Try This Collagen Powder to Boost Your Collagen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 536

  • @beautywithsumu1478
    @beautywithsumu1478  ปีที่แล้ว +64

    Collagen videos - th-cam.com/video/ZfsN2lYr-EI/w-d-xo.htmlsi=kFK0OzJfUMVIPn4w
    th-cam.com/video/egmg32NF8TU/w-d-xo.htmlsi=RgovtK890CyY-9gZ
    th-cam.com/video/W1TWjTbeclY/w-d-xo.htmlsi=Oo7WSxnhLigCUFfh

  • @sakunthalamaduwanthi2974
    @sakunthalamaduwanthi2974 ปีที่แล้ว +11

    අක්කි ගර්භණී කාලයේ ලස්සන පවත්වාගන්න පාවිච්චි කරන්න පුලුවන් products ,කරන්න ඔනී දේවල් ගැන video එකක් කරන්නකෝ.

    • @beautywithsumu1478
      @beautywithsumu1478  3 หลายเดือนก่อน

      @@sakunthalamaduwanthi2974 e gana man kala darling

    • @PadmaButhpitiya-u7k
      @PadmaButhpitiya-u7k 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @sadunihimansha9193
    @sadunihimansha9193 10 หลายเดือนก่อน +4

    Thank you for you explain
    But there is problem
    How people buy those expensive things
    How meny people live without enough food????

  • @ShashikaFernando-ve8kb
    @ShashikaFernando-ve8kb 7 หลายเดือนก่อน +3

    Godak watina video 1k, godaak stuti akke oyata, JP..

  • @ShalikaWijayalath
    @ShalikaWijayalath 14 วันที่ผ่านมา

    ඔයාගේ පැහැදිලි කිරීම නම් හරිම perfect .... හැනදේම අතුරු සිදුරු නැතිව හොදටම පැහැදිලි කලා... ගොඩක් ස්තූතියි ❤️

  • @piumishalika8563
    @piumishalika8563 ปีที่แล้ว +7

    Flax seed සෝදලා කබලේ බැදලා ගන්න ඕනද කුඩු කරන්න කලින්

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 ปีที่แล้ว +12

    දැනුවත් කලාට බොහොම ස්තුතියි. නිර්මාන්ස අපට හොද ආරනාචියක්.❤❤❤

    • @beautywithsumu1478
      @beautywithsumu1478  ปีที่แล้ว +2

      Harima sathutui. Ehema hamotama inna ba😍😍

    • @shinestar1589
      @shinestar1589 3 หลายเดือนก่อน +1

      ඔව් මාත් එහෙම යි. Flack seeds දාන්නේ තේ හන්දක්‌ උණු වතුර ට ද නිවුන ට පස්සේ බොන්න කීවනේ ඒක යි මම ඇහෙව්වේ බොහොම ස්තුතියි.

  • @nalikasewwandi6057
    @nalikasewwandi6057 10 หลายเดือนก่อน

    Ane please mata kiyannko meeka උෂ්න ඇගට hodaida kiyal

  • @IreshaJeewanthi-xp1xx
    @IreshaJeewanthi-xp1xx ปีที่แล้ว +1

    කිසිම දෙයක් කලවම් නැති සෝයා පිටි ගල්ඔය ප්‍රොඩක්ට් ආයතනයේ තියෙනවා.

  • @senali5124
    @senali5124 หลายเดือนก่อน

    Soya piti kiuve, soya bonchi valatada

  • @sriyani20hiru96
    @sriyani20hiru96 8 หลายเดือนก่อน +1

    දූව සුගර් තියෙන අයට මේව හොදද ?

  • @kanchanasilva2772
    @kanchanasilva2772 ปีที่แล้ว +4

    සෙම තියෙනවා නම් බොන්න හොඳ යි ද

  • @indraniperera2983
    @indraniperera2983 หลายเดือนก่อน

    කියන දෙ පැහැදිලිව කියනවද නිවුනට පසු ගන්න කිවෙ උනූවතූරද දාන්න ඕනි

  • @wijesundaradiluka2369
    @wijesundaradiluka2369 10 หลายเดือนก่อน +21

    උතුම් ගම්භාර සිද්ධ සුනියම් දෙවියන් ට මාගේ නමස්කාර ය වේවා 🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼

    • @Usedfurniture-mg1ge
      @Usedfurniture-mg1ge 8 หลายเดือนก่อน +4

      Me video eka karanne ගම්භාර දෙවියොද 😂

    • @koriyan1234
      @koriyan1234 6 หลายเดือนก่อน

      ​@@Usedfurniture-mg1ge😂😂

    • @thilinimadushani5468
      @thilinimadushani5468 5 หลายเดือนก่อน

      😂😂😂😂

    • @indikagayani817
      @indikagayani817 4 หลายเดือนก่อน

      😂😂😂​@@Usedfurniture-mg1ge

    • @indikagayani817
      @indikagayani817 4 หลายเดือนก่อน +1

      විහිලු සපයල හරි අවධානෙද හොයන්නෙ 😀😀

  • @sankarrashi2039
    @sankarrashi2039 5 หลายเดือนก่อน +2

    Kettu wenavath ekka whitening wenna tips denna akkiiii

  • @AmaPerera-y9o
    @AmaPerera-y9o 4 หลายเดือนก่อน

    හනඇට කොහොමද කුඩු කරගන්නේ

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife ปีที่แล้ว +12

    ඉවසුමක් නැතුව හිටියේ මේ vdo එක එනකම්...හරි දුකක් තිබ්බා අදත් අක්කිගෙ fiber line එක අවුල හරි ගිහින් නැති වෙයිද කියලා. ඒත් vdo එක දැම්මා කියලා දැක්කම මාර සතුටක් දැනුණා. මේ වීඩියෝ එක විතරක් නෙවෙයි අක්කි ඔයාගෙ හැම වීඩියෝ එකක්ම අපේ දැනුම වර්ධනය කරන ගොඩක් වැදගත් වීඩියෝ. ඔයාට පිං සිදු වෙනවා මේ දෙන දැනුම නිසා අපිට, තව තව ලස්සන වෙලා ඔයා. ඔයාට අයියට මුලු පවුලටම නිදුක් නිරෝගී දිර්ඝායුෂ පතනවා සුමූ 💎

    • @beautywithsumu1478
      @beautywithsumu1478  ปีที่แล้ว +1

      Thank you darling ❤❤❤❤
      Ane ow math marama upset eke hitiye. Friday idan danna try karapu video ekak.😊😊

  • @ManikJayawickrama
    @ManikJayawickrama 8 หลายเดือนก่อน

    සෝයා කිරි එක්ක බීවම මහත් වෙන්නේ නෑ නේද miss

  • @Nrmpnky1234
    @Nrmpnky1234 5 หลายเดือนก่อน

    Yogurt එක්ක කන්න පුළුවන්

  • @ireshakularathna9623
    @ireshakularathna9623 ปีที่แล้ว +2

    Monawada greek yogourt kiyanne

  • @indrani2243
    @indrani2243 7 หลายเดือนก่อน

    Mahatha kenekutath bonna පුළුවන් da

  • @GunathilakaSan
    @GunathilakaSan 11 หลายเดือนก่อน

    Fmax seed ව්ලට මහත් වෙනවද ඒ කියන්නේ

  • @sunethraangel3265
    @sunethraangel3265 8 หลายเดือนก่อน

    Powder karala normal water ekata mix karala bonna man

  • @sajeewapriyadarashani5847
    @sajeewapriyadarashani5847 7 หลายเดือนก่อน +1

    ලංකාවේ අළෙවි වන fresh milk ගැන කියපු දේ ඇත්ත

  • @thamalibhagya2376
    @thamalibhagya2376 3 หลายเดือนก่อน

    ඇඟ මහත අයට කොලජන් පාවිච්චි කරන්න හොඳයි ද

  • @kumari8346
    @kumari8346 ปีที่แล้ว +2

    සොයා ata අරන් ගෙදර හදාගන්න පුළුවන් da හදන වීදිය කියන්න

    • @bandaramenikewanninayake1159
      @bandaramenikewanninayake1159 11 หลายเดือนก่อน

      මමනම් හොඳින් සෝදා වේලා රන්වන් පාටට බැදලා ග්‍රයින්ඩ් කරලයි ගන්නේ..................

  • @bhagyaChandrasekara-k1t
    @bhagyaChandrasekara-k1t 11 หลายเดือนก่อน

    මට ෂුගර් තියෙනවා බි්වම පලයක් තියේවිද

  • @nilanthi-dx9kq
    @nilanthi-dx9kq ปีที่แล้ว +5

    මම ගොඩක් කෙටිටුයි. මට ටිකක් මහත්වෙන්න ආසයි . මිස් කිවිව යෝගට් එක සිංහලෙන් දාන්න පුඑවන්ද .

    • @PesanduTharushna-j2q
      @PesanduTharushna-j2q 11 หลายเดือนก่อน

      ග්‍රීක් යෝගට් (greek yogurt)

    • @suddi_04
      @suddi_04 15 วันที่ผ่านมา

      ​@@PesanduTharushna-j2q Ewa ganne kohenda

  • @Dreamsarenear
    @Dreamsarenear ปีที่แล้ว +5

    Hoda sun cream gana vedio ekak karannako akki..

  • @anomagamage801
    @anomagamage801 ปีที่แล้ว +9

    දුව ඔයාට ගොඩක් ස්තුතියි ....හරිම වැදගත් වීඩියෝ එකක් ...

  • @malikasilva5097
    @malikasilva5097 4 วันที่ผ่านมา

    Duwa horlicks akka gonna puluwanda

  • @chandrakarunarathne337
    @chandrakarunarathne337 8 หลายเดือนก่อน +2

    Flaxseed thyroid තියෙන අය ට හොද නැ

    • @buddhikaru6828
      @buddhikaru6828 หลายเดือนก่อน

      Honda nadda? Please
      Reply

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx 2 หลายเดือนก่อน

    මේ හන ඇට ටිකක් බැද ගත් තා ට කමක් නැද්ද

  • @rajapakshahemanthirajapaks3761
    @rajapakshahemanthirajapaks3761 ปีที่แล้ว +1

    Mis mama elakiri bonawa උදේට elakiri ekka biuwata kak nedda please repli කරන්න thanks

    • @user46788
      @user46788 8 หลายเดือนก่อน

      Oya fresh milk ekka bonwa nam hodai eth dan fresh milk vla quality eka adui kiyla me video eke kiyanawa , elakiri oyata vishavasa tiyana tankin ganna mokada dan kadaval vala normally vikunana ewata vatura kalavam karala vikunanawa .

  • @lakminijayvardana5169
    @lakminijayvardana5169 6 หลายเดือนก่อน

    Greek yogurt akath bananath ekathu karala gaththata kamak nadda

  • @krishanjayathilaka1423
    @krishanjayathilaka1423 8 หลายเดือนก่อน

    Green tea ekka use ksranna barida

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 11 หลายเดือนก่อน

    Rata inna apita flax seeds ganna puluwanda

  • @LabugamageHarshani
    @LabugamageHarshani 5 หลายเดือนก่อน

    Orange juice ekka hodaida. Ekata flex sed kudu karalada Danna one .nikammada

  • @Sewwandi955
    @Sewwandi955 5 หลายเดือนก่อน

    උණුවතුරට ද දාන්නෙ

  • @namalimalkanthiabeysinghag3355
    @namalimalkanthiabeysinghag3355 ปีที่แล้ว +13

    මහත් වෙන්න අකමැති අය කොහොමද flax sheeds use කරන්නෙ darling

    • @shanagam2402
      @shanagam2402 6 หลายเดือนก่อน

      Mamat wennaha Hama ata walata kettu wenne

    • @TinaTannakoon
      @TinaTannakoon 2 หลายเดือนก่อน

      ඇත්තටම හෙනාඇට වලට මහත් වෙනවද

  • @Chrishanidezilva
    @Chrishanidezilva 9 หลายเดือนก่อน

    සොය කිරි වලටත් මහත් වෙනවඩ

  • @shamilaharold6374
    @shamilaharold6374 16 วันที่ผ่านมา

    කෙට්ටු වෙනවානම් හන ඇට හොද යිද

  • @sandiyadissanayaka8760
    @sandiyadissanayaka8760 11 หลายเดือนก่อน +4

    ගොඩක් වටිනවා සුදු

  • @chandrawarnakulasuriya956
    @chandrawarnakulasuriya956 ปีที่แล้ว

    Ane me minissunta eda wela hoyaganna bariwa mona yogurtda

  • @ashamaduwanthi5783
    @ashamaduwanthi5783 10 หลายเดือนก่อน

    Onima wayasaka kenekuta ganna puluwanda

  • @devikafernando9678
    @devikafernando9678 11 หลายเดือนก่อน

    Wathura එක්ක උදේ ගන්නවා namm රැයක් තියෙන්na oonada?

  • @renukaweeramundage5689
    @renukaweeramundage5689 หลายเดือนก่อน

    Me hana eta tikak serai kiyanawane,gas tiyena ayata hodada manada?

  • @madushani34348
    @madushani34348 2 หลายเดือนก่อน

    මේ දාන්‍ය වර්ගෙට සින්හලෙන් කියන්නේ කොහොමද

    • @dilnaw8818
      @dilnaw8818 2 หลายเดือนก่อน

      හන ඇට

  • @shenuadhithya5770
    @shenuadhithya5770 5 หลายเดือนก่อน

    Akki mek carrot juice එක්ක උදෙට බිව්වොත් අව්ලක් නැද්ද

  • @Madhu-y7e5b
    @Madhu-y7e5b 7 หลายเดือนก่อน

    Nangi flack seed mhath venne nedda ? Flack seed vitharak

  • @nadeeshaharshani6735
    @nadeeshaharshani6735 ปีที่แล้ว

    සෝයා පිටි ගන්න පුලුවන් බ්‍රෑන්ඩ් එකක් කියන්නකො අක්කෙ

  • @NiroshaLakmali-q8d
    @NiroshaLakmali-q8d 9 หลายเดือนก่อน

    Ude kama ekata dala kavoth Hari yanne nadda

  • @Cod_M_gamer.
    @Cod_M_gamer. 5 หลายเดือนก่อน

    ඡෙලට්න් වල තියන වද කොලජන්

  • @SamuWithe-ye9ij
    @SamuWithe-ye9ij 11 หลายเดือนก่อน

    Oya mewa kiyanne mokak hari waidya vidyathmaka padanamak ekkada? Neththam Google eke thiyana ekak balagenada?

  • @dissanayaka-v7r
    @dissanayaka-v7r ปีที่แล้ว +2

    Flack seeds blend krla udeta fruit juices walata dala bonna puluwnda

  • @Kane-j6o
    @Kane-j6o 6 หลายเดือนก่อน

    Melanin thiyena kn mona krth wadk ne

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 22 วันที่ผ่านมา

    මිස් මුරුංගා පවුඩර් හරි මුරුංගා බ්ලෙන්ඩර් කරල ඒකට හැඩ පිටි එක මිශ්‍ර කරල ගන්න පුලුවන්ද?

  • @anusha9990
    @anusha9990 ปีที่แล้ว

    Dear ,හැමදාම nathara karan nethuwa ganna onada?

  • @ahinsasewwandhi1050
    @ahinsasewwandhi1050 4 หลายเดือนก่อน

    Harima hoda pahadili kirimak mage mankata බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @kalpanianthony6842
    @kalpanianthony6842 ปีที่แล้ว +20

    Dear, හන ඇට අමුවෙන්මද blend කරන්න ඕන? කබලේ බැදලද blend කරන්න ඕන? කුඩු කලාට පස්සෙ fridge එකේ දාලද තියාගන්න ඕන? ඔයා ඒක කිව්වෙ නැහැ. ඒකය් ඇහැව්වෙ. Pls reply.

  • @AnushaShanthi-m5c
    @AnushaShanthi-m5c ปีที่แล้ว

    Pahadili kirimata thankz. Flax seed biwwama Apandis walata enawada?

  • @ranjaniashoka6035
    @ranjaniashoka6035 9 หลายเดือนก่อน

    තේ සමග බොන්න බැරිද

  • @nipunimadhushika-bw3wv
    @nipunimadhushika-bw3wv ปีที่แล้ว +3

    පවුඩර් එක හදලා බොන්න තිබ්බා හැබැයි මහත්වෙයි නේද 😕

  • @AshokaPerera-d7s
    @AshokaPerera-d7s หลายเดือนก่อน

    Natanne natuwa keyanna oya ragapana neleyak wela kammale ahanna

    • @beautywithsumu1478
      @beautywithsumu1478  หลายเดือนก่อน

      @@AshokaPerera-d7s okkotama kalin hariyata type karanna igena ganna. Monawa kiyanawada manda🤦🏻‍♀️

  • @kavinidhanodya8839
    @kavinidhanodya8839 7 หลายเดือนก่อน

    Can we use this powder with carrot powder

  • @nilanthiwijesooriya8319
    @nilanthiwijesooriya8319 4 หลายเดือนก่อน

    Mahatha ayata ethakota mewa hoda nane. Thawat mahat weida ..

  • @isharasaduni2448
    @isharasaduni2448 3 หลายเดือนก่อน

    තෑන්ක්ස් නංගී දැනුවත් කිරීමට❤

  • @deepaninadee5689
    @deepaninadee5689 5 หลายเดือนก่อน

    වතුර එකට දාල බිව්වා ට කමක් නැද්ද නන්ගි

  • @NipuniShanika-el9bz
    @NipuniShanika-el9bz 7 หลายเดือนก่อน

    Karat juice ekka biuwata kamak nadda

  • @krishanjayathilaka1423
    @krishanjayathilaka1423 8 หลายเดือนก่อน

    Green tea ekka hoda nadda

  • @NadeekaNiroshani-p9w
    @NadeekaNiroshani-p9w ปีที่แล้ว +1

    Nangi Naive rose Capsule Aka Gana Video Danna

  • @nilushasumanaweera9826
    @nilushasumanaweera9826 หลายเดือนก่อน

    Me sheed brander karanne badalada

  • @hashinichathurangani4926
    @hashinichathurangani4926 ปีที่แล้ว +4

    ඉදිරිපත් කිරිම මාර ලස්සනයි ❤

  • @shriyalathakachchakaduge7818
    @shriyalathakachchakaduge7818 8 หลายเดือนก่อน

    Hana ata kudu karala tiyaganna Hoda nedda

  • @padmapadidilian5488
    @padmapadidilian5488 9 หลายเดือนก่อน

    Kathawa kotakaranna hondatama diga wedoyi.

  • @rashmisiriwardana3061
    @rashmisiriwardana3061 ปีที่แล้ว +2

    Sumu akki original kojic san soap eka ganna puluwan widihak kynnko

  • @bashinibandara9489
    @bashinibandara9489 ปีที่แล้ว +1

    California gold brand eka hodada

  • @-adaratharuu6410
    @-adaratharuu6410 7 หลายเดือนก่อน

    Kochchara kalekin results daka gan plwnd

  • @ChathuChathu-t6t
    @ChathuChathu-t6t หลายเดือนก่อน

    Sithalanedda sema hedenne nedda

  • @IndraniJayalath-i8z
    @IndraniJayalath-i8z 2 หลายเดือนก่อน +1

    Oyata bohoma sthuthi🎉😊

  • @Prasadimegawarna
    @Prasadimegawarna ปีที่แล้ว

    Akki lia gold capsules eka awurudu 18 kenekda bonna godaida

  • @MadushikaPushpanjali
    @MadushikaPushpanjali 3 หลายเดือนก่อน

    Nekam watra akka bonna bareda

  • @anulajanulaj7774
    @anulajanulaj7774 ปีที่แล้ว +1

    collagen powder ganna kenekuta flax seed gaththata kamak nadda mis

  • @Nishanthidilrukshi-of5fe
    @Nishanthidilrukshi-of5fe ปีที่แล้ว +5

    සුමූ ග්ලෝ කොලෙජන් පවුඩර්. එකට ඇග කෙට්ටු වීමක් වෙනවද . එක දිගට මාස කීයක්ද බොන්න ඕනා

  • @dammikajiwanthi4608
    @dammikajiwanthi4608 ปีที่แล้ว

    බොහොම පින් ඔයාට මේ දේවල් කියලා දුන්නට

  • @ajantharenuka9234
    @ajantharenuka9234 5 หลายเดือนก่อน

    Kettuwenna.hana.ata.hoda.nadda.please.egana.danuwath.karanna

  • @diliperera2733
    @diliperera2733 2 หลายเดือนก่อน

    මේ ප්ලැක් සීඩ් කුඩු කරල ෆ්‍රිජ් එකේ නැතුව තියාගන්න පුලුවන්ද කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද

  • @renukaherath9706
    @renukaherath9706 6 หลายเดือนก่อน +2

    Aththatama mekanam godak watina widiyo ekak thankiu obathumiyata ❤️🥰

  • @AnushaDilhani-hx4ne
    @AnushaDilhani-hx4ne 2 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාට ගොඩක් පින් ❤

  • @NadeeshLakmal-n6b
    @NadeeshLakmal-n6b 28 วันที่ผ่านมา

    කෙට්ටු වෙන්නේ නැද්ද හණ ඇට වලට ,උදේ හිස් කදට උනුවතුරට දාලා හදලා බිවුවොත් dr

  • @seetha.wijayalathaamarasur3614
    @seetha.wijayalathaamarasur3614 ปีที่แล้ว +5

    ඉතාමත් හොද. පැහැදිළි කිරීමක් ....❤

  • @saumyarajapakse1399
    @saumyarajapakse1399 8 หลายเดือนก่อน

    මේ හන ඇට මේස හැන්දක්ද?නැත්නම් කුඩුකරපු ඒවා මේස හැන්දක්ද භාවිතා කල යූත්තේ

  • @නැටුම්කවය
    @නැටුම්කවය 6 หลายเดือนก่อน

    Soya powder Ekata mahath wen nadda akke

  • @isharadilhani5047
    @isharadilhani5047 ปีที่แล้ว +4

    Tnx sumu akkee 👌👌👌👍👍😍❤ .. ada video eka nm mta godaaaak watinwa.. akke mewa kudu karala bottle ekaka dala eliye thiya ganna puluwanda .. dawas kiyak විතර plwnda.🤔🤔🤔🤔

  • @ramaniDesilva-wd6xy
    @ramaniDesilva-wd6xy 9 หลายเดือนก่อน

    තෛරොයිඩ් තියෙන කෙනෙකුට බොන්න හොඳයිද

  • @Shelinda100
    @Shelinda100 ปีที่แล้ว +2

    Anith eka oat kiri kiwe monatada...koheda ganna tiyenneh?

  • @vetanageranjaniherath4270
    @vetanageranjaniherath4270 ปีที่แล้ว

    Ada edala.oya.kiypu.vidihakata.gannawa

  • @Upendra-t9p
    @Upendra-t9p 11 หลายเดือนก่อน

    කිසිම කිරි පිටි ජාතියක් බොන්නේ නැති මම කොහොමද ඕක පාවිච්චි කරන්නේ කියලා දෙනවාද

  • @lifewithachi3145
    @lifewithachi3145 ปีที่แล้ว

    Man puruddak vidiyta flexseed water bottel ekta dagena ynne.hair grow aktat gdak hodai

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx 2 หลายเดือนก่อน

    හන තමා දැන් ගන්න තියෙන්නේ මේ තා ක්‌ තිබුනේ නෑ