කොලජන් suplement පිළිබඳ ඔබට තිබෙන සෑම ගැටලුවකටම පිළිතුරු | vegetarian කොලජන් ඇත්ත නැත්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ค. 2024
  • මෙම වැඩසටහන ඔබ කොලජන් suplement පිළිබඳ මගෙන් ඇසූ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ලබා දී ඇත, එම ප්‍රශ්න නම්
    00:27 කොලජන් බොන්න සුදුසු වයසක් තියෙනවද?
    01:03 කොලජන් suplement වල අතුරු ආබාධ තියෙනවද?
    02:25 සම රැළි ගැසීමේ ප්‍රධාන හේතු
    04:46 ඇත්තටම කොලජන් බිව්වම හම ලස්සන වෙනවද?
    07:19 කොලජන් අපේ ශරීරය තුල ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?
    09:05 vegetarian අයට හොඳ කොලජන් suplement තියෙනවද?
    10:11 දවසට කොච්චරක් කොලජන් බොන්න ඕනෙද?
    #SkinCareScience #CollagenFacts #healthyskintips #BeautyFromWithin #CollagenBenefits #SkincareEssentials #youthfulglow #Collagen101 #SkinHealthJourney #ElasticityBoost #YouthfulComplexion #BeautyInsideOut # #bellyfatloss #ketodiet #nursehesh #balanceddiet #healthyliving AntiAgingWisdom #DermalEducation #RenewFromWithin #GlowingSkinSecrets #wellnesswednesday ​⁠‪@NurseHesh‬

ความคิดเห็น • 384

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 7 หลายเดือนก่อน +3

    හොද පැහැදිලි කිරීමක් ඉස්තුති. ♥️♥️♥️

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 7 หลายเดือนก่อน +1

    Thank You Very Much For Your Valuable Presentation.

  • @janavisonali2754
    @janavisonali2754 4 หลายเดือนก่อน

    Thank you so much. Super programmes. Very informative. I learned a lot.

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 7 หลายเดือนก่อน +2

    Good explanation. Thank you❤

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 4 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි වෛද්‍ය තුමනී. අපේ ජීවිතයට ඉතාම වැදගත් වැඩසටහනක්. ඔබගෙන්. ලැබෙනවා. ස්තූතියි ඔබට.

  • @dimuthuruwan476
    @dimuthuruwan476 2 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරීමක් ඩොක්ටර්.. ස්තුති

  • @KumariJayasinghe-nh5gx
    @KumariJayasinghe-nh5gx 7 หลายเดือนก่อน +4

    Thank you so much nurse Hesh ...can you please do the explernation about vergin cocanut oil ...

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 5 หลายเดือนก่อน +2

    ඉතාම වටිනා දැනුවත් කිරිමක්. ඔබතුමන්ට අප්‍රමාණ පින්. ❤ ❤ ❤

  • @dilrukshiweerasinghe4499
    @dilrukshiweerasinghe4499 7 หลายเดือนก่อน +3

    Thank you doctor. Good explanation 🙏

    • @kandykandy3189
      @kandykandy3189 4 หลายเดือนก่อน

      නර්ස් කෙනෙක්ට ඩොක්ටර් ඩොක්ටර් ගාන්න බොට අමු කැවිලද

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 7 หลายเดือนก่อน +2

    Thank you so much ...🌹🌹❤❤👍👍

  • @user-sl9fx3eh6v
    @user-sl9fx3eh6v 4 หลายเดือนก่อน +1

    Godak hondai denuwath kiremak ❤️❤️

  • @indrajithsilva3850
    @indrajithsilva3850 2 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්. බොහෝම ස්තුතියි.❤ මම ස්ටෙන්ට් එකක් දාලා තියෙනවා. කොලිජන් ගත්තට කමක් නැද්ද, කරුණාකර පිළිතුරක් ලබා දෙන්න. ස්තුතියි.

  • @arunathenuwara2269
    @arunathenuwara2269 4 หลายเดือนก่อน +1

    Valuable vedio ❤

  • @lakminiranasingha7193
    @lakminiranasingha7193 3 หลายเดือนก่อน

    Thanks...pls let me know the suitable time to take...and quantity..

  • @anjuanju3707
    @anjuanju3707 7 หลายเดือนก่อน +6

    Hariyatama collagen gana danuwath una.watinaa job ekak karana athare,me details soyagana apiwa danuwath karana oba thumata godak pin sir budusaranai 🙏🙏🙏🙏❤

  • @user-xu1eq7uk2c
    @user-xu1eq7uk2c 7 หลายเดือนก่อน +2

    Thank you🙏ඩොක්ටර් 🙏🥰

  • @erandakumara4685
    @erandakumara4685 7 หลายเดือนก่อน +1

    Glutathione tablet ganai injection eka ganai video ekak danna.. Thawa glutathione injection eka gahanakota koji acid dana eka hodai da .. Me gana wistharayak danna thank you

  • @user-xg1kk8cb2s
    @user-xg1kk8cb2s 7 หลายเดือนก่อน +2

    Gluclosmin sulfete kolegan sambandayak tiyenawada?

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j 7 หลายเดือนก่อน

    Godak sthuthi sir budusaranai

    • @kandykandy3189
      @kandykandy3189 4 หลายเดือนก่อน

      නර්ස් කෙනෙක් මේ ඈ

  • @amilahansaka5872
    @amilahansaka5872 7 หลายเดือนก่อน +3

    Aiye please can you do an other video about Testosterone Boosters

  • @NayanaRathnayaka-ck9bv
    @NayanaRathnayaka-ck9bv 7 หลายเดือนก่อน +1

    Thanks doctor

  • @amarapriyanthiguneththi3850
    @amarapriyanthiguneththi3850 7 หลายเดือนก่อน

    Thank you .

  • @malkidissanayake402
    @malkidissanayake402 7 หลายเดือนก่อน +3

    Thank you💞 very much❤️ for information ❤

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน +1

      👍❤️

    • @onlineselling5513
      @onlineselling5513 13 วันที่ผ่านมา

      @@NurseHesh reasearch eka description eke nehe ne

  • @rasanjali1samarasiri605
    @rasanjali1samarasiri605 6 หลายเดือนก่อน +1

    Doctor mage wayasa 38 .mage face wrinkles wedi.mama collegen kochchara kal ganna onada

  • @nisansalafernando8490
    @nisansalafernando8490 5 หลายเดือนก่อน +4

    Glow collagen eka gannavanam vitamin c bonna oneda? උදේටද රෑටද බොන්න ඕනේ

  • @samanthavidanage2193
    @samanthavidanage2193 7 หลายเดือนก่อน +2

    Thank u ape ardara mmmm kollata kamak nehene ❤aththatama dekala kathaakaranna arsai puthe thunuruwan saranai puthe

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      🙏🏿❤️❤️

  • @munasindisanayaka900
    @munasindisanayaka900 7 หลายเดือนก่อน +1

    Thank you

  • @dinushahewage2526
    @dinushahewage2526 6 หลายเดือนก่อน

    Sir,supplement ekak widiyata "centrum women" use karata kamak nadda

  • @chaperera5938
    @chaperera5938 3 หลายเดือนก่อน +4

    Mama use karanne natural collogen ekak. Eke thiyenne egg fruit, mulberry, tomato powder Ekak

  • @dipanicvvv4021
    @dipanicvvv4021 5 หลายเดือนก่อน

    Thank you🥰

  • @tissajayasinghe9895
    @tissajayasinghe9895 7 หลายเดือนก่อน +1

    Dose /day collagen broth ?Plse mention it

  • @user-uj4dd8zq5k
    @user-uj4dd8zq5k 6 หลายเดือนก่อน

    Thanks so much sir

  • @fathimarizna5860
    @fathimarizna5860 7 หลายเดือนก่อน

    True agree with u…. Mama collagen use karaddi skin elasticity eka vedi una skin eke piripun bawak tibba😊 Thanks for more information about collagen supplement😊😊😊

    • @adsbha6192
      @adsbha6192 9 วันที่ผ่านมา

      Mokakda gaththe Collagen eka

  • @geethikakumuduni3575
    @geethikakumuduni3575 6 หลายเดือนก่อน

    God bless you sir

  • @user-ld9hj9lw3f
    @user-ld9hj9lw3f 2 หลายเดือนก่อน

    Doctor mama cholesterol walata behet bonawa mata collagen bonna hodada please reply karanna

  • @umayaumaya2237
    @umayaumaya2237 6 หลายเดือนก่อน

    Godak hodapehedili kirimak bohoma isthuthi.obata theruwan saranai.🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      👍❤️

  • @user-ub1eo8le5h
    @user-ub1eo8le5h 2 หลายเดือนก่อน

    Thank you ❤

  • @shanikahansanidaniisbestac2998
    @shanikahansanidaniisbestac2998 6 หลายเดือนก่อน +1

    It's a valuable vedio.

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      Thank you 🙏🏿❤️

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 5 หลายเดือนก่อน

    Thank you doctor

  • @tamarindtreeinn581
    @tamarindtreeinn581 4 หลายเดือนก่อน

    Thank you sir ❤

  • @paramiwayaba4936
    @paramiwayaba4936 5 หลายเดือนก่อน

    Hoda.video akak thanks you doctar b s

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 3 หลายเดือนก่อน +1

    Sir mata obatumageg pauggalika uades kiypayak ganna oni a nisa mata obatumage no eka denna puluwanda.

  • @chandanejayaweera5647
    @chandanejayaweera5647 5 หลายเดือนก่อน

    Glucose amein with collagen supplements එක ගත්තම blood sugar වැඩි වෙනවාද?thank you

  • @avishkafrenando3238
    @avishkafrenando3238 3 หลายเดือนก่อน

    mge hama ella vatila thiyenne mt wys 21i kmmul wl tibb piripun bwa na ekta collegan hodid samanny thathwyt gnn puluwan weid?😢

  • @anushasebastian3115
    @anushasebastian3115 3 หลายเดือนก่อน

    Please explain about flaxseeds also

  • @rh2989
    @rh2989 7 หลายเดือนก่อน

    Waiting ,,,,

  • @susilaadikari6516
    @susilaadikari6516 7 หลายเดือนก่อน +4

    ඉස්තුතියි ඔබතුමාට 👍🙏

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @ireshaabeyanayake9801
    @ireshaabeyanayake9801 6 หลายเดือนก่อน +1

    Spirulina ek use karanwa, ek collegen thiyenwa d

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 7 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබතුමාට ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      👍❤️

  • @soniaorchidcenter7742
    @soniaorchidcenter7742 7 หลายเดือนก่อน

    Thanks 🎉🎉🎉🎉🎉🎉

  • @RathnayakaRupa
    @RathnayakaRupa 3 หลายเดือนก่อน

    Thank s❤❤

  • @user-xr1xz8qy3y
    @user-xr1xz8qy3y 3 หลายเดือนก่อน

    Thank 🎉

  • @SherinTomy-un4hj
    @SherinTomy-un4hj 4 หลายเดือนก่อน

    Please sir reply me diabetic patient can use collagen please

  • @user-le4ye6xx7o
    @user-le4ye6xx7o 2 หลายเดือนก่อน

    Best docter

  • @kivp6059
    @kivp6059 หลายเดือนก่อน

    Glutathione ගැන video ekak karannako

  • @kavindyaranasinghe4596
    @kavindyaranasinghe4596 7 หลายเดือนก่อน +1

    Harak mas allergy kenekuta neocell super collagen eka gelapen nadda doctor?

  • @frankribbontop6344
    @frankribbontop6344 หลายเดือนก่อน

    🔥 bro glutathione tablets gana karannako. TH-cam eken wahi wahala NOW glutathione 1000mg walin sudu wenawa kiyala and Doctors la kiyanawa hondai kiyala so api confusing so nurse pata hari dey kiyanna gatta ta kamak nada ? Aran nam kohomada nawattane pls karanna ikkmanata 🎉🎉🎉

  • @EADCEAD
    @EADCEAD 7 หลายเดือนก่อน

    Doctor, mage wayasa 47 , mama collagen ganna patan gaththoth masa 3 nawaththanna onada ? Continue ganna onada ?
    Doctor hemotama reply dana nisa mamath obagen reply ekak bala poroththu wenawa.thank you doctor .

    • @kandykandy3189
      @kandykandy3189 4 หลายเดือนก่อน

      ගොන් හරකෝ මේ නර්ස් කෙනෙක්.. මුන්ට මෙහෙම ඖශද ගැන උපදෙස් දෙන්න බෑ

  • @anjalishehanika5971
    @anjalishehanika5971 23 วันที่ผ่านมา

    Mata aurudu 3i masa 8ka babek innawa. Eya thama kiri bonawa. Man vitamin c , glutathione, collagen biwwata kamak nadda..?

  • @dammikasamaramanna9541
    @dammikasamaramanna9541 28 วันที่ผ่านมา

    Thankyou doctor

  • @BeWalk97
    @BeWalk97 7 หลายเดือนก่อน

    No sugar challenge එකේදි මේපල් සිරප් වගේ දේවල් ආහාර වලට එකතු කරගන්න පුලුවන්ද 🤔 ඒවා සීනි නෙමෙයි නිසා

  • @subasuba8230
    @subasuba8230 7 หลายเดือนก่อน +2

    Bohoma sthuthiy danuwath kereemata.man vegetarian kenek hinda lankawe hadana clift collajan eka use kara.dan nawaththaly thiyenne.e collajan eka hodayda

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน +1

      Sry I have no idea 🤷‍♂️

  • @sewwandiparanagama8532
    @sewwandiparanagama8532 7 หลายเดือนก่อน +1

    Math gatta biosil eka ane mage bada ridenawa eka biuwahama...

  • @dcgossip2988
    @dcgossip2988 7 หลายเดือนก่อน +1

    Dr..පිරිමි කෙනෙකුට කුරුලෑ මූණේ තෙල් ගතිය නැති කරගන්න ගාන්න හොඳ ක්‍රීම් එකක් කියන්න පුළුවන් ද

  • @user-wr9wq6tl1o
    @user-wr9wq6tl1o 6 หลายเดือนก่อน +2

    Sir glow collagen eke thiyenne 2.5mg meka pramanawathda skin ekata❤ please reply😢

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      Yes eka digata ganna one

  • @AhjjhGfc-tn4et
    @AhjjhGfc-tn4et 3 หลายเดือนก่อน

    Thanks ser

  • @hasithadilshan5199
    @hasithadilshan5199 7 หลายเดือนก่อน +3

    nurse hesh පුලුවන්නම් කකුල් ඉකිලි අවට ගොඩක් කළු වෙන එක ගැන video ekk krannako

  • @shaasilva7636
    @shaasilva7636 5 หลายเดือนก่อน

    Silicon dioxide තියනවා ingredients එක්ක .පෙනහළු පිළිකා හැදෙනවා නේද Silicon dioxide වලින්

  • @AsithaPremashantha-nx9bk
    @AsithaPremashantha-nx9bk 5 วันที่ผ่านมา

    Mage වයස 40.hama rali watila thiyenawa .mn omega fish oil bonawa.collagen powdaruth biwwata kamak නැද්ද

  • @radeesharuvi
    @radeesharuvi 7 หลายเดือนก่อน

    Collagen biuwama mahath wenavada

  • @rukshanweerakkodi415
    @rukshanweerakkodi415 5 หลายเดือนก่อน

    ස්තුතියි ඩොක්ට ❤❤❤

    • @kandykandy3189
      @kandykandy3189 4 หลายเดือนก่อน

      ඈ බොල නර්ස් කෙනෙක්ට ඩොක්ට කිය කිය නර්ස්ලා නොදන්න දේවල් මේකෙ කියන කොට ඒවට හෝයියා දාන්න තරම් උබලා ගොන්ද.. අනේ රටට වෙච්ච දෙයක්

    • @dkanchana-jn3rv
      @dkanchana-jn3rv 24 วันที่ผ่านมา +1

      ඇයි nurse කෙනෙකුට බැරි UK වල nurse ල තමයි ලෙඩ්ඩු බලන්නේ. ලංකාවේ nurse ලට තියන දැනුම මේ රටේ doctor කෙනෙකුටවත් නෑ. ඔයා ඉරිසියාවට නේද දැම්මේ. මේ explain කරන විදිය හැමදේම first class

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 3 หลายเดือนก่อน

    Hoda kolajan ekak kiyanna. Glow kolajan eka hodaida

  • @Rohith7350
    @Rohith7350 7 หลายเดือนก่อน

    Useful videos ❤

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      🙏🏿❤️

    • @onlineselling5513
      @onlineselling5513 13 วันที่ผ่านมา

      @@NurseHesh i can't find researches in the description

  • @user-hu3fv3hq9m
    @user-hu3fv3hq9m 6 หลายเดือนก่อน +1

    Hoda collagen brand ekak kiyanna puluwan da sir..

  • @lk-lt3or
    @lk-lt3or 5 วันที่ผ่านมา

    Thankyou 😊❤

  • @user-ck1hi9cf6v
    @user-ck1hi9cf6v 7 หลายเดือนก่อน +4

    සාමාන්‍ය යෙන් අවු 45 ට වැඩි කෙනෙකුට දැන් බොන්න පටන් ගත්තාට රැලි වැටුන තැන් සාමාන්‍ය තත්ත්වයට එනවද

  • @wasanawasana8492
    @wasanawasana8492 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතීයි

  • @buddhikasaman3674
    @buddhikasaman3674 7 หลายเดือนก่อน

    ස්තූතියි සර්

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @virajkaraputugala2617
    @virajkaraputugala2617 7 หลายเดือนก่อน

    Mata dana ganna onii shilajit kiyanna organic product eka gana

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 14 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි

    • @NurseHesh
      @NurseHesh  14 วันที่ผ่านมา

      👍❤️

  • @lakminiranasingha7193
    @lakminiranasingha7193 3 หลายเดือนก่อน

    Meya kopamana pramanayak ganna onada....koi welawada sudusu

  • @princygamage4171
    @princygamage4171 6 หลายเดือนก่อน

    Sir me thamai mama use karana collagen eka me predict eka hodai da

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      Mokadda

  • @NayanaRathnayaka-ck9bv
    @NayanaRathnayaka-ck9bv 7 หลายเดือนก่อน

    Thanks 1000 time🎉

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb 8 วันที่ผ่านมา

    Good ❤

  • @amandachemise8100
    @amandachemise8100 5 หลายเดือนก่อน

    Glutathion supplement gena video ekk krnko

  • @user-vw1kr2vp2k
    @user-vw1kr2vp2k 7 หลายเดือนก่อน

    Konde dik wenna behetak kiyann dr.

  • @krishanthiabewardana7017
    @krishanthiabewardana7017 6 หลายเดือนก่อน

    Dr.kiyanna plz thairoid bona kenekta colagen bonna hidaida

    • @kandykandy3189
      @kandykandy3189 5 หลายเดือนก่อน

      මේ නර්ස් කෙනෙක්. මෙයාගෙන් අහලා මේව බීලා මැරෙන්න තමයි වෙන්නෙ😊

  • @suchinthalakshan7
    @suchinthalakshan7 7 หลายเดือนก่อน +3

    Man ashwaganda tablt eka gane bonawa dawasata.ekath ekka mekai dekama gaththata prashnayak nadda sir

    • @AAA-fu6iq
      @AAA-fu6iq 7 หลายเดือนก่อน

      හර්ද රෝගීන් පාවිච්චි කලාට කමක් නෙතිද

  • @lakeeshalakeeshalakeesha1061
    @lakeeshalakeeshalakeesha1061 7 หลายเดือนก่อน

    Cologne list ekA dammada Sr.

  • @user-xe5fn6tv1z
    @user-xe5fn6tv1z 7 หลายเดือนก่อน +2

    Doc fatty lever sgot 54 tiyena wa nam kamaknadda collagen gattata.... Please kiyanna...

    • @NurseHesh
      @NurseHesh  7 หลายเดือนก่อน

      කමක් නෑ

  • @sunethradewalagama8423
    @sunethradewalagama8423 5 หลายเดือนก่อน

    Cologan tablet hodaide

  • @deenaohi6149
    @deenaohi6149 7 หลายเดือนก่อน

    Doucter කොලජන් සමග glutathion ගත්තට කමක් නැද්ද

  • @DileshaNilukshi
    @DileshaNilukshi 7 หลายเดือนก่อน

    Fasia tablet eka hodaida?

  • @rukshanweerakkodi415
    @rukshanweerakkodi415 5 หลายเดือนก่อน

    සර් මට වයස 48 කොලැජන් (neocell)වලින් මට ප්‍රතිඵලයක් ලැබෙයි ද ?විටමින් c සමග .කියන්න සර් 🙏🙏🙏🙏

  • @travelwithnisha998
    @travelwithnisha998 2 หลายเดือนก่อน

    Frozen collagen 2 in one hodaida

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 7 หลายเดือนก่อน

    Waiting ....

  • @Shehan93411
    @Shehan93411 7 หลายเดือนก่อน +5

    Dr . Perfectil tablet eka ganath kiyannako 🙂

    • @kandykandy3189
      @kandykandy3189 5 หลายเดือนก่อน

      යකෝ ගොනෝ මේකෙ ගිරව් වගේ කියවන හැම එකාටම ඩොක්ටර් කියන්න එපා. මේ නර්ස් කෙනෙක්. නර කෙනෙක්ට මේවා කියන්න දැනුමක් ඇත්තෙ නෑ

  • @radeesharuvi
    @radeesharuvi 7 หลายเดือนก่อน

    Sir glow college eka hodaida

  • @tissajayasinghe9895
    @tissajayasinghe9895 7 หลายเดือนก่อน

    For 20 yrs boys is it useful to increase height ?

  • @gawriy9289
    @gawriy9289 6 หลายเดือนก่อน

    ඝ්තුති ඩොක්ට