කොලජන් සපිරි මේ ආහාර 10 කන කොට සම වේගයෙන් තරුණ වෙනවා | 10 Foods That Help Your Body Produce Collagen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Music - www.bensound.com/

ความคิดเห็น • 439

  • @nilmadasanayaka7723
    @nilmadasanayaka7723 2 ปีที่แล้ว +37

    ඇත්තට ම ඔවි ලස්සන ම කට හඩක් පැහැදිලි ලස්සනයි මිහිරිය

  • @sajithsamarajeewa4555
    @sajithsamarajeewa4555 4 ปีที่แล้ว +47

    මම නම් අහලා තියෙන්නේ මස් වර්ග වලට ලෙඩ රෝග වැඩී,,,එළවළු ,,පලතුරු ,,කොළ වර්ග ,,ඇට වර්ග තමයි හොදම ,,,

  • @swarnamedagoda8363
    @swarnamedagoda8363 2 ปีที่แล้ว +11

    හොද හිතක් එක්ක ටිකක් බන භාවනා කරල ශාකමය ආහාර සමග ජිවත් වෙන්න. විශ්වය පරිසරය සුවපත් කරන්න. ලස්සනයි එතකොට

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 2 ปีที่แล้ว +35

    එයා මස් කන්නම කීවේ නැමැ, කොලැජන් අඩංගු ආහාර පිලිබදවයි දැනූවත් කලේ, කාටත් පොදු වෙන්

    • @adikariwickramarathna5299
      @adikariwickramarathna5299 2 ปีที่แล้ว +2

      නියමයි ඒක නම් හොද උත්තරයක් මේකේ තියෙන කොමෙන්ට් වලට.

  • @dhilanthianjela3568
    @dhilanthianjela3568 3 ปีที่แล้ว +38

    මාංශමය ආහාර වෙනුවට ,අපිට ඕනෑතරම් ඖෂධීය පැලෑටි සහ ආහාර තියෙනවා ,ඒ නිසා ඒවායෙන් පෝෂණය වී ලස්සන වෙමු..
    ස්තූතියි වීඩියෝ එකට

  • @jasinthajayakody4618
    @jasinthajayakody4618 4 ปีที่แล้ว +11

    Thank u.කටගඩ හරිම.ලස්සනයි

  • @maliniitaly8860
    @maliniitaly8860 4 ปีที่แล้ว +142

    කැම කෙසේ වෙතත් කටහඬ නමි පටිටයි විඩියෝ එකට ස්තුතියි

    • @dilhanisilva6539
      @dilhanisilva6539 4 ปีที่แล้ว +9

      ඇත්තටම ඇත්ත ..හරිම ලස්සනයි කටහඩ

    • @dilishazathauda5667
      @dilishazathauda5667 3 ปีที่แล้ว +1

      Me kema tika kevata passeilagata thiyenne kata hade ayithi karaya Venuven tharaga kirillak...🤣🤣🤣🤣🤣🤣🤣😍😍😍😍😍😍

    • @Iroshanirmali31
      @Iroshanirmali31 3 ปีที่แล้ว +5

      ලස්සන කටහඩක්

    • @sunithaperera6610
      @sunithaperera6610 2 ปีที่แล้ว

      @@dilhanisilva6539 ය

    • @savithralk6773
      @savithralk6773 2 ปีที่แล้ว +2

      Ekanam eththa

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +26

    වීඩියො එක නියමයි ඒ වගේම ඔයාගෙ කටහඬ මාරම ලස්සනයි ❤❤

  • @veroherbs6746
    @veroherbs6746 2 ปีที่แล้ว +33

    වැඩි වැඩියෙන් ගමේ එලවලු පලතුරු කාලා ...තවතවත් ලස්සන වෙන්න හැමෝම.ඒ වගේම ඊටත් වඩා හදවත් ලස්සන වූවොත් මුලු ලොවම ලස්සන වේවි ...වීඩියෝව ගොඩක් වටිනවා..කටහඬ වගේම ඔබතුමාත් ලස්සන වෙන්න පතන්නම්...
    තෙරුවන්සරණයි .......

    • @SriyaniMalkanthi-nw9qp
      @SriyaniMalkanthi-nw9qp 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤ atthatama uthum e wadan

  • @shirominawarathne8548
    @shirominawarathne8548 ปีที่แล้ว +3

    හරිම වැදගත් බොහොම ස්තුතියි

  • @himane9590
    @himane9590 4 ปีที่แล้ว +109

    කොලැජන් සපිරි ආහාර
    1.මධ්‍යම ප්‍රමාණයේ මුහුදු මාළු
    (සම සහිත - තලපත්/කෙලවල්ලා/බලයා/තෝරා විශේෂයි)
    2.බෙල් පෙපර් (රතු විශේෂයි)
    3.අමු තක්කාලී කැබලි හෝ යුශ
    4.හරක් මස්
    5.තම්බපු බිත්තර
    6.තද කොළ පාට පලා වර්ග
    (නිවිති/රුබාබ්/කංකුං/මුකුණුවැන්න)
    7.කුකුළු මස් (බ්‍රෙස්ට්)
    8.සුදුලූණු
    9.කජු
    10.පේර

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබට

  • @piyaseeliweerasingha4011
    @piyaseeliweerasingha4011 2 ปีที่แล้ว +2

    වටිනා.අදහස්.ටිකක්.ස්තුතියි

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 2 ปีที่แล้ว +2

    Vishmalokaya godak watina dewal danawa, a wagema voice eka godak lassanai, pahadiliy

  • @Dilini23934
    @Dilini23934 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි

  • @nayomijekop9845
    @nayomijekop9845 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ඔබට

  • @Ishini86
    @Ishini86 2 ปีที่แล้ว +2

    ස්තුතියි ගොඩක් දේවල් වටිනවා

  • @RomanRegins-bg4sm
    @RomanRegins-bg4sm 28 วันที่ผ่านมา +1

    Lassana katahundak
    Asy ahan inna
    Thank you very much❤
    Danu wath karata ❤

  • @dayawathikarunanayaka5150
    @dayawathikarunanayaka5150 2 ปีที่แล้ว +24

    ඇත්තමයි කට හඩ නමි ලස්සනයි

  • @neelfrenando5781
    @neelfrenando5781 3 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @wijewardana128
    @wijewardana128 3 ปีที่แล้ว +1

    Video ekata Thanks . Eeka apatanam godak watinwa. Oyage katahadath lassanayi.

  • @dffyufggd8149
    @dffyufggd8149 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට

  • @kperera2215
    @kperera2215 3 ปีที่แล้ว +8

    හරිම වැදගත්

  • @twentyabc2751
    @twentyabc2751 4 ปีที่แล้ว +5

    ඔයා කලාවට ඔයාගෙ voice එක හසුරනව අහගෙන ඉන්න පුළුවන් thank s

  • @happyworld5197
    @happyworld5197 2 ปีที่แล้ว +77

    කිරියම්මලාගේ මස් කන්න නම් එපා. පින් සිද්ද වෙයි. 🙏🙏

    • @formycountry373
      @formycountry373 2 ปีที่แล้ว +2

      මේ වගෙ තම views වැඩි කර ගන්න හදන අයට කිරි අමිමලා නොවෙ තම අම්මව හරි විකුනයි මුදල් එනවනම්
      දැන් මෙතන මස් මංශ ගැන කිවිවෙ තනිකර බොරැනෙ
      ඕනම කෙනෙක් දන්නවා එලවළු පලතුරු වලින් තරැන බව රැකෙනවා සම පැහැපත් වෙනවා කියලා

    • @lkbro54
      @lkbro54 ปีที่แล้ว +1

      @@formycountry373 ow Beef kana eka Kana eka Hoda nethi wedak but e kiwwa vitamins and kolagan level eka aththatama wedi

  • @mrsindrani82
    @mrsindrani82 2 ปีที่แล้ว +1

    👌👌👌.. බුදුසරණයි

  • @geethasamson5979
    @geethasamson5979 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ගොඩක් පින්

  • @evonfernando3327
    @evonfernando3327 4 ปีที่แล้ว +5

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ස්තූතියි ඔයාට ජේසු පිහිටයි

  • @dewikakarunarathna6994
    @dewikakarunarathna6994 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත්

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 4 หลายเดือนก่อน +1

    Thank you so much .

  • @nilanthi22nila93
    @nilanthi22nila93 4 ปีที่แล้ว +138

    සත්තුන්ගෙ මස් කාලා තමන් නිරෝගි වෙන්න ඕනිද මෙචර එළවළු වර්ග තියෙද්දි... නිර්මාංශික විමේ වටිනා කම දන්නේ තවත් නිර්මාංශිකයෙකුමයි...

    • @roshelupeksha4536
      @roshelupeksha4536 4 ปีที่แล้ว +3

      අනිවා...☝☝☝

    • @NS-qq4vk
      @NS-qq4vk 4 ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන් මම එකගයි

    • @dilruranasingh4666
      @dilruranasingh4666 4 ปีที่แล้ว +1

      Yes❤️❤️

    • @doreengunatilaka6212
      @doreengunatilaka6212 4 ปีที่แล้ว +10

      මටත් මේ හරක් මස්, කුකුල් මස් කියන කොට ඇග හිරි වැටීගෙන යනවා. අපේ සම හෝ පෙනුම ලස්සණ කිරීමට තව ජීවිතයක් විනාශ කරල ඒ සතාගේ මස් කනවා කියන එක ශිෂ්ඨ සමාජයකට කොයි තරම් ගැලපෙනවද කියලයි මම කල්පනා කරන්නේ. අල, කොළ, එළවළු, ඇට වර්ග, හතු වර්ග පලතුරු, තව කොයි තරම් දේවල් තියෙනවද සොබා දහම වි

    • @doreengunatilaka6212
      @doreengunatilaka6212 4 ปีที่แล้ว +3

      මටත් මේ හරක් මස්, කුකුල් මස් කියන කොට ඇග හිරි වැටීගෙන යනවා. අපේ සම හෝ පෙනුම ලස්සණ කිරීමට තව ජීවිතයක් විනාශ කරල ඒ සතාගේ මස් කනවා කියන එක ශිෂ්ඨ සමාජයකට කොයි තරම් ගැලපෙනවද කියලයි මම කල්පනා කරන්නේ. අල, කොළ, එළවළු, ඇට වර්ග, හතු වර්ග පලතුරු, තව කොයි තරම් දේවල් තියෙනවද සොබා දහම වි

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 4 ปีที่แล้ว +114

    පවුල් 20ක් හරක් මස් කන්නෙ නතුව හිටියොත් එජ හරකෙකු ඉතුරු වෙනවා .අනෙ කන්නනම් එපා.ලස්සන වෙන්න එලවලු ,පලතුරු කන්න.

    • @ruwangunawardana1612
      @ruwangunawardana1612 4 ปีที่แล้ว +14

      එන්න අපි හරක් බේරමු. කුකුළන් ඌරන් මාළුන් කමු. අනේ අපේ බෞද්ධයෝ ????

    • @shailaasal935
      @shailaasal935 3 ปีที่แล้ว +2

      මාළු කමම් නැද්ද .🤣🖕

    • @shailaasal935
      @shailaasal935 3 ปีที่แล้ว +3

      @@ruwangunawardana1612 සිරාවටම

    • @ruwangunawardana1612
      @ruwangunawardana1612 3 ปีที่แล้ว +1

      @@shailaasal935 හම්

    • @bashinigunasekara7551
      @bashinigunasekara7551 2 ปีที่แล้ว +7

      හරක්‌ ගැන විතරක්ද ඔයාට දුක? ඒනම් ඔයා කිසිම සතෙක්ගේ මස් කෑමට ගන්න එපා. කරෝල කැල්ලක් නැතුව, උම්බලකඩ නැතුව බත් කටක් කන්න බැරි බොරුකාර මිනිස්සුන්ගේ සෝබන අදහස් දැක්කම මටනම් අප්පිරියයි.

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 2 ปีที่แล้ว +2

    චැනල වල හොදම voice

  • @nadeekapathirana7483
    @nadeekapathirana7483 4 ปีที่แล้ว +1

    Attatama ගොඩාක් වටිනවා ..stuti .

  • @sajithmadusanka6659
    @sajithmadusanka6659 2 ปีที่แล้ว +6

    කටහඬ ලස්සනයි තමා එයාගේ😆🤣❤

    • @User_pb8s34
      @User_pb8s34 ปีที่แล้ว

      දවසට කිවරක් ඔය ආහාර ගන්න ඕනිද කියන්නකෝ මගෙ හමට ක්‍රිම් පාවිච්ච් කරත් වෙලෙනවනි

  • @maneldissanayaka3514
    @maneldissanayaka3514 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා ❤️❤️❤️❤️❤️❤️ ස්තූතියි.....අපූරු හඩක්...❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadikaruvanmali6273
    @nadikaruvanmali6273 7 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට

  • @abba474
    @abba474 4 ปีที่แล้ว +1

    හරිම....හොදයි...දැනුම...ලබා.දුන්නට...ස්තුති.නැවතත්......හමුවන්න...

  • @aadaraneeyaduwa4931
    @aadaraneeyaduwa4931 4 ปีที่แล้ว +3

    Mama dakala thiyenne loke lassana wenne,godak kal jeewath wenne,nirogi wenne nirmansha una ayay.

  • @Iroshanirmali31
    @Iroshanirmali31 3 ปีที่แล้ว +19

    කට හඩ නම් මරු අයියේ ඔයාගේ .😊😊😊

  • @luckminibandara2823
    @luckminibandara2823 4 ปีที่แล้ว +5

    Vedio aka nam supper.niwedakayage voice aka etath wada supper.

  • @sewwandiperera2811
    @sewwandiperera2811 4 ปีที่แล้ว +2

    Den kattiya lassana wenna kiyla harak mas kada gane lagida danne .ehema kattiyane inne

  • @chaliewijayagunasekara
    @chaliewijayagunasekara 6 หลายเดือนก่อน

    Very valuable information .Thank you very much

  • @canthydona6517
    @canthydona6517 2 ปีที่แล้ว

    Lassana kata Hada... Thank you dear

  • @Magdalin7
    @Magdalin7 4 ปีที่แล้ว +181

    හරක් මස්, මාළු, සහ කුකුළු මස් 😐 කවදාවත් කන්න එපා නිර්මාංශාභාර ගන්න හැමදාම නිරෝගීව ලස්සනට ඉන්න පුළුවන් ,

    • @seniththarinda9561
      @seniththarinda9561 4 ปีที่แล้ว +12

      Oba Hari,,,,biiththara, sudulunu ,kaha,iguru ,,kolavarga,komarika kolawala jel,,godak hodai

    • @singha6372
      @singha6372 4 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් මමත් නිර්මාශයි

    • @aisharajapaksha8807
      @aisharajapaksha8807 4 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් ලස්සනයි කිවොත්ඕන ජරාවක් කයි

    • @nilminigunasekera2541
      @nilminigunasekera2541 4 ปีที่แล้ว

      Hibrid batary cooling fan cleaning

    • @ruwangunawardana1612
      @ruwangunawardana1612 4 ปีที่แล้ว +4

      පිස්සු නැත්නම් ශෝක්

  • @achalajayalath8887
    @achalajayalath8887 4 ปีที่แล้ว +3

    Thank you හොද දැනුමක් ලැබුනා

  • @bagyagamage6746
    @bagyagamage6746 19 วันที่ผ่านมา

    thanks❤️‍🔥watina vidio ekak 😊

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 2 ปีที่แล้ว

    Godak sthuthi denuwath kalata oyage kata hada nam harima lassanai theruwan saranai

  • @sumudurenuka9193
    @sumudurenuka9193 4 ปีที่แล้ว +3

    🙏 tanx

  • @judeprasanna1806
    @judeprasanna1806 3 ปีที่แล้ว

    Thanks hoda danuwath kirimak

  • @sandyakumari3964
    @sandyakumari3964 3 ปีที่แล้ว +1

    Godak hoda vedio ekak

  • @oliviafernando6422
    @oliviafernando6422 2 ปีที่แล้ว

    Godak hodai thanks mama harima kamathi me dewal kiya dunnata denawa thank you so much

  • @hhpggg6325
    @hhpggg6325 4 ปีที่แล้ว +5

    ඔයාගේ කටහඬ ලස්සනයි asai ahan inna

  • @nandanisenevirathna5112
    @nandanisenevirathna5112 3 ปีที่แล้ว

    Oyage video godak hoday a wagema godak wedagath...oyage voice akath godak hoday...suba pathanawa oyata idiriyatath me wage video godaak karanna lebenna kiyala

  • @JayawthiManike
    @JayawthiManike 2 หลายเดือนก่อน

    Thank you somuch🌹🌹🌹

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 2 ปีที่แล้ว

    Obahari pryamanapai.maveedoyo eka idiripath kalata bohomathma sthuthi Obata suba dawasak wewa Budusarani🙏🙏🙏🧡🧡

  • @dilhanisilva6539
    @dilhanisilva6539 4 ปีที่แล้ว +4

    ස්තුතියි ගොඩාක් ....කියන්න වචන නෑ .....ස්තුතියි ...!

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 2 ปีที่แล้ว

    Bohoma sthuthi godak watina vidio ekak jayawewa jayawewa jayawewa

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +19

    හැමදාමත් නීරෝගීව ලස්සනට ඉන්න නම් එළවළු විතරක් කන්න . හිත සතුටින් සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරන්න .ගව මස් ❌❌❌❌❌🙄🙄🙄💩💩

    • @idamyanthidamyanthi2196
      @idamyanthidamyanthi2196 4 ปีที่แล้ว +1

      මම අනුමත කරන්නෙ නැහැ මස් මලු කල පොසනේ වෙින්න කියල එල වඑ පාල වර්ග කල නිරොගි වෙින්න

  • @TheresePerera
    @TheresePerera 3 หลายเดือนก่อน

    Appreciate the valuable advices.

  • @sriyalathakaluarachchi5073
    @sriyalathakaluarachchi5073 2 ปีที่แล้ว

    Thank you

  • @nalikasajeewani8051
    @nalikasajeewani8051 2 ปีที่แล้ว

    Harima watina hadinweemakk sthuthi pahadili karata

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว

    Harima.wadagath.bohoma.isthuthi❤❤❤❤

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 2 ปีที่แล้ว

    ස්තුති ඔයාට ගොඩක්

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 11 หลายเดือนก่อน

    ස්තුති සුවපත් වේවා සියලු සත්වයෝ

  • @diduladulwan895
    @diduladulwan895 4 ปีที่แล้ว +4

    Good voice

  • @S2KFF942
    @S2KFF942 6 หลายเดือนก่อน

    ඔබේ කට හඩ භාවනාවක් . සුබ පැතුම්

  • @milaniaperera830
    @milaniaperera830 ปีที่แล้ว

    අත් ත කියලා දන්නේ හොඳ ට තැ රේ න ඔබ‍ට බුදුසරණයි මේ ව ගේ කියලා දැන ව ට ♥️♥️♥️♥️😍😍🌹🌹🌹👍🏻👍🏻👍🏻

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +11

    Mama nam ithin vegiteriyan thamai..👌👌👌👌👌

    • @niponybegum1100
      @niponybegum1100 3 ปีที่แล้ว

      Oyage. Voice..aka..patta..lassani

  • @r.pdayani3155
    @r.pdayani3155 2 ปีที่แล้ว

    වැදගත් very good life

  • @sunilr.desilva5078
    @sunilr.desilva5078 4 ปีที่แล้ว +5

    Very informative thank you

  • @yasendraranawake995
    @yasendraranawake995 2 ปีที่แล้ว

    Very good informations . Thanks .

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 4 ปีที่แล้ว +2

    Thank you so... much oba kiyapu hamdema nm kanaw harak mas nathuwa ❤️❤️

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 10 หลายเดือนก่อน

    Supiri video. Ekak ..thanks. .🎉🙏🌷

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 2 ปีที่แล้ว

    Thanks

  • @kiwicapture
    @kiwicapture 4 ปีที่แล้ว +11

    1. කුඩා මුහුදු මාලු
    2. බෙල් පෙපර්
    3. තක්කාලි
    4. හරක් මස්
    5. බිත්තර
    6. තද කොල පාට පලා
    7. කුකුල් මස්
    8. සුදු ලූනු
    9. කජු
    10. පේර
    Thank me later 😁

  • @senurikavindya7764
    @senurikavindya7764 4 ปีที่แล้ว +1

    Thank u

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +1

    Thankyou ...good video

  • @ruwangunawardana1612
    @ruwangunawardana1612 4 ปีที่แล้ว +7

    තක්කාලි ගැන කියපු දේ වැරදි. තක්කාලිවල තියෙන්නෙ ලයිකොපින් , ලයිසොපින් කියලා දෙයක් නැහැ. අනිත් දෙය තක්කාලි වල ගුණ වැඩිම ඒවා පිසීමෙන් ආහාරයට ගැනීමයි. අනිත් එළවළු පලතුරු සමඟ බලද්දි එය වෙනසක්. වස විස නැතිව original විදියට හදපු තක්කාලි සෝස් ඉතාමත්ම ගුණදායකයි. තක්කාලි කියන්නේ carotenoids වර්ගයක්.

    • @sjohnston5915
      @sjohnston5915 3 หลายเดือนก่อน

      Raw is more healthy

  • @chathurikaprabodani8062
    @chathurikaprabodani8062 2 ปีที่แล้ว

    Super thank you

  • @sapiya908
    @sapiya908 4 ปีที่แล้ว

    danuwath kalata tks

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 2 ปีที่แล้ว

    Bohoma watina video wak godak istuti obata

  • @waruniwathsala2359
    @waruniwathsala2359 4 ปีที่แล้ว +2

    Thanks kuwait sita

  • @sunethramarasinghe876
    @sunethramarasinghe876 2 ปีที่แล้ว

    Niyamai.good tx

  • @shincool1705
    @shincool1705 4 ปีที่แล้ว

    Godak tanxxx yalu....watina vidiyowak ....yaluge katahada...supiriiii ..harima phadili idiripat kirima...teruwan saranai yalu..

  • @susanmalinda7793
    @susanmalinda7793 2 ปีที่แล้ว

    සුපිරි

  • @hisharajayanetti6192
    @hisharajayanetti6192 4 ปีที่แล้ว +3

    Very nice voice

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว

    Thanks ane oyage vifro

  • @malapriyadharshani447
    @malapriyadharshani447 2 ปีที่แล้ว

    Oyage video aka super

  • @amithadilrukshi6729
    @amithadilrukshi6729 2 ปีที่แล้ว

    Thank you soo much

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +24

    අයියෝ ලස්සන්න වෙන්න අනුන්ගෙ මස් කන්න ඕන්නේ නෑ....
    පව් ඇයි අනුන්ගෙ මස් කන්නෙ

  • @saduniaththanayeka420
    @saduniaththanayeka420 4 ปีที่แล้ว +1

    Nice video thanks

  • @ranjaniahmed4916
    @ranjaniahmed4916 2 ปีที่แล้ว

    Thanks sar

  • @mangalikadias8223
    @mangalikadias8223 3 ปีที่แล้ว

    ThANKX

  • @ahinsajeayamali6569
    @ahinsajeayamali6569 2 ปีที่แล้ว +1

    Voice niyamaiiiiiiiiiii ahala na metharam lassana voice akak deergayusha labevaa obata

  • @wasanthipathirana2733
    @wasanthipathirana2733 2 ปีที่แล้ว +1

    Sweet voice

  • @nilukavijerathna8524
    @nilukavijerathna8524 3 ปีที่แล้ว

    Sathunge mas kala lassana vima thavakalikai palathuru kola kanna eka labana athmeth malak vage lassana vei mas kana aya saththu vei

  • @paramikalansooriya6101
    @paramikalansooriya6101 3 ปีที่แล้ว

    tnx

  • @anojasajani991
    @anojasajani991 3 ปีที่แล้ว

    Godk watinawa thanks

  • @servajothivadivel6257
    @servajothivadivel6257 ปีที่แล้ว

    Hugak watina vedio akak godak sthuthi obata