තරැණ පෙනුම රැකදෙන කොලජන්|Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Cyber Clinic with Dr.DR
    #collagen #fairskin #youth

ความคิดเห็น • 733

  • @nirmasandamali2829
    @nirmasandamali2829 3 ปีที่แล้ว +12

    ඔබතුමියට බුදුසරණයි ලස්සනට පැහැදිලි කරනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 10 หลายเดือนก่อน +8

    ඉතාම ප්‍රයෝජනවත් වැඩසටහනක්!
    ස්තුතියි ඩොක්ටර්.

  • @harshanideshani2004
    @harshanideshani2004 3 ปีที่แล้ว +21

    චාම් බවෙන් ඔබතුමියගේ සැබෑ ලස්සන තවත් වැඩි වෙලා ❤️❤️❤️

  • @lasantharanasingha3486
    @lasantharanasingha3486 3 ปีที่แล้ว +8

    doctor ගොඩක් පැහැදිලිව විස්තර කරනවා.ගොඩක් ආසාවෙන් බලන් ඉන්න පුළුවන්.congratulations

  • @renukaidemgode5584
    @renukaidemgode5584 3 ปีที่แล้ว +71

    Docter නම් හරිම සිරියාවන්ත කෙනෙක්. බෙහෙත් නොබිව්වත් නිකම්ම. ලෙඩ සුව venawa. බොහොම තැන්ක්ස් docter

    • @Ishini86
      @Ishini86 2 ปีที่แล้ว

      සිරියාව comment views ගන්න විතරයි මිනිස්සුන්ගෙ බෙහෙත් ටිකක් ගන්න ගියාම ලෙඩේ කියන්න කලින් බෙහෙත් ලියලා ඉවරයි

    • @akilaj5693
      @akilaj5693 ปีที่แล้ว +8

      Ehenam oya onatharam Thel kala, cholestrol hadagena, Seeni kala, leda hadagena, nikanma indala, mahath wela, blood pressure wadi karan me siriyawantha doctor issaraha idan innako awilla.... Oyagollo wage aya nisai, oyalage moda thakatheeru generation eke, seenibola sithuwili nisai ape rata me thathweta watune....

    • @nilmineewij1803
      @nilmineewij1803 9 หลายเดือนก่อน +1

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 3 ปีที่แล้ว +33

    ඩොක්ට ඔය අපිට ගොඩක් වටින දේවල් කියලා දෙනවා... ගොඩක් ආදරෙයි ඩොක්ට ❤💝💗💞😍

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว +55

    Doctor නම් බොහොම ලස්සනයි ❤❤

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +16

    ඇත්තමයි" ඩොක්ටර් මානසිකත්වය"වැඩි උනහාම සිනි පිටි අහාර වගේම ඔන එකක් කනවා බයක් නැතිව පිඩනයත් එක්ක ඔබතුමියට"ගොඩාක් පුන් පරිස්සමෙන් මේ පවතින තත්වයත් එක්ක බුදුසරණයි

  • @taniyaarjuna142
    @taniyaarjuna142 3 ปีที่แล้ว +6

    ගොඩක් වැඩගත් you tube chennal එකක්.ගොඩක් ස්තුති ඩොක්ටර් 🙏❤️

  • @isharawijesuriya1711
    @isharawijesuriya1711 3 ปีที่แล้ว +13

    හරිම වැදගත් වැඩසටහනක් Thank you Dr.

  • @ranakana4197
    @ranakana4197 11 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි
    ඔබතුමියට ❤❤

  • @කවිඳුජයමාල්
    @කවිඳුජයමාල් 3 ปีที่แล้ว +5

    ඩොක්ටර් ඔබතුමියගේ ඔවදන් ගොඩාක් වැදගත් අපිට ❤😷☸️☸️🙏

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +5

    බොහෝම වටිනව doctor තෙරුවන් සරණයි !

  • @kevinlevin4525
    @kevinlevin4525 2 ปีที่แล้ว +1

    හරිම චාම් අමුතුම ලස්සනක් තියෙන්නෙ doctor ta. ,බොහොම ස්තූතියි 💗

  • @devinya570
    @devinya570 3 ปีที่แล้ว +5

    තෑන්ක්යූ doctor ....මම ඔයාගේ වීඩියෝස් හැමදාම බලනවා ...ගොඩක් වැදගත් දේවල් දැනගන්න පුළුවන් ...

  • @udayawarnakulasuriya8679
    @udayawarnakulasuriya8679 3 ปีที่แล้ว +9

    Dr ඔයත් ගොඩක් ලස්සනයි .ඔයාගෙ chanall ekath ගොඩක් හොඳයි great job

  • @nanihnanih9353
    @nanihnanih9353 2 ปีที่แล้ว +5

    ඉතාමත් වැදගත් වැඩසටහනක් ස්තූතියි ඔබ තුමියට

  • @kumudusamanali1248
    @kumudusamanali1248 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුති ඩොක්ටර් බුදුසරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏🙏

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว +16

    පසුබිමක් හරිම ලස්සනයි ගොඩක් වැදගත් විඩියෝ එකක්

  • @alasmawiz
    @alasmawiz 2 ปีที่แล้ว +1

    සෑම දේම පැහැදිලි කරලා දෙනවා ට ඩොක්ටර් බොහෝමත් ස්තූතියි සෑම වැඩසටහනක්ම මං බලන ආහ්

  • @lakmalalwis4206
    @lakmalalwis4206 3 ปีที่แล้ว +11

    Godak wadagath deyak doctor...
    Thank you.
    God Bless You.

  • @123468152
    @123468152 3 ปีที่แล้ว +7

    i am really happy you are doing for our srilankans as many do not know general knowledge.who knows specially young crowd does not apply or think ab.pls keep doing simple ways for village mums also understand.it saves lives.thks.

  • @devikaperera6269
    @devikaperera6269 3 ปีที่แล้ว +4

    මම ටිකක් මහතට හිටපු ලස්සනට හිටපු කෙනෙක් ඩොක්ට
    දැන් මට තියන ප්‍රශ්නෙ තමයි මගේ ශරීරය ගොඩක් කෙට්ටුයි අත් එහෙම ඉස්සුවම හම එල්ලා වැටෙනව පියයුරු එල්ලා වැටෙනව තට්ටම් බැහැල කලව හීන් වෙලා එයට කලයුත්තේ කුමක්ද ගත යුතු දේවල් මොනවද

  • @zaimzaim7095
    @zaimzaim7095 3 ปีที่แล้ว +6

    හැමදේම සරලව පැහැදිලි කළා බොහොම ස්තූතියි ඩොක්ටර්

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf 11 หลายเดือนก่อน +2

    වටිනා මගපෙන්විමක් .ඔබතුමියට
    ගොඩක් පිං

  • @MUSICWORLD-fx5tx
    @MUSICWORLD-fx5tx 3 ปีที่แล้ว +7

    ඔබතුමියගේ හැම වැඩසටහනක් ම හරිම වැදගත් .හිරු එළියෙන් අාරක්ෂා කරන ක්‍රීම් වර්ග ගැනත් වැඩසටහනක් කරන්න

  • @man0jlakmina741
    @man0jlakmina741 3 ปีที่แล้ว +1

    මේ විදියට විවෘතව මේ දේවල් කියලා දෙන එකට ස්තූතියි.

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඩොක්ටර් ❤️🙏🏾

  • @dulshikajayarathna7466
    @dulshikajayarathna7466 3 ปีที่แล้ว +3

    ඔබතුමියට ගොඩාක් පින්...ඇත්තටම වටිනා වැඩසටහනක්....thanks a lot doctor..🙏🙏🙏

  • @ramanikeshala9341
    @ramanikeshala9341 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි මැඩම් බුදු සරණයි

  • @schatdent7011
    @schatdent7011 2 ปีที่แล้ว +6

    Lot of information was given in a very clear and simple manner.Thanks doctor 💖💖

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 3 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් උපදෙස් රැසක් ලබාගත්තා. ඔබතුමායට ස්තුතියි.

  • @malibh7896
    @malibh7896 ปีที่แล้ว +2

    බුදුසරණයි ඩොලර් ❤

  • @dilinikaushalya6427
    @dilinikaushalya6427 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූති මැඩම් මේ දැනුවත් කිරීමට බුදු සරනයි ඔබට 🙏🙏🙏🌹🌹🌹💕💕💕

  • @nadnaehsan6886
    @nadnaehsan6886 3 ปีที่แล้ว +22

    කොලජන් කෑම වර්ග වලින් ගන්න පුළුවන් නේද නිවිතිය. අලි ගැටපෙර

  • @applesamsung7544
    @applesamsung7544 10 หลายเดือนก่อน +1

    කොහොමද මිලදී ගන්නේ. Thanks doctor.

  • @anjalikasamarathunga3659
    @anjalikasamarathunga3659 3 ปีที่แล้ว +3

    Lankawe thiyena hoda food suppliments monawada? Ewa gena video ekak karanna

  • @padminijayasingha9205
    @padminijayasingha9205 ปีที่แล้ว

    ඔබතුමිය බොහෝවටින දේවල් අපට ලබාදෙනවා ස්තුතියි.

  • @BiyankaPremathilaka-cc4sm
    @BiyankaPremathilaka-cc4sm 3 หลายเดือนก่อน

    ඩොක්ටර් කලින් සවර්නවාහිනියේ වැඩ කලා නේද ...
    හොද පැහැදිලි කිරීමක්..
    ස්තුතියි ...
    👌🙏🌹

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +2

    Dr ඔබට ගොඩක් ❤️❤️ ස්තුතියි

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 ปีที่แล้ว +5

    Beautiful doctor 🙏🙏❤❤❤❤❤🌹🌹 love from hongkong

  • @anomapriyanthi9222
    @anomapriyanthi9222 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබ තුම්යට

  • @najithlakmal456
    @najithlakmal456 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඩොක්ටර් 🙏🙏

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 ปีที่แล้ว +6

    ගොඩාක් වටිනවා 👍🙏❤❤ from hongkong

  • @thisaraamarasinghe8416
    @thisaraamarasinghe8416 ปีที่แล้ว +1

    ඩොක්ටර් හරි ලස්සනයි ❤️😊

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 ปีที่แล้ว +1

    Itama watinawa Dr... Thank you very much.. Jayawewa Thunuruwan saranai 🙏❤️

  • @ramanif.r.d942
    @ramanif.r.d942 3 ปีที่แล้ว +2

    Godak වටිනා දේවල් oba තුළින් අපිට dena ගන්න salaswanwata godak isththuti ❤️

  • @thilinimanoja4900
    @thilinimanoja4900 3 ปีที่แล้ว +5

    Very important Dr......
    Thank you

  • @nilanthihapuarachchi4747
    @nilanthihapuarachchi4747 3 ปีที่แล้ว +1

    Thanks doctor aththatama harima ලස්සනයි oya

  • @kingskumarasinghekumarasin7111
    @kingskumarasinghekumarasin7111 3 ปีที่แล้ว

    Exellent ..explain ...Dr..මම.අනිවාර්යයෙන්ම .බලනවා ..මෙි vidieo ..

  • @sajisrilangasaji2772
    @sajisrilangasaji2772 3 ปีที่แล้ว +3

    ගොඩක් හොඳයි අපිට වැදගත් දේවල් ගොඩක් කියල දෙනව.
    නිදුක් නිරෝගි සුවය හිමිවේවා
    තෙරුවන් සරණයි

  • @orith589
    @orith589 3 ปีที่แล้ว +1

    කොලජන් ලබාගතයුතු කාල සිමාවක් තියෙනවා ද .ඒ ගැන පැහැදිලි උත්තරයක් ලබාදෙනවනම් හුඟාක් ස්තුතියි ඔබතුමියට.

  • @geethasangeetha1799
    @geethasangeetha1799 3 ปีที่แล้ว +1

    🙏ආයුබෝවන් Doctor 🤔👂
    Thank you බුදුසරණයි ♥️🌹

  • @nirushaperera2456
    @nirushaperera2456 3 ปีที่แล้ว +6

    Doctor, thank you so much for the very valuatble information. TC

    • @niroshahimali6055
      @niroshahimali6055 3 ปีที่แล้ว

      Madam mata 50 age ake mage hariyata conde yanewa tretmant ekak kiyanne thank you.

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว

    Doctor bohoma watina dewal apita aran enne.godak godak adarei thawa thawath watina dewal balaporoththuwen sitimi. Theruwan saranai kuwet sita

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 3 ปีที่แล้ว +4

    God bless you dr.thanks .

  • @d.dharmapala.5682
    @d.dharmapala.5682 3 ปีที่แล้ว +9

    Doctor, බාහිරින් ශරීරයට කොලජන් එකතු ගැනිමෙන් ගැබ් ගැනීමකට සූදානම් වන කාලයකදී කොලජන් භාවිතා කර තිබීම අහිත කර බලපෑමක් ඇති කරයිද..?

  • @girlsr2614
    @girlsr2614 3 ปีที่แล้ว

    Hoda pwhedili kirimak.kale doctar atthatama oba thumiya.nirahankarawa mehe dewal apita kiyala.dunnata samahara aya ohoma.denuwath karanne na adarei godak thanks you budusaranai 😍😍❤️😘👍

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් උප ෙදස් ඔබතුමියට ෙබා් ෙහා්ම පිං ෙතරුවන් සරණයි

  • @henryphillipsz8953
    @henryphillipsz8953 ปีที่แล้ว +1

    Thank you dear Doctor. May God bless you 🙏

  • @bhashithajayasinghe5655
    @bhashithajayasinghe5655 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමියට ❤️

  • @isanthisandamali9577
    @isanthisandamali9577 3 ปีที่แล้ว +43

    කොලජන් මහත අයට බිවුවට කමක් නැද්ද .බිවුවට පස්සෙ මහත් වෙවිද.

    • @ruchirabandara
      @ruchirabandara 3 ปีที่แล้ว +8

      මහත අය intermittent fasting එක්ක ketogenic dieting පටන් ගන්න.exercise පටන් ගන්න.යෝග exercise පටන් ගන්න.භාවනා කරන්න. කට පාලනය කරන්න.සීනි , කාබෝහයිඩ්‍රේට් නතර කරන්න.

  • @sahaniyapa6574
    @sahaniyapa6574 4 หลายเดือนก่อน

    බොහොමයක් ස්තුති මිස්

  • @anulasurasinghe6356
    @anulasurasinghe6356 3 หลายเดือนก่อน

    Godak sthuthi doctor. Theruwan saranai ❤❤❤❤

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 2 ปีที่แล้ว

    Hadawathinma lassana Dr mihir Katha wadagath widiyata Adina obatumiyata budusaranai❤️🌹

  • @SanjeewaLakmal-k5w
    @SanjeewaLakmal-k5w หลายเดือนก่อน

    ඉස්තුතියි ලස්සනයි තෙරැවන් සරනයි

  • @sumudumadona9055
    @sumudumadona9055 2 ปีที่แล้ว +2

    Thank you so much doctor ..very interesting ...

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 8 หลายเดือนก่อน

    ❤️🙏ගොඩක් ස්තුතියි Dr

  • @thalagalakumari2280
    @thalagalakumari2280 2 ปีที่แล้ว

    පොතු කබර රෝගය ගැන video ekak karanna puluwanda doctor

  • @inokadamayanthi5790
    @inokadamayanthi5790 3 ปีที่แล้ว +1

    ස්තුති doctor ....

  • @rizlakalam7503
    @rizlakalam7503 3 ปีที่แล้ว +2

    Thanks Doctor ❤ from Italy 👍

  • @damir5519
    @damir5519 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මැඩම්.👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷

    • @sghhgtydgjdgu4724
      @sghhgtydgjdgu4724 2 ปีที่แล้ว

      පස්ට් සැත්කම කරන්ාන කෙමද

  • @krishankaushalya
    @krishankaushalya 3 ปีที่แล้ว +5

    බොහොම ස්තූති ඔබ තුමියට 🙏

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 ปีที่แล้ว +3

    ඩොක්ට hemadama carrot juse bonna හොඳද

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 3 ปีที่แล้ว +2

    දත් ටික ලස්සනට තියාගන්න හැටිත් වීඩියෝ එකක් කරන්න පුලුවන්ද මිස්.....! දත් කියුවට මුලු කට ගැනම කරන්න මිස්...

  • @chanikapriyadarsani3567
    @chanikapriyadarsani3567 วันที่ผ่านมา

    කොජික් ගෙසිඩ් ගැනත් කියලා දෙන්නකෝ

  • @pushpaguruge2073
    @pushpaguruge2073 2 ปีที่แล้ว +1

    Mama nm hamadam dr, ge upades thamai pilipadinne, tnx lot

  • @suilanshiek1113
    @suilanshiek1113 3 ปีที่แล้ว

    Dr. Obathumiyata godak pin budu saranai

  • @mtg6355
    @mtg6355 2 ปีที่แล้ว

    බොහොම Sthuthi suba dawasak 🙏♥️♥️♥️

  • @hectotaberathna2964
    @hectotaberathna2964 2 ปีที่แล้ว +1

    Doctar කොලෙජන් vitamin හැටියට ගැනීම සුදුසු නැදිද

  • @manelwimalasooriya6141
    @manelwimalasooriya6141 3 ปีที่แล้ว +3

    Godak watina video ekak godak nodanna dewal denagatha Thank you Doctor Harima Lassanai Doctor ❤️❤️🙏🙏

  • @melaniweeratunge7352
    @melaniweeratunge7352 3 ปีที่แล้ว +6

    First time I have seen this programme. But you didn't tell what should we do to increase the collegen.
    From uk

  • @dilshansameera7374
    @dilshansameera7374 3 ปีที่แล้ว +7

    Very significant.Doctor you seem to be a girl.❤❤❤🤗👍

  • @ramanipushpakanthi2145
    @ramanipushpakanthi2145 3 ปีที่แล้ว +3

    Good program ...Dr god bless ..

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 3 ปีที่แล้ว +1

    Watina danumak laba gaththa, dr.obathumiyata sthuthiy. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Sitharaseejithmi
    @Sitharaseejithmi 26 วันที่ผ่านมา

    ඩොක්ටර් අවුරුදු 18 කෙනෙක්ට ෆෙෂියා පාවිච්චි කරන්න හොදයි ද?

  • @swarnaswarna9820
    @swarnaswarna9820 3 ปีที่แล้ว +1

    බොහොම පිං ඔබ තුමියට,ගොඩාක් කරැණාාවන්තයි තෙරැවන් සරණයි

  • @nandikajayamini2932
    @nandikajayamini2932 3 ปีที่แล้ว +4

    Very good god bless.

  • @samanaldedunu
    @samanaldedunu 3 ปีที่แล้ว

    Madam antioxidants ගැන vedio එකක් ඕනි.. Pls

  • @srimaliperera8704
    @srimaliperera8704 3 ปีที่แล้ว +3

    Doctor nam lassanai❤️

  • @nethdamtv411
    @nethdamtv411 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි doctor

  • @chamilaadikari4676
    @chamilaadikari4676 3 ปีที่แล้ว

    වැදගත්කමක් thiyena videomi doctor krne e වගේම doctorge piggar ekth ලස්සනයි

  • @charigekalapriya4873
    @charigekalapriya4873 3 ปีที่แล้ว +2

    Thanks Thanks All the best 🌹🙏

  • @inokadilhani
    @inokadilhani 3 ปีที่แล้ว +1

    Hi, doctor, thank you so much for info. Could you please do a video for menopause

  • @maleehansika888
    @maleehansika888 3 ปีที่แล้ว +4

    ඩොක්ටර් මොකක්ද හොදම කොලෙජන් එක..පිටරට ඉන්න කෙනෙකුට ගන්න පුලුවන් ..neocell colegen powder hodaida doctor .please ..

    • @myvog4992
      @myvog4992 3 ปีที่แล้ว

      0714435814

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 3 ปีที่แล้ว

      Herbal life search kara balanna..collagen drink ekak thiyanawa.agent kenek margayen gannath puluwan

  • @seriatysr7593
    @seriatysr7593 3 ปีที่แล้ว +1

    Godak wedagat video 1 .thank you so much doctor medam..🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷👍🏻👍🏻👍🏻👍🏻Sriyani, from Saudi Arabia.

  • @favouriterasuni8002
    @favouriterasuni8002 3 ปีที่แล้ว +5

    Pls prescribe good brand names of collagen tablets ?

  • @Chathuandsamaa
    @Chathuandsamaa 3 ปีที่แล้ว +5

    Godak hodaii
    Thanks doctor 👍👍👍👍

  • @mohamednawfeek1478
    @mohamednawfeek1478 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️beautiful you Doctor
    Good luck

  • @ishanibandara3381
    @ishanibandara3381 2 ปีที่แล้ว

    බොහොම ස්තූති doctor ❤