida 3years warranty thiyenawa. Israel net eka 45000k kiyanawa price eka. Mama inne anuradhpure.

  • @DasunKumara-jp1gp
    @DasunKumara-jp1gp หลายเดือนก่อน

    Akkara bagayakata kiyak yannawada

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  หลายเดือนก่อน

      දහයකින් විතර කරගන්න පුලුවන්

  • @slvillageboy8622
    @slvillageboy8622 8 หลายเดือนก่อน +1

    net eke saha kambi wala mila sadahan karanna plz

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  8 หลายเดือนก่อน +1

      net eka 40*25 50m 38500 vithara wenne kambi kilo ganata ganna thiyenne.

    • @slvillageboy8622
      @slvillageboy8622 8 หลายเดือนก่อน

      @@Goviya-ri9nd thank you brother. mewage ganan ahanne api inna pradesha wala mewa hoyanna a,aruii e nisai. kambi kilo ekak kiyak wage wenawada asannawa

    • @kumarajithamaratunga452
      @kumarajithamaratunga452 8 หลายเดือนก่อน

      ​@@slvillageboy8622බයින්ඩින් කම්බිනම් අපෙ ප්‍රදේශයේ නම්,1kg රුපියල් 300/- වෙන්නෙ

    • @kumarajithamaratunga452
      @kumarajithamaratunga452 8 หลายเดือนก่อน

      ​@@Goviya-ri9ndමහත්මයා නෙට් එක තායිලන්තයේ හරි තායිවාන හරි උනොත් කමක් නෙත්ද ? GI බට වෙනුවට බොක්ස් බාර් පාවිච්චියට ගන්න බරි ද?

    • @Jayanthaperera-x3d
      @Jayanthaperera-x3d 8 หลายเดือนก่อน

      oya gaanata ganna puluwan shop ekaka no eka denna

  • @hackerLine-lh1tl
    @hackerLine-lh1tl 9 หลายเดือนก่อน

    මේ දැල දිග පලල කොහොමද.මිල ගනන්.ගන්න තියඳ

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  8 หลายเดือนก่อน +1

      උස.අඩි 8.10 දිග කැමති තරම් ගන්න පුුලුවන්..

  • @sldmvideochannel4890
    @sldmvideochannel4890 9 หลายเดือนก่อน +1

    බයින්ඩින් කම්බිය මදිද අයියෙ ඔය කම්බිය මොකක්ද

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  9 หลายเดือนก่อน +2

      binding ekata wada tikak loku kambiya meka malakada kanne na.aliwat kambi kiyala ganna puluwan.

    • @sldmvideochannel4890
      @sldmvideochannel4890 9 หลายเดือนก่อน +1

      දොර හදල සවි කරන විදිහ පොඩි වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  9 หลายเดือนก่อน +2

      mekanam dan hadala iwarai man thawa tika dawasakin thawa ekak hadanawa ethakota dannam..

    • @Jayanthaperera-x3d
      @Jayanthaperera-x3d 8 หลายเดือนก่อน

      air port dela ta ena waane cambi tiyanawa hd ware wela eka ganna

  • @kesanjay5440
    @kesanjay5440 2 หลายเดือนก่อน

    Gana kiyada

  • @ruwanchamara1663
    @ruwanchamara1663 8 หลายเดือนก่อน

    ඔය දාලා තීන බටය අගල් කීයද. අගලෙ බටය මදිද. එතකොට දැල් සවි කරන ප්‍රොෆයිල් එකේ මිල ගනන් කොහොමඳ.

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  8 หลายเดือนก่อน +1

      1.25 gi 2mm අරන් තියෙන්නේ.1.6mm ගන්න පුලුවන්..1000 ත් 1500 අතර ප්‍රොෆියිල් ගන්න පුලුවන්..

    • @ruwanchamara1663
      @ruwanchamara1663 8 หลายเดือนก่อน

      @@Goviya-ri9nd අඟලෙ බටය මදිද. මගෙ ලඟ අඟලෙ බට තියනවා ඒකයි. ප්‍රොෆයිල් එක අඩි කීයක් දිගද. එක කනුවකට රු 1500 /= කින් පුළුවන්ද.

  • @sampathgamage5197
    @sampathgamage5197 6 หลายเดือนก่อน

    මයිටාව වගෙ කුඩා සතුන් නතර වෙනවාද

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  6 หลายเดือนก่อน +1

      එම සත්තු පාලනය කරගන්න පුලුවන්.

    • @sampathgamage5197
      @sampathgamage5197 6 หลายเดือนก่อน

      @@Goviya-ri9nd thank you sir

  • @pahanmalaviaarachchi1160
    @pahanmalaviaarachchi1160 8 หลายเดือนก่อน

    kopamana mudalak giyada meka install karanna

  • @gamingfifty2902
    @gamingfifty2902 10 หลายเดือนก่อน

    Kanu athara paratharaya adi keeyada

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  9 หลายเดือนก่อน

      adi 10 n 10ta aran thiyenne..

  • @drblasts
    @drblasts 9 หลายเดือนก่อน

    oya dal milai sudupaata itikola hoda nadda reply danna mewata

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  9 หลายเดือนก่อน

      medale mila aduwata thiyenaw ganna dan..

    • @gamigedara1984
      @gamigedara1984 8 หลายเดือนก่อน

      කොහෙද ගන්න තියෙන්නෙ

  • @thilinamadushan2588
    @thilinamadushan2588 9 หลายเดือนก่อน

    මේ කනු යකඩ බටද

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  9 หลายเดือนก่อน

      ඔවු ..ලී කනුත් පාවිචිචි කරන්න පුලුවන්.

  • @Southernfish-s
    @Southernfish-s 6 หลายเดือนก่อน

    වටේ දැල , බිම් සකසන්න, ඉටි කොල එලන්න් , බිංදු ජල සැපයුම , අක්කරයකට ආසන්න වශයෙන් කියක් විතර යනවද මේ ටික කරන්න

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  6 หลายเดือนก่อน +1

      අක්කර කාලට ලක්ෂ 6ක් විතර යනව..

    • @Southernfish-s
      @Southernfish-s 6 หลายเดือนก่อน

      @@Goviya-ri9nd tnx brother

    • @Southernfish-s
      @Southernfish-s 6 หลายเดือนก่อน

      @@Goviya-ri9nd akkarayata 16mm wathura bata adi kiyak vithara yanwda

    • @Southernfish-s
      @Southernfish-s 6 หลายเดือนก่อน

      Akkarayak paramanya diga palala meter walin hari adi walin hari kiyanna puluwnd , akkarayak samachathurasharyak

    • @Southernfish-s
      @Southernfish-s 6 หลายเดือนก่อน

      @@Goviya-ri9nd 6lk hoyanna kanna kiyak vithrakrnna onada ithin akkara kalen (danumata)

  • @Cricket2025lover
    @Cricket2025lover 7 หลายเดือนก่อน

    70% කළු දැල හරියන්නේ නැද්ද

    • @Goviya-ri9nd
      @Goviya-ri9nd  7 หลายเดือนก่อน

      සෙවන දැල හරයන්නැ එකෙන් කෘමින් එනවා...