ලංකාවේ අපිට ගැලපෙන විදියට Intermittent Fasting කරල බර අඩු කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 69

  • @chandimamohotti7748
    @chandimamohotti7748 3 หลายเดือนก่อน +2

    Very useful for weight reduction. Get us more videos🥰🥰

  • @babamama294
    @babamama294 3 หลายเดือนก่อน +1

    ඔබ.තුමාට ගොඩාක්.පින්.බුදු.සරණයි

  • @nimeshakumarasinghe9667
    @nimeshakumarasinghe9667 3 หลายเดือนก่อน +2

    වටිනා වීඩියෝවක් ඩොක්ට..බොහොම ස්තූතියි 🥰💝

  • @SmNanayakkara-gt6uy
    @SmNanayakkara-gt6uy 4 หลายเดือนก่อน +3

    ඔබතුමාට ගොඩක්ම පිං බුදුසරණයි❤

  • @kamalaliyanage7314
    @kamalaliyanage7314 3 หลายเดือนก่อน +7

    ලන්කාවට ගැලපෙන ක්‍රම හා අහාර හදුන්වා දීම් වැදගත් . ආමන්ඩ්, වොල්නට්, බ්‍රොකලී ආදී දේ අපිට කන්න කියල අරුත ක් නැහැ .

  • @gayansangeeth98
    @gayansangeeth98 20 วันที่ผ่านมา +1

    Docter fasting period eke pol වතුර biwwat aulak නැද්ද ?🎉🎉

  • @craja190
    @craja190 22 วันที่ผ่านมา

    Dear Doctor.
    Your video is very useful for us. Thank you very much
    I have been fasting 18: 6 for 17 months. Out of it, I practised OMAD (one meal for day) for 30 days continuously last month. Are there any other bnnefits than reduction of body weight?

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 3 หลายเดือนก่อน +1

    🎉🎉Thanks

  • @somakarunaratna4348
    @somakarunaratna4348 3 หลายเดือนก่อน

    Great vedio . Very clear . Thank you so much .

  • @kumarisenevirathna2288
    @kumarisenevirathna2288 3 หลายเดือนก่อน +1

    බොහෝම වැදගත් කරුනු අඩංගු වීඩියෝවක් ස්තුති ඩොක්ටර් මගේ දුව මහතට හිටියා පැනිරස හරියට කෑවා අවුරුදු 21 hba1c 8 fasting 140 විතර තිබුනා එයා පැනිරස අඩුකලා පැය 16 නිරාහාර ව හිටියා දැන් කෙට්ටුයි නමුත් නිරාහාරව ඉදලා බත් තමයි එලවලු එක්ක කන්නේ වෙජිටේරියන් නිසා කන්න කෑම අඩුයි බ්ත්තර කනවා කන්න හොඳ කෑම කියන්න සර් කරුනාකර

  • @gurugedgmc
    @gurugedgmc หลายเดือนก่อน +1

    Me fasting eka karana gaman udeta dr kiyapu cinnamon drink eka gathtata kamak nadda

  • @AshokaRanjeewa-lm1lu
    @AshokaRanjeewa-lm1lu 4 หลายเดือนก่อน +1

    Very useful information. Thanks dr.

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 4 หลายเดือนก่อน +4

    සුබ දවසක් සර් ස්තුතියි

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 4 หลายเดือนก่อน +2

    Obathumata pin.apita therena widihatamai obathuma kiyadenne.saralai.budusaranai obathumata.

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 4 หลายเดือนก่อน +4

    මගේ 68 දැන් 58 කොන්ඩේ යනවා දේවි පිහිට යි 🎉🎉🎉🎉

  • @nilukasamankumari7383
    @nilukasamankumari7383 3 หลายเดือนก่อน +1

    Oba thumatha godak pin❤❤

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 3 หลายเดือนก่อน +1

    Dr...man bara adu kara gaththa..thawa 5 kg adu wenna one.eth eka thena නතර වෙලා

  • @piyumaligoonatilake9608
    @piyumaligoonatilake9608 4 หลายเดือนก่อน +1

    Thanks mahaththaya🎉🎉🎉

  • @dakshiwijebandara
    @dakshiwijebandara 3 หลายเดือนก่อน +1

    Doctor, උදේ හිස්බඩ බාර්ලි වතුර එකක් බිව්වට කමක් නැද්ද ?

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 4 หลายเดือนก่อน +1

    Very useful vedio Dr.

  • @RasikaLakshmi-c6c
    @RasikaLakshmi-c6c 4 หลายเดือนก่อน +1

    Thank you dr

  • @tharindulakshanlakshan9745
    @tharindulakshanlakshan9745 3 หลายเดือนก่อน

    Thank u doctor 🙏

  • @chamindabandara5575
    @chamindabandara5575 2 หลายเดือนก่อน +1

    ඩොක්ට උදේට එළවළු දාලා සුප් එකක් බිව්වට කමක් නැද්ද මම බත් කන්නෙම නෑ දවල්ට සැලඩ් එකක් කනවා එච්චරයි දැන් දවස් 28කින් විතර බත් කාලම නෑ

  • @fathimafarha2116
    @fathimafarha2116 4 หลายเดือนก่อน +2

    දවසට, දවල් ආහාරය විතරක් ගැනීම සුදුසුද ?
    ( රාත්‍රී හා උදේ ආහාර නොගැන)

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 4 หลายเดือนก่อน +7

    දවසට එකවෙිලක් කනකොට ඉදිආප්ප 10 වගේ ගත්තට කමක් නැද්ද සර්

  • @Nima9977
    @Nima9977 4 หลายเดือนก่อน +2

    Thank you so much doctor ❤

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 4 หลายเดือนก่อน +1

  • @padyanjalihindinikethantra4781
    @padyanjalihindinikethantra4781 3 หลายเดือนก่อน +2

    Wow

  • @KumariSenarathne-ng6ih
    @KumariSenarathne-ng6ih 4 หลายเดือนก่อน +2

    Dr මේ මෙතඩ් එකෙන් sugar control වෙනවද?. Dr Janaka wannaku නම් කියනවා එහෙම වෙනවා කියලා. Pls explain.

  • @mayuriperera7380
    @mayuriperera7380 4 หลายเดือนก่อน +2

    Mamath mey widiha thama anugamanaya karaney doctor. Dan masa 6ka withara idan.mage bara 10kg k danata aduna.thanks doctor

  • @Shanuperera1982
    @Shanuperera1982 4 หลายเดือนก่อน +2

    Suba dawasak obathumata🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @DilrukshiSamaranayaka-ph6ei
    @DilrukshiSamaranayaka-ph6ei 4 หลายเดือนก่อน +1

    Good morning doctor ada doctor hari lassanaii 🌹❤️

  • @warunikaushalya2078
    @warunikaushalya2078 4 หลายเดือนก่อน +5

    Pcos thiyana ayata bara adu Kara gannai kanna hoda kama gana kiyala video ekak karannako doctor

  • @suranjia3451
    @suranjia3451 4 หลายเดือนก่อน +4

    උදේට සීනි නැති ආමන්ඩ් කිරි බිව්වට කමක් නැද්ද

  • @Vihangasilva-d9x
    @Vihangasilva-d9x 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @niludisanayaka6381
    @niludisanayaka6381 3 หลายเดือนก่อน +1

    Doctor oya mage yaluwek ahamben vidio eka dakke oyawa contac kara ganna oni

  • @Nethmi-i6c
    @Nethmi-i6c 4 หลายเดือนก่อน +4

    මම reta kanne 7ට kalin නැවත kanne දවල් 12ta පැය 16,17 නිරාහාරව ඉන්නවා me kramaya නිවැරැදි da doctor පිළිතුරක් දෙන්න

  • @lakminishermila7661
    @lakminishermila7661 3 หลายเดือนก่อน +1

    This is superb

  • @ranjaniperera5552
    @ranjaniperera5552 4 หลายเดือนก่อน +2

    Dr, mama Dr gen advised saha beheth aran kg 10k adu una eetapasse bara aduweema nawathuna, mata thawa kg 15k adukaraganna one use hatiyata, thama mama ahara palanaya karanawa eath bara aduweemak na

  • @baggayasadamali9851
    @baggayasadamali9851 หลายเดือนก่อน +1

    ඩොක්ටර් මම සිනි පාවිච්චි කරන්නේ නම් නෑ ඒත් මම හැමදාම කොමඩු බීම බොනවා දවල් කෑ මෙන් පස්සෙ ඒක ඉන්සියුලින් අඩු කරගන්න බලපානවද

  • @Rbh23
    @Rbh23 4 หลายเดือนก่อน +2

    58kg -->53kg wage kara ganna mee intermittent fasting hodd doctor?
    Wena hoda method ekk thiyed. Mn godak dakla thiyenne intermittent fasting walin loku bara pramana wala idlaa bara adu kr gthth aya

    • @akenyastory
      @akenyastory 3 หลายเดือนก่อน

      16/8 karanna

  • @jayanichathurika222
    @jayanichathurika222 4 หลายเดือนก่อน +1

    Mama me monawat krn na .Et doctorge video balala hadagatta ratawak tiynwa mta.e tamai udeta kisima panirasa paanayak bon na bonne madaunusumwatura .ita passe noramal water bonne.ita passe කාබෝහයිඩ්‍රේට් aduwen protin wediyen gannawa (biththarayak natnm mas ho maalu.hodi tiyna elawalu walin keli witarai)
    samahara dawasata oats ,mee pani,wiyali midi ,hana ata,chiya ata,wattakka ata ,fresh milk daala kaanawa.
    Ita passe mun ata,sudu kawupi,rathu kaupi,kadala me monawa ekka hari biththarayak ekka ganawa.me okkoma maaru kara kra tamai mama udeta kanne.
    Dawaltam gedara hadana deyak kanawa e ara vidiytama tamai (bath aduwen hodi natuwa elawalu saha mas ho maalu,karawala.thel daapu ewa kanawa adui
    Retat e widiyama tamai gedara hadana deyak kanawa e widiyta habai re nindata peya thunakata kalin.me ratawa mta practically krnna pluwan widiya.Me ratawe gataluwak tiyada doctor .Thank you.

  • @Sunny99168
    @Sunny99168 3 หลายเดือนก่อน

    💗💗💗💖💖💖💖💖💖

  • @panawalagesampath4352
    @panawalagesampath4352 4 หลายเดือนก่อน +1

    Ma Docter nada kolakada bonna apa kiva .. ?

  • @ayomawishwajith9173
    @ayomawishwajith9173 3 หลายเดือนก่อน

    Dawasak dekak magarunoth mokadda karanna oni doctor

  • @AsokaRathnayaka-nz6vs
    @AsokaRathnayaka-nz6vs 4 หลายเดือนก่อน +1

    ඩොක්ට මට රාත්තී වේල නොකා හිටියොත් ඇග ගැහෙනවා.නින්ද යන්නෙ නැහැ.

  • @A.D.H.wow.
    @A.D.H.wow. 4 หลายเดือนก่อน +1

    Please kiyanna puluwan da bara73k wena usa adi5k wena kenek bara adu kara ganna dawasakata ganna oni calories kochchara da kiyala .🙏

    • @MirrorDiaries
      @MirrorDiaries 4 หลายเดือนก่อน

      Google search karanna .. enawa..😊

    • @A.D.H.wow.
      @A.D.H.wow. 4 หลายเดือนก่อน +2

      @@MirrorDiaries thanks .🙏😍😍

  • @methujasenarathne364
    @methujasenarathne364 4 หลายเดือนก่อน +3

    Dr මම 16/8 කරන 3 වෙනි මාසේ මේ මුල් මාස 2දී kg6&2/1වගේ අඩු උනා එත්මේ මාසෙටම kg1ක් වගේ තමා අඩු උනේ ඒ ඇයි dr මගේ වයස 50ක් මේ ක්‍රමය මට හරියන් නැද්ද උපදෙසක් දෙන්න dr

  • @samankumarigajanayake3323
    @samankumarigajanayake3323 3 หลายเดือนก่อน +1

    Doctor mama hypothyroidism thiyana kenek
    Apita hariyana dite pln ekak kiyannako
    Monawa karath bara adu wenne naha

  • @kusumherath1035
    @kusumherath1035 4 หลายเดือนก่อน +2

    Man gestik danihihese amaruwa thiyanawa barekfast ejata kalin hana eta dapu milk ekak bonawa cafe tea bonna be

  • @arfanarfan2118
    @arfanarfan2118 4 หลายเดือนก่อน +10

    ඩොක්ට මම බර අඩුකර ගත්තා26 දැන් බර අඩු වෙන්නෙ නැහැ .... මම පුරුද්දක් ව්දියට 16/8 කරනවා මට ඒක හොදම පුරුදුවෙලා මට බර තව කි.10 ක් අඩු කරගන්න උදවු කරන්න

    • @WeHappy-wv1ms
      @WeHappy-wv1ms 3 หลายเดือนก่อน +2

      Omad ekata giyanm hari 😊😊😊

    • @ayomawishwajith9173
      @ayomawishwajith9173 3 หลายเดือนก่อน

      Diet eka karaddi kawe kohomada dr

    • @MirrorDiaries
      @MirrorDiaries 3 หลายเดือนก่อน +1

      Exercise karanna .. kaama ratawa tikak venas karala kaala.. bara aduvenna patan gatthama aye පුරුදු විදියට කන්න .

    • @akenyastory
      @akenyastory 3 หลายเดือนก่อน

      Amathra seeni sampuranama nawaththanna ,ewagema piti kama MN seeni sampuranama nawaththala Sathiyai mage badath hodatama aduwela 4kg aduwela matawath hithaganna ba ewagema mama 16/8 karanawa eathra wena waradim nisa bara wagema Bada adu nowenna puluwan mama excersie kareth na gethra karana edineda wadath Hoda exercise ekak apita 😊

    • @RenuDisanayaka-x5x
      @RenuDisanayaka-x5x 17 วันที่ผ่านมา

      Man maseta bara kg 2 Adu una

  • @MethdiniHerath
    @MethdiniHerath 4 หลายเดือนก่อน +1

    Thank you very much thimathi
    So glad to see you
    G.C.C96 O/L

  • @SashikaRangani
    @SashikaRangani 3 หลายเดือนก่อน

    Sithuthi doctor

  • @yamunaamarasooriya9203
    @yamunaamarasooriya9203 3 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @jayanthithissera9513
    @jayanthithissera9513 4 หลายเดือนก่อน +2

  • @samanthalokuhetti6063
    @samanthalokuhetti6063 4 หลายเดือนก่อน +2

  • @samanthalokuhetti6063
    @samanthalokuhetti6063 4 หลายเดือนก่อน +2

  • @KumariSenarathne-ng6ih
    @KumariSenarathne-ng6ih 4 หลายเดือนก่อน +1