Do This Before Diaphragm Carbs Start Making Headaches | Diaphragm Carb ලෙඩ දෙන්න කලින් මෙහෙම කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 135

  • @sampathmadushanka9944
    @sampathmadushanka9944 17 วันที่ผ่านมา

    නොදන්න දෙයක් දැනගන්නට ලැබුණා හොඩක් ස්තූතියි !

  • @solomoncanisious6333
    @solomoncanisious6333 6 หลายเดือนก่อน

    Thank you dear friend for explaining about carb working principles. May God bless you.

  • @wasanthathilakarathna4611
    @wasanthathilakarathna4611 ปีที่แล้ว +1

    ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. බුදු සරණයි ජයවේවා...!!!

  • @henryjacobselvinpeter4259
    @henryjacobselvinpeter4259 ปีที่แล้ว +4

    I am using Discover 135, I used to apply little lub oil once in 15000km. There is no any issue for me last 5 years, ie around 250000km. Thanks for your information.

  • @MaheshRanatunga
    @MaheshRanatunga 4 หลายเดือนก่อน

    ඉතාම පැහැදිලි . යි❤

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna3518 4 หลายเดือนก่อน

    Me carb eke petrol air adjustment eka niweradiwa karana akaraya video ekak karanna

  • @damindusamarakoon4797
    @damindusamarakoon4797 4 หลายเดือนก่อน

    Diaphragm cab ekak tune kara vidyo ekak one ayiya.

  • @slnursecaregiver
    @slnursecaregiver ปีที่แล้ว

    Congratulations 🎉, Wish u all the best for your future, Thank you for share valuable knowledge😊

  • @Bandara-hp7qr
    @Bandara-hp7qr ปีที่แล้ว

    ඉදිරි ගමන සාර්තක වේවා

  • @vimukthiumayanga3386
    @vimukthiumayanga3386 ปีที่แล้ว +1

    සලායිඩ ස්ටයිල් කාබ් එකක් fz v1 ekata thiyrnne khmd pls kiyannako....aluthin cub ekak gaththa fz v1 ,ekata.ekath mix karanawa ekai

  • @sahansandeepa-cd1fx
    @sahansandeepa-cd1fx ปีที่แล้ว

    Hama dema sarthaka wewa.hamadama jaya

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 ปีที่แล้ว +11

    Apo,, ganan wedima jarama jara carb aka tamai fz v1 ake mikuni carb aka, AMW ake Yamaha service centres wala inna sakkili ballo oka kiyanne neha, harinm slide aka hema kilometre 25000 th 30000th ataredi marukaranna oni,, matath case aka ahuwune company netuwa ape aiyage garage ake service karanna gattama tamai, aya high capacity bikes expert kenek, oya carb beraganna nm aniwaryenma petrol 5ltr gehuwoth rupiyal 40ka wage 2T poddak kalawam karana aka, aka valve walata loku issue akak neha, carb ake company mila ahuwama maragena kanna hitenawa, amw ake 30k witara wenawa oka, pita nam 16 edala wage tiyenawa ath duplicate walin berennath oni,,dan original slide akath 8k witara wenawa,, aluminium poddakata mewage gini ganan gannawa mun, service wala sakkiliyo unta hambakaranna oni nisa hariyata owwa kiyanne neha,, a wagema fz aniwaryenma gennannama oni indiyawe tiyena samahara repair kit lankawata genne neha, front fork ake leg ake piston akath ahemai, clutch ake rubber dampers hoyanna neha, fz carb wala lokuma karume TPS unit magula,,, fz akata hondama carb aka Yamaha TW ake carb aka kiyala TH-cam ake man dekka dala tiyenawa, nethnm etin racing carb akak tiyala cdi unit aka marukaranna tiyenne 🤗

    • @pdil3842
      @pdil3842 ปีที่แล้ว

      Math fz v1 ekk gaththa.kochchara haduwath carb eke mis eka nawathinne na.eka nisa aluthen carb ekk damma duplicate eka 13000k una dan thel 1l ta 20kwath wada karanne na. Thel pichchena eka hadagann mokkda karanna puluwan

    • @vishansachintha114
      @vishansachintha114 7 หลายเดือนก่อน +1

      Air filter එක වෙලාවට චේන්ජ් කරානම් කාබ් එක බේරෙනව.ඔරිජිනල් දාන්න ඕනෙ ඒකෙ ඔයිල් එකක් එනව.

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 7 หลายเดือนก่อน

      @@pdil3842 carburetor ake missed aka anne carb akenmath newei, slid aka hirawenne netuwa missed aka anawa nam case aka wena akak,, mata dan a unit ake nama mataka neha, aka aluthen danna, sudda karanna giyama ake dialprum aka damage wenna balanawa,, anisa engine ake tappert cover aka uda tiyena apahu engine akata retun air aka ana silver colour bate line aka blocked karanna, aniwaryenma hariyanawa,, Carb aka gewila nam hariyanne neha,

    • @christiano-i6h
      @christiano-i6h 2 หลายเดือนก่อน

      Me to 😢

  • @dinithfernando4841
    @dinithfernando4841 ปีที่แล้ว +2

    Aiye 2t 4 stroke engine walata ayulak nadda , danwam danna one kohamda😊

  • @tharindukavinda2539
    @tharindukavinda2539 หลายเดือนก่อน

    ඩිස්කවර් 135 එකට ඩයප්‍රම් කාබ් වෙනුවට නෝමල් කාබ් තියන්න පුලුවන් ද?

  • @janakakumara2033
    @janakakumara2033 ปีที่แล้ว +1

    Honda cb125t (deluxe) diaprum carb2 thiyenawa idlin thiyanna ba res wela tikakin thama slow wenne.mokakda kala yuththe?

  • @jayendrajayawardena3649
    @jayendrajayawardena3649 ปีที่แล้ว

    Curb එකෙ TPS එක ගැන විස්තරයක් දාන්න

  • @nandanapushpakumara6688
    @nandanapushpakumara6688 ปีที่แล้ว

    Discver125tnumberwalata wena thiyanda puluwan carb monawada

  • @tharangaranaweera4453
    @tharangaranaweera4453 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @SahanDilhara-s6j
    @SahanDilhara-s6j 4 หลายเดือนก่อน

    Ahama tibbahama pikap aka adu wanawada

  • @kavidumadusanka6996
    @kavidumadusanka6996 ปีที่แล้ว

    සුභ අලුත් අව්රුද්දක් වෙවා❤

  • @susildarmarathna3232
    @susildarmarathna3232 9 หลายเดือนก่อน

    Aiye oyage wadapalak tiyanawada koheda tiyenne

  • @samithmadushan450
    @samithmadushan450 ปีที่แล้ว

    diaphragm කාබියුරේටර් ena බයික් වෙන පෙට්‍රල් ටැංකි 2t ටිකක් දාන් එක හොඳයිද

  • @anuruddhaperera4215
    @anuruddhaperera4215 ปีที่แล้ว +1

    Dialprham cylinder eka ලිහිසි කරන්න , curb eka galawanne nathuwa , kramayak thiyenawa da,
    Petrol full අවස්ථාව wala lubricant oil සුළු වශයෙන් කලවම් කිරීමෙන් eya සිදුවෙනවා da .

    • @garage9732
      @garage9732  ปีที่แล้ว +1

      Carb eka hariyta hadganna eka arenna anith ewa goda beheth vitharai.

  • @pradeepaknyaka9905
    @pradeepaknyaka9905 9 หลายเดือนก่อน

    D135 dayporm akq wanuwata anet cab akak teyanna pluwanda

  • @peirissameera6391
    @peirissameera6391 ปีที่แล้ว

    මගෙ තියන්නෙ CBZ 150 එකක්, එකට තියන්න පුළුවන් නෝමල් කාබ්එක මොකක්ද. මගෙ තියන කාබ්එකේ පිස්ටන් එකයි කාබ්එක ඇතුලයි දෙකම කැපිල්ල. ගැරජේවලට ගියාම බයික් එක එපාවෙන කතා කියන්නේ.

  • @KavindaChamod-r4o
    @KavindaChamod-r4o 10 หลายเดือนก่อน

    Fz v1 එකට සෙට් වෙන slider carb මොනවද තියෙන්නෙ

  • @dilshanmalinga7803
    @dilshanmalinga7803 11 หลายเดือนก่อน

    අයියෙ බෙන්ලි 125 ඔරිජිනල් ඩයෆ්‍රම් කාබ් එකෙත් ඇක්ස්ලේටර් කරාම රේස් වෙලා හිටිනවා...ඒකටත් හේතුව ඕකමද?

  • @isurusupun8387
    @isurusupun8387 ปีที่แล้ว

    Pulser 150 එකට ස්ලිඩර් කාබ් එකක් තියනව නම් කොහොමද ගැලපෙන එක තෝරගන්නෙ

  • @dayanandakumarasinghe4355
    @dayanandakumarasinghe4355 ปีที่แล้ว +1

    mage bike eka 48 cc 2stroke honda humming.. 2 stroke walata enne mona wargaye carb ekakda....?

  • @codmactivison8635
    @codmactivison8635 ปีที่แล้ว

    අනේ අයියා ප්ලීස් රිප්ලයි කරන්න.කාර් එකක වගේම බයික් වලත් overheat වෙන එකට වතුර දානව නේද.එහෙම දානවනම් කූලන්ට් හැම දේම දාන්නෙ කොහොමද,කොතනින්ද,ඒ step ටික caps ගලවන විදියෙ ඉඳන් ඒව add කරල තද කරන විදිය වෙනකන් කියල දෙන්නකො.

  • @මැලේසියන්තණපිඩලි-ඡ7හ

    ඩයර් පම්ප් කබ් තියන බයික් එකක අනිත් කාබ් එකක් සෙට් කරන විදිහෙ විඩියො එකක් දන්න පුලුවන්නම් වටිනවා .

  • @chathurangameegamage6601
    @chathurangameegamage6601 ปีที่แล้ว

    Superb .thanks

  • @ThimalAsiri
    @ThimalAsiri 10 หลายเดือนก่อน

    Ayacinaren oil thiyenna ei

  • @MaduraPrabath-i7d
    @MaduraPrabath-i7d 29 วันที่ผ่านมา

    Supiri niyamata theruna

  • @prageethmahesha-bb4yw
    @prageethmahesha-bb4yw ปีที่แล้ว

    125 m discover 1 slider cup 1 thiyanna barida

  • @kasunhasantha3427
    @kasunhasantha3427 6 หลายเดือนก่อน

    yamaha zr ekata tiyanna pluwan wena cab model monawada

  • @nilangarukshan8464
    @nilangarukshan8464 5 หลายเดือนก่อน

    Yamaha zr scooter ekaka enneth diaphragm carb ekak. Eke diaphragm eka wenama ganna nane original 😢

  • @LSD97123
    @LSD97123 ปีที่แล้ว

    Hunk එකට ගැලපෙන ස්ලයිඩිං කාබ් එක මොකක්ද බ්‍රෝ? GS 125 එක සෙට් ද

  • @nipunsulakshana2992
    @nipunsulakshana2992 ปีที่แล้ว +1

    Aiye mage yamaha ray zr eke air filter ekata oil gahanawa ai e?, anika oya widihatama piston eka gewila thiyenne, ekada lede?

    • @pamodmadushan8293
      @pamodmadushan8293 ปีที่แล้ว

      Engine oil wedi wunamath oil gahanawa. Bike eka peralunamath oil gahanawa

  • @TharinduTharanga-b8o
    @TharinduTharanga-b8o ปีที่แล้ว +1

    Loke thiyana jarama carb eka Fz v1

  • @manulapasan9033
    @manulapasan9033 11 หลายเดือนก่อน

    Okata 2t podaak gala demmoth mokada aiye gewenne kalin masa 3kata parak wagee..ema karata kamak nedda danne nathi nisai ahanne

  • @hrchanaka5392
    @hrchanaka5392 ปีที่แล้ว

    Aiye jet eka block unhama miks krnwada

  • @fwbuddhikakothmale
    @fwbuddhikakothmale 3 หลายเดือนก่อน

    Aiye hunk ekata normal cab ekka kiynnako

  • @kushkush7954
    @kushkush7954 ปีที่แล้ว

    එකට යුනිට් එකකට එන ඩයප්‍රම් ඩබල් කාබ් තියෙන හොන්ඩා රෙබෙල් වගේ බය්ක් එකකට මොඩිෆිකේශන් කරලා නෝමල් කාබ් දෙකක් සවි කරන්න පුලුවන්ද ? ස්තුතිය්

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 ปีที่แล้ว

    සුපිරි ❤❤❤❤

  • @ajithbowaththa1939
    @ajithbowaththa1939 ปีที่แล้ว

    Discover 125 crbe aka wenas karanna puluwanda

  • @thanukasachith2974
    @thanukasachith2974 ปีที่แล้ว

    Bike eka rase karala assalator eka adu karama nawathinne ai bike eka

  • @pasindukeshan982
    @pasindukeshan982 ปีที่แล้ว

    supiri bro video eka

  • @DIYHUB87
    @DIYHUB87 ปีที่แล้ว

    ටූ ටී මූඩියක් කාලෙකට සැරයක් දැම්මාම ඕක හරියනවා කියලා ගරාජ් එකකින් කිව්වා. හන්ක් එකේ මිස් කිරීම අඩුවෙනවා ප්‍රායෝගිකව. පොඩ්ඩක් ඒ ගැන කියන්න පුලුවන් නම්?

  • @hayleysmatara1588
    @hayleysmatara1588 ปีที่แล้ว

    We need about bike ignition key(wiring method )

  • @LasithMadanayaka
    @LasithMadanayaka ปีที่แล้ว +1

    ඇක්ස්ලේටර් කරලා අතැරියාම රෙස්වෙන එක අඩුවෙන්නේ ටිකක් වෙලා ගියාම. එහෙම වෙන්න හේතුව මෙකද

    • @iloveridmi
      @iloveridmi 8 หลายเดือนก่อน

      air fuel mixture eka lean. e kiyanne petrol wahala wadi godak. pilot screw eken adjust karanna petrol wadi wenna

  • @hasankaperera771
    @hasankaperera771 ปีที่แล้ว

    බොහොම ස්තුති
    මහත්මයා pulsar 135 bike වල jet ගන්න තියෙනවාද එවා ගෙවිලා නම් කරන්න පුළුවන් දේය මොකක්. මම ගන්න හැමතැනම බලුවා සම්පුර්ණ carburetor එකම තාමා ගන්න කියන්නේ

  • @asokabandara2639
    @asokabandara2639 ปีที่แล้ว

    Obatah esema wewa

  • @darshananissanka6827
    @darshananissanka6827 ปีที่แล้ว

    යමහා sr250 එකට එන mikuni bs34 ඩයප්‍රම් කාබ් එකට equal කාබ් එක මොකක්ද මල්ලි?

  • @nalinchandika1353
    @nalinchandika1353 ปีที่แล้ว

    Aiye ඔයා වගේ ගැරේජ් එක කොහෙද තියෙන්නේ

  • @KumaaVidanaarachchi-p4b
    @KumaaVidanaarachchi-p4b 3 หลายเดือนก่อน

    Mewani.kabeter.wala.start.kirimedi.wegayen.rese.wanne.ayda

    • @ssll-s1h
      @ssll-s1h 2 หลายเดือนก่อน

      Me gataluwata wisadumak hoyagththada

  • @jrpradeeproshan6941
    @jrpradeeproshan6941 3 หลายเดือนก่อน

    පල්සර් වලට ct 100/platina කාබ් එකක් තියන්න පුළුවන්ද????

    • @clintonmarquez-xk5on
      @clintonmarquez-xk5on หลายเดือนก่อน

      😂තියලා බලන්න ආස හිතෙනවා

  • @pdil3842
    @pdil3842 ปีที่แล้ว +1

    මගේ fz v1 එකේ engine head එකේ ඉදන් බටයක් එනවා air cleaner එකට, එකෙන් වතුර එනව හැමදාම air cleaner එක සුද්ද කරන්න ඕන ගලවල.speed ගියාම එන වතුර ප්‍රමාණය වැඩියි.
    මේකට හේතුව මොකද්ද? දන්න කෙනෙක් කියනවද... 🙏🙏

  • @nasmyariff5945
    @nasmyariff5945 5 หลายเดือนก่อน

    Thanks bro

  • @kaushalyaekanayaka9232
    @kaushalyaekanayaka9232 ปีที่แล้ว

    Pulsar 150 (2019) bike එකේ පෙට්‍රල් කටමට්ටම් ගහලා යන්න බැහැ ඒ ඇයි?

  • @darshananissanka6827
    @darshananissanka6827 ปีที่แล้ว +1

    මල්ලි ඔයාගේ වර්ක්ශොප් එක කොහෙද තියෙන්නේ?

  • @dineshkumara5641
    @dineshkumara5641 ปีที่แล้ว

    Gn ekakata oya carb ekak thiyanna puluwanda

  • @botagaming5894
    @botagaming5894 ปีที่แล้ว

    පට්ටම thanks ❤😊

  • @maduraharshana3827
    @maduraharshana3827 ปีที่แล้ว

    ඔය කාබ් දෙකෙන් හොඳම කාබ් එක මොකක්ද එතකොට..?

  • @solorider5645
    @solorider5645 ปีที่แล้ว

    pulser 150 ug3 ekata tiyanna puluwan cab ekak mokadda🙂

  • @Foodonous
    @Foodonous ปีที่แล้ว

    workshop location please?

  • @anupamadumala1365
    @anupamadumala1365 ปีที่แล้ว

    Carb ekata bither hos eka hai karata aulak nedda

  • @oshadakaushalya1219
    @oshadakaushalya1219 ปีที่แล้ว

    Pluser 135 ekata enneth oya carb ekada

  • @prasannasanjeewa7765
    @prasannasanjeewa7765 ปีที่แล้ว

    Diaphragm එක සාමන්‍ය යෙන් km කීයක් විතර පාවිච්චි කරන්න පුළුවන් ද

  • @damithadananjaya7809
    @damithadananjaya7809 ปีที่แล้ว

    ජයෙන් ජය ❤❤❤❤💪💪💪💪

  • @ramalbeenu
    @ramalbeenu ปีที่แล้ว +1

    Discover 135 ekata enne mona jathiye carb ekak da?

  • @gihankavinda5905
    @gihankavinda5905 ปีที่แล้ว +1

    Ray zr එකට ළඟින් යන slider carb එක මොකක්ද?

  • @ruwangemunubalasooriya-rq7il
    @ruwangemunubalasooriya-rq7il ปีที่แล้ว

    Suba Aluth Auruddak wewa ayye dialprham cbiuleter motorcycle walata 2T oil tikak petrol ekka mix karala demmata kamak nedda

    • @garage9732
      @garage9732  ปีที่แล้ว +1

      Plug ehema kalu venwa...carb eka hadgnna

  • @GimhanDM
    @GimhanDM ปีที่แล้ว

    Congratulations 🎉❤

  • @randikasrimalee7220
    @randikasrimalee7220 ปีที่แล้ว

    Demak Civic 110scooter eke carb eka tune karanne kohomada emition test fail mokada karanna puluwan. Meketh thiyenne diaprom carb ekak

    • @garage9732
      @garage9732  ปีที่แล้ว

      th-cam.com/video/Q7bbMAbpsF4/w-d-xo.html

  • @sumedasajith6673
    @sumedasajith6673 ปีที่แล้ว

    Mage bike eketh ohoma una

  • @oshadpulasthika6137
    @oshadpulasthika6137 10 หลายเดือนก่อน

    4silinder walata diapram netuwa anith carb ekk tiynn berida 😢

  • @dineshsamantha874
    @dineshsamantha874 ปีที่แล้ว

    මගෙත් ඔය කියපු ලෙඩේ තියෙනව කාබ් එකක් තියනවනම් මොන එකක්ද තියන්න පුලුවන්

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว

    5:47 / 8:30

  • @sunjjewarohan2271
    @sunjjewarohan2271 ปีที่แล้ว

    මල්ලි මගේ bike eka fz version 1 danata km 400000 vithara duwala තියෙනවා eka parak engine repair kala. Mage carb eke thiyena prasnaya thamai primary jet එක tune wenne naha edjustment nut eka ඉස්සරහට passata edjust kalata idling wala වෙනසක් wenne naha මේ නිසා මගෙ carb eka tune karanna baha .mekata visadhumak kiyanne පුළුවන් dha

  • @kasunpriyamantha3788
    @kasunpriyamantha3788 ปีที่แล้ว

    Aiya mokakda karapu course eka jerman tech ekeda

  • @dhanupu2555
    @dhanupu2555 ปีที่แล้ว +1

    මගේ pleasure බයික් එකේ ම්ස් එකක් තියෙනවා හෙමිහිට යනකොට ගැස්සි ගැස්සි යන්නේ ටිකක් වේගෙන් යනකොට ඒක නෑ මොන වගේ දෙයක් වෙන්න ඇතිද

  • @asanka2507
    @asanka2507 ปีที่แล้ว +1

    මගෙ බයික් එකේ ඔයිල් අයින් කරන නට් එක කැඩුණා. කඩවල්වල ගන්න තියෙනවද?

    • @asanka2507
      @asanka2507 ปีที่แล้ว +1

      එන්ජිමට ඔයිල් දාන්න විදියක් නැතුව ඉන්නේ

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 ปีที่แล้ว +1

      @@asanka2507 ganna tiyenawa, nethnm pattalekin aluth potak liyawanna oni, engine aka heat wela tiyeddi kawadawath nut galawanna yanna epa, oil changing engine aka niwunata passe oni karanna, athakota uda tiyena oil tikath sump akata behala tiyenne,,,

  • @vimukthiumayanga3386
    @vimukthiumayanga3386 ปีที่แล้ว

    Aiyage podi deyak ahanna thiyenawa msg ekak dala contack karaganna kramayk thiyenawada

  • @Japan-Garage.
    @Japan-Garage. ปีที่แล้ว

    Ayye whatsapp 4n number ek denn puluwan da , mat poddak karana course ek gana danaganna oni

  • @damithadananjaya7809
    @damithadananjaya7809 ปีที่แล้ว

    Gn125 බයික් එකේ තෙල් එජෙස් නට් එක
    VCS ද ACS ද මහත්තය

  • @sureshtudugala9867
    @sureshtudugala9867 ปีที่แล้ว

    👍👍

  • @thusithasandakelum521
    @thusithasandakelum521 ปีที่แล้ว

    ❤❤

  • @SLAutoMachanic
    @SLAutoMachanic ปีที่แล้ว +2

    පෙට්‍රල් වලට ටූටි පොඩ්ඩක් කවලම් කරලා දිව්වොත් අවුල්ද අයියේ ටූටි වල ඔයිල් ගතිය තියන නිසා ගෙවීම අඩු වෙනවා නේද

  • @mahinshakarunarathne7269
    @mahinshakarunarathne7269 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @sajithtodno2305
    @sajithtodno2305 ปีที่แล้ว

    Palsar 150 efi karanna puluwanda

    • @garage9732
      @garage9732  ปีที่แล้ว

      Possible, but expensive

  • @-nadun.
    @-nadun. ปีที่แล้ว

    😎😎

  • @nalakasandharuwan
    @nalakasandharuwan ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍

  • @BAKINGBADZ
    @BAKINGBADZ ปีที่แล้ว

    🎉🎉🎉🎉

  • @sudathdhammika2235
    @sudathdhammika2235 ปีที่แล้ว

    Oke tunup dandako

  • @amithsampath5298
    @amithsampath5298 ปีที่แล้ว

    Nomber aka danna puluwanda..

  • @anthonyjanz5404
    @anthonyjanz5404 ปีที่แล้ว

    ✌️✌️✌️✌️✌️✌️✌️✌️

  • @slstyle6116
    @slstyle6116 ปีที่แล้ว

    ඔයා රත්නපුරේ ද 🤔

    • @garage9732
      @garage9732  ปีที่แล้ว

      Yep

    • @slstyle6116
      @slstyle6116 ปีที่แล้ว

      @@garage9732 ehnm hari mn oylge gewal lgata awa iye

    • @nuwanmanohara7932
      @nuwanmanohara7932 ปีที่แล้ว

      Malli yamaha zr ekata
      Slaydar carb eset weñe monawage wargada

  • @MalcolmReid-x2l
    @MalcolmReid-x2l 4 หลายเดือนก่อน

    Mata contact number eka ewannako😊