වයසට නොයා ඉන්න ගෙදරදීම හදාගන්න කොලජන් - 350K බලපු වීඩියෝව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 594

  • @sarathchandrakariyawasam8449
    @sarathchandrakariyawasam8449 5 หลายเดือนก่อน +70

    Thank you doctor

  • @milanimendis3401
    @milanimendis3401 หลายเดือนก่อน +14

    නිර්මාංශිකයි.
    නිහතමානී.
    ධර්මය ප්‍රිය කරයි.
    පිං කරයි.පිං පොත පිරෙයි.
    අව්‍යාජයි.
    නිතර විශ්වය ස්තූතියි කරමින් වැඩි පුර වතුර පානය කරයි.සිත පිරිසිදුයි.පිරිත් ශ්‍රවනය කරයි.පිරිත් කියයි.
    මගේ ප්‍රතිපත්තියයි.

  • @dinudinesha9541
    @dinudinesha9541 3 หลายเดือนก่อน +54

    කිසිම කෙනෙක්ට වෛර කරන්නේ නැත්තන්, අනුන්ගේ මස් කන්නේ නැත්තන්, පිං සිතුවිලි ඇති කෙනා ලස්සනයි, සිරියාව, වයසට වඩා ලාබාල පෙනුම, jeewath වෙන්න හිතින් හැම දේම අත් හරින්න, පිරිසිදු සිත මුහුණ පේන්න ගන්නවා ❤,

  • @chandrikaarachchige7825
    @chandrikaarachchige7825 3 หลายเดือนก่อน +36

    ගොඩක් ස්තූතියි සර් කොමන්ට්ස් බැලුවම අපේ රටේ හරියට පින්වත් අය ඉන්නවා ඒ සතුටත් ඇති.

    • @boga2371
      @boga2371 16 วันที่ผ่านมา

      😂

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx 2 หลายเดือนก่อน +14

    මම බණ කතා අහලා මගේ යාළුවන් ට කියලා දෙනවා මම නිතරම සතුටින් ඉන්න කෙනෙක් මම ගොඩක් ❤️කරන්නේ ගස් වලට උදේ වරුවම ගස් ළග බණ අහනවා මම වයසට වඩා ගොඩක් ලස්සනයි තරුණ කෙනෙක් 🌹

  • @sadathraka9472
    @sadathraka9472 5 หลายเดือนก่อน +343

    මට 57 නමුත් 45 වගේ පෙන්නෙ මම නිර්මාoශිකයි' මම වතුරහොදට බොනවා කොල වර්ග කනවා බන අහනවා පින් සිතුවිලි"ව්ෆවනවා'ඊරිෂියාවනම් අයින්ම කරා

    • @Chathuandsamaa
      @Chathuandsamaa 5 หลายเดือนก่อน +13

      🙏🙏🙏🙏

    • @nimalisovis4247
      @nimalisovis4247 5 หลายเดือนก่อน +9

      ගොඩක් ස්තුතියි වටිනා උපදෙස්

    • @p.msriyani967
      @p.msriyani967 5 หลายเดือนก่อน +6

      ඔබ තුමාට ගොඩක් පින් අපිව හරි දෙයක් කියල දුන්නට

    • @SDaRmasiri
      @SDaRmasiri 4 หลายเดือนก่อน +1

      ❤❤​@@Chathuandsamaa

    • @nirmalisriyanthi8187
      @nirmalisriyanthi8187 4 หลายเดือนก่อน

      P​@@Chathuandsamaa⁰0😊

  • @HettiarachchigeSwarna-n7x
    @HettiarachchigeSwarna-n7x 4 หลายเดือนก่อน +32

    ඇත්තෙන්ම හිත ලස්සන නම් කොහොමත් ලෙඩ අඩු වෙනවා බොහොම ස්තූතියි❤❤❤❤

  • @niranjimadu5880
    @niranjimadu5880 5 หลายเดือนก่อน +126

    නිතරම සතුටින් ඉන්න .හැමෝටම මත්‍රී කරන්න පින් දහම් කරන්න . හැමදාමත් ලස්සනට ඉන්න පුළුවන්

    • @rnkrnk2490
      @rnkrnk2490 5 หลายเดือนก่อน +3

      😂නොකා නොබී පින් කරන්න ද

    • @niranjimadu5880
      @niranjimadu5880 5 หลายเดือนก่อน

      @@rnkrnk2490 එහෙම කරන්න කවුද කිව්වෙ

    • @TharushiWeerasinghe-xp9xv
      @TharushiWeerasinghe-xp9xv 3 หลายเดือนก่อน

      🙏

    • @Natur860
      @Natur860 2 หลายเดือนก่อน +2

      කොලජන් පිං කරල ගන්න බෑ දරුවෝ....😂😂😂

    • @niranjimadu5880
      @niranjimadu5880 2 หลายเดือนก่อน +1

      @@Natur860 ඒක ඇත්ත කොලජන් තියෙන කම් ඔය ලස්සන තියෙයි ඊට පස්සේ ....කරපු පිනක් ,හැමදාමත් තියෙයි

  • @suwarnamallika164
    @suwarnamallika164 หลายเดือนก่อน +5

    කාටවත් වෛර කරන්නෙ නැත්නම් ඒක තමයි අපේ ලස්සන ලස්සන හදවතක් තියෙනවා නම් හැමදාමත් ලස්සනයි

  • @ranisirilanka5812
    @ranisirilanka5812 5 หลายเดือนก่อน +18

    බොහොම වටිනවා video eka ඔබ තුමාට පින් නැවත මෙවැනි video අරන් එනකල් magabalagena ඉන්නවා බුදු සරණයි 🙏👍👌❤️

  • @ShanthiRanawana-ec1nf
    @ShanthiRanawana-ec1nf 4 หลายเดือนก่อน +33

    මට වයස 52 යි.ඒත් හැමෝම අහන්නේ 42 ද කියලා.මම තරහ ගන්නේ නෑ.හරිම සතුටින් ඉන්නවා.කාර්යාලයේ අයත් කියනවා මට තරහ නොයෑම ගැන.මම වතුර හොදට බොනවා.

  • @Pathmini-q2v
    @Pathmini-q2v 2 หลายเดือนก่อน +5

    බුදු සරනයි 🙏ඔබ තුමාට දීර්ඝායුස ලැබේවා නිවන් අවබෝධ කරගැනීමව හෙතුවාසනා වේවා 🙏🙏🙏

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 5 หลายเดือนก่อน +31

    හරියටම හරි doctor ...හිත ලස්සන නම් අපිට හැමදාමත් ලස්සනට ඉන්න පුලුවන්....ගොඩක් ස්තූතිය ඔබතුමාගෙ වටිනා උපදෙස්වලට

  • @shiromipoorna4785
    @shiromipoorna4785 3 หลายเดือนก่อน +8

    ස්තුති doctor මට අවුරුදු 50 වෙනවා හැබැයි ගොඩක් අය කියන්නේ මට අවුරුදු 35,38 අතර පේන්නේ හැමදාම සතුටින් ඉන්න හොදට වතුර බොන්න මම නම් බොන්නේ උනුවතුර

  • @rajakaruna4825
    @rajakaruna4825 2 หลายเดือนก่อน +3

    ඩොක්ට ගොඩක් ස්තුතියි .ඔබතුමාට බුදුසරණයි

  • @liyangeleena2354
    @liyangeleena2354 5 หลายเดือนก่อน +12

    Ethatama සිත පින් සිතුවිලි වලින් බර උනොත් කිසිම ආලේපයක් Awasya නැහැ...මෛත්‍රී කරුණා ගුණය wadanna...හැම කෙනෙක්ම ලස්සන wawi...Oba තමන්ට Deergausha ලැබේවා...Theruwen සරණයි❤❤

    • @NOHALBANDARA417
      @NOHALBANDARA417 5 หลายเดือนก่อน

      Oya hari mamath hithin pin karanawa satunta kanna denawa

  • @ritamudalige5828
    @ritamudalige5828 5 หลายเดือนก่อน +8

    Api හැමෝම ලස්සනට inna ආසයි eth may hamadeta ma කාලයක් තියෙනවා eka tamai atta එතැනින් එහාට makeup තට්ටු dalawath wahanna baha ehema aya හරියට holman wage .ewath දැනගෙන නිරෝගීව ලස්සනට inna tama තියෙන්නේ mama හිතන විදිය එහෙමයි .

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 2 หลายเดือนก่อน +2

    ,ඔබතුමාගෙ වැඩ සටහන අද තරුණ පිරිසට ඉතාමත්ම වැදගත් වේවි. ,🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 5 หลายเดือนก่อน +22

    ස්තුතියි ... 🙏 🙏🙏..කුකුල් හම කෑමට හොද නෑ කියල කියනව නේද ...

  • @ChamaliKumari-p5v
    @ChamaliKumari-p5v 5 หลายเดือนก่อน +7

    ඔබට ගොඩක් ස්තුතියි මේ වගේ වැඩසටහන වැඩසටහනක් ඉදිරිපත් කරාට

  • @Skzworld646
    @Skzworld646 5 หลายเดือนก่อน +11

    ඩොක්ටත් ලස්සන ප්‍රිය ප්‍රසන්න විදියට ඉන්නවා..කොලජන් අමුතුවෙන් අවශ්‍ය වෙන්නේ නැහැ❤❤❤❤

  • @gayanilive1847
    @gayanilive1847 5 หลายเดือนก่อน +7

    ස්තුතිය් ඩොක්ටර්.. ගොඩක් වැදගත් කාරනා ටිකක් දැනගනින ලැබුනා.

  • @indraniransimala258
    @indraniransimala258 หลายเดือนก่อน +13

    මම නිර්මාංශිකයි.. වත්තෙන් ගන්නා පලා වර්ග ධාන්‍ය වර්ග නිතරම කනවා . මාංශික යෙහෙළියන් ට වඩා මගේ හම නිරෝගි යි රැලි වැටිලා නෑ. කොන්ඩය හොදට වැවෙනවා.භාවනා කරනවා.. විදර්ශනා වඩන වා ..නිතරම මෛත්‍රි යෙන් කරුණාවෙන් සතුටින් ඉන්නවා...වයස 68 යි..

    • @RoshanArtHomeDubai
      @RoshanArtHomeDubai หลายเดือนก่อน +1

      ස්බා වික ආහාර තමයි නිරෝගීව ඉන්න නම් ගන්න ඕන.👍

    • @angeliki2946
      @angeliki2946 17 วันที่ผ่านมา

      Matath udav karanna ko please

  • @aridasilwa9860
    @aridasilwa9860 5 หลายเดือนก่อน +12

    ස්තුතියි ඔබතුමාට ඒත් අපේ වයසට යන එක අඩුකර ගන්න ඛැහැ නේද

  • @yamko63
    @yamko63 5 หลายเดือนก่อน +8

    Ahinsaka sathu maragana kala Lassana wenna onada?
    A paw kawda ganne ??
    Vegetable fruit hodai oya mass walata wada.

  • @NiranjalaKumari-c3n
    @NiranjalaKumari-c3n 3 วันที่ผ่านมา +2

    Doctor oyage clinic eka koheda thiyamne...

  • @KomareKoko-n6n
    @KomareKoko-n6n 2 หลายเดือนก่อน +2

    බොහොම පින් මේ වගේ දේ දැනගන්න ලැබීම ❤️🌹

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 5 หลายเดือนก่อน +13

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට

  • @geethasedara5542
    @geethasedara5542 5 หลายเดือนก่อน +6

    නට්ස් මොනවා ද පීනට්ද
    කැජුනට්ස් ද
    කටු සුප් කියන්නෙ මාලු ද මස්ද

  • @lk-lt3or
    @lk-lt3or 4 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 5 หลายเดือนก่อน +4

    දැනට තියන හොද කොලජන් එක මොකද්ද කියන්න පුලුවන් ද ..

  • @Vinuri.2006
    @Vinuri.2006 2 หลายเดือนก่อน +3

    ස්තුතියි ❤️🙏🏻

  • @malikamalika2269
    @malikamalika2269 4 หลายเดือนก่อน +5

    බුදුසරණයි දැනුවත් කලාට ඉස්තුති

  • @MaduChathurika-gz4ug
    @MaduChathurika-gz4ug 5 หลายเดือนก่อน +10

    Vegetarian කෙනෙක් කොහොමද සම ලස්සනට තබාගන්නෙ, doctor ඒඅය වෙනුවෙන් මේආකාරයෙන්ම දැනුවත් කිරීමක් කරන්න . Thank you Doctor .

    • @sanjeewanieadikari4405
      @sanjeewanieadikari4405 5 หลายเดือนก่อน +1

      කෝමාරිකා නිතරම ආහාරයට ගන්න

    • @mrandmrsdchannel
      @mrandmrsdchannel  4 หลายเดือนก่อน +1

      th-cam.com/video/Wz2Nxss7Cek/w-d-xo.htmlfeature=shared

  • @LarinaChandani
    @LarinaChandani 3 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ තුමාට 🌷🙏🌷🙏🌹

  • @dianakodituwakku6943
    @dianakodituwakku6943 5 หลายเดือนก่อน +4

    Dr. 3D face massager එකකින් face massage කිරීමෙන් wrinkles ඇති වීම ප්‍රමාද කර ගන්න පුලුවන්ද

  • @hdmaflorida629
    @hdmaflorida629 5 หลายเดือนก่อน +6

    බොහොම ස්තුතියි ඩොක්ට දැනුවත් කලාට 👍🙏

  • @sunetasanjeewani227
    @sunetasanjeewani227 5 หลายเดือนก่อน +6

    Thank you doctor .❤ බොහොම ස්තුති දැනුවත්ව karata 👍👌✌️ theruwan saranai 🙏🙏🙏

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 5 หลายเดือนก่อน +6

    Oya buddagame da budupiyanan wahanse ma's kawe na thama a wage lassana kenek loke nane doctor sitha pirisidu nam hamoma lassanaie

  • @JineshakumariGunathilaka-mj6eo
    @JineshakumariGunathilaka-mj6eo 5 หลายเดือนก่อน +5

    Kondda sudu kas nawatha kalu kraganna oil akak kiyannko doctor manasika watila enna man plz

  • @Natur860
    @Natur860 2 หลายเดือนก่อน +2

    හොද පැහැදිලි කිරීමක් 🙏🙏

  • @kanthigamanayake766
    @kanthigamanayake766 4 หลายเดือนก่อน +4

    හොඳ විස්තරයක්. ගොඩක් ස්තුතියි. Doctorත් ලස්සන වෙලා. PGIM එකේදි හැමදාම හමුවුනා.❤

  • @sadalikalugalage3284
    @sadalikalugalage3284 5 หลายเดือนก่อน +11

    බොහෝමත් ස්තූතියි doctor

  • @kanthirodrigo1855
    @kanthirodrigo1855 4 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට

  • @kalyaniperera7284
    @kalyaniperera7284 3 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ඔබ තුමාට

  • @JE-pq4wp
    @JE-pq4wp 4 หลายเดือนก่อน +3

    Honda deyak
    Namuth, Sitha pirisiduwa thibbhama, kuhakathwaya,wairaya nattham .
    Deviyanwahanse apata penumada denawa.
    Anawashya widiyata noka siterma wedagath .
    Minissu apata ape e look ekata napuru kam, eerisiyawa weduwath tharaha wenna epa.
    Eka udin deela thiyena Aura eka.
    Uddatcha nowenna.
    Api heta marunath deviyamwahase gawata yanna puluwan wodiyata hitiyama .
    Apata oya daana ehema awashya naha.
    Sprit eka mikamma udata yanawa ...sahallu nisa .

  • @sunethrajayasuriya8727
    @sunethrajayasuriya8727 2 หลายเดือนก่อน +4

    වියලි සමට ගාන්න හොඳම ක්‍රීම් එක කුමක්ද?

  • @JawekaJ
    @JawekaJ 4 หลายเดือนก่อน +4

    බුදුසරණයි ස්තුතියි 🙏🙏🙏

  • @GeethamaliFdo
    @GeethamaliFdo 5 หลายเดือนก่อน +4

    Doctor mata 40k wayasa fish oil biuwata kamak nedda ,wayasata noya inna hoda vitamins thiyanawada monada hoda vitamins

  • @samadharasadamali1722
    @samadharasadamali1722 4 หลายเดือนก่อน +4

    Thankyou ඔබට doctor 🤗👍🙏🙏🌷🧡

  • @senali5124
    @senali5124 หลายเดือนก่อน +1

    doctor, Sun cream hoda spf 50+ ewada hoda naththam 30+ eka kamak nadd

  • @ranjithsamaratunga922
    @ranjithsamaratunga922 3 หลายเดือนก่อน +4

    වෛද්‍යතුමනි හන ඇට ගැන මොකද කියන්නේ?

  • @OshinDissanayake
    @OshinDissanayake 5 หลายเดือนก่อน +84

    මගේ වයස අවූරුදු 60යි, ගොඩක් දෙනෙක් කියන්නෙ 50ක් වත් පේන්නෑ කියලා. ඇත්තටම මගේ වයසෙ අනිත් අයත් එක්ක බලද්දි දැන් තමයි මටත් මගේ ලස්සන පේන්නේ එත් දැන් නම් ටිකක් අවුල් වගේ මට දැනෙනවා මට දැන් දියවැඩියාව තියෙනවා අනේ ඩොක්ටර් මං ආසයී ලස්සනට ඉන්න. Please help me

    • @snowqueensnowqueen4453
      @snowqueensnowqueen4453 5 หลายเดือนก่อน +9

      Magey thaathhata 70 vayasedhi, hemoma ehuve,vayasa avurudu 50k dha kiyala

    • @chamodm752
      @chamodm752 5 หลายเดือนก่อน +8

      Karabu neti (Clove) 2k dinapatha ganna. Sugar saha Roga godakata hondai.

    • @ramaniiddamalgoda8532
      @ramaniiddamalgoda8532 5 หลายเดือนก่อน +3

      වියලි beheth nelli thambala cup භාගය බොන්න

    • @DamithaRajapakse
      @DamithaRajapakse 5 หลายเดือนก่อน

      උදේට ජින්සොමින් කරලක් බොන්න.

    • @kamanisamaranayake2965
      @kamanisamaranayake2965 5 หลายเดือนก่อน

      P​@@snowqueensnowqueen4453

  • @NisansalaAravinda
    @NisansalaAravinda 2 หลายเดือนก่อน +1

    මම නිර්මාංශ කෙනෙක් අඋරුදු 6 දැන් තරහා යනවා කියන ඒක දන්නේ නැති තරම් එතකොට නිකන්ම ලස්සනයි

  • @sakuarachchi1780
    @sakuarachchi1780 5 หลายเดือนก่อน +7

    ස්තූතියි දොස්තර මහතා

  • @N.D.G.GALAPPATHTHI
    @N.D.G.GALAPPATHTHI 5 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් දැනුවත් කිරීමට 🙏
    මම කොලෙජන් පෙති විදියට (zen zu clip collejan) ගත්තා. මට ගෑස්‍රයිටිස් හොඳටම වැඩි උනා. ඇත්තටම මේ වීඩියෝව වටිනවා.❤❤

    • @PradeepSaman-cz5du
      @PradeepSaman-cz5du 3 หลายเดือนก่อน

      අනේ මමත් මේ කොලැජන් එක ගන්න හිතන් ඉන්නෙ..ඔයාට ලැබුන results kiyanna puluwanda

  • @priyangakumari3338
    @priyangakumari3338 5 หลายเดือนก่อน +26

    ස්තුතියි ඩොක්ට සුවපත් වේවා !!! මම වෙජිටේරියන් වගේම අරිය තුන්හි භාවයෙන් කාලය ගත කරන්නෙ මට වයස අවුරැදු 50 ක් වෙනවා .අවුවට යනවා බොහොම අඩුයි . එතකොට විටමින් D ගැන පැහැදිලි කරන්න .මම අවුරැදු හතක්ම විදේශ රටක හිටිය එහෙදිත් මට අවුවට යන්න බැරි වුනා මට සිද්ධ වුනා ලංකාවට ආවට පසු විටමින් D ගන්න මම ඩොක්ට කෙනෙක් චැනල් කරලයි ගත්තෙ. මට නැවතත් විටමින් D අඩුවෙන බවක් දැනෙනවා මම අවුවෙ යන්න ලැබුන වෙලාවට මම කුඩ පාවිච්චි කරන්නෙ නැ හිතලම හම කලු වෙනවා ඒ ගැන මම හිතන්නේ නැ නමුත් භාහිරෙන් අපි දිහා බලන අය තමයි කියන්නෙ කලු වෙලා කෙට්ටු වෙලා එහෙම සුවපත් වේවා !!!

    • @SulekaDissanayake-i5w
      @SulekaDissanayake-i5w 4 หลายเดือนก่อน

      ස්තුතියි doctor

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 3 หลายเดือนก่อน

      Ude 7..7.30 auwwe vitharai..d thihenne jeewath wena eke manussaya anunta appiriyawak novee priya janak vee jeewath wenna one ..karumeta sithena de

    • @temalvlogssrilanka1945
      @temalvlogssrilanka1945 2 หลายเดือนก่อน

      8:07 ​@@gunathilakapradeepa2555

  • @Harshi...401
    @Harshi...401 5 หลายเดือนก่อน +4

    Thank you doctor, nodanna dewaluth Dana gattha

  • @LakshikaLaddu
    @LakshikaLaddu 4 หลายเดือนก่อน +5

    ඔබට ගොඩක් ස්තුතියි .

  • @ruwaniasanka4301
    @ruwaniasanka4301 5 หลายเดือนก่อน +2

    Doctor How many times will we get this soup in week? Should we get only chicken or any other meat cant we get?

  • @RuwanChinthaka-db8of
    @RuwanChinthaka-db8of 5 หลายเดือนก่อน +48

    නිතරම සිනා වෙලා සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් ඉන්න . ඉබේම ලස්සන වෙ❤

    • @niranjimadu5880
      @niranjimadu5880 5 หลายเดือนก่อน +6

      අන්න හරි ඒක තමයි ලස්සනවීමේ රහස

    • @RuwanChinthaka-db8of
      @RuwanChinthaka-db8of 5 หลายเดือนก่อน +1

      @@niranjimadu5880 ඔව් ලෙඩත් අඩුවෙනවා , ආයුෂත් වැඩිවෙනවා 😍

    • @nawam136
      @nawam136 5 หลายเดือนก่อน +1

    • @MalaniMalani-u9q
      @MalaniMalani-u9q 5 หลายเดือนก่อน

      ​@@niranjimadu5880😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @TharushiWeerasinghe-xp9xv
      @TharushiWeerasinghe-xp9xv 3 หลายเดือนก่อน +1

      🙏❤️

  • @nandajayakodi5803
    @nandajayakodi5803 5 หลายเดือนก่อน +4

    මස් නොකන අයට කොලඡන් වලට දෙයක් කියල දෙන්න doctor me danuwath Kirim pin Obathuma ta

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 5 หลายเดือนก่อน +1

    පොඩි වයසේ අයගේත් හම වියලි හා රැලි වැටීමට හේතුව කොලජන් ප්‍රශ්නයද?

  • @inokaino8506
    @inokaino8506 5 หลายเดือนก่อน +9

    හ්ම්.හිත් සතුටින් තිබිය යුතුය .❤..ඔබ කිව්ව දේවල් ඔක්කොම හරියට ma හරි .Doctor . ...

  • @mashaadikari8747
    @mashaadikari8747 4 หลายเดือนก่อน +4

    හොද sun block එකක් කියන්න.please

  • @singha6372
    @singha6372 2 หลายเดือนก่อน +1

    නිර්මාංශ අය කොහොමද කොලජන් ලබා ගන්නේ.
    මම නිර්මාංශිකයි..

  • @M.S.DeSilva
    @M.S.DeSilva หลายเดือนก่อน +2

    මොනව ගේ .ප්‍රශ්න ආවත් මම වැඩිය හිතන්නෙ නෑ. කිසිකෙනෙක් එක්ක තරහ නෑ.වෛර කරන්නෙ නෑ. ලොකු.පොඩි සැමදෙනා සමගම හිනාවෙලා සතුටින් ඉන්නෙ .
    මගේ වයස අවු..79යි..
    ඒත් මම මගේ වැඩ ටික සැහැල්ලුවෙන් කරගෙන අවු 65 ක
    70වක කෙනෙක් වගේ ඉන්නව.

  • @manelkumara5306
    @manelkumara5306 3 หลายเดือนก่อน +1

    Lagakade Itala mage muhne tanintana sudu lwanawa karunakara prati karayak kiyanna stutie

  • @experimentwithhmj2722
    @experimentwithhmj2722 5 หลายเดือนก่อน +3

    Docter aththatama lassanata piripunwa mahat wenawa mass amino tablets deka gaththama,ai a tablet ganna hoda naha kiyanne?ai ehenam jym coachla ewa denne?monawada side effect?lankawe godak aya mewa use karanawa recommand ekak natiwa online order karala.ochchara kiyanawa wage ewa hoda natnam ai banned karanne nathe?kama ruchiya wadi karana wena tablets tiyenawada?ai nutrition docter kenek kama hodata kanna puluwan ewa denna akamati?pls explain

  • @UgaanShayash
    @UgaanShayash หลายเดือนก่อน +2

    💜️🩵💗මම නිර්මාංශව හිටියේ...gym yanawa , ප්‍රාණ යාම karanawa ,මට අවුරුදු 43යි❤❤ඒත් හැමෝම කියන්නේ 32k wage කියලා ... marry karala ළමයි 3k ඉන්නවා ... මම යාලුවෙලා ඉන්න girlta අවුරුදු 30😊
    ඒත් මම මෑතකදි අසනීප වුණා (ඩෙංගු හැදුනා) ඉතින් ඇඟ පොඩ්ඩක් වැටුණා... wifegen කරදරේ මස් මාළු කන්න කියලා... දැන් කනවා ඉතින්..මොකක් වෙයිද දන්නෑ 🤔🤔🤔

  • @chamilachamila407
    @chamilachamila407 4 หลายเดือนก่อน +1

    නිර්මාන්ශනමි ඩොක්ටර් කොහොමද කොලජන් හදාගන්නේ

  • @D.H.R1111
    @D.H.R1111 5 หลายเดือนก่อน +6

    Docter විටමින් A තියන මුලු ශරීරයටම භාවිතා කරන්න පුලුවන් නිශ්පාදනයක් කියන්න. Plzzzx

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 4 หลายเดือนก่อน +1

      Wattakka, keratt ,kaha bathala witamin A adangu aahara

  • @rathnamjayawickrema5370
    @rathnamjayawickrema5370 5 หลายเดือนก่อน +3

    Dear doctor thank you very much for your instruction and advice. I appreciate your explanation. God Bless you Jesus loves you.

  • @PriyankaNilmini-r9t
    @PriyankaNilmini-r9t 3 หลายเดือนก่อน +2

    Maget.වයස .අවුරුදු 53kisima.කෙනෙක් .mage.වයස .කියන්නේ .na.mmat.නිර්මාංශ kai...pin.karanawa.godak.yutukam.කරනවා ....etakota.api.lasana.වෙනවා .නිකම්ම ..

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 5 หลายเดือนก่อน +9

    ස්තුතියි.

  • @dilhanivithanage7734
    @dilhanivithanage7734 4 หลายเดือนก่อน +2

    Really appreciate your advice Doctor. Still We love our Sri Lankan Doctors. They are very clever and well experienced.

  • @washanthamalikarunarathna8502
    @washanthamalikarunarathna8502 24 วันที่ผ่านมา +1

    Gawa mas..alumas urumas Esso Bello kakuluwo mona wageda kiyalawath danne na..50k wenawa..kisima ledak na..hodin ennawa..wayasa pennema na.

  • @nilanthifernando2168
    @nilanthifernando2168 5 หลายเดือนก่อน +6

    ස්තූතියි දැනුවත් කලාට..🎉

  • @sagarikasanjeewani5567
    @sagarikasanjeewani5567 5 หลายเดือนก่อน +28

    ඩොක්ටර් fish oil 1000mg හැමදාම ගත්තට කමක් නැද්ද.අවුරුදු 27ක කෙනෙකුට

  • @SiyaniSiyani-rc5do
    @SiyaniSiyani-rc5do 3 หลายเดือนก่อน +1

    මට.අැලජික්.නිසා.ඉස්සො.කකුලුයො.හොදනැහැනේද.

  • @KrishanthiSuwee
    @KrishanthiSuwee หลายเดือนก่อน +1

    Docter RATAIDIWALA walata mhat wenawada. Docter ta budusaranai 🎉🎉🎉🎉🎉🎉

  • @LayanAbishek
    @LayanAbishek หลายเดือนก่อน

    Mage wayasa 53 eth kauruth kiyanne 49 ak wath kiyanna ba kiyala ekata hethuwa anka 1 mage deviyan wahanswge karunawa anka 2 mama sathutin innawa sangetheta goodak ladi man nitharama sindu kiyanawa anka 3 mama hama manussayama mama dakinbe ekama vidihata bedayak na ithin man Lassanata jiwath wenawa❤

  • @AngiRuwanthi-zw6pu
    @AngiRuwanthi-zw6pu 5 หลายเดือนก่อน +5

    Ane doctor mage skin eka boddy eke godaaak dry korala thiyei treeatment ekak kiyanna

  • @dinushalasanthi9440
    @dinushalasanthi9440 5 หลายเดือนก่อน +12

    බොහොම ස්තුතියි ⁣ඩොක්ටර්

  • @nelumwijesinghe8450
    @nelumwijesinghe8450 3 หลายเดือนก่อน +2

    ස්තූතියි docter😊

  • @kanthifashion7758
    @kanthifashion7758 4 หลายเดือนก่อน +2

    හොද ,වටිනා දැනුවත් කිරීමක්

  • @nilanthi22nila93
    @nilanthi22nila93 5 หลายเดือนก่อน +13

    නිර්මාංශික අය කොලජන් හදා ගන්නේ කොහොමද ඩොක්ටර් ... ඒකත් කියලා දෙන්නකෝ🙏🙏🙏

    • @mrandmrsdchannel
      @mrandmrsdchannel  5 หลายเดือนก่อน +2

      I will tell you in my next video

  • @PadminiAli
    @PadminiAli 3 หลายเดือนก่อน +3

    Harima wedagath doctor godak sthuthi godak pin

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 4 หลายเดือนก่อน +2

    මස් මාළු නොකන අයට කොලජන් හදාගන්න විදිහක් නැද්ද

  • @NishaliSamaraweera
    @NishaliSamaraweera 5 หลายเดือนก่อน +9

    ගොඩාක් වටිනවා ඩොක්ටර්.

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 3 หลายเดือนก่อน +1

    Dr vitamin c tablat biuwata kamak nedda

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 3 หลายเดือนก่อน +2

    ඉතා වටින විඩියෝ එකක් ස්තුති

  • @anusikaharshani417
    @anusikaharshani417 4 หลายเดือนก่อน +1

    Eth ithin sup eke kolagen tikath jeernaya wenne amino acid widiyatane

  • @malijayaraj7130
    @malijayaraj7130 4 หลายเดือนก่อน +4

    ඩොක්ටර්ගේ කතාවට ගොඩක් ස්තුතියි ආසාවෙන් අහගෙන හිටිය❤

  • @ahsenulya88
    @ahsenulya88 5 หลายเดือนก่อน +4

    එතකොට මස් මාලු නොකන අයට කොලජන් හදා ගන්නේ කොහොමද ඩොක්ටර්. ඇයි ඒ ගැන කියන්නේ නැත්තේ

    • @mrandmrsdchannel
      @mrandmrsdchannel  5 หลายเดือนก่อน +1

      ඊලග එකේ කියන්නම්

  • @M.AMithraaniMithraani
    @M.AMithraaniMithraani 3 หลายเดือนก่อน +3

    Thanks Doctor. Super advice 😊

  • @nalinijayawardana8046
    @nalinijayawardana8046 3 หลายเดือนก่อน +1

    Malli oyawa godasawasakin dakka mama kalagedihana mathakada

  • @JineshakumariGunathilaka-mj6eo
    @JineshakumariGunathilaka-mj6eo 5 หลายเดือนก่อน +1

    Doctor hisa kas suduwabawa sudu kas kalu karana dayak jiyanna

  • @nayanaranasinghe8485
    @nayanaranasinghe8485 4 หลายเดือนก่อน +1

    Mama fish oil 1000mg gannawa eka hamadama ganna hodada

  • @KrishanthiSuwee
    @KrishanthiSuwee หลายเดือนก่อน +1

    Doctor oya supiri doctor kenek. Kialadena awa hodata tarenawa Docterta godak pin. 🎉🎉🎉🎉🎉🎉😊